King Lotuss x Dilu Beats - Amawaka ( Zavi II )[Official Music Video] {The First Album}

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @DILUBeats
    @DILUBeats 9 місяців тому +4202

    මලක් අකාලයෙ මැරුනා!
    R.I.P Zaviii 🤍🕊️

    • @KingLotuss
      @KingLotuss  9 місяців тому +1714

      අපි දෙන්නා එයා වෙනුවෙන් කරන්න පුළුවන් ටික කරා Dilu🖤

    • @SkeletonsBEAT
      @SkeletonsBEAT 9 місяців тому +52

      Kawd

    • @ChanukaHirushan-te3ux
      @ChanukaHirushan-te3ux 9 місяців тому +43

      Who is zavii ?

    • @sahanhishara8573
      @sahanhishara8573 9 місяців тому +137

      තිරිවාන ගල් බොහොමයක් මැද දුටු දිය මන්තිය ඇතැම්විට මග ඇරෙන්නැති උබට ජීවිත පන්තිය මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නෙ එක තැනයි බන් ඇයි අපෙන් ගන්න ඕන පලිය උබෙන් අරගත්තෙ පෙම් වන්තිය
      මට ගායකයෙක් වෙන්නට කියලා මට ලන්වුනා ඒ පොරොන්දු මම තාමත් රකිනව තැනකදි මන් අතරමන්
      උනා එකදිනකදි මම වේදිකාව අබියස ඉද්දි ඇමතුමකින් කෙනෙක් උබෙ මරනය ගැන මට කිවුවා ඒ ඇමතුම අවසන් උනා
      එතනදී ඇස් ඇරුනා හිත අනන්තයේ සැරි සැරුනා සින්දුවක් නිසා මග හැරුනා ඔවු මලක් අකාලයෙ මැරුනා
      🙂😥🙏

    • @sarathkumara5914
      @sarathkumara5914 9 місяців тому +21

      ​@@KingLotuss❤

  • @HesaraNemsith
    @HesaraNemsith 8 місяців тому +636

    හිතක් ඇතුලේ තිබ්බ හැගීම් වචන කරද්දි ඒක හරි මායාවක් වගේ 💆🏻🫀✨
    R.I.P Zavii 🤍🕊

  • @Sadeesh.
    @Sadeesh. 8 місяців тому +113

    R.I.P.Zavii !! 🕊🌼
    මලක් අකාලයේ පරවුනා....🥀🍃

  • @Dope_Dover_
    @Dope_Dover_ 9 місяців тому +143

    මම වෙනුවෙන් කෙනෙක් මැරුනා කියන හැගිම හැම රැකම මනසට එනකොට කොහොමද දරාගන්නෙ
    කලින් ඔයා මගෙ හැම රැකම කොල් එකෙ ඉද්දි හිතුවෙ නැ මැනික කොහොම දරාගෙන ඉන්නද මෙ මනසටයි බර වැඩි වෙන්නෙ 🥺💔

  • @ThiwaMadu-fi9vs
    @ThiwaMadu-fi9vs 8 місяців тому +558

    Zavi ලා කීයක්
    මේ ලෝකේ ඉන්න ඇතිද
    කොල්ලා දිනනකල් මග බලාන
    Zavi ඔයා ලෝටා ගහන ගේම බලන්න ඉදියා නම් ඔයා තරම් සතුටු වෙන්නෙ නෑ අද කවුරුවත්
    Zavi ඔයා ගැන අපි දන්නේ නෑ
    ඒත් ලෝට කියන වචන නිසා අපි දන්නවා
    ඔයා නියම ප්‍රේමවන්තියක්

