Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙි දැනුවත් කිරීම අද දවසේ කුස්සියේ වැඩ කරන සෑම කෙනෙක්ටම වැදගත් වෙනවා... ඔබට ස්තුතියි...
ඇත්තටම හරිම ව්ටිනවා.අන්තිම එකට මමත් එකගයි.ඒක මටත් වෙලා තියෙන නිසා ම්ස්මත් ප්ලස්ටික් බාජන විම්වලින් හෝදන්නේ නැ.
මම දැකපු හරිම වටින video එකක්.මමත් මේ විදිහමයි.මේ දෙවල් ගොඩක් අය දන්නෙ නැහැ.ඔබතුමිය මේ කරන්නෙ ඇත්තටම සමාජ මෙහෙවරක්.ගොඩක් අය මේ දේවල් තකන්නෙ නෑ.ඔහේ උයනවා.මගේ ලමයිට මම කාගෙන්වත් කෑම කන්න එපා කියලා කියන්නෙත් මේ නිසයි.Good job.highly appreciating.👍🙏
අපි නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දුන්නේ ඇත්තටම තරුන දූවරුන්ට ගොඩක් වැදගත් මේ දේවල් ස්තුතියි ඔයාට
වටිනා වීඩියෝ එකක් .මමත් සෑහෙන දේවල් දැනුවත් උනා ඔයාට ගොඩක් ස්තුතියි 🙏💐🌷
🌺🌺🌷🌷ගොඩක් ස්තුතියි හොඳ වැදගත් කරුනු කියලා දුන්නේ🌷🌷 🌺🌺
ගොඩක් දේවල් දැනගත්තා තවත් මෙිවගේ දේවල් කියලා දෙන්න අක්කේ ඔයා මටනමි වටිනා කෙනෙක් මොකද මම මෙිවගේ දේවල් වලට වඩාත්ම කැමති කෙනෙක්.
ගොඩාක් ස්තූතියි නංගි අපිව දැනුවත් කරාට ❤️🌟
උදෙ පාන්දරම දුවගෙ වීඩියෝ වබඇලුවා,හිතටත් හරීමzසැහැල්ලුවක්, වටිනා දෙයක්, ස්තූතියි,බුදුසරණයි,
ඔයා මේ අත්‍යවශ්‍ය දේවල් කියා දුන්නාට ගොඩාක්ම ස්තූතියී.
මමත් මේ දේවල් පිලිපදිනවා...විමි සබන් ගැන කියපු එවා හරයට හරි.. හැමෝම දැනුවත් කිරීම වැදගත්...as usual uyour all vedios r super..👍
ඇත්ත. සබන් ගැන කියන දේ මමත් පිළිගන්නවා. මම පාවිච්චි කරන්නත් බාර් සබන්.
මෙච්චර කල් නොදැන හිටපු දේවල් ඔබතුමිය කියලා දුන්නෙ .බොහොම පින් .අපේ ශරීර සඛෞයට හොඳ නෑ කියලා දැනගෙන හිටියෙ නැහැ ඒ කාරණා . හරිම වටිනවා වීඩියෝ ඵක .
🙌😝🤘✋️👍👍👍👍
ඔයා කියපු ඔක්කොමටම ගොඩක් ස්තුතියි .හරිම වැදගත් .ඒ උනට බෙබි සබන් වලින් සෙදුවහම ඒ සබන් සුවද එන්නවනෙ .ඒකට ව්සදුමක් නැනෙ ඩ්යර්.
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ඔබ දන්නා දැනුම අනිත් අයටත් ලබා දුන්නට බොහොම පින්. බුදුසරණයි ❤
ගොඩක් ම වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏🙏
ඇත්තටම මට හරිම වැදගත් නංගී ඔයාට ජේසු පිහිටයි.
තෙරුවන් සරණ යි..ඔයාට..වැදගත්ය..උපදෙස්වලට
දුවේ හොද අදහස් ටිකක් කියලා දුන්නාට ස්තූතියි.මමනම් මඤ්ඤොක්කා ලිපේ.තියලා තැම්බිගෙන.එන විට වැටේ මුරුන්ගා කොළ.ටිකක්.දානවාමයි.හේතුව.විෂ විනාශ වෙලා යනවා.දුවත් මේ විදියට කරන්න.
