Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Trending වෙන්න ඕන සිංදුවක් කියන අය මේ පැත්තට ❤💪
Aniwa❤
aniwaren 👍
❤❤❤
✌️
❤❤ aeththtm
කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නෙ නැත්තේ මට විතරද ❤❤❤❤
Matath 🥺
මටත්
Matath
මටත් එහෙමයි
අඩේ තනුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට පිට එනවා,ඇහි දාර පවා,හදේ නිධානෙ
Sura duuu
@@dilieadikari1748 අහ් ඔව් ඒක ප්‍රමෝත් ගෙනෙ,ඒ සින්දුවත් මරු
තනුර ගේ කටහඩ පාලනයේ දක්ෂතාවයෙන් මේ ගීතයේ ආකර්ෂණීය තවතවත් වැඩිවෙනවා! තනුර මේ ගායන ස්වරූපය දිගටම පවත්වා ගන්න!රසිකයන් එයට ගොඩාක් නැමතියි!
Ekane thanura dreamstar une❤❤
@@sandu1926 අනිවා👍
ගොඩාක් කල් හිතින් ආදරේ කරපු කෙනා මේ සින්දුව කියලා තමා මට එයත් ඇත්තටම ආදරේ කරනවා කියලා කීවෙ..💚🌎🌻..ඉතින් ජීවිතේට මේ සිංදුවනම් අමතක වෙන්නෙ නෑ😍❤️
Ane 🥺💓
Woow❤
😮❤
❤❤
මහ පොළොවෙන් ඇසෙන මේ දිව්‍යමය හඬ ..ආදරණීය හදවත් අතරේ යුගයක් යුගයක් පාසා සැරිසරාවි සුළඟක් වගේ...මෙය අසා නිවෙන සැනහෙන හැම සිතකම ආශිර්වාදය සදා ඔබට ලැබේවි තනුර ...!Hats off to the next level Gandharvas !!!! 💗
දවසට 5 පාරක් විතර අහනවා 🥺 මාරම ලස්සනයි සින්දුව ❤🥰
Math
Ai mata 🥰
Ammo ow
1000000000000000❤❤❤❤❤❤
Ow koccara ahuvath epa venne nah ❤️
කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නේ නෑ මාරම ලස්සනයි.❤️❤️🥰
Ow ane❤❤❤
ඒ හඩ බාවනාවක්..හිත නිවන බාවනාවක්..නිවනක් නැති කටහඩවල් අහලා මේ හඩ අහද්දි බාවනාවක් වගෙ..❤
තනුර ගී ස්වරයක හදේ නිධානේ තැන්පත් කරපු සුපිරිම Voice එකක් ඒකනම්..❤❤
ඒක නම් හදවතටම දැනෙනවා .... නැති උන ආදර කතා ආයේ ආයෙත් අලුත් කරවන්න ජීවත් කරවන්න මේ වගේ සිංදුවලට පුලුවන් .... 😥🥰
❤️❤️❤️
ඇත්ත 🥺♥️
@@hirunishyamindi3284 💙
@@DinusankaAgita 😊
මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰❤️🩹
මේ song එක අහගෙන මනෝ ලෝකෙක තනි වෙන අය මේ පැත්තට 😞🥀
Marama lassana song ekk. Mokaddoo deyak danenawa meeka ahaddii.hithatama wadena song ekk❤❤
Mee song eka wenama feeling ekk🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
😢❤😢😢
තනුර මදුගීත් ඒ voice එකනම් භාවනාවක් කියන්න වචන නෑඅනිවාර්යයෙන්ම මේ song එකත් trending වෙනවා ශුවර්මේ voice එකෙන් තව song ඕනී කියන අය කෝ
ඇහි ධාර පාවා සිංදුව වගේ මෙකත් ලස්සනයි❤❤❤❤❤
වචන ,voice එක ,music අහන හැම පාරම feeling එක එහෙමමයි❤🙂🍃
ඇහි දාර වගේ ම,හඳේ නිධානෙත් සුපිරියක්...❤❤❤
Ekemma
දවසකට සියපාරක් අහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්❤❤❤
ඒ හඬත් එක්ක ගැලපෙනම රූප රාමු ටික මේකම තමයි. සුපිරි. ජය වේවා ☀️❤
මෙ සිංදුව අහෙද්දි හේතුවක් නැති වුණත් අමුතු දුකක් හිතට දැනෙන්නේ ...හරියට සිංදුව ඇතුළෙ ජීවත් වෙනවා වගෙයි දැනෙන්න ...භාවනාවක් වගෙයි ...❤️🔥මරම ලස්සනයි ...❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හැගීම් ගොඩක් තියන එක කටහඬක්...මාර ලස්සනයි ❤🎉
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්.ඒ වොයිස් එක නම් හදවතට මාර විදියට දැනෙනවා.
