How to build a 1000 Square feet Polytunnel Greenhouse in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 266

  • @KrushiNewsLK
    @KrushiNewsLK  3 роки тому +84

    මේ සම්බන්දව වැඩි දුරටත් තොරතුරු අජිත් ජයපද්ම මහතාගේ දුරකතන අංකය 0715429688

  • @UAE.RACING
    @UAE.RACING 3 роки тому +119

    මේ වෙනකම් එකෙක්වත් කිව්වෙ නෑ මේ වගේ දිග පලල එක්ක සම්පූර්ණ විස්තරේ. ඔබට ගොඩක් ස්තූතියි

    • @athalseen8407
      @athalseen8407 3 роки тому +2

      හරියට හරි මං සෑහෙන්න ට්‍රයි කරා මේ විස්තරේ අහගන්න..අද තමයි ඒ ටික දැනගත්තේ්..

    • @susanthaindika1218
      @susanthaindika1218 3 роки тому +2

      බිස්නස් කාරයෝ

    • @ThilinaWimalapriya
      @ThilinaWimalapriya 3 роки тому +1

      අනිවා

    • @niroshasarath8437
      @niroshasarath8437 2 роки тому

      100%ඔබ හරි

    • @cookboy8671
      @cookboy8671 2 роки тому +1

      සුපිරි පැහැදිලි කිරීමක් ඒකට අනිවා ස්තුති කරන්නම ඕන..

  • @nalengoonethilakke3728
    @nalengoonethilakke3728 3 роки тому +67

    සියලු තොරතුරු සැගවීමකින් තොරව, ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ දෙදෙනාටම හෘදයාංගම ගෞරවය , පුදකරමි.ඔබගේ ඉදිරි කටයුතු තවතවත් සාර්ථක වේවා..............

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 роки тому +10

    සියලු විස්තර පැහැදිලිව ඉදිරිපත් කරල තියෙනවා ,ඒක ගොඩක් වටිනවා , බොහොම ස්තුතියි ඔබ දෙපලට .

  • @udithpalinda3291
    @udithpalinda3291 3 роки тому +10

    මම බලපු වීඩියො අතරින් මේ විදිහට පැහැදිලිව තොරතුරු ලාබා දුන් වීඩියෝ එක මේක... බොහොම ස්තූතියි. ඔබ දෙපලටම ජය වේවා!

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 роки тому

      ඔබටත් ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට

  • @TheekshanaNayanajith-up3kl
    @TheekshanaNayanajith-up3kl Рік тому +2

    කියලා නිම කරන්න බැරි විඩියෝ එකක්...ගොඩක් ස්තුතියි...👍

  • @chinthaka3239
    @chinthaka3239 3 роки тому +8

    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි . ඉතා වැදගත් තොරතුරු රාශියක් අවංකව ම.ලබා දුන්නාට.ඔබ දෙදෙනා ටම ජයෙන් ජයම වේවා!..

  • @manjulaariyarathna8469
    @manjulaariyarathna8469 2 роки тому +5

    සුපිරි වීඩියෝ එක හැම දෙයක්ම පැහැදිලිව තේරුම් කරා මේක බිස්නස් එකක් කර ගත්තු එවුන් මෙච්චර කාලයක් තොරතුරු හංගලා යි කතා කරේ මෙවැනි දෙයක් කරගන්න අවශ්‍යතාවය තිබ්බත් එයට යන මුදල් කොහොමද කරන්නේ කියන දේවල් පැහැදිලි කරේ නෑ කිසිම යූටියුබ් සාකච්ඡාවන් අතර තුළදී ඔබට බොහොම ස්තුතියි

  • @prasadruvindra9327
    @prasadruvindra9327 3 роки тому +18

    වර්ග අඩ් 1000 පොලීපැනල් 1සාදාගන්න කෙන්කු සම්බන්ධ කර දෙන්න. ගොඩක් වටින වැඩසටහනක් මේක.

