Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමා කිව්වා වගේම අපේ ගෙදර හැමෝටම මං මේ ගැන කිව්වා. ඒ අය මේ ගැන පුදුම විදියට කතා කලා. ඇත්තටම ඒක හරිම රසවත්. හොඳ වෙලාවට.... මං කතා කරපු වෙලාවේ හෙල්මට් එකක් දාගෙන හිටියේ. නැත්තං ඉතිං.... බඩුම තමයි. ඇත්තටම ඔයාගේ මව් පියන් පවා සිහිපත් වෙන මේ වගේ වටිනා වැදගත් දේවල් තව තවත් දාලා අපේ රටේ ඉන්න.......... ......... ෆෝම් කරන්න...ඔව්... ඔයාට පුළුවන්. 🤭
Thank you නංගී
Godak watinwa...nodanna karunu godak dengaththa..bohoma sthuti..🙏❤
ස්තුතියි ❤️
Godak vatina video ekak denuvath kalata thank you jayaweva
ස්තූතියි දැනුවත් කිරීමට
Thanks
වටිනා විඩියෝ එකක් දැනුවත් කලාට ස්තුතියි ජයවෙිවා
👌👌👌👌👌
@@kaveeshasahanwarushavithan2111 m
බොහෝමත්ම පින් ඔබතුමියට.🙏🙏
බොහෝ ම ස්තුතියි
දැනුවත් කලාට බෙහෙවින් ස්තුතියි .
ම්
වටිනා වීඩියෝ එකක් .ස්තුතියි ...තෙරුවන්සරනයි ..
ගොඩක් ස්තූති තෙරුවන් සරණයි
ස්තූතියි මේව කියල දුන්නට
ගොඩක් ස්තුති දැනුවත් කළාට
😀😀😀😀
ස්තුතියි දැනුවත් කිරීමට 😃😄
serama kolan ape lankawata vitharai daspin eka koheda tiyanne pitaratawal wala kussiue thamai
රටකින් රටකට පවතින ග්‍රහචාර වෙනස්...
👹👿✋🧡👀🐺👺👽🐃🐶💀🐯👻☠️Made in Sri Lanka. 💥 Pissu neththan shook
මේක කෝලම් නෙමෙයි ඕයි. මේක වාස්තු විද්‍යාව. ඉවක් බවක් නැතුව පිටරටවල් අනුකරනය කරන ඔයාව තමයි කෝලමක් වෙන්නේ.
ග්‍රහචාර කතාවක් නැහැ අයේශා. වාස්තු විද්‍යාව කියන්නේ මිනිසා හා පරිසරය තුලනය කරගෙන මිනිසාට ජීවිතය සරුකර ගැනීමට විද්‍යාත්මක ව සැකසූ දෙයක් . ඔයත් නිකම් ග්‍රහචාර බොරුවක් දාලා ඔයාගේ අඩු දැනුමකින් කරපු විඩියෝ එකක් මේක.
Godak hodai me weda satahana mage gdr eka room ekai tiyenne ithin eke nida ganna nisa mm kichen eke tamai budu pahana tiyanne room ekai kichen ekai deka ekata sambandai eka hoda nedda
Bohoma isthuthi watina vidio danawata oyata ❤
හරිම පැහැදිලි , ඔන්න මාත් ඔයාව subscribe කරා...😉
මේ දේවල් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි 🤭🤭🤭❤️♥️
බොහොම ස්තුතියි .
වට්නා ව්ඩ්යෝ එකක් නැරබුවා ඔයාට ගොඩාක් ස්තුතියි ! බුදුසරණයි !
