Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් වටිනා හරවත් සංවාදයක් ඔබතුමන්ලාට තව තවත් වීර්ය ශක්තිය ලැබෙවා මම අදිටන් කරමි මේ මතුවන සත්‍යය කිසිවෙකුටවත් වළක්වාලිය නොහැක සත්‍ය දහම කිසිවෙකුටවත් විකෘති කළ නොහැක එයයි ලෝක සත්‍යය
උත්සාහය වටිනවා, අතිශයින් අගයනවා. ඇත්ත ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ඔබ සැමට ස්තූතියි.
සිව්හෙලයෝ අතීතයේ අනාදිමත් වෙලා හිටියෙ නෑ.මහා වැව් අමුනු,දා ගැබ් ගිරි සිකරවල ඇති නිර්මාණ මේ බවට සාක්ෂි දරනවා.ඔබ සැමට ජය වේවා ,,
සිසිර මහත්තයා ඔබ තුමන්ලා ට සියලුම අරිය උතුමන්ලා ගේ ආශිර්වාදය ලැබේවා
සිසිර, නිහාල් සහ ප්‍රසාන්ත මහත්වරුණි, මේ වෙනකොට මමත් බුද්ධගයා නඩුතීන්දුව පිලිබදව ඉතා ගැඹුරින් අධ්‍යයනය කලා. ඒ අනුව නිහාල් මහත්මයා ඉතා නිවරදි බව පැහදිලියි. ස්තුතියි෴
Ape helabime sathya heliwewa!!!mewa therum ganeemata pragnawak awashyai. Api dan balumgale borubegal ahanne naa.oba thumalata deergau wewa!!!un ariya upawada karagannawa.owuntath me sathya watahewa!!!
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි🙏❤️
AN THIIYANAVADA?
සිසිර මහත්මයා මම වේයන්ගොඩ ලලිත්, ඔබතුමාට මතක ඇති මාව ඇත්තටම සතුටුයි මේ සාකච්ඡාව ඔබ තුමා ආරම්භ කලාය. අපි දෙදෙනාගේ අවසාන ටෙලි ෆෝන් සාකච්ඡාවේදී මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටියේ මේ දේ. ඇත්තටම ඇයි අපි සත්‍ය කථා කරල ඒව සාක්ෂි සාධක එක්ක ඉදිරිපත් කරලා නිකං විවේචනයට ලක් වෙන්නේ. මේ ආකාරයෙන් පිළිතුරු දීම අනිවාර්යෙන් කළ යුතුයි. ඉදිරියටම යන්. අපි ඉන්නවා සත්‍ය වෙනුවෙන් ඔබ තුමල සමගින්❤
ඔබ තුමන්ලාගේ මේ ව්‍යායාමය සාර්ථක වේවා. බුදුන්වහන්සේ උපන්නේ මේ හෙල බිමයි. 🙏🙏🙏
අනුබුදු පියාණන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමු.
ඔබ තුමන්ලා සියළු දෙනාටම තෙරුවන් සරණයි! ඉතාමත්ම කාලීන අවශ්‍යතාවයක් , යුග මෙහෙවරක් ඉටු කිරීම ගැන සතුටු වෙමි.
🙏🙏🙏
බුද්ධාගම ව්‍යාපාරයක් කරගත් ඉන් ජීවිතය ගැටගසාගන්නා භික්ෂූන් ලෙස පෙනීසිටින සහ දඹදිව වන්දනා ව්‍යාපාරය කරන නාලිකා සහ පිරිස් ඔවුන්ගේ බඩගෝස්තරේ වෙනුවෙන් පිරිසිදු නිර්මල බුද්ධ ධර්මය විකුර්ති කිරීම හෙවත් ආනන්තරිය පාපකර්මය කරන සියලු පෘතග්ජනයාගේ නුවනැස පෑදේවා . යහපත් මිනිසුන් ලෙස සත්‍ය වටහාගෙන ඔවුන්ගේම මුවින්ම සත්‍ය ප්‍රකාශ වේවා . සියලු ලෝක සියලු සත්වයන්ටම යහපතක් වේවා ! සෙතක් වේවා !! ශාන්තියක් වේවා !!! සුවපත් වේවා !!!පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නටම මග විවර වේවා !!!
නෙත් ,රටේ වගකිවයුතු මාධ්‍ය ආයතනයක්, නිර්ලජ්ජිතයි , නෙත් fm ගැන තිබුන ගෞරවය කැමැත්ත ඉවරයි , සමබර නොවුණු නිසා , ඔබ තෙපලම සුවපත් වේවා
මට නම් පොඩි කාලේ ඉදලම මේ සම්බන්ධ ව ගොඩක් ප්‍රශ්න තිබුනා. නමුත් ආගමික ගවුරවය නිසා ඒ ගැන විමසන්න බයක් තිබුනා . දැන් මට තිබුණු ප්‍රශ්න වලට පිලිතුරු ඇහෙන කොට පුදුම සතුටක් දැනෙන්නේ . ඔබ තුමා න්ලාටත් තෙරුවන් සරණනින් නිදුක් නිරෝගී සුවය ම ලැබේවා !!!!
දැන් නම් බැලුම් ගල අප්‍රියයි අර චීවරධාරියෙක් කියපු හිරිකිත වචන ටික අහපුවාම ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
සැබැ බුද්ද ඉතිහාසය නැවත සමාජගත කිරිමට ඔබලා ගන්නා වු උත්සාහයට බොහෝ පින්..
ඔබ තුමන්ලාට දිර්ගායුෂ෴෴෴
අද ලංකාවේ ඉන්න මිනිස්සු බුද්ධිමත් ඔය එක එක කැස්වටුව ඇවිල්ලා මොන දේ කීවත් මිනිස්සු දැන් හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ගොඩක් දෙනෙකුට දැන් තේරෙනවා අපිට ඉගැන්නුවේ බොරු නේද කියලා එනිසා අමාරු ගමන දැන් ඇවිල්ල ඉවරයි වේගෙන් යන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම බුද්ධ ආශිර්වාදය සහ මිනිසුන්ගේ ආශිර්වාදය තියෙනවා බුදු සරණයි තෙරුවන් සරණයි
ඔබතුමාලාගේ මෙම පැහැදිලි කිරීම ඉතාමත් අනගි්භාවනීයයි. අනර්ඝයි. සියලු දෙනාටම යහපත් හෙට දිනයක් වේවා!!! 👍👌💐👏🙏
ඔබතුමාලට ගොඩක් පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන ව්ස්තර ඇතුව ප්‍රකාශ කරන මෙවෙනි වැඩ සටහන් අපි අනිවාර්යයෙන්ම බලනවා
අතිශයින්ම වටිනා , වැදගත් යුග මෙහෙවරක් ඉටුකිරීමට ඉදිරිපත් වු ඔබතුමන්ලාට බොහොම ස්තුතිය. බැලුම්ගල පිරිසට කීපදෙනෙක් ලියලා තිබුනා අවශ්‍ය දේ . දැම්ම සිහිය උපදවාගෙන සමාව ගත්තොත් හොදයි . අර මහාචාර්ය 4 දෙනාටම උමන්දාවෙන් දාලා තිබුනා සිහිය උපදවා ගන්න . තව පිරිසක් මඩ බාල්දි පිටින් ගහනවා . අර , බු...රෑ...ම රංගසිස්ටම් ඒක වැඩ කරන අයුරැ නොදැනයි ඕව කරන්නේ . අපි මේ සියලු දෙනාටම හේතු ,පල ධර්මතාවය මෙන්ම සද්ධර්මය ත් කන වැටේවායි අනුකම්පාවෙන්ම අධිෂ්ඨාන කර මු .වටිනා කාලය යෙදවු ඔබතුමන්ලාට යහපතක්ම වේවා . සුවපත් වේවා .
අන්න අදත් පොලොන්නරුවේ යට රාජදානියක් තියෙනවා කියල ඔප්පු වෙලා.ඔහොම යමු සර්..අපි ඉන්නව ඔබ සමග.
ඔබතුමන්ලගෙ මහන්සිය වෙනුවෙන් මගේ ආශිර්වාද ය 🙏🙏🙏
ඔබතුමන්ලාට තෙරුවන් සරණයි!
ඔබතුමාල සියළුම දෙනා ගන්නාවූ උත්සාහය සාර්ථක වේවා, අපේ සුවාමින් වහන්සේලා බහුතරයක් කැමති නෑ ඇත්ත එලියට එනවට,
විශිෂ්ඨයි විශිෂ්ඨයි විශිෂ්ඨයි .🌻🙏🌻🙏🌻🙏🌹🌹🌹🌷🌷🌷🌷👌👌👌
මේ වැඩසටහන් කරන ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා ! සත්‍යය හෙලි කරන්න පැකිලෙන්න එපා අපි හෙළයින් පර දේෂක් කාරයෝ නෙමේ
ඉතාම වටින🎉❤🎉❤🎉❤🎉❤🎉❤
ඔබ තුමන්ලා සියලුම දෙනාට නිරෝගි සුවය.නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා ❤️
Oba thumalata deergayusha labewa. Niweradiwa ape watinaa ithihasaya pahada deema bohoma agayami.