  • @AshanSandeep-xx8nc
    @AshanSandeep-xx8nc 9 місяців тому +874

    Lyrics
    මෙහි සටන් කරද්දී..
    අවි ආයුද ඕනිමයි ...
    තාම අතීතය මතක් කරද්දී මතක කලින් තිබු මූනමයි ...
    කෙනෙකුට මත්ද්‍රව්‍යක් වන දෙයක් තවෙකුට සුවද දූපමයි..
    ඔය එකෙක්වත් ඇහුවෙ නැ මං හොදින්ද කියා ඇහුවෙ ඕප දූපමයි...
    ඔන්නෝකමයි ..
    මං හුරු උනෙ මට දුක හිතුනම ලියන්න මේවා ..
    අපි දෙන්නගෙ ඉතිහාසෙ නෙමෙයි මෙතන කතාව කියන්න ඕන්නැහැ ඒවා..
    සැනසේවා..
    මං මගෙ සැනසීම හෙව්වෙ සංගිතෙ තුලින්..
    කාට ආදරෙයි කිව්වත් හැමෝම තමන්ටයි ආදරෙ මුලින් ...
    ඉමු දුරින් දෙපැත්තට ..
    වී මම අද මුහුන දෙමි ඇත්තට ..
    නුබෙ දිවි නම් වී කරල දෑ කැත්තට හසුවී අවසානෙ නැති උනා නැත්තට ..
    මගෙ කැමැත්තට ..
    නෙවෙයි මං ආවෙ සූදානම් හැරදා යන්න ..
    අවසන්ම හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න ..
    ඉමු දුරින් දෙපැත්තට වී මම අද මුහුන දෙමි ඇත්තට.. නුබෙ දිවි නම් වි කරල දැ කැත්තට හසුවී අවසානෙ නැති උනා නැත්තට ..
    මගෙ කැමැත්තට නෙවෙයි ආවේ සූදානම් හැරදා යන්න .. අවසන්ම හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න ...
    ඒ රාත්‍රිය මා කෙරේ....
    එලිය දුන් ඒ සදේ....
    ආකාසයේ නෑ....
    ඒ එ චන්ද්‍ර යා කෙරේ....
    කලු වලා පා කරේ....
    ආකාසයේ....
    අමාවක රෑක පාලුවේ...
    අදුර මට දුන්න හාදුවේ...
    මතකය ඈත අම්බරේ...
    සිහිවී ගොලු උනා...
    පුරහද තාම වාරණේ...
    මේකද සාදාරනේ...
    ඇයිද සද නාව කාරනේ...
    සිතමී රෑ පුරා ...
    තාම මාව මතක් වෙනවද
    මට වගෙම එහෙම වෙනවද
    ඇස් ඉදිරියෙ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද
    හිත ගේන වද මම ඉවසන්නම්
    දෙයක් විමසන්නම්
    නුඹගෙ ඉරණම අවසන් නම්
    ඔතන ඉද්දි මාව පේනවද
    තිරිවානා ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය
    ඇතැම් විට මග ඇරෙන්නැති උබට ජීවිත පන්තිය
    මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නෙ එක තැනයි බන් ඇයි අපෙන් ගන්න ඔන පලිය උබෙන් අරගත්තෙ පෙම්වන්තිය
    මට ගායකයෙක් වෙන්නට කියලා මට ලන් උනා ඒ පොරොන්දු මම තාමත් රකිනවා තැනකදි මං අතරමං උනා
    එක දිනකදි මම වේදිකාව අබියස ඉද්දි
    ඇමතුමකින් කෙනෙක් උබෙ මරනෙ ගැන මට කිව්වා ඒ ඇමතුම අවසන් උනා ...
    එතනදී ඇස් ඇරුනා
    හිත අනන්තයේ සැරි සැරුනා
    සින්දුවක් නිසා මග හැරුනා
    ඔව් මලක් අකාලයේ මැරුනා
    මම දන්නවා
    ඔයා ගියේ මේවා වෙනො කියා දැන දැනමයි
    මගෙ කෙල්ලගෙන් අහපන් බොරුනම් වැඩිපුර කියෙව්වෙම උබ ගැනමයි
    අමාවක රෑක පාලුවෙ...
    අදුර මට දුන්න හාදුවේ...
    මතකය ඈත අම්බරේ...
    සිහිවී ගොලු උනා ...
    පුර හද තාම වාරනේ...
    මේකද සාදාරනේ...
    ඇයිද සද නාව කාරනේ ...
    සිතමී රෑ පුරා....
    ❤️🫀

  • @SamadhiSomaweera-y7o
    @SamadhiSomaweera-y7o 9 місяців тому +294

    ඇයි zudu මහත්තයො මෙච්චර බීශනයක් කරෙ....බලනවකො එක පාර රැප් කීයක් රිලීස්ද කියලා❤🎉💖🌝

    • @lampuvaa
      @lampuvaa 6 місяців тому +2

      Album kiyanne ekata 💖

  • @MaviRanahansika
    @MaviRanahansika 5 місяців тому +163

    ඒ lyrics වලට ඇ‍ඬුනා.😢දෙයක් කියන්නම් මට දැනෙන විදියට මන්, මොනම හේතුවක් නිසාවත් තමන්ට පන වගේ ආදරේ කරන කෙනාව අතපසු කරගන්න එපා.මොකද ගෑනු හිත් හරි බොලදයි.මොකද සමහර ගෑනු ඉන්නවා උන් තමන්ගේ ආදරවන්තයා ගෙන් ඉල්ලන්නෙ උතුරන්න ආදරේ විතරමයි.ඉතින් උන්ට ගොඩාක් රිදෙනවා තමන්ගේ ආදරවන්තයා තමන් වෙනුවෙන් කාලයක් වෙන් නොකරනකොට.ඒ වගේම ආදරේ,සැලකිල්ල,අවදානේ අඩු වෙනකොට උන්ට දරාගන්න්ස් හරි අමාරුයි.උන් බලාපොරොත්තු වෙන්නේ කොච්චර busy වුනත් free වෙන එක තත්පරේක හරි අනේ මගේ එකා මන් වෙනුවෙන් කාලය වෙන්කරයි කියලා.කෙනෙක් මගාරින්න කලින් හොදට මතක තියාගන්න සමහරවිට උබ ඒ මගහරින කෙනාගේ හැම දුකක්ම,සතුටක්ම බෙදාගන්න,ආදරෙන් හුරුතල් වෙන්න,උනුසුම් පපුවකට වාරු වෙලා සැනසෙන්න ඒකිට ඉන්නේ උබ විතරක් වෙන්න පුලුවන්..ඉතින් කෙනෙක් මගාරිද්දි ප්‍රවේසමින්.මැරීගෙන නැහීගෙන හැමදේම දරාගෙන පන වගේ ආදරේ කරන අවන්ක කෙල්ලො අදටත් ඕනෙ තරම් ඉන්නවා.ඉතින් අන්න ඒ වගේ කෙල්ලොන්ට ආපස්සට වෙනසක් නොකර එකම වටිනාකමකින් මගහැරෙන්න නොදී පන වගේ ආදරේ දෙන්න බැරි නම් කවදාවත් උබලා ආදරේ කරන්න යන්න එපා.මොකද ඒකි උබ නිසා විඳවන තරම,ඉවසන තරම උබට හිතාගන්නවත් බැරි වෙයි.උබට සමහරවිට තේරෙන දවසක් එයි ඒත් එදාට ඒකිගෙ දරාගැනීමේ සීමාව පැනලා තියෙන්න පුලුවන්.අන්න එදාට උබ හුඟක් පරක්කු වැඩී..ඒ නිසා ඉන්න කාලෙ දියමන්තියක් වගේ රැකගනින්.මොකද උබ ට හැමදේම තේරෙද්දි ඒකි සදහටම ගිහින් තිබ්බොත් උබට ඇතිවෙන පසුතැවිම මාරාන්තිකයි.ඒක පන තියෙනකම් රිදුම් දේවි.😢ඕක තමයි මගේ අදහස.කෙල්ලො කොල්ලො දෙගොල්ලොන්ටම පොදුයි මේක..😊ලෝටා පුලුවන් නම් මේක පින් කරලම තියන්න මේ කතාව ඇත්ත නම්.😊