Ana muga laba me ratawal wala me minisuta monawada adu apa rata tamai kolam
Ape snk ekai cooke lr eai eka peththata thiyenne, ekata wisadumak nedda
Thanx, godak kunu ekathu una badun nada teyanna hodama naththa
මට හිතාගන්න බෑ අපේ ගෙදර පරණයිසියා හැදුවෙ ඊට පස්සෙ කුස්සිය කඩන් වැටෙන්න ගිය නිසා අලුතින් හැදුවා වාස්තු බැලුවෙ නෑඔය ඔක්කොම කරන්න සල්ලි නැති නිසා ජනේල ලඟ sink දැම්මා ඒක හොඳ නෑ කීව නිසා වෙනස් කරාදැන් sink and gas තියෙන්නෙ එක ලඟදැන් ඒකත් හොඳ නෑලුඔය තරමට කියන කියන විදියට වෙනස් කරන්න සල්ලි නෑඅනික අනිත් ගෙවල් වල sink gas එක ලඟ තීනවා ඒත් ඒ මිනිස්සුන්ට කෙලවෙන්නෙ නෑඒ මිනිස්සුන්ට හොඳ නිසා අපි ඒවා හදලා ගත්තම අපිට කෙලවෙනවාහැබැයි පිටරට වල කුස්සිය තියෙන්නෙ ඔහොම ඒත් අපිට විතරයි ඔක්කොම 😢
ස්තූතියි .බොහෝ පින්. ළිඳ පිහිටන්න ඕන කොහොමද ? වීඩියෝ එකක් කරන්න ... දිශාවන් සුබද බලන්න ඕන.
ලිඳ රවුම් ලෙස පිහිටිය යුතුය. එහි වතුර ඇද්දැයි පරීක්ෂා කර බලන්න. වැදගත් වන්නේ හැඩය නොවේ..
@@RansHalwa ස්තුතියි
@@RansHalwa මම අහන්නේ දිශාව කොහොමද වෙනන ඕන ප්‍රධාන දොරට
බොහෝම ස්තුතියි
Thanks 😃😃
Thank you.
Good video thanks like
ස්තුති 😉
Hodai
Mama prathmaadara pettiya hai kale muluthen gei
Ane mey ape rate thamai mithyawa passe duwanne balannako ratawall wala oya mokut ne okkotama hita mai
Thanks sooo mach❣❣❣❣❣😀
Lipa ginikonat sink eka dakunata hoda nadda
Athakota issara gewal wala thibune aka kotasai. Aka thamai nidana kamarei muluthan geyai salei serama. A minissu nirogeewa awrudu 100panala nayak nowe lassanata hitiya 10k 12k pawle samagiyoth una. Athakota owa thibune nadda
Budusaranai obatumiyata
Mage kussiya wayamba disawe pihita atha but lipa koheda thiyanne????
ඒ වයම්බ ස්තානයේත් ( බිත්ති හතරකින් ඇති තැනක් නම් එම කොටුවේ ) ඇති ගිණිකොණ දිශාව ට ලිප තියන්න .
,අනේ මන්දා මේවා කොහොම ව්ස්වාස කරන්නද කියල රටවල් වල හැම ගෙදරම ඔය කියපු විදියට තමයි තියෙන්න එයලාට කිරි ඉතිරෙනව ඇයි අපිට විතරක් කරදර ඇති වෙන්න සෙරම හිතේ විස්වසය
Ow oya hari...samaharak dewal thiyenawa ape vishwaase matha thama goda nagenne.eka wasthu vidyawe pahadiliwama kiyanawa... me dewal thulin oyage manase positive thinking athikaranawa...eka thama oyagee yahapatha wenuwen oyawa meheyawanne....
Ow hita hodanam waradinne . Owa manasgatha
Thaman thula prashnaya tiynne bahira kisiwak pali naha me siyalla anathmai
ජනේලෙ ගාව සින්ක් එක තියෙන එකද වැරදි? එහෙම නැත්නම් මුල්ලකට වෙන්න සින්ක් එක තියන්න ද හොඳ නැත්තෙ
Mage cinkekathiyanna janalyaga was kone hodanadda
ඩබතුමියට ගොඩාක් ස්තුතියි
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි
Hodai. Wedasatahanak
ගොඩාක් වැදගත් විඩියෝ එකක්..
gas eka uthurata hoda nedda.
Godak වැදගත්
සල්ලි ඉතිරි කන්න පුලුවන් කන්නැතුව ඉන්න ඕනේ
Vasthuviddiyava kiyanne Batahirayange mithyadrustiyak koidisawath ekai thmange hithi kalamanakarithvayai vitharai thiyenna oni oba ekaeka kiyanadewzl ganangannaepa
Obta bohoma sthuthi
Thank you soooo much
බොහොම හොදයි අපි කරපු වැරදි ගොඩක් දැනගත්තා
THAK YOU.