  • @නිල්මිනී
    @නිල්මිනී Рік тому

    බොහොම වටින දෙයක් කියලා දුන්නේ කවුරුත් මේ විදියට විස්තර කරේ නෑ ඔබතුමාට බොහොම ඉස්තූතියි ❤❤🙏🙏

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 9 місяців тому

    මම දැක්ක හොදම දැනුවත් කිරීමක්. හරිම පැහැදිලිව කියලා දෙනවා. නිහතමානීව සහා අවංකව සියලුම දේ දැනුවත් කරන ඔබ තුමාට බුදුසරණයි සියලු දෙවි රැකවරනයි. මම බදුල්ලේ. දීර්ගායුශම ලැබේවා. මමත් ටනල් එකක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. නොදන්නා ගොඩක් දේවල් දැවීනගත්තා. ස්තුතියි.

  • @rukavlogs
    @rukavlogs 3 роки тому +6

    ගොඩාක් පින් මේවගේ විස්තර කියනවට.. මමත් තනියම හදන්න අසා හිතුනා.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 роки тому +4

      ඔව් හදන්න පුළුවන්. මුලින් පොඩියට පටන් අරන් පස්සේ experience ❤️එකත් එක්ක වැඩි කර ගන්න

  • @douglassanjeewa3449
    @douglassanjeewa3449 3 роки тому +6

    බොහොම ස්තුතිය මේ වෙනකං කිසි කෙනෙක් නිවැරැදි පැහැදිලි සැගවීම් නැති හොඳ ම පැහැදිලි කීරීම,හොඳ පෞෂයක් තියන මහත්මයෙක්.tnk u

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 роки тому +4

    ජයෙන් ජයම වේවා. ගොඩක් දේවල් දැන ගැනීමට ඉගෙන ගැනීමට ගොඩක් ආසාවෙන් බලා ඉන්නවා. තෙරුවන් සරණයි ඔබ දෙපලටම 🌼🌼🙏

  • @chamindathetraveller9155
    @chamindathetraveller9155 3 роки тому +2

    ගොඩක් වැදගත් තොරතුරු රාශියක් බොහොම ස්තූතිය ...... ඉදිරි වැඩකටයුතු සහිත වීඩියෝ ගෙනඑන ලෙස ඉල්ලා සිටිනව ....

  • @dilukshiimalka7823
    @dilukshiimalka7823 6 місяців тому

    සෑහෙන්න වටින video එකක්. සැගවීමකින් තොරව සියළු ගැටළු වලට පිළිතුරු දීම ඉතාමත් අගය කරනවා.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  5 місяців тому

      ඔබට ගොඩක් ස්තුතියි

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 3 роки тому +9

    ඉතාම කාලෝචිත වැඩ සටහනක් දීගටම ක්‍රරගෙන යන්න තෙරුවන් සරණයි

  • @dlebjayathilakajayathilaka7482
    @dlebjayathilakajayathilaka7482 11 місяців тому

    නියමයි මලයා සන්තෝසයි 👍👍

  • @kaminda123
    @kaminda123 3 роки тому +3

    ස්තුතිය හොද දනුමක් ලබාගත්තා

  • @virajabeysiri3584
    @virajabeysiri3584 3 роки тому +4

    හරිම පැහැදිලී කියන දේ.ස්තුති 🙏

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 роки тому +1

      ගොඩාක් ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා ❤️

  • @profitablelk
    @profitablelk 3 роки тому +3

    බොහොම වටිනවා video එක ....විස්තර ඇතුව හැමදේම පැහැදිලි කරලා තියෙනවා .බොහොම සිතුතියි

  • @mahindakarunarathna2007
    @mahindakarunarathna2007 2 роки тому

    දෙන්නටම ගොඩාක් පින් පිළිවලට කියා දුන්නාට .🙏🙏🙏

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l Рік тому

    Kisima kuhaka kamak nethi hitha hoda manussaye deergaau labeewaa daladaa samidu pihitai ❤❤❤.
    Kiri uthuranna hari yanna oona

  • @harshachathuranga5875
    @harshachathuranga5875 2 роки тому

    ඉතා හොද විස්තර කිරීමක් . ජයවේවා 💗💗💗

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 3 роки тому +4

    හරිම වැදගත් ඔබට බුදු සරණයි

  • @MrYevin
    @MrYevin 3 роки тому +1

    Prashna niyama point ekatama ahanawa. Maara pahadili. Thanks!

