Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පෙරේදා ඉදන් කී වෙනි වතාවද අහන්නේ කියලා මතකවත් නෑ ❤
මාත් 🥺🩷
මටනම් හිත ගියේ i 8 එකට තමා එක මගේ dream එකක් එක කොහොම හරි හැබෑකරගන්නවා . මගේ වගේම අනිත් හැමෝගෙම වාහන හීනය හැබෑවේවා ❤
i8 දැන් නිශ්පාදනය කරන්නෑ.
❤
@@mithundharmanga6280 aparade ekathu karapu salli 😢😂
ලස්සනයි ❤❤❤ මේ දෙන්නව වෙන් කරන්න නම් එපා...ලස්සන කතාවක් මේක...කන්නේ නැතුව ලස්සන end එකක් දෙන්න...ඉවර වෙන දවසක
We dennama Lassa aadraniya widhata act krnwa shooi anaa.....face-red-heart-shapeface-red-heart-shapeface-red-heart-shape😘😘😘❤💓❤
කාලෙකට පස්සෙ ආසවෙන්ම බලන කතාවක්❤ සජිත ඉන්නවා කියන්නෙ ඉතින් අහන්න දෙයක් නෙමේ සුපිරියක් තමා මේ නිලියත් කතාවට හොදටම ගැලපෙනවා ❤❤
මෙ සින්දු ඊයෙ ඉදල අහනව හරි ම ලස්සනයි අහන්න ඉන්නත් අමුතුම ලෝකයකට ගෙනියනව වගෙ❤❤❤❤
කාලෙකට පස්සෙ මැච් වෙන කපල් එකක්...මේ දෙන්නගෙන්ම තව කතාවක් ආවොත් මරු.මේක ඉවර වුණාම
එකෙමිිම 😊
Ane ow marama lassanai me denna.godak match wenawa.tawa drama ekak hari film ekak hari awoth supiri
Ow anee
සජිත අයියා❤❤❤ පියුමාලි ❤❤❤දෙන්නගෙම chemistry එක නියමයි🥰ඔයාල දෙන්නගෙ ලස්සන dance එකත් අපි බලන්න ආසාවෙන් ඉන්නෙ.♥️♥️♥️♥️♥️
කීපාරක් බැලුවද මතක නෑ❤❤පට්ට ලස්සනයි❤❤
Ooo
හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේනුඹ පාවෙලා වගේ අැවිත් ප්‍රේම වස්තුවේසද කැන් නිවාලන්න මේ යාමයේඉර අාවත් නැතත් කම් නෑ වගේ ලදේඉර පායලා පාවෙලා ගියා පිරැණු හීන ගාව වැලපිලා ගියාදුක් හීනයක් නොවේලු අාදරේහදේ ඉන්න හාවියක් වගේ ම හැගෙනවා නුඹේ හිතේ ගින්න මටත් දැනෙනවාකියා දුන්න අාදර බර ගීත ගැයෙනවානුඹ ලගින් ඉන්න මටත් හිතෙනවාඅාදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේනුඹෙ ප්‍රේමයේ නමින්......හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ.......සුරංගනා කතා කියන සුරන්ගනාවීනුඹෙ බොලද වදන් සුපෙම්බරාවීහිනා වෙන්න හේතු දුන්න වරම්ගනාවීනුඹෙ ලගින් ඉන්න පෙරුම් පුරාවීඅාදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේඅපෙ ප්‍රේමයේ නමින්......හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ...... ♡♡♡
හීන්දෑරි
Nuba pavela avith prema asapuve
ලස්සන song එකක්🎶🎧ආදරණීය කෙවින් ❤ නිම්නාවි♥️
මේ දෙන්නව movie එකකින් බලන්න ආසයි❤❤❤
Ow ❤❤❤
කතාවනම් සුපිරි ❤මාරම ලස්සනයී එන්න එන්න ලස්සන අඩුවක් ne නොහිතන කුතුහලය අදරය විනොදාස්වාද සේරම තියන එකම එක පාට කුරුලෝ අදරේ ගොඩාක් ❤💓💖
ජනිත් ඉද්දමල්ගොඩ 👌👌👌දෙරණෙන් අැවිත් , හිරැ එකට කියන ගිතයක් 😂
අනේ ඒ සින්දුව මාර ලස්සනයි ඒ වචන වල අමුතු ගතියක් තියනව ❤️😫
i8 එකට හිත ගියපු උන් ඉන්නවද
මම😅 eke price ekath baluwa kawada hari ganna hithagena😂
Ado ow bn❤😊
Oooo 😂😂🎉
අනිවාර්යයෙන් මමත්
Mamath😂😂❤
සජිත් ඇන්තනී..Acting super ❤️❤️
actine ❌Acting ✔
හිතට දැනෙන වචන පෙළක්.ඒකට ගැළපෙන රූප රචනයක්.ලස්සන හඩක්.හරිම ලස්සන මැචින් කපල් එකක්.❤❤
සනම් තේරී කසම් 🌝😪❤
ඔව් 😂
keecha meri photo thu keecha meri photo piyaa....😌❤️😅
ඒක තම මාත් බැලුවෙ
😅 හොයපු කොමෙන්ට් එක හම්බුනා...
