Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @PKDLyrics
    @PKDLyrics Рік тому +935

    _______හිතකින්________
    නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
    නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ
    වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ
    මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ
    යලි එන්න යැයි කියා - නොකරමි ආයාචනා
    සැනසීම සොයපු තැනක ලැබුණි නම්
    අතකින් අත ගිලිහෙන්න
    ඇති මුත් එක නිමේෂයක්
    හිතකින් අතහැරලන්න
    මදිවෙයි මුළු ජීවිතයත්
    නුඹව හඳුනන්න - මෙමට බැරි වෙන්න
    ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න
    දිනෙක රැවටෙන්න - වන බවක් නොදැන
    ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න
    වැරදි නැහැ දන්න - මගෙන් දුර යන්න
    පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න
    කල්පයක් පමණ - දවස දිගු වෙන්න
    මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

  • @tharunimesha532
    @tharunimesha532 Рік тому +581

    ♥️ලස්සන 100%
    ♥️කටහඩ 100%
    ♥️සැනසීම 100%
    ♥️ගැළපීම් 100%
    ♥️වචන 100%
    ♥️විරහව 100%
    ♥️සන්ගීතය 100%
    Dilki uresha♥️

  • @thiwafilmmaker
    @thiwafilmmaker Рік тому +145

    අහඹු හමුවීමකින් මුලු ජීවිතේම වෙනස් වෙන්න පුලුවන්. ඒ වෙනස් වුණු ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හිත හදාගත්තත්, හයියට අල්ලගෙන හිටපු අත අතහැරුණොත්?
    ඒ වගේම අහඹු සිදුවීමක් වෙන හෙට දවසක් වෙනුවෙන්, හිතින් අතනොහැරුණු මතක අපිව ජීවත් කරවාවි.😊
    මේ වීඩියෝ නිර්මාණයේදී මට සහය වුණු හැමෝටම බොහොම ස්තූතියි 🥰♥️

  • @chamowithmesh7155
    @chamowithmesh7155 Рік тому +54

    Dilki ගෙ කටහඬ හරිම ලස්සනයි . Visual එකත් හරිම ලස්සනයි. නයෝමි සහ චමීර ලස්සනට රගපානව. ❤

  • @දුරුතු
    @දුරුතු Рік тому +871

    ඒ visual එක පට්ට creative. හිතුවෙවත් නැති අවසානයක්. දිල්කිගෙ voice එකත් ලස්සනයි. ❤

  • @shashinidimalka8331
    @shashinidimalka8331 Рік тому +68

    දිල්කි අක්කිගෙ Song වලින් ලස්සනම ලස්සන සිංදුව මේක.....මේකනම් භාවනාවක්....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..💕💕💕💕💕💕

  • @sl_cricket_gallery
    @sl_cricket_gallery Рік тому +3145

    දිල්කිගේ කටහඬ භාවනාවක් කියන අය 👍👍කරන්න බලන්න

  • @nethmisavindya2302
    @nethmisavindya2302 Рік тому +21

    හිතට වැදුන මාරම ලස්සන සින්දුවක් Good luck Dilki Akki ♥️♥️♥️

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 Рік тому +503

    දිල්කිගේ හඩට නයෝමිගේ expressions එකතු උනාම මාර ලස්සනයි ❤️‍

    • @charunijayaweera4185
      @charunijayaweera4185 Рік тому +5

      අනිවාර්යයෙන් 🥺

    • @Nikikim1234
      @Nikikim1234 Рік тому +11

      මට නම් ටිකක් ඒ දෙන්නා එක වගේ 😊

    • @dilanparabahth
      @dilanparabahth Рік тому +4

      හ්ම්ම්ම් සිරවට බෙහෙතක් එක ආඅ😜✌♥🌺

  • @RomanticMusic3913
    @RomanticMusic3913 Рік тому +20

    මාරම දුක හිතෙන සිංදුව හිතකින් දිල්කි ඔයාගේ කටහඬනම් භාවනාවක් ජය වේවා කට්ටියටම

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 Рік тому +37

    ශශිකා නිසංසලා
    කාංචනා අනුරාධී
    අක්කි ඔයා , වෙනම level එකක්.
    මේකත් Traning 🔥 🇱🇰

