ගොතම බුදුන්ව ගෞතම කෙරුවෙ කවුද | Siwhela Wanshaya |Yathartha

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 115

  • @chandrikapathmakumari8498
    @chandrikapathmakumari8498 Рік тому +26

    බුදු පියාණන් වහන්සේ පහල උනේ මේ හෙළ දීපයේ....ඇස් ඉදිරිපිටම දකින්න තියෙන මේ සිද්ධස්ඨාන දැකබලගන්න සියලු දෙනාම පරම නිබ්බන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 Рік тому +15

    තවත් විස්තර දැන ගන්න ශක්තිය ලැබේවා ඔබ තුමා යතාර්ථය දකිනවා ධර්ම තාවය

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 Рік тому +15

    සත්‍ය පහදා දුන් ඔබ තුමාට නිවන් අවබෝධ වන්න අසිර්වාදකරමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @menikechandralal5562
    @menikechandralal5562 Рік тому +8

    මේ හෙල බිමේ උපන් මිනිසුනේ නුබලා සියල්ලනට සත්‍ය දැකිමට සිත් පහල වේවා ඇස් ඇරේවා .සත්‍ය දැන⁣ේවා.නිවන ම මුනගැසේවා.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому +19

    මේ තමයි නියම ඇත්ත. මේක දැනෙන්නේ pinaththanta pamanai. සාධු සාධු සාධු. 🙏🏼🙏🏼🙏🏼

  • @ishanmadusanka2116
    @ishanmadusanka2116 11 місяців тому +5

    ඔබතුමා දරන වෙහෙසට මාගේ ප්‍රනාමය

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 Рік тому +12

    සුවපත් වේවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Рік тому +18

    හෙළබිමේ ගොතම බුදුන් වෙනුවට ඉන්දියන් ගෞතම මුනි වෙනස ගැන යථාවබෝධයෙන් නිවැරදි කරගන්නට සිත් පහල වෙත්වා

    • @neelikadesilva4064
      @neelikadesilva4064 11 місяців тому +1

      ගොතම කියන පාලි වචනය උච්චාරණය කරන්නේ ගෝතම කියල. ඉස්කෝලෙ ගිහිල්ල පාලි ඉගෙන ගනින් මී හරකා.

    • @rumeshranaweera1705
      @rumeshranaweera1705 11 місяців тому

      Methana kauruth harak ne. Param parawa gena poddak Hoylake balanna. Kobe Hari sudden athi😂😂

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 3 місяці тому

      හා තාත්තේ .😅​@@neelikadesilva4064

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 3 місяці тому

      ​@@neelikadesilva4064හොදයි අමිමෙි.😅

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 Рік тому +9

    මෙපමන දේවල් ඇස් පනාපිට දකින්නට තියෙද්දිත් තවමත් ඉන්දියාවේ කෝවිල් වන්දනාවේ යන අයට මොනවා කීවත් පලක් නැත මේවා තේරුම් ගන්න පෙර පින් තියෙන්නෙ ඔනමයි

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Рік тому +9

    Suwapathwewa

  • @DilekaHiru
    @DilekaHiru 10 місяців тому +1

    ඇත්ත වහන්න බැහැ දර්මතාවයෙන් මතුවෙනවා සුවපත් වෙවා ඔබට

  • @dk4386
    @dk4386 Рік тому +40

    බුදුන් වහන්සේ මේ හෙළබිම කියන්න බහුතරයක් බයයි, සුද්ද විසින් මනස නියමෙට හදල, බුදුන් වහන්සේගේ සියලු දේ මේ හෙළබිම තිබියදීත් පිළිගන්න කැමති නෑ, මොනව කරන්නද පවු.

