බුද්ධ ඉතිහාසය විනාසකරන පරිණාමවාදය | Evolutionism that destroys the history of the Buddha | Yathartha

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 331

  • @dhanyasamarasinghe-pn7bh
    @dhanyasamarasinghe-pn7bh Рік тому +18

    ඉතාම උනන්දුවෙන් හා සතුටින් මේවා බලමි.කුඩා කල පටන්ම මම අපේ ඉතිහසය සැක කලෙමි බුදුන් ඉන්දියාවෙ බව සැක කලෙමි ඔබතුමන්ලාට පින් සිදුවේවා සත්‍ය සොයා යන ගමනට මම ද එකතුවිමට කැමැත්තෙමි ජයවේවා

  • @uthpalashalini3716
    @uthpalashalini3716 3 роки тому +50

    ඔබලාගේ උනන්දුව,කැපවීම අතිවිශිෂ්ඨයි.ස්තුතියි සැමට

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 3 роки тому +1

      සාක්කුවට කීයක් හරි වැටෙනවනම් කවුරුත් උනන්දුයි.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 3 роки тому +1

      @@mohamedfaizal8103 a ubalage un thamai mudal Aran sakkuwe daan jiwithath vinasa karala suwargaye giye ganu dusimak ganna,me ugath buddumath pandithawaru,ratavjaathiya paawa dunnu sinhala kotasakuth innawa ubala samaga,

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 3 роки тому +1

      @@mohamedfaizal8103 ubala katuwa vidan hitapallako,kohetada duwanne balanna,

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 3 роки тому +1

      @@Sundara_Ethihasaya දැන් ඔහේ ඔතන මෝඩයෙක් වගේ කෑගහන්නේ මගේ භාවිතය කුමක්ද සහ අරමුණ කුමක්ද කියා නොදැනගෙනයි.මම මෙවැනි ආකාරයට නිර්දය ලෙස විවේචනය කරන ,චෝදනා මුඛයෙන්ම නිග්‍රහ කොට ආමන්ත්‍රනය කිරීම ගැන ඔබ අවධානය යොමු කල යුතුයි.ඔබ මට මෙතන විවේචනය නොකොට අපරාධ විමර්ශන කොට්ඨාශයට එනම් CID එකට ගිහින් කියන්න මුස්ලිම් නමක් තියෙන කෙනක් සිංහළ බෞද්ධ පදනම ගැන කතාකරමින් Social media වල නිකං බෙරිහන් දෙනවා.අන්තවාදියෙකුද යන්න සැකයි.කියලා ගිහින් තොරුතොරු දෙන්න.අපි අන්තවාදියො එක්ක එකතුවෙලා සල්ලි වලට ඩීල් ගේම් ගානව ඇති කියලා සැකයක් තියෙනවා කියලා ගිහින් තොරුතුරු දෙන්න.එතකොට මම කවුද මම ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියන එක පැහැදිලි කරගන්න පුලුවන්.
      අපි කතාකරන්නේ සිංහළ බෞද්ධ පදනම වෙනුවෙනුයි.එය විකෘතිකරන,අන්‍ය ගෝත්‍රික සංකල්ප වලට අනුගත කරමින් සිංහළ බෞද්ධ පදනම විනාශ කරන තක්කඩියන් දෙස බලා සිටිමින් දත නියවන ගතියක් අපේ නැත.ජාතිවාදයේ හිනි පෙත්තටම ගොස් ගෝත්‍රවාදී චින්තනය සහ අධර්මවාදී සත්ධර්මප්‍රතිරූපකත්වය සමාජ ගත කරමින් යන මෙවැනි සොරුන් සමාජයට නිරාවරනය කිරීමට ජීවිත පරදුවට තබා අනාගත අෂ්ඨ ආර්‍ය් පුද්ගල රත්නය වෙනුවෙන් සත් ධර්ම දානය පිණිස යි අප මෙලෙස හැසිරෙන්නේ.බුද්ධ ශාසනයට ලැදි අප සිංහළ ජාතිය වෙනුවෙන් හඩනගන්නේ මේ ලක්දිව බෞද්ධ ශිෂ්ඨාචාරය රකින්නේ ඔවුන් බැවිනි.සිංහළ ජාතිය තුල ඇති ගෝත්‍රවාදය අපට අදාල නැත .අපට අවශ්‍යව ඇත්තේ ආර්‍ය් පුද්ගල රත්නයට අනුග්‍රහ කොට ගැබය දෙන ආර්‍ය් සම්ප්‍රදාය උරුම කරගත් සිංහල ජාතිය රැකීමයි.ඒ සඳහා ඔවුන්ගේ සංකල්පමය ශිෂ්ඨාචාරික පදනමට සහය දෙමින් අප සිටිනවා.මොහු පමනක් නොව මම බොහෝ පිරිස් නිර්දය ලෙස විවේචනය කරනවා.කවුරුන් හෝ මගෙන් මෙතෙක් විමසන්නේ නැහැ.ඔබ නගන්නේ අභූත චෝදනාවන් කියලා.එසේ ඔවුන් මගෙන් විමසනවානම් මම ඒවා සාරසංකල්පමය පදනමින් පහදා දෙනවා.ඔය ජනිත් නිහඩව ඉඳන් මං වගේ කෙනෙක් චෝදනා කරන කොට නිකං නිහඬව සිටීම ඔහුගේ උපේක්ෂා ගුණය කියලා කියනව නම් මම එය කිසිසේත් විශ්වාස කරන්නේ නැත.උත්තර දෙන්න නොහැකිව උඩ බිම බලනවා වගෙයි මට නම් පෙනෙන්නේ.තමන්ට හොඳ කොදුනාරටියක් තිබෙනවා නම් මම නගන චෝදනා සහ බරපතලයි. නිර්දය විවේචන දිහා බලමින් ඔහේ උපේක්ෂාවෙන් මොහු සිටින්නේ කරකියා ගත නොහැකි අසරණ බවක් හැටියටයි මට හැගෙන්නේ.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 3 роки тому +1

      @@mohamedfaizal8103 🤣😂😅

  • @gardvis.7665
    @gardvis.7665 3 роки тому +23

    යථාර්ථය හෙළි කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 3 роки тому +33

    සූර්ය ගුනසේකර මහත්තයා සමග දිගටම සංවාද අරන් එන්න. සුවපත් වේවා .

    • @sampath5087
      @sampath5087 3 роки тому

      m.ua-cam.com/video/LwfxSz73hdI/v-deo.html

    • @subesubasinghe1241
      @subesubasinghe1241 2 роки тому

      Llllllllllll)llllllllloooooooooooooooooooolllllllllllllllllllllllllllllllllllllllllllllllllll)oooooooooooooolllllllllllllll)lllllllllllllllllllllllolll)llllll)l)l)llll))ooooooooooollll)ooooo

  • @dk4386
    @dk4386 3 роки тому +30

    අපේ ඉතිහාසය තාවකාලිකව
    ඉන්දියාවට පැටෙව්වා , දැන් ඇති නැවත ගමු, එසේ වුණේ ධර්මතාවය තුළයි දහමේ ආරක්ෂාවට,නොවුණානම් බුදුන්ට සම්බන්ද සියලු දේවල්
    බලන්න වෙන්නේ එංගලන්තයේ කෞතුකාගාර වලට ගොස්, දැන් දහමත් මතුව ඇත එනිසා
    නැවත යටගියාව මතුකර ඉන් ඵල නෙළාගමු, දහමත් ඉතිහාසයත් එකටම මතු විය යුතුයි, ඒ තමයි මේ සමය, ඔබලා තුන් දෙනාටම අපගේ උපහාරය පිරිනමනවා, සුවපත් වෙත්වා.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 роки тому +35

    ඔබගේ ප්‍රකාශය ඉතාමත් වැදගත් . නියම ඉතිහාසය නැවත මතුකර ගැනීමට ඒකරාශි විය යුතුය .

    • @kumarajayarathna1798
      @kumarajayarathna1798 3 роки тому +2

      Inna mahaththayo wisadala dennm. Welawata ballo awama. ape ithihase Budd ithhase budun Indian karaganna . Hebei apa gelawata gilie atha . Apa depIn negisitiwita api udin sitinu atha. Oppu Kara peneimat samshi etha.