Lassnai song ek❤🌚 janith iddamalgoda 💗😍
නලුවෝ රොමෑන්ටික් වෙන අවස්තා දැක්කට ඒවා මට නම් සෙට් වෙලාම නෑ ඒ ඇත්තම හැගීම් කියලා දැනෙන තරම්..ගොඩක් ඒවා ඕවර් ඇක්ටින්...මෙතන සින්දුව ඉවර වුනාට පස්සේ ඒ දෙන්නා කතා කර කර ඉන්න සීන් එකේ සජිතගෙ හැගීම් හරියට හිතට දැනුනා...එතනදි එයා ඇත්තටම හදවතින්ම කතා කලා වගේ දැනුනේ...❤❤❤
සජිතගෙ acting Maru.සජිතට හොදම නළුවා ජනප්‍රියම නළුවා සම්මාන ලැබෙන්නම ඕන.මම සජතගෙ ඉස්සර වෙලාම බැලුවෙ සූරිය අරණ.එදා තමයි දැනගත්තෙ එය හොඳ වැඩ්ඩෙක් කියල. ඊට පස්සේ නාඩගම්කාරයො,පාට කුරුල්ලො,බොහිමියානුවා superm. අප්පච්චි වගේමයි
ඒ සින්දුවත් මාරම ලස්සනට ගැලපුනා අනෙ🥺❤️👍
❤❤
අනේ ගොඩාක් ලස්සනයි🥰 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ🥰❤️
සින්දුව ලස්සනයි 😊❤️🩹දුක් හීනයක් නොවේලු ආදරේ...I felt it 🙂❤️
දුක් හීනයක් නොවේලූ ආදරේ....❤️❤️හරිම ලස්සන සින්දුවක්..
Janith iddamalgoda ❤😍💔
අනේ මං ආසම දෙන්න අනේ. මරු ඈ. කියන්න වචන ඔය දෙන්න නම් අප්පා... නිම්නාවිත් ලස්සනයි . කෙවිනුත් ලස්සනයි .. ඒ දෙන්න හරි හුරතල් අනේ...❤
කතාව පට්ට ලස්සනයි මම හැමදාම බලනවා මාරම මාරම ලස්සනයි l love you කෙවින් and නිම්නාවි ❤❤❤❤❤
ඇත්තටම ලස්සන ආදර කතාවක්..ඒ වගේ ආදරේ ලබන්නත් පින තියෙන්න ඕනි. මටත් එහෙම කෙනෙත් හිටිය නම් 😞
කියන්න වචන නෑ ලස්සනම කතාවක් වගේම ලස්සනම විශුවල් එකක් සහ ලස්සනම සිංදුවක්..සජිත කොහොමත් හොද නාට්‍ය වල විතරයි රගපාන්නේ..මේ පාර ජනප්‍රියම නලුවා සජිත..
