King lotuss X Nilakshi - Kinnarawi (කින්නරාවි) ( Kingනරාවී) OFFICIAL MUSIC VIDEO

Поділитися
Вставка
  • Опубліковано 1 лют 2025

КОМЕНТАРІ • 2,9 тис.

  • @Ashford178
    @Ashford178 Рік тому +2429

    කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි යාලුකමට හැදුන පලවෙනි song එක වෙන්න ඇති..පට්ට ම ලස්සනයි ❤

  • @SHANPUTHA
    @SHANPUTHA Рік тому +1043

    Lota ❤💣

  • @IKO_Beatz
    @IKO_Beatz Рік тому +482

    විනාඩි තුනකින් film එකක් බැලුව වගේ...visual & music දෙක මාර සෙට්..lyrics වලින් කියන දේම visual එකෙ තියෙනව...ඇත්තටම අලුත් creative වැඩක්...❤❤❤

  • @backupstorysl
    @backupstorysl  Рік тому +640

    Hook/
    ඉන්න නැවතී මා හා
    කියන්න කැමතී දේ මා
    නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා...
    අඩවන් නෙතේ කඳුලු වැස්සයි
    නැගිටින්න බෑ දෙපය ලිස්සයි
    ඇවිදින්න ආසයි කින්නරාවී
    මන්ද උන් ඈ නුරුස්සයි...
    Rap/
    නුඹ හා සිනහා වෙන්නත්
    මඟහැරුනා වාරේ
    දුක හා තරහා වෙන්නම්
    මතකයි අපේ බාලේ
    සතුට නැමැති නාදෙන් මං
    වසඟයට එද්දි
    මිදුනා නුඹගේ පාරෙන් මං
    මිතුරි සහ ගෙව්ව කාලේ
    නිව්වා සාලේ ආලෝකේ
    බිව්වා මතකද මාහා
    මං උබට කිව්වා
    පණිවුඩ ලිව්වා
    නැවතත් එන්නයි කිව්වම හා හා
    යනුවෙන් කිව්වා
    මං මිතුරිය වෙනුවෙන් දිව්වා
    මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා
    මං ආසයි මේ බැඳීමට
    අඳුර වැටී
    හිත පාරයි බැහැ ඇඬීමට
    වැටුන සැටී
    පුදුමාකාරයි නෑ දැකීමට
    සමාජේ මැටි මොල
    නිසා කෙසේ නැසී ගියේ
    සමාවෙන්න මල මට
    සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන්
    නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක්
    උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන්
    කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ
    ඕයි විඳපන් වේදනා
    දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන
    බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා
    දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා
    තාමත් අමාරුයි
    අපි කාටවත්ම නෑඩො ලකුණු
    මාවත් අවසානයි
    උන් නැති කරා හීන දැකපු
    හාමත්
    ඔව් මං හාමත්
    තව තුනයි ගන්න ඕනෙ අව දානම්
    ජීවත් වීම උබට තහනම්
    දුම ඇදෙයි පෙනහැල්ල කරා
    උබලැති සෙල්ලංකරා
    තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා
    තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා
    උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා
    සිහිවෙද්දි
    නැති වුනා ඉවසීම
    ගිය දින සිට දුක හීනෙන් පැවසීම
    වැලපීම අවසානේ නැවතීම
    කටයුතු නිමයි ලැබේවා සැනසීම

  • @tracklanthesinhala
    @tracklanthesinhala Рік тому +94

    අහන්නෙ කීවෙනිපාරද මතක නෑ...ඒ තරම් ඇහුවා❤️‍🩹

    • @backupstorysl
      @backupstorysl  Рік тому +4

      Much love and thank you 🫶🏼😍❤️‍🔥

  • @mahee23
    @mahee23 Рік тому +570

    පිස්සුවෙන් වගේ අහන්නේ එක දිගට 🥺♥️
    "සමාවෙන්න මල මට සමාවෙන්න"