ඔබතුමන්ලාට අපගේ ස්තූතිය. තවතවත් ධෛර්‍යවන්තව ඉදිර්රියට යන්න ලැබේවා
ස්තුති ඔබ තුමාලට ❤❤❤
සියලුම දෙනාට බුදු සරණ යි දිර්ඝායු ස ලැබේ වා🎉
😮😂
කෙලෙස් සහිත ලෞකික දහමක් ගැන කතා කර කර ඉන්දියාවට සංචාරකයින් පටවන බෞද්ධයින්ට මේ කියන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ගැඹුරු දහම් තේරෙන්නේ නැහැ එනිසා අපි ඔවුන්ට මෙත් වඩමින් වහ වහා සතර සතිපට්ඨානය වඩමු තෙරුවන් සරණයි
Modayo Uba dannavada? Iñdiyava nethnam apita givithayak me kiyana kankave thiyana thri vil Lori bus yathuru Pedi sahal kulu Badu redo Indiana athulu thava boho deval iñdiyava ape thiyana a kaivaruva pamporiya lokukama uddachchakama puhu manaya,
Theruwan saranai .. Reality must disclose to the world. It’s our right know about it as Sinhalese Buddhists .
ඔබ තිදෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.සත්‍යය හෙලි කිරීම ඉතා වටිනවා නෙත්fm ඉතාමත් නින්දිත රටේ ජනතාව නොමග යවන නාලිකාවක්.පොඩි කැමැත්තක් තිබුනා නම් ඒකත් නැතුව ගියා බැලුම්ගල ඇහුවාට පස්සෙ.ඇහැව්වෙ නැහැ Head line එකෙන්ම එපා වුනා.එපා කරපු media එකක්.
බුදු සරණයි දෙවි පිහිටයි ..හෙළ බිම සුරකිමු පනමෙන් .........
අපි සත්‍යය ගවේෂණය කරන ඔබ තුමන්ලා සමගම බව අමතක නොකරන්න..
Suwapath wewa yahapathakmawewa neduk neerogi suwa labawa deerga ausa labawa
අපි සංවිධානයක් ලෙස එකතු වෙමු. ඒ කවුරුත් සදහා නෙවෙයි . සත්‍යාවබෝධය කරගත් පිරිසට නිවන් දකිනු පිනිස තව තවත් කරුනු අවබෝධය පිනිස .ඉන්දියාවේ පෙර පැවතුනු දියුනුවයි අපේ හෙල දීපයේ අතීත ශ්‍රී විභූතිය යි සංසන්දනය කරනකොට අහසට පොලොව වගේ. ඒත් යටත් විජිතයෙන් අපව දීන ජාතියක් බවට පත් කලා
එකඟයි.....අලුත් සමාජයක ඇරඹුම එය විය හැකියි.....
මටත් තිබුණු ලොකු ප්‍රශ්නය තමයි බුදුන් අපේ නොවේද කියල, අපේ බුදුන් අපි වදින්න කියල සිරිපාදේ ගියේ අපි, බුදුන් වහන්සේගේ සියලු ධාතූන් වහන්සේලා වැඩ ඉන්නේ අපේ රටේ, බුදුන්ට සම්බන්ධ සියලු පොත් ලියවුණේ මේ රටේ නේද, මට එයට පිළිතුර මෙතුළින් මට ලැබුණා, මේ සදහා කටයුතු කරන සියලු දෙනාට ජාතියේ උපහාරය පිරිනමනවා.
Budun ape nowe Lowapura sitina බෞද්ධ ජනතාවගෙන් 4.5% ලංකාවේ බෞද්ධයෝ . ඉතිරිය ලංකාවෙන් epita .
@@samanthekiridenakarma channel eka karana ekada kiwwe
භූතානය කාම්බෝජය තායිලන්තය වියට්නාමය කොරියාවේ ජපානේ මැලේසියාවෙ ලාඕසේ හොංකොං වල මිනිස්සු කියන්නේ ත් අපේ බුදුන් කියල තමයි ලෝකේ කොහේවත් උන් කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ ලංකාවේ කියල උන් ඔක්කොම බුද්ධ භූමිය වදින්නේ නේපාලේ😂😂😂😂😂උඹල හිතාගෙන ඉන්නේ බෞද්ධයො ඉන්නේ ලංකාවේ මේ හුණ්ඩුව ඇතුලේ විතරයි කියල ළිං ගෙම්බෝ😂
@@හේෂාන්පෙරේරා aththada🤣🤣
@@හේෂාන්පෙරේරා thopi kohomath nidaneka idan higa kana jathiyak japannu kiyanne🤣nidene udath pawata wena un innawa thopi wage
අපිට දුකක් දැනෙන ව ලංකාවේ ඉන්න.. සමහර ලංකාවේ අය නිසා ඇත්ත තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ සහතික ඇත්ත .මොකද මම ඉන්දියාවේ හතර සැරයක් ගිය ගොඩක් අය කීවා oyala ගෙ. මෙ බුද්ධ ලංකාවේ ඉපදී මෙ රටට anna ඇති .කො. ලංකාවේ වගේ. පන්සල් මෙහ නැහැ
Obatumanla siyalu denatama teruwa saranai obasemata virya saktiya lebewa api obatumanlage me weyama sartakai
ලැජ්ජයි නෙත් F.M.
එයාලා කඩේ යනවා කාටදෝ.ස්වාධීන මතයක් නෑනෙත් FM වලටත්.
Neth fm lajjayi lajjayi
පරයන්ට දාව ඉපදුන උන් තමයි මේ රටේ බොහොමයක් ඉන්නෙ.උන්ට තියෙන්නෙ පරයන්ගෙ ජාන..ඒකයි මේ හෙලබිමට කෙලවෙලා තියෙන්නෙ...හෙලයො ඉන්නෙ ඉනින්නෙ බොහොම ටිකදෙනයි උන්ට විතරයි මේ හෙලය ගැන කැක්කුමක් තියෙන්නෙ.පරයා පරයාමයි....
ඉතා වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. අර ඉන්දීය නඩු තීන්දුව description එකේ දාන්න පුලුවන් නම් වටිනවා.සුවපත් වේවා!!!
9:30 ,,,,,,,,,දැන් ඉතින් හොදටෝම ඇති ,දන් ගොතම අපෙ බුදුන් යන මතය දරන ලක්ශ ගන්නක් ඉන්න නිසා දැන් ජාතික මට්ටමෙ සංවිධානයක් පිහිටුවා මෙසදහා අරමුදලක්ද ඇතිකර ශක්තිමත් විදියට ඉදිරියට යන්න පුලුවන් ,රූපවාහිනී නාලිවක් පටන් ගන්නත් පුලුවන් ,
බෞද්ධයන්ට නිර්මල බුදුදහම විවරකරදුන් අරියතුන් වහන්සේගේ අනුසාසකත්වයෙන්ම ආරම්භ කරමු .
බුදුන් උපන් ජම්බුද්වීපය අප උපන් මේ හෙළබිම යි.
මෙම නඩු තීන්දුව මුද්‍රණය කර රට පුරාම බෙදා හැරිය යුතුයි .ඔබලාගේ උත්සාහය වෙසෙසින් අගය කරමි.😊
අපේ ශ්‍රී පාදස්ථානයට , මුස්ලිම් බැතිමතුන් පැමිණ ඔවුන්ගේ යම් ගැලවුම් කරුවකු ගේ පාද සලකුණ ලෙස සලකා ගරු බුහුමන් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම , වැනිදෙයක් මෙයත්...
සුප්පා දේවි තිරිසන් සතෙකු වන සිංහහයෙක් එක්ක විකෘති රති කෙලියක යෙදිල වදාගත්ත අයියයි නංගියි(සිංහබාහු&සිංහසීවලී) විකෘති අසික්කිත සංවාසයක යෙදිල වදාපු විජයට ජාතක උන තිරිසන් පරම්පරාවෙ උන් තමා මේ හැම විකෘතියක් ම කරන්නෙ.....
@@anomamaggonage761😛😛😛😛😛😛😛😛😛😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝
😂 සුංදර පැහැදීම .....ඇත්තටම මේ බුදුන්වහන්සේ ගේ උපන් බිමයි.......