Sobana pada ෂෝ නළුවෝ වගේ ද අප්පා මේ කාලු හීන් කොල්ලා. එක මූණේ action කීයක් තියෙනවද. ඇත්තටම Jackson anthanita වඩා dakshai. ❤❤❤❤ sajitha
හරිම ලස්සනයි❤ සජිත අයියා , පියුමාලි අක්කා ❤❤❤ ඒ දෙන්නාගේ ඇක්ටින් සුපිරි ❤❤❤
හරිම ලස්සන ගැළපීමක්.කෙවින් ❤ නිම්නාවී. Best screen couple kiyana category එකක් තෝරනවනම් මේ දෙන්නම තමයි තේරෙන්න ඕන. කියන්න වචන නෑ.ඒ තරම් ලස්සනට සජිත❤️ පියුමාලි act කරනවා supiri. Janith මල්ලී ලස්සන වැඩක් කරලා තියෙනවා.❤❤❤
එ්ක මාර තාත්විකයි🔥 සුපිරියි දෙන්නගෙම Acting ❤❤❤❤....සජිත අයියගේ දක්ෂකම් වලට ගැලපෙනම patner කෙනෙක් නිම්නාවි...එයා ලස්සනට වැඩේ කරලා චරිතයට උපරිම සාධාරණයක් කරනවා💯💗💗..එ් සිංදුවත් මාරම ලස්සනයි 😢❤❤❤
❤❤❤❤ කීපාරක් ඇහුවද.. බැළුවද මංදා...
😍 කෙවින් 💘 නිම්නාවි 😗
Ane meka marama lassanaiiii❤❤❤❤❤❤❤
මාරම ලස්සනයි, sajith aiya ඉන්නවා නම් ඉතින් සුපිරි යක් thamay ❤❤❤
පට්ටම ලස්සනයි සිංදුවේ වචන
Song එක නම් පට්ටම ලස්සනයි 😍👌❤ ඒත් මේක සජිත අයියාම කිව්වා නම් තවත් ලස්සන වෙයි කියලායි මට හිතෙන්නෙ නම් මොකද සජිත අයියානෙ main actor ඒ නිසා 🥰👍
කතාව වල මෙහෙම උනාට ඇත්ත ජීවිතවලමෙහෙම වෙන්නේ නෑ කියලා මතක් උනාම
සහිත අයියානම් හිතට පට්ටටම වදින විදිහ රඟපානවා සුපිරියි ❤️💕✌️
ඇත්තටම මෙම නිර්මාණය ඉතා අනර්ග ලෙස නිර්මාණය කරඇත මෙහි ඇති සංගීතය හා මෙම රංගනය ඉතා නිර්මාණශීලීව නිර්මාණය කර ඇත මෙය ඉතාමත් අනර්ග නිර්මාණයයකි❤
මෙයට ඔබගෙද අදහස දක්වන්න❤
සජිතගෙ acting Maru.මම සජිතව සූරිය අරණ ඉදන් බලන්නෙ.එයාට හොදම නළුවා ජනප්‍රියම නළුවා සම්මාන ලැබෙන්නම ඕන.නාඩගම්කාරයො, පාට කුරුල්ලො, බොහිමියානුව tele drama superm.අප්පච්චි වගේමයි
මේ සින්දුව නම්, හරිම අමුතු ලස්සන vibe එකක්🥺❤️🎧
හරිම ලස්සනයි .ඒ ආදරෙනම් වෙන්කරන්න එපා ප්ලීස්❤️👌👍
අනේ හරිම ලස්සනයි මේ සින්දුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හදවතට දැනෙන නිර්මාණයක් 💙💜
දුක් හීනයක් නොවේලු ආදරේ... ❤🎉🥰
නිම්නාවී & කෙවින් ඩී පොන්සේකා.සුපිරි ජෝඩුව,❤️✌️
Kewin nimnawi adarei godak hode❤❤❤❤❤❤❤❤❤
පෙරේදා ඉදන් මේ ඇහුවේ 14වෙනි වතාව සින්දුව ඒ තරම ට ලස්සනයි කතාවක් මාරම ලස්සනයි මේකේ අනික් ඒවා වගේ love එකම නෑ තනිකර බොරුවයි ආතල් එකයි ඒකට මැදි වෙච්චි අමුතුම 💘 ආදරයයි මන් බලන ආසම කතාව 161ම පෝන් එකෙනුයි t.v එකෙනුයි මාර ආසාවෙන් බැලුවා මේක දැම්ම ඉවර වෙන්න එපා ✋ 250 වත් ගෙනියන්න සජිත අයියා මොන drama එකේ රගපෑවත් සුපිරියි පියුමාලි අක්කියි සජිත අයියයි නියමෙටම act කරනවා 👍 සජිත අයියා දකිනකොට අමුතු ලෝකෙකට ගිය වගේඒ විතරක්යෑ ම්ංජිත ලොකු brother ගගුලි එයාලත් හොදටම කරනවා😊 අපි හැමදාමත් පාට කුරුල්ලෝනම් මග නොහැර බලනවා..............❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉
ලස්සන ගීපද රචනයක් ලස්සන සංගීතයක් ඉතා ලස්සන ගායනය
ඇත්තටම දෙන්නටම නියමෙට පුලුවන් හැගීමෙන් චරිතෙ කරන්න, ආදරවන්ති කතාවෙ මෙතූ මේ තරම් තාත්ත්වික නෑ
vibe ekata kemathi aya 😌💙
Janith aiyage voice ekanam❤❤
❤️ Song is very beautiful. Sajitha & piyumali act is very nice
ඒ සිංදුව.... 🥺🌷💝
හිතට වදින වචන පදපෙළක්,මේක ලස්සනයි කියන අය කෝ❤️
හරිම ආදරණීයයි❤❤
Janith iddamalgoda singer ❤
Eeka nam supiriyk 😫💗
Puduma lassana sinduwak. Kochchara ahuwath epa wenne na ❤️🥺
Me song eka nm mara lassanai ❤ kathwath ekk maram gathi katwath enna enna lassanai 🎉😊
ඒ voice එක❤
බාවනාව මැද්දට දලා කතාව කන්න එපා දෙන්නා හරිම ආදරනියයි සොයි
Harima ලස්සනයි janith aiye song ek ❤
Sinduwa lassai ane❤😊
,....නුඹ ලගින් ඉන්න මටත් හිතෙනවා,,..දුක් හීනයක් නොවේලු අාදරේ,..කීපාරක් බැලුවද මතක නෑ
Janith ❤❤❤❤🎉🎉🎉niyamai machoo lassanaiii jaya
සින්දුව හරිම ලස්සනයි
We dennama Lassa aadraniya widhata act krnwa shooi anaa.....😘😘😘❤💓❤
ජනිත්ගෙ සින්දුවක් නෙහ් ඉතින් කහොමත් ලස්සනයි සිනිදුයි ....❤❤❤
❤️❤️❤️🥰🔥 janith iddamalgoda
ඒ සින්දුව මරු ඕයි ලස්සනයි❤️😁🤟
Song eka lassanai. 😘😘😘😘😘😘
Lassana song akak..janith eddamalgoda❤❤❤❤
sinduwanm supiri ❤
Superr song
Super song ♥️
කී පාරක් ඇහුවද කියල මතක නැ🥺❤❤
Mn dakapu supirima kathawa 💞💞❤🥰🥰🥰
Ane meka harima lassanai ❤ ❤❤ Nimnavi kevin 😊🎉
මැචින් දෙන්නෙක් ❤❤❤❤❤
අඩෝ සින්දුව ❤😮
ඒක මරු 🙂👌
ලස්සනයි❤❤❤
Song eka hriima lassnaiii 🥰
හරිම ලස්සනයි සින්දුව ❤
Sinduva Maru ❤❤❤❤❤
Car eknm supiri
ඒ සිංදුව ලස්සනයි ❤
Kalekin ahapu lassana song ekak❤maru...
Me song eka sajithama kiwwa nam❤
බලන්න බලන්න ආස හිතෙන කතාවක් 🥰
සිංදුව ❤️❤️❤️
ලස්සන සින්දුව
ලස්සන්යි අනෙ❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦
sinduwatanm addict wela wage nice lyrics♪ Artist - Janith Iddamalgoda♪ Lyrics - Janith Iddamalgoda♪ Music - Janith Iddamalgoda
නුබෙ ලගින් ඉන්න මටත් හිතෙනවා☺️🥺
Lassna sinduwak aththa jiwithe mehama sathutin inna puluwan nm kochchara loku wasanawakda..
