ගෙදර කුස්සිය නිසා ඔබව නැත්තටම නැති විය හැකි බව දන්නවද..? | Vastu Tips for Kitchen
Вставка
- Опубліковано 11 лют 2025
- ජෝතිෂ්‍ය සහ වාස්තු විද්‍යානුකුලව නිවරදිව හරියාකාරව ඔබේ නිවසේ කුස්සිය ස්ථානගත කරන ආකාරය සහ එය හරියාකාරව පවත්වාගෙන යන ආකාරය පිළිබදව හසංක දොඩන්දුව මහතා දැක්වූ අදහස් මෙසේයි.
----------------------------------------------------------------------------------------
Our Social Media:
Facebook: / getfuntv
Viutube: viutube.lk/view...
----------------------------------------------------------------------------------------
For more videos and articles visit:
www.getfun.lk/
අපේ ලංකාවට විතරයි මේ වාස්තු , හදහන් , රාහු කාල , පොරොන්දම් ගැලපීම් , ඒත් පිට රටවල මේ කිසිම දෙයක් නැහැ , ඒත් ඒ මිනිස්සුන්ට හොදට සල්ලි තියනවා , හොද සැපට සනීපෙට ජීවත් වෙනවා මේ හැම එකකටම අනුව ජීවත් වෙන අපේ මිනිස්සු රාහු කාලේ ඉවර වෙනකම් බලගෙන ඉද්දි වැඩ පටන් ගන්න දන්නෙම නැහැ වයසට යනවා, මේ හැම දෙයක්ම හරියනවා තමන් සිල්වත්ව පිරිසිදුව පිළිවෙලකට ජීවත් වෙනවනම්,,🙏🙏🙏
නියම කතාව යාලු මම මේ ඉන්න ඩුබායි රටේ අලුත් ගෙදර හදනව හිතෙන හිතෙන දේ ඒ අය කරන්නෙ මොන රාහුවත් නැහැ සල්ලි උතුරනව ....අපි හැමදාම එකම තැන ....
Aththa thamai සම්පූර්ණයෙන්ම
🤔 non credo...
කල්පනා කරල බලන්න සහෝදරිය නී පිටරට වල මිනිසුන් අපි වගේ ඔලුවට අරගෙන නොකරත් ඒ මිනිසුන් ගේ මේ කියන දේවල් සම්බන්ධයෙන් හිතල බලන්න කො අනිවාර්යයෙන් ම මේ දේවල් වෙනව හිතන්න කො අපේ රටේ බහුතරයක් ගෙවල් වල ලිප අපිරිසිදු යි
අනිත් එක ලිප තියල තියෙන දිශාව මේ කියන ආකාරය ට අනික අපේ රටේ කුස්සිය ලොකු එලියක් නැහැ .ඒත් පිටරට එහෙම ද මේ කියන දේවල් සීයට සීයක් එකගයි🌷🌷🌷🌷🌷
@@sujikasubashini367 කවුද බං තෝ
ගොඩක් ස්තූතියි ඔබ තුමාට මෙවැනි වීඩියෝ වලින් අපිව දැනුවත් කරනවට
Godak pin oba thumata
ගොඩක් ස්තුතියි ඔබට
තෙරුවන් සරණයි
ගොඩක් stutiy ඔබට අපව දැනුවත් කරාට ගොඩක් වැදගත් video akak jp
Manu Kanchana ma missu karnna nati dayk nha at ma missu higananu wala ennwa ds
Manu Kanchana ana manda hamadama apa lnkawa ta vitari ma missu monawa karuwat hariyanawa apa lnkawa ayata tama gadara hadala tiyna vidiya wadri kiyi Kussiya hadala tiyna vidiya waradi kiyi ms knna apa kiyi dn ma minissu karana awa hatiyata koccra dawl wnna onada ana boru kata lankawa gawl wala enna minssu vihin tama a dawl kara gnna ada lnkawa ta hamadama wnna nittiya mata nisa
@@nalanikg5540
J+
ඔබ තුමා කියන දේ හරියට ම හරි. තෙරුවන් සරණයි a
Thanks
Kiyana de atttba eth eka laratama vegetariyan venna amaruie thanks
ඔබට ගොඩක් ස්තුති.මේ දුන්න උපදෙස් වලට
Hodai
ස්.තුති ඉඔබට.දැනුවත්.කලට
ස්තුතියි ඔබට ....
