විජය චිත්‍රපටවල ගීත ගායනා නොකළේ ඇයි? - චන්ද්‍රිකා බණ්ඩාරනායක

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 79

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 Рік тому +50

    2000න් පස්සේ ඉපදුනත් විජය කුමාරතුංගයන් තමයි මම කැමතිම නලුවා ❤️ ඒ උතුම් මිනිසාට මම පුදුම විදිහට ආදරය කරනවා. අනේ එතුමා ගැන තවත් වැඩසටහනක් කරන්න ලංකාවේ ගොඩක් අය කැමති එතුමා ගැන තව දැනගන්න 🥺

    • @thusithakumari9464
      @thusithakumari9464 Рік тому +5

      ❤❤❤❤

    • @SewwandiPerera-p1o
      @SewwandiPerera-p1o 10 місяців тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 10 місяців тому +2

      Yes ❤❤❤Thanks ❤❤👍👍👍🌷🌷🇱🇰🇱🇰🇱🇰🇰🇼🙏🙏

    • @HanzZ-t6j
      @HanzZ-t6j 9 місяців тому +2

      අනේ ඔව් තවත් වැඩසටහන් කරන්න

    • @GeethWickramashinhe
      @GeethWickramashinhe Місяць тому

      රත්තරන් මනුස්සයෙක් විජය කියන්නේ

  • @اميرهاميره-ظ3ج
    @اميرهاميره-ظ3ج 3 місяці тому +2

    ඇත්තටම යහපතක් කෙරුවාඔබතුමිය ගැහැණියක් වෙලාත් අපිට ආඩම්බරයි❤❤❤

  • @dammikacooray9574
    @dammikacooray9574 Рік тому +22

    සදා අමරනීයයි එතුමා ❤

  • @dileeepadileepa2464
    @dileeepadileepa2464 Рік тому +19

    නිර්භීත පොදුජන නායිකාව අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා...!!! ❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 10 місяців тому +15

    2004 වෙද්දි ලංකාවෙ හිටිය තේජවන්තම ගැහැණිය.ඒකාලෙ තිබුණ සිරියාවන්ත ලස්සන තාම මතකයි❤❤❤❤

  • @manel2343
    @manel2343 9 місяців тому +4

    මානව හිතවාදී සොදුරැ මිනිසා හදවත රත්තරං විජය කුමාර තුංග සදා අමරණීයයි❤❤❤🏆🏆🙏🙏🙏

  • @DeepaManathunga
    @DeepaManathunga 3 місяці тому +2

    විජය කුමාරණතුංග මහතාට නිවන් සුව ලැබේවා.

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 Рік тому +15

    ලස්සනම මිනිසා❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 10 місяців тому +6

    නිවන් සුව ලැබේවා බුදු සරණයි

  • @RohiniGunasakara
    @RohiniGunasakara 6 місяців тому +2

    ව්ජය කුමාර තුංග මහතා නිවන් සුව ලැබේවා අපි අදටත් ඔබට ආදරේයි ❤

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 6 місяців тому +2

    Listening to Chandrika's honest explanations about Vijaya with tears in my eyes and a deep pain in my heart. How could someone do that to a Noble Human like Vijaya. Why we are so unfortunate to loose someone like Vijaya as a Nation?

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 10 місяців тому +10

    අපි ආදරය කරන කෙනෙක් විජේ 😂❤️🌺🌺🌺🌺🌺

  • @chandiweerakoon3
    @chandiweerakoon3 Рік тому +15

    මානූශීය අමරනීය මිනිසා❤️❤️

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 9 місяців тому +1

    Wijaya, you was taught us many lessons about humanity.

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 6 місяців тому +2

    මාර මනුස්සයෙක් මේ වගේ මිනිස්සු නැති නිසා තමයි අද හැම තැනකම එකම එකා ඉන්නෙ . අපිට ගොඩක් දක්ශතා තියෙන්න පුලුවන් නමුත් අපි හැමතැනම ඉන්න ඕනෙ නැහැ .