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 роки тому +43

    සත්‍යය ඉතිහාසය හෙළිදරව් කරන ඔබතුමාට ස්තූතියි ☸🌼

  • @TheNscolombage
    @TheNscolombage 3 роки тому +21

    ඔබ‍ට දීර්ගායු වේවා.
    අපට අපේ උරුමය සොයා යන්න දෑස් විවර කලාට. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 3 роки тому +8

    බලය හා වාසිය වෙනුවෙන් සියල්ල යටගසා ඇත . මෙතුමාගේ උත්සාහය ඉතා වටිනවා .

  • @rathwije1579
    @rathwije1579 Рік тому +2

    ඔබලාගේ උනන්දුව,කැපවීම අතිවිශිෂ්ඨයි.ස්තුතියි සැමට APPRECIATED GREAT AS WELL 🙏🙏🙏💕

  • @ushanNok81
    @ushanNok81 3 роки тому +7

    අපේ හෙළ ශිෂ්ඨාචාරය මතු කිරීම උදෙසා ඔබලා මෙ දරන උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය දෙෙර්යය ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි විග්‍රයාගි සිවිහෙලේ ස්වස්ථි සිද්ධමි

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 роки тому +27

    🙏🙏🙏🌴🌴🌴🍀🍀🍀 සුවපත් වෙත්වා 🌴🌴🌴☘️☘️☘️ මෙතුමන්ලා මට මහත් ගෞරවයක් 🙏🙏🙏💕💕💕🌷🌷🌷

  • @mailinogmbh3005
    @mailinogmbh3005 3 роки тому +17

    මෙය වෙනස් කල යුතුය. පටන් ගත්ත ගමන ඉදිරියට යමු.අපි මෙය වෙනස් කර නව.යුක්තිය සාධාරණය ජාතියට ඉටුකර අපි මිය යන්නේ.ඔබ තුමාලට ජාතියේම ගවුරවය හිමි වෙවා. දිර්ඝ ආයුෂම ලැබේවා.

  • @raniheen281
    @raniheen281 Рік тому +2

    අපේ පුංචි ලංකාවට ජයවේවා උතුම් ධර්මයේ සත්‍ය ජය ගන්නවාමයි හෙලයනි ජය 🙏🙏🙏🙏🙏

  • @mal9924
    @mal9924 3 роки тому +4

    ඔජදීප වරදීප හෙළ දීප ආදියේ ඉතිහාසය විකෘති කොට හෙළ ඉතිහාසය යටපත් වී ඇති අද මේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ඔබ සැම සුවපත් වේවා !

  • @jayasenaur3479
    @jayasenaur3479 3 роки тому +12

    පැරණි සත්‍ය හෙල ඉතිහාසය ඉක්මනින් මතු කරන්න ශක්තිය ලැබේවා . බොරුව දැන් ඇති. ඔබ තුමන්ලා සැමට බුදුසරණයි .

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 3 роки тому +15

    ඔබතුමන්ලා සැමටම ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා

  • @nawarathnagamage862
    @nawarathnagamage862 3 роки тому +14

    නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනා ටම ජය වෙවායි පතන වා

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +1

      ඔබ ද සිංදු ලියන්නේ.

  • @kumarashanthalal2820
    @kumarashanthalal2820 3 роки тому +5

    ඔබලාට දීර්ඝායුෂ පතමි මාගේ හද පත්ලෙන් ඔබතුමන්ලා හට ස්තූතිය පුද කරමි

  • @rrg3227
    @rrg3227 3 роки тому +8

    අපි හැම අහල තියෙන ඉතිහාස කතාව අනුව වානරයන්ගෙන් මිනිසා පරිනාම උනානම්. වානරයා පරිනාම උනේ මොකාගෙන්ද? ඒ ඉතිහාසය විහිළුවක්.හෙළයනි ඔබට ජය...

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 3 роки тому +20

    සත්‍ය ඉතිහාසය හෙළිදරව් කිරීමට කැප වන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි...!!! සුවපත් වේවා....!!!!

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому +13

    YOUR EFFORT IS HIGHLY APPRECIATED

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому +4

    ඔබතුමාට බොහොම පින් ඉදිරි පරම්පරාව ඉතිහාසය ගැන දැනුවත් කිරීම ගැන හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏q

  • @thesangeethgg
    @thesangeethgg 3 роки тому +24

    හෙළ භාෂාවේ ඉතිහාසය ගැන වැඩසටහනක් කරන්න

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 роки тому +14

    සත්‍ය දෙසට පොදු මහජන දෑස් විවරවේවා. දේශපාලුවා නොකල දේ අද ජනතාව අතරින්ම වෙමින් පවතී. අද නැතත් හෙට වත් මේ සත්‍ය සමාජගතවී රටම බොරුවෙන් නිදහස් වේවා. රටට යහපතක් වේවා.

  • @lathaperera32
    @lathaperera32 3 роки тому +4

    ඔබලා සියලුම දෙනා නිදුක් නීරෝගී වේවා .....සුවපත් වේවා ....සත්ත්‍යය සත්ත්‍ය වශයෙන් එලිදක්වන්න ඔබ සියලුම දෙනාට ධහිර්‍යෙ ශක්තිය ලැබේවා !!!විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!🙏🙏🙏

  • @sandamithuri3756
    @sandamithuri3756 3 роки тому +16

    ඹබෙ උත්සහායට ස්තුතියි

  • @priyankapalugama9226
    @priyankapalugama9226 3 роки тому +13

    ඔක්කොම නගර සින්හල නම් ගම් ...රජ සිටුවරුන්ගේ නම් ගම් සින්හල ..බුදු හාමුදුරුවන්ගේ සියලු දාතූන් ලන්කාවේ..පාත්ත්‍රය ලන්කාවේ ..මගුල් කඩුව ලන්කාවේ ..බුදුගල,රාහුගල,බුදුරුවයාය,මාම්නියාව,ලග්ගල ...මේ හමදේකින්ම පේනවා ලන්කාවේ බුදුන් උපන් බව .

  • @indimallika4777
    @indimallika4777 3 роки тому +5

    දඹදිව ඉන්දියාවට විකුණුවා
    අදත් ඒ ටිකම නොවේද වනුයේ .(චීනය ,ඇමරිකාව )
    ඔබසැමට ඒකාන්තයෙන් ආශිර්වාදයක් ලෙසම මේ වැයකිරීම වෙත්වා 🔑🙏
    ඒකාන්තයෙන් මේ සම්මා සම්බුදුවරයන් වහන්සේලා ,
    මඟඵල ඣානය මතුකරගන්නට හැකි ස්තිරසාර නොසෙල්වන ඉන්ද්‍රකීලයක් සේම උත්තරීතර වූ ඇත්තන් මතු
    වීම මේ විද්‍යුත් ශක්තිය ,සහ
    සුසර වූ ඇත්තන්ට වන සාදාරනය 🔑 ඒ පන පොවා
    ඇති ශක්තිය ලබන්නට
    ආශිර්වාදයක් වේමය .
    දූරේක්ෂයකින් පෙන්වන්නට නොහැකි යතාර්තයක් වේ.
    අමාශාන්ති 🙏

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 3 роки тому +1

      අපේ නොවක් ආශීර්වාදය ඔබතුමන්ලාටයි!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 роки тому +8

    මිනිසුන් හා සියලුම සත්වයෝ බිහිවන්නේ ශුද්‍ර්‍ය ජීවීන් ගේ ශක්තියෙනි.🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿🌿❤️🌿❤️🌿❤️

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 роки тому +7

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඒත් පැහැදිලිව ඇහෙන්නෙ නැහැ පසුබිමේ වතුර සද්දෙ වැඩියි තෙරුවන් සරණයි ඔබ සැමට

    • @JanithHarsha
      @JanithHarsha  3 роки тому +7

      වැස්ස වහින අවස්තාවක පටිගත කරන්නවුනේ . මුල් විනාඩි 15 පසුව වගේ වැස්ස නතරවුනා . පැහැදිලව අහන්න පුලුවන් ඉන් පසුව . සුවපත්වේවා !!