බොහෝම ස්තුතියි ,
තෙරුවන් සරණයි !!!
Pradaana doratuvak kelin koheda anee lipak kussiya thiyenne pitipass ahema thiyanava nam venagedaraka lipak venna ethi
ගොඩක් වටිනා අදහස් ටිකක්.ස්තූතියි...
oba thumanta godaak pin apiwa denuwath karata..theruwan saranai
තෙරුවන් සරනයි ඔබට
Good advice thank you sir
ස්තුතියි
මේවා ඇත්ත,
Congratulations for you!
Very useful and true !
Thank you very much 🏡
මිනිස්සුන්ව මානසිකව වැට්ටීමක් බිදුන් වහන්සේ කොහේද කොතැනද මස් මාලු කන්න එපා කීවේ.මේ තනිකරම මිනිස්සුන්ගේ හිතට බය ඇතිකරවා මේ කියන දේවල් කරන්න වක්‍රව පෙලබවීමක්.සාමාන්‍ය විදියට කාලා බීලා දනාත් මකව සිතා බය වෙනුවට තමන් ලගතියෙන බලය ගොඩනග ගෙන ශක්තිමත්ව ආත්මික විශ්වාසෙන් වැඩ කරන්න.
ස්තුතියි බුදුසරණයි
ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි
Bedum godak badinne pitarata ayata nedda bahubuthayo..mass puchchnawa badinawa karanna oni hemadema karanawa namuth puduma diyunuwak e ratawala.man hodatama dannawa ...
godak wadgt obtomata budu sarani
Mun thamai loke thiyena අහිතකරම ශක්තීන්
Thank you
Ethakota bathu muttiya visikaranna apa kiyanavane
මේ හැමදේම වෙන්නේ අපේ ලංකාවේ විතරයිනේ මල්ලි කෝ දැන් මේ මුස්ලිම් රටවල් වල තියෙන වදේ වගේ දේවල් තමන් හොඳ විශ්වාසෙන් වැඩ කළොත් හැමදේම හොඳින් සිද්ධ වෙනවා
Priyangagani Tenuwara ekta hethnwa thami mulu lowama palanya karana srwa bladeri deviyan u allah deviyan nisa.
ගොඩක් ස්තුතිය ඔබට ...බුදු සරනයි
apewa danuwath kalata oba thumata pin.
අනිවාර්යයෙන්
Niyamai
අපේ පැරැණ් න්ගෙ මතයක් තිබුන රාත්‍රී ආහාර ගැනීමෙන් පසු හැලිවලන් තුල ආහාර සවල්පයක් ඉතිරි කරතැබීම මගින් නිවසේ ශ්‍රියාව ශ්‍රියා කාන්තාවගේ බැල්ම ලැබෙනව කියල.එම නිසා කවදාවත් රාත්‍රියට හැලි වලන් සොදා කෑම අවසන් කර තබන්නේ නැහැ.අඩුතරමෙ බත් හැලියෙ දන්කුඩ වත්ඉතිරි කර තැබුව.ඉස්සර කාලෙ උදේට හීල් බත් කනව.දන්කුඩ වලින් දියබත් හදල පාන්දර ම බොනව.සමහර අය දැනටත් එහෙම ඇති.
aka thama aththa saho
Me කියන්නේ ඉඳුල් තියන්න epa කියලා නේද .හොඳට අහන්න ko.man දකුණේ කෙනෙක් .ape ගෙවල් වල owa කරනවා .හැබැයි man බැදලා ඉන්නේ පුත්තලමේ n.e මිනිස්සු owa කරන්නේ ne.e මිනිස්සු අමනුෂ්‍ය බලවේග ගැටලු වලට මුහුණ දෙන්නwa වැඩියෙන්
Ow aththa ape gewal wal adadtath karanwa....
@@geethaindhusiri9997 ow kala ethiri una endul thiyanna epa pirisodu karala thiyannai kiyanne. endul nokarapu ethiri kema newei ewa hondata wahala thiyanna kiyala kiwwe
Thanks danuvath kalzta
My family is all vegetarians .
Godak sthuthe mahathmaya
අපේ ගෙදර වතුර ටැංකිය තියෙන්නෙ දුම් කව්ළුව උඩ තමයි.කෙනෙක් කිව්වා එතන් ලිප් පත්තු කරන්න එපා කියලා .ඒ නිසා අපි දැන් ලිප පත්තු කරන එක නැවැත්තුවා නමුත් ටැංකිය එහෙමම තියෙනවා ඒකට කමක් නැද්ද?
