කමාන්ඩෝ ගල්ටා මෙතෙක් නොකී බිහිසුණු කතා- (01) පළමු කොටස | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @wanesatv
    @wanesatv  2 роки тому +566

    ක‍‍මාන්ඩෝ ගල්ටා - 0770373816

    • @sasankabandara1572
      @sasankabandara1572 2 роки тому +9

      Thank you wanasa👍

    • @charithsubasinghephotograp9088
      @charithsubasinghephotograp9088 2 роки тому +8

      ❤️❤️

    • @kalindurasith6793
      @kalindurasith6793 2 роки тому +7

      රියල් වැඩ්ඩෙක් 🤙🤙

    • @chathuranga.h.d.d.4756
      @chathuranga.h.d.d.4756 2 роки тому +38

      මෙ number එක කොප්‍රල් ගල්ටාගෙද? Call කලාට අවුලක් නැද්ද...කතා කරලා සුව දුක් අහන්න වටිනවා..අපි වෙනුවෙන් තමන්ගේ හොදම කාලය කැපකරපු මේවැනි රණවිරුවන් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබෙනවානම් එකත් ලොකු ආඩම්බරයක් ...

    • @sirilhewawitharana5993
      @sirilhewawitharana5993 2 роки тому

      @@sasankabandara1572 mm

  • @Samantha.277
    @Samantha.277 Рік тому +168

    මල්ලි උඹ ගත්ත වීඩියෝ ටිකේ වටිනාකම අද මුළු රටටම දැනෙනවා ඇති ❤️❤️❤️

  • @kucksadventures479
    @kucksadventures479 Рік тому +187

    ආදරනීය ගල්ටා..උඹට හිතට වැදුනු ආදරය නිසාම ආයෙත් අද නැවත නැවත බලනවා...අපේ රට බේරාගත් දෙවිවරු...නිවන්සුව ලැබේවා සහෝදරයා 😢😢

  • @chandrakumari9936
    @chandrakumari9936 Рік тому +75

    කුරැණැගල කොල්ලෙක් කියන්න අපිටත් අාඩම්බරයක්. අද ඔබ මේ ලෝකෙ නැතත් ඔබ අපේ සිත් තුළ සදා අමරණිය චරිතයක් ගල්ටා අය්යේ🙏

  • @sandun8441
    @sandun8441 Рік тому +46

    අද නැවත මෙහෙම බලද්දී මාරම දුකයි ගල්ටා අයියේ ඔබ කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි ඔබේ නාමය සදා අමරණීයයි. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому +46

    මේක බලද්දී ඔහු අප අතර නැහැ ව්ශිෂ්ඨයයින් අතර අති ව්ශිෂ්ඨයෙක්..අමරනීයයි 💪🙏🙏🙏💙

    • @shanthavidanapathirana9002
      @shanthavidanapathirana9002 Рік тому +1

      බොහොම කනගාටුදායක සිද්ධියක් අපේම නරුම මිනිස්සුන්ගේ බලු වැඩ ඉක්මනින්ම සත්‍ය හෙලිවෙවා සංජිවමල්ලි ඒ සදහා ඔබට ශක්තිය ලැබේවා

  • @rmsureshranga8676
    @rmsureshranga8676 Рік тому +50

    මල ගෙදරට එන්න බැරි උනා අයියේ.. ඒ වෙිදනාවට ගල්ටා අයියගේ පරන vediyo බලනවා..😢😢 තාම හිතා ගන්න බැ ගල්ටා අයියේ.. නිවන් සුව....😢😢😢😢

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 2 роки тому +132

    රටේ වැලලුනු අතීතය නැවත මිනිසුන්ට සිහිපත් කරන අපේම වනැස...ඉදිරියටත් මේ වගේ වැදගත් දේ ලබාදෙන්න..ජය ශී වනැස නාලිකාවට❤️❤️❤️

  • @mapasudarshana
    @mapasudarshana Рік тому +23

    අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් බිහිකළ විරුවාණෙනි ඔබගේ සසර ගමන කෙටි වේවා 🙏
    උතුම්වූ නිර්වාණ සුවය ලැබේවා 🙏

  • @thiliprabhath7119
    @thiliprabhath7119 Рік тому +25

    සoජීව අයියේ ඔයාට ගොඩාක් ඉස්තූතී🙏. එහෙම නැතිනම් මේ වීර අභීත සෙබලාත් රහසේම මහ පොලොවේ වැළලෙන්න ඉඩ තිබ්බා. පට්ටම දුකයී. ගල්ටා අයියේ උපදින මතු ආත්මෙක අකල් මරණයක් නොවේවා..🙏 මාකළ පින්ද ඔබට අනුමෝදන් වේවා.. රට වෙනුවෙන් කළ අමිල මෙහෙවරේ නාමෙන් උතුම් නිවන් සුවයම අත් වේවා ගල්ටා අයියේ .❤️🙏

  • @jayasankasajith9743
    @jayasankasajith9743 Рік тому +14

    ඔබ නැති දුකට ආයෙ ආයෙ බලනවා මේ video එක... නිවන් සුව ලැබේවා වීරුවාණනී 🙏🙏🙏🙏🙏

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 Рік тому +7

    ආයෙ බැලුවෙ නැති උනාට පස්සෙ නිවන්සුව ලැබේවා සාධාරණය ඉටුවෙන්න ඕනෙ අපේ වීරයෙක්

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 роки тому +179

    ගල්ටා කියන්නේ වැඩ්ඩෙක් තමයි ඒ මොරාල් ❤️❤️ඒක නම් කියන්න වචන නෑ කැෂුවල්ට් වෙලා ඉදිදිදී👈👈 වෙච්ච දෙ කියද්දී අපිටත් ඇඩෙනවා 😭😭😭 ඔබගේ ආවර්ජනය අපගේ හදපිරි උත්තමාචාරය 🙏🙏🙏