    • @backupstorysl
      @backupstorysl  Рік тому +4

      ❤️‍🔥🫶🏼🫶🏼🫶🏼

    • @PraveenKaveesha
      @PraveenKaveesha 6 місяців тому +2

      Sirawat bn🥺💗

    • @ChathuminiUmesha
      @ChathuminiUmesha 6 місяців тому

      Thawamath pissuwen wge ahnne... me danuth adatath❤

    • @saviya4383
      @saviya4383 4 місяці тому

      50 parakt wadiya ahuwa ada dawsta 🥺💗

  • @Skety_official
    @Skety_official Рік тому +323

    රැප් එකට ගැලපෙන්න සුපිරි ස්ටෝරියක් විශුවල් එකට ගහලා තියෙන්නෙ ඔක්කොම සුපිරි ❤😍

  • @siyathuappuhami
    @siyathuappuhami Рік тому +1727

    මෙම ගීතයෙන් පසුව ' King Lotuss ' සිගරැට් බීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී!!
    Respect ❤👌

  • @Tishann31
    @Tishann31 Рік тому +129

    කෙල්ලගෙ voice එකත් පට්ට

  • @NimiyahYT
    @NimiyahYT Рік тому +34

    මෙම ගීතයෙන් පසුව ' King Lotuss ' සිගරැට් බීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී!!
    Respect ❤

  • @Poojani_Dancing_Soul
    @Poojani_Dancing_Soul Рік тому +487

    උබ හැමදාම සමාජේට හිතන්න දෙයක් දුන්නා බං ❤ respect ❤

  • @KavithAhangama
    @KavithAhangama Рік тому +113

    මැද ටිකේ. පෝම් වෙලාකියන ටික සුපිරි ...හිතටම වදිනවා❤️💫🫀

  • @_offceal.4076
    @_offceal.4076 Рік тому +235

    මේ ගිතයෙන් පසුව 'king lotuss සිගරට් බීම සම්පුර්ණයෙන් නවතා දමන ලදී.!!!

  • @Rush__boy
    @Rush__boy Рік тому +50

    ඉපදිම දුකක්ලු rap එකෙන් පස්සෙ මට දැනුනු සුපිරිම rap එක lyrics කෙල්ලගේ voice එකයි ඇස් දෙක පියා ගත්තම නිකම් visual එක ඇතුලට ඇදලා ගත්තා වගේ 🥺😩 නියමයි lota ❤👌

  • @sasindusaranga6428
    @sasindusaranga6428 Рік тому +86

    Realese කරපු දවසෙ ඉදන් පිස්සුවෙන් අහනවා, තනිකරම පිස්සුවක්! 🥵
    Beat+lyrics+visual = masterpiece ❤️🙌

    • @backupstorysl
      @backupstorysl  Рік тому +6

      🫶🏼❤️‍🔥❤️‍🔥🫶🏼🫶🏼thnakyouu

  • @Shehan_yt-t9h
    @Shehan_yt-t9h Рік тому +113

    අඩෝ මැද හරියේදී වෙන ෆෝම් එකනම් අම්මෝ පිස්සුවක් 💗 මේක වෙනම ලෙවල් එකක් bam❤️🤍🎧

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ Рік тому +71

    ලීරිස් ඇතුලේ කතා මවන වෙනස්ම චරිතයක් ලෝටා අයියා.❤

  • @hey_niroshan_b
    @hey_niroshan_b Рік тому +129

    බොන ජීවිත සාර්තක නැ බොන උන්ගෙ ජීවිත කඩා වැටෙනවා 🥲 කොමහරි නැවත්තුවනෙ ft

  • @myesraj7077
    @myesraj7077 Рік тому +255

    දූෂකයින්ට,අසහනකාරයන්ට නීතියක් හරියට ක්‍රියාත්මක නොවෙන රටක අන්තිමට මිනිස්සුන්ට ආයුධ අතට ගන්න වෙනව...තමන්ගෙ ආදරණීයන් වෙනුවෙන් අකමැත්තෙන් උනත්..
    සුපිරිම සමාජ ගැලපීමක්🔥❤️