  • @chamoddiyagahage
    @chamoddiyagahage 9 місяців тому +522

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද 🍃🎵💫

  • @LVZ3RMusical
    @LVZ3RMusical 9 місяців тому +21

    Zaavi 😢❤

  • @akilatharusha492
    @akilatharusha492 9 місяців тому +207

    Dilu ගේ voice එක භාවනාවක් ❤✨

    • @NITHUWA
      @NITHUWA 8 місяців тому

      🖤👌

    • @Chathux_Official
      @Chathux_Official 4 місяці тому

      ඔව් මූට වඩා ඌ කියන නිසා හැමෝම ආසයි මේකට

    • @MindblasterLK
      @MindblasterLK 4 місяці тому

      ඌමූ කියන්න තෝ කවුද පකෝ 😤​@@Chathux_Official

    • @Chathux_Official
      @Chathux_Official 4 місяці тому +1

      @@MindblasterLK උබේත්තා පගෝ 😅

    • @M.Dahamsath
      @M.Dahamsath 2 місяці тому

      Yep❤

  • @sanduntharaka7089
    @sanduntharaka7089 9 місяців тому +198

    මෙකෙ තියෙන්නෙ වචන නෙමෙයි තනිකර දුක හැගීම් ඒහැගීම් හැමෝටම තෙරුම් ගන්නත් බැ උන දෙ උනා ලෝටා ගේමක් ගහමු 🥺❤️

  • @Mrs.queen123
    @Mrs.queen123 8 місяців тому +320

    Dilu ge voice එක තනිකර භාවනාවක් 🥺❤️‍🩹

    • @Akila-Prasadh
      @Akila-Prasadh 7 місяців тому +2

      අනිවාර්යයෙන්ම ❤❤❤❤

    • @Akila-Prasadh
      @Akila-Prasadh 7 місяців тому +2

      Jathi

    • @Chathux_Official
      @Chathux_Official 5 місяців тому

      @@Mrs.queen123 පෝය දවසට සින්දුවක් දාලා භාවනා කරා නම් රහත් වෙයි එහෙනම් 😁

    • @Chathux_Official
      @Chathux_Official 5 місяців тому

      ලෝටාගේ voice එක තනිකර හදුන්කූරක්

    • @KushiKaneeshiya
      @KushiKaneeshiya 5 місяців тому

      ඔව් 🙂 ආසම

  • @kaveeshedilshan
    @kaveeshedilshan 9 місяців тому +47

    හිතට දැනෙන පලවෙනි ආදරේ කොච්චර නොගැලපීම් උනත් අමතක වෙන් නැති හිතේ රැදෙන තුවාලයක් ..... ඒක දෙවනියෙක්ට වත් සුව කරන්න බෑ .... මන් දන් නෑ @KingLotuss ඔයාගේ ඒ කතාව ඒත් උබටත් ඒ ආදරේ දරා ගන්න බැරි උනා . ඔයානම් එයාව දාලා ගියේ හැම වෙලේම ඔයාගෙ හිත පෑරෙයි. හිතා ගන්න බැරි තරම් ආදරේ දෙද්දී එපා වෙයි එක උබට එපා උනාට එකෙ අගේ දැනෙන්නෙ ගොඩක් කල් ගිහින් බන් . zavii ඉන්න තැනක සතුටින් ඉන්න 🥹🤍

  • @DarshaniRajaguru
    @DarshaniRajaguru 8 місяців тому +220

    When king Lotus said
    "ඇස් ඉදිරියේ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද "
    His pain converted to words 🥺❤️

