Zany Inzane, Jemaa, RUSH - Sithala Gini සීතල ගිනි(𓄿Crow’s Remix) [Official Video]

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @LaSignoreMusic
    @LaSignoreMusic Місяць тому +1412

    Meka Pissuwak ❤❤🔥🔥🔥

    • @ZanyInzane
      @ZanyInzane  Місяць тому +143

      Love u brother 🤍

    • @JemaaVinodh
      @JemaaVinodh Місяць тому +15

      Singnoreeeeee🔥🥃

    • @YeahItsRUSH
      @YeahItsRUSH Місяць тому +8

      Thank you ❤️🚀

    • @AshanKaveesha-m5x
      @AshanKaveesha-m5x Місяць тому +7

      ⁠@@ZanyInzaneඑඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

    • @AfaanNawasAfaan
      @AfaanNawasAfaan Місяць тому +5

      @@ZanyInzane me lyrics one

  • @someoneinearth51
    @someoneinearth51 Місяць тому +381

    Lyrics
    yha සීතල ගිනී yha සීතල සීතල ගිනි
    නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
    සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි yha
    නැ කොල්ලො නිදි
    සාතන් ඇවිත් අරගන්නව බිලි
    කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී //
    අදින්නෙ දිවි මකුලු විස
    උරුම නැ දෙයක් මරනෙ මිස
    පනනැ කොදු තියන්න තිත
    සමාජෙ නොව දුර්වල හිත
    සමහර කොල්ලො පිච්චුව දිව
    ආව එක්කන් යන්න පෙන්නන්න ශිව
    විනාසෙ ලග අල්ලල ඉව බේරල පන
    ආව මං දිව
    මේකද සැප නැ මේක දුක
    වෙන්නෙ නෑ පොර
    වීදුරු කෑලි රත්කලාට මොල
    විකුර්ති වෙලා ඇටකටු පෑදිල ගහන්නෙ කොර
    පැනල ඉර
    දැන් මගෙ සමහර යාලුවො සික්
    දකින මිනිස්සු කියන්නෙ ශික්
    වචනයක් ඇති දාගන්න වලි
    මේ වගෙ හැසිරුන්නැ මීට කලින්
    සීතල හේතුවක් දැන් පිලිගනින්
    ඕව විසි කරපන් මැරෙන්න කලින්
    නැ උන්ට හැගීම් දැනීම් කිසි දෙයක්
    ලස්සන් පව්ලක් කලා මලගෙයක්
    නැ උන්ට වටින්නෙ නෑ ජීවිතයක්
    උන්ට තිබ්බෙ වද්දගන්න තරගයක්
    සීතල ගිනී yha සීතල සීතල ගිනි
    නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
    සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි yha
    නැ කොල්ලො නිදි
    සාතන් ඇවිත් අරගන්නව බිලි
    කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී //
    දවසින් දවස වැනසිලා පසුතැවෙවි උබල ගැනම
    සීතල ගින්නෙන් දැවි ඇග පුරාම තුවාල ගලාවි සැරව
    කරුමෙ කියන්නෙ මෙ ගිනි පැතිරිල හැම තැනම
    දැක්කම පුදුමයි සීතල නිසා යාලුවො වෙනස් වෙන තරම
    ගෙවන්නෙ පව් නැහැ උදව්
    ඔව් ලංවෙන්න බයයි මිනිස්සු කලින් උන්න කොල්ල නෙවෙයි
    තිරිසනෙක් ඉන්නෙ ඇගෙ විදවන්න්නෙ උගෙ මව්
    මොනාද තව ඉතිරි දෙ
    සාතන් ඉන්නෙ උබෙ ඉදිරියේ
    තේරෙන්න කිව්ව සෑහෙන්න කාලයක් බැරිම තැන මම අතෑරියේ
    බලපන් උබ දිහා
    ඇගම යන්නෙ දිරා
    ජීවිතෙ වැරදිලා
    හිතපන් නැවතිලා
    කියන්නෙ කාලකන්නි එ නම කැතවෙලා
    අකාලෙ ගිනි ගනී සීතල ගින්නට මැදි වෙලා

    • @Shehano666
      @Shehano666 23 дні тому +7

      Ado thanx bn 🗿ツ

    • @n.d45
      @n.d45 21 день тому +2

      👍👍💗

    • @virajkaluarachchi4978
      @virajkaluarachchi4978 21 день тому +2

      ආවා එක්කන් යන්න පෙන්නන්න ශිව කියන එකේ තේරුම මොකක්ද?