Thank you ...🙏
ගොඩක් වැදගත් දෙයක්
Good💜💜💜💜
ස්තුතියි ඔබතුමියට
Obata godak stuutyiii
music sadaya wadi monaawa kiyanwade ahnatooo
Thank you very much
issarawelama kiyanne sabcrib karanna kiyala itin kohomada oya kiyadewal viswasa karanne api
Godak wahinawa obatath yahapathakmaeewa!!
Kypu dwl wln wrdi 2k tynw ..adama a wrdi niwaradi krnnm...sthuuuthi gdaaaaaaakkkkkkk
Shubawadi disa monawada
Hodai❤
ස්තූතියි
සුපිරි
Thankx you
Thanks obata
Thanks oyata
Thank you oyate
Bohoma stuti
මම ඉන්නේ පර්චස් 2 ඉඩම් පොඩි කොටසකට කොමද කරන්නේ ජනෙල් දාන්නත් අමාරුයි
දොරවල් වහලා ජනෙල් දාන්න
GodA istuti
Niyamai
👍 හරි
ඉස්තරම්
අපේ කුස්සියේ ඇතුලේ නැගෙනහිර පැත්තට තිබුනේ සින් එක හා ටැබ් එක කුස්සියේ දොරෙන් එලියට ගත්තා දැන් සවිකරල තියෙන්නේ දකුණු පැත්තට හැරිල සෝදන්න කරන්න තියෙන්නේ මෙහෙම හොදයිද
ඔයා හෝද ගෙන ඉන්න එක කොයි කාටත් හොඳයි.
එක මරු
Thanq
Lankawe oya wage kitchen nehene. Video eke wage hadanna puluwan nam okkoma dhosa evari. probleme eka thama salli!!!
නැගෙනහිර ට මුහුණ ලා ලිප තියෙන එක එපාද
දැන් ඉතින් කොහෙ ඉතිරි කරන්නද
Weri good
Very good
❤
🤩🤩
❤😊😊
ව්දෙශ ගත නිවෙස් අපට වෙනස් කරන්න බෑ නේ ඒකට මොකද කරන්නේ
මමත් ඉන්නේ ලංකාවේ නෙවෙයි. මම හිතන්නේ නැහැ මේ කියන දේවල් මේ විදියට නොකළා කියලා වරදක් වෙනවා කියලා. එහෙම නම් ලෝකේ ඉන්න 95% ක්ම මිනිස්සු ලොකු අමාරුවක වැටිලා තියෙන්න ඕන. එහෙම වෙලා නැහැ කියලා අපි අත්දැකීමෙන් දන්නවා නේ
ඉක්මනින් ලංකාවට එන්න. 👻👻👻මට්ටයෝ ඉන්න තැන ඉතා භයානකයි.
@@RansHalwa 😄😄😄😄😄
@@samanmalioshada6091 ගෙදර වැඩට ඉන්න අයට ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ගෙදර ඉන්න අයගෙන් පරිස්සම් වෙලා ඉන්න.
Yako badu ganan ekae salli etiri natthe
👌👌👌👌👌👌👌
අන්නාපූර්න දෙවි යන් කියන්නේ ලක්ෂ්මි මෑනියන්ටද
👍👍👍👍👍
සල්ලි හොයන්න යු ටියුබ් කරන මෙයාල කියන හැමදේම ඇත්ත නෙවෙයි.නිවස හොද පිරිසිදුව ආලෝකය වැටෙන්න තබා ගන්න...
You must keep your home clean and tidy.and a good Hart.😅😅😅
Perfect...
👍👍👍👍👍👍👍
Video eken bagayak ynakam.mage welawa kewa.
අනේ සමාවෙන්න... මට ඒ දේ ගැන පැහැදිලී කරන්න ඕනී නිසයි මුල ටිකේ හැදින්වීමක් කරේ... ඔයාගේ වටිනා වෙලාව නාස්තී කරා නම් ඇත්තටම මම කනගාටු වෙනවා... බොහොම ස්තූතී ඔබගේ වටිනා අදහස් වලට
Importat video bye bye ahasa
අද ලොකුම ජාවාරම වාස්තු විදයව.