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v 6 місяців тому

      විජය කුමාරතුංගව දැකපු නොදැකපු හැමෝම ආදරේ ඔහු මිනිස්සුන්ට ජාතියට රටට තිබුන ආදරය. නලුවෙක් විතරක් නෙමෙයි ඔහු තුළ තිබුන ප්‍රතිපත්ති. තව ඉදිරි පරම්පරාවල දරුවන් ඔබ වගේම ආදරය කරයි ඔහුට මම ආදරය කරත් මම දැකලා නැහැ මමත් අහලා විතරයි තියෙන්නෙ නමුත් ඔහුට හැමෝම ආදරෙයි.. අද නලුවො ගත්තත් දේශපාලකයො ගත්තත් තියෙන උපරිමය දාලා තමාගෙ දක්ශකම් පෙන්නලා තමන් පොරක් කියලා ඉස්මතුවෙන්න වලනවා මිසක් අනිත් කෙනාට තැන දෙන්න කැමති නැහැ. අද උගත්තු ඉන්නවා ඒත් එයා රගපෑමෙ දකිනවා සිංදු කියනවා දකිනවා නටනවා දකිනවා ඔය එකක් හරි කරන්න තව ආසාවෙන් බලන් ඉන්න කෙනෙකුට චාන්ස් එකක් දෙන්න හිතෙන්නෙ නැහැ . නමුත් විජේ කුමාරතුංග සිංදු කිව්වෙ නැත්තෙ තව කෙනෙකුට චාන්ස් එකක් දෙන්න හින්දා කියපු දේ මට හරියට වැදුනා.

  • @mohottilanka4744
    @mohottilanka4744 9 місяців тому +5

    සිනමාවෙ නම් විජයගෙ හඬ කියල අපි දන්නෙ අපි අදහන්නෙ ජෝතිගෙ හඬ.....ඒ හඬ සහ රුව එකට පෑහෙන ආත්මීය බැඳීමක් ....
    ආදරණීය විජය මේ රටට නැවත එන්න....

  • @dileepawickramarachchi2812
    @dileepawickramarachchi2812 Рік тому +3

    Can we watch the full programme of this

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 Рік тому +4

    Niwan suwa labewa🙏

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 10 місяців тому +2

    Yes Thanks ❤❤❤❤

  • @ruvaniperera4303
    @ruvaniperera4303 Рік тому +5

    විජය ❤❤❤❤

  • @Dharmaya_Dakimu
    @Dharmaya_Dakimu 9 місяців тому +2

    ගායකයෙක් මම කැමති ම❤

  • @RoyRamadoss
    @RoyRamadoss 10 місяців тому +3

    Vijay my salute from India

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 9 місяців тому +3

    මම ඇත්තටම කණගාටු වෙනවා විජය කුමාරතුංග චන්ද්‍රිකාව කසාද බැන්ද එක ගැන .. විජය වගේ මිනිස්සු චන්ද්‍රිකාලගේ පවුල් වලට ගැලපෙන්නෙ නෑ

    • @pubuduudayanga-ux8rz
      @pubuduudayanga-ux8rz 9 місяців тому

      විජයට ඕන වූනෙ බලය.
      ඇත්ත තිත්තයි 😊😢

    • @annkaushalya2338
      @annkaushalya2338 4 місяці тому

      ​@@pubuduudayanga-ux8rzoya kiyana eka mamath piligannawa vijaya kumarathunga adarayata wada deshapalanaya ona una .apahasa karanawa nemei mamath vijaya kumarathungata godak adarei

    • @chitraperera1025
      @chitraperera1025 3 місяці тому +2

      අහසයි පොලොවයි වගේ.චන්ද්‍රිකා හැම අතින්ම උසස්.
      .

  • @Shan_one_and_only
    @Shan_one_and_only 9 місяців тому +14

    දැන් ඉන්න උන් අධ්‍යාක්ශනයත් කරල ඌම රඟත්පාලා සිංදුවත් කියලා ඌම බලන්නත් යනවා වෙන අයට කරන්න වැඩක් නැ 😂

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 10 місяців тому +1

    2.02....minit.....what a thought...❤️🤦😭❤️.....