වසර 30පමන ආසියානු මිනිස්සු සමඟ රැකියා නිසා වාසය කරමි භාශාව න් පිළිබඳ විශේෂ ගවේශනය කල මුත් බුද්ධ භාෂිතය හා ධර්මය අප රට තුල පමණක් පැවති බවට දැක දැන් ගතිමි ඔබ තුමන් ලා හෙලි කරන්නේ පරම සත්‍යය ❤❤❤❤❤
මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන්වහන්සේ ට කවුරුන් හෝ නින්දා, පරිභව කරන්නේ නම් ඒ මිත්‍යා දාෂ්ඨිකයන් , චීවරධාරීන්, මය. අනික් අතට ඔවුන්ට බුදුදහම ගැන දැනුමක් නැත්තේමය. අද බුද්ධ ආගම තුල ශාසනය සම්පුර්ණ යෙන්ම පිරිහී ඇති බවත් සිල්වත් , ගුණවත්, භික්ෂුන්වහන්සේ ලා , මේ මතු වී ඇති බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිරි සද්ධර්මය සත්‍ය බුද්ධ ධර්මය බව වටහා ගෙන ඇත. ඒ තමයි සුපිරිසිදු සත්‍ය. මෙය මතු වීම නිසා පහර වැදෙන චීවරධාරීන් පිරිසක් , ගිහි පිරිසක් ඇතුළු බොහෝ පිරිසක් සිටින බව නමි සත්‍ය යයි. එහෙත් මේ සත්‍ය ධර්මය අසන , අවබෝධ කර ගන්නා කිසිවෙක් ආපසූ නො හැරෙනු ඇත. බුද්ධ ධර්මය ට නිගරු කරන සැම සුවපත් වේ වා! ඔබතුමන්ලා බුදුරජාණන් වහන්සේගේ සත්‍ය බුද්ධ ධර්මය රැක ගැනීම වෙනුවෙන් , සත්‍ය ම වෙනුවෙන් පෙනී සිටිමින් ගෙන යන මේ ශාසනික මෙහෙවර ට මාගේ නමස්කාරය පුද කරමි. මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන්වහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත්, දීර්ඝ ආයුෂත් ලැබීමට මම අධිෂ්ඨාන කරමි.
හරියටම හරි පුතා෴෴
@@sakunthalaliyanaarachchi9068හරියට හරි සහෝදරයා
මී=මීහරකා,වන=වනය,පලානේ=පලාගියා. වල් මීහරකා කැලේපැන්නා.
Re!Enasalbedde Wimala himi ge abhiyogaya baragannako mahaththayo.
Yugaye awashathawayakata kathikawata elabeema pilibadawa oba thumamanlata godak pin...sathya jayagniwa...!!!
හෙළබිමේ උරුමය සොයන(බුද්ධ ඉතිහාසය,රාවණ ඉතිහාසය) සියලූම දෙනා එකාමෙන් එකතු විය යුතු කාලය එළඹ ඇත,සියලු දෙනා එකතු වී අපගේ උරුමය අමු අමුවේ විනාස කරන උන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයකට යා යුතු බවයි මගේ අදහස,තෙරුවන් සරණයි🙏❤️
Budun ge saranai obathumalata 🙏🙏🙏🙏🙏❤❤️❤❤❤❤❤
Brilliant and straight forward explanations. Thank you sir.
බැලුම් ගල එපාම වුනා.
අප උපන් හෙළබිම බුදුන් වහන්සේ උපන් ජන්බුද්දීපයයි !!!
Thiree of you Suwapathwewa !
දිගටම කරගෙන යමු🙏
සිංහයාට ටීකාවක්, අපගේ බොහෝ දෙනෙකුට සුප්පා දේවියට දරුවන් ලැබීම පිලිබඳව ගැටලුවක් පැනනැගීඇත. මේ ගැටලුවට විසඳුමක් ලෙස කුමාරතුංඟ මහතා පැවසුවේ සිංහයා වෙනුවට සිංහනම්මං පහරන්නෙක් කියාය. අපි එම විසඳුමද පිලිගත්තේ නැත. එනිසා ගැටලුව එසේම පැවතින.ප්‍ර දීප් මහතා පැවසුව පරිදි සිංහයා විසුවේ කි.මි 5000 ක් පමන දුර පිහිටි ලාට රටේය.සුප්පා දේවිය වගු රටේය. කෙසේහෝ සුප්පා දේවිය ගැල් කරුවන්ට එක්වී සිංහයා සොයායෑම ආරම්භ කලාය.ඇය ගැල් කරුවන්ගේ වලං සේදූ බවට ලියා නැත. ඒ වෙනුවටගැල් කරුවන්ට අඹුව වන්නට ඇත. සාමාන්යි කතක් ඔවුන්ට අඹු වූවානම් රෝහල් ගතකලයුතු වනවාය. නැකතියන් පැවසූලෙස ඇයට ජවර රෝගය බලවත් නිසා අපහසුවකින් තොරව ගමනේ යෙදුනාය. සොබා දහමට අනුව ගැල් කරුවන්ගේ ගනන කියක් වුවත් වරකට හටගන්නේ එක ගැබකි. මෙහිදී එම කලලයද දෙකට බෙදී ඇත. කතාවේ විදියට අතර මගදී සිංහයා මුනගැසී ගුහාවට ගියාය. සිංහයා ලංකාවේ සිංහයෙක් නොවුනිසා පෝරුවේ චාරිත්ර පිලිබඳ ගැටලුවක් සුප්පා දේවියට ඇති නොවීය. අවු 16 ක්ම සිංහයා සමග සිටියත් ඉන් පසු ගැබ් ගත්තේද නැත.එසේ වන්නේනම් අඩු තරමින් තව දහ දොලොස් වතාවක් වත් ඇය ගැබ්ගත යුතුය. උපන් කුමරාට සිංහයකුගේ සේ බාහු තිබුනා කියා කීවත් ඔහු කිසිවිටක මනුස්සත්වය ඉක්මවා ගියේනැත. එසේ ඉක්මවා ගියානම් සිංහ පුරයේ රජකම ලැබෙන්නේද නැත.මගේ අදහසනම් මේ කිසිවක් ඉතිහාසයේ සිදුවූ සිදුවීම් නොවේ. මහාවංසය ඉංදියාවට ගැටගැසීමට කල මෝඩ කතාවකි.මෙයට සමාන කතා කිහිපයක් ඉපැරනි ජාතීන්ගේ ඉතිහාස කතාවල ඇත.
🙏❤
Thanks so much. ❤❤
සත්‍ය කිසි දිනෙක යටපත් කළ නොහැක .සියලු දෙනාටම සත්‍ය නිවැරැදි ව ගවේෂණය කර , දැක ගැනීමට ශක්තිය ලැබේවා 'යි අධිෂ්ඨාන කරමු .නිවැරැදි දහම ම ශ්‍රවණය වේවා .සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා .
Apita ekatu venna pela gahenna krmayak hadanna oba 3n denage mulikatwayen ekman karamu matat visala yamak karanna puluwan 👍🙏🙏🙏🙏
මා නෙත්තෙන් පෙම් යටසටහන නැරඹුවා එහි කිසි සක්‍යතාවයක් නෑ පැහැදිලි තර්කයක් නෑ නෙත් එෆ් එක සඳහා තිබුණු ගෞරවය සම්පූර්ණයෙන් නැති කරගත්තා
නෙත් fm යනු බඩගෝස්තරවාදී නාලිකාවකි.
සත්‍ය ධර්මයට මතු වන්නට මාර පාක්ෂිකයෝ ඉඩ දෙන්නේ නැහැ. සත්‍ය ධර්මය රජ වේවා!!!
සුපිරියි
ඔබ තුමාලට මට තව පොඩි කාරනයක් එකතු කරන්න හිතුනා මෙතනට. අවස්තාවක් ලෙබුනු වෙලාවක මේ ගෙනත් අවඩානය යොමු කරන්න කරුනාකරලා . . Indiyawe ලුම්බිණි edala ape Kelaniya t බුදුහාමුදරුවන් pain awanna aduma washayen 3,316 km enna one. Ewith yanna 6,600 km withara. E wagema samahara wita mududenut tikak enna wenawa. E wagema me gamanata awurudu 2 k wath yanawa pain wediyaa nam. Ashwa karaththeka wediyath mata hithenne maasa 6 kawath gamanak weewi eeka. Namuth api kisima Budda dheshanawakawath, wenath bawudda pothaka pathaka budhu hamuduruwo ahema ashwa karaththekawath, gon karaththekawath gaman kala kiyala mamanan kohewath ahala nehe. Apita therena widihata බුදුහාමුදරුවන් gaman gihin thiyenne pain. Namuth ara widihata budu hamuduruwo indiyawe idala awanan e gaman gena kisi deyak eya ආනන්ද hamuduruanta nokiya hitiye kohomada? Anik 4 gamanak wediya nam itha wishala kalayak budhu hamuduruwo indiyawen behera wela inna oone. Eth e koi welawakawath e gena ei kisima sadahanak neththe? Anika oya irdiyen wadina katha indiyawe hindu prabanda walin gothapu katha needa? . E nisa ekenuth therenawa බුදුහාමුදරුවන් hitiye ape rate bawa.