    • @skyphone8133
      @skyphone8133 Рік тому

      අනාගතයේ ශියල්ල පාලියෙන් මනාව දේශනාකර ඇත බුධු රජානන්වහන්සේ
      ඒපමණක් නොව මේ අය ගෑනද ඒ අයටත් වඩා එහා ගිය අය ගෑනද බූදුරජානන් වහන්සේගේ ඉතා දුර්ලභ පුස්කොළ පොතක එකිනෙක වශයෙන් ගෙන දක්වා ඇත්තේ පොඩි දරැවෙකුටත් තෙරෙන අයුරිණි. එහෙත් එකල වයස දහවන කඩයීම පසුකරපු මට කෙසේ නම් ඒසේ විය හැකි දැයි පශ්ණ පීට ගැටලු මතු වුයේ සමාජ මාධ්‍ය තබා ජනමාධ්‍ය වත් රටේ සීමිත පදේශයකට සීමාවී පැවති නිසාය. එහෙත් අද බුදුරජාණන් වහන්සේ දේදහස් පන්සියරක එහා දේශනාකල දේ මනාකොට ඇත්ත වී ඇති අතර බුදුරජාණන් වසන්සේ තවත් වසර කල්ප ගනනක් ඉදිරියට කිවු දොයද ආනිවාර්යෙනාම සත්‍ය වන බවට ඉගියකි මේ

    • @amcom481023
      @amcom481023 8 місяців тому

      @skyphone8133 දැං ඔබ මේ කියන කතාවෙන් හැඟවෙන්නේ තමුන් වයස දහවන කඩයීම පසුකරපු කාලේ කියවපු බූදුරජානන් වහන්සේගේ ඉතා දුර්ලභ පුස්කොළ පොතක (ඒ කියන්නේ පොඩි දරැවෙකුටත් තේරෙන අයුරින් බුදුහාමුදුරුවො ලියපු පුස්කොල පොතක) තිබුනාය කියන දේ ගැනනේ. අපටත් කියවගන්න හැකිවෙන්න ඒ පුස්කොල පොතේ නම සහ ලියුවායැයයි සඳහන් වසර කියන්නකෝ.

    • @mahawelakadetiuson1603
      @mahawelakadetiuson1603 8 місяців тому +1

      මීවනපලානේ හොඳට මනස හදලා තියෙනවා....

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 3 місяці тому

      ​@mahawelakadසතetiuson1603 සමිපුර්න ඇත්ත සැම දෙනාම මනස හදාගෙන පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 7 місяців тому +1

    යහපත්කම වේවා ඔබතුමාට

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 9 місяців тому +3

    "ගෞතම සාමි" ඉන්නේ ජෛන ආගමේ. මොකද මම අත්දැකීමෙන්ම දන්නවා ඒක.

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 Рік тому +4

    ප්‍රසිද්ධ පන්සල් වල පිලි ගන්න අකමැතියි ගොතම බුදුන් උපන්නේ මෙරට බව .

  • @sarath24517
    @sarath24517 3 місяці тому

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 Рік тому +4

    Suwapathwewa.ibathuma niweradie

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 9 місяців тому +1

    කවුරු මොනවා කිවත් ගොතම බුදුන් උපන් හෙලදීපය අපේ මව් රටයි... තර්ක කරන සියල්ලෝම අධ්‍යනය කලානම් ඉවරයි...

  • @KeerthiAbe
    @KeerthiAbe Рік тому +2

    සද්ගුරැ කීවා ඉන්දියාවේ ගෟතම නම් බුදුවරයකු සිටිය බව. පටලැවිල්ලට එක හේතුවක් එය.

  • @MaheshDasanayake
    @MaheshDasanayake Рік тому +14

    මෙච්චර සාක්ෂි Relics සෙල්ලිපි තියෙද්දි ඇයි බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙම කියන්නෙ සමහරක්

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 8 місяців тому +2

    හෙළ දීපායේ උපන් සිද්ධාර්ථ කුමාරයත් ඉන්දියාව උපන් බවට උප්පැන්න සහතික ලියන්න තමා මේ රටේ මිනිසුන් ඉන්නේ .

  • @ThushariThewahetti
    @ThushariThewahetti 3 місяці тому

    බුදු රජාණන් වහන්සේ මේ හෙළබිමේ බව ගොඩාක් බෞද්ධයන් පිලිගන්න අකමැති යි .ඒ තරමටම පර සුද්දන් මේ රටේ ඉතිහාසය වෙනස් කරල තියෙන්නෙ. මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය ඉක්මනින් ම හෙළි වේවා!!