  • @اميرهاميره-ظ3ج
    @اميرهاميره-ظ3ج 3 місяці тому +2

    චන්ද්‍රිකා මැතිනියගේ වැරැද්දක් නම් නෑ

  • @prabashhewage6772
    @prabashhewage6772 9 місяців тому +1

    Uthum manussayek, Vijayawa marapu ewunta shapa wewa

  • @Gtty-lx4ph
    @Gtty-lx4ph 7 місяців тому

    Respect Madam

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m 11 місяців тому +1

    3:29

  • @dileeepadileepa2464
    @dileeepadileepa2464 Рік тому +2

    ❤❤❤❤❤❤

    • @shanubros6118
      @shanubros6118 Рік тому

      එවන් සොඳුරු කලාකරුවෙක් මානව හිතවාදී නායකත්වය ක් යලි කිසිදා බිහිනොවේවි

  • @AdeAde-n4d
    @AdeAde-n4d 10 місяців тому +1

    පත්තරයක මම දැක්කා දවසක් ඔබතුමිය මාලු ලොරියක නැගල ගීයා කීයල ඒක ඇත්ත නේද ආන්ටී😂😊

  • @AutoPlusSL
    @AutoPlusSL 9 місяців тому +2

    Khemasiri Premadasa

  • @nemindrawijayasinghe
    @nemindrawijayasinghe Місяць тому

    විජය ව මැරුවේ unp එක....... ඒක හොඳටම ඔප්පු වෙලා ඉවරයි....

  • @janith-iv8uz
    @janith-iv8uz 9 місяців тому +3

    කොහොමද මෙයාගෙ උද්දච්ඡකම.විජයගෙ අම්මටයි තාත්තටයි මෙයා කියන්නේ සිඩ්නියි එයාගෙ භාර්්‍යාවයි කියලකෛාහොමද හස්බන්ඩ්ගෙ අම්මවයි තාත්තවයි හඳුන්වන විදිහ.රදල ගතිය.

    • @AA-pz1cj
      @AA-pz1cj 8 місяців тому +2

      E jeewan kumaratungage thaththa gana kiynne .e wijayage aiya siddi kumarathunga

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 7 місяців тому +1

      @@AA-pz1cjහරියට අහපන් කියන දෙය

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 Місяць тому

      E vijaya mahattayage aiya😊😊😊

  • @sisirawijesingha
    @sisirawijesingha 10 місяців тому +2

    Ganga addara eke e wagema Saharawe Sihinaye ohu geetha gayuwa.Jothi malata pasu ohi thamagema ranganayata handa dunna.Ravindra Randeniyatath pasubim gayana kara.

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Рік тому +7

    ව්ජයගේ මරනය කලවුන්ට ඔබතුමියගේ රජය යටතේ කිසිම දෙයක් සිදු වුනේ නත්තේ මොකද....ජ්ව්පී නෙමේ නේද කලේ..එදා ඔබ බයටද

    • @helankacchannel5470
      @helankacchannel5470 Рік тому +7

      Unp එකෙන් කලේ කියල පරීක්ෂණ වලින් ඔප්පු උනා කියල මෙයාම කිව්වා

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 10 місяців тому

      ​@@helankacchannel5470 යකෝ පට්ටපල් බොරු කියන්න එපා. විජේව මැරුවෙ ජේවීපී එකෙන්. කළුතර කටුකුරුඳුගහලන්ද කියන ගමේ තමයි මිනීමරුවා හිටියේ. උගේ මුළු පවුලම මෙයා හමුදාව දාලා ගිනිබත් කරලා මැරුවා. ඒකෙදි ඒ ගෙදරට ඇවිත් හිටිය පොඩි දරුවෙකුත් මැරිලා තිබුණා. දන්න අය දන්නවා ⁣බං උඹලා ජෙප්පන්ට සුදු හුණු ගාන්න හදන්න එපා. අදටත් ජේවීපී එකේ ඉන්න ප්‍රබලයො මිනී මරුවො යකුණේ.

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 10 місяців тому +1

      ඊළඟට ජනාධිපති වෙන්නෙ විජය කෙනෙක් කියල ජ්‍යොතිෂ්‍යකාරයො කීවම ප්‍රේමදාස විජේවීර මැරෙව්ව .විජ කුමාරතුංග මැරෙව්ව.මැයි පළවෙනිද බෝම්බය පුපුරුවා ලා ලේමැදින් ඉස්රහට එන්න ප්ලෑන් කරල සුදු ලෙන්සුව වනපු විෂුවල් තාම තියෙනව .අන්තිමට ඌටම කෙළවුනාම රජ වුනේ ඩී බී විජේතුංග .UNPඑවුන්ට රිදුනට ඒක තමයි ඇත්ත.

    • @pushpadesilva7087
      @pushpadesilva7087 9 місяців тому

      අනිවාර්යයෙන් ඇත්ත එක.

