Kalambee Hamana (කැළඹී හමනා) - Deweni Inima Teledrama Song | eTunes

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 4 тис.

  • @etunesrecords
    @etunesrecords  4 роки тому +1537

    අලුත් සින්දු අහන්න Subscribe කරන්න ☝️☝️
    Thank you for your Lovely feedback 🥰
    ඔබ දැක්වූ උනුසුම් ප්‍රතිචාරයට හදපිරි ස්තුතිය ❤️
    Download Video - bit.ly/3iCosVn
    TV Derana Deweni Inima Teledrama Song
    Kalambee Hamana (කැළඹී හමනා)
    Artist - Nimanthi Chamodini
    Melody & Music - Nimesh Kulasinghe
    Lyrics - Shehan Galahitiyawa
    #KalambeeHamana #DeweniInima #TVDerana #eTunes

  • @Dilshzy
    @Dilshzy 2 роки тому +867

    මටත් මේ වගේම කතාවක් තියනවා.අවුරුදු 4 ක් තිස්සේ තනියම ඒ හිතට ආදරේ කරනවා.එයා දන්නෙවත් නැ. එයාට නම් කෙනෙක් ඉන්නවා දැන්.දකිද්දී මාර දුකයි.ඒ උණත් මොනා කරන්නද.එයා එක්ක හැමදාම සතුටින් හිටියොත් මට ඇති.😔❤️

    • @girlisboomb5517
      @girlisboomb5517 Рік тому +30

      Matath ehema ekak thibba

    • @dushanchamara2676
      @dushanchamara2676 Рік тому +21

      Matath thiyanawa

    • @Sithushi_Din
      @Sithushi_Din Рік тому +23

      Aurudu 6k tniyma...🥺❤️✌️

    • @PATHUMRASH
      @PATHUMRASH Рік тому +17

      මටත් තිබ්බා අවුරුදු 6 ක්

    • @Virangadesini532
      @Virangadesini532 Рік тому +18

      Mtth thibuna kwdwth kiwwe nthi kiynn wenneth nathi kerenneth nathi 🙂💔

  • @nimanthichamodaniofficial7354
    @nimanthichamodaniofficial7354 4 роки тому +393

    මිලියන 3ක නැරඹුම් වාරයක් පසු කළ ගීතය මට ගායනයට අවස්ථාව දුන් ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුලු අපේ දෙරණට ස්තූතියි.දෙවනි ඉනිමට, නිමේශ් කුලසිංහටත් ශෙහන් ගලහිටියාව අයියාටත් etunes ඔබටත් බෙහෙවින් ස්තූතියි.ප්‍රේක්ෂක ඔබටත් හිස නමා ආචාර කරමි මේ ලබා දුන් ආදරයට.❤️❤️

    • @dinusha1871
      @dinusha1871 3 роки тому +13

      ආදරෙයි අක්කියෝ ඔයාට ලිහිණියාගේ ආදරේට කට හඬින් පණ දුන්නට 😍😍

    • @ගිනිකිරිල්ලී-ච7ඡ
      @ගිනිකිරිල්ලී-ච7ඡ 3 роки тому +6

      ලස්සන voice එක නිමන්ති අක්කේ 😍😍😍

    • @aushadhihewavitharana6839
      @aushadhihewavitharana6839 2 роки тому +1

      ❤❤🌹🌹🌹🌹🌹❤❤❤

    • @pushpamfernando3683
      @pushpamfernando3683 Рік тому +1

      අදටත් තාම අහනවා මේ සින්දුව, ඒක නම් ඇබ්බැහියක්

    • @Emoney-p7p
      @Emoney-p7p 4 місяці тому

  • @hemindi1565
    @hemindi1565 4 роки тому +394

    මගේ කැමතිම චරිතය ලිහිණි. එයා පරිපූර්ණ තරැණියක්. තමන්ගෙ සහෝදරසහෝදරියෝ පරිස්සමින් බලාගෙන, ඉගනගෙන,හැමදේම තනියම බලාගන්නවා. ඒ වගේ චරිත ඇත්ත සමාජයේ හරිම දුර්ලභයි...

  • @anulianuli2748
    @anulianuli2748 3 роки тому +716

    ඒක පාර්ශවීය ආදරයක් ගැන කියන සුපිරි සින්දුවක් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල අදාලම නෑ හිතට වදිනවා මරුවට 😥🤩🙏😍😘

  • @milansheranga.8583
    @milansheranga.8583 2 роки тому +628

    දෙවෙනි ඉනිම චාටර් වුනාට සිංදුනම් අමරණීයයී 😍❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 роки тому +27

      ඇත්ත 😒 කාලෙන් කාලෙට ආපු හැම සින්දුවක්ම අපේ ජීවත වලටත් මතක එකතු කරා ❤️🙂

    • @KingQueen-xr1ys
      @KingQueen-xr1ys 4 місяці тому +2

      ඇත්තටම සහෝදරයා ඔබ කියූ කතාවට එකග වෙමි

    • @AsharaaMalii
      @AsharaaMalii Місяць тому

      Aaa😍❤️

  • @anulilover7227
    @anulilover7227 3 роки тому +148

    අපෝ කී පාරද කියලා මතකවත් නෑ.හැබැයි ෂුවර් දැන් වෙද්දි පනස් වතාව පන්නලා මේක අහන😍😍😍😍