Ou matath ekta උත්තර yk dnna
Obathumage weda sathah godak hudai.api godak dawal dena gattha.mata podi pasnayak thiyanawa..ape niwase muluthen ge batroom akata allala hadala thiyanne..aka subaida asubaoda.dosa thibaida..thawada muluthenge pawundasamata wada adi 4 ak pamana usin thama batroom paundasama thiyanne..mata makata visadumak danna..
👍👍
ඔයාලත් මොන මොනා හරි පෙන්නල කියක්හරි හොයාගන්න හම්බ කරගන්නවා නේද නිකන් අයත් ඇති අනෙක් හිතේ භක්තියෙන් බුදු සාදු හදන්න හැමදේම හරියයි
Miyo ena hindada rata kama arala thiyanna kiuwe. eka ithin amuthuwen kiyanna deyakya
Obatuma kiyanne atta thama obatumata budu saranai👍
Godak pin
Atta
එහෙනම් 3 4 වෙනකොට රැ ට උයල ඉවර වෙන්න ඕන එහෙම කොහොමද රැ කීයාවට යන අයට හැ මදාම පාං තමා කන්න වෙන්නේ ඒවටත් බදුනේ .
ලිප නැගෙනහිර දිශාවට නුසුදුසු ද? එයින් අසුබ ඵල ගෙන එනවාද?
honda ethi. awruddata gini molawanna kiyanne neganahira bala
ratawalwaltath oya wage dewal balapanawda
20 years hitapu ape gedara kussiya pihita thibena ge mäda, oya kisima doshayak nä. owa vishwasa karana ayata thamai apala denne,
Nirithe kitchen 1 hoda nadda
Basnahirata sodana sink eka tiyanna hoda nedda .
මම ඕවා පිලිගන්නේ නෑ....අපේ රටේ තියෙන්නේ ගොඩක් මිත්‍යාමත....මොකද මේ මුස්ලිම් රට වල තියෙන ගෙවල් ඒ වට පිටාව බලපූවාම.....අපිට කියනවා පුලුටු කන්න එපා ගෙවල් වල මස් බදින්න එපා...මොන බොරුද මේ ගෙවල් වල මහ රෑ මස් පුච්චනවා ගැහැනු ලමයි තමයි ගොඩාක් කන්නේ...ඉතිං කෝ ඔය කියන බලපෑම් ....?මේ ගෙවල් කිරියෙන් පැණියෙන් උතුරනවා....දොරවල් බස්නාහිරට තියෙන්නේ ...කොච්චරනම් එලුවෝ..බැටලුවෝ මරනවා කපනවා කෝ ඔය බලපෑම් .....ලංකාවේ විතරයි .....ඉතිං .මම කාවවත් අබියෝගයට ලක් කරන් නෑ මම දකින දේ කෝක ගත්තත් දෙපැත්තක් තියෙනවා . ..නමුත්...කාව විස්වාසය කරන්නද කියා හිතෙනවා ..මෙහෙ යක්ක්කූ මොහිනී...කලු මල්ලිලා පෙරෙත සහොදරියෝ දෝෂ නෑ ඇයි අපිට විතරක් ....අමුතු අමුතු බඩු අපේ ඉන්න්නේ....ඇයි මෙහෙ නැත්තේ මෙහෙ කරන දෙවල් වලට ලෝකෙ ඉන්න ඔය කියන යක්ක්කූ පෙරේත.අය ම්දි වෙයි....අනේ සංසාරෙ කෑලේට ගිහින් තමයි ඉන්න වෙන්නේ
ඔබගේ ළමා මනස ගැන කණගාටු වෙමි.
Budun wahanse deshana karala thiyanawa perethayo yakku kalukumarayo mohini innawa. Darmaya danne nathi durwala minissu lagata eyala enawa. Apema aya marila thamai sathara maha apaye ipadenne. Mithya matha wala inna epa darmaya hoda hati pili padinnata gewal dorawal yana wahana me loke kisima deyak wedak na. Aleem galeem walin nidahas wenawanam kisima deyak wenne na budunge hema wachanema ekanthayenm saththai budu guna ananthai apramanai. Darmaya ekka tharkayak thiya gann kenata kawadawath budunge daruwek wennath ba mithya matha walin aherenna
හැමෝම මස් මාලු කන්නැතිවඉන්නේ නෑනෙ ලමයින්ටත් එලවලුබත් දෙන්නද
රාත්‍රියට වලං වල ආහාර ඉතුරු කරලා තියන්න හොද නැද්ද
hoda na okoam kala nida gani yakko dan badu gana wadi
😂@@thushanekanayake1783
tans
wasthu vidiyawa Kumak unath vidyathmakawa sathyak 🤔🤔
අම්මප කියහං
අම්මප කියහං
Sathutui oba thumage Honda adahas tikata.