    • @Shenu_xx
      @Shenu_xx 11 днів тому +1

      සිතල ගිනි නිවන්න නිවන්න ඇවිලෙන්න ගිනි❤

    • @nimalkadilrukshi3177
      @nimalkadilrukshi3177 8 днів тому

      Supiri

  • @MADUWA
    @MADUWA 3 місяці тому +1371

    Adoo Meka ! 🔥💯

  • @sithukalakvin
    @sithukalakvin Місяць тому +15

    Lyrics -
    දින්නෙ දිවි මකුලු විස
    උරුම නැ දෙයක් මරනෙ මිස
    පනනැ කොදු තියන්න තිත
    සමාජෙ නොව දුර්වල හිත
    සමහර කොල්ලො පිච්චුව දිව
    ආව එක්කන් යන්න පෙන්නන්න ශිව
    විනාසෙ ලග අල්ලල ඉව බේරල පන
    ආව මං දිව
    මේකද සැප නැ මේක දුක
    වෙන්නෙ නෑ පොර
    වීදුරු කෑලි රත්කලාට මොල
    විකුර්ති වෙලා ඇටකටු පෑදිල ගහන්නෙ කොර
    පැනල ඉර
    දැන් මගෙ සමහර යාලුවො සික්
    දකින මිනිස්සු කියන්නෙ ශික්
    වචනයක් ඇති දාගන්න වලි
    මේ වගෙ හැසිරුන්නැ මීට කලින්
    සීතල හේතුවක් දැන් පිලිගනින්
    ඕව විසි කරපන් මැරෙන්න කලින්
    නැ උන්ට හැගීම් දැනීම් කිසි දෙයක්
    ලස්සන් පව්ලක් කලා මලගෙයක්
    නැ උන්ට වටින්නෙ නෑ ජීවිතයක්
    උන්ට තිබ්බෙ වද්දගන්න තරගයක්
    සීතල ගිනී yha සීතල සීතල ගිනි
    නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
    සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි
    නැ කොල්ලො නිදි
    සාතන් ඇවිත් අරගන්නව බිලි
    කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී //
    දවසින් දවස වැනසිලා පසුතැවෙවි උබල ගැනම
    සීතල ගින්නෙන් දැවි ඇග පුරාම තුවාල ගලාවි සැරව
    කරුමෙ කියන්නෙ මෙ ගිනි පැතිරිල හැම තැනම
    දැක්කම පුදුමයි සීතල නිසා යාලුවො වෙනස් වෙන තරම
    ගෙවන්නෙ පව් නැහැ උදව්
    ඔව් ලංවෙන්න බයයි මිනිස්සු කලින් උන්න කොල්ල නෙවෙයි
    තිරිසනෙක් ඉන්නෙ ඇගෙ විදවන්න්නෙ උගෙ මව්
    මොනාද තව ඉතිරි දෙ
    සාතන් ඉන්නෙ උබෙ ඉදිරියේ
    තේරෙන්න කිව්ව සෑහෙන්න කාලයක් බැරිම තැන මම අතෑරියේ
    බලපන් උබ දිහා
    ඇගම යන්නෙ දිරා
    ජීවිතෙ වැරදිලා
    හිතපන් නැවතිලා
    කියන්නෙ කාලකන්නි එ නම කැතවෙලා
    අකාලෙ ගිනි ගනී සීතල ගින්නට මැදි වෙලා

  • @master-y4m
    @master-y4m 2 місяці тому +188

    සුපිරි බීට් එක රැපත් මරු සුපිරියක්

  • @ViduraRvs
    @ViduraRvs 15 днів тому +16

    සීතල කිරි❤

  • @codsusa2025
    @codsusa2025 Місяць тому +107

    රැපක් උනත් තෙරුම් ගනින් ඇත්ත කුඩු අයිස් ගහන හැම එකෙක්ම හැදියන් දැන්වත් මෙකෙන්💪☦️✝️