1M+ gemu ❤
කතාව හිරු එකේ..සිංදුව දෙරනෙ ජනිත්ගෙ 🤭❤
පෙරේදා ඉදන් කී වෙනි වතාවද අහන්නේ කියලා මතකවත් නෑ ❤
මාත් 🥺🩷
මටනම් හිත ගියේ i 8 එකට තමා එක මගේ dream එකක් එක කොහොම හරි හැබෑකරගන්නවා . මගේ වගේම අනිත් හැමෝගෙම වාහන හීනය හැබෑවේවා ❤
i8 දැන් නිශ්පාදනය කරන්නෑ.
❤
@@mithundharmanga6280 aparade ekathu karapu salli 😢😂
ලස්සනයි ❤❤❤ මේ දෙන්නව වෙන් කරන්න නම් එපා...ලස්සන කතාවක් මේක...කන්නේ නැතුව ලස්සන end එකක් දෙන්න...ඉවර වෙන දවසක
We dennama Lassa aadraniya widhata act krnwa shooi anaa.....face-red-heart-shapeface-red-heart-shapeface-red-heart-shape😘😘😘❤💓❤
We dennama Lassa aadraniya widhata act krnwa shooi anaa.....face-red-heart-shapeface-red-heart-shapeface-red-heart-shape😘😘😘❤💓❤
කාලෙකට පස්සෙ ආසවෙන්ම බලන කතාවක්❤ සජිත ඉන්නවා කියන්නෙ ඉතින් අහන්න දෙයක් නෙමේ සුපිරියක් තමා මේ නිලියත් කතාවට හොදටම ගැලපෙනවා ❤❤
මෙ සින්දු ඊයෙ ඉදල අහනව හරි ම ලස්සනයි අහන්න ඉන්නත් අමුතුම ලෝකයකට ගෙනියනව වගෙ❤❤❤❤
කාලෙකට පස්සෙ මැච් වෙන කපල් එකක්...මේ දෙන්නගෙන්ම තව කතාවක් ආවොත් මරු.මේක ඉවර වුණාම
එකෙමිිම 😊
Ane ow marama lassanai me denna.godak match wenawa.tawa drama ekak hari film ekak hari awoth supiri
Ow anee
සජිත අයියා❤❤❤ පියුමාලි ❤❤❤දෙන්නගෙම chemistry එක නියමයි🥰ඔයාල දෙන්නගෙ ලස්සන dance එකත් අපි බලන්න ආසාවෙන් ඉන්නෙ.♥️♥️♥️♥️♥️
කීපාරක් බැලුවද මතක නෑ❤❤පට්ට ලස්සනයි❤❤
Ooo
හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ
නුඹ පාවෙලා වගේ අැවිත් ප්‍රේම වස්තුවේ
සද කැන් නිවාලන්න මේ යාමයේ
ඉර අාවත් නැතත් කම් නෑ වගේ ලදේ
ඉර පායලා පාවෙලා ගියා
පිරැණු හීන ගාව වැලපිලා ගියා
දුක් හීනයක් නොවේලු අාදරේ
හදේ ඉන්න හාවියක් වගේ ම හැගෙනවා
නුඹේ හිතේ ගින්න මටත් දැනෙනවා
කියා දුන්න අාදර බර ගීත ගැයෙනවා
නුඹ ලගින් ඉන්න මටත් හිතෙනවා
අාදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ
නුඹෙ ප්‍රේමයේ නමින්......
හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ.......
සුරංගනා කතා කියන සුරන්ගනාවී
නුඹෙ බොලද වදන් සුපෙම්බරාවී
හිනා වෙන්න හේතු දුන්න වරම්ගනාවී
නුඹෙ ලගින් ඉන්න පෙරුම් පුරාවී
අාදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ
අපෙ ප්‍රේමයේ නමින්......
හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ......