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 2 роки тому +46

    මගේ තාත්තට පස්සේ මගේ ජීවිතේ වීරයා කවුද කියලා ඇහුවොත්,මම කියන්නේ "ගල්ටා" කියලා..ඒ තරමටම ඔබ මගෙ හිතේ වීරයෙක් ❤❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 роки тому +95

    බලන්නකෝ මෙයාගේ මතකය අති විශිෂ්ඨයි...මෙච්චර මතකයක් කාටවත් නැතුව ඇති.බුදුසරනයි

    • @ENSIMANO
      @ENSIMANO 2 роки тому +6

      ඕවා ඔහොම ලේසියෙන් කිව්වට එතනදි තියෙන භීතීය දුක ගෙවල් මතක් වෙන එක වගේ දේවල් එක්ක එවෙලේ තියෙන මානසිකත්වය එක්ක මැරුණත් අමතක වෙන් නෑ කාටවත්

    • @tishan313
      @tishan313 2 роки тому +1

      @@ENSIMANO aniwa

    • @kalanamithuru6523
      @kalanamithuru6523 2 роки тому +3

      උබලා ගුලි කාලා හිටියට මේ මිනිස්සු සිහියෙන් හිටියේ, එහෙම නැත්තම් මෙහෙම පනපිටින් ඉන්නත් බෑ හුත්.. අනික ජීවිතයත් මරන යත් අතර සිද්දින් අමතක වෙන්න උබ හුතුවද හුත්තෝ මාන්දම කියලා

    • @AU_aup
      @AU_aup 2 роки тому +2

      ඇයි SF වසන්ත (වෝ) sf lrrp first team එකේ එයාගෙ දැනුම මාරයි. මතකය සහ මොරාල් එකත් එහෙමයි. කතාව ලස්සනට පැහැදිලිව විස්තර කරා
      ua-cam.com/video/KznKW9f0nL0/v-deo.html

    • @sadithaniman308
      @sadithaniman308 Рік тому

      ​@@kalanamithuru6523pako uu weraddak kiyala nh kudu gahala comment nokara hitpn pakaya

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 роки тому +425

    ගල්ටා..ගොඩක් අය දන්න කමාන්ඩෝ විරුවෙක්....ඒ වගේම ගොඩක් අය දන්නේ නැති දෙයක් තියනවා ඒ තමයි ගල්ටා උසස්පෙළ හොදින් සමත් වෙච්ව හොද උසස් අධ්‍යාපනයක් ලබපු කොල්ලෙක්...ගොඩක් අය කියන්නේ රණවිරුවන් 8 සමත් කියලනේ...ඔය එක නිදසුනක් විතරයි...ගෘප් එකේ ලිපිකරු විදිහටත් ගල්ටා කාලයක් වැඩ කලා....සාම කාලේ...ඒ කියන්නේ 2006 ට කලින්....අකුරු එහෙම අයේ "මුතුකැට" වාගේ...

    • @sksapuwinna3420
      @sksapuwinna3420 2 роки тому +22

      රටේ වාසනාවට පහළවුන ආරක්ෂක සෙන්පති දෙවියෙක් වැනි
      රණවිරුවෙකි ඔබ. මෙන්න වටිනා විරුවෙක්. හරිම නිර්භීතයි.උත්සාහවත්. රටවෙනුවෙන් ජීවිතය පරදුවට තියලා සටන්කළ අය. අපේ ගෞරවය! සැබෑ වීරයන්.

    • @shanfernando458
      @shanfernando458 2 роки тому +5

      ❤️❤️❤️

    • @j_a_n_u8986
      @j_a_n_u8986 2 роки тому +9

      කං බණ්ඩා 🥰❤️ තවත් වීරයෙක් ❤🙏

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 2 роки тому +7

      @@yashithahashan1399 ඔහුව හොදින් බලගන්න

    • @ckonline7277
      @ckonline7277 2 роки тому +7

      @@allbeautifulthings7325 අනිවා

  • @pasinduprabhashwara2794
    @pasinduprabhashwara2794 2 роки тому +70

    කුරුණෑගලින් මේ ලඟදි දැක්කා. හදිසි ගමනක් යනව වගේ දැක්කෙ.කතාකරන්න ආසාවට ඉක්මනට දුවගෙන ගියා. ගිහින් බලනකොට එයා නෑ හොයාගන්න බැරි උනා. එතකොට මම තේරුම් ගත්තා ඇස් දෙක ඉස්සරහ ඉන්න කෙනා ගාවට මට දුවගෙන ගිහින් හොයාගන්නත් බැරි උනානම් ඒ කාලෙ යුද්ධ කරපු විදිය ගැන.❤❤❤

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 роки тому +6

      Patta කොමන්ට් එක බන් ඒක. ගල්ටා ...කියන අකුරු තුනම ඒ කොමන්ට් එකේ තියනවා....