පුදුමාකාර ලස්සනයි කියාගන්න වචන නෑ... හිතට දැනෙනවා හරී ලස්සනට... ❤️ නිරංගගෙයී ලිංටාබඩීගේ ආදරෙටත් ආදරෙයී අනේ... 👀❤️🩹
❤️
තනුර ගෙ මේකටත් පට්ටෙට හිත ගියා මාරම ලස්සන යි❤❤❤❤
❤❤❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤❤❤❤❤පට්ට voice එක❤❤❤❤❤
දෙරණේ තරුවක්නේ සුපිරියක් නොවුනොත් තමයි පුදුමේ 😘❤️❤️❤️❤️ ලස්සනයි ආදරෙයි අයියේ 😘❤️❤️
Eka attha❤❤❤
Aniwaren ❤
බුට් එකක් කාලා මෙක අහන්න ආව අය මෙ පැත්තට 🌝♥️
😭😭
😢
ඇයි මමත් 😪💔
ඒකටත් මන් ඉන්නවා 😪🥺
ආවෝ😢
තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤ මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰
හදවතටම වදින සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති ලස්සනම ලස්සන Songs එකක්.... ❤️
ඔන්න ඕක තමයි වෙන්න ඕනේ ඔය තියෙන්නෙ අපි හොයපු voice එක හදවතේ පමනක් නොවේ ඇටමිදුලුවලටම දැනෙනා හඩක් 👍👍❤️❤️🌹🌹💐
රෑ කළුවරේ මා යන මඟේ පෑයූ සඳයි මේ විජිතයෙ .. ❤
තනුර ♥️♥️ ඒ හඩ නම් ♥️♥️ දැනෙනවා හැම වචනයක්ම
ඒ සිංදුව නම් බොක්කටම වදිනවා කටහඬක් එක්ක....❤ ඒ මාරම ලස්සනයි සිංදුව වගේම කටහඬත්...👌👌😍😍😍😍
ඇහි දාර පවා, හදේ නිධානේ, මාරම ලස්සන සිංදු දෙකක් ඈ.
ඇත්තටම ලස්සනයි , ඒ හඩ, ඒ කතාව අපේ හිත් අමුතුම තැනකට ගෙනියනව.අඩු පාඩුවක් නැති එයාලගෙ රගපෑමත් එක්ක, ❤❤😢😢😢
ලගින් රැදී..මගින් හැරී..යන්නේ නෑ..නුබෙන් මිදී.."නුබ වාගේ"..😊💔
මේ සිංදුව අහනවා අහනවා ඉවරයක් නම් නෑ...... කවදාවත් එපා වෙන්නෙ නැ 💐🥺♥️........🥺🥺
Ha වස්තු
තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤️❤️🥺
තාම මෙක අහන අය මේ කොනට 🌝👍💗
😮
ඔයාට දෙවි පිහිටයි පුතේඔයා මේ පිංතූරේ හරිම ලස්ස්නට ඉන්නවා. මම අපේ පුතාටත් පෙන්නුවා.
Mp3 එක repeat දාන් අහන්නෙ,ඒ තරම් ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .....😌😌😌❤️
අඩෙි තනතුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට එනවා,ඇති සාරා පවා,හදේ නිධනෙ
මාරම ලස්සන voice එකක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
අම්මෝ පට්ටම ලස්සන voice එකක්😍 ජයවේවා Thanura❤️🔥
මම වගෙ තව කවුද මෙක හැමවෙලෙම අහන්නෙ😔😭😭😭.ඒයව මතක් වෙන හැමවෙලෙම මම මෙක අහනවා. එත් එයව මතක් වෙන එක නතර වෙන්නෙ නැ මට😭😭😭. මටයි එයටයි වගෙ තව කාටද අනිත් අයගෙන් ඇස්වහ වැදුනෙ ඔයලගෙ ආදරෙට❤️ 😭😭😭😭😭
අඩෝ තනුරද මේක කියන්නේ❤❤❤ කතාව බලද්දී මන් හිතුවේ වෙරලියද්ද කියලා💪💪💪 wow super❤❤❤
ලස්සනයි හරිම ලස්සනයි .කොච්චර කිව්වත් එපා වෙන්නේ නැහැ.
