Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අඩේ ගල්ටා අයියා. හරිම නිහතමානී චරිතයක්.. දැක්ක තැන ආ මල්ලී කියලා කතා කරන කිසිම ලොකුකමක් නෑ.. අපේ ගමේ ඉන්නේ මෙයා.😍😍😍😍😍😍😍
කුලියාපිටියේ da මල්ලි
@@nalindasisira3032 නෑ.. නුවරපාරේ එන්න ඕන.. දොරටියාව,කෝන්පල.
@@anjanasj ow.
Koheda bro gama💪
@@sady-inbox5818 kurunegala, konpala,doratiyawa.😍😍
කෝප්‍රල් ගල්ටා ❤❤❤ අදටත් 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිතර කියවෙන නමක්
තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට..මිය ගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!
Cpl galta. අපෙ අටදෙනාගෙ ඛන්ඩායමෙ සුපිරිම චරිතෙ අපිට යුද්දෙදි ගුරු හුරුකම් කියල දුන්න වටිනා මිනිසෙක්. MPMG අවිය යුද්දයකදි පාවිච්චි කරන ආකාරය මට නිවරදිව වැඩි ප්‍රතිපලදායි ව්දියට සතුරා විනාශ කරන ආකරය කියල දුන්නෙ ගල්ටා
@SL Kahabiliyawa - කහබිලියා kahabiliya?
Cpl ගල්ටා මං මේක අහම්බෙන් දැක්කේ... මං 12GR cpl ජයරත්න අපි හමුවෙලා තියේ මතකය සුන්දරයි..මුහුණ දැක්කත් ඇති...මත් අබාධිත වේලා ඉන්නේ දැන් ගෙදර...සුබ පැතුම් bro
දුරකථන අංකය ලබාදෙන
We love you allYou fought for us.
ඩ්
❤️
😮
ගල්ටා අයියා..ඉස්සර හවසට සෙට් වෙලා අපි අසාවෙන් අහපු ඔයාගේ වීර කතාව..❤️❤️
යුද්දයක් නොකෙරුවානම් අද කී දෙනෙකුට කී දෙනෙක් අහිමි වෙලාද අපි දෙගොල්ලොම ඉන්නවානේ සොදුරු මිනිසෙක් අවසානයට කී වැකිය හදවතට දැනෙන්ට කිවුවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
Hmmmmm
සහතික ඇත්ත ♥️♥️♥️♥️♥️♥️
රටට ණය නැති දුටුගැමුණු පරපුරේ ජිවමාන දෙවිවරු .මියගිය සියලුම රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් මෙය උපහාරයක්ම වෙිවා.📌️📌️
අයියා දැන් ඔයාගේ විඩියෝත් එන්න එන්නකොලිටියකට එනවා ජයවේවාඅයියා ඉදිරියට කරගේන යන්නබුදුසරණයි රණවිරුවානේ නී❤️
ලස්සන කතාව. යුද්ධයක් නොතිබුණා නම්. අපි කාටවත් කවුරුත් නැති වෙන්නේ නෑ.
කමාන්ඩෝ එකෙන් විශ්‍රාම ගිහිල්ලත් ඒ මොරාල් බැහැලා නෑ. ජය වේවා කමාන්ඩෝ ගල්ටා!...
Galta ගැන හරිම වටිනා වෙඩසටහනක් ඔහුට ජ්යවෙ
සුපිරිම කොල්ලෙක් ආදරෙයි මචන් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 😘🙏🙏🙏🙏🙏🙏😘🙏🙏🙏🙏😘😘😘😘
අපේ WAR HEROS ලගේ කතා අහනකොට american war films පරාදයි... මේ තමයි අපේ සැබෑම වීරයෝ.. අයියේ channel එකෙන් ලැබෙන income එකෙන් පොඩි අරමුදලක් හදලා මේ අයට බෙදලා දෙන්න.. එක තමයි viewers ලා විදියට අපිට මෙයාලට කරන්න පුළුවන් කළගුණ සැලකීම... ජාතියක් විදිහට අපිට අපේ වීරයන්ට දෙන්න පුළුවන් SALUTE එක.....
Honda wadak
තවත් නියම වීරයෙක්..බය ගෑවිලාවත් නැ..තව ඕනේ මේ වගේ අයගේ අත්දැකීම්...
බුදු සරණයි මල්ලීයෝ ඔයාට රණවීරැ හැමෝටම යෝධ ශක්තිය ලැබේවා සැම දේවී රැකවරණ ලැබේවා
බුදුසරණයි මගේ රණවිරුවන්ට..අපේ ආයුෂත් අරන් තවත් කල් ජීවත් වෙන්න ඕන.