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 роки тому +4

      සිරාවටම ❤️❤️❤️

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 роки тому +57

    කොප්‍රල් ගල්ටා...කොප්‍රල් හක්කා..වගෙ රණවිරුවන්ගෙ යුද අත්දැකීම් අහද්දි හිතට පට්ට ගැම්මක් අතිවෙනවා..උදේ..හවස මල් තියලා වදින්න වටිනවා..අපෙ රණවිරුවන්ට..කවුරු කොහොම කිවුවත්..හැමදාම අපේ හිතේ රණවිරුවන්ට තියන තැන නැතිවෙන්නෙ නෑ..නැතිකරන්නත් බෑ...

  • @gayanabeywardana7848
    @gayanabeywardana7848 2 роки тому +22

    ගල්ටා ගල්ටික් එකෙන්ම,,,film එකක් බලනවා වගේ ඒ කතාව,,,රටට ණය නැති පුතෙක්,,,ඔයාගෙ දෙමව්පියන්ට ගොඩාක් පිං,,,බුදු සරණයි අයියා,,,,,

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 роки тому +37

    නියම වීරයෙක්. මෙතුමන් සහභාගි වුන හැම වැඩසටහනක්ම බැලුවා. රට වෙනුවෙන් කල කැප කිරීමට මුලු ඉදිරි ජීවිතයම සාර්ථක වේවා! ❤️❤️🙏

  • @damithsandeepa2380
    @damithsandeepa2380 2 роки тому +111

    ගල්ට කියන්නෙ අත්දැකීම් සමූහයක්.. ඒ බිහිසුණු යුද බිය මෙරටින් තුරන් කර රට එක්සේසත් කල සියලූම ජාතියේ පිනට පහල වූ අපේ රණවිරුවන් හට උත්තමාචාරය .. ❤❤❤

  • @tharufernando6443
    @tharufernando6443 Рік тому +7

    මා කළ යම් පිනක් වේ නම් ඔහු නමින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසේවා. 🙏

  • @shashikasumal36
    @shashikasumal36 2 роки тому +53

    ගල්ටා කොච්චර ඇහු⁣වත් එපා වෙන්නේ නෑ..😊🧡

  • @dulas4614
    @dulas4614 2 роки тому +199

    අද සතුටුයි.මොකද ගල්ටව හත් පාරක් ගේන්න කියල ඉල්ලුව මම.ගල්ට කියන්නෙ මල්ටි බැරල් එකක්💖💖💖

    • @praweenmadushan7472
      @praweenmadushan7472 2 роки тому +3

      Hitha hoda porak

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 роки тому +5

      ආයෙත් කියනවද 💪🌺❤️ අම්මෝ කියන්න වචන නෑ ❤️😍ගල්ටා කියන්නෙ තනිකරම යක් රජෙක් , ටෙරලා 1000ක් ආවත් තනියෙම් ගහන චරිතයක් ❤️✊ , ltt එකම ආවත් තනියෙම් ගහයි , පැය බාගෙන් , ❤️👺👹️

    • @nuwankumara2469
      @nuwankumara2469 2 роки тому +4

      අනිවාර්යයෙන්ම

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 роки тому +2

      @@nuwankumara2469 ow aiye ❤️ eya kiyanava kisi bayak nathuwa , vidio ek balapu mamath baya una ambanekata 🥺❤️ eyalanm aththama yakku ❤️👹️👺

    • @amithdilshan4223
      @amithdilshan4223 2 роки тому +1

      @@praweenmadushan7472 l

  • @tubetv5199
    @tubetv5199 Рік тому +39

    මගේ රත්තරන් ගල්ටා අයියේ කවදාවත් අමතක වෙන්නේ නෑ රත්තරන් හීනෙනුත් පේනවා මගේ රත්තරන් සර් ඉන්න තැනක සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ මේ කුරිරු ලෝකෙට අයේ එන්න් එප ඔයා දිව්‍යලෝකෙම ඉන්න ❤😔

    • @niroshasarath8437
      @niroshasarath8437 10 місяців тому

      😢😢😢😢 මමත් පිස්සුවෙන් ආදරය කරන ව්රැවේක් හුස්මහිර වෙනවා දකිනකෝට මට කියනවද මේ උතුම් ව්රැවා මැරැණද මැරැවද? මම අද හොයනවා මෙයාගෙ දෙමාපියන් වෙනුවෙන් මෝනම හරි දෙයක් කරන්න අපේ පරම අයිතිය

    • @tubetv5199
      @tubetv5199 10 місяців тому

      @@niroshasarath8437 marane sakai kiyala kiyanne uththarayak na 😢

  • @dilanmadusanka9543
    @dilanmadusanka9543 2 роки тому +29

    WANESA වැඩසටහනින් නිරන්තරයෙන් ඇසෙන හඩක් සහ දකින රැවක් Commando ගල්ටා රණවිරැවා......🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sanjulaimasha2650
    @sanjulaimasha2650 Рік тому +11

    මෙහෙම කතා කරද්දි හිතෙන්න නැතුව ඇති අද වගෙ දවසක ඔහුට නිවන් සුව පතන්න වේවි කියලා 😢..නිවන් සුව සහෝදරයා 😢ඔබ සැබෑ දක්ශ රනකාමියෙක්😥🙏

  • @Yasith1945
    @Yasith1945 2 роки тому +65

    මන් බස් එකේ යන ගමන් ගල්ටව දැක්කා කුරැණෑගල අස්ලිය එක ගාවින් කතා කරන්න විදිහක් නෑ මන් බස්
    එකේ..දුවවත් වඩාගෙන කමාන්ඩො ජර්සි එක ඇදන් හිටියේ.හරිම සතුටුයි ජිවමානව දැකගන්න ලැබීම.දීර්ගායුෂ 💙