ඒ හඩ භාවනාවක් සත්තකින්ම කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ තෙරුවන් සරණයි ❤
හදේ නිදානේ නුබමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ//....❤ලියන්න දයිවේ මාවම හෙව්වේ..මටමද මැව්වේ ජීවිතේ..රෑ කරුවලේ මා යන මගේ ...පෑයූ සදයි මේ විජිතයේලගින් රැදී මගින් හැරී ...යන්නෙ නෑ ඔබන් මිදී..මේ උරතලේ ඔබගේ හුරතලේ ..ඕනේ කියයි මුලු රෑ දහවලේ ...හීනෙට පවා ඇවිදින් රව රවා ..කී කාරනා වැටහෙද්දී කල් ගියා..ලගින් රැදී මගින් හැරී යන්නෙ නෑ ඔබෙන් මිදී...හදේ නිදානේ...//❤
😘🧚♂️💗
මාරම ලස්සන සින්දුවක්.භාවනාවක් වගේ❤😍
Hade nidane mama asama sinduwa
මේ voice එකට පුලුවන් කෙනෙක්ගේ හැගීම් සේරම ආයිත් නැවතත් මුල ඉදලම මතක් කරවන්න. ඒ තරම් hear touching voice ekk. Perfect ❤
ඒ වොයිස් එක බාවනාවක් ❤ අනේ තනුර බෙස්ට් වොයිස් ❤❤❤
හරිම. ලස්සන සින්දුවක්. කොච්චරක්. ඇහුවත්.එපා.වෙන්නේ.නෑ.හිතට.දැනෙන..ලස්සන ම.ලස්සන. සින්දුවක් ❤❤❤
තනුර අයියගෙ voice එක නම් කියල වැඩක් නෑ.හැම වචනයක්ම දැනෙනවා 💖මාරම ලස්සනයි මේ song එකක් .තව songs ඕනෙ brother ❤️❤️
ලගින් රැදී මගින් හැරී යන්නේ නෑ නුබෙන් මිදී...❤️🩹🌹😫
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති මගෙ ජීවිතේ එකම සිංදුව..ස්තුතියි සිංදුව හදපු හැමෝටම..මගෙ ප්‍රනාමය..ආදරෙයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් .........කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..........
ලස්සන සින්දුවක් බියර් එකක් ගහල පඩුවේ අහන් ඉන්න පුලුවන් ft supiri❤❤❤ මතකය ගොඩක් දුරට යනවා බ්‍රෝරෝ
ඒක හරිම ලස්සනයි Feel ❤🥺Thanura best voice ❤️🥰
තනුර ඔයාගේ voice එක නම් පිස්සුවක්❤
Ahanawa ahanawa iwarayak nee ❤❤❤❤❤❤ voice ekanam super...... ❤❤❤ ඇබ්බැහි වීමක් ඒ තරම්ම ලස්සනයි song voice eka ,, e wachanat godak lassanai❤️❤️❤️❤️❤️❤️
ඒ voice එකයි🖤, චරිත ඇතුලෙ ජීවත්වෙන දෙදෙනෙක්ගෙ act එකයිත් නිසා, මේ සින්දුවට ගොඩක් අය ආදරය කරයි❣️
අනේ ඒ song එක ලස්සනයි මාරම..❤
බොහොම ස්තූතියි ගීතයේ පද රචකයා හැටියට මාව Mention කළ සහ අදහස් දැක්වූ හැම දෙනාටම❤❤❤🏆️
මාරම ලස්සනයි.කියන්න වචන නැති තරම් 💗
❤❤ජයවේවා ලස්සනයි මල්ලියෝ බුදුසරණයි
ලස්සනයි මල්ලි.හදවතටම කා වදිනවා ඒක❤❤
ඒ සිංදුව නම් හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ...ආසාව තව වැඩි වෙනවා මිසක්...❤️❤️❤️
හදේ නිදානේනුබමයි ලෝකේකොහෙන් ගෙනාවේ ආදරේ.....❤
ලස්සන යි ❤❤❤❤❤
කියා ගන්න බැරි තරම් පුදුමාකාර ලස්සනක් ❤️❤️trending වෙන්නම ඔනි එකක්. මාර වීදිහට හිතට දැනෙන එකක් ❤️🔥
රෑ කලුවරේ මා යන මගේ පෑයූ සදයි මේ විජිතයේනෑ තරු රටා අදටත් නුඹ වටාමා සනසනා වචනෙත් නුඹ තමා..🥺❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ් 😊😍❤️
ළඟින් රැදී... මගින් හැරී,, යන්නෙ නෑ .. නුබෙන් මිදී.......... 🥺🥺 ❤