  • @HemanthaGoonetilleke
    @HemanthaGoonetilleke 3 роки тому +18

    මා සිතනා පරිදි මෙම වැඩ සටහන හා එයට සහභාගී වූ සියලු දෙනාත්, බොහෝ ලාංකිකයින්ට අත්ව ඇති 'දූපත් මානසිකත්වය' (island mentality) කියන එකට දියහැකි හොඳම උදාහරණයක්. ඒ නම්, තනිවූ දුපත් වල බොහෝ කල් ජීවත් වීමේ ප්‍රතිපලයක් වශයෙන්, ලෝකයේ ජීවත්වන අනිකුත් ජන කොට්ටාශයන්ට වඩා තමන් ඉතා උසස් හෝ උතුම් යැයි සිතීමේ මානසිකත්වයයි.
    මොවුන්ගේ සාකච්චාවට භාජනයවූ ජීව පරිණාම වාදය යනු නූතන විද්‍යාවේ ඉතා ඉහලින් පිළිගත් විද්‍යාත්මක සිද්ධාන්තයක්. නොයෙකුත් විද්‍යාත්මක ක්‍රමවේද මගින් පසුගිය වසර 150 කට අධික කාලයක් තුල, ලොව පුරා වෙසෙන දහසකුත් විද්‍යාඥයින් විසින්, එහි සත්‍යතාවය තහවුරු කර ඇත. එසේ තිබියදීත්, ගුණසේකර මහතා එය ඉතාමත් ලාමක අදහසක් ලෙස හුවා දැක්වීම කණගාටුවට කරුණක්. චාර්ල්ස් ඩාවින් ගේ පරිණාම වාදය අද ලොවම පිළිගත් දෙයක් ලෙසින් තහවුරුවී ඇත්තේ පුරා විද්‍යාත්මක සාධක මත පමණක් නොව, සෛල විද්‍යාව (cell biology), අණුක ජීව විද්‍යාව (molecular biology), ජාන විද්‍යාව (genetics) සහ වෛද්‍ය විද්‍යාව (medical science) වැනි අංශ රාශියකින් ලැබී ඇති සාධක මතද වේ. එපමණක් නොව, කෘතීම පරිණාම (selective breeding) වැනි ක්‍රමවේද මගින් අවුරුදු 12,000 ක්‌ වැනි කෙටි කාලයක් තුල සුනඛ වර්ග 150 කටත් වඩා අධික සුනඛයින් බිහිකිරීමට හැකිවීමත්, අද දවසේ පවා කෘතීමව නව ප්‍රභේද ඇති කිරීමට හැකි වීමත්, පරිණාම ක්‍රියාවලියේ සත්‍යතාවයට ඍජු සාධක වේ. අප්‍රිකාවේ ජීවත්වන කළු ජාතිකයින් එහි සිටි වානරයින්ට සමාන ලෙස දැකීම නිසා චාර්ල්ස් ඩාවින් මිනිසා වානරයින්ගෙන් පරිණාමය වුයේ යැයි තීරණය කළ බව කිමෙන්ම පැහැදිලි වන්නේ ගුණසේකර මහතා පරිණාමය සිදුවන ක්‍රියාවලිය හරියාකාරව තේරුම් නොගත් කෙනෙක් බවයි.
    පෘථිවිය මත ජීවයේ සම්භවය පිළිබඳව පවා සෘජු සාක්ෂි අවුරුදු බිලියන 3.5ක් පමණ වන ක්ෂුද්‍ර ජීවීන්ගේ ෆොසිලවලින් ලැබී ඇති බව එතුමා නොදන්නවා විය හැකිය. මෙම ප්‍රථම ජීවි සෛලය පිළිබඳ සාක්ෂි සැපයී ඇත්තේ රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂය ක්ෂේත්‍රවල නිරික්ෂණ හා පරීක්ෂණ මගිනි. තනිව බෙදෙන කාබනික RNA අණු වලින් ආරම්භවූ ජීව රසායනික ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස බිහිව ඇති, ලෝකයේ අද ජීවත්වන සියලු ශාක සහ සත්වයින්, පරිණාමයේ ඒකකය වූ 'ජාන' (genes) හරහා එකිනෙකාට සම්බන්දතාවයක් දක්වන බවවත් ඒ මහතා නොදන්නා බව පෙනී යයි.

    • @ranjithsilva3785
      @ranjithsilva3785 3 роки тому +6

      ඔයා කියන දේ හරි. මේ මනුස්සයා කියන්නේ පට්ට පල් බොරු! අද ලෝකයම පිලිගත් පරිනාම වාදය මෙයා කොහොමද බොරු කියන්නෙ?

    • @sampathdissanayaka2685
      @sampathdissanayaka2685 3 роки тому +5

      මේ බොරු ඉතිහාස කතා අවසාන වශයෙන් සේවය කරන්නේ මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ගෙන යන්නටය.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 3 роки тому +5

      ඔබ පැවසූ සියල්ල ඉතාමත් නිවරැදියි. නමුත් ගැටලුව වන්නේ බහුතරයක් සිංහලයින් විද්‍යාත්මක සාක්ෂි පිලිගැනීමට වඩා මිත්‍යාව පසුපස හබා යෑමට යොමු වි තිබීමයි. මා දකින විදියට මෙයට ප්‍රධාන හේතු වන්නේ සාක්ෂරතාවය තිබුනාට කියවීම හරහා දැනුම වර්ධනය කරගැනීමට බොහෝ දෙනා යොමු නොවීමයි. එම නිසා වංචනිකයන්ට ලේසියෙන් ගොදුරු වන සමාජයක් අද බිහිවී තිබෙනවා. හෙළ ලේබල් එක යටතේ මාකට් වන ඕනෑම කුනුගොඩක් පිලි ගන්නා මානසිකත්වයකට ඔවුන් පත්ව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී බහුජන චන්ද ක්‍රමයක් යටතේ පාලනය වන අප වැනි රටක පාලකයන් පවා මෙබදු අයගේ චන්දයෙන් තේරී පත්වීම අප රට අද වැටී තිබෙන ශෝචනීය ආගාධයට සෘජුවම බලපා තිබෙන බව පැහැදිලියි. ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් තුලින් රටේ ඉදිරි පරම්පරාවේ දැනුම හා ආකල්ප වල සාධනීය වෙනසක් ඇති කරන තුරු මේ දූපත් මානසික තත්වය වෙනස් නොවන බව මගේ මතයයි.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 місяців тому

      😂😂🐒🐒🦍

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 3 роки тому +5

    ඉතා ආදීන හෙල ඉතිහාසය හා හැදියාව යටගැසීම පැහැදිලි කුමන්ත්රනයක් මිස නොදැනුවත් කමින් සිදු නොවීයැ. මේ ගැන තව තවත් හේතු හොයමින් කල්පනාවට කාලය මරා වගකීම මතු පරපුරට බාර නොදෙමු.
    1) හෙලදිව සුවිසේස හෙලයාගේ දස්කම්, විස්කම්, යන්ත්ර, මන්ත්ර, තන්ත්ර, හෙල රාවන හා හෙල බුදුන් නිසා අසල ඉන්දීන් බියවී ඉරිසියා කළහ කෙසේ හෝ කුඩා හෙලදිව යටපත් කිරීමට ඉටාගති.
    2) හෙලදිව හා හෙලයා ලංකා සිංහලට හැරවීම ඉන්දීන් විසින් ලිවූ මහාවංස වංචාවෙන් පටන් ගති.
    3) මෑතදී හෙලදිවට කඩා පැන්න ඉංගිරිසි බිම් හොරු හා මලිචයින්ද හෙල සුවිසේසත්වය දැනගෙන ඉන්දීන් සමග අපට එරෙහිවියැ.
    4) එදා සිට හෙලදිව පාලනය ඩැහැගත් කලවං සිංහල කල්ලි අදටත් හෙල එරෙහියැ. මොවුන්ගෙන් අපට පිහිටක් නැතැ.
    5) හෙල හැදියාව හා ඉතිහාසය නිවැරදි කිරීමට යම් සුලු කම්හුරු පියවර ගැනීමට යොමුවී තවත් හේතු හෙවීම හා වැලපීම නවතමු!
    anurasen@yahoo.com

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 роки тому +3

    පුතුවියේ ලස්සනම අකුරු සෙට්ටෙක හැදුවේ අපි බබෝ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @Craftsarefu
    @Craftsarefu 3 роки тому +1

    ගොඩක් වැදගත් වැඩසටහනක්.budusaranai නිදුක් නිරෝගී වේවා

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 3 роки тому +5

    වටිනා අදහස්... තෙරුවන් සරණයි !