😀
නිවසේ ගෑස් ලිප නිවසේ ඇතුලට ඉවීම හොද නැතිද.ගෑස් ලිප තබා ඇත්තේ නිවසින් එලියට ඉවීමට නොවේ.
👍👍👍
පුලුවන් නම් මෙගැටලුවට උත්ත්‍රයන් දෙන්න මට,කුස්සියෙ පොරනය ගෙ මුදුන් වහලට වඩා උසින් තියන්න හොද නැද්ද ?
නෑ...
මුදුන් වහලයට වඩා උස වෙන්න හොද නෑ..
ඔබ තුමා කිව්වා වගේම අපේ ගෙදර හැමෝටම මං මේ ගැන කිව්වා.
ඒ අය මේ ගැන පුදුම විදියට කතා කලා.
ඇත්තටම ඒක හරිම රසවත්.
හොඳ වෙලාවට....
මං කතා කරපු වෙලාවේ හෙල්මට් එකක් දාගෙන හිටියේ.
නැත්තං ඉතිං....
බඩුම තමයි.
ඇත්තටම ඔයාගේ මව් පියන් පවා සිහිපත් වෙන මේ වගේ වටිනා වැදගත් දේවල් තව තවත් දාලා අපේ රටේ ඉන්න.......... ......... ෆෝම් කරන්න...
ඔව්...
ඔයාට පුළුවන්.
🤭
Thank you නංගී
Godak watinwa...nodanna karunu godak dengaththa..bohoma sthuti..🙏❤
ස්තුතියි ❤️
Godak vatina video ekak denuvath kalata thank you jayaweva
ස්තූතියි දැනුවත් කිරීමට
Thanks
වටිනා විඩියෝ එකක් දැනුවත් කලාට ස්තුතියි ජයවෙිවා
👌👌👌👌👌
@@kaveeshasahanwarushavithan2111 m
බොහෝමත්ම පින් ඔබතුමියට.🙏🙏
බොහෝ ම ස්තුතියි
දැනුවත් කලාට බෙහෙවින් ස්තුතියි .
ම්
වටිනා වීඩියෝ එකක් .ස්තුතියි ...තෙරුවන්සරනයි ..
ගොඩක් ස්තූති තෙරුවන් සරණයි
ස්තූතියි මේව කියල දුන්නට
ගොඩක් ස්තුති දැනුවත් කළාට
😀😀😀😀
ස්තුතියි දැනුවත් කිරීමට 😃😄
serama kolan ape lankawata vitharai daspin eka koheda tiyanne pitaratawal wala kussiue thamai
රටකින් රටකට පවතින ග්‍රහචාර වෙනස්...
👹👿✋
🧡
👀🐺👺
👽
🐃🐶💀
🐯👻☠️
Made in Sri Lanka.
💥
Pissu neththan shook
මේක කෝලම් නෙමෙයි ඕයි. මේක වාස්තු විද්‍යාව. ඉවක් බවක් නැතුව පිටරටවල් අනුකරනය කරන ඔයාව තමයි කෝලමක් වෙන්නේ.
ග්‍රහචාර කතාවක් නැහැ අයේශා. වාස්තු විද්‍යාව කියන්නේ මිනිසා හා පරිසරය තුලනය කරගෙන මිනිසාට ජීවිතය සරුකර ගැනීමට විද්‍යාත්මක ව සැකසූ දෙයක් . ඔයත් නිකම් ග්‍රහචාර බොරුවක් දාලා ඔයාගේ අඩු දැනුමකින් කරපු විඩියෝ එකක් මේක.
Godak hodai me weda satahana mage gdr eka room ekai tiyenne ithin eke nida ganna nisa mm kichen eke tamai budu pahana tiyanne room ekai kichen ekai deka ekata sambandai eka hoda nedda
Bohoma isthuthi watina vidio danawata oyata ❤
හරිම පැහැදිලි , ඔන්න මාත් ඔයාව subscribe කරා...😉
මේ දේවල් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි 🤭🤭🤭❤️♥️
බොහොම ස්තුතියි .