ලියන්න දෛවේමාවම හෙව්වේමටමද මැව්වේජීවිතේ ❤
0:02
😢😢😢😢
❤D world.....yanne na nuben midii....hadee nidane...nubamai loke...kohen genqw adare
හදවතටම දැනෙන පට්ට සිංදුවක් ❤
ලස්සන සිංදුවක් අහන්න අහන්න ආසයි ❤❤❤
ඒ වොයිස් එකනම් භාවනාවක් 😍❤️
සියපාරක් විතර සර්ච් කරල හොයන් අහනව එපා වෙන්නෙම නෑ. තුසාර මදුගීත් ඇහිදාර පවා කියල පිස්සුවක් කලා දැන් මේ සින්දුව මාර වොයිස් එකක් ඒක❤❤
මේ song එක ඇහෙනකොට හිරිගඩු පිපෙන්නෙ මට විතරද ❤
Harima lassanai akki
melody එක එකටම ඇහෙද්දි මතක් උනේ හිතට හොරා මන් සින්දුව♥️😍
මාරම ලස්සන සිංදු වක් කොච්චර ඇහුවත් එප වෙන් නැ ..😢❤
❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 😘
ලගින් රැදී..මගින් හැරී..යන්නෙ නෑ..නුබෙන් මිදී...❤😊හීනෙට පවා ඇවිදින් රව රවා...කී කාරනා වැඩහෙද්දී කල් ගියා.....😊
තාමත් අහනවා මේ සිංදුව නම් පිස්සුවක් ❤😇
නියම සිංදුවක් වගේ 💪😍
Ane math asama sinduwak❤❤❤
තනුර ලස්සන ගීත ඔබට ජය වේවා ❤
Ammoo patta ❤ ahanna ahanna asai❤
වොයිස් එක නම් වෙනමම ලෝකෙකකට ගෙනියනවා ..මාරම ලස්ස්නයි දෙයියනේ. කියන්න වචන නෑ. 🥺❤️
Marama ලස්සනයි ❤😍
ගොඩක් ලස්සන ගීතයක් ❤️
මේකනම් ඇබ්බැහි වීමක්.🥀❤️🩹🫂🙂 එයාව මතක් වෙන තරමක්.😇🙂🫂
ඒ සිංදුව 🥺 හිතට තදිනම දැනෙනවා 🥺😔❤
හැමදාමත් පිස්සුවෙන් වගේ අහන සින්දුවක් ❤ එයා හැමදාම මට කිවුවේ මේ සින්දුව . එයාගේ ජීවිතේ තියෙන තැනින් ඉහළට එන්න ශක්තියක් උනේ මම කියලා එයා හැම වෙලාවෙම කිවුවා . අද එයා මගෙ ළග නෑ . එයාගේ මතක විතරක් මගේ ළග ඉතිරි වෙලා . ඒ මතක ඇති මැරෙනකම්ම මගෙ හිතට එයාගේ ආදරය දැනෙන්න . මට අද වගේ මතකයි මගේ පපුවට ඔලුව තියාගෙන මේ සින්දුව එයා අහපු හැටි . මේ සින්දුවක් නෙමෙයි , මගේ ජීවිතේ .....❤මේ ආත්මයේදී අපිට අපි හිමි නැතුව ඇති .. 😢 ඉන්න තැනක සතුටින් ඉන්න පණ . ආදරෙයි එදා වගේම අදත් හෙටත් හැමදාමත් ... ❤❤❤❤❤ RRRR ❤❤❤❤❤
හදවතට කතා කරන හඩක්... හරිම ලස්සනයි❤
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරමටම දැනෙනවා ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්❤❤
හරිම ආදරණීය යී
Thanura ayyage voice eka vgema me akkagei ayyagei act ekt superb 🥺😘❤️
යඉක
යවසදයජ
ඉඩජරසකය😊
Trending වෙන්න ඕන සිංදුවක් කියන අය මේ පැත්තට ❤💪
Aniwa❤
aniwaren 👍
❤❤❤
✌️
❤❤ aeththtm
කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නෙ නැත්තේ මට විතරද ❤❤❤❤
Matath 🥺
මටත්
Matath
මටත්
මටත් එහෙමයි
අඩේ තනුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට පිට එනවා,ඇහි දාර පවා,හදේ නිධානෙ
Sura duuu
@@dilieadikari1748 අහ් ඔව් ඒක ප්‍රමෝත් ගෙනෙ,ඒ සින්දුවත් මරු
තනුර ගේ කටහඩ පාලනයේ දක්ෂතාවයෙන් මේ ගීතයේ ආකර්ෂණීය තවතවත් වැඩිවෙනවා! තනුර මේ ගායන ස්වරූපය දිගටම පවත්වා ගන්න!