♡♡♡
හීන්දෑරි
Nuba pavela avith prema asapuve
ලස්සන song එකක්🎶🎧ආදරණීය කෙවින් ❤ නිම්නාවි♥️
❤
මේ දෙන්නව movie එකකින් බලන්න ආසයි❤❤❤
Ow ❤❤❤
කතාවනම් සුපිරි ❤මාරම ලස්සනයී එන්න එන්න ලස්සන අඩුවක් ne නොහිතන කුතුහලය අදරය විනොදාස්වාද සේරම තියන එකම එක පාට කුරුලෝ අදරේ ගොඩාක් ❤💓💖
ජනිත් ඉද්දමල්ගොඩ 👌👌👌
දෙරණෙන් අැවිත් , හිරැ එකට කියන ගිතයක් 😂
අනේ ඒ සින්දුව මාර ලස්සනයි ඒ වචන වල අමුතු ගතියක් තියනව ❤️😫
i8 එකට හිත ගියපු උන් ඉන්නවද
මම😅 eke price ekath baluwa kawada hari ganna hithagena😂
Ado ow bn❤😊
Oooo 😂😂🎉
අනිවාර්යයෙන් මමත්
Mamath😂😂❤
සජිත් ඇන්තනී..Acting super ❤️❤️
actine ❌
Acting ✔
හිතට දැනෙන වචන පෙළක්.ඒකට ගැළපෙන රූප රචනයක්.ලස්සන හඩක්.හරිම ලස්සන මැචින් කපල් එකක්.❤❤
සනම් තේරී කසම් 🌝😪❤
ඔව් 😂
keecha meri photo thu keecha meri photo piyaa....😌❤️😅
ඒක තම මාත් බැලුවෙ
😅 හොයපු කොමෙන්ට් එක හම්බුනා...
Lassnai song ek❤🌚 janith iddamalgoda 💗😍
නලුවෝ රොමෑන්ටික් වෙන අවස්තා දැක්කට ඒවා මට නම් සෙට් වෙලාම නෑ ඒ ඇත්තම හැගීම් කියලා දැනෙන තරම්..ගොඩක් ඒවා ඕවර් ඇක්ටින්...මෙතන සින්දුව ඉවර වුනාට පස්සේ ඒ දෙන්නා කතා කර කර ඉන්න සීන් එකේ සජිතගෙ හැගීම් හරියට හිතට දැනුනා...එතනදි එයා ඇත්තටම හදවතින්ම කතා කලා වගේ දැනුනේ...❤❤❤
සජිතගෙ acting Maru.සජිතට හොදම නළුවා ජනප්‍රියම නළුවා සම්මාන ලැබෙන්නම ඕන.මම සජතගෙ ඉස්සර වෙලාම බැලුවෙ සූරිය අරණ.එදා තමයි දැනගත්තෙ එය හොඳ වැඩ්ඩෙක් කියල. ඊට පස්සේ නාඩගම්කාරයො,පාට කුරුල්ලො,බොහිමියානුවා superm. අප්පච්චි වගේමයි
ඒ සින්දුවත් මාරම ලස්සනට ගැලපුනා අනෙ🥺❤️👍
❤❤
අනේ ගොඩාක් ලස්සනයි🥰 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ🥰❤️
සින්දුව ලස්සනයි 😊❤️🩹
දුක් හීනයක් නොවේලු ආදරේ...
I felt it 🙂❤️
දුක් හීනයක් නොවේලූ ආදරේ....❤️❤️
හරිම ලස්සන සින්දුවක්..
Janith iddamalgoda ❤😍💔
අනේ මං ආසම දෙන්න අනේ. මරු ඈ. කියන්න වචන ඔය දෙන්න නම් අප්පා... නිම්නාවිත් ලස්සනයි . කෙවිනුත් ලස්සනයි .. ඒ දෙන්න හරි හුරතල් අනේ...❤
කතාව පට්ට ලස්සනයි මම හැමදාම බලනවා මාරම මාරම ලස්සනයි l love you කෙවින් and නිම්නාවි ❤❤❤❤❤
ඇත්තටම ලස්සන ආදර කතාවක්..ඒ වගේ ආදරේ ලබන්නත් පින තියෙන්න ඕනි. මටත් එහෙම කෙනෙත් හිටිය නම් 😞
කියන්න වචන නෑ ලස්සනම කතාවක් වගේම ලස්සනම විශුවල් එකක් සහ ලස්සනම සිංදුවක්..සජිත කොහොමත් හොද නාට්‍ය වල විතරයි රගපාන්නේ..මේ පාර ජනප්‍රියම නලුවා සජිත..