  • @seneviratnesamarakkody8350
    @seneviratnesamarakkody8350 Рік тому +1

    Thanks for spreading confusion and people will have something to forget their suffering.I do not subscribe this type of sites to waste my data but when it comes we have to comment.

  • @madura2996
    @madura2996 10 місяців тому +1

    හෙලබිමෙ අපෙ බුදුන් උපන්නේ . හෙලබිමට ජය ජය

  • @SandunRuwan
    @SandunRuwan Рік тому +1

    Mara pirisa me budusasuna wikurthi karanawa bhagyawathun wahanse budu une indiyawe buddhagayawe me lankawe witharai darmaya ithiri wanne me rata bhagyawathun wahanse sak dewiduta baara kala sak dewidu me sasanaya araksha kirimata pirisa ewa atha me sathyak mesathyanu bhawa balayen adura darsi palakayo Mage me rata winasa kalabawa sathyak me sathyanu bawa balayen mara pirisa parajaya Wewa siyaluma rata wasiyata yahapatak Wewa pinwantha rajaya palakayek pahala wewa

  • @SarathWejenayaka
    @SarathWejenayaka 6 місяців тому

    Budu saranai obata

  • @bodhuhela752
    @bodhuhela752 2 місяці тому

    වර්ෂ 1830 දී ප්‍ර සිද්ධකල සිංහල ඉංග්‍රී සි ශබ්දකෝෂය පිටු අංක 775,
    “ කාලින්දි the jamuna rever යමුනා ගඟ,” කාලිංඟ ඇල හෝ යමුනා ගඟ එකක්ම බව මෙයින් පැහැදිලි වේ.

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Рік тому +4

    🙏🙏🙏

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 Рік тому +4

    Suwapath weva

  • @nimsara9214
    @nimsara9214 11 місяців тому +3

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dilhannissanka6784
    @dilhannissanka6784 Рік тому

    Good contract.desapaluwanta mechchara rawatuna api mewatath rawatenawa

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 Рік тому +2

    ❤❤

  • @samarakone157
    @samarakone157 Рік тому +3

    🙏👍👍👍

  • @iltonfernando6483
    @iltonfernando6483 Рік тому +2

    🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @user-xy1xi3hd8f
    @user-xy1xi3hd8f 7 місяців тому

    Boho isthuthi Janitha pahadilikerata❤👍🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 Рік тому +2

    අපේ රටේ ඉන්න සමහර අයට සම්මා සම්බුදුරජානන් වහන්සේලා උපදින්නේ මේ හෙළ දීපයේ හෙවත් ජම්බුද්දීපය කියලා තේරුම් ගන්න අමාරුයි .හැමෝටම ධර්මය අවබෝධය කරගන්න බැහැ වගේ ඒ කාරනාව තේරුම් ගන්න බැහැ .ඒක ධර්ම තාවයෙන්ම සිදු වන්නෙ .අපට කොටලා පොවන්නට බැහැ .ප්‍රඥාවන්තයින් තේරුම් ගනී.අනෙක් අය බොරුව පසු පස යයි` .අද හැම දෙයක්ම බොරුව මත සිදු වෙනනේ.යතාර්ථය තේරුම් ගන්න පිරිස යතාර්ථය තේරුම් ගනී.ඒ යතාර්ථය තේරුම් ගන්න පිරිස දිනෙන් දින වැඩි වේවා කියලා ප්‍රාර්ථනය කරමු ,තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому +8

    💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 11 місяців тому +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @lakmalvidu945
    @lakmalvidu945 4 місяці тому

    Me davas wala Ithaliye kirigarunda rupawalata cheena silk andanawa. Mokata enna hadanawada danne nehe.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ Рік тому +1

    budu siritha wikurthi kara apaagatha wenna epa..........kanagatuyi.......maha akusalayak..

  • @supunthenuwara4174
    @supunthenuwara4174 3 місяці тому

    Gothama kiyala pavicchi kare Suddodana rajjuruwanta... Gawa ralata nayakathwaya denawa kiyana arthayen thamai gothama nama enne

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d Місяць тому +1

    අපෙ මිනිස්සූ දඹදිව වදින්න යනවා කියලා යන්නෙ සංචාරය කරන්න සාප්පූ සවාරි යන්න ඕන නිසයි😮

  • @supunthenuwara4174
    @supunthenuwara4174 3 місяці тому

    gothama shabdaya paliyen ... guthama shabdaya sanskruthen enne

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda Рік тому +6

    මෙවන් සක්කි සියල්ල තිබියදිත් බත්කන හරක් තවත් සිටි,දුකයි

  • @chamilachamila133
    @chamilachamila133 Рік тому

    Lankawe hama deyakma winasa karapu merate un budu dahamatath anthimata wade dunna.