    • @kghjjay4360
      @kghjjay4360 19 днів тому +3

      😂උබ හිතනවද ඔය යක්කු සින්දුවක් ඇහුව කියලා වෙනස් වෙයි කියලා

    • @codsusa2025
      @codsusa2025 19 днів тому

      @@kghjjay4360 වෙනස් උන 3 ඉන්නවා සාක්ෂි එක්ක කියන්න පුලුවන් නමුත් ඒ අය එසේම ලස්සනට ජිවිතය ඉදිරියට යනවා💪💪👑✝️☝🏼

    • @HarinduKosmodara.
      @HarinduKosmodara. 5 днів тому +8

      කතා 2ක් නෑ කට්ටිය මේක අහන ගමන් ආතල් එක ගන්නව ඇති බඩු පාර ඇද ඇදම 😁

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance Місяць тому +81

    Next level 🔥

  • @Kavindu_Bandara_
    @Kavindu_Bandara_ 3 місяці тому +126

    සාතන් ඇවිත් අරගන්නවා බිලි කොල්ලොන්ට දැන්නේනේ නැ බඩගිනි ✨❤️‍🩹

  • @SmilingGriffon-jd8mo
    @SmilingGriffon-jd8mo 9 днів тому +1

    ආසම එකා ❤

  • @slvehicle.modified808
    @slvehicle.modified808 2 місяці тому +167

    පුදුමයි සිතල නිසා
    යාළුවෝ වෙනස්වෙන තරම Good jod zany"Fire🔥🖤

    • @aicreation3062
      @aicreation3062 2 місяці тому

      පුදුමයි සිතල නිසා
      යාළුවෝ වෙනස්වෙන තරම Good jod zany"Fire

    • @theworldbest1945
      @theworldbest1945 Місяць тому

      😂

  • @Semikadissanayake
    @Semikadissanayake 7 днів тому +5

    සීතල කිරි 🤤

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 6 днів тому

      කොල්ලන්ට දැනෙන්නෙ නෑ බඩගිනි 😂😂

  • @Dhananjayadilxzy
    @Dhananjayadilxzy 3 місяці тому +519

    When zany say:
    සීතලේ හැදිච්චි උන් ඔරොත්තු
    නෑ බන් අව්වට
    I felt it

  • @YomalRoshitha-xt5mu
    @YomalRoshitha-xt5mu Місяць тому +97

    මේකා රැප් කියන්නම ඉපදුනු එකෙක්ද කොහොද super ❤

  • @Official_Gaming_DewZ
    @Official_Gaming_DewZ 3 місяці тому +101

    මේකනම් සුපිරියක් වෙයි වගේ 🖤

  • @VehicleHub-n9e
    @VehicleHub-n9e 28 днів тому +48

    අපේ ඉස්කොලේ ලෝක ලමා දිනෙට දාලා සුපිරියක් අැල්ලුවා🎉

  • @Praniya_Official
    @Praniya_Official 2 місяці тому +52

    ගොඩ දවසකට කලින් ඇහුනෙ අද තමයි හොයා ගත්තෙ මේක 😭❤️

  • @PANDA-t8c3p
    @PANDA-t8c3p 2 місяці тому +53

    කියන්න වචන නෑ සුපිරි ටැක් එක 👽🫀💗

  • @dinuhmrrd
    @dinuhmrrd 2 місяці тому +53

    කොල්ලන්ට දැනෙන්නෙ නෑ බඩගිනී ❕

  • @TIKTOK-tg8rg
    @TIKTOK-tg8rg 5 годин тому +1