  • @Yash__4
    @Yash__4 8 місяців тому +197

    Lyrics :
    King Lotuss
    මෙහි සටන් කරද්දී
    අවි ආයුධ ඕනමයි
    තාම අතීතය මතක් කරද්දී මතක කලින් තිබු මූණමයි...
    කෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවෙ කුට සුවද දූපමයි...
    ඔය එකෙක්වත් ඇහුවේ නෑ මං හොඳින්ද කියා, ඇහුවෙම ඕපාදූපමයි
    ඔන්නෝකමයි
    මම හුරු වුනේ මට දුක හිතුනම ලියන්න මේවා...
    අපි දෙන්නගේ ඉතිහාසේ නෙවෙයි මෙතන කතාව , කියන්න ඕන් නැහැ ඒවා.
    සැනසේවා , මං මගේ සැනසීම හෙව්වේ සංගීතේ තුලින්...
    කාට ආදරෙයි කිව්වත් හැමෝම තමන්ටයි ආදරේ මුලින්....
    ඉමු දුරින් , දෙ පැත්තට
    වී මම අද මුහුණ දෙමි ඇත්තට
    නුඹේ දිවි නම් වී කරල දෑ කැත්තට
    හසුවී අවසානේ නැති උනා නැත්තට
    මගේ කැමැත්තට.
    නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්න...
    අවසන්ම හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න...
    ඉමු දුරින් දෙ පැත්තට
    වී මම අද මුහුණ දෙමි ඇත්තට
    නුඹේ දිවි නම් වී කරල දෑ කැත්තට
    හසුවී අවසානේ නැති උනා නැත්තට...
    මගේ කැමැත්තට...
    නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්න...
    අවසන්ම..
    හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න.
    Dilu Beats
    ඒ.........
    රාත්‍රිය මා කෙරේ...
    එළිය දුන් ඒ සදේ...
    ආකාසයේ නෑ...
    ඒ......ඒ චන්ද්‍ර යා කෙරේ...
    කළු වලා පා කෙරේ...
    ආකාසයේ.....
    අමාවක රෑක පාලුවේ
    අදුර මට දුන්නු හාදූවේ
    මතකය ඈත අම්බරේ
    සිහි වී ගොලු උනා....
    පුර හද තාම වාරණේ...
    මේකද සාධාරණේ...
    ඇයි ද සද නාව කාරණේ...
    සිතමී රෑ පුරා
    King Lotuss
    තාම මාව මතක් වෙනවද
    මට වගේම එහෙම වෙනවද
    ඇස් ඉදිරියේ එක සැරයක් මැවෙන්න
    සැවීව නැවත ගේනවද
    හිත කියනවද මම ඉවසන්නම්...
    දෙයක් විමසන්නම් ,
    නුඹගේ ඉරණම අවසන් නම් , ඔතන ඉද්දී මාව පේනවද ???
    තිරිවනා ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය...
    ඇතැම් විට මග හැරෙන්න ඇති උබට ජීවිත පන්තිය
    මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නේ එක තැනයි බන්
    ඇයි අපෙන් ගන්න ඕන පලිය උබෙන් අරගත්තේ පෙම්වන්තිය
    මට ගායකයෙක් වෙන්නට කියලා මට ලං උනා.
    ඒ පොරොන්දු මම තාමත් රකිනවා
    තැනකදි මං අතරමං උනා...
    එක දිනකදි මම වේදිකාව අභියස ඉද්දී,
    ඇමතුමකින් කෙනෙක් උඹේ මරණය ගැන මට කිව්වා,
    ඒ ඇමතුම අවසන් උනා...
    එතනදී ඇස් ඇරුනා...
    හිත අනන්තයේ සැරි සැරුනා...
    සිංදුවක් නිසා මග හැරුනා...
    වූ මලක් අකාලයේ මැරුණා...
    මම දන්නවා...
    ඔයා ගියේ මේක වෙනවා කියා දැන දැනමයි...
    මගේ කෙල්ලගෙන් අහපන් බොරුනම්
    වැඩිපුර කියෙව්වේ මං උබ ගැනමයි...
    Dilu Beats
    අමාවක රෑක පාලුවේ
    අදුර මට දුන්න හාදුවේ
    මතකය ඈත අම්බරේ
    සිහි වී ගොලු උනා...
    පුර හද තාම වාරණේ
    මේකද සාධාරණේ
    ඇයිද සද නාව කාරණේ
    සිතමී රෑ පුරා...❤️✍️😊

  • @Oshadha99
    @Oshadha99 9 місяців тому +211

    3:01 තිරිවාන ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය ❤🥀

  • @LESHANSHAVINDU
    @LESHANSHAVINDU 8 місяців тому +134

    නුඹෙ දිවි නම් වී කරල දෑ කැත්තට
    හසුවී අවසානේ නැති උනා නැත්තට !!
    R.i.p Zaviiii 🥀🤍

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 9 місяців тому +55

    මෙයාලා ඔක්කොම එකතු වෙලා අපිව පිස්සු වට්ටනවා 😫❤️🌼

  • @KingLotuss
    @KingLotuss  9 місяців тому +130

    Full Album :- ua-cam.com/play/PLuhn1jhC83MpdOWS0QCmQExJi2X4uuodf.html&si=yF2-95qWKwHD6SiE

    • @ravindu._.1
      @ravindu._.1 9 місяців тому +1

      ඇත්තටම කවුද zavi 😢❤

    • @Kalum_tharanga
      @Kalum_tharanga 8 місяців тому

    • @Its_KAAM
      @Its_KAAM 7 місяців тому

      ​@@ravindu._.1 EX gflu ........😔

  • @chamika___gihan
    @chamika___gihan 9 місяців тому +70

    වෙනසක් මුලු විඩියෝ එක පුරාම ඇස් වහගෙන ඉදලා"එතනදි ඇස් ඇරුනා" කියද්දිම ලෝටා ඇස් අරිනවා ඒක මරු 💗🥀

  • @Gangoda-b3w
    @Gangoda-b3w 5 днів тому +1

    Ub ptt ❤

  • @SeethaKumari-xi1jh
    @SeethaKumari-xi1jh 9 місяців тому +23

    කාට ආදරේ කිව්වත් තමන්ටයි ආදරෙ මුලින්🖤

  • @ChamindaPallegama-c7g
    @ChamindaPallegama-c7g 9 місяців тому +34

    නිහඬම..... ගැඹුරු දියයි....❤
    King Lotuss....