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 роки тому +9

    සියළුම හෙලයනි !! අපේ යුතුකම් සහ වගකීම ඉටු කරමු !!! පිළිවලින් පෙළගැසෙමු!ක්‍රියාත්මක වෙමු !!! සං කල්ප වලින් වෙන් වී අලුතින් සිතමු !!! ඇත්ත ඇති සැටියෙන් දකිමු. අපේ දේ රකිමු,, සුවපත් වේවා !!!

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 роки тому

      නැවත රාජපක්ෂ යුගයක් හදමු 😜

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඔබ තුමාලා වගේ උගතුන්ගේ දනුමන් ප්‍රයෝජන නොගත් පාලකයෝ රටට සාපයක් 🙏🙏🙏🙏🙏

    • @nandalekamge1250
      @nandalekamge1250 Рік тому

      අපි තාමත් වහල් බවෙන් මිදී නැති වීම කණගාටුවකි. ඔබතුමන්ලාගෙ දැනුම් සම්භාරය අනාගතයට භාරදිය යුතුය .පොත්පත් අලුතින් මුද්‍රණය කලයුතුය .මේවා යටපත්වීම ඉතා භයානකය.ඔබතුමාවැනි හෙලයන් අපට නැවත කවදානම් දැනුම සපයාවිද.හිසනමා ආචාර කරමි දීර්ගායු වේවා

  • @Shan-y8e
    @Shan-y8e Рік тому +1

    අද හුඟක් දේවල් දැනගත්තා. ස්තූතියි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 роки тому +8

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 роки тому +13

    සිසිර මහතානනී! කෝවිඩ් හැදිලා සුවවූ ගොඩාක් දෙනෙක්ට blood clots හැදිලා මිය ගිහින් තිබුනේ. අපට ඔබතුමන් අවශ්‍ය වැදගත් මහතෙකි. වෛද්‍යවරයෙක් ගෙන් අසා blood thinner එකක් අරගන්නා මෙන් ඉල්ලමි. ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

    • @rohanindranath3636
      @rohanindranath3636 3 роки тому +6

      සිසිර මහතා ප්‍රතිකාර ගත්තේ ආයුර්වේදයෙන් නිසා සංකූලතා අඩු ඇතැයි සිතිය හැක. blood thinner වලට වඩා දිගටම හෙල වේදකම කරන එක හොද බව මගේ අදහසයි.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 роки тому

      @@rohanindranath3636 වුවමනා වන පරීක්ෂණ සොයා බලා කර ගැනීම ට සිදු වේවි!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому +2

    ඉතා වටිනා සාකචිජාවක්

  • @chamaradesilva3783
    @chamaradesilva3783 3 роки тому +22

    මෙදා කල් වීරයෝ...සූරිය ගුන සේකර , තිලක් කන්දේගම , ජනිත් ,සමිත් , මීව්නපලානේ හිමි , ඇතුලු හෙල දීපය බබලවන නම් නොකී අපේ හෙල වීරයන්....අපි ඔබ සමගයි....

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +5

      තිලක් කන්දේගම ගන්ඩ බෑ

    • @dk4386
      @dk4386 3 роки тому +5

      තිලක් කන්දේගම ඉන්දියාවේ සිටියි බමුණෙක්, හෙළයෙක් කිවට හෙලයෙක්ම නොවේ,

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 6 місяців тому

      සිසිර , මහත්තයා ,නීතීඟතුමා ❤🙏❤🙏

  • @sagarapremasiri5398
    @sagarapremasiri5398 3 роки тому +8

    Suwapath wewa bs

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 6 місяців тому

    මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේට ත් ඔබතුමා න්ලාටත් මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව පුරා පැතිරේවා ❤🙏❤🙏❤🙏

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 роки тому +1

    වල දමන්නට උත්සාහ කරන ඉතිහාසය ගොඩ ගැනීමට ඔබතුමන්ලා ගන්නා උත්සාහය බොහෝ වටිනව.

  • @sajeeherath1980
    @sajeeherath1980 3 роки тому +6

    අපේ පැරණි උරුමය සොයා ගැනීමට හැකියාව ඇති සුදුසු පාලකයෙක් කවදා බිහි වේවිද ?

  • @samanpushpakumara9901
    @samanpushpakumara9901 3 роки тому +6

    සුවපත් වෙත්වා ...

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +14

    එදා බුදු පියාණන් වහන්සේ ජීවමාන සමයේ මෙන් මේ හෙලබිමේ, මේ යුගයේ , මගපල ලාභී අරියශ්‍රාවක උතුමන් වහන්සේලා පහල වන යුගයයි ,, !! ධම්ම නියාමයට අනුව වසර 1800කට පසුව මේ යුගයේ පහලවු සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ (අනුබුදු හිමි ) මතුකල පුබ්බේ අනනුස් සුතේසු දම්මේසු (උතුම් සිරිසද් ධර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන මෙම පරම සත්‍ය ප්‍රඥාවන්තයින් ලෙස තේරුම් ගනිත්වා ,,!! ආශ්චර්‍ය අත්භූත සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වු අසරන අස්සුතවත් පෘතග්ජන පදපරම මිනිසුන් නොගැටෙත්වා ,,!! අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකර නොගත්වා ,,!! පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය,හා හෙල බොදු ඉතිහාසයට නොගැටෙත්වා,, සියලුලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුසිත් 0714413521 min of health , www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන siri dhesaye arutha (සිරිදේශයේ අරුත) බලන්න

  • @damithnissanka7276
    @damithnissanka7276 3 роки тому +2

    Oba thumata godak pin sathya ithihasaya mathu karanawata..digatama karagena yanna api oba samagai..helayanta jaya

  • @samanbandara3213
    @samanbandara3213 3 роки тому +21

    ජයරත්න පතිරාඅරච්චි මහතාවත් ඔය විදිහටම ගෙන්නන්න

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 роки тому +16

    Your effort is highly commendable!

  • @laithalewis9145
    @laithalewis9145 3 роки тому +5

    Great discussion.

  • @liyanaajithgunawardena8893
    @liyanaajithgunawardena8893 3 роки тому +3

    Well done thank for you all.

  • @poornachandani1849
    @poornachandani1849 3 роки тому +2

    🙏🙏🙏 sathya soyana oba thumanlata shakthiya dahiriya labewa.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому +5

    එක නේඑක වාදය කියල තියෙන්නේ එකියන්නේ ඉදිරියෙදී වෙනස් වෙන්න පුලුවන් කියන එක .නමුත් අපිට පාසැල්වල උගන්වන්නේ එවිදියමයි කියලා එකමහත් හානියක්

  • @bodhuhela752
    @bodhuhela752 3 роки тому +5

    ලංකාවේ තියෙද කියලා ඇසීමට පලමුව “නේපාලයේ විද්යාත්මක
    සාක්කි මොනවද කියලා අසන්න”. බුද්ද පරිනිර්වානයේ සිට අසෝකට
    ආරංචිය ගෙනාපු විද්යාත්මක සාක්කිය කොහේද තියෙන්නේ.

  • @dgnanaseehad1914
    @dgnanaseehad1914 Рік тому +1

    ඉංග්‍රීසිකාරයෝ මහාවංසය ලියන කාලෙත් රටට,අපිට බලපෑම් කරාද ආයුබොවන් ?