  • @chamilabandara-th6fh
    @chamilabandara-th6fh 10 місяців тому

    2:12

  • @kudusilva9498
    @kudusilva9498 4 місяці тому

    ඕක ( ගෞතම​) ඉංග්‍රිසි පොත්වලත් නෑනෙ. Master Gothama කියල තමයි හැම ත්‍රිපිටක පොතකම තියෙන්නෙ.

  • @skyphone8133
    @skyphone8133 Рік тому +1

    අනාගතයේ ශියල්ල පාලියෙන් මනාව දේශනාකර ඇති බුදු රජානන්වහන්සේ
    ඒපමණක් නොව මේ අය ගෑනද ඒ අයටත් වඩා එහා ගිය අය ගෑනද බූදුරජානන් වහන්සේගේ ඉතා දුර්ලභ පුස්කොළ පොතක එකිනෙක වශයෙන් ගෙන දක්වා ඇත්තේ පොඩි දරැවෙකුටත් තෙරෙන අයුරිණි. එහෙත් එකල වයස දහවන කඩයීම පසුකරපු මට කෙසේ නම් ඒසේ විය හැකි දැයි පශ්ණ පීට ගැටලු මතු වුයේ සමාජ මාධ්‍ය තබා ජනමාධ්‍ය වත් රටේ සීමිත පදේශයකට සීමාවී පැවති නිසාය. එහෙත් අද බුදුරජාණන් වහන්සේ දේදහස් පන්සියරක එහා දේශනාකල දේ මනාකොට ඇත්ත වී ඇති අතර බුදුරජාණන් වසන්සේ තවත් වසර කල්ප ගනනක් ඉදිරියට කිවු දොයද ආනිවාර්යෙනාම සත්‍ය වන බවට ඉගියකි මේ

    • @amcom481023
      @amcom481023 8 місяців тому

      @skyphone8133 දැං ඔබ මේ කියන කතාවෙන් හැඟවෙන්නේ, තමුන් වයස දහවන කඩයීම පසුකරපු කාලේ කියවපු බූදුරජානන් වහන්සේගේ, ඉතා දුර්ලභ පුස්කොළ පොතක (ඒ කියන්නේ පොඩි දරැවෙකුටත් තේරෙන අයුරින් බුදුහාමුදුරුවො ලියපු පුස්කොල පොතක) තිබුනාය කියන දේ ගැනනේ. අපටත් කියවගන්න හැකිවෙන්න ඒ පුස්කොල පොතේ නම සහ ලියුවායැයයි සඳහන් වී ඇති වසර කියන්නකෝ.

  • @sunilstephan7522
    @sunilstephan7522 10 місяців тому +1

    කනින්හැම් සරනං

  • @isharaperera5841
    @isharaperera5841 10 місяців тому

    ගෝතම පාලි භාෂාවෙන්, ගව්තම සංස්කෘත භාෂාවෙන් මෙත්තෙය්ය, මයිත්‍රී දෙකත් එහෙමයි,

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 9 місяців тому

    Nodanna. Num. Kiyanna. Epa. Nama. Sidartem. Gowtem.