දැනුවත් කලාට ස්තුතියි කුසලානෙට
ස්තුතියි විම් ගැන කියපු එක නම් ඒක ඇත්තටම ඇත්ත 👍🏻
ගොඩක් වටිනා දැනුවත් kirimak.thanks apiwa දැනුවත් කළාට ....
මඤ්ඤොක්කා තම්බද්දි කහ ,කරපිංචා එකතු කරන්න. කරපිංචා කොළ වලට විෂ උරාගන්නවා.
ඔයා කියන හැම දෙයක්ම මමත් දන්නවා.නොදන්නා අයට ගොඩක් වැදගත්.
ස්තුතියි කුසලා. 👍👍♥️♥️♥️ දැනුවත් කලාට. බුදු සරණයි ඔයාට.
සහතික ඇත්ත අර විම් වලින් මැද්දම වැලි වැලි තියෙනව.මම පාවිච්චි කරන්නෙ දියර සබන්(dishwash) ඔයා දැනුවත් කල එක ගොඩාක් වටිනව
❤️❤️❤️👍👍
නිල් සබන් වලින් හෝදන්න සබන් සුවද එන්නේත් නෑ හොඳටත් හේදෙනවා
ගොඩාක් වටිනා කියන වීඩියෝ එකක් ❤❤.
මෙි වීඩියෝ එක ගෘහණියට ගොඩක් වැදගත් ස්තූතියි , බිත්තර ශීතකරණය තුළ දාලා තබා ගැනීම සුදුසු නොවන බව TV වැඩ සටහනකදී කීවා එහි තිබෙන බැක්ටීරියා ශීතකරණය තුළ තියෙන අනික් ආහාර ද්‍රව්‍ය වලට කාවදිනවා කියලා.බිත්තර කල් තබා ගැනීමට අවශ්‍ය නම් බිත්තර වල තෙල් ස්වල්පයක් ගාලා සුළං නොවදින සේ ප්ලාස්ටික් භාජනයක තබන්න කියලා
ඉතාම වටිනා දැනුවත් කිරිමක්. බොහොම ස්තුතියි ඔබට
ස්තූතියිඔබට.ජයවේවාඔබට
අනිවාර්යයෙන් .ගොඩක් .. වැදගත් .....👍👍👍👍👍👍👍💕💕❤️❤️🌺🌺🙏
වටිනා ම දැනුම ක් දුන්නේ ..
ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුති නංගී
බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන. ගොඩක් වටින කරුණු රාශියක් දැනගත්තා.ඒ වගේම දෙයක් කියන්න කැමතියි මම දන්න විදියට නිවිති වල තියෙන පෝෂණය ඒ විදිහටම අපේ ශරීරයට ලබාගන්න නම් ඒ සමග විටමින් සී ගන්න ඕන ඒ කියන්නේ දෙහි හෝ තක්කාලි එකතු කර ගන්න ඕන.
බොහෝම ස්තූතියි දැනුවත් කලාට . තෙරුවන් සරණයි
Danuwath kalata bohoma stutie. Teruwan saranaie.
ගොඩක් වටිනා video එකක්... ඊ ළඟ video එකත් ඉක්මනට ම ගේන්න. ඔයාට ගොඩක් ස්තුතියි.....
❤️❤️❤️❤️
ස්තුති ඔයාට නැවතත් අපේ මතකය අවදි කලාට❤
ඝ්තුතියි
ඔයා කියපු දේ ගැන හොදට ඇහුව ස්තුතියි
බොහොම හොදයි දැනුවත් කිරීම.thank you
වැදගත් ස්තුතිය ඔයාට තෙරුවන්සරනයි
හොදම හොද තොරතුරු ටිකක් එලිදැක්වූවාට බොහෝම ස්තූතියි .🤣
Thanak you❤godak danne nathi dewal ඉගෙන gaththa.
භරිම වටිනා ව්ඩියෝවක්. මම නිතර ඔයාගෙ වීඩියෝ බලනවා. Thank you so much
Danna dewal tikak unath nodanna ayata boho wedagath wewi. Isthuthiy. Video eka lassanai
Godak watina vidiyo ekak aththatama oyata pin denuwath karata dan inna lamaita ithamath wedagath budusaranai oyata💗❤💗❤
Thank you may god bless .
Thankyou💗💗 දැනුවත් කලාට.
ගොඩාක් වට්නාවා සොයුරිය විඩියෝ එක ..බොහොම ස්තුතියි ..
