හරිතාගාරයක් හදන්න කලින් හරියටම දැනගමු | Before making your own Polytunnel Greenhouse

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 41

  • @pramilakasun1997
    @pramilakasun1997 Рік тому

    should be corrected as 400(Japanese Cucumber) grow bags for 2000 sq ft polytunnel. Thank you.
    වර්ග අඩි 2000ක පොලිටනල් එකක් සඳහා Japanese Cucumber වගා මලු 400ක් ලෙස නිවැරදි විය යුතුයි.
    * 1000 sq ft - Japanese cucumber (200 pots )
    Hot pepper ( නයි මිරිස්) - (160- 180 pots)
    * 2000 sq ft - Japanese Cucumber (400-450 pots)
    Hot pepper ( නයි මිරිස්) - (370 - 400 pots) .

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 Рік тому +8

    පිරමිඩ් ජාවාරම් වලට යනවට වඩා අක්කර ගනත් වගා බිම් අරගන්නව නම් ඕබේ මුදල් ඉතා සුරක්ෂිත වනු ඇත

  • @PoliticswithAthulabandara
    @PoliticswithAthulabandara 5 місяців тому

    ඔබටගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @NavodShenukaMudannayaka-py6zv
    @NavodShenukaMudannayaka-py6zv 9 місяців тому +1

    solenoid valve eke details denn puluwnd

  • @wajirasampath6130
    @wajirasampath6130 Рік тому

    net ekata, relaunta, uranta, hani kala hakida?

  • @IndraRathna-o8x
    @IndraRathna-o8x 10 місяців тому +1

    Wargaadi 2000 yana sampurna gana (bag samaga) kiyada. Tp danna tanks.

  • @grnchanal6035
    @grnchanal6035 Рік тому

    Lagadi cos patanganawada

  • @sankamadhu8934
    @sankamadhu8934 Рік тому +3

    Green house water system auto okkoma include karala adi6000 කට වගේ ගාන කීයද

  • @prasadramesh326
    @prasadramesh326 Рік тому

    you mentioned in this video that only 200 scotch bonnet plants can be arranged in a 2000 sqft tunnel , according to my knowledge it should be 400 please clarify, and how many F 1 muria capsicum plants can be put in a 2000 sqft tunnel

    • @smithkagro
      @smithkagro  Рік тому

      yes you are correct. we made a mistake sir. thank you for showing our mistake

    • @malalachernobyl5594
      @malalachernobyl5594 Рік тому

      හරියට කලත් වඅ. 1000 ක් 2000 කින් ඔය කියන වියදමට සරිලන ලාබයක් ලබාගන්න අමාරැය්😮. අද ලාබ ගන්න අයට වඅ. 10,000 කට වැඩි පොලි ටනල් තියන පූර්න දැනුමක් තියන අයය්. Such people spend less for fertilizer etc by growing the most suitable plants in constantly improved poly tunnels. අනිත් අය වැදි බන අහල තියන තුට්ටුව නැති කර ගන්නවා.

  • @prageethDissanayake
    @prageethDissanayake Рік тому +4

    පර්චස් 10 ක ඉඩමක නිමකල හැකි හරිතාගාරයක් වර්ග අඩි කීයක් විතර ලොකු වෙයිද ?

    • @shashenrashmika6219
      @shashenrashmika6219 10 місяців тому

      පර්ච් 4 යි යන්නෙ වර්ග අඩි 1000ක polytunnel ehkta

    • @pramilakasun1997
      @pramilakasun1997 5 місяців тому

      2000sqft පුලුවන්.. Land එකේ arrangement එක අනුව වෙනස්වෙනවා...

  • @grnchanal6035
    @grnchanal6035 Рік тому

    Gana kiyada cospi aka

  • @chanakaprasanga9162
    @chanakaprasanga9162 Рік тому

    1000 sft kiyada

  • @asankasadaruwan5710
    @asankasadaruwan5710 Рік тому

    kohmada oyalawa contact karaganne

  • @HAPSuranga
    @HAPSuranga Рік тому +1

    වර්ග අඩි 2000 ටැනල් එකක් හදන්න කීයක් යනවද? නම්බර් එක එවන්න.

  • @Dumi450
    @Dumi450 Рік тому +1

    We cannot use the word of Greenhouse becouse this is polytunnel

    • @smithkagro
      @smithkagro  Рік тому

      Yes sir. Technically I agree. But in Sri Lanka, people use greenhouse insted of polytunnels. Greenhouse is a advanced module of a polytunnel. Thank you for sharing your knowledge with us.

    • @Dumi450
      @Dumi450 Рік тому

      @@smithkagro Correct wish you all best. will meet soon. i have also some projects are plan to procced in sri lanka.

    • @AjithFernando-papf
      @AjithFernando-papf 2 місяці тому

      @@smithkagro - what is the deferent between greenhouse and polytunnels?

  • @isuru5858
    @isuru5858 Рік тому

    වර්ග අඩි 1000 ක ටනල් එකක price එක කීයද ?

    • @smithkagro
      @smithkagro  Рік тому +2

      Rs. 980,000 including tunnel construction, irrigation & fogger systems + grow bags

    • @manojchinthaka6522
      @manojchinthaka6522 11 місяців тому

      😢

  • @nilankasampat6216
    @nilankasampat6216 Рік тому +5

    වර්ග අඩ් 2000 හද්න්න කියක් යන්නවද.

  • @ChamaraCool-i8z
    @ChamaraCool-i8z 2 місяці тому

    T p no eka ewannako

  • @newitemsworld201
    @newitemsworld201 Рік тому +1

    ලක්ශ 19ක්ද

  • @dilrukshiabeysinghe6483
    @dilrukshiabeysinghe6483 Рік тому +1

    Contact number ekak denna puluwanda