විවාදයක් නෑ බුදුන් වහන්සේලාගේ උපත හා පිරිනිවන් පෑමත් ,සක්විති රජවරුන්ගේ උපත හා මරනයත් අතිිතයේ විවිධ නමිි වලින් හදන්වපු අප උපන් භුමිය ලන්කාවමයි
මාගධි භාෂාව වාණිජ භාෂාව ක් නොවේ . සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට නැති ව මෙය තේරුම් ගන්නට බැරිවේ. කවුරුන් හෝ එසේ සිතන්නේ නම් මග නොව නොමග යන අයෙකු වේ. ඔබ තුමන්ලා ගේ පැහැදිලි කිරිම ඉතාමත් නිවැරැදි වේ. ධර්ම ය පවතින මේ වෙලා වේ බොරු මතවල නොසිට සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට කටයුතු කරන්න සුවපත් වේවා
මෙි මිසදුටුවන්ගෙන් බුදු දහම රැකදෙත්වා. සියලු ලෝවැසියන්ගේ සසරදුක් නිවාලීම පිණිස සමිබුදු සසුන බොහෝ කල් පවතීවා. ලොව පාලනය කරන සියලු දෙවියෝ මෙි මිසදුටු කල්ලියෙන් සමිබුද්ධ ශාසනය ආරක්ෂා කර දෙත්වා!
Me misadutu kalliya kawuda
සමිබුදු දහම විකෘති කරන්නේ කවිද ඔවුන් මිස දුටුවන්. අර හතුන් කියන්නේ අවබෝධ යෙන්ද? අර හතුන් කියල කියව ගන්න අය කියව ගන්නේ අවබෝධ යෙන් අර්ථය දැනගෙනද?
@@romlesedirisooriya98owu ayi eka me ratata prashnayak da unwahanse kiwuwa de sathyak
Misa dutu wo thamai kunu indiyawta ape budun vikunsn janne
බුදු දහම කාගේවත් බූදලයක් නොවේ..
ජේම්ස් ලෙගී මහතාගේ පාහියන් හිමියන්ගේ ගමන් වාර්තාවේ 48 වන පිටුවේ දෙවනි පාද සටහනේ පස්වන පේලියේ සඳහන්ව ඇති අන්දමට “මව් බිසව තව්තිසාවට ගොස් ඇත්තේ ලිංග වෙනස් කිරීමෙනි”.එම පොතරචනාවි ඇත්තේ 1911 දීය.මීවනපලානේ ස්වාමීන් වහන්සේ ඉපදීමටත් පෙරය.තව්තිසාවට ලිංග බේදවල අවශ්‍ය තාවයක් තිබේදැයි මට ගැටළුවකි.
පරම සත්‍යය යටපත් කරන්න බැ කවදාවත් 🙏
හරි වටින සාකච්ඡාවක් හැබැයි ඉන්දියානු සුප්පාදේවියගේ ගැටේට ඔබතුමන්ලත් අවසානයේ ඇවිල්ලා හිරවෙනවා යක්ෂ රාක්ෂ නාග දේවයෝ සිංහල කරන්නේ සුප්පාදේවියගේ පරම්පරාවයි ඔබතුමන්ලා කියනවා වගේම දීර්ඝ කාලීනව සම්මතයි කියලා පිළිගත්තු දෙයින් මිදෙන්න ටිකක් අමාරුයි තමයි මේ හෙළ අසුරයන්ගේ ඇත් කුල පරම්පරාව ලෝකයට ජාන සම්පත් දායාද කළ හෙළ දෙරණයි හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
දඹදිව වන්දනා නඩකාරයොන්ට පහර ඒ නිසා මඩ ගහනවා
🎉🎉🎉
budun upan deshaya. May siri lankawa
මහත්මයා ඕවා දකින්නෙ නැද්ද අර KARMA CHANNEL EKE GOBBAYO TIKA. ඔබ තුමා ලා නොසැලී ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි...
❤❤❤❤❤
මම arabi අය gen අසූව ape rate දැනට තියෙන ඉතිහාසයේ තොරතුරු කොහොමද arabi poth වල තියෙන තොරතුරු බුද්ධ ලංකාවේ කෙනෙක් ඉන්දියාවේ නොවේ කියලා මම boss ta කීවා ow ඇත්ත arabi පොත පතwala ලියා තියෙනවා ආසියාවේ පුරාණ දේවල් අනුව බුද්ධ ලංකාවේ කියලා ලියා තියෙනවා
පොතේ නමයි පිටුවේ අංකෙයි ලියාගෙන ගියානම් හොද නැද්ද
,සුභාෂිතයේ 65 සහ 85 කවි දෙක ඔබේ වැඩ සටහනකදී ඉදිරිපත් කරන්න
Suwapathwewa.
Wikurthiya neth f.m. lajjai lajjai lajjai?mewa ahalawath therum ganilla.
❤❤❤❤❤❤❤❤❤❤
🙏
💐 💐 💐🇱🇰 🇱🇰 🇱🇰
අනාදිමත් කාලයකසිට පැවැතඑන මහසමිමතරජකුකය පහලවුජමිබුද් දිපයේ බැවි තවටිකදිනකින් උදාවන දිනය.ඇතකනෙවෙ මමසමිපතපරමි මෙි සිහෙ ල බිම ජමිබුද්දිපයබැවි.ලක්ෂ විසිසකට වැඩිජනතාවක් දැනට.ඇත හැමදාම ඔයමිත්යදිස්ටියපැලකලනොහැක මෙි පිංබිමෙිසිරි සදධර් මය සද්ධර්මයබැබලේ ස෴සිහෙල ජාතික උරැමය සොයායන කලාකරැබලමුලුව තතවිද්වත් ආචාර් මහචර්යවරැ තිදෙනාටබුදුසරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරන එක ගැන මේ භික්ෂූන් වහන්සේලාට තේරුම් ගන්න බැරි ඇයි කියලා මට හිතාගන්න බැහැ මෙච්චර හොඳට විග්‍රහ කරන ඕගොල්ලන්ට සමහරු කියනවා ඔයාලා කියන්නේ බොරු ලු මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා මේ දරණ උත්සාහය දිහා බලාගෙන ඉන්නවා ඔයාලා හැමෝටම මේ රටට හෙළ උරුමයේ සත්‍ය එළි පෙහෙළි කිරීම ඔබලා සියලු දෙනාම පාහේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔයාලා සියලු දෙනා විසින් මෙම නඩුව විභාගයට ගැනීමට හැකි වී සත්‍ය ජය ගන්නවා කියලා මම විශ්වාස කරනවා සාදු සාදු සාදු
Our fiools have indianized siri lanka සිරි ලංකා by calling it ශ්‍රී ලංකා Our people have not still realized that letter ශ්‍රී is ominous
JEESAS IIPAADUNTH SRI LANKAWE.
බුදුන් උපන්නේ මේ හෙලබූමියේ බව හෙල බූමියෙ බව පැහැදිලියි,නමුත් මේ අදහස සමාජ ගතවෙන්නෙ අඩුවෙන්,ඒකට හේතුව මම දකින විදියට මේ ගැන කතාකරන පාර්ශවල එක මතයක් නැතිකම,ජයරත්න පතිරආරච්චි ,මිවනපලානේ ස්වාමින්වහන්ස ,හාතවත් පාර්ශව විවිධ අදහස් ඉදිරිපත් කිරිම ව්සාල ගැටලුවක් ඔවුන් සියලු දෙනාම ගොතම බුදුන් ලංකවෙ කියන මතයේදි සමානයි,මේබෙදිම ඉන්දියාවෙ බුදුන් ඉපදුනා කියන අයට විසාල වාසියක්,කවරුහරි මැදිහත් වෙලා සියලුදෙනා අතර සම්බන්දිකරනයක් ඇති කරනතුරු ඔබලාගේ උත්සාහයේ තරමට ප්‍රතිපල නොලැබෙන්න ඉඩතියනවා,කරුනාකර මේගැන හිතන්න තෙරුවන් සරණයි ඔබලාගේ උත්සාහයසාර්ත්ක වෙවා
ලකේගල් සොයගත් සේහොන් 7රාවණ යුගයේ ? රාජ් සෝමදේව Raj somadeva ua-cam.com/video/NCS7sFpsirc/v-deo.htmlsi=8wqHNlpydANFiO1_
ඔබතුමන් අතරට ප්‍රසාද් කුමාර මහත්මයාත් සිටියා නම් 👌 අපුරුයි. 💐💐💐
මචං 2012 බිහාර් අධිකරණ තීන්දුව අනුව මේ බෞද්ධ සිද්ධස්ථාන යක්
Indiyawe thiyenne gadol sanskruthiyak notherena. Eka thamai pudumaya
🙏🙏❤️💐💐
සුද්දෙක් ටයි කෝට් එකක් දාගන ඇවිත් පුටුව උඩ ඉදගන කිව්ව නම් buddha is born this country කියල අපේ උන් සාධු කියල පිලිගන්නේ 🥲💔 හැබැයි අපේ මිනිහෙක් කිව්වම කෙලින්ම මිත්‍යා ගොඩට 💔
ශ්‍රී ලංකාවේ ශ්‍රීපාදස්ථානයත් බෞද්ධයන් පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල පිහිටා ඇති ස්ථානය කියායි. ඒවාගේම කතෝලික ජනතාව ඒ අයගේ ආගමටත්, දමිළ අය ඒ අයගේ සිද්ධස්ථානයක් කියාත් මුස්ලිම් අය ඒ අයට අයත් ස්ථානයක් කියාත්. ඒ වගේ ඉන්දියාවත් එහෙම අදහස් පළකරනවා ඇති.