  • @supunthenuwara4174
    @supunthenuwara4174 3 місяці тому

    oya kiyana widihata budu hamudurowo kiyana ekath varadi... buddo kiyala kiyanna one

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 Рік тому +1

    Oka modayanta therum karanna amarui un ge viyapara walata kanakoka hadana nisa un boruwa digatama geniyanawa

  • @warnaperera4451
    @warnaperera4451 Рік тому

    ඔය විදියට වීඩියෝවකින් 'ඔබ රෑට නිදාගන්නේ කීයටද කියන්න බලන්න..හොඳට නින්ද යනවාද නැද්ද කියන්න බලන්න ...අත් දෙකේ ඇඟිලි මහපට ඇඟිල්ලෙ සිට පිලිවෙලට මුල ඉඳලා අගටත් අග සිට මුලටත් ගණන් කරලා පෙන්වන්න බලන්න බලන්න..මල් වර්ග පහක නම් කියන්න බලන්න..පලතුරු වර්ග පහක නම් කියන්න බලන්න..කැමතිම විනෝදාංශය කියන්න බලන්න. කව්ද වැඩියෙන්ම ඔයාට ආදරෙන් කතා කරන්නේ සහ කව්ද තරහෙන් කතා කරන්නේ කියන්න බලන්න..

  • @nimeshadithya8536
    @nimeshadithya8536 7 місяців тому

    මචං මම

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 7 місяців тому

    බය නෙවෙයි බොරු කියන්න බැ.සිරිසේන ඇතුළු කල්ලියට පිස්සු උනාට අනෙහඅයට පිස්සු නැහැ.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 5 місяців тому +1

      සිරිසේනගෙ කල්ලියට කලින් බුද්දිමත් අය දන්නවා ගෝතම බුදුන් ලංකාවෙ බව

  • @tvhistory80000
    @tvhistory80000 Рік тому +3

    සත්‍ය එලි දකීවා!!!

  • @nandakumara7780
    @nandakumara7780 Рік тому

    Nikkamino gothama sasanamhi

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 8 місяців тому

    විශුද්ධිමාර්ගයෙ තියෙන්නෙ ගෞතම කියලද ?

  • @upaliranasinghe2698
    @upaliranasinghe2698 7 місяців тому

    Are you 100% sure that who you are believed to be your parents are actually your parents...

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 9 місяців тому

    ගෝතම නම එන්නේ මහා පුජාපති ගෝතමියගෙන්නේ.නමක් භාවිතය අනුව වෙනස් වෙනවා.ඒ කාලෙ බුදුහාමුදුරැවො කියලා කියලා තියෙනවද?
    යුරෝපියෝ බුද්දා කියනව.අපි බුදුන් කියනව.
    බුාහ්මනයෝ කුමිකව බුදුන් තම ආගමට අවශෝෂණය කරල තිබෙනවා.
    අදකාලෙ ඉන්න අපට ගෝතම ,ගෞතම යන නම් දෙකම එකයි.දෙකටම අපි ගෞරව කරනවා.බුද්දා කීවත් එහෙමයි.

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 9 місяців тому

    Muniwer. Yanu. Teacher. .

  • @ranjithanura520
    @ranjithanura520 Рік тому

    උන් නම් පිස්සො ටිකක්.

  • @lngmangalika5136
    @lngmangalika5136 Рік тому +1

    බුදුහාමුදුරවොන්ට අපහාස කරන්න එපා කියන ඔයා හරියට දැන මද්දයට දෙන්න නැති නම් ඔයා ඉන්දියාවට යන්න

  • @chamilabandara-th6fh
    @chamilabandara-th6fh 10 місяців тому

    Monalla.pisankotuwstabanaona

  • @WGSunil-r2b
    @WGSunil-r2b 3 місяці тому

    මේ මහත්තුරුන්ට. පිස්සු.
    අපිට. හොද දහමක් තියෙනව.
    බුදුවරුන්ගෙ ජාතකේ වැඩක් නෑ මහත්තය.

  • @gnanam715
    @gnanam715 10 місяців тому

    Me okkoma vikara katha Meewanapalane ge vikurthi vyaparaye kotas thamai.Rate minissunta kotiyak prasna thieddi mung aurudu dahas gananakata issara wechcha de gena sasthara kiyanawa mewa Rate janathawage prasna walata kisima uththarayak sapayanne ne. Ekai munta pissu kiyala kiyanne .anika ithihasaya gena theendu theerana denna mun Mona ugaththuda nikamma nikan gon harak tikak kohe hari batahira ratakin dollar pagawa kala budusasuna aul karala demeema thamai munge dushta aramuna.

