Lankawe lassanama sadarana hithawadiya janathawage raththaran minida marapu j v p ya hadigaviyan afa hetama mewage aya maranna idiripath una kalakanni musala pajatha j v p thamai Sajith paraddala maralata denna kiwwe dan Anura baba mokuth danne na.🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗
මෙ වගෙ උතුම් මනුෂ්‍යක් බිහි කරපු මවට පින් අනෙක වාරයක්🙏🙏🙏🙏🙏🙄
සදා නොමියන මිනිසා ඔබ සදා අමරණීයයි ❤️🙏
❤❤❤❤❤ විජය බිහි කළ අම්මා තාත්තා බුදු වේවා
අමිමෙි අපටත් හරිම දුකයි .අමිමාට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏❤️❤️
Very good programme Mr Asanga keep it up ❤👌
කොයිතරම් honda මිනිස්සු රටට අහිමි unda අහිමි kalada
විජය කුමාරතුංග මැරෙන්න කොට අපි ඉපදිලාත් නෑ ඒත් අපේ දෙමව්පියන් හරි ම ආදරනිය චරිතය ක් ඒ වගේම ලස්සන චරිත යක් රන්ජන් රාමනායක මහතා ත් දැනෙන විදිහට රටක් ආදරේ යි ඔබතුමා ත් මෙ කුහක සමාජයේ න් පරිස්සම් වෙන්න අපි හරි ආදරෙයි දෙදෙනා ට ම විජය කුමාරතුංග මහතා හොද තැනක ඉපදිලා ඇති
Pppllppllllllllllllllpppllplllllllllllllllllllpllllllllllllllllllllllpllllllllllllplllllllllllllllllpllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
විජයව ඔය අපතයාට සංසන්දනය කරන්න එපා...
අදටත් අපේ ඇස්වලට කදුඑ එනවානම් ඔහුන්ට කොහොම ඇතිද 😭
🥺අනේ පව් 😥🙏
පවි දෙයියනේ 😢
විජේ හිටියානම් අනිවාර්යෙන්ම
දිනනවාමයි රංජන් රාමනායකත්
එවැනිකෙනෙක්මයි පරිස්සමින්
හරිමආදරය කරනචරිත දෙකක්
❤❤🙏🙏
Ou e wage aya idiyanam ape rata ada hari lassanai
🐃🐃🐃🐃🐃🐃💯👍👍😜😜😜
😂 දේශපාලනයට කව්රුත් කාටවත්.ආදරේ නෑ. එහෙම හිතන එකත් ගොං කම 😂
Vijaya kiyana kanawa kawatawath ssadanna ba awage kanak na
@@rasikarathnayaka5165 👍🏻👍🏻❤️❤️
අහිංසක මනුස්සයෙක්ව නිකරුණේ මැරැවා අදටත් ඔබතුමා අපේ හිත්වල ජිවත් වෙනවා අදටත් එ යක්ෂයින්ට හොඳක්නම් වෙන්න එපා
l
හොදක් වෙන්නෙ නෑ ඕකුන්ට 88 89 අමතක කරන්න බැරි කාලයක් ඒ තරම් භයානක කාලයක් මම ඉස්කෝලෙ යනව ඒ කාලෙ
Rest in peace 😭😭🙏
😢😢😢😢ඔබතුමා අපට නැතිකරා,විජය නාමය රන් අකුරින් මේ විශ්වයේ ලියවී හමාරය,යලිත් ඒ රෑවෙන් ඒ ශ්‍රේෂ්ඨ ගුණයෙන් ඔබතුමා නැවත අපට දකින්ට හැකිනම්😊❤❤❤2023
VIJE API ADAREI.🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹
ආදරණීය විජය ඔබතුමාව ඝාතනය කළ පක්ෂයට අදටත් ගොඩ යාමක් නැත.මේ අහිංසක මිනිස්සු මොන ගින්දරක් උහුලන්න ඇතිද.රටම වැළපුණු දවසක් .
aa
88 ,89 ඒ කාලෙ කරපු එ අපරාධවලට ඕකුන්ට කවදාවත් ගොඩ යාමනක් නැ අපේ රටේ තිබුන භයානකක කාලය ඒ
විජේකුමාරතුංග අයිට.කවදා මේඅපරාදේ.කලේ.මෙතරම් .ලස්සන හදවත් ඇති රත්තරන් සුන්දර විජේකුමාරතුංග අයියා ව.නැති කලේ.උන්ටත්හෙනගහනවා...විජේකුමාරතුංග අයියා නිවන්සුවයලැබේවා පතමි
mama epadila natat hadawate raduna manussayek
ව්ජය කුමාර තුංග යනු .මෙරටේ වට්නා වස්තුවක් ...රටට වෙඩක් කරපු අහිංසක චරිතයක් .රන්ජන් .කොහොමද බන් ව්ජය කුමාර තුංග සමකරනෙ
❤❤❤❤
අපේරටට
වටිනාදෙවි
වරැවගේ
මිනිස්සු
නිකරැනෙ
මාරාගත්ත
විජය කුමාරතුංග නැති වෙද්දී මට අවූරුදු හතරයි ජවිතේට දැකලා නැහැ ඒ උනත් අපි ලං කාවෙන්ම ආසම මිනිසා එතුමා ගෙ පින්තූර දකිද්දී ගොඩාක් දුක හිතෙනවා.