  • @Madushika_
    @Madushika_ 3 роки тому +290

    2022 අහන අය ඉන්නවද?
    Heart touching🧡

  • @roch126
    @roch126 11 місяців тому +392

    2024 ත් අහන අය ඉන්නවද?😩💗🍃
    love this!💛

  • @gayanchinthaka7278
    @gayanchinthaka7278 3 роки тому +110

    හොදටම දැනෙනව හරීම සංවේදී .😥 හිත හිරිවැටිල යන තරමටම 😥

  • @panchaliabhisheka831
    @panchaliabhisheka831 4 роки тому +66

    දැනෙනා සිත විඳිනා.........කොටසට තමා මං ආසම..............
    Keyboard ටෝන් එක❤️❤️

  • @anujinuhansa9054
    @anujinuhansa9054 3 роки тому +149

    තාමත් අහනවා මේ සින්දුව. ඒ තරම් හදවතට දැනෙන භාවනාවක්. හරිම ලස්සනයි ❤❤❤😍😍😍

  • @dinusha347
    @dinusha347 3 роки тому +127

    තාමත් මේ සිංදුව අහන්න අය ලයික් එකක් දාගෙන යන්න 😍😍😍😍

  • @chamudihansini9185
    @chamudihansini9185 4 роки тому +110

    සිංදුවෙ music එකෙන්ම දුක හිතුනම එන හැගීම දැනෙනවා හරිම ලස්සනයි කොහොම මේ වගේ ලස්සන සින්දු හදනවද මන්දා.derana තමයි අංක 1♥️♥️♥️

  • @shansaniekanayaka2869
    @shansaniekanayaka2869 3 роки тому +340

    සිංදුව භාවනාවක් වගේ ... හදවතට දැනෙනවා ගොඩාක් ..ලිහිණි නිසා ඒක ගොඩක් ලස්සනයි ..ඒ අහිංසක කම, සුන්දර බව , ලස්සන සිංදුවට ආභරණයක් ...😍😍

  • @sandi3049
    @sandi3049 3 роки тому +96

    ගොඩක් දුක හිතුනා. ලස්සනයි සිංදුව අක්කි❤️❤️❤️❤️😥

  • @BuddikaChamila
    @BuddikaChamila 3 роки тому +71

    මේ සිංදුවේ Music එකම ඇති බන්♥️ ඒ තරමට පට්ට ලස්සනයි💪🎧

  • @alfernando2366
    @alfernando2366 3 роки тому +88

    තාමත් ආදරෙයි තාමත් අහනවා මේ SoNgඑක

  • @sandeshnilshan
    @sandeshnilshan 3 роки тому +420

    එක ඇත්තටම අහද්දි හිතට දුකක් ඇති වෙනවා.... තනිව හිතින් ආදරය කරන අය කවදාවත් තනි වෙන්න එපා....❤❤❤❤😥😥😓

    • @jayanthajayawardana9791
      @jayanthajayawardana9791 2 роки тому +6

      අනෙ ඔව් කවමදාවත් එහෙම වෙන්න එපා 💔

  • @thumuu6439
    @thumuu6439 3 роки тому +226

    තමාත් මේ song එක අහනවා ලිහිණිට තියෙන ආදරේ වෙනුවෙන්❤

  • @Elvinff2011
    @Elvinff2011 11 місяців тому +11

    2024 ත් මේක අහනකොට පලවෙනි පාරට දැනුන හැගීමම අඩුවක් නැතුව දැනෙනවා... ඒක හරිම ආදරණීයයි

  • @Tiktokambalama
    @Tiktokambalama 4 роки тому +92

    ඒ සිංදුවනම් සැරටම හිතට වැදුනා.

  • @colormusic214
    @colormusic214 3 роки тому +87

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ අප්පා ආයේ ඉතිම් මේවගේ ඒවා බලන්න වෙන්නැති වෙයි.....😔😔😔😓

  • @sujeewarathnayake4009
    @sujeewarathnayake4009 3 роки тому +1536

    රදීශ් ගේ සින්දුවට පස්සේ ආයෙත් මේක අහපු අය ඉන්නවද?? 😋

    • @ashanichamiddika6653
      @ashanichamiddika6653 3 роки тому +33

      Ow

    • @dinusha1871
      @dinusha1871 3 роки тому +39

      අනේ ඔව් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

    • @rosirosi317
      @rosirosi317 3 роки тому +27

      ඇයි මම 😊

    • @wbia1382
      @wbia1382 3 роки тому +27

      ඔව් අහනවා ❤️❤️❤️

    • @ahasya7710
      @ahasya7710 3 роки тому +20

      මෙ දෙන් අහනෙව 😋😋

  • @maheedilesha9460
    @maheedilesha9460 3 роки тому +287

    නටලා ගත්ත විවස් වගේද බං මේ සිංදුවෙ විවස්😶❤️❤️❤️ආදරණිය මිනිස්සු දන්නවා මේ සිංදුවේ ලස්සන සහ වේදනාව❤️❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 4 роки тому +1411

    ආදරය හිතේ හංගන්
    වචනවලට හරවගන්න බැරි
    සියලු ආදරවන්තයන්ට උපහාරයක්ම වේවා.. 👌❤️

  • @tiruhiru4781
    @tiruhiru4781 3 роки тому +72

    ඉනිමෙන් සින්දු වලින් ආසම සින්දු ව 😌 මාරම emotional හැගිමක් හිතට දැනෙන්නෙ
    ලිහිනි කතාවක ආදරය කරපු එකම චරිතය 😔😔
    මේක කතාවක් තමයි ඒත් ඔයා සතුටින් ඉන්නවා බලන්න ආසයි
    ඒ තරම් ආදරෙයි ලිහිනි ට 😔💙