  • @Nirmala-Madumalee
    @Nirmala-Madumalee Рік тому +73

    තමන්ට අයිති නැති වුනත්
    තාමත් දකිද්දි පපුව පිච්චෙනවා❤

  • @hashinidilmika739
    @hashinidilmika739 Рік тому +48

    අම්මෝ ඒකනම් මාර ම විදියට වැදුණා.😍රැල්ලට යන වීඩීයෝ එක්ක නැතුව සෝන්ග් එකට ගැලපෙන්න විශුවල් එකක් දැක්කා කාලෙකට පස්සෙ

  • @tiktoksrilanka9906
    @tiktoksrilanka9906 Рік тому +15

    Video එකනම් කියන්න වචන නෑ තිවංක. පට්ටම creative . හිතුවේ නෑ අන්තිම වෙනකන්

  • @chamarisusanthivindhya3169
    @chamarisusanthivindhya3169 Рік тому +502

    හරිම ආසාවෙන් බලාගෙන හිටිය සින්දුවක්😍😍😍😍
    "අතකින් අත ගිලිහෙන්න... ඇති මුත් එක නිමේෂයක් 🥺🥺
    හිතකින් අතහැරලනන්න... මදි වෙයි මුළු ජීවිතයක්🥺💔"
    ආසම😍හිතට වැදුණු වචන ටිකක්❤️❤️

  • @hiruniweeracoon8669
    @hiruniweeracoon8669 Рік тому +23

    මතක අවුස්සන්න පුලුවන් කටහඩක් ❤️🥺 ගොඩක් දුක හිතෙනව ඉන්න තත්වෙත් එක්ක මේ සින්දුව අහද්දි 🥺 ලස්සනයි ❤️🖤💖

  • @THadIYa-m8h
    @THadIYa-m8h Рік тому +967

    කාංචනා අනුරාධිට පස්සෙ ලක්කාවෙ මන් ආසම female voice එක. ❤ ඒ වචන ටිකට මේ ලස්සන කටහඩ එකතු උනාම. Masterclass 🌺

  • @sinhalavadan1888
    @sinhalavadan1888 Рік тому +12

    දිල්කි අක්කිගේ සින්දු ඒ කටහඩ නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤😘

  • @tachnikaravitage5243
    @tachnikaravitage5243 Рік тому +296

    අනේ ඇස් වලට කදුළුත් එනව. භාවනාවක් වගේ කටහඩට ලස්සන රූප රචනයක් ❤️🥺

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 Рік тому +23

    හැමදාම ආස කරන ආදරේ කරන භාවනාවක් වගේ voice එකක් තියෙන නිහතමානී ගායිකාවක් දිල්කි කියන්නෙ 💖🥺

  • @tharusanjeewani26
    @tharusanjeewani26 Рік тому +43

    චමීර ආසම නළුවෙක්.❤ ලස්සනයි සිංදුවත්.

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 Рік тому +18

    අතකින් අත ගිලිහෙන්න
    ඇතිමුත් එක නිමේශයක්
    හිතකින් අතහැර ලන්න
    මදි වෙයි මුළු ජීවිතයක්...
    මතකයේ ඉන්නා හැටි
    මෙහෙම කදුළු දෙන්න 😘

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +45

    ලංකාවේ මම කැමතිම voice එකක්. ඒ හඬට පුළුවන් බොහොම ගැඹුරු තැන් ස්පර්ශ කරන්න.