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️
Thank you so much for your wonderful instructions. Very valuable ❤
👍👍👍👍❤️
Oyata godak sthuthi danuwath karata theruwan saranai.
ඔයාගේ වීඩියෝ එක ගොඩාක් හොදයි නොදත් දේ පැහැදිලි කර දුන් ඔබ ට ස්තුතිය ❤❤❤❤❤
ස්තූතියි ඔයාට 🎉🎉🎉🎉
Methakma e waradda Kala Mita pasuwa oya kiyapu vidiyata karannam Suda thanks oyata
Thank you ❤
ඉතාමත්ම වටිනා උපදෙස් ,ඔයාට ගොඩාරියක් ස්තුතියි අපට ඔයාව වටිනා ස්ත්‍රි රත්නයක් මම කලුතර රේනු
ස්තුතියි රේණු..ඔයාලත් මට ගොඩක් වටිනවා
Thanks .Kusala duwa, Budusaranai
බොහොම ස්තුතියි ඔබට. වටිනා video එකක් ❤❤❤❤❤
පොදු සමාජය කරනම වරදවල් පෙන්වා දුන්නාට ස්තුතිය
හොද අදහස් ටිකක් , මම් හෙටම ගන්නව .මැටිවලින් හද්පු, කෝප්ප සක පිගන් . ස්තූතියි 👍🙏❤️
❤nodanna dewal godak dena gathta.😅
ඔබට ගොඩක් පින්
මමත් හොදන්නෙ බෙබ් සබන් වලින් අක්කා ❤👍
ගොඩක්ම වටිනව.තව ත්දැනුවත්කරන්න❤
Sawkky shakthiyat godak hodai oyata godak pin
ඇත්තටම වටිනවා thanks නංගා
ඉතාම වටිනා වීඩියෝ එකක් ❤
Harima watina vedio eka thank u ❤
Harima vatina vrediyo ekak thank you
ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට .God bless u
කෑම වගේම වටින වීඩියෝ එකක් මාත් ගොඩාක් ආසාවෙන් බලනව ඔයගෙ හැම වීඩියො එකක්ම
සීනි පැණි කරන කොට උණු වතුර ද දාන්නේ නැතිනම් ඇල් වතුර ද දාන්නේ?
කැමති එකක් දාන්න පුළුවන් ..ඇල්වතුර දැම්මම කැරමල් එක ගල් වෙනවා ..ටිකක්න් හරියනව
Bohoma sthuthi obata ithamath vadagath vedio ekak godak sthuthi theruvan saranai devi pihitai
👍👍👍❤️
Godaak sthuthiii❤...
Thanks watenawa kewa dawal❤
Nodanna dewal godak igena gaththa❤️❤️❤️ thank you
දැන් තමයි බලන්න ලැබුණෙ ,හරිම වටිනවා අක්කා .නොදන්න දේවල් තව කොච්චර ඇතිද? Thanks ❤❤
❤️❤️❤️👍👍👍
Thanks for your explanation ❤❤❤❤❤❤️❤️❤️❤️🙏🙏🙏🙏😂😂😂😂
තව දෙයක් අක්කා, බිත්තර fridge එකේ දාන්න හොඳ නෑලු නේද? චුට්ටක් ඒ ගැන තව බලන්නකො
ගොඩක් වටින වීඩියෝ එකක්..
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නංගි
රසයි අනේ බුදුසරණයි බායි බයි බයිබයිnබයි 👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻✋🏻✋🏻✋🏻👌🏻බයි
මම නම් මිටි කිරිත් දාල උතුරලා iwaraunama අන්තිමට නිවිති දාලා lipen බානවා
Of course, apith ehemai
ස්තූතියි ඔබට
ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤
Thank s puthe oyata🎉🎉🎉🎉🎉🎉🎉
Thank you watina vidio akak
ස්තූති ඔබතුමියට
Nende aka athta .man anantawath dakinawa weli wage thiyanawa.oyta puluwanda hoda saban wargayak kiyann
නොදන්නා කෙනෙකුට වැදගත් අපේ ගෙවල් වල නම් ඒ දේවල් ඔය විදිහ තමා
thanks obata❤❤❤
Thank you so much for sharing this video 👍
ගොඩක් වටින විඩියෝ එකක් .බොහොම ස්තූතියි නංගී
Hodakma watinawa etthamai matharam kal vim nethuwama beri mama wage ayata godak watiinawa kanna Kaleb and then ma dawal thami one godak po oyata veradi pannala dunnata davi pihetai
🤩🤩thanks ..