මට 8 යි
මට අ:10යි මං දැකලා තියෙනවා නුවර දී ඒ උතුම් මිනිසා
Kalakanni j.v.p. ballo
Oba weni minisek newatha lankawata ipadenna Sri Lankawata pin tiyenawanam?? Obawa watinawa edata wada Ada. Niwan yanna mahathmayaneni oba thuma. 🙏🙏🙏🙏
මේ සොදුරැ මිනිසාව මරපු ඒවුන්ටනම් හොදක් නොවේවා
Magath ekama pethuma oun kunuwenna ona
කෙතරම් වටිනා මිනිසුන් රටට අහිමිකලාද ?මේ මි නීමරුවන් ට. නම් ඵ් ශාප ව ලින් ගැලවෙන්න බෑ
Ape rate hitapu watina minissu mona tharam marala deammada ??? Ape ratata mea tharam vinasayak une eaka thamai ....?
ape awasanawa
විජය විනාශ කරපු alugosuwa,කවුද ,,''''????
නරක සිතිවිල්ලක් අනුන් කෙරේ ඇති කරගෙන එය සපල කරගන්නට කරන උත්සාහයක් ඇත්ද?
තමන්ගේ ජීවිතයට හෝ දයාවක් ඇත්නම්
අනුන් නැසීමේ සිතිවිල්ල අත්හරින්න.
එසේ නොවුන හොත් එහි විපාකය තමා කරාම එනවාමයි.
ඒ කාලේ පරන පුවත්පතක විජය යම් අවස්ථාවක මෙසේ කියා තිබුණා.
මා පාර්ලිමේන්තුවට යන්නේ රතු පලස මතින් නොව ජේ.ආර්.ගේ රුධිරය මතින් කියා.
විජයගේ මරණය ඇසූ මට සිහිපත් වුනේ එයයි.
J.v.p weda kohomada kiyala deparak hithanna wenawa?
ඒකනම් ඇත්ත 88 89 ,නේද
හරියටම කවුද ඔය ඝාතනය කලේ කවුද කියල පුතානෝගෙන් අහපන්.ගවයො වගෙ නොවේ
Ane na apita nam deparak hithanna deyak na. UNP ekata tharjanayak nisa unp eken marapu bawa ratama dannawa
😥😥😥😥😥😥😢😢
ඒවගේහොදමොලකරැවන්.කොපමන.මැරැවද..තරැනතරැනියන්.මැරැවද.ජේවිපිඅය.දැන්මෙිඅය.හොදවෙන්නේ.කෙසේද
Rest in peace 😢😢🕯🕯🕯✝️✝️🙏🙏🙏pau
ව්ජේකුමාර තුංග මහතා මැරෙනකොට 88වසරේ මම ඉපදිලත් නෑ ඒත් 88වසරේ තමයි මමත් ඉපදිලා
තියෙන්නේ මගේ අම්මා තාත්ත කතාකරන්නේ එතුමා ගැන මහත් ආදරයෙන් හා බක්තියකින් එතුමානන්
අද සිටියානම් අද මේ රට මෙයිටවඩා දිවුනු වෙන්නට ඉඩ තිබුනා නේද
😢
😥😥😥😥😥😥😥😥😥😥
Mama jiviteta dekala na namuth mage asama naluwa
කොහොම උනත් විජේගෙ අම්ම හරිම නපුරැයි.දවසක් අපි පොල්හේන්ගොඩ ගෙදර බලන්න ගියාම 1994දි.චන්දිුකා ගැන ඇහුවම අපිට බැන්නෙ කුනු කතාවෙන්.මෙයත් එතන හිටිය.ආදරණීය විජයට නිවන්සුව.
Kalakanni hamadama 3%
Budun dakna Niwan dakna jathi jathith apagema Vijema wewa.Budhu Saranai.