රසිකයන් එයට ගොඩාක් නැමතියි!
Ekane thanura dreamstar une❤❤
@@sandu1926 අනිවා👍
ගොඩාක් කල් හිතින් ආදරේ කරපු කෙනා මේ සින්දුව කියලා තමා මට එයත් ඇත්තටම ආදරේ කරනවා කියලා කීවෙ..💚🌎🌻..ඉතින් ජීවිතේට මේ සිංදුවනම් අමතක වෙන්නෙ නෑ😍❤️
Ane 🥺💓
Woow❤
😮❤
❤❤
❤❤
මහ පොළොවෙන් ඇසෙන මේ දිව්‍යමය හඬ ..
ආදරණීය හදවත් අතරේ යුගයක් යුගයක් පාසා සැරිසරාවි සුළඟක් වගේ...
මෙය අසා නිවෙන සැනහෙන හැම සිතකම ආශිර්වාදය සදා ඔබට ලැබේවි තනුර ...!
Hats off to the next level Gandharvas !!!! 💗
දවසට 5 පාරක් විතර අහනවා 🥺 මාරම ලස්සනයි සින්දුව ❤🥰
Math
Ai mata 🥰
Ammo ow
1000000000000000❤❤❤❤❤❤
Ow koccara ahuvath epa venne nah ❤️
කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නේ නෑ මාරම ලස්සනයි.❤️❤️🥰
Ow ane❤❤❤
ඒ හඩ බාවනාවක්..හිත නිවන බාවනාවක්..නිවනක් නැති කටහඩවල් අහලා මේ හඩ අහද්දි බාවනාවක් වගෙ..❤
තනුර ගී ස්වරයක හදේ නිධානේ තැන්පත් කරපු සුපිරිම Voice එකක් ඒකනම්..❤❤
ඒක නම් හදවතටම දැනෙනවා .... නැති උන ආදර කතා ආයේ ආයෙත් අලුත් කරවන්න ජීවත් කරවන්න මේ වගේ සිංදුවලට පුලුවන් .... 😥🥰
❤❤
❤️❤️❤️
ඇත්ත 🥺♥️
@@hirunishyamindi3284 💙
@@DinusankaAgita 😊
මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰❤️🩹
මේ song එක අහගෙන මනෝ ලෝකෙක තනි වෙන අය මේ පැත්තට 😞🥀
Marama lassana song ekk. Mokaddoo deyak danenawa meeka ahaddii.hithatama wadena song ekk❤❤
Mee song eka wenama feeling ekk🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
😢❤😢😢
තනුර මදුගීත් ඒ voice එකනම් භාවනාවක් කියන්න වචන නෑ
අනිවාර්යයෙන්ම මේ song එකත් trending වෙනවා ශුවර්
මේ voice එකෙන් තව song ඕනී කියන අය කෝ
ඇහි ධාර පාවා සිංදුව වගේ මෙකත් ලස්සනයි❤❤❤❤❤
වචන ,voice එක ,music අහන හැම පාරම feeling එක එහෙමමයි❤🙂🍃
ඇහි දාර වගේ ම,හඳේ නිධානෙත් සුපිරියක්...❤❤❤
Ekemma
දවසකට සියපාරක් අහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්❤❤❤
ඒ හඬත් එක්ක ගැලපෙනම රූප රාමු ටික මේකම තමයි. සුපිරි. ජය වේවා ☀️❤
මෙ සිංදුව අහෙද්දි හේතුවක් නැති වුණත් අමුතු දුකක් හිතට දැනෙන්නේ ...හරියට සිංදුව ඇතුළෙ ජීවත් වෙනවා වගෙයි දැනෙන්න ...භාවනාවක් වගෙයි ...❤️🔥මරම ලස්සනයි ...❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හැගීම් ගොඩක් තියන එක කටහඬක්...මාර ලස්සනයි ❤🎉
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්.ඒ වොයිස් එක නම් හදවතට මාර විදියට දැනෙනවා.