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 роки тому +4

    මිනිසුන් බිහිවෙන්නේ ශුද්‍ර්‍ය ජීවීන්ගේ ශක්තියෙනි🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤
    🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

    • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
      @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 3 роки тому

      නැත. ඔබ කියන විදියට වීනම් බුදුන් වහන්සේ මිනිසුන් බිහිවීම පෙන්නපු සූත්‍ර බොරුවෙනවා එහෙම කොහෙත්ම වෙන්න බෑ.අපේ මුල්ම මිනිස්සු මේ පොලොවට එන්නෙ අටනිට බ්‍රක්ම ලෝකයෙන් ,ගොඩබසින්නෙ ජම්බුද්දීපය කලාපයට.මෙහිදී මිනිසා ජනපදවීමෙන් පසු ලොකයටත් හෙලදීපයේටත් බිහිවු පලවෙනි නායකයා මහා සම්මත මනු කියන රජු, ඔහු අබිසේක ලැබුය් දිනය දවසේ ගත් උස්සවය තමා අපි සිංහල අවුරුදු ලෙස උස්සවයක් ගෙන අපි සමරන්නෙ මෙය ලොවුතුරා බුදු කෙනෙක් දෙසු දහමෙ තියනවා

    • @dk4386
      @dk4386 3 роки тому +2

      අග්ගන්න සූත්‍රය ඇසුරින් දකින්න.

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 роки тому +7

    ලොව පළමු බාසාව සිංහල සංස්කෘත
    (අපේ සෙල්ලිපි වල ඇති )භාෂාවයි.
    ඒනිසා තමයි දැන් යුරෝපයේ උගන්වන්නේ
    Sanskrit language ලියා බලන්න
    ලොව පලමු භාෂාව නිසා තමයි සත්‍ය සයි බබා බජන් කියන්නේ සිංහලෙන්
    Sthaya Sai Bajans අසා බලන්න .
    බාබජි මහාවතාර් පොත්වල ලියා ඇත
    ලොව පලමු භාෂාව සංස්කෘත සිංහල .
    ව්ශ්වයේ අන් සියලළුම ලෝක වල කතාකරන
    භාෂාව සංස්කෘත වේ

  • @anulakumari7228
    @anulakumari7228 3 роки тому +2

    Saththya meyaii
    Theruwan saranaii

  • @surangakumara9694
    @surangakumara9694 3 роки тому +1

    Kawda me school books Hadanne. Kawda una? Kohe minissuda?
    Ape school time eketh me wage boru thama igennuwe. me guru thumala thawa idgodhanath karanawa padi madi kiyala me boru ugannannada?

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 роки тому +2

    තෙරුවන් සරණයි

  • @kasunudeepa4448
    @kasunudeepa4448 3 роки тому +2

    Sound එක ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කරුණාකර. වැස්ස නිසා පැහැදිලි නෑ. ස්තූතියි

  • @nihalratnayake9090
    @nihalratnayake9090 3 роки тому +5

    Great

  • @hemanthaweeratunga9592
    @hemanthaweeratunga9592 2 роки тому +1

    Thamusege blood wala theyena rh sadakaya wadrangen aapu deyak bawa Dane nadda. Parinamaya Boru kiyanne bibalawath kiyawada ?

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому

    Budusaranai obathumata pura vidywata wada hapanne budunge chiware dan enna hamuduruwo . Minissunta hangala boru pennala denne endeyawata ynne hamduru waru hamba karanna..,. Budusaranai 🙏🙏🙏🙏🙏❤❤️❤❤

  • @nandanaediriwira8043
    @nandanaediriwira8043 3 роки тому +8

    ❤️ වෙන මොනවා කියයන්නද

  • @anandaadikari4799
    @anandaadikari4799 Рік тому +1

    "යථර්ථය"ට උදව් කරන්න.
    තවම ඒනාලිකාව අයිති අයගෙ සාක්කු පිරිල නෑ. ඒ අයට තව කල්දෙන්න ඔිනැ
    ඇති තරම් බොරැකියන්න.

  • @Janith125
    @Janith125 3 роки тому +2

    bohoma sthuthi aiye

  • @SamanKumara-q1s
    @SamanKumara-q1s 8 місяців тому

    යතාර්තය obata budusaranai....me rata hadann api nayakayan hadagabne kohomada kiyana akarh rata wasunwadenuwath karann

  • @chathuranga7009
    @chathuranga7009 3 місяці тому

    Budusaranai 🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 роки тому +11

    🙏🙏🙏

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 роки тому +10

    💗💗💗💗

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 3 роки тому +4

    මේ හැම බොරුවකටම ආයුකාලය කෙටියි අද ඒක ඕප්පුවෙලා ඉවරයි. දැන්වත් මිනිසුනේ පහලට නොයා හෙලට යමවු.😌😌😌

  • @damithapitahawatte888
    @damithapitahawatte888 3 роки тому +4

    obalaata isthuthi theruwn saranai

  • @sumanarathnama6530
    @sumanarathnama6530 3 роки тому +3

    Budusarani 🙏🙏🙏

  • @JayarathnasVidanagamage-lf2sb

    Horu laga thiyanawa

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 2 роки тому

    Diyasen enabawata ingipala karanawa me wadasatahane....kohomawunath ape ratata suba kaladawasak ewi awurudu 10kin meha ❤

  • @KasunLiyanage225
    @KasunLiyanage225 3 роки тому +16

    ඔබ තුමාට බැරිද ජයරත්න පතිරආර්ච්චී මහතා එක්ක වැඩසටහනක් කරන්න

    • @janithkumara5637
      @janithkumara5637 3 роки тому +6

      භයානකයි . එතුමා වර්ථමානයේ දරුණු වචනභාවිතා කරනවා

    • @xtreme_lk
      @xtreme_lk 3 роки тому +3

      @@janithkumara5637 දැන් එහෙම නෑ , දැන් එතුමා ශාස්ත්‍රීයව වැඩසටහන් කරනවා.

    • @samelvitigala652
      @samelvitigala652 3 роки тому +1

      @@janithkumara5637 I like that idea too. Why not try with mr Pathirarachchi.
      All of us need to come together and form one alliance, one front if we want to succeed.
      Ensure that one unified message is delivered so the noble truth will come out.

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +3

      ඔක්කොටම ඕන මේකෙ තනි අයිතිය ගන්ඩ මොකද බුදුන් ලංකාවෙ පිරිනිවන් වෙන තෙක්ම ජීවත් වුන වැඩිකල් යන්නට මත්තෙන්ම ඉතාම හොදින් හෙළි වෙන නිසා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +2

    රැවටීම පුදුමාකාර යි... මොලේ තියනව නම් දැන්වත් මේක තේරුම් ගන්නෙ නෑ.

  • @pushpakumar2057
    @pushpakumar2057 3 роки тому +2

    Very good 👍👍👍👍💯💯💯

  • @Utubenil
    @Utubenil 2 роки тому +1

    බලන්ගොඩ ආනන්ද මයිත්රී හාමුදුරුවො කියල තියෙනවා ඉන්දියාවෙ හිටිය කියන ජේසුස් සහ කිතු දහමේ ජේසු දෙදෙනෙක් කියල.

  • @dharmadasaegodagedara9220
    @dharmadasaegodagedara9220 3 роки тому +2

    Nirmitha budu dahmak indiyawe gadolwalin nirmanayakara Kara ethibawata buddhimathunta there nawa

  • @herathrathnayake1990
    @herathrathnayake1990 3 роки тому +7

    ජතින් පුතා මග ද රට පිලිබද ව අම්පාරේ තිබෙන සෙල් ලිපිය නැවත මතුකරන්න එහි සත්‍ය යටපත් වී තිබෙනවා නේද? එය ද ග ම කියල කියවීම කොතරම් ම වැරැද්දක්ද . මග ද දේශය අපේ රටේ තිබුන බවට එය හොඳම ෂාක්ෂියක් නේද. සුවපත් වේවා.

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +2

      කරදර වෙන්න එපා,ඔකුන් මොන බොරු කිව්වත් දැන් වැඩක්නෑ.
      කනින්හැම්ගේ ලිපියෙ තියනව ක්රි .පූ. 3 ට එහායන ඉංදියාවේ කිසිම
      පුරාවිද්යාය නටබුන් කිසිවක් නැහැ කියලා.ඉතින් කපිලවස්තු දාතු ඌරෙකුගේ
      කියපු එක නිවරදියි. අසෝක මිහිඳුලා දැන් ඉවරයි.