Sobana pada ෂෝ නළුවෝ වගේ ද අප්පා මේ කාලු හීන් කොල්ලා. එක මූණේ action කීයක් තියෙනවද. ඇත්තටම Jackson anthanita වඩා dakshai. ❤❤❤❤ sajitha
හරිම ලස්සනයි❤ සජිත අයියා , පියුමාලි අක්කා ❤❤❤ ඒ දෙන්නාගේ ඇක්ටින් සුපිරි ❤❤❤
හරිම ලස්සන ගැළපීමක්.කෙවින් ❤ නිම්නාවී. Best screen couple kiyana category එකක් තෝරනවනම් මේ දෙන්නම තමයි තේරෙන්න ඕන. කියන්න වචන නෑ.ඒ තරම් ලස්සනට සජිත❤️ පියුමාලි act කරනවා supiri. Janith මල්ලී ලස්සන වැඩක් කරලා තියෙනවා.❤❤❤
එ්ක මාර තාත්විකයි🔥 සුපිරියි දෙන්නගෙම Acting ❤❤❤❤....සජිත අයියගේ දක්ෂකම් වලට ගැලපෙනම patner කෙනෙක් නිම්නාවි...එයා ලස්සනට වැඩේ කරලා චරිතයට උපරිම සාධාරණයක් කරනවා💯💗💗..එ් සිංදුවත් මාරම ලස්සනයි 😢❤❤❤
❤❤❤❤ කීපාරක් ඇහුවද.. බැළුවද මංදා...
😍 කෙවින් 💘 නිම්නාවි 😗
Ane meka marama lassanaiiii❤❤❤❤❤❤❤
මාරම ලස්සනයි, sajith aiya ඉන්නවා නම් ඉතින් සුපිරි යක් thamay ❤❤❤
පට්ටම ලස්සනයි සිංදුවේ වචන
Song එක නම් පට්ටම ලස්සනයි 😍👌❤ ඒත් මේක සජිත අයියාම කිව්වා නම් තවත් ලස්සන වෙයි කියලායි මට හිතෙන්නෙ නම් මොකද සජිත අයියානෙ main actor ඒ නිසා 🥰👍
කතාව වල මෙහෙම උනාට ඇත්ත ජීවිතවල
මෙහෙම වෙන්නේ නෑ කියලා මතක් උනාම
සහිත අයියානම් හිතට පට්ටටම වදින විදිහ රඟපානවා සුපිරියි ❤️💕✌️
ඇත්තටම මෙම නිර්මාණය ඉතා අනර්ග ලෙස නිර්මාණය කරඇත මෙහි ඇති සංගීතය හා මෙම රංගනය ඉතා නිර්මාණශීලීව නිර්මාණය කර ඇත මෙය ඉතාමත් අනර්ග නිර්මාණයයකි❤
මෙයට ඔබගෙද අදහස දක්වන්න❤
සජිතගෙ acting Maru.මම සජිතව සූරිය අරණ ඉදන් බලන්නෙ.එයාට හොදම නළුවා ජනප්‍රියම නළුවා සම්මාන ලැබෙන්නම ඕන.නාඩගම්කාරයො, පාට කුරුල්ලො, බොහිමියානුව tele drama superm.අප්පච්චි වගේමයි
මේ සින්දුව නම්, හරිම අමුතු ලස්සන vibe එකක්🥺❤️🎧
හරිම ලස්සනයි .ඒ ආදරෙනම් වෙන්කරන්න එපා ප්ලීස්❤️👌👍
අනේ හරිම ලස්සනයි මේ සින්දුව
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හදවතට දැනෙන නිර්මාණයක් 💙💜
දුක් හීනයක් නොවේලු ආදරේ... ❤🎉🥰
නිම්නාවී & කෙවින් ඩී පොන්සේකා.සුපිරි ජෝඩුව,❤️✌️
Kewin nimnawi adarei godak hode❤❤❤❤❤❤❤❤❤