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 роки тому +118

    *දෙවෙනි ඉනිමට හදන හැම සින්දුවක්ම මාරම ලස්සනයි*

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 Рік тому +12

    ඉස්සර නම් ගොං ආතල් කියලා මේවාට හිණා උනා එත් මේ සිංදුව දලා අවු දෙහෙකට පස්සෙ බලන කොට තමන් ආදරය කරන කෙනා වේනකෙනෙක් ගෙ වේන වේදනාව ඔනැවට වඩා දැනිලා තියෙනවා ,ඇත්ත ට ම එක දරා ගන්න අමාරුයි විශෙශයෙන් එයා අපිත් එක්ක හොදින් ලගින්ම ඉදලා ආදරය වගෙ ඉදලා අනික් කෙනා ගැන මේ විදිහට හොයන බලනකොට එන හැගිම විස්තර කරන්න බැ....කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එහෙම වේන්න ඇති . මේ ඉන්න චරිත වලට අපේ ජිවිතයෙ අය ආරුඩ වේලා වගේ පෙන්නෙ.

  • @tiruhiru8103
    @tiruhiru8103 3 роки тому +306

    චරිතයක් වෙනුවෙන් මෙච්චර දුක හිතිලා නැහැ කවදාවත් 😭 ...දැන් වත් ඒ කෙල්ලට සාධාරණ යක් වෙන විදියට කතාව ලියපිය 🤬🤬🤬🤬 පව් ඒ දුප්පත් කෙල්ල 😫

    • @ඉෂානි-ත4භ
      @ඉෂානි-ත4භ 3 роки тому +42

      ඇත්තමයි මම දැන් දෙවෙනි ඉනිම බලන්නෙ නැ ලිහිණි දුකෙන් ඉද්දි හිතාගන්න බැ කතාවක චරිතයක් උනත් මට ඇඩෙනවා 😔😔

    • @rayankinski9512
      @rayankinski9512 3 роки тому +4

      @@ඉෂානි-ත4භ mongalda darling 🤣🤣🤣🤣🤣🤣🤣👎👎👎

    • @ඉෂානි-ත4භ
      @ඉෂානි-ත4භ 3 роки тому +20

      @@rayankinski9512 මට මොන්ගල් හො නැතා උබට මොකද ?.....වැඩක් බලාගන. හිටපන්

    • @tiruhiru604
      @tiruhiru604 3 роки тому +26

      @@rayankinski9512 තොට මොන්ගල් කියලා තේරෙනවා 😡🤢🤢🤢 මගේ comment එක අස්සේ රින්ගන්නේ නැතුව වැඩක් බලාගනින් මීහරක් තොපෙ ෆැන්ස්ලා දන්නේ ඔය ටික විතරයි ගොබ්බයෝ රැල 😆😡

    • @rayankinski9512
      @rayankinski9512 3 роки тому +4

      @@tiruhiru604 apoi taraha gihilla පොලොස් ලතා ada පොලොස් thambuwe nadda kalabi hamanawa iwarayak na🤮🤮🤮🤮🤮🤮

  • @tharukasandagomi939
    @tharukasandagomi939 4 роки тому +325

    එක පාරකට වැඩිය අහන්න හිතුනේ මට විතරද මොනවා උනත් චූටි මැනිකෙ පව් 😇😇

  • @kithnadeedilansa207
    @kithnadeedilansa207 3 роки тому +34

    me sinduwa එපා වෙන්නේ නෑ ලස්සනයි

  • @hushmaoya6475
    @hushmaoya6475 4 роки тому +247

    මාස තුනක් ගිහිල්ලත් තාමත් මේ සිංදුවට එදා වගේම ආසයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️

    • @Elvinff2011
      @Elvinff2011 11 місяців тому +1

      2024.01.13 🙂 තාමත් අහනවා... හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤

    • @HarsaniSenavirathna
      @HarsaniSenavirathna Місяць тому

  • @nimeshdulaj9646
    @nimeshdulaj9646 4 роки тому +73

    කනට මාර සනීපයක් දැනෙනවා අහද්දි ඒ වගේම අමුතු දුකකුත් දැනෙනව 🤔❤️✌️

  • @kavee..7423
    @kavee..7423 3 роки тому +92

    බොහෝ වේලාවට සෙට් වෙන පලවෙනි ආදරේත් කියා ගන්න බැරුව ඒක පාර්ශවික වෙන්න පුලුවන්..
    ඒකෙ දුක දැනෙන්න එහෙම වෙන්න ඕනේ...
    💔🔥

  • @nishu___nishu5309
    @nishu___nishu5309 3 роки тому +211

    කෝ මේ සින්දුව තාමත් අහන අය...😍❤️

  • @wasanthakulathunga8911
    @wasanthakulathunga8911 4 роки тому +142

    ලිහිනි අක්කි පවු මම එයගෙ චරිතයට ගොඩක් අදරෙi akki

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 роки тому +93

    හරිම ලස්සනයි ඇත්තටම song එක ....ආදරෙ හිතෙ හංගගෙන ඉන්න ..අයට තමයි වටින්නෙ 🎶🎶❤

  • @sandeshnilshan
    @sandeshnilshan 3 роки тому +145

    එක ලිහිනි වෙනුවෙන්.... මාර අහිංසක පද පෙලක්... හරිම ලස්සනයි ...❤❤❤

  • @dianakalyani9161
    @dianakalyani9161 3 роки тому +124

    ලිහිනිට ආදරේ අය ගොඩක් ඉන්නවා සතුටුයි ❤❤❤ දැන්වත් මේ අසරණ දුප්පත් කෙල්ලට සාධාරණයක් කරන්නේ නැද්ද 😡