    සීතල කිරි සීතල කිරි
    කොල්ලන්ට නැ බඩගිනි

  • @TheekshanaKithuras
    @TheekshanaKithuras 3 місяці тому +78

    you tube අවොත් අනිවාරෙන් ශෙනිගෙ රැප් එකක් අහානවා පරන හැම එකක්ම ❤

  • @IsuruSamaranayaka-t6f
    @IsuruSamaranayaka-t6f 5 днів тому +1

    Eka fatta

  • @JemaaVinodh
    @JemaaVinodh 3 місяці тому +57

    Siithala Giniii🔥🔥𓄿 #CrowMafia

  • @SumithBandara-nb4vr
    @SumithBandara-nb4vr 10 годин тому +1

    සුපිරි සින්දු වක් අයියෙ

  • @HevaTheReal
    @HevaTheReal 3 місяці тому +380

    බඩගිනියි ‼️

    • @xRapid__777
      @xRapid__777 3 місяці тому +6

      Rapk oni❤

    • @xRapid__777
      @xRapid__777 3 місяці тому +4

      Rapak oni❤

    • @JhonWick-wu5qs
      @JhonWick-wu5qs 2 місяці тому +11

      කාලා වරෙන් මොනාහරි

    • @user-db7kp7fe6s
      @user-db7kp7fe6s 2 місяці тому +8

      තාම මුලනේ. ටිකක් කල් යද්දී තේරෙයි 💀

    • @sanju4816
      @sanju4816 Місяць тому +2

      Heva ❤🎉

  • @methulsenevirathna38
    @methulsenevirathna38 6 днів тому +1

    raata nidimarann supiriii

  • @kavishkagihan6196
    @kavishkagihan6196 Місяць тому +399

    1M ගහන්නම ඔනී රැප් රැපක් කියන සෙට් එක මේ පැත්තට 🤞

  • @JanithDananjana-h1h
    @JanithDananjana-h1h 10 днів тому +1

    මරු

  • @mamakamthi7735
    @mamakamthi7735 Місяць тому +113

    1M ගහනවා කියන සෙට් එක 😍💪

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m День тому +1

    අඩියක් ගලා ජොයින්ට ගහලා නටන්න මරැ සින්දුව👍👍👍👍

  • @prasadsandaruwan8889
    @prasadsandaruwan8889 3 місяці тому +43

    කොල්ලොන්ගෙ සීතල ගින්න නිවන්නම ඕනා😢

  • @GihanMadushanka-jg9wi
    @GihanMadushanka-jg9wi 10 днів тому +1

    Yo yo 🖤🤘🏻

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui Місяць тому +6

    කාලෙට පස්සේ අහපු පට්ට Beat එකක්. රැප් එක දැනගත්තෙ පස්සේ comments වලින්. ඒකත් සුපිරි තේරුමක් තියෙන්නේ
    Good luck guys 👍👍👍

  • @nimalpushpakumara800
    @nimalpushpakumara800 8 днів тому +1

    Supiri ❤

  • @Kavishanhansanaherath134
    @Kavishanhansanaherath134 Місяць тому +8

    Seethle inna අපි 😢😢😢❤

  • @Naviya_Jay
    @Naviya_Jay 4 дні тому +1

    සීතල කිරි yeah !

