Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ විඩියෝ එකට ම සම්බන්ද මේ අරක්ශිත ගෘහයේ Automation කරලා තියෙන විදිය කතා කරන පලවෙනි විඩියෝ එකත් මෙතනින් බලන්න... එකේ ඔබට තොරතුරු දැන ගන්න දුරකතන අංකයත් ලබා දීලා තියෙන්නේ ua-cam.com/video/S_Bx3OvLobA/v-deo.html
Good person
රුවන් සර් ගෙන් සම්පූර්ණයෙන්ම විස්තර දැනගෙන කෘෂිකර්මාන්තය කරනවා නම් කිසිම ගොවි මහත්මයෙක් නැවත රසායනික ක්‍රමයට යන්නෙ නෑ100% recommended රුවන් සර් සෑහෙන කාලෙකින් වීඩියෝවකින් දැක්කේ 🙏🙏🙏
රුවන් sir ge 4n number එක ගන්න පුළුවන්ද
Thanks for everything 🙏
අති විශිෂ්ඨ පැහැදිළි කිරීමක්.බොහොම ස්තුතියි
ඔබටත් ගොඩාක් ස්තූතියි
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි!....
ස්තුතියි දැනුම්වත් කිරීමට
ස්තූතියි දැනුවත් කරාට
super ....👍👍👍 ජයෙවිවා..........
ඇත්තටම හරිම වටිනව.
බොහොම ස්තුතියි
Oxygen supply එක automation කලා කිව්වට Oxygen දෙන්න ඕන විදිය තව පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. ස්තුතියි 🙏
මමත ඔබතුමන්ලගෙ වැඩ සටහනකට සහභාගි උනා .. ඉතා හොදයි .❤❤❤
ගොඩක් ස්තුතියි අදහසට
සුපිරි වැඩක්💪💪ඔක්සිජන් දවසට පැය කීයක් දෙන්න ඕනද අයියෙ
Mind blowing ❤
Niyamai aiye api wage tharunayonta loku uththejanayak meka
ස්තූතියි මල්ලි තව තොරතුරු ඉසරහට ලබා දෙන්නම්
Niyamay....
ලොකු සේවයක්..වගා කරුවන්ට හොද ජවයක්...තුන්දෙනාටම ස්තූතියි...ඊළග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා...
මෙම දියරය ජලය සමග නියමිත අනුපාතයකට මිශ්‍ර කරන්න ඕනද? නැත්නම් කෙලින්ම පැලයට දානවද?
Godak thank you 🙏 this video 👍👍👍
Excellent
Thanks
සර් වල් බෙහෙත් කෘමිනාශක විකුනන්න ව්‍යාපාරයක් පටන් ගන්න මොනාද තියෙන්න ඕන සුදුසුකම් ගැන කියලා වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද
අනිවාර්යෙන්ම.... කෘෂිකර්ම දෙපාර්තේන්තුව පළිබෝධ නාශක රෙජිස්ටර් කරයාලය.. පේරාදෙණිය තියෙන්නේ. මෙතනින් විස්තර ගන්න පුළුවන් ඔබට...හදිසි නම්
දිගටම කාබනික කෘෂිකර්මාන්තයට යොමුවී රටට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දී ඔබේ යුතුකම ඉටුකරන්න🎉
Excellent, hope your informed is very valuable. Thank you.
You are welcome!
Superb...👌👌👌👌
Thanks 🤗
Welcome
How much the supply & install of Mr Green unit..?
oxygen motor eka on off wena time period eka kiyanna puluwanda ? bohoma Sthuthiy
පැයකට වතාවක් විනාඩි 3ක් ඔක්සිජන් දෙන්න.
@@profitablelk bohoma Sthuthiy
මහත් මයා බොහොම ස්තුති ❤️ 10l කොච්චර තනුක කරන්න ඕනිද
200 ලිටර්
ලීටර් 200 වතුර බැරල් එකට ලීටර් 10ක් දාන්න පෙරල
කාබනික කෘෂිකර්මාන්තය ජයගමු!!!
ඔය වගාව කරලා තියෙන බෑග්වල සයිස් එක මොකද්ද
wags karapu ayata waha kanna wela tiyenne Dan... elawalu Mila polowa yata...
මේවගේ තරුණයන් ගේ තාක්ෂණය බුද්ධිය ක්‍රම සහ විධි වැඩියෙන් සමාජගත විය යුතුයි.. ( ඩුබායි සිට සුජීව)
ගොඩක් ස්තූතියි ඔබට
සීනි වෙනුවට උක්හකුරු දැමිමට කමක්නැද්ද sir
Sambanda wenn durakathana ankayk labadenn...obathumage🙏
Kaiwaruwa nisa epawenawa.
Oxygen automate karaganna beri ayata.. dawasata kochchara wage welawak oxygen denna onida..