  • @H.M.Channa
    @H.M.Channa 9 місяців тому +177

    Happy birthday king lotas🥳🥳
    රැප් ලංකාවෙ උඩටම ගේමු ❤❤

    • @NITHUWA
      @NITHUWA 8 місяців тому +2

      🖤👍🏻🤟🏻🤘🏻

  • @empress9301
    @empress9301 9 місяців тому +9

    This track hits hard... i got lost in the words... meaningful af. I'm sure she's proud and smiling watching over you always !!!

  • @GamingLokka767
    @GamingLokka767 8 місяців тому +9

    Aththa kathavak sinduvakata hadala thiyenne eka venama feeling ekak lota 🥺🖤

  • @i.am.THAMARA
    @i.am.THAMARA 9 місяців тому +3

    Zaviis Story ❤

  • @Ravidu_laksh
    @Ravidu_laksh 9 місяців тому +38

    Zavii❤️‍🔥නිවෙන්න

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake 9 місяців тому +6

    Zavi ❤

  • @Senu_123
    @Senu_123 Місяць тому +3

    R.I.P Zavii...!!🥺❤️
    මලක් අකාලයේ පරවුනා.. 🕊️🌼

  • @user-sayoow
    @user-sayoow 5 місяців тому +11

    තිරිවානා ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය ✍️💗

  • @thikshaniwallage7577
    @thikshaniwallage7577 8 місяців тому +22

    දුක හිතෙනවා කියලා දන්න නිසා මේක අහන්න හම්බුන හැම වාරයක්ම මග ඇරියා, ඒත් අද අහන්නම හිතුනා. වෙනම ලෝකෙකට ගෙනිච්චා දරා ගන්න බැරි දුකක් එක්ක🥺😭💔
    RIP Zavi😩💔😭

  • @IconicJunior
    @IconicJunior 9 місяців тому +7

    Felt hardly❤️"

  • @Thimiraudayanga
    @Thimiraudayanga 9 місяців тому +18

    අමාවක රෑක පාලුවේ අදුර මට දුන්නු හාදුවේ මතකය ඈත අම්බරේ සිහිවී ගොලු වුනා ❤

  • @dilnukaweerasuriya3167
    @dilnukaweerasuriya3167 9 місяців тому +9

    wowwwwwwwwwwwwwwwwww next level😍

  • @srilankabusmusic
    @srilankabusmusic 5 місяців тому +9

    අමාවක
    ඉපදීම දුකක්ලු
    King lotus favourite

  • @kalumlanka4285
    @kalumlanka4285 Місяць тому +2

    තවත් හිතක් තෙරුම් ගන්ඩ පුළුවන් ගොඩක් අවුයි 🥺🥺

  • @2topmixsongs295
    @2topmixsongs295 6 місяців тому +16

    Amawaka lyrics....❤
    මෙහි සටන් කරද්දි අවි ආයුද ඕපනයි තම අතීතයන් මතක් මරද්දී මතක කලින් තිබු මුනමයි කෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවතුට සුවද දූපමයි සිය එතෙක්වත් ඇහුවෙ නැ මන් හොදින්ද සියා ඇනුවෙම ඕප දූපමයි...
    ඔන්න ඕතපියි මම හුරු උතෙ මට දුක හිතුනම ලියන්න මෙව අපි දෙන්නගෙ ඉතිහාසෙ නෙවෙයි මෙතන කතාව කියන්න සිත් නැහැ එව
    මත් මගේ සැනසීම හෙවුවේ සත්පිත තුළින් කොට ආදරෙයි සිවුවත් කැමෝම තමනිටයි ආදරෙ මුලින්...
    ඉමු දුරින්
    වී මම අද මුහුන පදමි ඇත්තට නුබෙ දිනම් වී කරලු දෑ කැත්තට හසු වී අවසාගේ නැති උගා නැත්තට...
    මගේ කැමැත්තට නෙවෙයි ආවේ මම සුදානම් හැරදා යන්නට අවසන්ම හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න...//
    මේ රාත්‍රිය මා කෙරේ එළිය දුන් ඒ සඳේ
    ඒ චන්ද්‍රයා කෙරේ කල වලා හා කෙරේ ආකාසයේ...
    අවාචක රැක යාලු අඳුර පිට දුන්නු හාදුවේ මතකය ඇත අබරේ සිහිවී ගොලු උනා....
    පුර හද තාම වාරනේ මේසඳ සාදාරනෝ සිතමි රෑ පුරා... SongHub
    තාම මාව මතක් වෙතවද මට වාගේම එහෙම වෙනවද ඇස් ඉදිරිය එක සැරයක් මැවෙන්න සැවිව නැවත ගේනවද හිත ගේනවද මම් ඉවසන්නම් දෙයක් විමසන්නම් නුබිගෙ ඉරනම අවසන්නම් ඔතන ඉද්දි මාව පේනවද...
    නිරිවාන ගල් බොහොමයක් වැද දුටු දිය මන්නිය ඇතැමි විට මග ඇරෙත්තැති උබට ජීවිත පන්සීය මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නෙ එක තැනයි බන් ඇයි අපෙන් ගන්න ඕන පාළිය උබෙන් අරගත්තේ සෙම් වන්තිය...
    පිට ගායකයෙක් වෙන්නට කියලා මට ලක්වුනා ඒ පොරොන්දු මම තාමත් රකිනව තැනකදී මන් අතරමින් උඟා එක දිනකදී මම වේදිකාව අබියස ඉද්දි ඇමතුමසින් කෙනෙක් උබේ මරනය ගැන පිට සිවුවා ඒ ඇමතුම අවසන් උනා...
    එතනදී ඇස් ඇරුනා හිත අභ්‍යන්තයේ සැටි සැරුකා සින්දුවක් නිසා මග හැරුනා ඔවු පිලක් අකාලයේ මැරුනා...
    මම දන්නවා
    සියා Gd sෂිත වෙනව සියා දැන දැනමයි මගෙ කෙල්ලගෙන් අහපත් බොරුහම් වැඩිපුර කීපය වුවෙම උඹ ගැනමයි...
    අමාවක රැක පාළවේ...
    පුරහඳ තාම වාර...