  • @ravibenaragama6616
    @ravibenaragama6616 11 місяців тому

    Thanks a lot .

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana Рік тому

    විද්‍යාවේ නියමයන් වෙනස් විය හැකියි පරිනාමවාදය වෙනස් විය හැකියි වාද යනු පරම සත්‍ය නොවෙන බව විද්‍යාව තුළම තිබෙනවා

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 2 роки тому +1

    Sir hela ithihasaya liyanna.pasal pelapothwalata danna..sathya ithihasaya grantharuuda karanna

  • @samluck5185
    @samluck5185 3 роки тому +2

    Indiyawe un mehe padinchiwela, rata paalanaya karanneth un, pansal wala inneth un, ithin koheda helayanta hela deepayak thiyenne?
    Siri pathul paaga paaga, siri pade naginawa boru saddawen. Muthun miththange dewal Pura wijja kiyakiya winasa karanawa. kisi ekek ewa nawatha prathi sanskaranaya karanne na. Ape kama apita nathi apata ahimi ape urumaya, Olugedi walata nuwana labewaa!

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 роки тому +2

    හුඟක් ඉස්සරකාලෙ ඉංදියාව ලංකාව එකට හා වෙලා තිබුන කියල මම අහල තියෙනවා ඒකෙ යම් සත්‍යතාවක් තියෙනවා ද.ඔබ තුමන්ලා මේ දරන උත්සාහයට මාගේ ගෞරවය ...

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +1

      ඔව්, අ 8000 ට කලින් එහෙමයි කියලා තමයි මතය.

  • @niluwisidagama958
    @niluwisidagama958 3 роки тому +1

    හෙළයේ ❤️👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 8 місяців тому +1

    මොනවා හරි අලුත් දෙයක් කිව්වොත් මිනිස්සුන්ට තර්ක කරන්න බැරි බුද්ධියට අසූ නොවෙන දෙයක් කිව්වොත් මිනිස්සු එක පිළිගන්නවා,
    එහෙමනම් ඉතින් දෙවියන් වහන්සේ ආදම් සහ ඒවා මැව්වා කියන එකත් බොරු වෙනවනේ වඳුරගෙන් මිනිහා පැවතිලා වඳුර වෙනස් වුණා නම් වඳුරු වෙනස් වෙලා නැතුව ඉන්නේ කොහොමද?
    ඔය පරිණාමය සඳහා කොපමණ කාලයක් ගතවුණාද ඒ තරම් ඈත කාලයේ වඳුරන් සිටියාද කියා බලන්න?වඳුරා මිනිසා වෙලා අවුරුදු කීයක් වෙනවද ඒ කාලය තුළ ආයිත් පරිණාමයක් නැත්තේ ඇයි විකෘති තත්ත්ව විතරයි ඇතිවෙන්නේ, එයා කියපුවා ඔප්පු කරන්න බැරි වර්තමාන විද්‍යාඥයෝ නිසා මේක පිළිගන්න බෑ මොකද එයා ඊට වඩා සත්‍යයෝ බොහෝ ඈතට යන සත්‍ය කියල නැහැ,
    වඳුරන්ගේ ජාන පරිණාමය වෙනවද හැකියා දැනුත් සොයා බලන්න පුළුවන් නේද?
    එතකොට බලන්න ලෝකයේ පැරණිම මිනිසුන් අප්‍රිකන් මිනිස්සු ද යුරෝපා මිනිස්සු ද ආසියා මිනිස්සු ද කියලා.
    බුද්ධ කාලයෙහි මිනිසුන් හුඟක් බුද්ධිමත් මීට වඩා දැන් එන්න මිනිස්සුන්ගේ බුද්ධිය නෙමෙයි තියෙන්නේ එකිනෙකා පාගාගෙන නැගී සිටීමේ තරඟයක්,
    සියලුම මිනිසුන්ට පෘථිවියේ තිබෙන හෝ මිනිසුන් නිෂ්පාදනය කරන සම්පත් සාධාරණව බෙදී යා හැකි තරමට සාධාරණව වැඩකරන්න බැරි මිනිසුන් කොහොමද බුද්ධිමත් වන්නේ,
    සියල්ල වෙනස් වන සුළුල් කියන්නෙ පරිණාමය වෙනවා කියන එක නෙමෙයි, උරගයන් පක්‍ෂීන් ගව ආදී සතුන් ඉන්නවා ඒවා කිසිවක් වෙනස් වෙලා නැහැ,දැන් තියෙන සොයාගැනීම් මීට වඩා යහපතක් වෙන දේවල් සොයාගන්නා පැත්තට ගියා නම් කොතරම් හොඳද,
    දේශපාලඥයන් රට රැක ගන්න ජාතිය රැක ගන්න බොරු බොරු අභියෝග දාගෙන වාද කරනවා වගේ මේකත් සංසාර ගමන හිටවන්න කරන වාදයක් වගේ, මිනිස් ලෝකයේ හැම මිනිස්සුම ආගම ගැන කිව්වත් ඔවුන් ඇත්තටම අදහන්නේ ඒ ආගම් නෙමෙයි. ඔවුන් යුද්ධ කරලා බලවත් වෙන්න හදනවා. අර මිනිස්සු මේ මිනිස්සු පාදන්න හදනවා. අර මිනිස්සු සමග තරග වදිනව ඕක තමයි ඔයගොල්ලෝ 😮අදහන ආගම.

  • @arunashantha2119
    @arunashantha2119 3 роки тому +9

    මෙතුමා දැනූම ගබඩාවකං

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 3 роки тому +1

      ව්ෂයක් දැනුමක් නැති වුන්ට එනම් ජාතිය ධර්මය පිළිබඳ දැනුමක් නැතිවුන්ට කවුරු හරි කෙබරයෙක් කොහෙන් හරි වචන කරකවා පත බෑවාම ඒ මිනිහා දැනුම් ගබඩාවක් 😂

    • @amiladanushka7288
      @amiladanushka7288 Рік тому

      @@mohamedfaizal8103 උබලා වගේ අන්‍යාගමිකයින් මොකද බුදු දහමේ දේවල් වලට ඇගිලි ගහන්නේ උබලගේ ආගමේ දේවල් වල channel වලට අපි ඇගිලි ගහන්නනේ

  • @සිංහලකලාවරැකගමු

    දැන් හිතලා බලන්න. ඉන්දියාවෙ බුදුන් ඉපදුනා කියලා තියෙන තැන්වල තනිකරම ගඩොල් ගොඩවල් තියෙන්නෙ. නමුත් අවුරුදු දෙදහස් පන්සියකට පෙර හදපු ගඩොල් තවම ඉතුරුවෙලා තියෙයි ද නෑනෙ ස්වභාවික ආපදා සහ පරිසරය වෙනස් වීම මගින් ගඩොල් කැඩෙනවා බිඳෙනවා. ඒ ගඩොල් වලින් තේරුම්ගන්න පුලුවන් ඉන්දියාවෙ බුද්ධගයාව පසුව හදපු බව. නමුත් ලංකාවෙ පුරාණ වෙහෙර විහාර සංකීර්ණ හදලා තියෙන්නෙ තනිකරම කුට්ටි කපපු ගල් වලින් සහ ගල් ගුහාවන් තුළ බුද්ධ දේශනාවේ ගල් පර්වත සහ ගල් ගුහා ඉන්දියාව තුල එතරම්
    නෑ. නමුත් ලංකාවෙ ගල් ගුහා විශාල ප්‍රමාණයක් තියෙනවා සහ ලංකාවෙ විහාර සංකීර්ණ වල තියෙන ලාංඡන වල තියෙන්නෙ සිංහයා සහ පියුම්.
    බුද්ධ ශාසනයේ ලාංඡන දෙකක් තමයි සිංහයා සහ පියුම ඒ දෙකම බුදු සිරි පතුලෙත් පිහිටලා තියෙන මගුල් ලකුණු දෙකක් සහ අපේ රටට කියන තව නමක් තමයි ජම්බුද්වීපය එහි තේරුම තමයි
    ජම්- ජන්මය
    බුද්- බුද්ධ
    ද්වීපය- දේශය
    තේරුම- බුදුන් ජන්මය ලැබූ දේශය