Aththatama.hoda.deyak.kiwwe.mama.godak.piliwelata.wada.karana.kenek
💐💐Thank you💐💐
Thanks danuvath kalat ❤😢
බොහොම ස්තුතිය් ❤
Good work from your video
ගොඩාක් වටින විඩීයෝ එකක් ....tnx akki
❤️❤️ ස්තුතියි නංගි
Godak sthuthi 💕💕💕
බොහොම ස්තූතියි
මෙි දැනුවත් කිරීම අද දවසේ කුස්සියේ වැඩ කරන සෑම කෙනෙක්ටම වැදගත් වෙනවා... ඔබට ස්තුතියි...
ඇත්තටම හරිම ව්ටිනවා.අන්තිම එකට මමත් එකගයි.ඒක මටත් වෙලා තියෙන නිසා ම්ස්මත් ප්ලස්ටික් බාජන විම්වලින් හෝදන්නේ නැ.
මම දැකපු හරිම වටින video එකක්.මමත් මේ විදිහමයි.මේ දෙවල් ගොඩක් අය දන්නෙ නැහැ.ඔබතුමිය මේ කරන්නෙ ඇත්තටම සමාජ මෙහෙවරක්.ගොඩක් අය මේ දේවල් තකන්නෙ නෑ.ඔහේ උයනවා.මගේ ලමයිට මම කාගෙන්වත් කෑම කන්න එපා කියලා කියන්නෙත් මේ නිසයි.Good job.highly appreciating.👍🙏
අපි නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දුන්නේ ඇත්තටම තරුන දූවරුන්ට ගොඩක් වැදගත් මේ දේවල් ස්තුතියි ඔයාට
වටිනා වීඩියෝ එකක් .මමත් සෑහෙන දේවල් දැනුවත් උනා ඔයාට ගොඩක් ස්තුතියි 🙏💐🌷
🌺🌺🌷🌷ගොඩක් ස්තුතියි හොඳ වැදගත් කරුනු කියලා දුන්නේ🌷🌷 🌺🌺
ගොඩක් දේවල් දැනගත්තා තවත් මෙිවගේ දේවල් කියලා දෙන්න අක්කේ ඔයා මටනමි වටිනා කෙනෙක් මොකද මම මෙිවගේ දේවල් වලට වඩාත්ම කැමති කෙනෙක්.
ගොඩාක් ස්තූතියි නංගි අපිව දැනුවත් කරාට ❤️🌟
උදෙ පාන්දරම දුවගෙ වීඩියෝ වබඇලුවා,හිතටත් හරීමzසැහැල්ලුවක්, වටිනා දෙයක්, ස්තූතියි,බුදුසරණයි,
ඔයා මේ අත්‍යවශ්‍ය දේවල් කියා දුන්නාට ගොඩාක්ම ස්තූතියී.
මමත් මේ දේවල් පිලිපදිනවා...විමි සබන් ගැන කියපු එවා හරයට හරි.. හැමෝම දැනුවත්
කිරීම වැදගත්...as usual uyour all vedios r super..👍
ඇත්ත. සබන් ගැන කියන දේ මමත් පිළිගන්නවා. මම පාවිච්චි කරන්නත් බාර් සබන්.
මෙච්චර කල් නොදැන හිටපු දේවල් ඔබතුමිය කියලා දුන්නෙ .
බොහොම පින් .අපේ ශරීර සඛෞයට හොඳ නෑ කියලා දැනගෙන හිටියෙ නැහැ ඒ කාරණා . හරිම වටිනවා වීඩියෝ
ඵක .
🙌😝🤘✋️👍👍👍👍
ඔයා කියපු ඔක්කොමටම ගොඩක් ස්තුතියි .හරිම වැදගත් .ඒ උනට බෙබි සබන් වලින් සෙදුවහම ඒ සබන් සුවද එන්නවනෙ .ඒකට ව්සදුමක් නැනෙ ඩ්යර්.
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ඔබ දන්නා දැනුම අනිත් අයටත් ලබා දුන්නට බොහොම පින්. බුදුසරණයි ❤
ගොඩක් ම වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏🙏
ඇත්තටම මට හරිම වැදගත් නංගී ඔයාට ජේසු පිහිටයි.