  • @ImpracticalJokersShortso_O
    @ImpracticalJokersShortso_O 3 місяці тому +61

    Beat - 😎🎶
    Lyrics - 🥶💀

  • @LittleGirl-v6m
    @LittleGirl-v6m 7 днів тому +1

    Super Vibe 🔥

  • @lifeofart3189
    @lifeofart3189 Місяць тому +10

    Meeken kiyawena deet maru ♥

  • @sahifm8284
    @sahifm8284 5 днів тому +1

    Next level❤

  • @chamoddayan757
    @chamoddayan757 3 місяці тому +82

    ක්ලබ් එකක් අස්සෙ කනහරහා දෙන අමුර්තයක් වගේ 🗿

  • @YasodaMadushan
    @YasodaMadushan 4 дні тому +1

    parak bn ❤❤❤❤

  • @IsuruLakshan-v9j
    @IsuruLakshan-v9j 2 місяці тому +14

    Zaniy අයියා එක නම් මරු ආ ඒ බිට් එක හදවතට වදිනවා එකෙන්ම හාද

  • @pramodhShanuka-m5e
    @pramodhShanuka-m5e 6 днів тому +1

    Gammak Tami❤

  • @janakaviraj5488
    @janakaviraj5488 3 місяці тому +15

    සීතල ගිනි 👽🔥

  • @sonalikumarasinghe
    @sonalikumarasinghe 5 днів тому +1

    සුපිරි ❤❤❤

  • @RihanaRihana-i3h
    @RihanaRihana-i3h Місяць тому +6

    මේක සුපිරි ඔයී....... මේක පිස්සුවක් මගේ රිගින් ටොන් eka❤❤❤

  • @ChamiduVinod-gq5or
    @ChamiduVinod-gq5or 8 днів тому +1

    පහර❤️‍🔥

  • @chanuwa_2010
    @chanuwa_2010 2 місяці тому +15

    කොල්ලොන්ට දැනෙන්නෙ නෑ බඩ ගිනි ❤️🎤😎

  • @devikadevindi7910
    @devikadevindi7910 11 днів тому +1

    Maru rap aka ❤

  • @KavinduNimsara-e8j
    @KavinduNimsara-e8j Місяць тому +10

    කොච්චර අැහුවත් එපා වෙන්නේ නැති රැප් එකක්❤❤❤❤😊

  • @Old_is_Gold_001
    @Old_is_Gold_001 6 днів тому +1

    Download ekata deela thibbanam thawath maruu 🎉❤

  • @Chalana_Sandeepa
    @Chalana_Sandeepa 19 днів тому +5

    අර්තවත්🌝

  • @VirajShamilka-i2m
    @VirajShamilka-i2m 3 дні тому +1

    පට්ට song එකක් කියන්න වචන නෑ ❤

  • @TuTu_motivation
    @TuTu_motivation 3 місяці тому +608

    𝗙𝗔𝗩𝗢𝗨𝗥𝗜𝗧 𝗥𝗔𝗣𝗣𝗘𝗥 🖤💥

    • @RandiluHirusara-201
      @RandiluHirusara-201 Місяць тому +10

      Mee toooooo

    • @Blank0340-e9o
      @Blank0340-e9o Місяць тому +8

      Favourite*

    • @chamodchamod-sj4de
      @chamodchamod-sj4de Місяць тому +2

      😏😏

    • @Batta__ff-b9n
      @Batta__ff-b9n Місяць тому

      ​@@RandiluHirusara-201😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @Batta__ff-b9n
      @Batta__ff-b9n Місяць тому +1

      ​@@RandiluHirusara-201😊😊😊😊😊😊😊😊😊

  • @Cricket-123-seth
    @Cricket-123-seth 14 днів тому +1

    Ado mekanam 🔥🔥😎🔥🔥🔥

  • @WMT_Shana
    @WMT_Shana 2 місяці тому +12

    වෙනම Chill එකක් මේකෙ තියෙන්නෙ Bozz එකෙන්ම Supiri 💗🔥

  • @HansikaushalyaHk
    @HansikaushalyaHk 8 днів тому +1

    Beat eka maru❤❤❤

  • @funnysl3418
    @funnysl3418 Місяць тому +4

    සාමජේ නෙවේ දුර්වල හිත

  • @b.matheeshasankalana
    @b.matheeshasankalana 2 дні тому +1

    wow mru bass

  • @TR7-000
    @TR7-000 Місяць тому +5

    Sithai mata dan bada gini⚡

  • @AjithprematjilakaPremathilaka
    @AjithprematjilakaPremathilaka 7 днів тому +1

    අදරෙයි කාලෙකි සුපිසින්දුවක් ආඑනමි 🤍❤️❤️🤍🤍

  • @udariweerasiri8802
    @udariweerasiri8802 Місяць тому +8

    I was like totally ...... surprised...
    Truly a high vibe masterpiece ❤

  • @kalpanimadhurangika257
    @kalpanimadhurangika257 5 днів тому +1

    Pattatai yako❤️‍🔥❤️‍🔥

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev Місяць тому +4

    අමුතුම ලල් එකක් තිනො zany ගෙ කටහඩේ ආදරෙයි ❤❤

  • @මහින්දමහත්ය

    සීතලා ගිගි 🌸🫴🙉😜

  • @nethminashenal4786
    @nethminashenal4786 2 місяці тому +14

    ගැම්මක් තමාහ්...🌝

  • @AjithprematjilakaPremathilaka
    @AjithprematjilakaPremathilaka 7 днів тому +1

    ගැමක් බන් එක. මරැ❤❤❤💪🏻

  • @KAVI391
    @KAVI391 3 місяці тому +12

    සිතල ගිනි 👽❤️

  • @ranjaniPushpa-n7v
    @ranjaniPushpa-n7v 14 днів тому +1

    ගිනි ගින්දර සිංදුවක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KavinduNimsara-e8j
    @KavinduNimsara-e8j Місяць тому +6