  • @hasithakumaraathapaththu4552

    හොද පැහැදිලි කීරිමක් ඔබට ස්තූතියි ❤️

  • @SisiraKumara-ld4qs
    @SisiraKumara-ld4qs Рік тому

    ගොඩාක් ස්තුතියි සියලුම විස්තර පැහැදිලිවම විස්තර කලාට අවන්ක මිනිස්සු ගොඩක් අඩුයි

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 роки тому +2

    🙏❤️ගොඩක් ස්තූතියි ඔබතුමා සියලුම දේ පැහැදිලි කරලා දුන්නා

  • @dhanushkabathiya1738
    @dhanushkabathiya1738 10 місяців тому

    Greatest explanation. Keep it up 👏👏👏

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 11 місяців тому

    ජයපත් මහත්මයා නියමයි

  • @pradeeplasantha3282
    @pradeeplasantha3282 3 роки тому +2

    නියමම...ඉදිරිපත් කිරීමක්

  • @lavonneprint
    @lavonneprint 2 роки тому +1

    thank you very much god bless you all

  • @sarathbandula4045
    @sarathbandula4045 8 місяців тому

    ස්තුතියි ඔබ දෙපලට

  • @slvillag1827
    @slvillag1827 3 роки тому

    Me vedio eka mata godak watinawa mahaththaya kauruwath me vidiyata pehedili karala diga palala dunne nehe.yana viyadamath ekka oyala visthara kiyala dunna.mahaththaya mekata dana u.v poliyhin krumi pathirodi del koheda ganna thiyenne

  • @kumarraj5723
    @kumarraj5723 Рік тому

    Very good explanation. Thank you.

  • @SirilRathnayake-d7u
    @SirilRathnayake-d7u 12 днів тому

    Irrigation sisterm kohomada savikaranne

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe1553 2 роки тому

    බෙහෙවින් වටින vedio එකක්

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +15

    🙏🙏🙏🙏🙏👍❤️ කිසිම ලෝබ කමක් නැතිව කිසිම දෙයක් වසන් නොකර හරියටම කියල දුන්නෙ ඔබතුමා විතරයි, මාස ගානක් තිස්සේ යුටුබි එකේ හොයනව පොලිටනල් එකක් කොහොම හදන්නේ කියල, එකෙක් කියන්නෙ නැ හරියට ඔක්කම හොරු, මෙතුමා හැමදේම විස්තර ඇතිව කියල දුන්න, ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියි, කරන කියන දේ හරියන්න ඔින, ජයෙන් ජයම වෙන්න ඔින ,කිසිදු කරදරයක් නොමවේවා, උතුම්වු දලදා සමිදුගේ පිහිට රක වරනය ඔබ දෙදෙනාටම නිරතුරවම ලැබෙිවා

    • @niroshasarath8437
      @niroshasarath8437 2 роки тому +1

      අනිවාර්යෙන්ම මමත් සෑහෙන කාලයක් සෙව්වා අනෙක් වාරයක් පිං ඔබ තුමන් දෙපළටත් ඔබතුමන්ලගෙ දෙමාපියන්ටත්
      නොකියපු කූහකයන්ට. හොද වැඩෙ හු හු හු

  • @ChameeraLakmalHannaGe
    @ChameeraLakmalHannaGe 4 місяці тому

    බෝහෝම ස්තුතියි සර් ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      ඔබටත් ගොඩක් ස්තුතියි ❤️

  • @manoharirajapaksha2866
    @manoharirajapaksha2866 9 місяців тому

    Oyala idamata awith balala poly tunnel hadala denna puluwanda. Great job 👍

  • @maheekadeepthigoonethileke8173

    Everything was clearly explained..Thank you..

  • @ThilinaSL
    @ThilinaSL 2 місяці тому

    Super video ❤

  • @w.g.gunathilaka9574
    @w.g.gunathilaka9574 2 роки тому

    ස්තූතියි පැහැදිලි කිරිමට

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 роки тому

    හරිම වැදගත් වැඩ සටහනක්

  • @thivankaabeykoon4743
    @thivankaabeykoon4743 8 місяців тому

    Great explaination😊

  • @දේශාටන
    @දේශාටන 3 роки тому +3

    කෘෂි නිව්ස්,... ගොඩක් කලකින් නොවැ දැක්කේ.... ජයවේවා, මිතුර..........