    • @supun1183
      @supun1183 5 місяців тому +1

      Thx mnke❤

  • @Dulanjagihan
    @Dulanjagihan 5 місяців тому +5

    ambooo
    aka mru

  • @DinethSewmina21
    @DinethSewmina21 7 місяців тому +9

    Zavige චරිතයට ලෝට පන දෙනවා🥺❤
    R.I.P Zaviii 🏳🤍

  • @Dasuwa_K
    @Dasuwa_K 9 місяців тому +74

    සින්දුව මැදදී බයයි ඉවර වෙන්න ලඟයි කියලා,තව දිග උනානම් 😩💗

  • @AI_For_Motivation
    @AI_For_Motivation 8 місяців тому +19

    Lotus ge asama rap eka meka una ahapu dawase idan. Ane manda wahawetila lotus ta . E wachana feel wena hindada manda comment dannath amathaka wenawa ❤.R.I.P ZAVI 🙏

  • @rajapakshads
    @rajapakshads 5 місяців тому +19

    ඔයාට මගහැරුනු එයාව සංසාරෙ කොතනකදි හරි හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.එදාට කාටවත් කාවවත් මගහැරෙන්න එපා...❤🥀🙂

  • @PoojanieJayawardena
    @PoojanieJayawardena 5 місяців тому +26

    මම දන්නෙ නෑ ඇයි කියලා..මම වැඩියෙ comments දාන්නෙත් නෑ..ඒත් අද comment එකක් දාන්නම ඕන කියලා හිතුනා..හැම රෑකම මේ වෙලාවට මම මේක අහන ගමන් අඬන්න පුරුදු වෙලා..මම මේක released කරපු දවසෙ ඉදන් දහස්වතාවක් විතර අහලා ඇති..මේක ඇබ්බැහියක් 🙂❤️

  • @KaveeshaKaveesha-h8e
    @KaveeshaKaveesha-h8e 21 день тому +1

    lassanay dilu bests hodata kivva that akak danna
    ❤❤❤❤❤

  • @pasilakshitha8033
    @pasilakshitha8033 9 місяців тому +18

    දකුනු ගැම්ම ලෝටා අපේ ❤

  • @emmafernando
    @emmafernando 5 місяців тому +5

    අමාවක දවසක උනත් දිලිසෙන පුංචි තරුවක් වෙලා අහසෙ කෙලවරක ඉදන් එයා ඔයා දිහා බලන් ඉන්නවා..🥺❤

  • @Fighter77o
    @Fighter77o 8 місяців тому +99

    සමහරවිට ඒ අක්කා මේක අහනව ඇති කොහේහරි ඉදන්❤ මැරිච්ච නිසා හොදයි කියනව නෙවේ දාහක් බඩු අතරෙ හොද කෙල්ලෙක් වගේ ඒකිනම්. නැත්තන් මේ වගේ වචන එන්නෑ❤

    • @chathu1244
      @chathu1244 6 місяців тому +22

      අනිවාර්යයෙන් මගෙ රත්තරං නංගී කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි

    • @Chamiru_divisekara
      @Chamiru_divisekara 3 місяці тому

      @@chathu1244ඔයාගෙ නන්ගිද zavi කියන්නෙ 😕

    • @vihangasankalpa320
      @vihangasankalpa320 3 місяці тому

      @@chathu1244e oyage nangida

    • @vihangasankalpa320
      @vihangasankalpa320 3 місяці тому

      @@chathu1244e oyage nangida

    • @KavindyaSansala
      @KavindyaSansala 3 місяці тому

      ​@@chathu1244ඒ ඔයාගෙ නංගිද 😢

  • @Santhusa_24
    @Santhusa_24 9 місяців тому +12

    DILU x LOTA Gemmak..