  • @bodhuhela752
    @bodhuhela752 2 роки тому +1

    Catalogue of Oriental Manuscript, Xylographs Etc,
    ගාන්ධාර රෝම පිලිම සම්ප්රnදායන් නැතිවම බැරි උගතුන්ටය
    Kosalabimbavarnanava
    The discretion of the statue made byb a king of Kosala gives an
    Account of a sandal wood statue of Gothama Buddha made with his
    consent by a king of kosala,for the purpose of worshipping it the
    Absence of Gotama. It also deals with the benefits obtained from
    Making statues of the Buddha and from the writing down of the
    Dharma. The author of the text is not known. And its date is uncertain
    In the event it must be dated after the thirteenth and before the
    Seventeenth century A.D. The material is akin to the Pali version
    Of the same story called ‘bimbarawarna’ .
    The text contains in our MS differ in places from the MS in the British
    Museum described by wickramasingha and also from the printed
    Edition by Sudarma Karunatilaka, printed at the Vidyakslpa press
    Kegalla.(6 impressions ) 1939 (k). The difference in the text are
    apparently due to different redactors writing the story in various
    ways. The main story is the same.
    Our MS begins after the usual adoration of the Buddha,
    තචද එක සමයෙක්හි ලෝකස්වාමීවූ අප සර්වච්චෝත්තමයන් වහන්සේ ලොව
    බලා වදාරාහිතෝ සම්පන්න සත්වයන් නිවන් දක්වනු පිනිස ගම් නියම් ගම්
    රාජධානි පිලිවෙලින් සැරිසරා වැඩිසේක. ඒ වේලෙහි පසේ නදියෙහි කොසොල්
    රජ්ජුරුවො මහා පෙරහරින් නුවරින් නික්ම දෙව්රම් වෙහෙරට ගොස් බුදුන්
    නොදැක අන් වෙහෙර සොයා ගියාය.එක්ව ගිය ජනයා බුදුන් නොදැක මහ
    හඬින් හඬා එක පහර කියන්නාහු අනේ ලොව මුලුල්ල සිස්ව ගියාය,
    ලොවට පිටුවහලක් නැතිව ගියාය කියා ගෙනා ගඳ දුම්මල් පහන් ආදීන්
    බුදුන්රජානන් වහන්සේගේ ධර්මශාලාවේ පුදා පියා නුවරට ගියාහ.
    ( පහසුව තකා සිංහලෙන් ටයිප්කලා,තිබුනේ සිංග්රී සියෙන්)
    The British museum manuscript and the printed version begins
    Differently, but they come to the narrative of the same incident.
    The materials which are to be used for making status of the Buddha
    Are given as follows;
    මහරජා තමන්හට වඩා කැමති ධර්මිස්ට වූ පුද්ගලයෙක් විසින් දන්ඩකින්වත්,
    ඌළුයෙන් වත්,රිදියෙනවත්,මැටියෙන්වත්,රත්තරින්වත්,ලෝකඩින්වත්,
    තඹින්වත්,ගලින්වත් මේ ආදී වු කිසියම් දේකින් බුදුන්වැනි ප්රරතිමා රූපයක්
    කරවිය යුතුය ....... එබැවින් සත්පුරුෂයන් විසින් මේ වූ i? Kali බුදුන්
    Sndviya කරවූ පිලිමය බවින් විපාක දෙන්නේය යයි නොසිතා සත්පුරුෂයිනි
    ලෝකඩින්වත් මස්ආදියෙන් වත් masadiyen, ගලින්වත්, ඉටියෙන්වත්,
    මැටියෙන්වත්,දන්ඩකින් වත්,රිදියෙන්වත්,රත්තරනින්වත් බුදුන්වැනි රූපයක්
    බූදුන් උස වේවාවියත්ත වශයෙන් වේවාවියයි සක්තිපමනින් පිලිම කරවාවියයි,
    බනපොත් කරවාවියයි දනිතොත් තමා අතින් ලියාවියයි නොහොත් දන්නා
    කෙනෙකුන්ට මිලදී ලියවා වියයි දුන්නොත් පන්දහසක් අවුරුදු පවතිනා බන
    පොත් ලියවා බන අසා පූජාසත්කාර කොට එම ඉස්ටවිපාකයෙන් තමා පියවූ
    පොත අකුරු ගනනේ චක්රවර්ති සම්පත් වැලඳ කෙලවර අමාමහ නිවන්
    දක්නාහුය.....කෝසලබිම්බාවර්නනාව යයි..
    ( පහසුව තකා සිංහලෙන් ටයිප්කලා,තිබුනේ සිංග්රීූසියෙන්)
    Catalogue of Oriental Manuscript, Xylographs Etc,
    ගාන්ධාර රෝම පිලිම සම්ප්රnදායන් නැතිවම බැරි උගතුන්ටය මේ
    Kosalabimbavarnanava
    මෙහි පහත දැක්වෙන්නේ කොසොල් මහ රජතුමා බාවිතාකල වචන හා
    උතුරු ඉංදියා (ගුජරාට)වචනය. කොසොල්රට කොහේද තිබුන් කියා
    තීරනය කිරීම ඔබට බාරය.ආස්න්න සබ්ද ඇති වචනද බුදු දහමත් සමග
    අපෙන් ගිය ඒවාය.
    ගඳ smell ගන්දා,දුම් smoke දුමදෝ,මල් flower පුලෝ,පහන් lamps දීවා,
    පුදා පිය‌ා dedicated සමර්පීට්,ධර්මිස්ට righteous සදාචාරි,
    දන්ඩකින් stick දන්ඩ,ඌළු tiles ටායිල්සා,රිදී silver චානදිනා,මැටි pottery මාටි,
    රත්රන් gold සෝනුම්,ලෝකඩ bronze කාන්සිය,තඹ copper තම්බා,
    ගල් stone පත්තර්,බුදුන්වැනි රූපයක් image like the Buddha බුද්ද ජීවි චබි,
    ශක්තිපමනින් strongly බාර්පූර්වක්,පිළිම statues පටිමාවො,
    කරවා done තයිගයුම්,තමාඅතින් by himselfපොතානා ද්වාරා,
    දන්නා know ජානො,කෙනෙක් someone කොයිනි, මිලදී purchase කරිබි
    ලියවා written ලකේලුම්,බනපොත් books පුස්තකෝ,ඉෂ්ටවිපාක consequences
    පරිනාමො,සම්පත් resources සංසාදනො, අමාමහ