තෙරුවන් සරණ යි..ඔයාට..වැදගත්ය..උපදෙස්වලට
දුවේ හොද අදහස් ටිකක් කියලා දුන්නාට ස්තූතියි.මමනම් මඤ්ඤොක්කා ලිපේ.තියලා තැම්බිගෙන.එන විට වැටේ මුරුන්ගා කොළ.ටිකක්.දානවාමයි.හේතුව.විෂ විනාශ වෙලා යනවා.දුවත් මේ විදියට කරන්න.
දැනුවත් කලාට ස්තුතියි කුසලානෙට
ස්තුතියි විම් ගැන කියපු එක නම් ඒක ඇත්තටම ඇත්ත 👍🏻
ගොඩක් වටිනා දැනුවත් kirimak.thanks apiwa දැනුවත් කළාට ....
මඤ්ඤොක්කා තම්බද්දි කහ ,කරපිංචා එකතු කරන්න. කරපිංචා කොළ වලට විෂ උරාගන්නවා.
ඔයා කියන හැම දෙයක්ම මමත් දන්නවා.නොදන්නා අයට ගොඩක් වැදගත්.
ස්තුතියි කුසලා. 👍👍♥️♥️♥️ දැනුවත් කලාට. බුදු සරණයි ඔයාට.
සහතික ඇත්ත අර විම් වලින් මැද්දම වැලි වැලි තියෙනව.මම පාවිච්චි කරන්නෙ දියර සබන්(dishwash) ඔයා දැනුවත් කල එක ගොඩාක් වටිනව
❤️❤️❤️👍👍
නිල් සබන් වලින් හෝදන්න සබන් සුවද එන්නේත් නෑ හොඳටත් හේදෙනවා
ගොඩාක් වටිනා කියන වීඩියෝ එකක් ❤❤.
මෙි වීඩියෝ එක ගෘහණියට ගොඩක් වැදගත් ස්තූතියි , බිත්තර ශීතකරණය තුළ දාලා තබා ගැනීම සුදුසු නොවන බව TV වැඩ සටහනකදී කීවා එහි තිබෙන බැක්ටීරියා ශීතකරණය තුළ තියෙන අනික් ආහාර ද්‍රව්‍ය වලට කාවදිනවා කියලා.බිත්තර කල් තබා ගැනීමට අවශ්‍ය නම් බිත්තර වල තෙල් ස්වල්පයක් ගාලා සුළං නොවදින සේ ප්ලාස්ටික් භාජනයක තබන්න කියලා
ඉතාම වටිනා දැනුවත් කිරිමක්. බොහොම ස්තුතියි ඔබට
ස්තූතියිඔබට.ජයවේවාඔබට
අනිවාර්යයෙන් .ගොඩක් .. වැදගත් .....👍👍👍👍👍👍👍💕💕❤️❤️🌺🌺🙏
වටිනා ම දැනුම ක් දුන්නේ ..
ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුති නංගී
බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන. ගොඩක් වටින කරුණු රාශියක් දැනගත්තා.ඒ වගේම දෙයක් කියන්න කැමතියි මම දන්න විදියට නිවිති වල තියෙන පෝෂණය ඒ විදිහටම අපේ ශරීරයට ලබාගන්න නම් ඒ සමග විටමින් සී ගන්න ඕන ඒ කියන්නේ දෙහි හෝ තක්කාලි එකතු කර ගන්න ඕන.
බොහෝම ස්තූතියි දැනුවත් කලාට . තෙරුවන් සරණයි
Danuwath kalata bohoma stutie. Teruwan saranaie.
ගොඩක් වටිනා video එකක්... ඊ ළඟ video එකත් ඉක්මනට ම ගේන්න. ඔයාට ගොඩක් ස්තුතියි.....
❤️❤️❤️❤️
ස්තුති ඔයාට නැවතත් අපේ මතකය අවදි කලාට❤
❤️❤️❤️❤️
ඝ්තුතියි
ඔයා කියපු දේ ගැන හොදට ඇහුව ස්තුතියි
බොහොම හොදයි දැනුවත් කිරීම.thank you
වැදගත් ස්තුතිය ඔයාට තෙරුවන්සරනයි
හොදම හොද තොරතුරු ටිකක් එලිදැක්වූවාට බොහෝම ස්තූතියි .🤣
Thanak you❤godak danne nathi dewal ඉගෙන gaththa.