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN Рік тому +44

    අතකින් අත ගිලිහෙන්න... ඇති මුත් එක නිමේෂයක් 🥺🥺
    හිතකින් අතහැරලනන්න... මදි වෙයි මුළු ජීවිතයක්🥺

  • @anushagamage4674
    @anushagamage4674 Рік тому +20

    චමීර අයියගේ ඇක්ෂන් නම් මරු හැබැයි
    මන් මෑතකදී දැකපු චරිතාංග නළුවෙක් 🌝♥️♥️😘😘

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Рік тому +16

    අතකින් අත ගිලිහෙන්න
    ඇති මුත් එක නිමේෂයක්
    හිතකින් අතහැරලන්න
    මදිවෙයි මුලු ජීවිතයත් ©️❤️

  • @sujanimadhuwanthi
    @sujanimadhuwanthi Рік тому +140

    ගායනය වගේම ඒ රංඟනයත් හරිම ලස්සනයි...සංවේදියි ❤️❤️❤️

  • @kavinduhasaranga6971
    @kavinduhasaranga6971 Рік тому +12

    අම්මෝ අක්කේ ඒකනම් පට්ටම feeling song එකක් 🙂💖.අක්කගෙ voice එකනම් කියල වැඩක් නෑ මාරම ලස්සනයි.තනිකරම භාවනාවක් 💖

    • @ghsg2057
      @ghsg2057 Рік тому +1

      💗♥️💗♥️♥️💗♥️💗

  • @isu5578
    @isu5578 Рік тому +16

    මදුසංක අයියා හදවතේ ගායකයා දිල්කි අක්කි හදවතේ ගායිකාව මේ කටහඬවල් දෙක නම් හිත නිවන භාවනාවක්🥺🥰💖ආදරෙයි දෙන්නටම

  • @kavii341
    @kavii341 Рік тому +10

    අනේ හරි ලස්සනයි අක්කියෝ ❤️😘 මන් ආසම ගායිකාවක් ❤️😘🌼

  • @rithu941
    @rithu941 Рік тому +34

    හරිම ලස්සන හැගිම් අවුස්සන සංවේදී සින්දුවක්... ඒකට ම දිල්කි අක්කාගේ voice එකයි visual එකයි මරුවට ම ගැලපෙනවා... 💖💗💐

  • @nishanidilrukshi791
    @nishanidilrukshi791 Рік тому +21

    හිතට වැදුණ voice එකක් ❤️ ලස්සනයි 😘❤️🌻

  • @sandusandumini
    @sandusandumini Рік тому +85

    දිල්කි අක්කගෙ කටහඬ නම් භාවනාවක්..❤️✨Great work..😍❤️✨

  • @electriciansdiary2439
    @electriciansdiary2439 Рік тому +7

    හරිම ලස්සනයි අක්කියො.....අක්කගෙ හැම සිංදුවක්ම ලස්සනයි ....❤️

  • @kaveeshagayan1049
    @kaveeshagayan1049 Рік тому +83

    ඔබෙන් ඈත් වෙලා යන සෑම කෙනෙකුටම ආදරණීය සමු ගැනීමක් දෙන්න මොකද ඒ ඔබේ අන්තිම සමු ගැනිම වෙන්න පුළුවන් 💙

  • @Ama_vlogs
    @Ama_vlogs Рік тому +18

    ඒ voice එක නම් භාවනාවක්😪♥️🙏👍

  • @middle526
    @middle526 Рік тому +14

    සිංදුව වගේම විඩියෝ එකත් මාරම ලස්සනයි..😍😍.සුපිරි දිල්කි අක්කේ.❤❤

  • @sanduninimansha7131
    @sanduninimansha7131 Рік тому +5

    ඒ පද වැල් හරිම සුන්දරයි. දිල්කිගේ හඩ ඒ පදවලට අර්තයක් දෙනවා... 🌹🌹🌹

  • @DilshanBEATZ
    @DilshanBEATZ Рік тому +66

    •••DILKI URESHA•••
    *අතකින් අත ගිලිහෙන්න...🤝🥀
    ඇතිමුත් එක නිමේශයක්...👰📌️
    හිතකින් අත හැරලන්න...💔👫
    මදිවෙයි මුළු ජීවිතයත්...💐🍂*
    I felt it 🥺🍃🖤