වට්නා ව්ඩ්යෝ එකක් නැරබුවා ඔයාට ගොඩාක් ස්තුතියි ! බුදුසරණයි !
Ana muga laba me ratawal wala me minisuta monawada adu apa rata tamai kolam
Ape snk ekai cooke lr eai eka peththata thiyenne, ekata wisadumak nedda
Thanx, godak kunu ekathu una badun nada teyanna hodama naththa
මට හිතාගන්න බෑ
අපේ ගෙදර පරණයි
සියා හැදුවෙ
ඊට පස්සෙ කුස්සිය කඩන් වැටෙන්න ගිය නිසා අලුතින් හැදුවා
වාස්තු බැලුවෙ නෑ
ඔය ඔක්කොම කරන්න සල්ලි නැති නිසා ජනේල ලඟ sink දැම්මා
ඒක හොඳ නෑ කීව නිසා වෙනස් කරා
දැන් sink and gas තියෙන්නෙ එක ලඟ
දැන් ඒකත් හොඳ නෑලු
ඔය තරමට කියන කියන විදියට වෙනස් කරන්න සල්ලි නෑ
අනික අනිත් ගෙවල් වල sink gas එක ලඟ තීනවා
ඒත් ඒ මිනිස්සුන්ට කෙලවෙන්නෙ නෑ
ඒ මිනිස්සුන්ට හොඳ නිසා අපි ඒවා හදලා ගත්තම අපිට කෙලවෙනවා
හැබැයි පිටරට වල කුස්සිය තියෙන්නෙ ඔහොම
ඒත් අපිට විතරයි ඔක්කොම
😢
ස්තූතියි .බොහෝ පින්. ළිඳ පිහිටන්න ඕන කොහොමද ? වීඩියෝ එකක් කරන්න ... දිශාවන් සුබද බලන්න ඕන.
ලිඳ රවුම් ලෙස පිහිටිය යුතුය.
එහි වතුර ඇද්දැයි පරීක්ෂා කර බලන්න.
වැදගත් වන්නේ හැඩය නොවේ..
@@RansHalwa ස්තුතියි
@@RansHalwa මම අහන්නේ දිශාව කොහොමද වෙනන ඕන ප්‍රධාන දොරට
බොහෝම ස්තුතියි
Thanks 😃😃
Thank you.
Good video thanks like
ස්තුති 😉
Hodai
Mama prathmaadara pettiya hai kale muluthen gei
Ane mey ape rate thamai mithyawa passe duwanne balannako ratawall wala oya mokut ne okkotama hita mai
Thanks sooo mach❣❣❣❣❣😀
Lipa ginikonat sink eka dakunata hoda nadda
Athakota issara gewal wala thibune aka kotasai. Aka thamai nidana kamarei muluthan geyai salei serama. A minissu nirogeewa awrudu 100panala nayak nowe lassanata hitiya 10k 12k pawle samagiyoth una. Athakota owa thibune nadda
Budusaranai obatumiyata
Mage kussiya wayamba disawe pihita atha but lipa koheda thiyanne????
ඒ වයම්බ ස්තානයේත් ( බිත්ති හතරකින් ඇති තැනක් නම් එම කොටුවේ ) ඇති ගිණිකොණ දිශාව ට ලිප තියන්න .
,අනේ මන්දා මේවා කොහොම ව්ස්වාස කරන්නද කියල රටවල් වල හැම ගෙදරම ඔය කියපු විදියට තමයි තියෙන්න එයලාට කිරි ඉතිරෙනව ඇයි අපිට විතරක් කරදර ඇති වෙන්න සෙරම හිතේ විස්වසය
Ow oya hari...samaharak dewal thiyenawa ape vishwaase matha thama goda nagenne.eka wasthu vidyawe pahadiliwama kiyanawa... me dewal thulin oyage manase positive thinking athikaranawa...eka thama oyagee yahapatha wenuwen oyawa meheyawanne....