ස්වායු ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් අත්‍යවශ්‍යයි. ඒ නිසා පුළුවන් තරම් කෙටි කාල විරාම වලින් වාතනය කරන තරමට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
මෙ දියර පොහොර 100% කොහුබත් මද්‍යට යෙදිමට හැකියවක් පවතින වද?
Thanks thanks ..🙏🙏🙏🙏🙏
Welcome!
niyamai jayawewa❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාලට
ස්තූතියි ඔබටත්
අපිට ජීව මුත එක වරක් හදපුවාම ඒක නැවත හදා ගන්න,ගොම පස් සාම්පල වෙනුවට කලින් බාවිතා කල දියර ටිකක් පාවිච්චියට ගන්න පුලුවන් ද?
ඊට වඩා ෂුවර් නැවතත් අමුද්‍රව්‍ය ටික එකතු කර ගත්තනම්.
ජීව මුත,පිශ් ටොනික් වලට අමතරව භාවිතා කරන අනෙක් පොහොර වර්ගය ගැන පැහැදිලි කරන්න කෝ
ජාදම් .ඉදිරියට ඒ සම්බන්ධ video එකක් කරනවා සවිස්තරව. මේක ගැන කතා කරනවා පොලිටනල් එකක් දින හතෙන් හදමු කියන වීඩියෝ මාලාවේ. Channel එකේ තියෙනවා අලුත්ම වීඩියෝ සෙට් එක.
ක්ෂුද්‍ර ජීවීන් ජලයේ දියවී මිය යන්නේ අදාළ ගගේ මුලට දියර පොහොර එක දුන්නට පසුව ද
warga ade 1000t gaskiyak hitawanna puluwanda kiyannako
300
Pora ganna puluwanda meyagen?
කිසිම පෝර වර්ගයක් විකුණනන්නෙ නෑ මේවා...හදන හැටි කියල දෙනව විතරයි සහ අපි හදල භාවිතයට ගන්නව ...
බටු හරකුන්ගෙම ගොමම ගන්න ඕන ද
රට පෙල ගස්වන නිහඩ මිනිසුන් ජය වේවා
😥😥😥😀😀😀😀😀😀පොර සහනාදරය මත තමයි තිබුනේ එක කියහන් හරියට
Supper
මේවගේ මිනිසු ඉස්සරහ අාවේනැ ගොඨාභය වේනුවේන්
දින 5 න් පසුව පාවිච්චි කරන කාලය තුල oxygen ලබා දිය යුතුද ?
ඔව් ඔක්සිජන් පැයකට විනාඩි 5ක් වගේ ලබා දෙන්න පුලුවන්නම් ඉහල ප්‍රතිපල ලැබෙනවා
මම හදල බැලුවා. වැඩෙ සාර්ථකයි .බොහොම ස්තුතියි .
Anith pohora 2ka ganath oni aniwarem plzz
අනිවාර්යෙන් කියන්නම්
අයියෙ පොහොර පැල ලගට යවන ක්‍රමය ගැන කතා කරන්නකො විඩියොවකින්
අනිවාර්යෙන්ම ලබා දෙනවා මල්ලි
pohora peraganna vidiya kiya denna
well done ruwan sir. I wish you all the best
අපි වැලි පෙරනය හදාගන්න විදිය කියන්නම්
තේ පැල සදහා සුදුසුද මේ පොහොර සර්
මම තවම හයිබි්‍්‍රඩ් අැට වර්ග ගන්නෙ කොහෙන්ද කියලා හොයනවා
Lankawe hodama seeds nam best seeds. Thailandwalingena. East west seeds.
අනිත් පොහොර සාදන හැටිත් කියා දෙන්න පින්
දිගටම බලන්න. ඉතුරු තොරතුරු ත් ඉක්මනට ලබා දෙන්නම්
පලා.කංකුන් වගාවටත් සුදුසුද කියලා දෙන්න.
අනිවාර්යයෙන්ම හොදටම හොදයි...
👍👍👍
oyage video camerawa pehedili nee
20:29
ඔනදේ දැන ගන්න ලොකු කාලයක් යනවනෙ
හදපු පොහොර මුලට දානවද ඉහලින් ස්ප්‍රේ කරනවද
ඩ්‍රිප් පද්ධතිය හරහා මුලට යවන්න හැම පැයකම ඔටෝමෙශන් ක්‍රමයකට
ඔයාලා ටනල්කරනවද
Meyage no ekk nedda
රුවන් මහත්මයගෙ දුරකථන අන්කය මීට කලින් වීඩියෝ එකේ තියෙනවා. ඔහුගෙන් විස්තර ගන්න
විරාජ් මහතාගේ phone number eka ganna barid??