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +20

    ගාලට, හක්කා. ලෝන් බණ්ඩා, සුපිරි වීරයෝ.. බිහිසුණු අද්දැකීම් රැසක්.. ජයවේවා.. ආඩම්බරයි ඔබ ගැන 👍🙏❤

  • @akalankadananjaya9922
    @akalankadananjaya9922 2 роки тому +68

    මෙන්න නියම සිංහයන් .. රට කන බල්ලන්ට වැඩිය me වීර්යන් තමා රකින්න oni හදවතින් සුභ පතනවා. ගල්ටා. ලෝන් බණ්ඩා . මගේත් bappala දෙන්න නැති වුනා . අවසන් මෙහෙයුමෙ රට වෙනුවෙන් දිවි පූජා කරපු .ආබාධිත .ජීවතුන් අතර සිටින සියලු දෙනාට බුදු සරණයි 🙏❤️ .

  • @janakasmpt8029
    @janakasmpt8029 2 роки тому +24

    නොටිපිකේෂන් එක එනකම් ඉන්නේ ආසාවෙන්,,..වනැස ස්තූති🙏 විඩාබර ජීවිතේ විවේකයට අස්වැසිල්ලක්..කුරිරු ත්‍රස්තවාදීන්ගේන් මාතෲ භුමිය රැකගැනීමට ඇස් ඉස් මස් ලේ දන් දුන් සියළු රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏..

  • @dinushamadushan3093
    @dinushamadushan3093 2 роки тому +19

    ❤️ යුද්දයේදි සිදු වුන හැම දේම ඒ විදියටම කියන බොරු පුරාජේරු නැති නිහතමානී , ඇත්ත ඇති සැටියෙන් කියන නියම මනුස්සයෙක් කමාන්ඩෝ ගල්ටා❤️
    ❤️❤️❤️

  • @roshanidipani2256
    @roshanidipani2256 2 роки тому +10

    අලුත් එකක් දානකම් 👀 බලන් හිටියේ .මේ රනවිරුවන්ගේ කතා 👂 අහන කොට ඇත්තටම 😭 දුක හිතෙනවා.කොයිතරම් දුකක් විදින්න ඇති ද?.නැති උන සියලුම රනවිරුවන් බුදුන් දැක නිවන් දකින්න ඕනා.ආබාධිත සියලුම රනවිරුවන්ට නිදුක් නිරෝගී 👃 සුවයම ලෑබේවා.!!!!!අනිත් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!.🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 2 роки тому +12

    ගල්ටා ඔබ ඇතුළු සියළුම විරුවන් සදා අමරණියයි බුදු සරණයි දෙවිපිහිටයා

  • @nethsara7998
    @nethsara7998 2 роки тому +33

    ගල්ටගෙ වෙනම එකක් ඕන කියලා ඉල්ලුවා. කොහොම හරි අද බලාපොරොත්තුව ඉෂ්ට උනා. පට්ට චරිතෙ. කතා කරන විදිහට දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්. ජයවේවා වීරයටත්, හැංගුණු වීරයන්ව අපි අතරට ගෙනාපු සංජීව අයියෙ ඔයාටයි දෙන්නටම 🙏❤️🙏

  • @sandun8441
    @sandun8441 2 роки тому +48

    උපන් බිමට ණය නැති විරැවෙක් ❤️ රටක් ණයගැතියි ඔබලාගේ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු.රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏🙏🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏

  • @BhagyaMihirangi
    @BhagyaMihirangi Рік тому +5

    මෙවැනි විරුවණ් බේර ගත්ත රටට වුන දෙයක් 🥲...
    අභීත විරුවාණේනි, ඔබට නිවන්සුව 🙏

  • @janithacooray9537
    @janithacooray9537 Рік тому +5

    මේක බලද්දී, හිතට ගොඩක් දුකයී...
    සතුරාගේ වෙඩ් උණ්ඩයට වඩා මිතුරාගේ උණ්ඩයට ජිවිතය අහිම් වුණා...
    සුභ ගමන් විරුවාණනී...

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 3 місяці тому

      ගල්ටා අයියා මොනා වෙලාද නැති උනේ

  • @surangasmpath685
    @surangasmpath685 2 роки тому +47

    බොක්ක cpl ගල්ටෝ රිදෙන්නම දීලා තියෙනවා මචං අපිටත් ඇස් වලට කදුලු වුනනවා අපිට මිනිස්සු මොනාද මෙ කියන්නෙ ජය වෙිවා ⁣ගල්ටෝ සංජීව මල්ලි බුදු සරනයි තෙරැවන් සරනයි දලදා සමිඋු පිහිටයි 👍👍👍

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 2 роки тому +66

    පැයකට වඩා වැඩි කතාවක් ලාබා දුන් සංජිව මහතාට ස්තුතියි

  • @diltvjunior8629
    @diltvjunior8629 Рік тому +6

    😭😭😭😭 ඇත්තටම පට්ටම දුකයි ගල්ටා අයියා ඔයාගේ මේ හදිසි මරණය ගැන වනැස TV එකෙන් තමයි ඔයාව අදුර ගත්තේ මගේ ආසම රණවිරුවා ඔයා සංජීව අයියේ ගල්ටා අයියගේ funeral එකේ video එක අනිවාර්යයෙන් ම දාන්න 😭😭😭😭 දේශයක් දිනා දීමට තම දිවි පරදුවට තබා සටන් කල අභීත වීරයාණනි නුබව මතු බුදුන් දැක නිවන් දකිත්වා 💐💐💐🙏🙏🙏😭😭😭

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 Рік тому +6

    ආසාවේන් බලනවා වනැස . ගල්ටා බුදු සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 місяці тому +1

    පිල්ම් එකක් බැලුවා වගේ කාලේ යනවා තේරෙන්නේ නෑ හරිම රසවත්.ගල්ට මිනිස් ආත්මයක් ලැබ අප අතරම ඉපදේවා.
    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
    වැනසට ආදරෙයි .සෑම රාත්‍රියකම විරුවන්ගේ වැඩ සටහනක් බලලම නිදියන්නේ.
    අපේ හිතට හයියක් අභිමානයක්.
    බුදු සරණයි.

