King Lotuss x LeeNee - Asa Kara [Official Music Video] {The First Album}
Вставка
- Опубліковано 18 гру 2024
- King Lotuss x LeeNee - Asa Kara [Official Music Video]
The First Album
Full Playlist - bit.ly/KingLotuss
Stream & Download - share.amuse.io...
Directed by - @KingLotuss
Music Produced - @DILUBeats
Recorded @ Mora Studios @ChanukaMora
Mix and Master - @DILUBeats
Written by - Ashan Perera
Performed by - @KingLotuss
Vision By Viyath Deelaka - @ViyathDeelaka
Edit By - @mrtrippy
Official Photographed by - @chamalkalasith8735
Artist Hair Dressed By - @Karanaveami
Artist's Body Tattoos By - @Pavifernando1991
Thank You Very Much Uniline Trading PVT.LTD For Standing Behind and Being Supportive!!
Thanks For,
මෙම නිර්මාණය සඳහා සහය වූ සියලූම දෙනා, සහ ඔබ ඇතුලු නැරඹූ සියලු දෙනාට, නිවෙන්න හැකි වේවා!!!
Connect with King Lotuss
Spotify :- rb.gy/6eu10
Apple Music :- rb.gy/nrg6j
Deezer :- rb.gy/0rd0h
Facebook :- bit.ly/Thekingg
Instagram :- rb.gy/bp83j
Tik tok :- rebrand.ly/f4t...
Connect with Dilu Beats
/ dilubeats / dilu.beats
Connect with LeeNee
Insta :- shorturl.at/oFO01
Facebook :- shorturl.at/jmoDW
Connect with Trippy
Facebook - surl.li/rxesa
Instagram - surl.li/rxetx
Album Art,Poster and Thumbnail by Binara Vimukthi
/ binaraaa
/ binaravimukthi
Proudly Presented By Awadhi Records!!!
#Kinglotuss
#TheFirstAlbum # #Awadhi #Dilubeats #sinhalarap #king #lota #lotuss #Asa Kara #Leenee #reverse
Full Album :- ua-cam.com/play/PLuhn1jhC83MpdOWS0QCmQExJi2X4uuodf.html&si=yF2-95qWKwHD6SiE
King lotus contact number plz
ආස කරා 🙃
Lota nam ape ma ekek❤❤❤❤❤❤
Lyrics:-
ආසකරා... ආසකරා...
ආසකර නුඹහා යන්නට අහසකරා..
ආසකරා... ආසකරා...
ආසකර නුඹහා යන්නට අහසකරා..
ගේමක් හහලා ගැලපිලී
කරගත් බඩුපාරක්
ලග අප නැවතුනි kush නම් මට කට පාඩම්
ඔතයි ඇගෙ අතැගිලි
ගලව සළුපිලි
තුන් ලෝකෙටම පිලිගන්නම් අපි ඉමුකො නිවී..
මගෙ භාරිය
දැකුම් කලුයි නුඹ කරන්නාවු රජකාරිය..
අඩක් ඉවත් කර ඇදේ විසුරුණු සාරිය
ඔතයි මා භාරි දෙව්ලියකි මේනාරිය..
තුන්ලෝකෙ දොර අබියස වී...
දුම තාම මුව තුල සිරවී...
තරු අතරින් ඇවිදිමු සොදුරිය රාමුවෙන් පිටට පැමිණී...
නැහැදිච්ච එකි ලෙස කිමද ඈ නම් කලේ
අප දෙදෙනා තනිව විදමු මෙ අංගනේ
කලබල බව සැනෙන් අවසන් කලේ ඉරට පිටු දැකල සද වෙත ලං කලෙ
අඩවන් කලේ..
දෑස් තියන් අඩමතින්..
මට ගංජා නතින්..
කියලකිව්ව මට වැදුනනෙ දස අතින්..
තමුසෙට නැද්ද හතී.. දැන්නම් මට ඇතී..
නුඹට පවසන්න එන වදන් පෝලිමයි..
සිනාව ගැවසෙදි සියලු ගැටලු වෝ නිමයි..
වැදිල කියවනව නෙවෙයි බබා කපල් එකක් වෙනවනම්
මලක් ගහන්න ඔනමයි...
ආසකරා... ආසකරා...
ආසකර නුඹහා යන්නට අහසකරා...//
බේබී.. කොහෙද ඔය යන්නෙ ඔයා විසි වේවී..
මම රැජිනිය උනා.. ඔයා උනා king
සැනසෙමු අපිමෙ තියන දේ|කින්..
මේව සෙට් නෑ කියලමයි හිතාගත්තෙ..
ගේමක් දීල තමයි වචන් ගොතා ගත්තෙ..
ඔයා ඔතනිදන් කියෙව්වට මම මෙතන ඉදල
හෙන අමාරුවෙන් බබා ඔතාගත්තෙ..