    • @ගිනිකිරිල්ලී-ච7ඡ
      @ගිනිකිරිල්ලී-ච7ඡ 3 роки тому +14

      දුක්වෙන්න එපා ලිහිනි දිනනවා 🥰 ඒක දැන් හොඳටම sure

    • @ගිනිකිරිල්ලී-ච7ඡ
      @ගිනිකිරිල්ලී-ච7ඡ 3 роки тому +8

      @piyumipp අද ආයෙත් කතාව කාලා නේ ඔයා බැලුවද අද 😓

    • @ගිනිකිරිල්ලී-ච7ඡ
      @ගිනිකිරිල්ලී-ච7ඡ 3 роки тому +7

      @piyumipp ඔව් නේද 😢 හැබැයි ඔයා ගොඩක් දුර හිතල තියෙනවා ඒක වෙන්න හුඟක්ම ඉඩකඩ තියෙනව එයා ඊළඟට කරන්න හදන exam එක, අමීෂා කියපු දේ සහ අද ඉඩම් නඩුවෙ ප්‍රශ්නෙ වගේ දේවල් එක්ක 🤗❤ හැබැයි අනිවාර්යයෙන්ම අනුහස් ලිහිනි එකතු වෙන්න ඕනේ නැත්තන් කතාව වැඩක් නෑ කිසි අර්ථයක් නැතිවෙනවා 😌 පෙනුමට සල්ලිවලට තැන දුන්නා වෙනවා 😊

    • @dinusha1871
      @dinusha1871 3 роки тому +8

      @piyumipp ඔව් නේද, උදේනිගේ කතාව පැවැත්ම දෙවන්ත අනුහස් 💕 ලිහිණි ආදරය මේක තමයි දෙවනි ඉනිම කියන්නේ... ඉතින් දෙවන්ත Sence එලින් තමා කතාව හැමදාම වෙනස් ම පැත්තකට ගෙනිච්චේ ඒ නිසා දෙවන්ත වෙතින් එකෙන් පස්සේ අනිවා ☝️ කතාව අනුහස් 💕 ලිහිණි

    • @dinusha1871
      @dinusha1871 3 роки тому +7

      @piyumipp ප්‍රධාන චරිත 4න් ප්‍රධාන ම අනුහස් චරිතය...

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 Рік тому +9

    ලෝකේ තියෙන ලස්සනම ආදරය ඒකපාර්වික ආදරය.😊( මම හිතන විදිහට) ❤❤

  • @loveheart4284
    @loveheart4284 3 роки тому +47

    තාම අහනවා..... 😍😍😍
    අනුහස් ❤ ලිහිණි....

  • @anuhaslihini4110
    @anuhaslihini4110 3 роки тому +203

    සුපිරියක් සින්දුව නම් ශලූ නියමෙට ලිහිනි ගේ චරිතය කරනවා 😍

    • @kumudithaanuhas5593
      @kumudithaanuhas5593 3 роки тому +12

      ඒක ඇත්ත ශලූ නියමෙට චරිතෙ කරනවා.♥️♥️♥️♥️♥️😘😘😘😘🤗🤗😊😊😊

  • @mintrose345
    @mintrose345 4 роки тому +46

    whoever said anything shalani fernando is an excellent actress...she is living in her character...

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 4 роки тому +156

    ඔබට මා මතකයක් වේවා කිසිම දවසක හිත රිදෙන්නැති.මටද ඔබ මතකයක් වේවා සසරේ ආයෙත් මුණගැහෙන්නැති.😪😥❤️ ( අප්‍රකාශිත ආදරය සිතේ සැමදා ජීවමානයි😊)

    • @dhanuliyanage1593
      @dhanuliyanage1593 3 роки тому +6

      හරිම ලස්සන ප්‍රාර්ථනාවක් ❤️❤️❤️

    • @nimeshaabewikrama4835
      @nimeshaabewikrama4835 3 роки тому +13

      ❤️❤️❤️අනිවාරයෙනම් අප්‍රකාශිත ආදරේ හරිම ලස්සනයි .එත් වෙදානවකුත් එක්කම.❤️

    • @tharushiniwarthana9650
      @tharushiniwarthana9650 3 роки тому +1

      ♥️♥️

    • @manu4344
      @manu4344 3 роки тому +2

      👀👀

    • @sethniwarnakulasuriya6521
      @sethniwarnakulasuriya6521 3 роки тому

      @@dhanuliyanage1593 ❤😊

  • @sithudissanayake670
    @sithudissanayake670 4 роки тому +275

    ලිහිණිගෙ දක්ෂ රන්ගනයයි සිංදුව ලස්සන නිසයි සතියක් ඇතුලත 1m views ganne ...