    • @nuwanpradeepwickramasinghe5994
      @nuwanpradeepwickramasinghe5994 7 місяців тому

      J​@@slsandilgamimgtwo123

  • @tayonagarwal
    @tayonagarwal 2 місяці тому

    @thirajdesilva4531
    5 months ago
    මේ ගැනී මිනිහවත් විකුණන් කන එකියක්. රටේ ජනාධිපති වෙලත් තමන්ගේ මිනිහට සදරණේ කලේ නැහැ. කලින් කිව්වේ unp එකේන් මැරුව කියලා. දැන් කියනවා unp එක විජේවීර ට කියලා මැරුව වගේ කතාවක්. මේ ගැනීට මතක නැහැ ඒ කාලේ unp එකෙක් විජේවීරව හොයනවා කියලා. මුන්ට mike අල්ලන්න එපා. රට කාපු අම්මගේ තාත්තා ගෙ නමත් කාපු මෝඩ ගැනී

  • @udayaudaya9610
    @udayaudaya9610 Рік тому +5

    Rata wenas karanna hadapu kisima kenekuta aka karanna ida dun ne na. Adatath ahemai.wenaswela tibunanam rata koiaram diyunuwelada.tawamat ratata hari dakmak tiyana nayakayek na

  • @viraj.madhushanka
    @viraj.madhushanka 9 місяців тому

    මේ ගෑණි මෙතනත් කරන්නෙ දේශපාලනික අවස්ථාවාදයක යෙදිම

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 Рік тому +1

    Dan hitiyanam apith adarei adaraniya kenek

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому +10

    මෙයා මාලනීව බැන්දනම් අදත් ඉන්නව.

    • @lillyd4628
      @lillyd4628 Рік тому +19

      ඇයි මාලනීට මාර පරාජය කරන්න පුලුවන් බලයක් තියනවද්?

    • @irashchinthaka5457
      @irashchinthaka5457 Рік тому

      මාලනිත් විජය එක්ක යාලු වෙන්න කලින් බැඳලා ඩිවෝස් වුණු කෙනෙක් විජය එහෙම එකක් කර ගහයි ද එ යකාත් ඇනලා මාරු උනා ලකී ඩයස් කර ගැහුවා😅😅😅😅😅

    • @chandiweerakoon3
      @chandiweerakoon3 Рік тому

      @@lillyd4628 👍 ලකී ඩයස් ගෙන් අහල බැලුවනම්😅🤣

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn Рік тому

      ​@@ruvaniperera4303 😂😂

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 Рік тому

      චන්ද්‍රිකාගෙ මූසල කමට තමයි විජය මැරුනෙ .

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 Рік тому +1

    Vije kumara yali ipadila awoth nawatha sinamawa babelei nathi nam aye sinamawak na kiyala mata hithenawa wena film balanna hithenne na vije hari adaraniya kenek

  • @sagarikasamarakoon268
    @sagarikasamarakoon268 2 місяці тому

    Me pratamayenma chandaya dunne etumiyata.

  • @diksandikson5282
    @diksandikson5282 Рік тому +1

    O

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 10 місяців тому +3

    විජය කුමාරතුංගව තවත් විකුණගෙන කන්න එපා හුත්තියේ ??

  • @leozyke
    @leozyke 3 місяці тому

    vijaya kumarathunga Nugegoda Ananda samarakoon Ranga pitaye kathawak karala kiuwa mama me loke dekka kethama muna thiyenne lremadasata kiyala. wedikal giye ne vijayage munatama vedithiyala thibba anduranna beri wennama. maranaya kale kauda kiyala thama?

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz 9 місяців тому +1

    Malani.....benda nam adath innawa
    Raja wenna yanne nethuwa

    • @chitraperera1025
      @chitraperera1025 3 місяці тому +1

      මාලිනී බැන්ද නම්,කලින්ම ඩිවොස් වෙලා.😮

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 Рік тому +1

    Kauru hari adaraya karapu kenek kawadawath dukata danna hofana malani hadawathinma vijeyata adaraya kala deviyan dennatama nathuwa eya deviyan atharata gathth mokada deviyo eyata godak adare nisa

  • @kumari969
    @kumari969 9 місяців тому

    Doviyek wage minisek

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 10 місяців тому +1

    ❤❤❤❤❤