    දැනට අැහුවා 100පාරකට වැඩිය❤❤

  • @pavithramusic
    @pavithramusic 5 днів тому +1

    Zany ya meka supiriyak❤

  • @Wimpy.
    @Wimpy. 15 днів тому +3

    සීතල කිරි 😁❤😴

  • @panakajasanthush
    @panakajasanthush 12 днів тому +1

    Gemmak eka ❤😩

  • @hirushapinibindugallage
    @hirushapinibindugallage 2 місяці тому +38

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.. 😌

  • @gbakila9035
    @gbakila9035 22 дні тому +1

    Bravo Bravo 👏

  • @kalithakalitha4019
    @kalithakalitha4019 18 днів тому +3

    Thama ahana ewun me paththata 👍💥

  • @tharusha7357
    @tharusha7357 23 дні тому +1

    Gammak😮😮🎉❤

  • @Evinda3112
    @Evinda3112 Місяць тому +7

    සීතල ගිනී ! 👽🙌💥

  • @himashakaushalya9209
    @himashakaushalya9209 2 дні тому +1

    🔥

  • @PraneethRasiya
    @PraneethRasiya 3 місяці тому +11

    එක වෙනම ගින්නක් zanyyyy ❤❤

  • @AnujaShanuka
    @AnujaShanuka 17 днів тому +1

    රැප තියෙනවා ගින්දර වගේ සිතල නැහැ ගිනිම තමා 🔥🔥🔥

  • @erronblack337
    @erronblack337 3 місяці тому +18

    Zany 🗣️🔥🔥🔥

  • @gihanfernando1347
    @gihanfernando1347 23 дні тому +1

    On fire 🔥,

  • @losithaisijaya
    @losithaisijaya 23 дні тому +4

    Ado meka thama supiri kiyana un ko
    good lack bossa me wage thawa akak one💙🖤

  • @anushkalakshan6797
    @anushkalakshan6797 14 днів тому +1

    sithala gahala ahanna maru 🥰

  • @SONEX_BEATS
    @SONEX_BEATS 3 місяці тому +11

    මේකත් සුපිරියක් තමයි කොහොමත් 💐❤️❤️‍🩹

  • @PawanKumara-k9h
    @PawanKumara-k9h 24 дні тому +1

    fv raper🥰

  • @KPSpasi1968
    @KPSpasi1968 Місяць тому +7

    Vedio clip එක ගැම්මක්👊

  • @imandiimandimandari9421
    @imandiimandimandari9421 4 дні тому +1

    ❤❤❤

  • @dimuthuudana8269
    @dimuthuudana8269 Місяць тому +7

    Musick + Lyrics = 😍😍❤️

  • @subashine1191
    @subashine1191 16 днів тому +1

    ♥️❤❤




  • @pramuheshan-nc6bp
    @pramuheshan-nc6bp 3 місяці тому +10

    Mad respect JEMA & RUSH 🔥

  • @SamalPriyadarshana-w6n
    @SamalPriyadarshana-w6n 23 дні тому +1

    Adoow mekanm wazzzi ❤

  • @KavindaSampath00
    @KavindaSampath00 3 місяці тому +8

    සුපිරියක් ❤❤❤🎉🎉

  • @ranaya640
    @ranaya640 3 місяці тому +9

    වෙනම රහක්❤

  • @seminihansika2967
    @seminihansika2967 3 дні тому +1

    ❤🔥

  • @HVB.
    @HVB. 3 місяці тому +8

    Zany Inzane 💚

  • @slyensith_
    @slyensith_ 25 днів тому

    Meke gamma😊😊😊😊😮

  • @roshanthamalithpamuditha
    @roshanthamalithpamuditha 2 місяці тому +56

    කොල්ලොන්ට නැ දැනෙන්නෙ බඩගිනී.....අත්දැකීමෙන් දැකල තියේ .....😢

    • @JhonWick-wu5qs
      @JhonWick-wu5qs 2 місяці тому +4

      ඊයා 😮

    • @romidusathsara
      @romidusathsara 2 місяці тому +3

      😢😢

    • @roshanthamalithpamuditha
      @roshanthamalithpamuditha Місяць тому

      @@JhonWick-wu5qs office එකෙ කොල්ලෙක් නොකා නොබී ප්‍රොමොශන් එකකුත් ගත්තා 🙂