නියම බෞද්ධයෙක් නම් මෙවට රැවටෙන්න එපා.සේරම සිදුවෙන්නෙ හෙතුපල ධර්මය අනුව.කර්මය කර්ම පලය අනුව බාග්‍යවතුන් වහන්සෙ දේශනා කලේ මිත්‍යාදෘෂ්ඨිය තරම් පාපයක් බුදු ඇසින් වත් නොදකිනවා කියලා.
මිත්‍යාදුශ්ටි කියනේ මේවට ද 🤔🤔මන් හිතුවේ මෙච්චර කල් යාගය,බිලි පුජා වගේ එවා කිය්ලා😢
මිත්‍යාදුශ්ටි කියනේ මේවට ද,මන් හිතුවේ යාගය,බිලි පුජා වගේ එවා කිය්ල🤔🤔
අළුත්ම ජොබ් site එක
wetroop.com/index.html
Mata kiyanawada Meris gala tiyanna One Mona pettatada kiyala
Me serama lankawe vitharei mewa godak viswasa karanna honda nhe
Darmaya hari hati pilipadinnata me kisima dekin wedak natha.
නෑ සහෝ, මේක තමා ගොඩක් අයට තිබෙන ලිහාගන්න බැරි නූල් පන්දුව. ධර්මය තිබෙන්නේ නිවන සඳහා. ඉන් එහා ඇති සියලු දැනුම නිවන පිනිස නොවන බැවින් බැහැර කරනවා. මේ දැනුම තිබෙන්නේ පෘතග්ජන ජීවිතය යහපත් කරගැනීමට. ඒවා නිවනට පිටිවහලක් වෙන්නෙ නෑ. මේ දෙක පරිස්සමෙන් තෝරාගතහොත් එය වටිනව. බුදුන් වහන්සේ බුදුවන බව කොන්ඩඥ්ඥ බමුනා කීවේ ජ්‍යෝතිශයෙන් නොවේද ? මේ දැනුම ඒ දෙකම නොවන වෙනත් දැනුමක්. දැනුම යනු කෝකත් දැනුමක්.
Kohoma.namuth.pirisidu.wa.thiya.ganima.nam.godak.wadagath
විවචනය කරලා පලක් නැ.මම නොදන්න ගොඩාක් දෙවල් දැන ගත්ත.
අනේ බොරු නොකියා ඉන්න මහත්තයා .salli tiyana ගෙයක් mn දන්නවා ehe වතුර tnkiya තියෙන්නේ ළිපට udin එයාලට uthuranna.sallii
Pissu kiyanna apa ane
oya koyana kathawa aththa
Saleta wada udin kussiya hoddada
Sthuthi oba thumata
gedaraka diga palala kohomada thiyenna one
Godake hoda aedahase
Mas mansa walin thora wenna aththatama asai
Mash mansh kana aka pawakda
Aiyo kapu bipu eawa hodannea giyama nea apa wannea man nam sateyak giyath hodannea naha hareyatama hare watura purawala sate ganan teyanawa kammali appa balamu bandatea passea
Mahaththya mawa mathakai neda man sikurada westhara katha keruwa mage hadahana gena mahaththya poronduwuna ekmanin thorathuru laba dena bawa ath ada wena thuru mata nam lebune ne Oba wenuwen damana lada commant man ayin kala ath oba thumanam mata kisidu thora thhurak lebune ne bs
Mahamayaneni mage ge pihita thiyenne gala basina dolak asalai.eya nusudusuda
ලිපේ අලු හැමදාම අස් කරාට කමක් නැද්ද .රාත්‍රි කෑමෙන් පසු ඉතුරු වු ආහාර වලට මොකක්ද කරන්න ඕනේ .අනේ ඉක්මනටම පිලිතුරක් දාන්නකෝ ඔබට පින්
කෑම නිසි ආකාරයෙන් රත්කරල වහල තියන්න නැත්නම් ශීතකරණයේ ගබඩා කරන්න හැබැයි එලියට ගත්තගමන් රත්කිරීම සුදුසුනෑ මේ කියන්නෙ කෙටියෙන් කියනවනම් පිළිවෙළට පිරිසිදුව තියාගන්න කියන එකනෙ ඕනම දෙයක් ඕනවටවඩා කරන්න යන්නෙපා පුලුවන් උපරිමයෙන් කරන්න ජයවේවා ඔබට
uyanne nathuwa wathra tankiya thibunata kamak nada,.,?