පුදුමාකාර ලස්සනයි කියාගන්න වචන නෑ... හිතට දැනෙනවා හරී ලස්සනට... ❤️ නිරංගගෙයී ලිංටාබඩීගේ ආදරෙටත් ආදරෙයී අනේ... 👀❤️🩹
❤️
තනුර ගෙ මේකටත් පට්ටෙට හිත ගියා මාරම ලස්සන යි❤❤❤❤
❤❤❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤❤❤❤❤පට්ට voice එක❤❤❤❤❤
දෙරණේ තරුවක්නේ සුපිරියක් නොවුනොත් තමයි පුදුමේ 😘❤️❤️❤️❤️ ලස්සනයි ආදරෙයි අයියේ 😘❤️❤️
Eka attha❤❤❤
Aniwaren ❤
බුට් එකක් කාලා මෙක අහන්න ආව අය මෙ පැත්තට 🌝♥️
😭😭
😢
ඇයි මමත් 😪💔
ඒකටත් මන් ඉන්නවා 😪🥺
ආවෝ😢
තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤ මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰
හදවතටම වදින සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති ලස්සනම ලස්සන Songs එකක්.... ❤️
ඔන්න ඕක තමයි වෙන්න ඕනේ ඔය තියෙන්නෙ අපි හොයපු voice එක හදවතේ පමනක් නොවේ ඇටමිදුලුවලටම දැනෙනා හඩක් 👍👍❤️❤️🌹🌹💐
රෑ කළුවරේ මා යන මඟේ
පෑයූ සඳයි මේ විජිතයෙ .. ❤
තනුර ♥️♥️ ඒ හඩ නම් ♥️♥️ දැනෙනවා හැම වචනයක්ම
ඒ සිංදුව නම් බොක්කටම වදිනවා කටහඬක් එක්ක....❤ ඒ මාරම ලස්සනයි සිංදුව වගේම කටහඬත්...👌👌😍😍😍😍
ඇහි දාර පවා, හදේ නිධානේ, මාරම ලස්සන සිංදු දෙකක් ඈ.
ඇත්තටම ලස්සනයි , ඒ හඩ, ඒ කතාව අපේ හිත් අමුතුම තැනකට ගෙනියනව.අඩු පාඩුවක් නැති එයාලගෙ රගපෑමත් එක්ක, ❤❤😢😢😢
ලගින් රැදී..මගින් හැරී..
යන්නේ නෑ..නුබෙන් මිදී..
"නුබ වාගේ"..😊💔
මේ සිංදුව අහනවා අහනවා ඉවරයක් නම් නෑ...... කවදාවත් එපා වෙන්නෙ නැ 💐🥺♥️........🥺🥺
Ha වස්තු
තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤️❤️🥺
තාම මෙක අහන අය මේ කොනට 🌝👍💗
❤❤
❤❤
😮
❤❤❤
ඔයාට දෙවි පිහිටයි පුතේ
ඔයා මේ පිංතූරේ හරිම ලස්ස්නට ඉන්නවා. මම අපේ පුතාටත් පෙන්නුවා.
Mp3 එක repeat දාන් අහන්නෙ,ඒ තරම් ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .....😌😌😌❤️
අඩෙි තනතුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට එනවා,ඇති සාරා පවා,හදේ නිධනෙ
මාරම ලස්සන voice එකක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
අම්මෝ පට්ටම ලස්සන voice එකක්😍 ජයවේවා Thanura❤️🔥
මම වගෙ තව කවුද මෙක හැමවෙලෙම අහන්නෙ😔😭😭😭.ඒයව මතක් වෙන හැමවෙලෙම මම මෙක අහනවා. එත් එයව මතක් වෙන එක නතර වෙන්නෙ නැ මට😭😭😭. මටයි එයටයි වගෙ තව කාටද අනිත් අයගෙන් ඇස්වහ වැදුනෙ ඔයලගෙ ආදරෙට❤️ 😭😭😭😭😭
අඩෝ තනුරද මේක කියන්නේ❤❤❤ කතාව බලද්දී මන් හිතුවේ වෙරලියද්ද කියලා💪💪💪 wow super❤❤❤
ලස්සනයි හරිම ලස්සනයි .කොච්චර කිව්වත් එපා වෙන්නේ නැහැ.