භරිම වටිනා ව්ඩියෝවක්. මම නිතර ඔයාගෙ වීඩියෝ බලනවා. Thank you so much
Danna dewal tikak unath nodanna ayata boho wedagath wewi. Isthuthiy. Video eka lassanai
Godak watina vidiyo ekak aththatama oyata pin denuwath karata dan inna lamaita ithamath wedagath budusaranai oyata💗❤💗❤
Thank you may god bless .
Thankyou💗💗 දැනුවත් කලාට.
ගොඩාක් වට්නාවා සොයුරිය විඩියෝ එක ..බොහොම ස්තුතියි ..
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️
Thank you so much for your wonderful instructions. Very valuable ❤
👍👍👍👍❤️
Oyata godak sthuthi danuwath karata theruwan saranai.
ඔයාගේ වීඩියෝ එක ගොඩාක් හොදයි නොදත් දේ පැහැදිලි කර දුන් ඔබ ට ස්තුතිය ❤❤❤❤❤
ස්තූතියි ඔයාට 🎉🎉🎉🎉
Methakma e waradda Kala Mita pasuwa oya kiyapu vidiyata karannam Suda thanks oyata
Thank you ❤
ඉතාමත්ම වටිනා උපදෙස් ,ඔයාට ගොඩාරියක් ස්තුතියි අපට ඔයාව වටිනා ස්ත්‍රි රත්නයක් මම කලුතර රේනු
ස්තුතියි රේණු..ඔයාලත් මට ගොඩක් වටිනවා
Thanks .Kusala duwa, Budusaranai
බොහොම ස්තුතියි ඔබට. වටිනා video එකක් ❤❤❤❤❤
පොදු සමාජය කරනම වරදවල් පෙන්වා දුන්නාට ස්තුතිය
හොද අදහස් ටිකක් , මම් හෙටම ගන්නව .මැටිවලින් හද්පු, කෝප්ප සක පිගන් . ස්තූතියි 👍🙏❤️
❤nodanna dewal godak dena gathta.😅
ඔබට ගොඩක් පින්
මමත් හොදන්නෙ බෙබ් සබන් වලින් අක්කා ❤👍
ගොඩක්ම වටිනව.තව ත්දැනුවත්කරන්න❤
Sawkky shakthiyat godak hodai oyata godak pin
ඇත්තටම වටිනවා thanks නංගා
ඉතාම වටිනා වීඩියෝ එකක් ❤
Harima watina vedio eka thank u ❤
Harima vatina vrediyo ekak thank you
ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට .God bless u
කෑම වගේම වටින වීඩියෝ එකක් මාත් ගොඩාක් ආසාවෙන් බලනව ඔයගෙ හැම වීඩියො එකක්ම
සීනි පැණි කරන කොට උණු වතුර ද දාන්නේ නැතිනම් ඇල් වතුර ද දාන්නේ?
කැමති එකක් දාන්න පුළුවන් ..ඇල්වතුර දැම්මම කැරමල් එක ගල් වෙනවා ..ටිකක්න් හරියනව
❤️❤️❤️👍👍
Bohoma sthuthi obata ithamath vadagath vedio ekak godak sthuthi theruvan saranai devi pihitai
👍👍👍❤️
Godaak sthuthiii❤...
Thanks watenawa kewa dawal❤
Nodanna dewal godak igena gaththa❤️❤️❤️ thank you
දැන් තමයි බලන්න ලැබුණෙ ,හරිම වටිනවා අක්කා .නොදන්න දේවල් තව කොච්චර ඇතිද? Thanks ❤❤
❤️❤️❤️👍👍👍
Thanks for your explanation ❤❤❤❤❤❤️❤️❤️❤️🙏🙏🙏🙏😂😂😂😂
තව දෙයක් අක්කා, බිත්තර fridge එකේ දාන්න හොඳ නෑලු නේද? චුට්ටක් ඒ ගැන තව බලන්නකො
ගොඩක් වටින වීඩියෝ එකක්..
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නංගි
❤️❤️❤️❤️
රසයි අනේ බුදුසරණයි බායි බයි බයිබයිnබයි 👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻✋🏻✋🏻✋🏻👌🏻
බයි