අනේ.මෙතුමියට.පින්සිද්ද.වෙනවා.මෙි.විස්තර.කිවුවාට.විප්ය.මහාත්තය.ට.මම.ගොඩාක්.අදරෙයි.මගෙ.අයියා.නැතිවෙලා.හත්.දවසෙ.දනේ.දවසෙ.අරන්විය.ලැබුනාඅපිට
Adaraniya ..wejaya ..Obathuma ..Maranna ..wachanayakin ..hari .anubala ..dipu .akaktawath ..kawamadakawath ..Sanasimak ..wsnna ..apa .unta .pakshatak .washayen .anna .labenna .apa .Niwan .suwa .labewa
Athethe hoda ne j v p eke chande denne kohomada
Vijaya sada amaraneeyai
They kill my brother same l tink but not he died he stay eny posicenc with us Mrs wije sister
Mage seeduwa gamata oba sada amaraneyai api adatath oya naha kiyala hithanna naha oba pin kadak
Owa deshpalsna game danuth game ratata wedak nehe, yahapathak karanna kisima balaporoththuwak thiyaganne widiyak nehe wage. Yahapath manushyayek ta enne danneth nehe. Awath inna denneyh nehe. Etharam ashita ratak wela. Namuth stage wala swminwahansela kiyala innaaya pirila terawadee bauddhayage ratalu. Videashayeki awith arannayaka wedasiti, swminwahanse namakda apawath kara. Namuth Namuth ne baduth nehe , sulagata apawath wela. Oya karapu paw thamai lankawata gewanne wela thiyenne
.
A person who will never be forgotten from our memory
🌹🙏🏼🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹😭😭😭😭😭😭😭🌼💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕😌🌝🌝🌝🌝🌝🌝🌝🌝🙂🙂🙂🙂🙂🙂🌹🌹🌼
Vijaya maruwe unp plan ekata
එ කියන්නේ මෙ ජිවිතෙ විනාශ කෙරුවෙ මොන පක්ෂය ද
J v p
අනේ පවු අපි ඉස්කෝලෙ යන කාලෙ ඒ 88 89 කියන්නෙ කවදාවත් අමතක නොවන භයානක කාලය කරපු එවුන්ට හොදක් වෙන්න එපා
@@rupadamayanthi7045මේ ගොන් හු...ති දන්නෙ නෑ ඒක කලේ ලැවරිය ප්‍රේමෙ කියල
Unp eken
Pranagataya...gana...hitannawat.epa..kesema.kenekuge.pana.nasanna.....vijaya kumaratunga.bing.human..politician
Vijaya Maruwe Jvp Nohoth Malimawa Ada Mun Monade Kalath Munwa Appiyiyai.
Vijaya Mahathaya Marena Kota Mata 18Wenawa .
THopi Ada Noka Nobi Wada Karapiyaw A Sapen Galwenna BAHA. THopi ta Wahana Ona Naha Karaththa Walin palyaw
Wada Karapiyaw Karapu Pau Gewanna. Oya Wahana Yakada Walata Wikunala .
Karaththa Ugayata Palayaw
Me taram ratak watina wijewath maradapu kalakanni jvp unwa ona kiya kadeyana tirisannu enna ratak me
Sada amaraniyai
Vijewa maranna haiya thibbata ada inna ....... Unwa maranna haiyak naththe ae appa
Ranilge gems wala tamai ape weeraya maruwe ...ape rate hitapu lokko baya una akai akai ayata maranaya himi une ... ranila tamai okkoma kale para balla
දොරේ ශද්දෙයි පඩේ සද්දෙයි අපි දන්නෝ.
Lankawe lassanama sadarana hithawadiya janathawage raththaran minida marapu j v p ya hadigaviyan afa hetama mewage aya maranna idiripath una kalakanni musala pajatha j v p thamai Sajith paraddala maralata denna kiwwe dan Anura baba mokuth danne na.🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗
Rupaakka.mn.siryakalaniya.oya.kohadainna
Akala karapu aparada tamai
Mewage kenek bhikala demapiyanta dhaswarayak pin
Niwedakaya madin paninawa kathawa ahan inne na
Unnanam.ape rate aparada naa
JVP karayo passe yana ape samahara ayata mula amathaka wela. mawa mathak kara ganna
Ai jvp eka? Wijaya maruwe UNP ekenne
Anae vejae sar apnam harei podei natewaenakota.anae.
Mae aparadaya karapu eka jvp karayak keyala keyanna bare rataka ape enne
Vijayata godak adarei ohu wani hoda yahapath ken kenek adatath naha
ජනතාවිමුක්ති,පෙරමුන,කියන්නේ,කොටි,ඔහු,හිටියනන්,අදටත්,මෙි,රටෙි,ජනාදිපති,ඔහු
අනේ ඔව් ඒකනම් ඇත්ත
Maruwe unp kiyala ratama dannawa.