Abamma
😘😘
Monawa nathath ekakta ekagai..api nirmanshi wemu. Eja godak wedagath..
Lipai sink ekai eka thana hodaida?nadda?
Qqqß
හොඳ නැහැ .
me hamadeyakma ape lankawata vitharai malu tanki hoda n.a. kiyai ane mandha
Budunwahansea kiyala naddea arakku kaseppu bonnea apa kiyala
Mohamed Ameen Mohamed .
kiyala thiyenawa. namuth ape harak ewa pilipadinne nehane
හුඟක් හොඳයි namo buddhaya
Thank you
Ginikona thamai uchitha..wayaba mehekaruwanta yakada asritha dewal thibeema sudusui.wayabata kussiya athinam kamaraye ginikona ta lipa thiyanna.
man.hìtannat..apalankawata..tama.hama
dayak.ko.rataenna.minussuta.monawat.na..
Pirisidu kama athin ape ratata wada pita ratawal godak idiriyen innawa....dosa kiyane dewal nathiwa yanna thiyena ekama ayudaya thama me pirisidu kama ... hama wadakma piliwelata pirisiduwa karanna api purudu unama godak dosa maga harewii.....
Anne Shanthi
Lpl
Pako lankawe hotels tika wahala danna one ponna kata kiyanna apa
ගිනිකොණ ට ඔක්කොම තියන්න බෑනෙ බුදු පහන නිදාගන්න ඇද මෙයා කියන විදියට අපහසුයි කරන්න
Ou patiyo
👍🙏
👍
Hoda adahasaknam thamai ketiyen qwwnam.
මොන බොරුද අනේ ..ලංකාවට විතරයි ඔය හැම දෙයක්ම...වෙන රටවල් වල ඔය මොන දෙයක් වත් නෑ...පිරිසිදුකම කොතනත් තියෙන්න ඔිනේ.කෑමක් හැදුවනම් භාජන වහන්න ඔිනේ .මේවා සාමාන්‍ය දේවල් ...
aneda kiyanne owa waastuda. bedum badinakota. kellak eliyata. visi karanna. ethakota. perethayo eka kanne. hemadama. budun wendala gedara pirith danna. òya yakku enne neha
Lankaawe moda minissunwa gonaata andala hamba karagena kana waasthu widyaawa. Batahira ratawala oya monawath balanne nehe. Eyaalata kisima aheniyakuth nehe. Siyalu de pirisiduwa thabaa genima pamanak sathya bawa piliganna athara anek siyalla mithyaa matha pamani
හාල්මැස්සෙක් බැද්දට කමක්නැ නෙද
😄🤣😄🤣🤣😄
අපෙ තාත්තා කටිිටාඩියෙක් එක නිසා පෙරේත ඩිස්ටිඑන්නෙ නැ
😂😂😂😂😂
Muluthengeyaka miris galak thiyenna ona dishawa mokkda
Wayabatamagamulutangayateyanna.ayanarakada
hondai ane. 1 ginikona. 2wayamba
Wesikiliyata udin wathura tenkiya thebima nusudusuda
.f
no problem
සමහරු කියන්නෙ වයඹට කුස්සිය හොදයි කියලා ඇත්ත මොකක්ද?
ginikona. hondai. ginikonata berinam wayambath hondai
Ginikona hoda ne kiyanawana me wage vedio 10 beluwoth 8k ma kiyanna ginikona hoda ne kiyala
Ape lanlawe inne pana pitin jiwath wena mala perethayoi mala යක්ෂ යොයි aka nisa thamai mewa lankawata owa awenika wela තියෙන්නේ විකාර
Cooking
Uba modayekda
Sthuthii i Pinsidu Wewaaa Obata Devageththumani
ගොඩක් හොඳ පනිවිඩයක්...
ඔබට බුදුසරණයි F
Take this man to a doctor, please
Me ades itha wegeth jivithyata.
akama de godaak sarayak kiyanawa..