    • @backupstorysl
      @backupstorysl  Рік тому +5

      Thnank you very much ❤️‍🔥🫶🏼

    • @avishka6366
      @avishka6366 5 місяців тому +2

      මට උනානම් මමත් මෙහෙම තමයි කරන්නෙ

    • @HADOK-4
      @HADOK-4 4 місяці тому +1

      💝

  • @Rajapaksha21
    @Rajapaksha21 Рік тому +28

    හැම දෙයක්ම අතෑරලා රැපට විතරක් ඇබ්බැහි වෙන්න ලෝටා ❤

  • @DARK_ABYSS_XYZ
    @DARK_ABYSS_XYZ Рік тому +36

    අනිත් උන්වත් හදාගෙන ඌත් හැදෙන ගමන්...❤✌️

  • @MddumageDushan
    @MddumageDushan Рік тому +34

    අයෙ එක් වෙයන්.. උබලගෙ ගමන සුබයි.. ලෝටා.. ජයවේවා🎉

  • @Buddhika-pramod
    @Buddhika-pramod Рік тому +28

    ලෝටා පට්ටට ෆිල්ම් එක ගහලා තියෙනවා ❤

  • @shavinduimesh5459
    @shavinduimesh5459 Рік тому +20

    තනිකරම ෆිල්ම් එකක්😇🖤 සුපිරි ලිරික්ස්, සුපිරි තෙරුමක්, මැද ෆෝර්ම් වෙලා ලෝටගෙ ඇක්ට් එක මරු මචන්🙂💫🖤කෙළවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරු වෙයි එතන ඉදන්😮🤚 වචන නැ

  • @AmeshMadushan-x3r
    @AmeshMadushan-x3r 3 місяці тому +8

    1:47 එ ටික මරු.😍

  • @Tharindu1230
    @Tharindu1230 Рік тому +52

    1:47 මේ හරියේ අමුතු vibe එකක්

  • @dhanukadeshan5973
    @dhanukadeshan5973 Рік тому +125

    මේක මොනා උනත් පිස්සු හැදෙන්න දෙයි කොල්ලොන්ට අහන්න ❤️💆

  • @SudeshChathuranga-SCD
    @SudeshChathuranga-SCD Рік тому +57

    දාපු වෙලේ ඉදන් විඩෙන් විඩේ අහානවා 😮😢

  • @46dila
    @46dila Рік тому +22

    King lotus ❤ මං ආසයි මේ බැදීමට 🔥

  • @backupstorysl
    @backupstorysl  Рік тому +253

    streaming link tr.ee/4cI5tW_Ocz
    Hook/
    ඉන්න නැවතී මා හා
    කියන්න කැමතී දේ මා
    නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා...
    අඩවන් නෙතේ කඳුලු වැස්සයි
    නැගිටින්න බෑ දෙපය ලිස්සයි
    ඇවිදින්න ආසයි කින්නරාවී
    මන්ද උන් ඈ නුරුස්සයි...
    Rap/
    නුඹ හා සිනහා වෙන්නත්
    මඟහැරුනා වාරේ
    දුක හා තරහා වෙන්නම්
    මතකයි අපේ බාලේ
    සතුට නැමැති නාදෙන් මං
    වසඟයට එද්දි
    මිදුනා නුඹගේ පාරෙන් මං
    මිතුරි සහ ගෙව්ව කාලේ
    නිව්වා සාලේ ආලෝකේ
    බිව්වා මතකද මාහා
    මං උබට කිව්වා
    පණිවුඩ ලිව්වා
    නැවතත් එන්නයි කිව්වම හා හා
    යනුවෙන් කිව්වා
    මං මිතුරිය වෙනුවෙන් දිව්වා
    මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා
    මං ආසයි මේ බැඳීමට
    අඳුර වැටී
    හිත පාරයි බැහැ ඇඬීමට
    වැටුන සැටී
    පුදුමාකාරයි නෑ දැකීමට
    සමාජේ මැටි මොල
    නිසා කෙසේ නැසී ගියේ
    සමාවෙන්න මල මට
    සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන්
    නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක්
    උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන්
    කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ
    ඕයි විඳපන් වේදනා
    දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන
    බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා
    දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා
    තාමත් අමාරුයි
    අපි කාටවත්ම නෑඩො ලකුණු
    මාවත් අවසානයි
    උන් නැති කරා හීන දැකපු
    හාමත්
    ඔව් මං හාමත්
    තව තුනයි ගන්න ඕනෙ අව දානම්
    ජීවත් වීම උබට තහනම්
    දුම ඇදෙයි පෙනහැල්ල කරා
    උබලැති සෙල්ලංකරා
    තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා
    තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා
    උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා
    සිහිවෙද්දි
    නැති වුනා ඉවසීම
    ගිය දින සිට දුක හීනෙන් පැවසීම
    වැලපීම අවසානේ නැවතීම
    කටයුතු නිමයි ලැබේවා සැනසීම