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 4 роки тому +832

    ආදරේ කරනා කෙනාට ආදරේ කියාගන්න බැරිව, එයා වෙන කෙනෙක්ට ලං වෙනවා දකිනකොට දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ, ගොඩාක් වෙලාවට ඒ දුක පිට වෙන්නේ කදුලු වලින් 😪😪😪

  • @priya-if8pm
    @priya-if8pm 3 роки тому +93

    දැන්වත් ලිහිනිට චරිතෙ ලස්සනට ලියන්න පවු ඒ අහිංසකී

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 4 роки тому +47

    භාවනාවක් වගේ, ලස්සන තනුවක්, ලස්සන පද මාලාවක් 💯👌❣️👈

    • @ruu-og6jd
      @ruu-og6jd 3 роки тому +1

      අයියේ ඔන්න අකුරක් වැරදිලා එඩිට් කරන්න 😄❤

    • @madhuraweerarathna1991
      @madhuraweerarathna1991 3 роки тому +1

      @@ruu-og6jd thank you නංගො, ඔයා කිව්වම යි දැක්කෙ මං හදන්නම් , කීබෝඩ් එකේ ඩික්ෂනරි on කරලා space තිව්වම වදින්නෙ ඕන එක නෙවෙයි🙂🤗❤️❣️👈

    • @ruu-og6jd
      @ruu-og6jd 3 роки тому +1

      @@madhuraweerarathna1991 හරි අයියෝ..☺, gm

    • @madhuraweerarathna1991
      @madhuraweerarathna1991 3 роки тому +1

      @@ruu-og6jd good morning නංගියො, මොකද කරන්නේ 🙂🤗❣️👈

    • @ruu-og6jd
      @ruu-og6jd 3 роки тому +1

      @@madhuraweerarathna1991 ම් මොකුත් නැ අයියේ..ඉන්නවා ඉතින්.සින්දු අහන එක තමයි වැඩේ 🙈, අයියා මොකද කරන්නෙ.😊

  • @Prabha1121
    @Prabha1121 4 роки тому +352

    කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා
    රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
    දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
    මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා...
    තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ
    සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ
    දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා
    නොනිදා සයනේ පතමී රූ මවා
    ලං උනිදෝ දැනෙනා තනිකම හෝ
    ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ
    සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා
    නොනිදා සයනේ පතමී රූ මවා
    මාරම ලස්සන වචන ටිකක්
    ගානට ලුණු ඇඹුල් වැටිලා තියනවා ඒකට.❤️❤️❤️

  • @අශ්මීනිනෙහාරා

    අනේ පව් ලිහිණි ඇඩෙන්නෙ ආවෙ නැත්තම් ඒ හිත ගලක් . ගලක් නෙමෙයිනම් 👍👍👍 දාන්න

  • @khanraju2813
    @khanraju2813 4 роки тому +79

    ❤️❤️ නිහඩ අදරේය..ලිහිණි❤️❤️.

    • @funtv859
      @funtv859 4 роки тому +1

      Samalka kiyapu nisa

  • @vimalvimal6798
    @vimalvimal6798 4 роки тому +91

    තමන්ගෙ හිතේ තියෙන ආදරේ එයාට කියා ගන්නත් බැරුව ඒ ආදරේ එයාට ඒත්තුගන්වන්න දෙන පුංචි ඉඟියක්වත් එයා තේරුම් ගන්නෙත් නැතුව ඉන්නකොට දැනෙන අසරණකම කියාගන්න බැරි තරම්....😥💔

  • @user-dt9fv3cv3u
    @user-dt9fv3cv3u 4 роки тому +142

    හිතේ ආදරේ වචනවලට පෙරලගන්න බැරුව ඒ ආදරේ වෙනුවෙන් හිතින් සෑහෙන්න දුක් විදින අය කොච්චරක්නම් ඇද්ද........?😪😓

  • @prabathsulakna4126
    @prabathsulakna4126 3 роки тому +37

    This is a heart touching song 😍😍😍 very beautiful and amazing 😘😘😘

  • @colormusic214
    @colormusic214 3 роки тому +95

    ලිහිනිගෙ birthday party එකෙන් පස්සේ ආයේ මෙක බලන්න හිතුන අය ඉන්නවද.

  • @pathumhasa6074
    @pathumhasa6074 Рік тому +8

    මටත්තියෙනව ඒක පාර්ශ්වික ආදරයක් අවුරුදු 4ක් තිස්සෙ එකම හිතකට ආදරේ කරන. හැබැයි එයාට මම ඒක කියල නෑ ඒත් එයාට දැනිල හරි ඇති. ඒත් දැන් එයාට කෙනෙක් ඉන්නව 😊 දකින හැමවෙලේම මතක් වෙන හැම වෙලේම මාරම දුකයි ඒත් කමක් නෑ එයා සතුටින්නම් 😊❤️

  • @dinusha1871
    @dinusha1871 3 роки тому +89

    අපි ලිහිණිට ආදරෙයි 😍😍😍
    ලිහිණියාගෙ අවංක ආදරේ ජයගත යුතු යි...
    රෝස කතන්දර සිංදුවට පස්සෙත් අහනවා ආයේ මේ සිංදුව 😘😘😘 අනුලි 💞💘

  • @bggamagebg2196
    @bggamagebg2196 3 роки тому +84

    ලස්සනයි සොන්ග් එක.පව් ලිහිනි.කවදා හරි එයාගේ ආදරේ එයාට හිමි වෙන්න ඕනි.