මේක තමයි ගොඨාභය කරන්න හැදුවේ එ මනුසය තමයි පන්න ගත්තේ
තමුසේගේ මිනිහ නැති නම් ගොට ගෙන්න ගනින්
❤❤❤👍👍👍💐💐💐
Contact no ewanna ko
කතාව දිග වැඩියිනෙ..
තැනකියු ලොක්කා. වැදගත් විඩියෝ. නමුත් sounds නම් අවුල් . පැහැදිලි නැ
ස්තූතියි සහෝ . ඔව් sounds වල පොඩි අවුලක් තියෙනවා...
Promo sm
Pin sir😊
👍👍👍👍🇱🇰🇶🇦
Thanks 🙏
❤❤❤👍🇮🇱🇮🇱🇮🇱
මේ විඩියෝ එකට ම සම්බන්ද මේ අරක්ශිත ගෘහයේ Automation කරලා තියෙන විදිය කතා කරන පලවෙනි විඩියෝ එකත් මෙතනින් බලන්න... එකේ ඔබට තොරතුරු දැන ගන්න දුරකතන අංකයත් ලබා දීලා තියෙන්නේ ua-cam.com/video/S_Bx3OvLobA/v-deo.html
Good person
රුවන් සර් ගෙන් සම්පූර්ණයෙන්ම විස්තර දැනගෙන කෘෂිකර්මාන්තය කරනවා නම් කිසිම ගොවි මහත්මයෙක් නැවත රසායනික ක්‍රමයට යන්නෙ නෑ
100% recommended
රුවන් සර් සෑහෙන කාලෙකින් වීඩියෝවකින් දැක්කේ 🙏🙏🙏
රුවන් sir ge 4n number එක ගන්න පුළුවන්ද
Thanks for everything 🙏
අති විශිෂ්ඨ පැහැදිළි කිරීමක්.
බොහොම ස්තුතියි
ඔබටත් ගොඩාක් ස්තූතියි
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි!....
ස්තුතියි දැනුම්වත් කිරීමට
ස්තූතියි දැනුවත් කරාට
super ....👍👍👍 ජයෙවිවා..........
ඇත්තටම හරිම වටිනව.
බොහොම ස්තුතියි
Oxygen supply එක automation කලා කිව්වට Oxygen දෙන්න ඕන විදිය තව පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. ස්තුතියි 🙏
මමත ඔබතුමන්ලගෙ වැඩ සටහනකට සහභාගි උනා .. ඉතා හොදයි .❤❤❤
ගොඩක් ස්තුතියි අදහසට
සුපිරි වැඩක්💪💪ඔක්සිජන් දවසට පැය කීයක් දෙන්න ඕනද අයියෙ
Mind blowing ❤
Niyamai aiye api wage tharunayonta loku uththejanayak meka
ස්තූතියි මල්ලි තව තොරතුරු ඉසරහට ලබා දෙන්නම්
Niyamay....
ලොකු සේවයක්..වගා කරුවන්ට හොද ජවයක්...තුන්දෙනාටම ස්තූතියි...ඊළග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා...
මෙම දියරය ජලය සමග නියමිත අනුපාතයකට මිශ්‍ර කරන්න ඕනද? නැත්නම් කෙලින්ම පැලයට දානවද?
Godak thank you 🙏 this video 👍👍👍
Excellent
Thanks
සර් වල් බෙහෙත් කෘමිනාශක විකුනන්න ව්‍යාපාරයක් පටන් ගන්න මොනාද තියෙන්න ඕන සුදුසුකම් ගැන කියලා වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද
අනිවාර්යෙන්ම.... කෘෂිකර්ම දෙපාර්තේන්තුව පළිබෝධ නාශක රෙජිස්ටර් කරයාලය.. පේරාදෙණිය තියෙන්නේ. මෙතනින් විස්තර ගන්න පුළුවන් ඔබට...හදිසි නම්
දිගටම කාබනික කෘෂිකර්මාන්තයට යොමුවී රටට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දී ඔබේ යුතුකම ඉටුකරන්න🎉
Excellent, hope your informed is very valuable. Thank you.
You are welcome!
Superb...👌👌👌👌
Thanks 🤗
Thanks
Welcome
How much the supply & install of Mr Green unit..?
oxygen motor eka on off wena time period eka kiyanna puluwanda ? bohoma Sthuthiy
පැයකට වතාවක් විනාඩි 3ක් ඔක්සිජන් දෙන්න.
@@profitablelk bohoma Sthuthiy
මහත් මයා බොහොම ස්තුති ❤️
10l කොච්චර තනුක කරන්න ඕනිද
200 ලිටර්
ලීටර් 200 වතුර බැරල් එකට ලීටර් 10ක් දාන්න පෙරල
කාබනික කෘෂිකර්මාන්තය ජයගමු!!!