ප්රශ්න බදුන වී හිස්.. ඔනෙ නැහැ තව කිස්..
වෙන වස විස මිස් කරා මට ඉස් තරම් දේ කැනබිස්..
ආසකරා.. එද වගේ අදත් අපි දෙන්නා ඇස් ඇරන් මවනවා හීන..
ආසකරා.. හෙන දුර වෙන ලෝකෙක සිතුවිලි සයුරක පීන..
වර්තමාන පෙම්වතුන් වෙමු ඉසු රුමුනී..
|°දේවිය දීපුව වැදුනද රජතුමනී..°|
(වැදිල ඉන්නේ..)
ආසකරා... ආසකරා...
ආසකර නුඹහා යන්නට අහස කරා..
ආසකරා... ආසකරා...
ආසකර නුඹහා යන්නට අහස කරා..
#DN3 BhaShi'ya
😮
Always King😆 King Lotus🤩
Joint + lota වෙනම එකක් ඒක ❤️🔥
Leenee gud luck nanga,,, malla always rocks❤...
විරහව සිංදු වලින් ලස්සනට කියන අ ෙප් lota....
Meke koheda bn viarahawa uabta pissuda 😂💔
ගලපන්න එපා 👻
ලයින් එක බලාන්
Tiktok short දැකල මේක අහන්න ආපු උන් කෝ බලමු 😁
Loke wate 🥵
Catcher's Loke wate is better than this ❤️🔥🐐
Yap 😌
වර්තමාන පෙම්වතුන් වෙමු ඉසුරුමුණි...
දේවිය දීපුවා වැදුනද රජතුමනී...👽❤
Ee bar 2 nm supiri
Lota baby 🖤🖤
සුපිරියක් bossa ❤
දේවිය දීපුවා වැදුනද රජතුමනි ❤💯🙌lotaa
Wadila inne😁
😂
@@KingLotuss නියමයි 🤣❤️🙌
❤❤
@@KingLotussjoint එක ලස්සන කරාට tnxx ඔයි 😂❤️
තරු අතරින් ඇවිදිමු සොදුරිය රාමුවෙන් පිටට පැමිණී❤️❤️❤️❤️
Wow extalent mh bro❤ female voice good fine❤❤
Goodluck Loota! Uba dawasaka Raja wenawamai me rap sellame nawatthanna epa otunna athata aran, Oluwata daganin Loota! Ubata jaya ❤
King 👑 lotus ❤️.. masterpiece 🥵👑🌎
ආස කරා නුඹ හා යන්නට අහස කරා....🥺✨
දේවිය දීපුවා වැදුණද රජතුමනී😌❤️....
😂😊
ඇල්බම් එක දැම්ම දවසේ ඉදන් තාම අහනවා 🔥❤
King lotuss ....❤
Lotuss in my brain ....
Lotus on fire 🤺🗣️💯
Album ekama Patta lotaa palaweni ekenma big sixer sudaa 😘❤️🤍
Lotaa !! ✌️🖤
Ado mama asma repar adarei huththo ❤️
සුපිරියක් තමා ඉතින්
LeeNee first ekama paharak 🖤✌️🙊
මලක් 🍁ගහල අහද්දි මරු !
🌼🙈
❤
Sirawatam
malak gagha oka hdnkota kohomda 🎉
sirawata math honda guliyak kala ahuwe ❤️
අදරේයි අයියේ පට්ටම ❤
Okee kalin eka supiriayak ❤️🔥
Lota💥✌️😽
🫨 අම්මේ හුත්තෝ අනුරාධපුර ටවුන් එක ඉවරයි... සද්දේට 🥵🥵🥵 ඇල්බන් එකම අහනවා මං
ඒ හින්දා ඔක්කොටම උපහාරයක් වේවා ජය 🎉🎉
Town eke kihed ub mn vijepura
බොරු කියන්න එපා පගෝ😓මන් හැමදාම පුරේ යනවා 😹
සුපියක් ලොටෝ 😍❤️🔥👍
අහස කරා..............................🚀🌝
Allbum eken me sinduwa godakm set un ko😌💥
එක නම් සුපිරියක් ❤️🥵
❤❤❤❤ගැම්ම
👑King lotus ❤️ Masterpiece 🥵
වෙන වස විස මිස්කරා...
මට ඉස්තරම්ම දේ කැනබිස්...
❤🔥 Goddamn what an album bro. Really impressive.
Wish you best of luck in this journey. You are talented.