Indiyawata wadinna giya aya hariyata awadanaya yeduwanam ehi yana boruwa gana mata nam hodatama watahuna ape siyaluma sellipi eliyta damanna watahevi
ඉතාමත් වටිනා හරවත් සංවාදයක් ඔබතුමන්ලාට තව තවත් වීර්ය ශක්තිය ලැබෙවා මම අදිටන් කරමි මේ මතුවන සත්‍යය කිසිවෙකුටවත් වළක්වාලිය නොහැක සත්‍ය දහම කිසිවෙකුටවත් විකෘති කළ නොහැක එයයි ලෝක සත්‍යය
උත්සාහය වටිනවා, අතිශයින් අගයනවා. ඇත්ත ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ඔබ සැමට ස්තූතියි.
සිව්හෙලයෝ අතීතයේ අනාදිමත් වෙලා හිටියෙ නෑ.මහා වැව් අමුනු,දා ගැබ් ගිරි සිකරවල ඇති නිර්මාණ මේ බවට සාක්ෂි දරනවා.ඔබ සැමට ජය වේවා ,,
සිසිර මහත්තයා ඔබ තුමන්ලා ට සියලුම අරිය උතුමන්ලා ගේ ආශිර්වාදය ලැබේවා
සිසිර, නිහාල් සහ ප්‍රසාන්ත මහත්වරුණි, මේ වෙනකොට මමත් බුද්ධගයා නඩුතීන්දුව පිලිබදව ඉතා ගැඹුරින් අධ්‍යයනය කලා. ඒ අනුව නිහාල් මහත්මයා ඉතා නිවරදි බව පැහදිලියි. ස්තුතියි෴
Ape helabime sathya heliwewa!!!mewa therum ganeemata pragnawak awashyai. Api dan balumgale borubegal ahanne naa.oba thumalata deergau wewa!!!un ariya upawada karagannawa.owuntath me sathya watahewa!!!
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි🙏❤️
AN THIIYANAVADA?
සිසිර මහත්මයා මම වේයන්ගොඩ ලලිත්, ඔබතුමාට මතක ඇති මාව
ඇත්තටම සතුටුයි මේ සාකච්ඡාව ඔබ තුමා ආරම්භ කලාය. අපි දෙදෙනාගේ අවසාන ටෙලි ෆෝන් සාකච්ඡාවේදී මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටියේ මේ දේ. ඇත්තටම ඇයි අපි සත්‍ය කථා කරල ඒව සාක්ෂි සාධක එක්ක ඉදිරිපත් කරලා නිකං විවේචනයට ලක් වෙන්නේ. මේ ආකාරයෙන් පිළිතුරු දීම අනිවාර්යෙන් කළ යුතුයි. ඉදිරියටම යන්. අපි ඉන්නවා සත්‍ය වෙනුවෙන් ඔබ තුමල සමගින්❤
ඔබ තුමන්ලාගේ මේ ව්‍යායාමය සාර්ථක වේවා. බුදුන්වහන්සේ උපන්නේ මේ හෙල බිමයි. 🙏🙏🙏
අනුබුදු පියාණන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමු.
ඔබ තුමන්ලා සියළු දෙනාටම තෙරුවන් සරණයි! ඉතාමත්ම කාලීන අවශ්‍යතාවයක් , යුග මෙහෙවරක් ඉටු කිරීම ගැන සතුටු වෙමි.
🙏🙏🙏
බුද්ධාගම ව්‍යාපාරයක් කරගත් ඉන් ජීවිතය ගැටගසාගන්නා භික්ෂූන් ලෙස පෙනීසිටින සහ දඹදිව වන්දනා ව්‍යාපාරය කරන නාලිකා සහ පිරිස් ඔවුන්ගේ බඩගෝස්තරේ වෙනුවෙන් පිරිසිදු නිර්මල බුද්ධ ධර්මය විකුර්ති කිරීම හෙවත් ආනන්තරිය පාපකර්මය කරන සියලු පෘතග්ජනයාගේ නුවනැස පෑදේවා . යහපත් මිනිසුන් ලෙස සත්‍ය වටහාගෙන ඔවුන්ගේම මුවින්ම සත්‍ය ප්‍රකාශ වේවා .
සියලු ලෝක සියලු සත්වයන්ටම යහපතක් වේවා ! සෙතක් වේවා !! ශාන්තියක් වේවා !!! සුවපත් වේවා !!!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නටම මග විවර වේවා !!!
නෙත් ,රටේ වගකිවයුතු මාධ්‍ය ආයතනයක්, නිර්ලජ්ජිතයි , නෙත් fm ගැන තිබුන ගෞරවය කැමැත්ත ඉවරයි , සමබර නොවුණු නිසා , ඔබ තෙපලම සුවපත් වේවා
මට නම් පොඩි කාලේ ඉදලම මේ සම්බන්ධ ව ගොඩක් ප්‍රශ්න තිබුනා. නමුත් ආගමික ගවුරවය නිසා ඒ ගැන විමසන්න බයක් තිබුනා . දැන් මට තිබුණු ප්‍රශ්න වලට පිලිතුරු ඇහෙන කොට පුදුම සතුටක් දැනෙන්නේ . ඔබ තුමා න්ලාටත් තෙරුවන් සරණනින් නිදුක් නිරෝගී සුවය ම ලැබේවා !!!!
දැන් නම් බැලුම් ගල අප්‍රියයි අර චීවරධාරියෙක් කියපු හිරිකිත වචන ටික අහපුවාම ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
සැබැ බුද්ද ඉතිහාසය නැවත සමාජගත කිරිමට ඔබලා ගන්නා වු උත්සාහයට බොහෝ පින්..
ඔබ තුමන්ලාට දිර්ගායුෂ෴෴෴
අද ලංකාවේ ඉන්න මිනිස්සු බුද්ධිමත් ඔය එක එක කැස්වටුව ඇවිල්ලා මොන දේ කීවත් මිනිස්සු දැන් හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ගොඩක් දෙනෙකුට දැන් තේරෙනවා අපිට ඉගැන්නුවේ බොරු නේද කියලා එනිසා අමාරු ගමන දැන් ඇවිල්ල ඉවරයි වේගෙන් යන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම බුද්ධ ආශිර්වාදය සහ මිනිසුන්ගේ ආශිර්වාදය තියෙනවා බුදු සරණයි තෙරුවන් සරණයි
ඔබතුමාලාගේ මෙම පැහැදිලි කිරීම ඉතාමත් අනගි්භාවනීයයි. අනර්ඝයි. සියලු දෙනාටම යහපත් හෙට දිනයක් වේවා!!! 👍👌💐👏🙏
ඔබතුමාලට ගොඩක් පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන ව්ස්තර ඇතුව ප්‍රකාශ කරන මෙවෙනි වැඩ සටහන් අපි අනිවාර්යයෙන්ම බලනවා
අතිශයින්ම වටිනා , වැදගත් යුග මෙහෙවරක් ඉටුකිරීමට ඉදිරිපත් වු ඔබතුමන්ලාට බොහොම ස්තුතිය.
බැලුම්ගල පිරිසට කීපදෙනෙක් ලියලා තිබුනා අවශ්‍ය දේ . දැම්ම සිහිය උපදවාගෙන සමාව ගත්තොත් හොදයි . අර මහාචාර්ය 4 දෙනාටම
උමන්දාවෙන් දාලා තිබුනා සිහිය උපදවා ගන්න . තව පිරිසක් මඩ බාල්දි පිටින් ගහනවා . අර , බු...රෑ...ම රංග
සිස්ටම් ඒක වැඩ කරන අයුරැ නොදැනයි ඕව කරන්නේ . අපි මේ සියලු දෙනාටම හේතු ,පල ධර්මතාවය මෙන්ම සද්ධර්මය ත් කන වැටේවායි අනුකම්පාවෙන්ම අධිෂ්ඨාන කර මු .
වටිනා කාලය යෙදවු ඔබතුමන්ලාට යහපතක්ම වේවා . සුවපත් වේවා .
අන්න අදත් පොලොන්නරුවේ යට රාජදානියක් තියෙනවා කියල ඔප්පු වෙලා.ඔහොම යමු සර්..අපි ඉන්නව ඔබ සමග.
ඔබතුමන්ලගෙ මහන්සිය වෙනුවෙන් මගේ ආශිර්වාද ය 🙏🙏🙏
ඔබතුමන්ලාට තෙරුවන් සරණයි!