  • @MPlus_lk
    @MPlus_lk Рік тому +5

    Oizzz.... Thats Crazyy Boys

  • @Sachira-dineth
    @Sachira-dineth Рік тому +71

    king lota හදවතේ ඉන්නෙ ඉතිම්...ගේමක් ගහපන් හදවතේ උඩින්මයි තාමත්❤❤❤

  • @thusiyabro9180
    @thusiyabro9180 Рік тому +30

    ලෝට නම් සැරටම දීලා රැප් එක🎉❤

  • @ShonX-rollerskating
    @ShonX-rollerskating Рік тому +32

    ඒයි...මං ඉවසලා...
    Lotage සුපිරි රැපක් අහනකන් හිටියේ මං ඉවසලා...
    එනකල් බලන් හිටියේ දාන්න වටේට මං මදපමා...
    කියන්න වචන නෑ feel වෙනවා හිතට අධිපමා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nadeekajanaki
    @Nadeekajanaki 6 місяців тому +58

    කෙල්ලෙක්ට හොඳම යාලුවා වෙන්න ඕනි අනිවාරෙන් කොල්ලෙක් මොකද කොල්ලෙක් කෙල්ලෙක්ව පරිස්සම් කරන්න දන්නවා මගෙ හොඳම යාලුවා අයියාගෙ යාලුවෙක්❤❤😊