ජේ ආර් ජයවර්ධන ජනාධිපති කාලයේ රණසිංහ පේමදාස අගමැති රණසිංහ ප්‍රේමදාසට ජනාධිපති වීමට සිටි එකම අභියෝගය විජය කුමාරතුංග බව ඔහු දැන සිටියා එම නිසා ඔහු මෙම ඝාතනය සිදු කරා නමුත් ජේ ආර් ජයවර්ධන මෙයට සම්බන්ධ බවට සාක්ෂි නැත ආයුධය ලබා දුන්නේ ගාමිණී ලොකුගේ බව විජය ඝාතනයට පැමිණි සැකකරුවා රැගෙනා රියදුරාවන තාසන් නමැත්තා ප්‍රකාශ කර ඇත ප්‍රේමදාස ජනාධිපති වූ විගස විජය ඝාතනය පිළිබඳව පරීක්ෂණය කරන ලද සියලුම පොලිස් නිලධාරීන් ඉවත්කර තමන්ට හිතවත් නිලධාරීන් පත් කර ඇත එම නිලධාරීන් පසුව ඝාතනය කරන ලදී සැකකරුවන් සියලු දෙනාද ඉතාමත් රහසිගත ලෙස ඝාතනය කරන ලදී මේ සම්බන්ධව චන්ද්‍රිකා ජනාධිපති වූ පසු පවත්වන ලද විජය කුමාරතුංග ඝාතන කොමිෂන් සභාව මගින් තහවුරු කරන ලදී මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගැනීමට එම ඝාතන කොමිෂන් වාර්තාව කියවන්න නැත්නම් කාරිගේ චැනල් එක බලන්න එහි සියලු විස්තර ඉදිරිපත් කර ඇත
J v p wedaaaaaaaaaa
Thidubewanbe e isle Jada wijeweeratge jvp karsyo
@@mudithaweerathunga3441 jvp UN gana hidata danbawa mage allaou gedara mamatavpasala wieurtha kala kiyala jvp kale maruwa hati mathakai jeppo. Hithuwada you tube eke bwila gahala itjihasatya makanba, wijiweera Vijay kumaratunga marapubekata orders deela thibve muhuna kuduwenba thiyanba kiyaka mokada wijeweerata eyage looks gana heenamanyak thibuna. . Nadu ayrudu 9 Goya. Jvp noksla LTTe kala ekama de jeppanta maragena marena samajikayo hitiye Naha guts thibune Naha. Anith hama sparadema kala,
@@mudithaweerathunga3441 wijeweera babage soopuwa rhwmsibadu oahsraya baljek was wage Prabakaran wagema maralavdqpy eka thsmi hoda oka odsela kalanam oota ahuwela nomaga Goya wamanshika pilikawen ahinsaka nomaga Goya godak bwrenawa
Ounge paramparawata sapawenawa kalakanni jeppo
Wejaya mruwara passe javp ya wejaya yawwe aie keyala pathrekawak baduwa eka malagateyanawa
Metarama dukaka
Jvp ballo karapu sahasika fathana walin rkak
විජය මැරුවෙ jvp එකෙන් නෙවෙයි එදා තිබුන ආණ්ඩුවෙන් ඒක චන්ද්‍රිකා මැතිනියත් කිවුවා
ඒ දවස්වල වෙච්ච ගොඩක් ගාතන ආන්ඩුව කරල jvp එක පිට දැම්මා ප්‍රේම කීර්ති ද අල්විස් මැරුවෙ එදා ගුවන් විදුලි සoස්තාවෙ හිටපු කෙනෙක්ලු ප්‍රේමදාස ජනපති කියල තිබුනලු ප්‍රේම්ට ගු.වි සo සභාපතිකම දෙනව කියල ඒ තරහට තමයිලු මරල තියෙන්නෙ ප්‍රේම්ගෙ නෝනත් කියල තියනව jvp එකෙන් මැරුවෙ නෑ කියල
88 89 jvp කලබල දවස්වල අපි ඉස්කෝලෙ යන කාලේ හරිම භයානක කාලයක් අම්මො ඒ කාලය මතක්වෙද්දිත් බය හිතෙනව
Man..gudak...àadarei...auuata
maruwe premadssa
නෑ යකෝ ජෙප්පො
Jvp UN krapunkeruwawa
JVP kalakanni marapu watina minisek
කාළකන්නි ජෙප්පො මෙතුමව මැරුවෙ
Kauda kiyanne? Ethumage biridama kiynawa maruwe UNP kiyala
ඒ දවස්වල විජයා....
මෝඩකමට කොටින්ට කඩේ ගියානේ.😜
ඒක ඇත්ත. ජේ.ආර් මරා ඒ රුධිරය මතින් පාර්ලිමේන්තුවට යනවා කිව්වා.
@@ayesh.3308 අම්මපා එහෙම කිව්වද🤣🤣
@@dspetmedia කාටද ඇහිලා තියෙන්නේ
@@nishantha1422 එහෙම ද අනේ මන්ද 😭😭
RIP Mr. Vijaya kumarathunga
Me niwedakaya harima bolada lamaka...tin tin kenek...,