    • @ගිනිකිරිල්ලී-ච7ඡ
      @ගිනිකිරිල්ලී-ච7ඡ 3 роки тому +6

      අනිවාර්යයෙන්ම 🥰 දෙවෙනි ඉනිම බලන එක නවත්තලා නම් තියෙන්නෙ බලන්න ආපහු 🤗 දැන් නම් ලිහිනි දිනන scene එකක් තියෙන්නෙ ❤❤❤

    • @MohammedKhalid-dw2cs
      @MohammedKhalid-dw2cs 3 роки тому +4

      @@ගිනිකිරිල්ලී-ච7ඡ ane na ane api kochara illuwath adirimuni mama anuhas lihimiwa ekathu karanne na

    • @ගිනිකිරිල්ලී-ච7ඡ
      @ගිනිකිරිල්ලී-ච7ඡ 3 роки тому +4

      @@MohammedKhalid-dw2cs නැත්තෙ නෑ අනේ 😊 දැනටමත් හුඟක් ඉඟි දීලා තියෙන්නේ

  • @madushankafernando6955
    @madushankafernando6955 4 роки тому +366

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකක් වෙයි වගේ...❤️

  • @dinusha1871
    @dinusha1871 3 роки тому +34

    මේ Song 1 තාමත් අහනවා....
    අපි ආදරේ අනු ලිහිණිට 😍😍😍

    • @methumgamage704
      @methumgamage704 3 роки тому +8

      Ane ow tawma one anuli😓

    • @dinusha1871
      @dinusha1871 3 роки тому +7

      @@methumgamage704 අනිවා ☝️ දෙවන්ත අනුලි 💘 තමා පේරු නගින්නේ

    • @methumgamage704
      @methumgamage704 3 роки тому +5

      @@dinusha1871 😓me yana widihata ehema weida ane

    • @dinusha1871
      @dinusha1871 3 роки тому +9

      @@methumgamage704 යන විදිය කොහොම වුනත්... සමල්කාගේ නම නැත්තම්, සමල්කාගේ ඩයිරිය මාර්ගෙන් අනු ලිහිණි එකතු වෙනවා... සමල්කා අනු යාලුවෝ විතරයි... ලිහිණි දැක්ක දා ඉඳන් අනු ලිහිණි පස්සෙන් උන්නේ

    • @dinusha1871
      @dinusha1871 3 роки тому +9

      ඔයා FB ඉන්නවා ද, දැක්කා ද එදිරිමුනි සර් දාලා තියෙන කවිය... අනු ලිහිණිටමයි ඒකනම්

  • @shehangalahitiyawa6702
    @shehangalahitiyawa6702 4 роки тому +55

    කැළඹී හමනා
    ස්තූති ඔබේ ආදරයට💕

  • @wybxzr7284
    @wybxzr7284 3 роки тому +44

    අපි ආදරේ කරන්නෙ අපි වැඩියෙන්ම කැමති කෙනාට මිසක් අපිට වැඩියෙන්ම ආදරේ කරන කෙනාට නෙමෙයි ..ඒකයි ඇත්ත.... 🤷🏻‍♀️💔

    • @ashash217
      @ashash217 3 роки тому +3

      😒🤔hmmm....

  • @tiruhiru604
    @tiruhiru604 3 роки тому +151

    4 මිලියන් viwes දැක්කනේ ලිහිණි නිට කොච්චර ෆැන්ස්ලා ඉන්නවද කියලා දැන් වත් ඒ චරිතය ලස්සනට ලියපියව් ...කතාව ක චරිතයක් වෙනුවෙන් මේ තරම් දුක හිතිලා නැහැ කවදාවත් 😤🥴😡😡😡😡

    • @wbia1382
      @wbia1382 3 роки тому +15

      අනිවාර්යයෙන් 😔😍😍😍😍😍

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 роки тому +14

      අනිවාර්යයෙන්ම

    • @malith8440
      @malith8440 3 роки тому +7

      අනිවාර්යයෙන්

  • @wajiraudari2499
    @wajiraudari2499 3 роки тому +24

    ආදරෙයි අනුලි ❤❤. අපි හැමදාමත් ඔය දෙන්නා වෙනුවෙන් ඉන්නවා කතාවේ. කතාවේ අනුහස් ලිහිණි අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ 😘😘😘

    • @wajiraudari2499
      @wajiraudari2499 3 роки тому +3

      @@anulilover7227හරි මම කියෙව්වා. ඒ විදියට කරමු අපි.

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 роки тому +3

      @@anulilover7227 අපි ඒ විදියටම කරමු

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 роки тому +2

      @@anulilover7227 ඔව්

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 роки тому +255

    හරිම ලස්සන වචන එකතුවක්.. ඒ වචන වලට ලස්සන voice එකක් පන දිලා.. මෙලඩිය ලස්සනයි..
    ලිහිණි කොන්ඩෙ කඩලා ඉද්දි ලස්සනයි නේද..👈❤️😉

  • @saara8435
    @saara8435 4 роки тому +634

    දෙවෙනි ඉනිමෙන් හදන සිංදු නම් මාර ලස්සනයි.❤️

  • @chutimanike3513
    @chutimanike3513 3 роки тому +86

    ලිහිනිගේ ඒක පාර්ශවීය ආදරය අනිවාර්යයෙන්ම ජය ගන්නවා ඒක සත්තයි 😍😍😍🙏🙏🙏

  • @Liasworld
    @Liasworld 3 роки тому +65

    ආදරෙයි හැමදාමත් ලිහිණි 😍😍😍

  • @imalkaashani1525
    @imalkaashani1525 4 роки тому +45

    ලස්සන සින්දුවක් . ලස්සන කටහඬක් . දැන් කී පාරක් ඇහුවද මන්දා. ඒත් එපා වෙන්නෙ නෑ . ලිහිනිගෙ වේදනාව මේ සින්දුවෙන් හොදටම දැනෙනවා 😥😥

    • @indikasampath2381
      @indikasampath2381 4 роки тому +3

      ඔව් අනේ..😥😥😥😥
      දැනුත් අහන ගමන්.