ඔය වගාව කරලා තියෙන බෑග්වල සයිස් එක මොකද්ද
wags karapu ayata waha kanna wela tiyenne Dan... elawalu Mila polowa yata...
මේවගේ තරුණයන් ගේ තාක්ෂණය බුද්ධිය ක්‍රම සහ විධි වැඩියෙන් සමාජගත විය යුතුයි..
( ඩුබායි සිට සුජීව)
ගොඩක් ස්තූතියි ඔබට
සීනි වෙනුවට උක්හකුරු දැමිමට කමක්නැද්ද sir
Sambanda wenn durakathana ankayk labadenn...obathumage🙏
Kaiwaruwa nisa epawenawa.
Oxygen automate karaganna beri ayata.. dawasata kochchara wage welawak oxygen denna onida..
ස්වායු ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් අත්‍යවශ්‍යයි. ඒ නිසා පුළුවන් තරම් කෙටි කාල විරාම වලින් වාතනය කරන තරමට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
මෙ දියර පොහොර 100% කොහුබත් මද්‍යට යෙදිමට හැකියවක් පවතින වද?
Thanks thanks ..🙏🙏🙏🙏🙏
Welcome!
niyamai jayawewa❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාලට
ස්තූතියි ඔබටත්
අපිට ජීව මුත එක වරක් හදපුවාම ඒක නැවත හදා ගන්න,ගොම පස් සාම්පල වෙනුවට කලින් බාවිතා කල දියර ටිකක් පාවිච්චියට ගන්න පුලුවන් ද?
ඊට වඩා ෂුවර් නැවතත් අමුද්‍රව්‍ය ටික එකතු කර ගත්තනම්.
ජීව මුත,පිශ් ටොනික් වලට අමතරව භාවිතා කරන අනෙක් පොහොර වර්ගය ගැන පැහැදිලි කරන්න කෝ
ජාදම් .ඉදිරියට ඒ සම්බන්ධ video එකක් කරනවා සවිස්තරව. මේක ගැන කතා කරනවා පොලිටනල් එකක් දින හතෙන් හදමු කියන වීඩියෝ මාලාවේ. Channel එකේ තියෙනවා අලුත්ම වීඩියෝ සෙට් එක.
ක්ෂුද්‍ර ජීවීන් ජලයේ දියවී මිය යන්නේ අදාළ ගගේ මුලට දියර පොහොර එක දුන්නට පසුව ද
warga ade 1000t gaskiyak hitawanna puluwanda kiyannako
300
Pora ganna puluwanda meyagen?
කිසිම පෝර වර්ගයක් විකුණනන්නෙ නෑ මේවා...හදන හැටි කියල දෙනව විතරයි සහ අපි හදල භාවිතයට ගන්නව ...
බටු හරකුන්ගෙම ගොමම ගන්න ඕන ද
රට පෙල ගස්වන නිහඩ මිනිසුන් ජය වේවා
😥😥😥😀😀😀😀😀😀පොර සහනාදරය මත තමයි තිබුනේ එක කියහන් හරියට
Supper
Thanks
මේවගේ මිනිසු ඉස්සරහ අාවේනැ ගොඨාභය වේනුවේන්
දින 5 න් පසුව පාවිච්චි කරන කාලය තුල oxygen ලබා දිය යුතුද ?
ඔව් ඔක්සිජන් පැයකට විනාඩි 5ක් වගේ ලබා දෙන්න පුලුවන්නම් ඉහල ප්‍රතිපල ලැබෙනවා
මම හදල බැලුවා. වැඩෙ සාර්ථකයි .බොහොම ස්තුතියි .
Anith pohora 2ka ganath oni aniwarem plzz
අනිවාර්යෙන් කියන්නම්
අයියෙ පොහොර පැල ලගට යවන ක්‍රමය ගැන කතා කරන්නකො විඩියොවකින්
අනිවාර්යෙන්ම ලබා දෙනවා මල්ලි
pohora peraganna vidiya kiya denna
well done ruwan sir. I wish you all the best
අපි වැලි පෙරනය හදාගන්න විදිය කියන්නම්
තේ පැල සදහා සුදුසුද මේ පොහොර සර්
මම තවම හයිබි්‍්‍රඩ් අැට වර්ග ගන්නෙ කොහෙන්ද කියලා හොයනවා
Lankawe hodama seeds nam best seeds. Thailandwalingena. East west seeds.
අනිත් පොහොර සාදන හැටිත් කියා දෙන්න පින්
දිගටම බලන්න. ඉතුරු තොරතුරු ත් ඉක්මනට ලබා දෙන්නම්
පලා.කංකුන් වගාවටත් සුදුසුද කියලා දෙන්න.
අනිවාර්යයෙන්ම හොදටම හොදයි...
👍👍👍
oyage video
camerawa pehedili nee