ඔබතුමාල සියළුම දෙනා ගන්නාවූ උත්සාහය සාර්ථක වේවා, අපේ සුවාමින් වහන්සේලා බහුතරයක් කැමති නෑ ඇත්ත එලියට එනවට,
විශිෂ්ඨයි විශිෂ්ඨයි විශිෂ්ඨයි .🌻🙏🌻🙏🌻🙏🌹🌹🌹🌷🌷🌷🌷👌👌👌
මේ වැඩසටහන් කරන ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා ! සත්‍යය හෙලි කරන්න පැකිලෙන්න එපා අපි හෙළයින් පර දේෂක් කාරයෝ නෙමේ
ඉතාම වටින🎉❤🎉❤🎉❤🎉❤🎉❤
ඔබ තුමන්ලා සියලුම දෙනාට නිරෝගි සුවය.නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා ❤️
Oba thumalata deergayusha labewa. Niweradiwa ape watinaa ithihasaya pahada deema bohoma agayami.
ඔබතුමන්ලාට අපගේ ස්තූතිය. තවතවත් ධෛර්‍යවන්තව ඉදිර්රියට යන්න ලැබේවා
ස්තුති ඔබ තුමාලට ❤❤❤
සියලුම දෙනාට බුදු සරණ යි දිර්ඝායු ස ලැබේ වා🎉
😮😂
කෙලෙස් සහිත ලෞකික දහමක් ගැන කතා කර කර ඉන්දියාවට සංචාරකයින් පටවන බෞද්ධයින්ට මේ කියන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ගැඹුරු දහම් තේරෙන්නේ නැහැ එනිසා අපි ඔවුන්ට මෙත් වඩමින් වහ වහා සතර සතිපට්ඨානය වඩමු තෙරුවන් සරණයි
Modayo Uba dannavada? Iñdiyava nethnam apita givithayak me kiyana kankave thiyana thri vil Lori bus yathuru Pedi sahal kulu Badu redo Indiana athulu thava boho deval iñdiyava ape thiyana a kaivaruva pamporiya lokukama uddachchakama puhu manaya,
Theruwan saranai .. Reality must disclose to the world. It’s our right know about it as Sinhalese Buddhists .
ඔබ තිදෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.සත්‍යය හෙලි කිරීම ඉතා වටිනවා නෙත්fm ඉතාමත් නින්දිත රටේ ජනතාව නොමග යවන නාලිකාවක්.පොඩි කැමැත්තක් තිබුනා නම් ඒකත් නැතුව ගියා බැලුම්ගල ඇහුවාට පස්සෙ.ඇහැව්වෙ නැහැ Head line එකෙන්ම එපා වුනා.එපා කරපු media එකක්.
බුදු සරණයි දෙවි පිහිටයි ..හෙළ බිම සුරකිමු පනමෙන් .........
අපි සත්‍යය ගවේෂණය කරන ඔබ තුමන්ලා සමගම බව අමතක නොකරන්න..
Suwapath wewa yahapathakmawewa neduk neerogi suwa labawa deerga ausa labawa
අපි සංවිධානයක් ලෙස එකතු වෙමු. ඒ කවුරුත් සදහා නෙවෙයි . සත්‍යාවබෝධය කරගත් පිරිසට නිවන් දකිනු පිනිස තව තවත් කරුනු අවබෝධය පිනිස .
ඉන්දියාවේ පෙර පැවතුනු දියුනුවයි අපේ හෙල දීපයේ අතීත ශ්‍රී විභූතිය යි සංසන්දනය කරනකොට අහසට පොලොව වගේ. ඒත් යටත් විජිතයෙන් අපව දීන ජාතියක් බවට පත් කලා
එකඟයි.....අලුත් සමාජයක ඇරඹුම එය විය හැකියි.....
මටත් තිබුණු ලොකු ප්‍රශ්නය තමයි බුදුන් අපේ නොවේද කියල, අපේ බුදුන් අපි වදින්න කියල සිරිපාදේ ගියේ අපි, බුදුන් වහන්සේගේ සියලු ධාතූන් වහන්සේලා වැඩ ඉන්නේ අපේ රටේ, බුදුන්ට සම්බන්ධ සියලු පොත් ලියවුණේ මේ රටේ නේද, මට එයට පිළිතුර මෙතුළින් මට ලැබුණා, මේ සදහා කටයුතු කරන සියලු දෙනාට ජාතියේ උපහාරය පිරිනමනවා.
Budun ape nowe Lowapura sitina බෞද්ධ ජනතාවගෙන් 4.5% ලංකාවේ බෞද්ධයෝ . ඉතිරිය ලංකාවෙන් epita .
@@samanthekiridenakarma channel eka karana ekada kiwwe
භූතානය කාම්බෝජය තායිලන්තය වියට්නාමය කොරියාවේ ජපානේ මැලේසියාවෙ ලාඕසේ හොංකොං වල මිනිස්සු කියන්නේ ත් අපේ බුදුන් කියල තමයි
ලෝකේ කොහේවත් උන් කියන්නේ නෑ බුදුහාමුදුරුවෝ ලංකාවේ කියල
උන් ඔක්කොම බුද්ධ භූමිය වදින්නේ නේපාලේ
😂😂😂😂😂
උඹල හිතාගෙන ඉන්නේ බෞද්ධයො ඉන්නේ ලංකාවේ මේ හුණ්ඩුව ඇතුලේ විතරයි කියල
ළිං ගෙම්බෝ😂
@@හේෂාන්පෙරේරා aththada🤣🤣
@@හේෂාන්පෙරේරා thopi kohomath nidaneka idan higa kana jathiyak japannu kiyanne🤣nidene udath pawata wena un innawa thopi wage
අපිට දුකක් දැනෙන ව ලංකාවේ ඉන්න.. සමහර ලංකාවේ අය නිසා ඇත්ත තමා බුදු හාමුදුරුවෝ ලංකාවේ සහතික ඇත්ත .මොකද මම ඉන්දියාවේ හතර සැරයක් ගිය ගොඩක් අය කීවා oyala ගෙ. මෙ බුද්ධ ලංකාවේ ඉපදී මෙ රටට anna ඇති .කො. ලංකාවේ වගේ. පන්සල් මෙහ නැහැ
Obatumanla siyalu denatama teruwa saranai obasemata virya saktiya lebewa api obatumanlage me weyama sartakai
ලැජ්ජයි නෙත් F.M.
එයාලා කඩේ යනවා කාටදෝ.
ස්වාධීන මතයක් නෑ
නෙත් FM වලටත්.
Neth fm lajjayi lajjayi
පරයන්ට දාව ඉපදුන උන් තමයි මේ රටේ බොහොමයක් ඉන්නෙ.උන්ට තියෙන්නෙ පරයන්ගෙ ජාන..ඒකයි මේ හෙලබිමට කෙලවෙලා තියෙන්නෙ...හෙලයො ඉන්නෙ ඉනින්නෙ බොහොම ටිකදෙනයි උන්ට විතරයි මේ හෙලය ගැන කැක්කුමක් තියෙන්නෙ.පරයා පරයාමයි....
ඉතා වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. අර ඉන්දීය නඩු තීන්දුව description එකේ දාන්න පුලුවන් නම් වටිනවා.සුවපත් වේවා!!!
9:30 ,,,,,,,,,දැන් ඉතින් හොදටෝම ඇති ,දන් ගොතම අපෙ බුදුන් යන මතය දරන ලක්ශ ගන්නක් ඉන්න නිසා දැන් ජාතික මට්ටමෙ සංවිධානයක් පිහිටුවා මෙසදහා අරමුදලක්ද ඇතිකර ශක්තිමත් විදියට ඉදිරියට යන්න පුලුවන් ,රූපවාහිනී නාලිවක් පටන් ගන්නත් පුලුවන් ,
බෞද්ධයන්ට නිර්මල බුදුදහම විවරකරදුන් අරියතුන් වහන්සේගේ අනුසාසකත්වයෙන්ම ආරම්භ කරමු .
බුදුන් උපන් ජම්බුද්වීපය අප උපන් මේ හෙළබිම යි.
මෙම නඩු තීන්දුව මුද්‍රණය කර රට පුරාම බෙදා හැරිය යුතුයි .ඔබලාගේ උත්සාහය වෙසෙසින් අගය කරමි.😊
අපේ ශ්‍රී පාදස්ථානයට , මුස්ලිම් බැතිමතුන් පැමිණ ඔවුන්ගේ යම් ගැලවුම් කරුවකු ගේ පාද සලකුණ ලෙස සලකා ගරු බුහුමන් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම , වැනිදෙයක් මෙයත්...
සුප්පා දේවි තිරිසන් සතෙකු වන සිංහහයෙක් එක්ක විකෘති රති කෙලියක යෙදිල වදාගත්ත අයියයි නංගියි(සිංහබාහු&සිංහසීවලී) විකෘති අසික්කිත සංවාසයක යෙදිල වදාපු විජයට ජාතක උන තිරිසන් පරම්පරාවෙ උන් තමා මේ හැම විකෘතියක් ම කරන්නෙ.....
@@anomamaggonage761😛😛😛😛😛😛😛😛😛😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝
😂 සුංදර පැහැදීම .....
ඇත්තටම මේ බුදුන්වහන්සේ ගේ උපන් බිමයි.......