    • @imalkaashani1525
      @imalkaashani1525 4 роки тому

      @@indikasampath2381 😭😭😭😭

    • @kaviiii68
      @kaviiii68 4 роки тому

      Math

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 роки тому +87

    කී සැරයක් ඇහුවද කියලා මතකත් නැහැ ඒ melody එක නම් Excellent 🙏🙏🙏🔥🔥🔥🎶❤

  • @samanthaalagiyawanna4134
    @samanthaalagiyawanna4134 2 роки тому +129

    ලිහිණිට ආදරේ අය like💖 එකක් දාමු❤❤😙

  • @ගිනිකිරිල්ලී-ච7ඡ

    Wooow 4M views 🥳🥳🥳🥳🥳 ගායිස් කොහොමද අපේ ලිහිනියාට ඉන්න fansla ගොඩ 😍😍😍 ඇඩ්මින් ලේබල් එක ගහන්ඩෝඕඕඕඕඕ 👏❤🔥

  • @zeenesa7134
    @zeenesa7134 4 роки тому +25

    Lihini’s beautiful, natural behaviour is so attractive! ❤️ 🌷

    • @TestOneOfficial
      @TestOneOfficial 4 роки тому +1

      ලිහිනිට අනුහස් කැමතිවෙයි ❤️ විඩියෝ එක නරබන්න එන්න

  • @sanjaya3134
    @sanjaya3134 3 роки тому +81

    මේ සිංදුවට ලස්සන ආභරණයක් උනේ ලිහිනි කියන චරිතය,ලිහිනි කියන්නේ මේ ටෙලි සිත්තමේ ඒකපාර්ශ්වික ආදරයක් ලබපු කෙල්ලක්, ඒත් මේ වෙනකොට ලිහිණි කියන චරිතයේ පාලු මකන්න රදීෂ් කියන චරිතය ලං වෙනවා,
    කොහොම උනත් මේ සිංදුවට මම හුගක් ආස කරනවා,මගේ ආදරෙත් ඒකපාර්ශ්වික ආදරක් නිසා😊😊

    • @jayanthajayawardana9791
      @jayanthajayawardana9791 2 роки тому

      කොයිතරම් ඒකපාර්ෂවික ආදර කතා තියෙනවද 😔😔

  • @gihanshrimal2771
    @gihanshrimal2771 3 роки тому +47

    4M ගැම්මක් තමයි......😍😍🎧🎧

  • @wbia1382
    @wbia1382 3 роки тому +66

    4M .😍😍😍😍...අනිවාර්යයෙන් කතාව ලිහිණි💕අනුහස් ...😘😘😘😘

    • @methumgamage704
      @methumgamage704 3 роки тому +5

      Enna iye episode ekata comment krnna

    • @wbia1382
      @wbia1382 3 роки тому +2

      @@methumgamage704 ඔයා ෆ්බි deweni inima lovers එකෙ ඉන්නවාද..

    • @wbia1382
      @wbia1382 3 роки тому +1

      @@methumgamage704 deweni inima anuli fans එකෙ හරි ඉන්නවාද

    • @methumgamage704
      @methumgamage704 3 роки тому +2

      @@wbia1382 eke innawa mn😍

    • @wbia1382
      @wbia1382 3 роки тому +2

      @@methumgamage704 mokeda

  • @Amy-sg9cx
    @Amy-sg9cx 4 роки тому +89

    රයිගම් ටෙලීස් 2019 හි වසරේ ජනප්‍රියතම නලුවා සම්මානයෙන් මෙවරත් අභිෂේක ගැන්වුනු රවීන් / අනුහස් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️❤️
    You are the one who deserves it most !!

  • @dilshansandakelum8951
    @dilshansandakelum8951 4 роки тому +353

    මෙ ලොකයේ ඒක පාර්ශවික ආදරයන් කොච්චර ඇත්ද ඒ හීන හැබැ වෙනවනම් කොච්චර සුන්දර වෙයිද? ❤

  • @wbia1382
    @wbia1382 3 роки тому +32

    තාමත් මේ සිංදුව අහනවා 😔😔😔....
    කතාවේ අවසානේ ලිහිණි💕අනුහස් තමයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @BuddikaChamila
    @BuddikaChamila 3 роки тому +21

    හිතට වදින මාරම ලස්සන සිංදුවක් බන්♥️ අදටත් අහනවා🎧

  • @bhanukaranadewa4382
    @bhanukaranadewa4382 4 роки тому +273

    දෙරණ කෝමද අෆ්ෆ මේම ලස්සන සින්දු දෙන්නෙ...🥺 එකකට එකක් සුපිරියි.. අරහෙන් සංගීතේ.. ලංකාවෙ බලන්න පුලුවන් එකම චැනල් එක♥️