ඒ හඩ භාවනාවක් සත්තකින්ම කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ තෙරුවන් සරණයි ❤
හදේ නිදානේ නුබමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ ආදරේ//....❤
ලියන්න දයිවේ මාවම හෙව්වේ..
මටමද මැව්වේ ජීවිතේ..
රෑ කරුවලේ මා යන මගේ ...
පෑයූ සදයි මේ විජිතයේ
ලගින් රැදී මගින් හැරී ...
යන්නෙ නෑ ඔබන් මිදී..
මේ උරතලේ ඔබගේ හුරතලේ ..
ඕනේ කියයි මුලු රෑ දහවලේ ...
හීනෙට පවා ඇවිදින් රව රවා ..
කී කාරනා වැටහෙද්දී කල් ගියා..
ලගින් රැදී මගින් හැරී යන්නෙ නෑ ඔබෙන් මිදී...
හදේ නිදානේ...//❤
😘🧚♂️💗
මාරම ලස්සන සින්දුවක්.භාවනාවක් වගේ❤😍
Hade nidane mama asama sinduwa
මේ voice එකට පුලුවන් කෙනෙක්ගේ හැගීම් සේරම ආයිත් නැවතත් මුල ඉදලම මතක් කරවන්න. ඒ තරම් hear touching voice ekk. Perfect ❤
ඒ වොයිස් එක බාවනාවක් ❤ අනේ තනුර බෙස්ට් වොයිස් ❤❤❤
හරිම. ලස්සන සින්දුවක්. කොච්චරක්. ඇහුවත්.එපා.වෙන්නේ.නෑ.හිතට.දැනෙන..ලස්සන ම.ලස්සන. සින්දුවක් ❤❤❤
තනුර අයියගෙ voice එක නම් කියල වැඩක් නෑ.හැම වචනයක්ම දැනෙනවා 💖මාරම ලස්සනයි මේ song එකක් .තව songs ඕනෙ brother ❤️❤️
ලගින් රැදී
මගින් හැරී
යන්නේ නෑ
නුබෙන් මිදී...❤️🩹🌹😫
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති මගෙ ජීවිතේ එකම සිංදුව..ස්තුතියි සිංදුව හදපු හැමෝටම..මගෙ ප්‍රනාමය..ආදරෙයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් .........කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..........
ලස්සන සින්දුවක් බියර් එකක් ගහල පඩුවේ අහන් ඉන්න පුලුවන් ft supiri❤❤❤ මතකය ගොඩක් දුරට යනවා බ්‍රෝරෝ
ඒක හරිම ලස්සනයි Feel ❤🥺
Thanura best voice ❤️🥰
තනුර ඔයාගේ voice එක නම් පිස්සුවක්❤
Ahanawa ahanawa iwarayak nee ❤❤❤❤❤❤ voice ekanam super...... ❤❤❤ ඇබ්බැහි වීමක් ඒ තරම්ම ලස්සනයි song voice eka ,, e wachanat godak lassanai❤️❤️❤️❤️❤️❤️
ඒ voice එකයි🖤, චරිත ඇතුලෙ ජීවත්වෙන දෙදෙනෙක්ගෙ act එකයිත් නිසා, මේ සින්දුවට ගොඩක් අය ආදරය කරයි❣️
අනේ ඒ song එක ලස්සනයි මාරම..❤
බොහොම ස්තූතියි ගීතයේ පද රචකයා හැටියට මාව Mention කළ සහ අදහස් දැක්වූ හැම දෙනාටම❤❤❤🏆️
❤❤❤
මාරම ලස්සනයි.කියන්න වචන නැති තරම් 💗
❤❤ජයවේවා ලස්සනයි මල්ලියෝ බුදුසරණයි
ලස්සනයි මල්ලි.හදවතටම කා වදිනවා ඒක❤❤
ඒ සිංදුව නම් හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ...ආසාව තව වැඩි වෙනවා මිසක්...❤️❤️❤️