  • @wathsalasajeewani8571
    @wathsalasajeewani8571 Рік тому +2

    ඇත්තටම හිතටම වදින song එකක් beautiful l love you දිල්කි අක්කි

  • @shamikasrimal
    @shamikasrimal Рік тому +41

    භාවනාවක් වගේ දිල්කිගේ කටහඬ වගේම ඒ වීඩියෝ එකත් ලස්සනයි...🥺❤❤❤Hit එකක් තමා ඉතිං ,

  • @chandeepajayaru4482
    @chandeepajayaru4482 Рік тому +6

    දිල්කි අක්ක්ගෙ voice එක පට්ට. එය ඇගයිය යුතුම කාරනයක්.
    ඒ වගේම තමයි මේ නිර්මාණය අති සාර්ථකයි කියන එක නොඅනුමානයි. මෙහි පිටිපස සැබෑවටම ඇගයිම් නොලබන ඇගයිය යුතු පුදලයෙක් ඉන්නවා. ඒ තමයි ප්‍රසන්න දම්මලගේ අයියා. ඇත්තටම ඒයගේ හැම නිර්මාණයක්ම මේ වගේ පට්ටම අර්ථයක් තියන ලස්සන සින්දු. ඒ lyrics වලට ගැලපෙන කටහඩ set උනා කියන්නෙ ඉතිං පිස්සුවක්ම තමයි. අවංකවම කියනවනම් මං කොරියන් exam එකට පාඩම් කරනව මේ දවස් වල. රෑට මං පාඩම් කරන්නේ මේ සිදුව repeat වෙන්න දාලා. මගේ නිදිමත යනව දන්නෙත් නෑ. අවදානය සින්දුවට වගේ පාඩමටත් තියනව. ඇත්තටම මගේ favorite song එක❤

  • @shalikamusic
    @shalikamusic Рік тому +46

    සින්දුව රිලීස් වෙනකන් ආසාවෙන් බලන් හිටිය සෙට් එක කෝ ❤️

  • @ShanuShanu-xc4ph
    @ShanuShanu-xc4ph Рік тому +6

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක්
    හිතකින් අත හැර ලන්න මදි වෙයි මුළු ජීවිතයක්....
    Felt it so much ❤

  • @sepalibuddika6949
    @sepalibuddika6949 Рік тому +20

    අතකින් අත ගිලිහෙන්න
    ඇතිමුත් එක නිමේෂයක්
    හිතකින් අත හැරලන්න
    මදිවෙයි මුලු ජිවතයක් ❤️❤️❤️❤️❤️

  • @ashalucky1776
    @ashalucky1776 Рік тому +6

    පුදුම තේරුමක් තියෙනව හැම පේලියකම.ඒ වචන වලට දිල්කි අක්කගෙ කටහඩ පණ දෙනව.හරිම ලස්සනයි අක්කි

  • @isharanethu6350
    @isharanethu6350 Рік тому +36

    මේ සින්දුවත් ගොඩක් ලස්සනයි... වීඩියෝ එකත් ලස්සනයි...🥺❤️

  • @dulanjalinirosha3548
    @dulanjalinirosha3548 Рік тому +8

    ජීවිතේ හැමදා පැතුවෙම ඔබගෙ වෙන්න.❤️
    සංගීතය: හෂාන් තිලිණ 😘😘😘😘❤️ලස්සනයි.

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Рік тому +52

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක්..
    හිතකින් අතහැරලනන්න මදි වෙයි මුළු ජීවිතයක්..
    🙂❤

  • @hirunirasanji3535
    @hirunirasanji3535 Рік тому +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මාරම ලස්සන කටහඬක් ❤😍

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 Рік тому +55

    ලංකාවේ අංක 1 ගී පද රචකයා prasanna kumara Dammalage නියමයි අයියේ🥰 දිල්කි අක්කගේ voice එක බාවනාවක් වගේයි .hashan thilina aiyage music ගීතයට හරි අපුරැවට පණ දෙනවා.music video එකත් ගොඩක් ලස්සනයි .සුබ පැතුම් .ජයම වේවා !.🥰❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker Рік тому +4

      බොහොම ස්තූතියි ❤

  • @Slrokeys72
    @Slrokeys72 Рік тому +7

    Thats feeling 💞🙂 අමුත්තක් දැනෙනවා කොහේ හරි මම අතරමං වෙනව වගේ..........😥මේකනම් සෝන්ග් එකක් නෙවේ මතකයන් අවුස්සනවා 🍃