    • @backupstorysl
      @backupstorysl  5 місяців тому +2

      ❤️‍🔥

    • @DeebaRani-d6n
      @DeebaRani-d6n 4 місяці тому +1

      සිරා 😊

    • @Roshi-jx5lv
      @Roshi-jx5lv 4 місяці тому +2

      මගෙත් හොදම යාලුවා කොල්ලෙක්......🥰❤️🥺

    • @ThilakSun
      @ThilakSun 3 місяці тому +1

      ඇත්ත කොල්ලෙක් දන්නව කෙල්ලෙක් පරිස්සම් කරන්න මගෙත් හොදම යලුවා කොල්ලෙක් 🙂🤍

  • @ThimiraNbandara
    @ThimiraNbandara Рік тому +7

    Nice Concept Boys🥺🤍
    Release උන වෙලේ ඉදන් අහනවා❤️

  • @slbeats_PG
    @slbeats_PG Рік тому +133

    අම්මපා ලෝටා.track එක්ට හික් ගෑවුනා.. සුපිරියක් ❤

  • @Captain_Rap
    @Captain_Rap Рік тому +36

    M A G A M P U R A !!!!!!!
    King Lotus❤
    * Story Telling Next Level

  • @xcasperft7054
    @xcasperft7054 Рік тому +45

    කෙල්ලගෙ වොයිස් එක නම් භාවනාවක් 😍❤️‍🔥

    • @ushan7648
      @ushan7648 Рік тому +4

      ඔව් කෙල්ලත් ලස්සනයි

    • @backupstorysl
      @backupstorysl  Рік тому +3

      thank you😍

  • @rooby___x5561
    @rooby___x5561 Рік тому +21

    ගැඹුරැ අර්ථයක් කිමිදිලාම බලන්න ඕනෙ
    Respect Lota ❤

  • @Chirah_xx
    @Chirah_xx Рік тому +18

    මාර ලස්සන වැඩක් good luck ❤❤🎉lotaa

  • @danushkapriyankara9809
    @danushkapriyankara9809 Рік тому +20

    කාලේකින් අහ්පු සුපිරිම එකක් ලෝටා❤🎉

  • @janaa5996
    @janaa5996 Рік тому +9

    කවුරු මොනවා කීවාත් වැඩ්ඩෙක්. ලෝටස් 👌

  • @Barron_Soha
    @Barron_Soha 10 місяців тому +103

    අදටත් මගේ හොදම යාලුවා කෙල්ලෙක් ඒකි වෙනුවෙන් මම උනත් මේකෙ කරන ටිකමයි කරන්නේ මට සිද්ද උණ හැම කරදරයකම ළඟින් ඉදියෙ මගේ එකී❤

  • @xycomusic1882
    @xycomusic1882 Рік тому +36

    කාලෙට ගැලපෙන Song එකක්🙂💗Much lve

  • @REX_Musick
    @REX_Musick Рік тому +13

    උඩ එකෙම්ම❤️ Great work Homi lota💙

  • @3_six_t_gaming-ry7
    @3_six_t_gaming-ry7 Рік тому +24

    සුපිරි ඈ.. මැද හරියේ ලොටාගේ ෆොම් එකත් එක්ක කියන ටික නම් ලෙසටම තියේ ගැම්මක් King lota ❤️❤️

  • @LayyaPlaysItCool
    @LayyaPlaysItCool Рік тому +94

    බෝට්ටුවෙන් ආවෙ ශාන් පුතා වගේ දැක්කෙ මං විතරද🙄 ආයි මාගම්පුර එකමුතු වෙලා වගේ😍

    • @Pissa_Production_UL_UL
      @Pissa_Production_UL_UL Рік тому +30

      ශාන් පුතා තමයි බෝට්ටුවේ ආවේ මං මේ clip එක කොහෙන් හරි දැක්කා ශූට් එකේ මොනා උනත් මාගම්පුර සෙට් එක බෙදුනට උන් බොක උන්නෑ ප්‍රශ්න වෙන්නේ වරදින්නේ මිනිසුන්ට ආයේ සෙට් එක ගේමට බැස්සොත් නම් අවංකවම මං පට්ටම කැමති Shanputha ගේ fan කෙනෙක් විදියට ❤️‍🩹

    • @Breadson921
      @Breadson921 Рік тому +5

      ඒ ශානා තමා

    • @Pasiya-oq3gg
      @Pasiya-oq3gg Рік тому +5

      ඒ ශානා තමා ... 🔥

    • @LayyaPlaysItCool
      @LayyaPlaysItCool Рік тому +5

      @@Pissa_Production_UL_UL sirawatama atta ❤️

    • @SADU_MUSICX
      @SADU_MUSICX Рік тому

      𝐂𝐚𝐥𝐥.𝐞𝐤𝐚.𝐠𝐚𝐧𝐧𝐞𝐭𝐡 𝐬𝐡𝐚𝐧𝐩𝐮𝐭𝐡𝐚 𝐭𝐚𝐧𝐚

  • @NiroshiPremarathna
    @NiroshiPremarathna Рік тому +15

    King lotus කියන්නෙම පිස්සුවක් 🖤✨

  • @layangisamarawickrama3241
    @layangisamarawickrama3241 Рік тому +4

    මේ වෙනකම් මම දැක්ක creative ම ඒ වගේම superb ම theme එක්කට කරපු වීඩියෝ එකක් එක්කම වචන ටිකක් 💗✨.. සමාජෙ ඇත්තටම ඔය වගේ දේවල් වෙනවා ඇති.. ඒකෙන් වෙන දේ ඇස් දෙකටම පෙන්නන්න මේ කරපු නිර්මාණය ගොඩක් වටිනවා.. ඉස්සරහටත් මේ වගේ creative අලුත් නිර්මාණ බලාපොරොත්තු වෙනවා king lotuss ♥️.. Good luck & all the best 🫂

