Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම.මෙබඳු වීඩියෝ 100ක් විතර බැලුවා. ඒත් මෙම වීඩියෝව පමණක් අවංකව ඉදිරිපත් කර ඇති බව පේනවා. ස්තුතියි
ow mekama me size ekama samaharu laksha 14.5 ta karanawa,den ganan tikak wedi athi eth echchara yanne nehe. meya laksha 4 ta hadanakota anith un laksha 10 ta haduwe, anika mechchara hodama metireal neme un use kale
mat ehemai. Me video eke vitarai pahadiliwa awankawa hamadema kiyala denne.
අන්තිම සාධාරණයි. මම ගැමියා එකට කතා කලා . හරිම අසාධාරණ අයකිරීමක් කරන්නෙ. ඔබලාගේ ව්‍යාපාරය ජයෙන් ජයම වේවා
Hy dr . ඔයා හැදුවද මේ වගේ ම ටනල් එකක් ලගදි.. දැන් වියදම කොච්චර විතර යනවද කියන්න පුළුවන් ද
Ow ow.gemiya gemiyanta arinna hadanne.
Gemiya😂
මාත් ගැමියා එකත් එක්ක කතා කලා මෙයා සාධාරණයි❤
ගැමිය ගැන කතා කරන්න එපා. කෝල් එකක් ගත්තම කතා කරන්න වත් දන්නෙ නෑ...
නියම නිහතමානී ව්‍යාපරික මහතෙක් ,(ඇග්‍රො හාට් )බොහොම ස්තුතියි ඔබතුමාටත් සමන් මහත්මයා...
How much we can earn if we can plant only about 200 curry chili plants in 1000 sq feet in one season. after spending Rs. 4 to 5 hundred thousands.
පට්ටම සාදාරනයි ඒ ගානට.වෙන අය මෙහෙම ප්‍රසිද්දියේ ගනන් කියන්නෙ නැහැ.මොකද එයාලගෙ සැඟවුණු ගාස්තුත් තියෙන නිසා මං හිතන්නෙ.👍👍👍❤
ඉතාමත් හොද පැහැදිලි කිරිමක් , සහ මෙවැන්නක් කෙරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට උනන්දුවක් ඇතිවෙනව ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි ඒවගේම ඔබ දෙපලටම යෝධබල යෝධ ශක්තිය ජයවේවා
බලපු වීඩියෝ වලින් හොඳම පැහැදිලි කිරීම. ස්තුතිය ....
පට්ට සාධාරණයි ගාන මොකද වෙන තැන් වල අරවට මේවට කියලා තව ගනන් ඇඩ් කරනවා super job. මම දැකපු හරි විදියට වීඩියෝ එකක් කරන youtube කෙනෙක් BTS saman 👍
Thanks
Waraga adi 1000ta kiyak yaawada
@@tharakaroshanperera3115 As per the discussion ...it will cost 400000.but it will be increase due to current our country bullshit economic crisis bro
Q@@bstsaman1739
බොහෝම ස්තුතියි විස්තර වලට මමත් දුම්රිය සේවයේ විශ්‍රාම ගිය කෙනෙක් වැඩි විස්තර අවශ්‍යයි
Minissu huragena kanne nethuwa harima saadarana vidihata me de karana oba thumata jayen jayama weewa
කෘෂිකර්මාන්තය මුදලාලි කරණයකට පත්වෙලා තියන කාලෙක මේ වගේ දෙයක් අපිට දැනුවත් කරන එක අගයකරනව. ඔබට ජයවේවා .....!
Oya innni UK da
@@chathurangasandaruwan3826 ඔව් මොක්කද වෙන්න් ඕනෙ?
Apita Enaa barida khmd enna oni
@@chathurangasandaruwan3826 university Apply කරල හරි skill workers job වලට හරි ඕනෙනම් ආවැකි. ?
Skill worker enna puluwan weida
ඉතාමත් ම වටින වීඩියෝවක්. ස්තූතියි ඇග්‍රොහට් මහත්තයට වගේම, මල්ලි ඔබටත්.
රජරට දරැවන් BST විෂය ධාරාවෙන් දිවයිනේ අති විශිෂ්ඨයන් කරන නිහතමානී ගුරුවරයා ❤️❤️
සුපිරි.බොහොම හොඳින් පැහැදිලි කරනවා.ඉතාම සාධාරණයි.ඔබට ජය
Very very good niyama widihata kiyala dunna ithamath hodama videowak 🙏
ජයන්ත මහත්මය හරිම හොද මහත්මයෙක්.ඕනදෙයක් කියල දෙනව අනිත් අයවගේ නෙමේ.