වසර 30පමන ආසියානු මිනිස්සු සමඟ රැකියා නිසා වාසය කරමි භාශාව න් පිළිබඳ විශේෂ ගවේශනය කල මුත් බුද්ධ භාෂිතය හා ධර්මය අප රට තුල පමණක් පැවති බවට දැක දැන් ගතිමි ඔබ තුමන් ලා හෙලි කරන්නේ පරම සත්‍යය ❤❤❤❤❤
මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන්වහන්සේ ට කවුරුන් හෝ නින්දා, පරිභව කරන්නේ නම් ඒ මිත්‍යා දාෂ්ඨිකයන් , චීවරධාරීන්, මය. අනික් අතට ඔවුන්ට බුදුදහම ගැන දැනුමක් නැත්තේමය. අද බුද්ධ ආගම තුල ශාසනය සම්පුර්ණ යෙන්ම පිරිහී ඇති බවත් සිල්වත් , ගුණවත්, භික්ෂුන්වහන්සේ ලා , මේ මතු වී ඇති බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිරි සද්ධර්මය සත්‍ය බුද්ධ ධර්මය බව වටහා ගෙන ඇත. ඒ තමයි සුපිරිසිදු සත්‍ය. මෙය මතු වීම නිසා පහර වැදෙන චීවරධාරීන් පිරිසක් , ගිහි පිරිසක් ඇතුළු බොහෝ පිරිසක් සිටින බව නමි සත්‍ය යයි. එහෙත් මේ සත්‍ය ධර්මය අසන , අවබෝධ කර ගන්නා කිසිවෙක් ආපසූ නො හැරෙනු ඇත. බුද්ධ ධර්මය ට නිගරු කරන සැම සුවපත් වේ වා! ඔබතුමන්ලා බුදුරජාණන් වහන්සේගේ සත්‍ය බුද්ධ ධර්මය රැක ගැනීම වෙනුවෙන් , සත්‍ය ම වෙනුවෙන් පෙනී සිටිමින් ගෙන යන මේ ශාසනික මෙහෙවර ට මාගේ නමස්කාරය පුද කරමි. මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන්වහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත්, දීර්ඝ ආයුෂත් ලැබීමට මම අධිෂ්ඨාන කරමි.
හරියටම හරි පුතා෴෴
@@sakunthalaliyanaarachchi9068හරියට හරි සහෝදරයා
මී=මීහරකා,වන=වනය,පලානේ=පලාගියා. වල් මීහරකා කැලේපැන්නා.
Re!Enasalbedde Wimala himi ge abhiyogaya baragannako mahaththayo.
Yugaye awashathawayakata kathikawata elabeema pilibadawa oba thumamanlata godak pin...sathya jayagniwa...!!!
හෙළබිමේ උරුමය සොයන(බුද්ධ ඉතිහාසය,රාවණ ඉතිහාසය) සියලූම දෙනා එකාමෙන් එකතු විය යුතු කාලය එළඹ ඇත,සියලු දෙනා එකතු වී අපගේ උරුමය අමු අමුවේ විනාස කරන උන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයකට යා යුතු බවයි මගේ අදහස,තෙරුවන් සරණයි🙏❤️
Budun ge saranai obathumalata 🙏🙏🙏🙏🙏❤❤️❤❤❤❤❤
Brilliant and straight forward explanations. Thank you sir.
බැලුම් ගල එපාම වුනා.
අප උපන් හෙළබිම බුදුන් වහන්සේ උපන් ජන්බුද්දීපයයි !!!
Thiree of you Suwapathwewa !
🙏🙏🙏
දිගටම කරගෙන යමු🙏
සිංහයාට ටීකාවක්,
අපගේ බොහෝ දෙනෙකුට සුප්පා දේවියට දරුවන් ලැබීම පිලිබඳව ගැටලුවක් පැනනැගී
ඇත. මේ ගැටලුවට විසඳුමක් ලෙස කුමාරතුංඟ මහතා පැවසුවේ සිංහයා වෙනුවට සිංහනම්
මං පහරන්නෙක් කියාය. අපි එම විසඳුමද පිලිගත්තේ නැත. එනිසා ගැටලුව එසේම පැවතින.
ප්‍ර දීප් මහතා පැවසුව පරිදි සිංහයා විසුවේ කි.මි 5000 ක් පමන දුර පිහිටි ලාට රටේය.
සුප්පා දේවිය වගු රටේය. කෙසේහෝ සුප්පා දේවිය ගැල් කරුවන්ට එක්වී සිංහයා
සොයායෑම ආරම්භ කලාය.ඇය ගැල් කරුවන්ගේ වලං සේදූ බවට ලියා නැත. ඒ වෙනුවට
ගැල් කරුවන්ට අඹුව වන්නට ඇත. සාමාන්යි කතක් ඔවුන්ට අඹු වූවානම් රෝහල් ගත
කලයුතු වනවාය. නැකතියන් පැවසූලෙස ඇයට ජවර රෝගය බලවත් නිසා අපහසුවකින්
තොරව ගමනේ යෙදුනාය. සොබා දහමට අනුව ගැල් කරුවන්ගේ ගනන කියක් වුවත්
වරකට හටගන්නේ එක ගැබකි. මෙහිදී එම කලලයද දෙකට බෙදී ඇත. කතාවේ විදියට
අතර මගදී සිංහයා මුනගැසී ගුහාවට ගියාය. සිංහයා ලංකාවේ සිංහයෙක් නොවුනිසා පෝරුවේ චාරිත්ර පිලිබඳ ගැටලුවක් සුප්පා දේවියට ඇති නොවීය. අවු 16 ක්ම සිංහයා සමග සිටියත් ඉන් පසු ගැබ් ගත්තේද නැත.එසේ වන්නේනම් අඩු තරමින් තව දහ දොලොස් වතාවක් වත් ඇය ගැබ්ගත යුතුය. උපන් කුමරාට සිංහයකුගේ සේ බාහු තිබුනා කියා කීවත් ඔහු කිසිවිටක මනුස්සත්වය ඉක්මවා ගියේනැත. එසේ ඉක්මවා ගියානම් සිංහ පුරයේ රජකම ලැබෙන්නේද නැත.මගේ අදහසනම් මේ කිසිවක් ඉතිහාසයේ සිදුවූ සිදුවීම් නොවේ. මහාවංසය ඉංදියාවට ගැටගැසීමට කල මෝඩ කතාවකි.මෙයට සමාන කතා කිහිපයක් ඉපැරනි ජාතීන්ගේ ඉතිහාස කතාවල ඇත.
🙏❤
Thanks so much. ❤❤
සත්‍ය කිසි දිනෙක යටපත් කළ නොහැක .සියලු දෙනාටම සත්‍ය නිවැරැදි ව ගවේෂණය කර , දැක ගැනීමට ශක්තිය ලැබේවා 'යි අධිෂ්ඨාන කරමු .නිවැරැදි දහම ම ශ්‍රවණය වේවා .සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා .
Apita ekatu venna pela gahenna krmayak hadanna oba 3n denage mulikatwayen ekman karamu matat visala yamak karanna puluwan 👍🙏🙏🙏🙏
මා නෙත්තෙන් පෙම් යටසටහන නැරඹුවා එහි කිසි සක්‍යතාවයක් නෑ පැහැදිලි තර්කයක් නෑ නෙත් එෆ් එක සඳහා තිබුණු ගෞරවය සම්පූර්ණයෙන් නැති කරගත්තා
නෙත් fm යනු බඩගෝස්තරවාදී නාලිකාවකි.
සත්‍ය ධර්මයට මතු වන්නට මාර පාක්ෂිකයෝ ඉඩ දෙන්නේ නැහැ. සත්‍ය ධර්මය රජ වේවා!!!
සුපිරියි
ඔබ තුමාලට මට තව පොඩි කාරනයක් එකතු කරන්න හිතුනා මෙතනට. අවස්තාවක් ලෙබුනු වෙලාවක මේ ගෙනත් අවඩානය යොමු කරන්න කරුනාකරලා . . Indiyawe ලුම්බිණි edala ape Kelaniya t බුදුහාමුදරුවන් pain awanna aduma washayen 3,316 km enna one. Ewith yanna 6,600 km withara. E wagema samahara wita mududenut tikak enna wenawa. E wagema me gamanata awurudu 2 k wath yanawa pain wediyaa nam. Ashwa karaththeka wediyath mata hithenne maasa 6 kawath gamanak weewi eeka. Namuth api kisima Budda dheshanawakawath, wenath bawudda pothaka pathaka budhu hamuduruwo ahema ashwa karaththekawath, gon karaththekawath gaman kala kiyala mamanan kohewath ahala nehe. Apita therena widihata බුදුහාමුදරුවන් gaman gihin thiyenne pain. Namuth ara widihata budu hamuduruwo indiyawe idala awanan e gaman gena kisi deyak eya ආනන්ද hamuduruanta nokiya hitiye kohomada? Anik 4 gamanak wediya nam itha wishala kalayak budhu hamuduruwo indiyawen behera wela inna oone. Eth e koi welawakawath e gena ei kisima sadahanak neththe? Anika oya irdiyen wadina katha indiyawe hindu prabanda walin gothapu katha needa? . E nisa ekenuth therenawa බුදුහාමුදරුවන් hitiye ape rate bawa.