  • @nimalidissanayske3009
    @nimalidissanayske3009 2 роки тому +4

    මං වනැස කලින් බැලුවා..එතකොට වෙනත් වීඩියෝ ගියේ...දැන් සතියක් තිස්සේ බලනවා..මේකට ඇබ්බැහි වෙලා....ගොඩාක් ස්තූති සංජීව මහතාට..!

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare Рік тому +5

    සුභ ගමන් සර්... ඔබේ වීරත්වය කිසිදා මිය යන්නේ නැත ❤

  • @Hirushanachintha
    @Hirushanachintha 2 роки тому +35

    කොමාන්ඩෝ කියන්නෙ සංස්කෘතියක් , ගල්ටා කියන්නෙ ඒ සංස්කෘතියේ සංස්කෘතිකාංගයක් ❤️❤️

  • @virajt853
    @virajt853 2 роки тому +9

    හදවතේ වීරයා ගල්ටා බය කියන දේ දන්නෙවත් නැති සුපිරි යකෙක් ආදරෙයි රණවිරුවා ❤️❤️❤️❤️❤️❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 2 роки тому +7

    වනැස බලන හැමෝගෙම හිතේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් / වීරයෙක් / රණශූරයෙක් 💪🌹🙏🥰

  • @opspoinix4925
    @opspoinix4925 Рік тому +5

    නිවනසුව ලැබේවා!!! සහොදර විරුවා...
    අපි කල පින් ඔයාට අනුමොදන් වේවා!!!
    මාර දුකයි 😢😢😢
    ජාති ජාති වරදින් නෑ බුදුසරනයි

  • @sltiktokhub9672
    @sltiktokhub9672 2 роки тому +23

    කොමාන්ඩෝ ගල්ටයි ,හක්කයි කියන්නේ මටනම සුපිරිම යක්කු දෙන්නෙක්

  • @ishu9590
    @ishu9590 Рік тому +4

    මේ වීඩියෝ එක ආව දවසෙම බලලා ඉවර කරලා. අද ඇස්වල කදුළු පුරවන් බලනවා.. නිවන දුර නෑ විරුවානනි ඔබට.. 😔

  • @sasankabandara1572
    @sasankabandara1572 2 роки тому +25

    වනැස හැම වීඩියෝ එකම බැලුවා.ඔක්කොම සුපිරි.ඇඟේ ලේ කකියනවා අපෙ කොල්ලොන්ගෙ වැඩ අහලා. ඒ වගේම තමා ගල්ටා හක්කා,කැස්ත්‍රෝ කියන්නෙත් මාරම ලෙජන්ඩරි අයිකන් ටිකක්.ගල්ටගෙ වීඩියෝ එකක් එනකම් මඟ බලන් හිටියේ.එකෙන්ම ස්තූතී වනැස.

  • @samithnirosh3830
    @samithnirosh3830 2 роки тому +17

    අද නම් ඒක තත්පරයක් වත් මගහැරියෙ නැහැ. සුපිරිම වැඩ්ඩෙක් තමා කමාන්ඩෝ රෙජිමේන්තුවේ,රට බේරා දුන් සියලු රණ විරුවන්ට ආචාරය.

  • @thusithadilshan1319
    @thusithadilshan1319 2 роки тому +12

    දොරටියාව කෝන්පලේ කොල්ලෙක් salute our hero✌️✌️✌️

  • @iranganisagarika4389
    @iranganisagarika4389 Рік тому +6

    මේ කතා ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා ,ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා .

  • @gagana5929
    @gagana5929 2 роки тому +19

    අපි මේ දවස් වල පොලිමේ ඉන්නෙ. වනැසට ආදරේ ගොඩක් අය එහෙමයි. දාන වෙලාවට වීඩියො බලන්න බැරිවෙයි. ඒත් පුලුවන් හැම වෙලෙම මිස් නොකර හැම වීඩියො එකක්ම බලනවා. ඒ තරම් වනැසට ආදරෙයි. ❤️❤️❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 роки тому +2

      Maharaja ahuwa dan sapada kiyala

  • @dilshanrj7480
    @dilshanrj7480 Рік тому +7

    මේ වගේ විරුවෙක් පුටුවෙන් වැටිල මියයනව කියන්නෙ විහිලුවක්. අමාරුවෙලා ඉද්දි බලන් හිටපුඑකම ඇති සැකකරන්න. නිවන්සුව ලැබේව 🙏