    • @backupstorysl
      @backupstorysl  Рік тому

      Thank you 🫶🏼❤️‍🔥 share parak onee❤️‍🔥🫶🏼🫶🏼

  • @bimsaragawesh4025
    @bimsaragawesh4025 Рік тому +15

    සින්දුවට උපරිම සාදරනයක් visual එක 🥺💗

  • @MindblasterLK
    @MindblasterLK Рік тому +13

    ලස්සන වීඩියෝ එකක් ❤❤ lota much love 😊

  • @vinod_sulakshana
    @vinod_sulakshana Рік тому +15

    එක storyයක් ඇතුලෙ story ගොඩක්,මාරයි ඒක නම්. ❤

  • @gamithasenarathna8762
    @gamithasenarathna8762 Рік тому +4

    සමාජයේ වෙන ඇත්ත සිද්ධියක් මේ විදිහට හරි මිනිස්සුන්ට කියන්න මේ සිංදුව කරන්න වචනෙන් හරි support කරපු හැමෝටම හදවතින්ම respect ❤

    • @backupstorysl
      @backupstorysl  Рік тому +1

      Comment ekta adarei 🫶🏼❤️‍🔥⛓️

  • @vimukthilakshan2569
    @vimukthilakshan2569 Рік тому +4

    හේතුවක් කියන්න තේරෙන්නෙ නෑ ඒත් ජීවිතේ අමතක කරගන්න බැරි උන එකම කෙනාව මේක බලද්දි මතක් වෙනවා💔ලෝටා ගැම්මක් පපුවටම වදිනවා වචන💔😥

  • @danikachathuranga4112
    @danikachathuranga4112 Рік тому +16

    ලොටා මං මුලින් හිතුවේ දැක්ක ගමන් උබත් මල් කියනවා කියලා හැබැයි මේක වෙනම එකක්, ❤️🥰 උබ පට්ට චරිතයක්, RESPECT BROO✌️🖤👊

  • @LVZ3RMusical
    @LVZ3RMusical Рік тому +43

    Melody and Lyrics Hits Different 🤛 Good Job guys 🔥🔥

  • @kazundewilx7281
    @kazundewilx7281 Рік тому +82

    තනියම ගේම ගහන ලෝටා 😍🥰

  • @wisawmb3041
    @wisawmb3041 Рік тому +1

    Next level 💗 Backup Story

    • @backupstorysl
      @backupstorysl  Рік тому

      Thank you ❤️‍🔥🫶🏼🫶🏼🫶🏼🫶🏼

  • @DOPE62992
    @DOPE62992 11 місяців тому +6

    Lotasge set wechchima track eka meka ,ube voice ekt mek phr music ekk 🔥🔥 story telling 👊

  • @Isuru_JAY
    @Isuru_JAY Рік тому +8

    cinematic vibe eka maru 🔥

  • @PaZi_2006
    @PaZi_2006 Рік тому +8

    හෙන තේරුමක් තියෙනවා🙂❤️

  • @uzeycna
    @uzeycna Рік тому +6

    Emo vibe eka mru Lota 🙌❤️ melodic flows 💆

  • @sayurukeshan4821
    @sayurukeshan4821 Рік тому +5

    කෙලවපු උන්ගේ ග්‍රහයෝ අද සිට මාරු වේ... 💥

  • @ChalinduDeshan
    @ChalinduDeshan 6 місяців тому +1

    අඩෝ අහම්බෙන් ඇහුවෙ වාහනේ යද්දි. අනිත් පැත්තට lyrics search කරලා හොයාගත්තේ නම.
    මෙච්චර සුපරි සින්දු ගහන්න පුලුවන් කම තියෙද්දිනේ මේ මගුලෙ මල් සින්දු ගහන්නේ.
    keep it up. superb