  • @Leo-810
    @Leo-810 Рік тому +10

    අම්මෝ ඒ සිංදුව වගේම video එකත් මාර අවුල් දුක හිතුණා

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 Рік тому +12

    අතකින් අත ගිලිහෙන්න ........
    ඇති මුත් එක නිමේෂයක්.......
    හිතකින් අතහැරලන්න ........
    මදි වෙයි මුලු ජීවිතයත්.....❤️

  • @Sharshi8432
    @Sharshi8432 Рік тому +21

    සිංදුව නම් හිතටම වැදුණා. Video එකත් ගොඩක් ලස්සනයි ❤

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 Рік тому +2

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක්
    හිතකින් අතහැර ලන්න මදිවේ මුලු ජීව්තයක්...
    මාරම ලස්සනයි ඒ වචන ට්ක song එක music video එක ඇත්තටම මගේ ඇස් වලට කදුලු ආවා මේ වගේ ආදරකතාත් ඇති නේද කියලා මාරම ලස්සනයි good luck @dilkiuresha

  • @sadeeradewmini7034
    @sadeeradewmini7034 Рік тому +14

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් නිමේශයක්🥺
    හිතකින් හිත අතහරලන්න මදි වෙයි ජීවිතයක්.... 😓❤️
    මට ම ලියපු සිංදුවක් ද මේක ....මතකයන් ගොඩක් එක්ක තනි උනා අන්තිමට....🥺❤️
    Welldone dilki akki 😫❤️

  • @rashinipramodya8410
    @rashinipramodya8410 Рік тому +5

    අනේ දෙයියනේ දිල්කි අක්කගෙ voice එකයි ඒ visual එකයි පිස්සුවක් 🥺❤️

  • @avishkapiumantha2411
    @avishkapiumantha2411 Рік тому +5

    දිල්කි අක්කාගෙ වොයිස් එක බාවනාවක් වගේ. ඇස් දෙකට කදුලුත් ආවා ඒ වචන ටිකට.....හරිම ආසාවෙන් බලන් ඉදපු සිංදුවක් මේක...... අක්කේ ඔයාට සුබ පතනවා ඉස්සරහටම යන්න කියලා.....

  • @didu_1556
    @didu_1556 Рік тому +10

    මාරම ලස්සනයි සින්දුව... 🥺💜🍃
    ☺️✌🏻️

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Рік тому +40

    කටහඬ භාවනාවක්,,සුබ පතනවා හෂාන් අයියටත්,ප්‍රසන්න අයියටත්,තිවංක අයියටත් හැමෝටම..trending 01 ෂුවර්,,ලස්සන කටහඩට ලස්සන වීඩියෝ එකකුත් set උනාම ..👌❤️‍🔥...ආදරෙයි දිල්කි අක්කේ...❣️😚

  • @haraarora
    @haraarora Рік тому +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ ❤️😍

  • @ashenherath4698
    @ashenherath4698 Рік тому +23

    මාරම ලස්සනයි.❤️ දිල්කි අක්කගෙ කටහඬ භාවනාවක් ❤️❤️❤️

  • @Rjay6237
    @Rjay6237 Рік тому +4

    පද රචනය පට්ට..සන්ගීතය පට්ට.ගායනය පට්ට.ෆීල් එක පට්ට.හිත නිවෙන නොදැනීම් ඇඩවෙනවා.

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Рік тому +56

    මාරම ලස්සනයි.....දිල්කි අක්කගෙ Voice එක භාවනාවක් ❤️ ඒ වචන ටික මාරම ලස්සනයි 🎧😍 Congratulations 🔥

  • @kasunrathnayake5465
    @kasunrathnayake5465 Рік тому +6

    ඔයාගෙ කටහඩ ගොඩාක් ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️ඔයාට ගොඩාක් ආදරෙයි අපි 🌹