හරිතාගාර වගාව පිලිබඳ ඉගෙනගන්න කෙනෙක්ට සුදුසුම පටමාලාවක් ගැන හඳුන්වල video එකක් ඕනි..❤
gamiya patta asadaranai .meyage ganam sadaranai
BST Saman niyama video ekak and Agro hut Thanks a Lot !!!👍👍👍👍
මාරම වටිනවා මේ වීඩියෝ එක... සමහර ගෙමියෝන්ට වඩා ගොඩක් ලාබයි
බොහොමත්ම ස්තුතියි! දැනුවත්කලාට.
Thank you very much sir, best videos with simple explanation
බොහොම ඉස්තූතියි දැනුවත් කරාට❤❤🙏🙏🙏🌹🌹
ඔබ දෙපලටම තෙරුවන් සරණයි ,ස්තූති යි ❤️❤️❤️❤️
හොද පැහැදිලි කිරීමක්.. තවත් දෙයක් දැනගන්න ඕනා මේ බට සම්බන්ද කිරීමේදී වැල්ඩින් නොකර පසුකාලීනව ගලවා වෙනතැනකට ගෙනයාහැකි අයුරින් නිර්මාණය කරගන්න බැරිද? එහෙම උනොත් ගොඩක් වටිනවා
You are so humble and doing great job and big thanks to both of you..
Polytunnel gana onatharam videos thiyenawa..mewage pahadili ekaknam dakke na...thank you mr saman...puluwannam wagamallak sakas karana widiyath video ekak karanna..watinawa 🤗🤗
Thanks oyala apiwa unandu kala samadama
වැදගත් ඔබතුමා waga Aya අඩුයි ......huran kana un hama තැනම ..good blass your All 😊
සාධාරණ මිල මම වීඩියෝව න් ගොඩක් බැලුවා.බලමු ඉදිරියට.
Me gana dana hitiyath dadi aasawak danuna maya karanna. Wada bimak thiyanam sahabaagi veemata kamathi. Thank u !
2023.05.30 දැනට වර්ග අඩි1000 ක පොලිටැනල් එක හදන්න කීයද.
Excellent craftman ship...thanks but I feels that avoid corrosions of the vertical pipes diameter of the footing should be increased ...
I agree with you. Reasonable rate. Looks friendly team work God bless. Khan Matale
Niyamai ,uv polithin eka wateta gahana dalai ganna one
ගොඩක් ස්තුතියි අවුරුදු දෙකකට කලින් දාලා තිබුන වීඩියෝ එකක් මේ වෙන කොට නම් කොච්චර විතර මුදලක් යනවද වර්ග අඩි දාහක විතර එකක් හදන්න මම රට ඉන්නෙ දැන ගන්න කැමතියි ලංකා වට ඇවිත් හදාගන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ විස්තර කියන්න ඔබ දෙපලට ස්තුතියි
8LK
හුලං අධික කාලගුණ තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව කොහොමද. ඒ ගැන වගකීමක් තිබේද
Suli sulagak awoth thowa gahagena yai...
වර්තමාන වියදම් අනුව වර්ග අඩි 1000ට පොලි ටනල් එකක් හදන්න මිල කොහොමද
එක දෙයක් අපිට පැහැදිලි නැහැ.වටේටම වහලෙ ක්ලිප් ගහන්න පුළුවන්. එත් වහලෙ උඩින් ඒ කියන්නේ පොලිතීන් එක එළුවට පස්සේ උඩ පැත්තට clip ගහන්නේ කොහොමද.
මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුංගන් ප්‍රදේශයේ සහ අඩම්පන් යන කලාපය තුල මෙක සාර්ථක කරන්න පුලුවන්ද...
ඇත්තටම හොද වැඩක්
නුවරඑළියට හරිතාගාර ඇතුලේ ඉහළ ආදායම් ලැබිය හැකි භෝග මොනවාද? කැමතියි පටන්ගන්න..දැන් ලක්ෂ 4ට බෑ නේද? දැන් ගණන් කොහොමද?
😢😢😢😢😢😢😢😢l
7 to 10 😂
ලක්ෂ 4 ට පුලුවන්. බඩු මිල අඩුයි නෙ.
Godak sthuthi..danuwath kereemata
මෙහි වගා කළ හැකි බෝග වර්ග මොනවාද
Good luck...
Karunakara mean mahatage durakatanaya ankaya labadenna puluwanda..thank you saman aiya..