පෙරේදා ඉදන් මේ ඇහුවේ 14වෙනි වතාව සින්දුව ඒ තරම ට ලස්සනයි කතාවක් මාරම ලස්සනයි මේකේ අනික් ඒවා වගේ love එකම නෑ තනිකර බොරුවයි ආතල් එකයි ඒකට මැදි වෙච්චි අමුතුම 💘 ආදරයයි මන් බලන ආසම කතාව 161ම පෝන් එකෙනුයි t.v එකෙනුයි මාර ආසාවෙන් බැලුවා මේක දැම්ම ඉවර වෙන්න එපා ✋ 250 වත් ගෙනියන්න සජිත අයියා මොන drama එකේ රගපෑවත් සුපිරියි පියුමාලි අක්කියි සජිත අයියයි නියමෙටම act කරනවා 👍 සජිත අයියා දකිනකොට අමුතු ලෝකෙකට ගිය වගේඒ විතරක්යෑ ම්ංජිත ලොකු brother ගගුලි එයාලත් හොදටම කරනවා😊 අපි හැමදාමත් පාට කුරුල්ලෝනම් මග නොහැර බලනවා..............❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉
ලස්සන ගීපද රචනයක් ලස්සන සංගීතයක් ඉතා ලස්සන ගායනය
ඇත්තටම දෙන්නටම නියමෙට පුලුවන් හැගීමෙන් චරිතෙ කරන්න, ආදරවන්ති කතාවෙ මෙතූ මේ තරම් තාත්ත්වික නෑ
vibe ekata kemathi aya 😌💙
Janith aiyage voice ekanam❤❤
❤️ Song is very beautiful. Sajitha & piyumali act is very nice
ඒ සිංදුව.... 🥺🌷💝
හිතට වදින වචන පදපෙළක්,මේක ලස්සනයි කියන අය කෝ❤️
හරිම ආදරණීයයි❤❤
Janith iddamalgoda singer ❤
Eeka nam supiriyk 😫💗
Puduma lassana sinduwak. Kochchara ahuwath epa wenne na ❤️🥺
Me song eka nm mara lassanai ❤ kathwath ekk maram gathi katwath enna enna lassanai 🎉😊
ඒ voice එක❤
බාවනාව මැද්දට දලා කතාව කන්න එපා දෙන්නා හරිම ආදරනියයි සොයි
Harima ලස්සනයි janith aiye song ek ❤
Sinduwa lassai ane❤😊
,....නුඹ ලගින් ඉන්න මටත් හිතෙනවා,,..දුක් හීනයක් නොවේලු අාදරේ,..කීපාරක් බැලුවද මතක නෑ
Janith ❤❤❤❤🎉🎉🎉niyamai machoo lassanaiii jaya
සින්දුව හරිම ලස්සනයි
We dennama Lassa aadraniya widhata act krnwa shooi anaa.....😘😘😘❤💓❤
ජනිත්ගෙ සින්දුවක් නෙහ් ඉතින් කහොමත් ලස්සනයි සිනිදුයි ....❤❤❤
❤️❤️❤️🥰🔥 janith iddamalgoda
ඒ සින්දුව මරු ඕයි ලස්සනයි❤️😁🤟
Song eka lassanai. 😘😘😘😘😘😘
Lassana song akak..janith eddamalgoda❤❤❤❤
sinduwanm supiri ❤
Superr song
Super song ♥️
කී පාරක් ඇහුවද කියල මතක නැ🥺❤❤
Mn dakapu supirima kathawa 💞💞❤🥰🥰🥰
Ane meka harima lassanai ❤ ❤❤ Nimnavi kevin 😊🎉
මැචින් දෙන්නෙක් ❤❤❤❤❤
අඩෝ සින්දුව ❤😮
ඒක මරු 🙂👌
ලස්සනයි❤❤❤
Song eka hriima lassnaiii 🥰
හරිම ලස්සනයි සින්දුව ❤
Sinduva Maru ❤❤❤❤❤
Car eknm supiri
ඒ සිංදුව ලස්සනයි ❤
Kalekin ahapu lassana song ekak❤maru...
Me song eka sajithama kiwwa nam❤
බලන්න බලන්න ආස හිතෙන කතාවක් 🥰
සිංදුව ❤️❤️❤️
ලස්සන සින්දුව
ලස්සන්යි අනෙ❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦
sinduwatanm addict wela wage nice lyrics
♪ Artist - Janith Iddamalgoda
♪ Lyrics - Janith Iddamalgoda
♪ Music - Janith Iddamalgoda