Supiriyak lootA 🍃🍃
Ketha ne mewa bro ❤🎉
කැනබීස සුවදවත් ❤
කලබල බව සැනින් අවසන් කලේ
ඉරට තිත තියලා සද වෙත ලං කරේ ❤😮
#kinglotus
Always King💥 Lutos & LeNee🖤
Lotage sindu set wenne joint ekk gahuwma thama ❤
❤සුපරිම❤ලස්සන❤සින්දුවක්❤මෙවයෙ❤ලස්සන❤සින්දු❤දාන්න❤අයියෙ❤ඉස්සරහටත්❤❤දිගටම❤වචන❤වදම් ටික නම් සින්දුවෙ පදම් අහන්නෙ කන් අැරම් ❤❤❤❤
Therum ganim kiyana de man gammk uba ape. Eca allapan gamma 🎉❤
දේවිය දුන්න දේ වැදුනද රජතුමනී❤️❤️✌️
රැජිනි දීපු එක වැදුනයි❤ 🎉රජෝ
Yo Yo Lotoooh !! 😌🖤✌️
king lotuss gammak bn😍🙂🤪
GG Homie 🖤
Mn asama rapper oya🥺❤️ 💯 hamathissema oyage ewa thama ahanne❤
ගැම්මක් තමා ඉතින් king lotuss❤
ආස කරා ❤ නුඹ හා යන්නට ❣️
album එකක් ගහන්න නේද මේ ලෝටා...❤❤❤❤❤
මලක් ගගහ අහන උන් මේ කොණට ❤😊🍁
දැනුත් 😍❤️
🖤රෑ 11.25🎧 kg පාරක් ගහලා පාඩුවේ🎧
Every time❤️
කුෂ් නම් මට කටපාඩම්🤘🤘🤘
ගහනවා කියලා පෙන්නන්නද ඕන 😂
Deviya dipuwa wedunad rajathumani❤
කපල් එකක් වෙනවා නම් මලක් ගහන්නම ඕනේ බාබා❤🤟
දේවිය දීපුව වැදුනද රජතුමනී 🥵♥️
Happy birthday lota G♥️
අයියා සුපිරියක් තමා❤ 💗
video eka nam supiri rap 🖤 ekaa gena katha nokara imuu
වෙනම vibe එකක් lotuss ❤️🙌
parak gahala ahuwoth badu thama💗🤘
Asa kra a album ekt nm❤❤️🤘
පවුලත් එක්ක මලක් ගැහුවා.අම්ම්මෝ සද බොදවුනා 😍😍😍❤️😘🍁🍁🍁🍁
Waziii ❤️💥
මට ගන්ජ නතින් කියපු මට වැදුනනේ දස අතින් 😪✋
ආසකරා නුබ හා යන්නට අහස කරා ❤❤❤
එන හැම එකම අහන මම 🎉
Oyanam marai lota❤
Ammh meke vibe ek 💯
Eca wazi whotto ❤️🫀😽
Wow
මට 🍁 nothing කියලා කිව්වා
මට වැදුනනෙ දස අතින්❤
Lota🖤
Patta oi❤
දේවිය දීපුවා වැදුණද රජතුමනී😌❤...
Wadila inne 😂
@@darshanatharanga198 😂
තූල් පාරක් තියල අහවුවෙ පට්ට 🎉❤
Wasi huththo wasi 💥🏴☠
අම්මෝ ඒක නම් මරු...අනේ.ලෝටා අයියේ....❤❤❤🎉
Rnb voices 🥶🔥
Next 😉
Lee nee❤ asa kra
King ❤❤✌
Badu quality brother ❤❤
This that vibe ❤️💥🌸
King lotuss කියන්නෙ ❤
සුපියක් තමා
මට ලොටා පට්ට සෙට් 🖤 ඌ හැබැයී මත්දුවය ගැන වැඩ් ය කීයවනවට කැමතී නැත්තේ උබලා දැන් බොන්නේ නැතී පොන්නයෙක් කීයාවී මං ගංජා වවපු එකෙක් 🙈 හැබැයී දැන් නවත්තලා ගහන එකත් 😢 තේරෙයී කල් යයී මත්දුවය රැප් වලට දන්නේ නැතීව ගෙමක් ගහමුකෝ 🗣️🖤
❤️❤️
මත්උ්රව්ය ගහන්නෙ නැතුව ඉන්නෙ ponnyo newei whoththo 😂kohenda ubt oya gobba adahas awe
@@kaviya763 නෑ කමෙන්ට් දැක්කම තෙරුනා ගහක් ජීවිතේ කරන් ඉන්න ගොබ්බයෝ ඉන්නෝ කියලා
Phrk ලෝටා aiyh 🤯👽
Gammene king lotus ayye
ආස කරා..ආස කරා..නුබ හා යන්නට අහස කරා❤❤
ම් ම් ඒ ක රසයි පාරක් ගහලා අහස කරා යද්දි 😍❤️🔥
මේකත් පාරක් 👽❤️🩹🔥
Lotus rep komath supiriyak hutto😌💖
මේක නම් පිස්සුවක් හොදේ😍❤️
King Lotus🤩
Lotuss gammak bosa❤
Parama filin ekak meka.....❤️💪
ආසකරා 😗
Meka mage favorite eka ekanma Lotass❤❤
දේවිය දීපුව වැදුනද රජ තුමනී... 🌺