හදේ නිදානේ
නුබමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ
ආදරේ.....❤
ලස්සන යි ❤❤❤❤❤
කියා ගන්න බැරි තරම් පුදුමාකාර ලස්සනක් ❤️❤️trending වෙන්නම ඔනි එකක්. මාර වීදිහට හිතට දැනෙන එකක් ❤️🔥
රෑ කලුවරේ මා යන මගේ
පෑයූ සදයි මේ විජිතයේ
නෑ තරු රටා අදටත් නුඹ වටා
මා සනසනා වචනෙත් නුඹ තමා..🥺❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ් 😊😍❤️
ළඟින් රැදී... මගින් හැරී,, යන්නෙ නෑ .. නුබෙන් මිදී.......... 🥺🥺 ❤
ලියන්න දෛවේ
මාවම හෙව්වේ
මටමද මැව්වේ
ජීවිතේ ❤
0:02
😢😢😢😢
❤D world.....yanne na nuben midii....hadee nidane...nubamai loke...kohen genqw adare
හදවතටම දැනෙන පට්ට සිංදුවක් ❤
ලස්සන සිංදුවක් අහන්න අහන්න ආසයි ❤❤❤
ඒ වොයිස් එකනම් භාවනාවක් 😍❤️
සියපාරක් විතර සර්ච් කරල හොයන් අහනව එපා වෙන්නෙම නෑ. තුසාර මදුගීත් ඇහිදාර පවා කියල පිස්සුවක් කලා දැන් මේ සින්දුව මාර වොයිස් එකක් ඒක❤❤
මේ song එක ඇහෙනකොට හිරිගඩු පිපෙන්නෙ මට විතරද ❤
Harima lassanai akki
melody එක එකටම ඇහෙද්දි මතක් උනේ හිතට හොරා මන් සින්දුව♥️😍
මාරම ලස්සන සිංදු වක් කොච්චර ඇහුවත් එප වෙන් නැ ..
😢❤
❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 😘
ලගින් රැදී..මගින් හැරී..යන්නෙ නෑ..නුබෙන් මිදී...❤😊හීනෙට පවා ඇවිදින් රව රවා...කී කාරනා වැඩහෙද්දී කල් ගියා.....😊
තාමත් අහනවා මේ සිංදුව නම් පිස්සුවක් ❤😇
නියම සිංදුවක් වගේ 💪😍
Ane math asama sinduwak❤❤❤
තනුර ලස්සන ගීත ඔබට ජය වේවා ❤
Ammoo patta ❤ ahanna ahanna asai❤
වොයිස් එක නම් වෙනමම ලෝකෙකකට ගෙනියනවා ..මාරම ලස්ස්නයි දෙයියනේ. කියන්න වචන නෑ. 🥺❤️
Marama ලස්සනයි ❤😍
ගොඩක් ලස්සන ගීතයක් ❤️
මේකනම් ඇබ්බැහි වීමක්.🥀❤️🩹🫂🙂 එයාව මතක් වෙන තරමක්.😇🙂🫂
ඒ සිංදුව 🥺 හිතට තදිනම දැනෙනවා 🥺😔❤
හැමදාමත් පිස්සුවෙන් වගේ අහන සින්දුවක් ❤ එයා හැමදාම මට කිවුවේ මේ සින්දුව . එයාගේ ජීවිතේ තියෙන තැනින් ඉහළට එන්න ශක්තියක් උනේ මම කියලා එයා හැම වෙලාවෙම කිවුවා . අද එයා මගෙ ළග නෑ . එයාගේ මතක විතරක් මගේ ළග ඉතිරි වෙලා . ඒ මතක ඇති මැරෙනකම්ම මගෙ හිතට එයාගේ ආදරය දැනෙන්න . මට අද වගේ මතකයි මගේ පපුවට ඔලුව තියාගෙන මේ සින්දුව එයා අහපු හැටි . මේ සින්දුවක් නෙමෙයි , මගේ ජීවිතේ .....❤
මේ ආත්මයේදී අපිට අපි හිමි නැතුව ඇති .. 😢
ඉන්න තැනක සතුටින් ඉන්න පණ . ආදරෙයි එදා වගේම අදත් හෙටත් හැමදාමත් ... ❤❤❤❤❤ RRRR ❤❤❤❤❤