  • @dfhettiarachchige
    @dfhettiarachchige 3 роки тому +1

    අවබෝධ උනා ගොඩාක්.....
    මම අනිවාර්යයෙන් එකක් හදන්න හිතමින් උන්නෙ. දැන් මට ඕන ඇස්ටිමේට් එකක් සහ අවශ්‍ය දේවල් වල ලිස්ට් එකක්. බොහොම අපූරුයි විස්තරාත්මක බව.... ඔබ දෙදෙනාටම බොහෝමත්ම ස්තුතියි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 роки тому

      සතුටුයි. වැඩේ පටන් ගන්න අපිටත් තොරතුරු කියන්න ස්තුතියි අදහසට

  • @saliyajayasingha7171
    @saliyajayasingha7171 3 роки тому +2

    බුදුසරණයි !

  • @digital8186
    @digital8186 3 роки тому +1

    ගොඩක් ස්තුතිය ,෴ජය වේවා

  • @HelaYak
    @HelaYak 3 роки тому +1

    ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි...... ස්තුතියි..

  • @menakagg
    @menakagg Рік тому

    ගොඩාක් ස්තුතියි

  • @siraajmuhammed5510
    @siraajmuhammed5510 3 роки тому

    Thank you very much , very use full information 🙏

  • @lahirumadusanka3757
    @lahirumadusanka3757 3 роки тому +1

    great info. thanks for krushi news.

  • @dammikapriyantha477
    @dammikapriyantha477 3 роки тому +2

    ස්තුතියි ඔබට 🙏🙏🙏🙏❤️❤️❤️

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔබටත්

  • @nizamnoor1646
    @nizamnoor1646 3 роки тому +1

    Very clear explanation. Nice video 👍🌹❤️

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 роки тому

      Thanks for your feedback. stay with krushi News ❤️

  • @minubro9225
    @minubro9225 Рік тому

    thank you very very much..

  • @priyanthaupulkumari4052
    @priyanthaupulkumari4052 2 роки тому

    බොහොම ස්තුතියි

  • @insighthub9434
    @insighthub9434 3 роки тому +1

    Good Video. Thank you and keep up the great work 👍

  • @RV.Club100
    @RV.Club100 2 роки тому

    Thanks deatailed video

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @kawluwa4144
    @kawluwa4144 3 роки тому +1

    All the details we need to know about greenhouse this is the link most recommend

  • @sugathhaluwana8828
    @sugathhaluwana8828 3 роки тому +10

    Kiyak යනවාද warga adi 1000kata

  • @clusternd
    @clusternd 2 роки тому

    Thanks for this very valuable content

  • @donnihalwasanthasrlwijayar3947
    @donnihalwasanthasrlwijayar3947 3 роки тому +1

    ජයවෙිවා

  • @leone3108
    @leone3108 3 роки тому +2

    Niyamai bro

  • @shyamaliemulmadiyagechandr1404
    @shyamaliemulmadiyagechandr1404 3 роки тому +1

    Thank you for sharing.

  • @sasiduamalka3757
    @sasiduamalka3757 3 роки тому

    Hoda wadak aiye...

  • @anurabandara5626
    @anurabandara5626 Рік тому

    niyamai aiye oyage pehedili kirima

  • @samithsandaruwan617
    @samithsandaruwan617 2 роки тому

    වටිනව 💓

  • @leelanathpremakumara7779
    @leelanathpremakumara7779 3 роки тому

    Jaya Padma mahsthata hodal sthuthi.channel eka karana mahathatath stithi.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 роки тому

      ඔබටත් ගොඩක් ස්තුතියි

  • @jagathkumara6815
    @jagathkumara6815 3 роки тому +1

    Polytunnel sambanda hoda video akkak ....thanks....