  • @tubetv5199
    @tubetv5199 Рік тому +5

    නිවන් සැප ලැබේවා මගේ අයියේ ඔබ හැමදාමත් අමරණීය විරු දෙවියෙක්🙏🙏🙏😢

  • @achintharavindu243
    @achintharavindu243 6 місяців тому +7

    අද - කමාන්ඩෝ ගල්ටා 🖤
    එදා - රුද්‍ර භීශක සේනාංකයේ ගිරිබා 🖤

  • @achini3734
    @achini3734 Рік тому +3

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට 🙏❤

  • @whitedeth6508
    @whitedeth6508 Рік тому +3

    ඒ මොරාල් එක සුපිරිම වැඩ්ඩෙක් 💪💪පොත් වලනම් මේ නම් ලියවෙයිද නම් දන්නේ නෑ 🙄🙄ඒත් අපේ හිත්වල නම් හැමදමත් ඔයාලා ඉන්නවා 🥰🥰

  • @s.l.simplehuman..2699
    @s.l.simplehuman..2699 2 роки тому +9

    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස්බක් විසිවී වැටුනා.. රණ බිම මරණය මිහිරියි කියලා පුරන් අප්පු සටනට වැදූනා ♥️... ඉස්සරත් දැනටත් මතුවටත්..සිංහයෝ පිං බිමේ පහළ වේවා 🙏🏽

  • @gehankaushitha8249
    @gehankaushitha8249 5 місяців тому +1

    අපි කරන්න ඕනි මේ මිනිස්සුන්ට පුලුවන් හැම වෙලේම පින් දෙන එක🥺❤️

  • @arunalulands3690
    @arunalulands3690 2 роки тому +5

    ගල්ට සුපිරි වැඩ්ඩෙක් කියල රටට පෙන්නපු ඔබට අපගේ උපහාරය

  • @shamithanirman19
    @shamithanirman19 2 роки тому +18

    අපිට හැමදාම ඕනි පැයකට වැඩි ඒව 😍

  • @sasankabandara1572
    @sasankabandara1572 2 роки тому +8

    ගල්ටගෙ කතාවෙ ඉතුරුටිකත් ඉක්මනට ඕන.හක්කගෙයි ගල්ටගෙයි තවත් වැඩසටහනක් ඕන.
    වනැස ඔබට ගොඩක් ස්තූතී ජයවේවා!

    • @nilanthaskitchen
      @nilanthaskitchen 2 роки тому +1

      ඔව් දෙන්නම ඉන්නවනම් තවත් හොදයි

  • @harshachamani3831
    @harshachamani3831 2 роки тому +1

    ඔබ අපේ රටට අභිමානයක්. තෙරුවන් සරණයි මහත්තයෝ.. ජයෙන් ජයවේවා ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ඔබට හැකිවේවා කියලා ප්‍රර්තනා කරනවා මහත්තයා.

  • @Fallen-b4g
    @Fallen-b4g 2 роки тому +5

    එනකම් බලන් හිටපු එකක්........ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️

  • @darasahankumara5270
    @darasahankumara5270 2 роки тому +2

    ,පොඩි කාලේ ටිං ටිං බලන්න මාර ආසයි ඊලගට මෝකද වෙන්නෙ කියලා බලන් ඉන්නෙ කට ඇරන් අපේ රටේ මිහිපිට දේවිවරෑ කරපුවා බලන්න අහන්න බලන් ඉන්නෙ පොඩි කාලේ ටිං ටිං බලන් ඉන්නවා වගේ ස්තුති වනැස

  • @thusithawijayantha5058
    @thusithawijayantha5058 2 роки тому +9

    අම්මෝ ආවා බලාගෙන හිටිය යූ ටියුබය තුල මගේ ප්‍රියතම වැඩ සටහන පුලුවන් නම් පැයකට වැඩි ඉන්ටවිව් කරන්න අපි ආසයි ගොඩක් වෙලා ඒ කතා අහගෙන ඉන්න.. ❤️❤️😍 ආදරෙයි වැනස ටිවි තැන්ස් සංජිව මහත්තයා

  • @damiyacreations2558
    @damiyacreations2558 2 роки тому +3

    පැහැදිලි කතාව. කෙලින් කතාව. 🙏. සංජීව මහතානෙනි, මේ සිද්ධි එකිනෙක අමුණා දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුගේ සහය ලබාගෙන මේ චරිතම නාමිකව ආදේශ කොට film එකක් හදන්නේ නම් මේ විරුවන් තවත් සතුටු වේවි. ලොකු වැඩක් තමා. උත්සහ කරන්නේ නම් බොහෝකලක සිට 'වනැස' ප්‍රේක්ෂකයන් වන අපටත් සතුටකි.💐😍

  • @nimhariadhikari
    @nimhariadhikari 2 роки тому +14

    මේ ටිකේ පුළුවන් තරම් video දාන්න අයියේ .ගොඩක් අය පෝලිම් වල ඉන්නෙ.ඉතින් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් ..❤

  • @subashjerom5545
    @subashjerom5545 2 роки тому +315

    වෙලාවට 2009 වෙද්දි යුද්දේ ඉවර කරේ නැත්තම් දැන් ඉන්න කොල්ලෙක්ට මේවා කරන්න පුලුවන්ද කුඩු ,අයිස් ගහලා 😂😂😂😂😂

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 2 роки тому +10

      Eka nam aththa dan inna tharuna lamai 🥺

    • @aravindaaravinda8538
      @aravindaaravinda8538 2 роки тому

      Ammage redda

    • @justinjustin1167
      @justinjustin1167 2 роки тому +39

      අනිවා. ...දෙමාපියන් අදුරන්නැති සක්කිලි පරමිපරාවක් දැන් ඉන්නේ 80%

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 2 роки тому +11

      @@justinjustin1167 90% ක් බන්

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta 2 роки тому +6

      සිරාවට මචන්

  • @shewonneez7090
    @shewonneez7090 Рік тому +4

    සුබ ගමන් නිර්බීත රනවිරුවාණෙනී 😢මාරම දුකක් තියෙන්නේ හිතේ. ඒ වචන වල තියන මොරාල් එක ඒ ගැම්ම කියලා නිම කරන්න බැහැ බුදු සරණයි අයියේ ඉන්න තැනක හොදින් ඉන්න 😥🥺🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Рік тому +3

    මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සැප ලැබේවා 😭😭😭😭 🙏🙏🙏🙏 සියලුම ආබාධිත රනවිරැවන්ට ♥️♥️♥️❤♥️♥️❤ 🙏🙏🙏 ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 ඉතිරි

  • @asankahadirampela8104
    @asankahadirampela8104 2 роки тому +4

    මං හිතන්නෙ, මං ඇතුළු ලක්ෂ ගානක මිනිස්සු බලාගෙන හිටපු වැඩසටහනක් තමයි අද මේ ප්‍රසිද්ධ වෙන්නේ. යුද්ධෙදි පරිස්සම් වෙන්න හදපු සමහර අය මියගිහින්. යුද්ධෙදි ඕන *කක් කියලා ඉස්සරහට ගියපු ගල්ටා වගේ සමහරු තාමත් පණ පිටින්. Respect!

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 роки тому

      Bara weccha Aya okkoma LTTE eken maruwa

  • @kandeupul9414
    @kandeupul9414 2 роки тому +13

    2000 අප්‍රේල් මමත් හිටියේ නගර් කෝවිල් FDL එකේ. නගර් කෝවිල් එලුතු මඩිඩුවාල් චැමිලියන් පත්තු මුහමලේ කිලාලි හැම තැනකම මමත් රාජකාරි කලා. අති බිහිසුනු සටනක් තිබුනේ. ගල්ටා මෙිවා කියද්දි මට මැවි මැවී පේනවා බිහිසුනු සටන්.වනැසට ස්තුතියි. දිගටම මෙිවගේ වීඩියෝ ගේනවට. 🙏🙏🙏❤🙏🙏🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 роки тому

      Nagarkovil hitapu kattiya 2000 April Elephant pass withdrawal ekata Ahu une nene

    • @kandeupul9414
      @kandeupul9414 2 роки тому +1

      අපි අලිමංකඩ හිටියෙ නැහැ. අපි නගර් කෝවිල් ලයින් එකට අාවෙි 2000 අප්‍රේල් 3 වෙනිදා මඩකලපුවෙි ඉදලා. අපි අැවිත් රිලු කරේ 4 SR අපිට වමි අපි ලින්ක් වෙලා හිටියේ 5/7 GW එකට. 2000 අප්‍රේල් 23 වෙනිදා වෙනකොට අලිමංකඩ සමිපුර්ණම අපිට අහිමි උනා. අන්තිමට අපි හිටියේ කිලාලි වල. එතනින් තමයි ගොඩාක් අය අලිමංකඩින් පසු බැහැලා අාවෙි.ඔයා එහේ හිටියද. කවද ඔයා . 1 ශ්‍රීලපාහ ගාමද.

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 Рік тому +3

    මතකය සදාකාලිකයි ඔබට නිවන්සුව.. මරම දුකයි.. වෙලාව ආවම අපි කවුරුත් යන්න ඕනේ ඒක යුද්ධෙදි නොවුනත් කොතැනක දී හෝ වෙන්න පුලුවන් අපි නොදැනම....

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 роки тому +8

    උපන් බිමට ණය නැති විරැවෙක් ❤ රටක් ණයගැතියි ඔබලාගේ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු🙏

  • @dulas4614
    @dulas4614 2 роки тому +46

    මට යුධ හමුදාවෙන් හිතට තදින්නම වැදුන රණශූරය තමා වනැසට ගෙනාව නයි බණ්ඩ.දෙක වනැසට නොගෙනාව ලංකාවම දන්න ලෝන් බණ්ඩ.හේතුව ඒ දෙන්නගෙ මොරාල් එක.ඊලගට අති දක්ෂ ගල්ට.පට්ටම වැඩ්ඩෙක්.ගල්ටගෙ වැඩ වගේමයි කතාව.අහන් ඉන්නකොට මැවෙනව කතාව හිතේ.

    • @Danie5828
      @Danie5828 2 роки тому +5

      SF එඩී,හක්කා,කදිරා 🙂🔥

    • @wasanthabandara4159
      @wasanthabandara4159 2 роки тому +5

      මල්ලි මම nay බණ්ඩා

    • @dulas4614
      @dulas4614 2 роки тому +1

      ආදරෙයි.අති දක්ෂයො අතර අතිම අති දක්ෂයෙක් ඔයා.අපිට නිදහස් රටක් උරැම කරල දුන්නට මගේ ලෝකෙ වීරයෙක් උන ඔයාට නිදුක් නිරෝගී සුවයත් චිරාත් කාලයක් සතුටින් ජීවත් වන්නටත් වාසනාව ශක්තිය ලැබේවා...!💖💖💖

    • @nuwankumara2469
      @nuwankumara2469 2 роки тому +2

      අනිවාර්යයෙන්ම ලෝන් බංඩා කියන්නෙ ඉතින් යුද්දේම තමයි.