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka Рік тому

    Meewa purawidya ekata report krn barid likithawa ?😮

  • @nimeshadithya8536
    @nimeshadithya8536 8 місяців тому

    Alexander ට අලි සන්ධි රීස් කිව්වා

  • @Sanjeewa-u4m
    @Sanjeewa-u4m 11 місяців тому

    Gothaya buruwa meeharka

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 7 місяців тому

    පටිටපල් ගල් පැලෙන බොරු කියන්න එපා.😊

  • @khp7425
    @khp7425 Рік тому +1

    සිද්ධාර්ථ ගෞතම තමයි ඔය පෙන්වන බුද්ධවංස පාලිය දේසනා කලේ.ගොතම කියන වචනයම තමයි සංස්කෘත භාෂාවෙන් ගෞතම කියන්නේ.ඔය පොත මිහිඳුමහරහතුන්වහන්සේ තමයි ඉන්දියාවේ සිට ලංකාවට අරගෙන ආවෙි.

  • @darshikajayasingha4302
    @darshikajayasingha4302 7 місяців тому

    මුන්ට පිස්සු

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 Рік тому +4

    සම්මා සම්බුදු රජානන් වහන්සේලා මේහෙල ද්වීපයේ පහල නොවන්නෙමය පහල වෙන්නෙ දනට ඉන්දියාව ඊට පෙර භරතය ඊටත්පෙර දබදිව හෙලබස ඊටත් පෙර ජම්බ්ද්වීපය...

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ Рік тому +1

      ayyo meeharakunta kiyala palaka naha..........me gawaya gana dukayi

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 Рік тому

      එතකොට අර පූජාවලිය තියෙන්නෙ බොරුවක් වෙන්න ඇති.

    • @samarakonmanathunga6590
      @samarakonmanathunga6590 Рік тому

      Han gorakaa...

  • @sisirasenarath2695
    @sisirasenarath2695 Рік тому +2

    Mu amu pissek

  • @gnanam715
    @gnanam715 10 місяців тому

    Munta nam pissu

  • @Vat2200
    @Vat2200 10 місяців тому

    😂😂😂

  • @hishanmanoj9530
    @hishanmanoj9530 Рік тому +2

    මුට පිස්සු.

  • @rupasinghe765
    @rupasinghe765 11 місяців тому

    ඉතිහාසය හදාරපල්ල.

  • @pushpikadilshan7101
    @pushpikadilshan7101 Рік тому +4

    බුදු කෙනෙක් මේ හූණු බිජ්ජෙ පහල වෙලා මොකාට බන කියන්නද බූරුවෝ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 Рік тому

      😂බුදුන්වහන්සේ එහෙම එකක් කියල තියෙනවද. 😅

    • @acecoach623
      @acecoach623 10 місяців тому

      🐂🐂🐂🐂🐂🐂

  • @supunthenuwara4174
    @supunthenuwara4174 3 місяці тому

    mongal kadawura

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 Рік тому +1

    අනේ උඹල වාගෙ පව්කාරයො වගයක්. උඹල මොන ලෝකෙන්ද බන් ඔය උඹලගෙ සත්‍ය ඉතිහාසය ගෙනාවෙ. උඹලගෙ ගොන් සතුට. ඔලුව කොහෙද වැදුනෙ උඹේ. කීයක් දෙනවද උඹට කුමන්ත්‍රණ කාරයො. කමක් නෑ ඉතින්. උඹ ඉතින් කාල ඇදල ඉන්නේ උන්ට පින් සිද්ධ වෙන්නනෙ. හැබෙයි උඹ හිගා කාපන්. ඔයිට වඩා හොදා. මානසික උන්මාද කාරයින්ට හරිම සතුටුයි උඹලගෙ ඕවට. කොහමත් උඹල වාගෙම කාලකන්නි ඉතිහාසය පුරාම ඉදල තියෙනව.

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela Рік тому +1

    🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @gayanigayani5528
    @gayanigayani5528 Рік тому +1

    🙏🙏🙏🙏

  • @ndesilva1107
    @ndesilva1107 Рік тому +1

    🙏🙏🙏

  • @NihalPriyantha-wf5ho
    @NihalPriyantha-wf5ho Рік тому

    🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому

    🙏🙏🙏

  • @Lavender12_13
    @Lavender12_13 11 місяців тому

    🙏🙏🙏🙏