  • @ravindunavodya2608
    @ravindunavodya2608 Рік тому +25

    කටහඬ නම් භාවනාවක් වගේ .සින්දුව සුපිරියි .වීඩියෝ එකත් එලම 👍❤️❤️❤️

  • @annerathnayaka2278
    @annerathnayaka2278 Рік тому +3

    හැමදාම මේ සින්දුව තුන් පාරක් විතර අහනවා..එච්චර ට අක්කිගේ කටහඩ ලස්සනයි ❤🌍

  • @AS_Trend0
    @AS_Trend0 Рік тому +7

    ලස්සන සිංදු වක්. ඒ වගේම ලස්සන විශුවල් එකක්.. all the best dilki akkiyo 😍❤️ my favorite ❤️

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 9 місяців тому +5

    Hadawathe gaikawa❤❤❤😢😢dilki akkage songs walin asama eka meka👊👊😓😓

  • @upulipriya3280
    @upulipriya3280 Рік тому +8

    හදවත කීරි ගැහිලා යන්න තරම් දිල්කිගේ හඩ මාරයි....😢❤

  • @SanjeewaniDinisha
    @SanjeewaniDinisha 5 місяців тому +1

    දිල්කිගේ කටහඬ ගැන කියන්න දෙයක් ඇත්තෙම නෑ..ඒ තරම් ලස්සනයී❤😍🔥

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Рік тому +42

    මේකනම් නියමයි දිල්කි අක්කෙ ඔයාගෙ voice එකනන් මට බාවනාවක් වගේ ඒ තරම් ම්හිරියි 👌❤️
    මේකත් අනිවාම හිට් එකක් වෙනවමයි ❤️🥰

  • @nawodyasewmini1455
    @nawodyasewmini1455 Рік тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්..voice ekak❤️😍😘

  • @english1minutes
    @english1minutes Рік тому +8

    අම්මො දිල්කි ....තනිකරම මෙගා බලාස්ට් එකක් ඒක නම් මාරම ස්ටොරියක් මාරම feeling මෙලඩි singing .. all are perfect ...love it ..❤❤❤❤

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 11 місяців тому +2

    මාරම දැනෙන ගීතයක්❤
    ඇහැට කඳුළු පුරනවා 😢
    Voice❤️
    Music❤
    Lyrics ❤
    Video ❤
    මාරම ලස්සනයි
    අදටත් අහනවා

  • @sandunimadhuu7047
    @sandunimadhuu7047 Рік тому +20

    බැඳීම් කියන්නෙම දුකක් කියලා දැන දැනත් අපි තාම ඒ පස්සෙ දුවනවා නැවතෙන්න හිත හයිය නැති නිසා 😢

  • @nilukniroshanwijerathna6162
    @nilukniroshanwijerathna6162 Рік тому +3

    ආසම voice එකක් තමයි😘😍💖

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Рік тому +8

    මේ සෝන්ග් aka හිත ට දැනෙන සෝන්ග් akak. හරිම ලස්සනi.

  • @Saku-h5q
    @Saku-h5q Рік тому +8

    මං ආසම voice ඒක 🥰 ඒ කටහඩ නම් බවණාවක් ♥️

  • @priyangikasandyakumari3603
    @priyangikasandyakumari3603 Рік тому +14

    හරිම ලස්සනයි ❤️❤️❤️
    Dilki....♥️

  • @krishansaranga2056
    @krishansaranga2056 Рік тому +2

    ❤️❤️😍😍👍👍😘😘😘😎ලස්සනයි . නියමයි 👍👍❤️❤️

  • @DilkaChamodAbenayakaOfficial
    @DilkaChamodAbenayakaOfficial Рік тому +23

    අලුතින් පටන් ගත්ත වැඩක් නේද? පටන් ගත්ත තැන , ආරම්භයට එකතු කරගත්ත ගායිකාව ඒ හැමදේම නියමයි....ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...All The Best...❤️...Super @dilkiuresha6

  • @hansikachamindu9550
    @hansikachamindu9550 Рік тому +2

    ප්‍රාර්ථනාවක් තියෙනවා හිතේ කියාගන්න බැරි..මේ සින්දුවත් එක්ක ඒක මතක ඇතුලේ ගිලුනා....භාවනවක් මේක boot කාපු අයට....❤❤