  • @DN3_Bhashi
    @DN3_Bhashi 9 місяців тому +3

    අඩෝ ලෝට🥺❤✊ කිසිදෙයක් නොදැන පලවෙනි පාර ඇහුවහ්.. හැමදේම දැනගෙන අහල අන්තිම වෙද්දි ඇඩෙනව hට්oo😢✊

  • @ThilinaBinduge
    @ThilinaBinduge 3 місяці тому +5

    My fv rapa king Lotus

  • @kaveeshaaluthgoda1111
    @kaveeshaaluthgoda1111 4 місяці тому +7

    KING
    lOTS
    හොදම සින්දුව
    මෙක සුපිරියක්

  • @AnuraRathnayaka-o4m
    @AnuraRathnayaka-o4m 6 днів тому

    kello one na ke lota❤

  • @Keldevn
    @Keldevn 7 місяців тому +6

    තිරිවානා ගල් බොහොමයක් මැද දුටු දියමන්තය🥺💖

  • @pinidhisathsarani
    @pinidhisathsarani 9 днів тому

    Thamath mata duka hithunama ahana sindu athare udinma thiyena sinduwak ❤

  • @NISHVIDEOproduction
    @NISHVIDEOproduction 8 місяців тому +7

    @Dilubeats you have a beautiful voice 💆‍♂️❤️

  • @PoJJaa
    @PoJJaa 9 місяців тому +2

    💯💯💯💯 perfect

  • @Vihanga_Deshapriya
    @Vihanga_Deshapriya 9 місяців тому +9

    I don't understand what to say. My whole body tingled 🥺♥️

  • @Anudiperera_19
    @Anudiperera_19 5 місяців тому +2

    අනේ කවදාවත් තමන්ට ආදරේ කරන මිනිස්සු මගෑරගන්න එපා කිසිම හේතුවක් නිසා.ඒක හරි වේදනාවක්🥺

  • @SmilingBallet-ck2bs
    @SmilingBallet-ck2bs 9 місяців тому +6

    Woww😮😮❤

  • @sehandufernando
    @sehandufernando 8 місяців тому +4

    හිත ඇතුලේ තියන වචන දුක lota රැප් එකකින් දෙද්දි අහන අපිට දැනෙනවා උගේ ආදරේ ❤

  • @Dilu-j6l
    @Dilu-j6l 8 місяців тому +7

    අමාවක රෑක පාලුවේ🙂,ඇත්තටම Dilu ඔයාගෙ voice එක කියාගන්න බැරි තරං ලස්සනයි,

  • @pramuwaxx1739
    @pramuwaxx1739 9 місяців тому +5

    Albam eka yanawane supiri😚💐

  • @dilaky
    @dilaky 9 місяців тому +6

    Addict වෙලා ඉන්නෙ....❤ DILU x LOTA best combination 🤟😌❤

  • @dileepasanju3010
    @dileepasanju3010 8 місяців тому +206

    පාන්දර තුනයි 44යි වෙලාව.
    මටත් තියෙනවා මේ වගේම කතාවක් , හැබැයි මං ඒ මල කහ ඉරක් උඩ පරවෙන විදිහ දැක්කා බං මගෙ ඇස් ඉස්සරහාම 😞 lota please ආයෙ මේවා ලියන්න එපෑ බං 🙏🏼

  • @Ashen_sandeepa_x
    @Ashen_sandeepa_x 9 місяців тому +20

    Dapn htto ikmanata. E albem ekata sik vage😞❤️🔥

  • @madusanka2y112
    @madusanka2y112 8 місяців тому +2

    Felt it❤

  • @tharushinirmani72
    @tharushinirmani72 5 місяців тому +6

    ඒ රාත්‍රියේ මා කෙරේ ...
    ඒ එළිය දුන් ඒ සදේ ...
    ආකාසයේ නෑ....|
    ...💔😔🕊️...

  • @LOGICkshema
    @LOGICkshema Місяць тому +2

    ඒ vibe එක 💗💆‍♂🍃

  • @Xxtentacion-iy7ie
    @Xxtentacion-iy7ie 9 місяців тому +5

    Happy birthday kolli gammak allamu

  • @DimuthuAnjana-xl9pt
    @DimuthuAnjana-xl9pt 4 місяці тому +1

    ඇයිද සද නාව කාරණේ...😩💗
    සිතමී රෑ පුරා...💆💘

  • @MissDula-j4w
    @MissDula-j4w Місяць тому +9

    දහ පාරකට වඩා බලපු අය මේ පැත්තට

  • @IsuruUdayanga04
    @IsuruUdayanga04 8 місяців тому +2

    best of this Album...ලෝටා අයියේ මේක අහපු වාර ගාන මතක නෑ ...ආයේ කියන්න වචන නෑ ....🔥💖💫😇🎶💯

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 8 місяців тому +3

    හැමොටම තියෙනවා කවුරුත් නොදන්න කථාවක්...
    ඒත් එකිනෙකාට වෙනස් මිනිස්සු තමන්ගේ කථාව ඒ කථාව ඇතුළෙ තියෙන හැගීම් එලියට දෙන්නේ තවත් වෙනස් විදියකට
    ඒත් සමහරක් මිනිස්සු ඒ ලස්සන මතක අස්සේ ජීවත් වෙනවා...
    @king Lotuss සමහරක් විට ඔයත් ඒ වගෙ තවත් මනුස්සයෙක් වෙන්න ඇති 🤍💐
    Dilu & Lotuss
    Great job 💐🪐