  • @kalumpw
    @kalumpw 3 роки тому +1

    සුපිරි

  • @gayanraj1998
    @gayanraj1998 2 роки тому

    Thnq very much 💪❤️❤️❤️❤️

  • @udayakumara3361
    @udayakumara3361 3 роки тому +1

    Sar Mata net eka vitharai ona anikwa matama karaganna pupuwan . polythene ha net walata kiyak weida square adi 1000 ta

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 3 роки тому

    ස්තුතියි

  • @surangajayalal3438
    @surangajayalal3438 3 роки тому

    Good job 👌👌👍

  • @danmidammi4914
    @danmidammi4914 3 роки тому +3

    සම්පූර්නයෙන් ඉවර වෙද්දි කියක් වියදම ඕනද

  • @ekanayakepavithra1313
    @ekanayakepavithra1313 2 роки тому

    Meka uda thattuwaka concrete ekak uda hadanna puluwanda?

  • @soneshdinuka8781
    @soneshdinuka8781 2 роки тому +1

    Superd

  • @roshankalingabandaranayaka6259
    @roshankalingabandaranayaka6259 3 роки тому

    jaya wewa obathumata......

  • @tharushishehara528
    @tharushishehara528 Місяць тому

    මාතර කරූ ගමුව වගාව තවමත් ක්‍රියාත්මක වන තිබේ ද

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 роки тому +1

    Thanks

  • @luckydesilva2467
    @luckydesilva2467 11 місяців тому

    දියුණු වෙන්න උනන්දුව උත්සාහය තියෙන කෙනෙකුට ඉතා වැදගත් පණිවිඩ ටිකක් තියෙනවා ඉදිරියේදී මගෙත් අදහසක් තියෙනවා මේ සම්බන්ධව වැඩි විස්තර දැනගෙන මේ වගේ ගෘහයක් නිර්මාණය කරගන්න

  • @chamiyadax8660
    @chamiyadax8660 Рік тому

    Supre

  • @kanchanajayawardana9072
    @kanchanajayawardana9072 3 роки тому

    Clear films polithin ekata wada hoda diffused films polithin ekak neda

  • @pubilx3687
    @pubilx3687 Рік тому

    GI බට එකිනෙකට සම්බන්ද කරන්නෙ welding කිරීමෙන්ද?

  • @DanushkaGunathilaka-i2b
    @DanushkaGunathilaka-i2b Рік тому

    Mata denaganna oni wadurangen haniyak wela nedda me haritha garayata..

  • @value8035
    @value8035 3 роки тому +7

    Business Plan ekak danna puluwan da?
    බිස්නස් ප්ලෑන් එකක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනව ආදර්ශයක් වශයෙන්. ඉඩමක් බද්දට අරන් කරන්න ලාබයක් තියෙයි ද?
    අවුරුදු 10ක් දැඩි සුලඟට වැස්සට ඔරොත්තු දෙනවනම් ඇත්තටම හොඳයි.

  • @lakshannadeera5989
    @lakshannadeera5989 3 роки тому

    E wedasatahana,supiri.
    Waradinna epa kawadawat

  • @wasanthabulathsinghala6208
    @wasanthabulathsinghala6208 2 роки тому

    නියමයි

  • @kanchanajayawardana9072
    @kanchanajayawardana9072 3 роки тому

    GI bata rath wenakota polithin ekak damage wenna puluwan . Ekata visdumakuth denna

  • @janakatissera
    @janakatissera 3 роки тому

    Thanks ...Godak watinawa vidiyo aka

  • @sampathrathnayake4562
    @sampathrathnayake4562 3 роки тому

    Thanks .........

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 роки тому

    Super br Jeff na

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 3 роки тому

    Godak watinawa vidiyo aka

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 роки тому

    Super

  • @deegauanathara5694
    @deegauanathara5694 3 роки тому

    Supiri oluwak

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 роки тому

    Nice

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 2 роки тому +2

    වැඩසටහන මෙහෙයවන්නා, ඉතා අගනා ලෙස ප්‍රශ්න විමසුවා.
    පැහැදිලි කරන නිලධාරී තුමා විශිෂ්ට අයුරින් තම පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවා.
    කැමරාවත් සුදුසු පරිදි තම රූප රාමු ප්‍රේක්ශකයාට ගෙන ආවා.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 роки тому

      බොහොමත්ම ස්තුතියි ඔබෙ දිරිමත් කිරීම්ට