  • @christhinesepalika
    @christhinesepalika Рік тому +59

    සිංදුව වගේම වීඩියෝ එකත් මාරම ලස්සනයි 🥺♥️🌼

  • @gayathrisithu4383
    @gayathrisithu4383 Рік тому +3

    ඇගත් එක්ක හිරි වැටුනා දෙයියනේ.. ඒ වොයිස් එකත් එක්ක ඒ විශුවල් එක පට්ට 😘😘😘❤️❤️

  • @dewminidasanayaka6368
    @dewminidasanayaka6368 Рік тому +5

    මරම ලස්සනයි අසාවෙන් බලන් හිටියේ ❤❤❤ song eka ahanna

  • @kasunillukwaththa1521
    @kasunillukwaththa1521 Рік тому +4

    ටික් ටොක් එකෙ දැකල බලන්න අවෙ , නයෝමි අක්කගෙ ඇක්ටිං අයෙ කියන්න වචන නෑ. විඩියො එක පට්ට 🌺 කියන්න වචන නෑ. දිල්කි සුපර් ටැලන්ට් . ක්ලාස් එකෙ දි සින්දු කියල අද ඔයා ඔතන ඉන්න එක යාලුවෙක් විදියට සතුටුයි බුදු සරණයි ❤️

  • @anju8943
    @anju8943 Рік тому +5

    මේ පැය ගානට කීසැරයක් අහුවද කියන්න මතක නෑ.. ඒ තරම් ලස්සනයි.. Favorite Singer ❤

  • @thamodibandara2305
    @thamodibandara2305 Рік тому +3

    ඇත්ත,හිතුවෙවත් නැති අවසානයක්..ඇස් වලට කදුලු ආවා.

  • @Gagamini-vi4zu
    @Gagamini-vi4zu Рік тому +6

    දිල්කි අක්කිගෙ voice එක මරු. විශුවල් එකත් පට්ට .💕

  • @nishubabe3491
    @nishubabe3491 Рік тому +4

    ශශිකා අක්කගෙන් පස්සෙ හිත නිවන එකම කෙනා දිල්කි අක්කා..💞💞💞✨️✨️✨️

  • @sasindupathum8264
    @sasindupathum8264 Рік тому +20

    ජයවේවා කට්ටියටම ලස්සන නිර්මාණයක් ❤

  • @sudharivmslanka4446
    @sudharivmslanka4446 Рік тому +2

    දිල්කිගෙ කටහඩට මම නිකන් ම වශී වුණා වගේ😍😍

  • @sandunikakumari9431
    @sandunikakumari9431 Рік тому +5

    3වෙනි පාරටත් අහන ගමන් ඉන්නෙ... 🥺 ඒ තරම් ලස්සනයි .... දන්නෙම නැතුව කදුලු ආවේ ඒ හඩටද වචන වලටද කියලා මං තවම හිතනවා....❤❤❤🥺

  • @nishubabe3491
    @nishubabe3491 Рік тому +3

    බලපු 11 වෙනි පාර..මාර විදියට ෆීල් වෙන්නේ...🥺🥺🥺🥺🥺🥺🥺

  • @ruwanchamara5957
    @ruwanchamara5957 Рік тому +16

    දිල්කි අක්කාගෙන් තවත් සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️❤️.දම්මලගේ + හශාන් තිලින..හැම සිංදුවකදිම අපිව වෙනම තැනකට අරන් ගියා...ආදරෙයි හොදේ..තවත් මේ වගේ ලස්සන සිංදු අහන්න ඔනේ අපිට
    තිවා අයියා විඩියො එක අන්තිම වෙනකම් හිතා ගන්න බැරි උනා.මරු අනේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanparabahth
    @dilanparabahth Рік тому +1

    දිල්කි අක්කි ඔයාගෙ සින්දු ඔක්කොම මරු මෙවගෙ🌺🌺🌺♥😜✌

  • @DEW_KAAM
    @DEW_KAAM Рік тому +9

    මං දැකපු සුපිරි ගායිකාවක් congratulations ❤️

  • @swmusicentertainment1834
    @swmusicentertainment1834 Рік тому +11

    දිල්කිගේ කටහඬ භාවනාවක් 🥰