  • @amcom481023
    @amcom481023 3 роки тому +3

    ආචාර්ය සූරිය ගුණසේකරයන් අප ඉතා ගරුකරණ ඒමෙන්ම පිලිගත් විද්වතෙක් වුවත් ඹහු සමග ජනිත් මෙී කල බුද්ධ ඉතිහාසය විනාසකරන පරිණාමවාදය නමි මෙී පිලිසදර නිසා ඒ තත්වයේ වෙනසක් ඇතිවීමටත් ඉඩකඩ බොහෝයි. ඊට හේතුව වන්නේ ජනිත් කලින් කල මෙරට කවිතුකාගාරයට අදාල වැඩසටහනේදී ඔහු ඉදිරිපත්කල යමියමි කරුනු වලට ලැබුන සතුටු අසතුටුදායක ප්රතිචාර වලට අදාලව වැඩසටහනක් කරන බව කීවත් ඒලෙස නොකොට පිලිතුරු ලෙස ඒයට ඌණපූරනයක් ලෙසින් ආචාර්ය සූරිය ගුණසේකරයන් ලවා සාධාරනයක් ඉටු කරවාගැනීමට උත්සාහ කිරීමෙීදී ගුණසේකර මහතා කල ඇතැමි ප්රකාශ යුක්තියුක්ත නොවන බව පෙනෙන නිසාය.
    කතිකාවෙී මාතෘකාව බුද්ධ ඉතිහාසය විනාසකරන පරිණාමවාදය වුවත් ඒගැන කතා නොකර චාල්ස් ඩාර්වින්ගේ තරුණ අවධිය ගැන අපහාසාත්මකව සහ කරුනු විකුර්ති කොට දැක්වීමට උත්සාහ කිරීම අනුමත කල නොහැකි අතර පරිණාමවාදය ඉදිරිපත් කල චාල්ස් ඩාර්වින් විසින් "මිනිසා වානරයින්ගෙන් පරිණාමය වුයේ යැයි තීරණය කළ බව කිමෙන්ම පැහැදිලි වන්නේ ගුණසේකර මහතා පරිණාමය සිදුවන ක්‍රියාවලිය හරියාකාරව තේරුම් නොගත් කෙනෙක් බවයි" සහ " ගුණසේකර මහතා එය ඉතාමත් ලාමක අදහසක් ලෙස හුවා දැක්වීම කණගාටුවට කරුණක්" බව යමෙකු මෙහි පවසා තිබීම මගින්ම ඒම අසාධාරනය පැහැදිලි වන්නේය. චාල්ස් ඩාර්වින්ගේ Biography කියවූ කෙනෙකුට සත්‍යය මෙයට වඩා වෙනස් බව දැකගත හැකිය. අප පාසලේදී සහ විශ්ව විද්‍යාලයේදී චාල්ස් ඩාර්වින්ගේ පරිණාමවාදය නොහොත් The Origin of Species by means of Natural Selection (or THE PRESERVATION OF FAVOURED RACES IN THE STRUGGLE FOR LIFE) හදාරා ඇත මෙහි මුල් ක්රුතියෙහි (1859) (LONDON: JOHN MURRAY, ALBEMARLE STREET. LONDON: PRINTED BY W. CLOVES AND SONS, STAMFORD STREET AND CHARING CROSS) PDF අන්තර්ජාල පිටපතක් මා සතුව ඇත.
    චාල්ස් ඩාර්වින්ගේ පරිණාමවාදයෙහි කොතැනකවත් මිනිසා වානරයාගෙන් පරිණාමනය වන්නේයයි කියනු මා අසා හෝ දැක නොමැත. ගස්උඩ සිටි වානරයා ගසින් බස්සවා නගුට කපා කලිසමි, ටයි, කෝටි, තොප්පි, අන්දවා බවුතීස්ම කර, ශිෂ්ටාචාර කර ගත්තේ, ගුණසේකර මහතාට අනුව, අපරදිග ජාතීන් විය හැක. අදටත් ජීවත්වන ගෝරිල්ලා, චිමිපන්සියා, ඔරංඔටං, ගිබන් (වැඩි වශයෙන් ගස්උඩ සිටී) සහ වදවී ඇතැයි සැලකියහැකි ඒම ගණයේ සත්ත්ව විශේෂ පොදුවෙී වානරයින් ලෙස (Primates) හැදින්වුවත් වැඩිවශයෙන් භූමියේ ජීවත්වන ඒම ගණයේ සියලුම ක්ෂීරපායී සතුන්ටම (Apes) නගුටක් නැතිබවත්, ඇත්තේ ක්ෂීණවූ ශෙෂයක් (vestige) බවත්, නගුටක් ඇත්තේ ගසින් ගසට පැනීමෙීදී සහ ගස් උඩ ගමනාගමනයේදී සමතුලිතතාවය රදවා ගැනිමට උපකාරීවීමට හෝ යමක් ග්රහනය කරගැණීමට ආධාර වීමට (prehensile) නිසා ප්රධාන වශයෙන් ගස් උඩම ජීවත්වන වදුරන්ට (Monkeys) බව දන්නෝ දනිති. නමුත් අප්රිකානු චිමිපන්සියා ආදි මානවයාට ඉතාම සමීප ක්ෂීරපාවා නිසාත් ඒ දෙදෙනාට පොදු ආදී මුතුන්මිත්තෙක් සිටින්නට ඇතැයි මානවවිද්‍යාඥයින් අනුමානකරන නිසාත් ජීවමානව අදටත් සිටින අප්රිකානු චිමිපන්සියාගේ නගුට කපාදැමිමෙි කවිදැයි සොයා ගත්තානමි ප්රශ්නය සරල වනු ඇත.
    එමෙන්ම චාල්ස් ඩාර්වින් පරිණාමවාදය නොහොත් The Origin of Species by means of Natural Selection සමිපාදනය සදහා පාදක කරගත්තේ අප්ර්කාවෙී සවානා තණබිමිවල ජීවත් වනවායයි ඔහු කී වදුරා නොව අද ඉක්වදෝරය මගින් පරිපාලනය කරන එහි වෙරලේසිට කි මී 1000 ඔබිබෙන් නැගෙනහිර ශාන්තිකර සාගරයේ දේශාංසක 0/ 90 පිහිටා ඇති ගැලපගෝස් දූපත් සමූහයෙහි විසිරී පැතිරී සිටි දේශීය සත්තව ව්ශේෂ වෙී.
    අදටත් පරිනාමයනය නිසා හෝ මිනිසා විසින් පුරුදු පුහුනු කරනලද නිසා හෝ පස්සා ගාත් දෙකෙන් තනිවම සිටගැනීමට හා ඇවිදීමට හැකියාව ඇති බොහෝ ක්ෂීරපායී සතුන් චිමිපන්සියාට අමතරව ඇත. උදා: දකුණු අප්රිකාවෙී meerkat (Suricata suricatta), ඔස්ටිරෙීලියා‌වෙී කැන්ගරුවන්, ඔටර් ස්වාභාවිකව දෙපයින් සිටගනී, ඇවිදී. බලලුන්, බල්ලන්, වලසුන්, කොටින්, සිංහයන්, අශ්වයින් සහ අලින් ආදී සතුන්ට පවා දෙපයින් සිටගැනීමට සහ ඇවිදීමට පුහුනු කල හැක. ඒසේම අනතුරු නිසා දෑත් හෝ දෙපා ආබාධිදිතවූ බල්ලන් පීඩාවට පත් නොවුන ගාත් වලින් ඇවිදිනු අප කොතෙකුත් දැක ඇත. මෙීවා ඩාර්වින්ගේ පරිණාමවාදයෙහි Natural Selection සිද්ධාන්තය මගින් විග්රහ කල හැකි සංසිද්ධිවෙී. අනුවර්ථනය පරිණාමයෙහි ප්රධාන ලක්ෂණයකි.පරිණාමවාදයෙහි හරය උපයෝගී කරගෙන වරණීය අභිජණනය (Selective Breeding) මගින් නව සුනඛයින් විශේෂ 150ක් පමණ අද වනවිට ලෝකයෙහි ක්රුතිමව නිර්මානය කර තිබීමම ගුණසේකර මහතා විද්‍යාවට අවිද්‍යාවයයි සමචිචලයට භාජනය කිරීමට දිය හැකි ඉස්තරමිම පිලිතුරය.

  • @hemaliyanage8320
    @hemaliyanage8320 Рік тому

    Mee katha ahanakota niyama sinhalunge ege lee rathwenne nedda.hari de nesunawage inne beeroda. Nethhnm unnge mole nethikmda?

  • @hashiyaproduction5375
    @hashiyaproduction5375 3 роки тому +4

    ❤️❤️❤️

  • @madhu_951
    @madhu_951 Рік тому

    Punchi kaale matath sekayk thibuna,budun india we nm ,,kohomada buddagamata mechchara sameepa dewal lankawe thiyenne , kiyala,a wagema lankawa indiyawe pranthayak da kiyala,pasu kaaleenawa muhudu khadanaya nisa ape rata indiyawen wen unada kiyala,,mewa hariyata hoyala apita pahadala denna,,obalata godak pin..

  • @dharmadasakatuwellegama5683

    දර්මතාවය තේරුම් ගැනීමට නොහැකි අයටමෙවා කතාකරකර යු ටියුබි නාලිකා පවත්වාගෙන යා හැකියි ,බුදු රජානන් වහන්සේ දේශනා කල දර්මතාවය නොදන්නා තාක්කල් මෙවා තර්ක විතර්ක කරකර උගත්කම පෙන්වීම කලහැකියි,