    • @backupstorysl
      @backupstorysl  6 місяців тому

      Thankyou Very Much 😍 Brother 🫶🏼

  • @ngbrow
    @ngbrow Рік тому +12

    මේක පිස්සුවක් ඒ තරම් කම්පියුස් උනා අයිය ජය ඔයාට සුපිරි තේ⁣රුමක් ❤😘

  • @poddaff6959
    @poddaff6959 Рік тому +27

    සින්දුවට ගැලපෙන්නම විශුවල් එක හදල තියන්ව සුපිරියක් තම 😌❤️

  • @DjNiroSh
    @DjNiroSh Рік тому +9

    සුපිරියක් ඒක නං❤ ,මාර තේරුමක් තියනවා😌🎉❤

  • @නොට්ට
    @නොට්ට Рік тому +4

    මං ආසයි මේ බැදිමට 😻😻😻

    • @backupstorysl
      @backupstorysl  Рік тому

      Much love and thank you ❤️‍🔥❤️‍🔥

  • @sahansithumina408
    @sahansithumina408 Рік тому +2

    ❤🔥‼️supiri bro.hoda therumak thiyena sinduwk.lyrics and video pattama ithin,nice work

  • @lakshan7340
    @lakshan7340 Рік тому +180

    මෙම ගිතයෙන් පසු ලෝටා 🚬 බීම සම්පූර්ණයෙන්ම නවතන ලදි ❤💯

  • @alokshanakeshanbandara7483
    @alokshanakeshanbandara7483 Рік тому +7

    Nice one lotuss,,,ඒක වාසී💫

  • @pabodawalivita
    @pabodawalivita Рік тому +4

    මෙම ගීතයෙන් පසුව මම සිගරැට් බීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී

  • @Podda20067
    @Podda20067 10 місяців тому +2

    බයිල Rap පදුරු ගානෙ ඒ අතරින් සමාජෙට හිතන්න දෙයක් කරන ලෝටා ආදරෙයි අයියෙ...❤

  • @ThaRu949
    @ThaRu949 4 місяці тому +3

    සමාජෙට හොද අවවාදයක් ,ආදර්ශයක් ,හිතන්න වටිනා දෙයක් දෙන වගේම ගොඩාක් ලස්සන සින්දුවක් . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💘🌻✨️

    • @backupstorysl
      @backupstorysl  3 місяці тому +1

      Thankyou very much ❤️‍🔥🫶🏼 much love ❤️‍🔥

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake Рік тому +5

    Visual + lyrics ❤

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ Рік тому +6

    මන් මේ දහවෙනි පාරද මන්දා අහන්නේ දැක්ක වෙලේ ඉදන් මේ දේ නොකියම ඉන්න බැරි උනා.. ඩිලූ බීට්ස් කියන්නේ සුපිරියක් බීට් එක මාරම ගැම්මක් වොයිස් එකත් එක්ක යන ලීඩ් පාට් එක... වයලීන් පාට් එක වෙනමම ලෙවල් එකකට යනවා.. ඒ වගේම තමා ගැලපීම් බීට් එක,ලීරික්ස් වොයිස් එක.. විශුවල් එක ඒකේ රගපාන කෙල්ල ඇතුලු සියලුම පිරිස උපරිම සාදාරනයක් කරනවා ඒ කතාව කට්ටියට දන්නන්න.. මාරයී මාරම ලස්සන වැඩක් හරි ආසාවෙන් බලන්න පුලුවන්.. කෙල්ලට වෙන දේ දැක්කම මාරම අව්ල් ඒ ගැන ලෝටා අයියියගේ වචන වලින් කියද්දි මාරම ෆීලින් එකක් වෙනසක් සුපිරියක්.❤️