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 роки тому +30

    මටත් ඔයවගේම කතාවක් තියෙනවා...
    ඒ සතුට දිහා බලං..සතුටුවෙනවා...😘😥♥️
    ඉට වඩාදෙයක් දැන් ඉතුරුවෙලා නැ...😥

    • @ajith-tn8fp
      @ajith-tn8fp 4 роки тому +1

      Mamath meka diha balala sathutu wenawa mama oyata wish karanawa e adare labenna kiyala puluwannam matath wish karanna❤❤❤

    • @iroshugunasekara4732
      @iroshugunasekara4732 4 роки тому +2

      @@ajith-tn8fp අදහසක් නැ..බං.. කියන්න...
      අදරේ කියන තැනදී මං අසරණ යි...
      මටවන් දෙයක් නෙවේවා කියලා මං එක සිතින් ප්‍රර්ථනා කරනවා... එච්චරයි ....කියන්න තියේන්නේහ්

  • @sewwandiharshani9472
    @sewwandiharshani9472 2 роки тому +22

    මේ සිදුවීමෙන් පස්සේ කතාව බලන එකත් නතර වුණා..😥

  • @chandikaperera2452
    @chandikaperera2452 4 роки тому +103

    ෂෙහාන් ගලහිටියාව සින්දුවක් ලිවුවොත් අංක 1 තමයි

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 роки тому +35

    දෙවෙනි ඉනිමෙ සිංදු ටික සෙරම හරිම ලස්සයි . හරි ලස්සන අර්තයක් තියෙනවා

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 роки тому +471

    ඒ වෙදනාව දන්නේ ඒ වේදනාව විදපුකෙනෙක් විතරයි 😢😢😢

  • @sagarikawanniarachchi802
    @sagarikawanniarachchi802 2 роки тому +8

    ඇත්තටම මට මේ සිංදුවට ඇඩුණා ..
    ඒ තරම්ම සංවේදීයි
    නියම ගීතයක්

  • @maheedilesha9460
    @maheedilesha9460 3 роки тому +43

    ❤️අනුලි❤️

  • @UshanthaSB
    @UshanthaSB 4 роки тому +103

    මොකුත් එපා 😍
    05:02 ලිහිනිගෙ හිනාව
    😍 ❤️

  • @pathumsandeepa6716
    @pathumsandeepa6716 4 роки тому +294

    3M පස්සේ අහන අය කෝ බලන්න. ❤️

  • @anuliworldforever
    @anuliworldforever 3 роки тому +35

    හැමදාමත් මේ සින්දුව සුපිපිලා ගීතෙත් එක්කල අනුලි මතකයන් සදාකල් නොමැකී තියේවී.💔😥❤️❤️💞

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 роки тому +24

    කැළඹී හමනා....අහිංසකයි,නින්දේ ගැඹුරේ...හුරතල්....💙💙😜 💙💙දෙවෙනි ඉනිම💯💕💖

  • @nadeekaperera9430
    @nadeekaperera9430 4 роки тому +82

    ❤ ❤❤❤❤❤ආදරෙයි සිංදුවටයි , තනුවටයි , ලිහිණිගෙයි අනුහස්ගෙයි ආදරණීය රංගනයටයි❤❤❤❤❤❤

  • @wbia1382
    @wbia1382 3 роки тому +131

    තාමත් මේ සිංදුව අහනවා 💞
    ලිහිණි පවු 😥😥😥😥

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 роки тому +9

    මමත් මෙ සිංදුව සැරින් සැරේ අහනව ..දෙවෙනි ඉනිමෙ සිංදු ඔක්කොම ලස්සනයි ..

  • @pethuwijesinghe3282
    @pethuwijesinghe3282 4 роки тому +177

    කැලඹී හමනා - සුළගේ හෝ වෙලිලා...,
    රහසේ පතනා - සුවදක් වී බැදෙනා
    දිව රෑ පෙනෙනා - සිහිනේ හෝ මැවිලා ,
    මසිතේ රූ තවරා - විදිමී මා සිතිනා...
    තේරුනිදෝ සැලෙනා සිතුවිලි මා..
    සිහිනේ වෙලිලා..-ළංවීලා ඒවිදෝ..
    දැනෙනා සිත බිදිලා - ,මේ ආදරයම පතලා,
    නොනිදා සයනේ - පතමී රූ මවා..
    ළංවුනිදෝ දැනෙනා තනිකම හා..
    ආ..දරෙ දැනිලා ළංවීලා ඒවිදෝ..
    සැමදා රුව මැවෙනා- රෑ සිහිනය තුල සරනා....
    නොනිදා සයනේ - පතමී රූ මවා..
    කැලඹී හමනා....
    🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @reginolperera1978
    @reginolperera1978 4 роки тому +101

    කතාවේ ඉන්න අහිංසකම නිළිය ඒ වගේම ලස්සනම කෙන මෙයට අනිවාර්යයෙන්ම සම්මානයක් දිය යුතුයි

  • @sithudissanayake670
    @sithudissanayake670 4 роки тому +365

    ලිහිණිගෙ ආදරය පරිපුර්ණ ආදරයක්
    අම්මා වගෙ..
    යාලුවෙක් වගෙ..
    සහොදරයෙක් වගෙ
    පෙම්වතියක් වගෙ
    ආදරණිය ආදරයක් ඒ හිතෙ තියෙන්නෙ....

  • @pradeepmaduranga7518
    @pradeepmaduranga7518 3 роки тому +104

    ලිහිනි හරිම ලස්සනයි