Ow hita hodanam waradinne . Owa manasgatha
Thaman thula prashnaya tiynne bahira kisiwak pali naha me siyalla anathmai
ජනේලෙ ගාව සින්ක් එක තියෙන එකද වැරදි? එහෙම නැත්නම් මුල්ලකට වෙන්න සින්ක් එක තියන්න ද හොඳ නැත්තෙ
Mage cinkekathiyanna janalyaga was kone hodanadda
ඩබතුමියට ගොඩාක් ස්තුතියි
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි
Hodai. Wedasatahanak
ගොඩාක් වැදගත් විඩියෝ එකක්..
gas eka uthurata hoda nedda.
Godak වැදගත්
සල්ලි ඉතිරි කන්න පුලුවන් කන්නැතුව ඉන්න ඕනේ
Vasthuviddiyava kiyanne Batahirayange mithyadrustiyak koidisawath ekai thmange hithi kalamanakarithvayai vitharai thiyenna oni oba ekaeka kiyanadewzl ganangannaepa
Obta bohoma sthuthi
Thank you soooo much
බොහොම හොදයි අපි කරපු වැරදි ගොඩක් දැනගත්තා
THAK YOU.
Thank you ...🙏
ගොඩක් වැදගත් දෙයක්
Good💜💜💜💜
ස්තුතියි ඔබතුමියට
Obata godak stuutyiii
music sadaya wadi monaawa kiyanwade ahnatooo
Thank you very much
issarawelama kiyanne sabcrib karanna kiyala itin kohomada oya kiyadewal viswasa karanne api
Godak wahinawa obatath yahapathakmaeewa!!
Kypu dwl wln wrdi 2k tynw ..adama a wrdi niwaradi krnnm...sthuuuthi gdaaaaaaakkkkkkk
Shubawadi disa monawada
Hodai❤
ස්තූතියි
සුපිරි
Thankx you
Thanks obata
Thanks oyata
Thank you oyate
Thanks
Thanks
Bohoma stuti
මම ඉන්නේ පර්චස් 2 ඉඩම් පොඩි කොටසකට කොමද කරන්නේ ජනෙල් දාන්නත් අමාරුයි
දොරවල් වහලා ජනෙල් දාන්න
Hodai
GodA istuti
Niyamai
👍 හරි
ඉස්තරම්
අපේ කුස්සියේ ඇතුලේ නැගෙනහිර පැත්තට තිබුනේ සින් එක හා ටැබ් එක කුස්සියේ දොරෙන් එලියට ගත්තා දැන් සවිකරල තියෙන්නේ දකුණු පැත්තට හැරිල සෝදන්න කරන්න තියෙන්නේ මෙහෙම හොදයිද
ඔයා හෝද ගෙන ඉන්න එක කොයි කාටත් හොඳයි.
එක මරු
Thanq
Lankawe oya wage kitchen nehene. Video eke wage hadanna puluwan nam okkoma dhosa evari. probleme eka thama salli!!!
නැගෙනහිර ට මුහුණ ලා ලිප තියෙන එක එපාද
දැන් ඉතින් කොහෙ ඉතිරි කරන්නද
Weri good
Very good
❤
🤩🤩
❤😊😊
ව්දෙශ ගත නිවෙස් අපට වෙනස් කරන්න බෑ නේ ඒකට මොකද කරන්නේ
මමත් ඉන්නේ ලංකාවේ නෙවෙයි. මම හිතන්නේ නැහැ මේ කියන දේවල් මේ විදියට නොකළා කියලා වරදක් වෙනවා කියලා. එහෙම නම් ලෝකේ ඉන්න 95% ක්ම මිනිස්සු ලොකු අමාරුවක වැටිලා තියෙන්න ඕන. එහෙම වෙලා නැහැ කියලා අපි අත්දැකීමෙන් දන්නවා නේ
ඉක්මනින් ලංකාවට එන්න.
👻
👻
👻
මට්ටයෝ ඉන්න තැන ඉතා භයානකයි.
@@RansHalwa 😄😄😄😄😄
@@samanmalioshada6091 ගෙදර වැඩට ඉන්න අයට ඒ ගැන ප්‍රශ්නයක් නෑ.
ගෙදර ඉන්න අයගෙන් පරිස්සම් වෙලා ඉන්න.