    • @AU_aup
      @AU_aup 2 роки тому

      ඇයි SF වසන්ත (වෝ) sf lrrp first team එකේ එයාගෙ දැනුම මාරයි. මතකය සහ මොරාල් එකත් එහෙමයි. කතාව ලස්සනට පැහැදිලිව විස්තර කරා
      ua-cam.com/video/KznKW9f0nL0/v-deo.html

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Рік тому

    හරිම ආසයි අපේ ගල්ටා සහොදරයාගේ වීරෝධාර කතා අහන්න ,,රටවෙනුවෙන් දිවි පරදුවට තබා යුද්ධ කරල අපිට නිදහස ලබාදුන්නා, අද ඔබ අද අප අතර නැහැ ,,ඉතින් ඔබට අජරාමර නිවන් සුවයම අත්වේවා සදාදර විරුවානෙන,,

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 2 роки тому +18

    අලුතෙන් බැදෙන කොමාන්ඩෝ සෙබලුන්ට ඔබේ අත්දැකීම් සහ උපදෙස් දිගටම ලබා දෙන්න පුලුවන් නම් ඒක තවත් ලොකු සේවයක්..රටක් වටින රටකට වටින මිනිහෙක්ට හිතන්නවත් බැ⁣රි අත්දැකීම්

    • @anndevika1605
      @anndevika1605 Рік тому

      Dan udde nahane may athdakum ganda aluth ayata.

  • @ranukamperera2500
    @ranukamperera2500 Рік тому +1

    නිවන්සුව ලැබේවා දේශයේ පිනට ඉපදුණු උතුම් විරුවාණෙනි❤️❤️🥲🥲🥲

  • @KrishanRoo
    @KrishanRoo Рік тому +13

    ආදරනීය ගල්ටා… අපි ගන්න හුස්මන් හුස්මක් පාසා උඹට නිවන් සුව… අපේ දරැවන් වෙනුවෙන් එහෙව් රටක් තැනූ උඹලට ජාති ජාතිත් පිං… උඹට මේ කල පිං බෙලෙන් අමා මහා නිර්වාන සුවයම ලැබේවා !

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 2 роки тому +2

    ගල්ටා ඔබනමී සුපිරිම වැඩීඩෙක් ගල්ටා ඔබට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @SMAqua1111
    @SMAqua1111 2 роки тому +7

    මට කුරුණෑගල මල්ලවපිටියෙන් ගල්ටව හම්බුනා.නිහතමානී චරිතයක් ❤️

  • @DsSUDDAFF
    @DsSUDDAFF 2 роки тому +13

    රෙස්පෙක්ට් සහෝදරයා🥺 මේ වගෙ දේවල් ගෙනවට අපිට💞

  • @NADUN1998
    @NADUN1998 Рік тому +2

    අද ජීවතුන් අතර හිටියනම් 😓💔. නිවන් සුව සර්

  • @clusternd
    @clusternd Рік тому +8

    "ජීවිතයක් තමා ත්‍රස්තයො උනත්, උනුත් අවියක් අරන් යන්නේ, අපිත් අවියක් අරන් යන්නේ, ඒ වෙලාවේ හිතුනේ නෑ ජීවිතයක් කියලා මොරාල් එකට."
    නියමම ජීවිත දර්ශනයකුත් තිබ්බ මනුස්සයෙක්. ඒ වැඩේට සම්බන්ධ උනු මිනිහා තමයි, ඒ සැබෑ යථාර්තය දන්නේ. එළියේ ඉඳන් ඒ මිනිස්සු රණ විරුවෝ කියකියා, අන්දලා, හුරේ දාලා,විසිල් ගහන උන්ට ඒ යතාර්ථය කවදාවත් තේරෙන්නෙ නෑ.

  • @jayanthakumara7569
    @jayanthakumara7569 8 днів тому +1

    ගල්ටා කියන්නෙ අමුතුම මොරාල් එකක්. නිවන් සුව ලැබේවා! ❤👑️

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 роки тому +3

    ගල්ටාගේ වැඩසටහන බලන්න මම හරිම ආසාවෙන් හිටියේ ස්තුති ගොඩාක්

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 роки тому +1

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 роки тому +4

    බුදු සරණයි රණවිරුවානනි ගල්ටා 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @imeshiduranga9029
    @imeshiduranga9029 2 роки тому +5

    යුධ පිටියක බිහිසුණු අත් දැකිමක් ජිවමාන කරාට ස්තුති 👍

  • @travel_with_nethu
    @travel_with_nethu 2 роки тому +11

    බුදු සරණයි රණවිරැවාණනී.......❤️❤️🖤🖤⚔️⚔️🇱🇰🇱🇰

  • @shanfernando458
    @shanfernando458 2 роки тому +5

    ආදරෙයි ගල්ටො.... උබ රජෙක් ලක්මවට.❤️❤️❤️

  • @KRBoyOfficial
    @KRBoyOfficial 2 роки тому +13

    තාත්තගේ හොදම යාලුවෙක් ❤️ galta uncle 🥺❤️ adarei

  • @chanuka389
    @chanuka389 Рік тому +10

    නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ 😢

  • @priyankaraherath1624
    @priyankaraherath1624 Рік тому +1

    නිවන් සුව ලැබේවා අභීත රණවිරුවාණෙනි...🙏🙏🙏

  • @imashavidanage
    @imashavidanage 2 роки тому +19

    මම හමුදා සෙබලෙක් නෙවෙයි..නමුත් මේ යුධ රණකාමියා කියන දේවල් වලට අමුතු මොරාල් එකක් එනවා..රට රැකි වීර පුතුන්ට ජයවේවා..🙏❤️