විවාදයක් නෑ බුදුන් වහන්සේලාගේ උපත හා පිරිනිවන් පෑමත් ,සක්විති රජවරුන්ගේ උපත හා මරනයත් අතිිතයේ විවිධ නමිි වලින් හදන්වපු අප උපන් භුමිය ලන්කාවමයි
මාගධි භාෂාව වාණිජ භාෂාව ක් නොවේ . සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට නැති ව මෙය තේරුම් ගන්නට බැරිවේ. කවුරුන් හෝ එසේ සිතන්නේ නම් මග නොව නොමග යන අයෙකු වේ. ඔබ තුමන්ලා ගේ පැහැදිලි කිරිම ඉතාමත් නිවැරැදි වේ. ධර්ම ය පවතින මේ වෙලා වේ බොරු මතවල නොසිට සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට කටයුතු කරන්න සුවපත් වේවා
මෙි මිසදුටුවන්ගෙන් බුදු දහම රැකදෙත්වා. සියලු ලෝවැසියන්ගේ සසරදුක් නිවාලීම පිණිස සමිබුදු සසුන බොහෝ කල් පවතීවා. ලොව පාලනය කරන සියලු දෙවියෝ මෙි මිසදුටු කල්ලියෙන් සමිබුද්ධ ශාසනය ආරක්ෂා කර දෙත්වා!
Me misadutu kalliya kawuda
සමිබුදු දහම විකෘති කරන්නේ කවිද ඔවුන් මිස දුටුවන්. අර හතුන් කියන්නේ අවබෝධ යෙන්ද? අර හතුන් කියල කියව ගන්න අය කියව ගන්නේ අවබෝධ යෙන් අර්ථය දැනගෙනද?
@@romlesedirisooriya98owu ayi eka me ratata prashnayak da unwahanse kiwuwa de sathyak
Misa dutu wo thamai kunu indiyawta ape budun vikunsn janne
බුදු දහම කාගේවත් බූදලයක් නොවේ..
ජේම්ස් ලෙගී මහතාගේ පාහියන් හිමියන්ගේ ගමන් වාර්තාවේ 48 වන පිටුවේ
දෙවනි පාද සටහනේ පස්වන පේලියේ සඳහන්ව ඇති අන්දමට
“මව් බිසව තව්තිසාවට ගොස් ඇත්තේ ලිංග වෙනස් කිරීමෙනි”.එම පොත
රචනාවි ඇත්තේ 1911 දීය.මීවනපලානේ ස්වාමීන් වහන්සේ ඉපදීමටත් පෙරය.
තව්තිසාවට ලිංග බේදවල අවශ්‍ය තාවයක් තිබේදැයි මට ගැටළුවකි.
පරම සත්‍යය යටපත් කරන්න බැ කවදාවත් 🙏
හරි වටින සාකච්ඡාවක් හැබැයි ඉන්දියානු සුප්පාදේවියගේ ගැටේට ඔබතුමන්ලත් අවසානයේ ඇවිල්ලා හිරවෙනවා යක්ෂ රාක්ෂ නාග දේවයෝ සිංහල කරන්නේ සුප්පාදේවියගේ පරම්පරාවයි ඔබතුමන්ලා කියනවා වගේම දීර්ඝ කාලීනව සම්මතයි කියලා පිළිගත්තු දෙයින් මිදෙන්න ටිකක් අමාරුයි තමයි මේ හෙළ අසුරයන්ගේ ඇත් කුල පරම්පරාව ලෝකයට ජාන සම්පත් දායාද කළ හෙළ දෙරණයි හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
දඹදිව වන්දනා නඩකාරයොන්ට පහර ඒ නිසා මඩ ගහනවා
🎉🎉🎉
budun upan deshaya. May siri lankawa
මහත්මයා ඕවා දකින්නෙ නැද්ද අර KARMA CHANNEL EKE GOBBAYO TIKA. ඔබ තුමා ලා නොසැලී ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි...
❤❤❤❤❤
මම arabi අය gen අසූව ape rate දැනට තියෙන ඉතිහාසයේ තොරතුරු කොහොමද arabi poth වල තියෙන තොරතුරු බුද්ධ ලංකාවේ කෙනෙක් ඉන්දියාවේ නොවේ කියලා මම boss ta කීවා ow ඇත්ත arabi පොත පතwala ලියා තියෙනවා ආසියාවේ පුරාණ දේවල් අනුව බුද්ධ ලංකාවේ කියලා ලියා තියෙනවා
පොතේ නමයි පිටුවේ අංකෙයි ලියාගෙන ගියානම් හොද නැද්ද
,සුභාෂිතයේ 65 සහ 85 කවි දෙක ඔබේ වැඩ සටහනකදී ඉදිරිපත් කරන්න
Suwapathwewa.
Wikurthiya neth f.m. lajjai lajjai lajjai?mewa ahalawath therum ganilla.
❤❤❤❤❤❤❤❤❤❤
🙏
💐 💐 💐
🇱🇰 🇱🇰 🇱🇰
අනාදිමත්
කාලයකසිට පැවැතඑන මහසමිමතරජකුකය පහලවුජමිබුද් දිපයේ
බැවි තවටිකදිනකින් උදාවන දිනය.ඇතකනෙවෙ මමසමිපතපරමි මෙි සිහෙ ල බිම ජමිබුද්දිපයබැවි.ලක්ෂ විසිසකට වැඩිජනතාවක් දැනට.ඇත හැමදාම ඔයමිත්‍යදිස්ටියපැල
කලනොහැක මෙි පිංබිමෙිසිරි සදධර් මය
සද්ධර්මයබැබලේ ස
෴සිහෙල ජාතික උරැමය සොයායන කලාකරැබලමුලුව තතවිද්වත් ආචාර් මහචර්යවරැ තිදෙනාටබුදුසරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරන එක ගැන මේ භික්ෂූන් වහන්සේලාට තේරුම් ගන්න බැරි ඇයි කියලා මට හිතාගන්න බැහැ මෙච්චර හොඳට විග්‍රහ කරන ඕගොල්ලන්ට සමහරු කියනවා ඔයාලා කියන්නේ බොරු ලු මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා මේ දරණ උත්සාහය දිහා බලාගෙන ඉන්නවා ඔයාලා හැමෝටම මේ රටට හෙළ උරුමයේ සත්‍ය එළි පෙහෙළි කිරීම ඔබලා සියලු දෙනාම පාහේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔයාලා සියලු දෙනා විසින් මෙම නඩුව විභාගයට ගැනීමට හැකි වී සත්‍ය ජය ගන්නවා කියලා මම විශ්වාස කරනවා සාදු සාදු සාදු
Our fiools have indianized siri lanka සිරි ලංකා by calling it ශ්‍රී ලංකා Our people have not still realized that letter ශ්‍රී is ominous
JEESAS IIPAADUNTH SRI LANKAWE.
බුදුන් උපන්නේ මේ හෙලබූමියේ බව හෙල බූමියෙ බව පැහැදිලියි,නමුත් මේ අදහස සමාජ ගතවෙන්නෙ අඩුවෙන්,ඒකට හේතුව මම දකින විදියට මේ ගැන කතාකරන පාර්ශවල එක මතයක් නැතිකම,ජයරත්න පතිරආරච්චි ,මිවනපලානේ ස්වාමින්වහන්ස ,හාතවත් පාර්ශව විවිධ අදහස් ඉදිරිපත් කිරිම ව්සාල ගැටලුවක් ඔවුන් සියලු දෙනාම ගොතම බුදුන් ලංකවෙ කියන මතයේදි සමානයි,මේබෙදිම ඉන්දියාවෙ බුදුන් ඉපදුනා කියන අයට විසාල වාසියක්,කවරුහරි මැදිහත් වෙලා සියලුදෙනා අතර සම්බන්දිකරනයක් ඇති කරනතුරු ඔබලාගේ උත්සාහයේ තරමට ප්‍රතිපල නොලැබෙන්න ඉඩතියනවා,කරුනාකර මේගැන හිතන්න තෙරුවන් සරණයි ඔබලාගේ උත්සාහයසාර්ත්ක වෙවා
ලකේගල් සොයගත් සේහොන් 7රාවණ යුගයේ ? රාජ් සෝමදේව Raj somadeva ua-cam.com/video/NCS7sFpsirc/v-deo.htmlsi=8wqHNlpydANFiO1_
ඔබතුමන් අතරට ප්‍රසාද් කුමාර මහත්මයාත් සිටියා නම් 👌 අපුරුයි. 💐💐💐
මචං
2012 බිහාර් අධිකරණ තීන්දුව අනුව මේ බෞද්ධ සිද්ධස්ථාන යක්