    • @sha_mal_
      @sha_mal_ 8 місяців тому +1

      Same 🫀

  • @DOPERAPPER-r1i
    @DOPERAPPER-r1i Місяць тому +1

    Sinduwe theruma danagathte ada. Ado papuwa pichchila giya bn.😢❤🥺

  • @PeterAmarasinghe
    @PeterAmarasinghe 9 місяців тому +154

    නියමයි ලෝටා පපුවෙ උඩම උබ ඉන්නවා🖤🍁

    • @Anjana_De_Silva
      @Anjana_De_Silva 9 місяців тому +3

      Ekenma 🖤👊🏻

    • @SLbike_official
      @SLbike_official 9 місяців тому +3

      Ekenma

    • @-MGK_GROUP-
      @-MGK_GROUP- 9 місяців тому +7

      Bio karapu kollo kello😅

    • @Love-sv6ho
      @Love-sv6ho 9 місяців тому +1

      Me kollage rap ftta ahala balnna ua-cam.com/video/NHGugaNfJCs/v-deo.htmlsi=NXtpxmapm-Q4wzEW

    • @DN3_Bhashi
      @DN3_Bhashi 9 місяців тому +2

      අඩෝ ලෝටහ්😢❤✊ අන්තිම වෙද්දි ඇස් වලින් කදුලු ආවෙ නැත්තම් වැඩක් නෑහ්✊

  • @wijayasirikg7913
    @wijayasirikg7913 9 місяців тому +2

    Ethenadi es eruna kiyana thenata yanakm singersla dennama es wahagena innee .. 🙂❤🔥

  • @induminaudarshanabandara6673
    @induminaudarshanabandara6673 9 місяців тому +6

    Addicted.. 🤒💝

  • @Hiru_editz_
    @Hiru_editz_ 6 місяців тому +2

    ඒක මරු lotus Brother !! ❤🌸

  • @shenvlogs2000
    @shenvlogs2000 8 місяців тому +7

    Dilu❤

  • @kaveeshaaluthgoda1111
    @kaveeshaaluthgoda1111 3 місяці тому +2

    King lotus ge rap gahanda vena rap
    Ekak ne ayye meka supiri rap ekak
    Hadavathinma subapathanava❤🎉

  • @thecgamer666
    @thecgamer666 8 місяців тому +3

    That vibe 🙂🥺💗

  • @SITHUMDILUKA-o1n
    @SITHUMDILUKA-o1n 5 місяців тому

    ADOOO EKA LASSNAI LOTA❤

  • @damithkukuledon7389
    @damithkukuledon7389 9 місяців тому +3

    Beats nam beats, voice nam voice. Patta Lota

  • @METHAA_Z
    @METHAA_Z 3 місяці тому +1

    Addicted! 💉

  • @VINUGA812.
    @VINUGA812. 9 місяців тому +7

    R.I.P Zaviii 🤍🤍🕊️

  • @DineshSuranjith-su7et
    @DineshSuranjith-su7et 7 місяців тому +1

    Rapen katha katha karana hagim mewa api gemak demu ❤ KING LOTYSS

  • @ruwanlakmal1641
    @ruwanlakmal1641 8 місяців тому +5

    Lircs ❤
    Miusc ❤
    Vibe 🙇❤️🍃

  • @APEX_CMB
    @APEX_CMB 3 місяці тому +2

    KING LOTUSS😈💀

  • @nalindasuvindissanayake7425
    @nalindasuvindissanayake7425 9 місяців тому +23

    අඩෝ.. ඒ සින්දුව. 💚
    පපුවට දැනුන බං..

  • @HaSiYa-44
    @HaSiYa-44 8 місяців тому

    Awasan husma watenakan, wenawa mata iwasanna....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @WorldMusic23-x5i
    @WorldMusic23-x5i 9 місяців тому +4

    Eka wasi ❤

  • @nethmih.rnethminisalya2772
    @nethmih.rnethminisalya2772 5 місяців тому

    ඒ සිංදුව දිව්‍ය ඖෂදයක් වගේ ❤කියන්න තේරෙන්නේ නැති, සැනසීමක් දැනෙනවා ❤️🥰 මාරම ලස්සනයි

  • @BellaGaming-u7b
    @BellaGaming-u7b 9 місяців тому +3

    Next level ❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 9 місяців тому +2

    සුපිරි දිලු අයියෙ wish yo are happyi brithdayi♥️ ලොටා බොසා

  • @MaCuzMC
    @MaCuzMC 9 місяців тому +3

    Zavi 💥🙂

  • @DaniduBandara-k9j
    @DaniduBandara-k9j Місяць тому +1

    Lankawete rap wadda king lotus

  • @SachinSachin-tt2wd
    @SachinSachin-tt2wd 9 місяців тому +5

    මේක මාර vibe එකක් දෙනවා 🥺❤

  • @AshiVihansa
    @AshiVihansa 4 місяці тому +1

    Eyawa godak mathk wenava. Mokda api denna hmba unma ahnne oyge song. Ape adhara kathawa hariytma oya kiynwa.😌