  • @vsfate501
    @vsfate501 Рік тому +34

    Spotify dapnko sudda meka

    • @backupstorysl
      @backupstorysl  Рік тому +3

      pre save karan thiyagnna ikmanata denawa

    • @vsfate501
      @vsfate501 Рік тому +2

      @@backupstorysl ❤️‍🔥

  • @DinushaThaamara
    @DinushaThaamara 11 місяців тому +3

    Yakoooo මේක ඇහුවට ඇහුවට එපා වෙන්නෑ . සෑහෙන්න කාලෙකින් මදි නිකියන්න අහපු හොදම රැප් එක. ❤❤

  • @nirmalsathsara2331
    @nirmalsathsara2331 Рік тому +6

    මෙම ගීතයෙන් පසු king lotuss සිගරට් බීම සන්පූර්නෙන් නවතන ලදි.Respect ❤️

  • @efgnuva6219
    @efgnuva6219 Рік тому +6

    king lotus patta artist kenek❤✌

  • @sasxusi.1t
    @sasxusi.1t Рік тому +9

    Quality as always! 👏

  • @TishanDineth
    @TishanDineth Рік тому +7

    වෙනම level එකක් ❤️‍🔥

  • @ishansanjana2152
    @ishansanjana2152 Рік тому +7

    සිගරට් බීම නැවැත්තුව එක ලොකු දෙයක් ❤

    • @backupstorysl
      @backupstorysl  Рік тому +1

      ❤️‍🔥❤️‍🔥🫶🏼🫶🏼

  • @MUSIC-V.N
    @MUSIC-V.N 6 місяців тому +7

    දැන් රැප් වලින් මත්ද්‍රව්‍ය අයින් වෙලාම යනව respect ❤️

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Рік тому +5

    කොහොමද මේක ම්ම්ම්ම්ම්ම්.❤

  • @Chanithu_Jay
    @Chanithu_Jay Рік тому +9

    මේක ඇත්ත සිද්දියක්.

  • @adrianporras1338
    @adrianporras1338 Рік тому +6

    Complimenti ragazzi 🎉

  • @SonalNimsara973
    @SonalNimsara973 10 місяців тому +4

    Addicted 💪❤😊

  • @slmrpoditech5935
    @slmrpoditech5935 9 місяців тому +2

    Lead guitar part ekanam supiriyak ❤

  • @kosalamadhusanka2054
    @kosalamadhusanka2054 Рік тому +7

    පිස්සුවක් king ❤.නැවත නැගිටීමක් ළඟදීම ❤

  • @IsuruAkalanka98
    @IsuruAkalanka98 Рік тому +7

    සුපිරි ❤️🔥 creative 👌

  • @Chem_Zzy
    @Chem_Zzy Рік тому +8

    Vibe 👐
    Story telling 💯 !!!

  • @nimanthabro5227
    @nimanthabro5227 Рік тому +2

    සුපිරියක්😍❤️ wow

  • @Shaggy-R_x
    @Shaggy-R_x 5 місяців тому +4

    සිගරට් බොන එක නැවැත්තුවට RESPECT ❤
    සින්දුවත් මරු ❤

  • @Kushe_N
    @Kushe_N Рік тому +4

    SupiriyAk තමා 😍 Les Gooo 👑️

  • @uditha8488
    @uditha8488 Рік тому +4

    Next level mh 💥 venama vibe akk 💖

  • @Rukka_Boy
    @Rukka_Boy Рік тому +10

    ලොකු තේරුමක් තියේ rap eke lotage❤️

  • @Samu_Bae_
    @Samu_Bae_ Рік тому +19

    මිනිස්සුන්ගෙ හැගීම් ලස්සනටම වචන කරපු raper කෙනෙක් lotuss 😻❤👅

  • @Danu-ut2zn
    @Danu-ut2zn Рік тому +7

    අනිවාරෙන් trending වෙනවා 😌💗
    කියන්න වචන නෑ සුපුරියක් තමා ❤️

    • @backupstorysl
      @backupstorysl  Рік тому

      🫶🏼❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 thank you ❤️‍🔥❤️‍🔥