Very good
දුරකථන අංකයක් දෙන්ට පුලුවන්ද මෙතුමාගේ
ගොඩක් හොඳ වීඩියෝ එකක් සර් 👍👍👍
ගොඩක් වටිනවා
මටත් හරිතා ගාරයක් දැන් හදා ගන්නවා නමි කොච්චර විතරක් යයිද
දැන් මේ green house ekk hadanna kiyak ynawda cost eka?
තද හුළඟ තියෙන ප්‍රදේශයක හදන්න පුළුවන් ද
Wada niyame sir mtah akak hadagna oni mata udau karan pin
Krumi mardana dal ganna thiyennee koheeda sir
වගාව විකුනන්නෙ කාටද එ ගැනත් විස්තර කරන්න
Best
වර්ග අඩි 2000 ගහන්න සම්පුර්න ගාන කියද
තවම මේ ගානට ගහන්න පුලුවන් ද
දැන් කීයක් විතර යනවද
Salad eaka uada hadanna pulu Wanda tap wathura hodaida
Nyamai sir Good luck 👍👍👍👍
Dan වර්ග අඩියක් කියද
House aka වටේට blok gal badinne nadda ...mokdda වටේට karan pliyama...? Dan mila kiyada..?
Varga adi 1000 gahanna kiyak yanawada
වර්ග අඩි 1000 ටනල් එකක් ගහන්න දැන් සම්පූර්ණ මුදල කීයද?
ඇඹිලිපිටිය වගෙ උනුසුම් වැඩි පැති වල කරන්න පුළුවන් ද?....
Ok
oya heduwada embilipitiye
මේ දවස්වල වර්ග අඩි 1000ක් හදන්න කීයක් යනවද කියන්න
Call
Niyamai supiri
1000 sqft sadaha..7/7/23 kiyak vithara yanawada
Aniwaryanma sadarana ganak
Matath ආරක්ෂිත gruhayak awashyai e nisa matath e ආයතනයක් සම්බන්ධ karala denna plezzzz
Superb
Sir niyamaì man anuradhapura
හොද විඩියො එකක් ජයවෙවා
Mageth ekama asawa....mekanam super..
Dan warga adi 1000k gahnna kiyada
මෙදවස් වල කොහොමද යන්නේ මිල ගනම්
Godak watinawa
ගෘහ පරිභෝජනය සඳහා විවිධ වර්ගවල එළවළු පලතුරු එක ආරක්ෂිත ගෘහයක් තුළ වගා කළ හැකි ද?
Aniwaren
ඔය ටනල් එකක් කොපමණ කලක් භාවිතයට ගත හැකිද
වර්තමානයේ මේකට දැන් කොච්චර cost එකක් යනවද
Good video
Super❤❤❤
2023 / 9 , අද වන විට මේ වර්ග අඩි 1000 හදන්න කොපමන මිලක් යනවද
Mama sanbada karaganna nabara ganna kohomada sar
දැන් ඕවාට දාන පොහොර ගෙන්වන්නෙ නැහැනේ කොහොමද වගා කරන්නෙ
Dan cost eka keeyak wage wenawada?
Waraga adi 1000ka ekak hadanna kiyak gannawada
Hodama pahadili kirimak thanks
Niyamaii ❤❤
Mama videsa rataka inne, mage gewal Mahiyangane, mage adahasak thiyenawa poly tunnel ekaka kaabanika wagawak karanna,, obathumaa sambanda karaganna vidihak kiyanna please
Supiri
Danuth ලක්ෂ 4ta hadala denawada
Komada smbanda karaganne
music eka adu karapan . ethakota kiyana de ahei
සම්බන්ධ කරගන්න දුරකථන අංකය දෙන්න කරුණාකරල ...
Tp num denna
මේ කාලෙදි වියදම කෝමද?
Now price how much
මළු ජාතියම ගොඩ දාන නිහතමානී මහත්මයෙක්.
Matat 1000 ekak karaganna ona khomada kara ganne
Sir meva apita hugaak vatinava.man patangannavamai.obathuma kiuva akkaraye vadasatahana
Meke kal pvathma kohomada
මම.මෙබඳු වීඩියෝ 100ක් විතර බැලුවා. ඒත් මෙම වීඩියෝව පමණක් අවංකව ඉදිරිපත් කර ඇති බව පේනවා. ස්තුතියි
ow mekama me size ekama samaharu laksha 14.5 ta karanawa,
den ganan tikak wedi athi eth echchara yanne nehe. meya laksha 4 ta hadanakota anith un laksha 10 ta haduwe, anika mechchara hodama metireal neme un use kale