අද වගේ දවසක බලන්න වටින වැඩසටහනක්. මෙ වගේ රණවිරු වෝ නිසා අද අපි බය නැතුව ජිවත් වෙනවා. හැමදාම නිදුක් නිරෝගී සුව ලැබේවා. රටක් වටින සහෝදරයෙක්. බුදුසරණ දෙවි පිහිට ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඩොලා ගැනත් කරන්නකො
ගල්ටා අයියා ඔයා සුපිරිම වැඩ්ඩෙක්... කෙලින් කතාව.. හරිම නිහතමානී චරිතයක්... ගමේ භාශාව තියෙන්නේ.. එල ගල්ටා බ්‍රෝ.. ජය වේවා....
අපේ සදාදරණීය වීරයෝ...... ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි. නලින් මහත්මා ස්තුතියි ඔබට ජය පතමි.
ගල්ටා.. මගෙ ගෙවල් ලග වැඩ්ඩෙක්..👊❤️
Oya koheda mata eyawa balana oni
Hee 😀
@@Shan__boy gewal කොහෙද ane😑
@@thewunidamdini2760 kurunegala
@@thewunidamdini2760 😁ape gewal laga ane ☺😊
Real hero 😍ඔබෙ ලෙයට අප ණයගැති වන්නෙමු.සදා දිනේවාසුවපත්වේවා..
රුක්මන් අයියෙ පොඩි කාලෙ ඉදන් බය බිංදුවක්වත් නෑ ඔයා පටිට කොල්ලෙක්
මෙහෙම කැපකිරීම් කරපු වීරෝදාර රණවිරුවන්ටනෙ ලංකාවේ උන් කියන්නෙ පඩියට කරන රස්සාවක් කියලා...මගේ හද පිරි උත්ත්මාචාරය ගල්ටා අයියේ..❤️🇱🇰🙏
ජිවිතේ විදින අලුත් පරම්පරාව මේ කිසි දෙයක් දන්නේ නැ.එක නිසා මෙි වැඩසටහන ඉතාමත් ම වටිනවා.මෙි රටේ එකිය භාවය වෙනුවෙන් දිවි පිදු හා තුවාල ලැබු සියලුම රණවිරුවන් ට ජාතියේ උපහාරය සැමදාම ලැබේවා .
නිදුක් නිරෝගිව සිටිය යුතු මිනිස්සු රණවිරුවානන්🙏😎
නියමයි අපෙ සිංහ පැටව් ගැම්මක් තමයි.ඔක්කොම රණ විරුවන් රණ විරු පවුලක් රටට ණය නැති අම්මෙක් බිහි කරපි විරුවෙක් අම්මට තමයි වැඩියෙන් ආඩම්බර අම්මෙ මෙ වගේ දරුවෙක් රටට දායාද කල ඔබට සම්මා සම්බුදු සරණයි.
අයියෙ අපේ වීරයො උබලා.ආදරෙයි රත්තරන් අයියෙ ඔයාලට.කතා අහද්දි මාරම ගැම්මක් එන්නෙ හිතට.❤❤❤
එලියට බැස්සොත් ටාගට් එකක් ගන්න ඕනි නැත්තන් වැඩක් නෑනේ....හැම කොමාන්ඩෝ කෙනෙක්ම කියුව වචනයක්
ලෙඩ නිවාඩු බොරුවට දාලා ගෙදර ඉන්න බලන,බොරු ලෙඩ දාගෙන රෝහල්ගත වෙලා ඉන්න බලන මිනිස්සු උත්සාහ කරනවා.. ඒත් වෙඩි වැදිලා ඉද්දි ජීවිතෙත් මරණයත් අතර සෙල්ලමකට රෝහලේ ප්‍රවේශමෙන් නො ඉද යන්න තරම් ශක්තිමත් හිතක්... රට වෙනුවෙන් 😥😥 ❤💓💓❤🙏🙏
ජාතියට නය නැති පුතෙක් ඔබට අපේආචාරය
නියම වැඩ්ඩෙක්. ඔබට දීර්ඝායුශ ලැබේවා
ගොඩක් ආසවෙන් බලන්නේ චැනල් එක..රණවිරුවන් ගේ ජීවිත කතා අහනකොට මාර ගැම්මක් එන්නේ...
ගල්ටා මහත්මයා ඔයාලගේ දාඩිය ලේ කදුලු වලින් අපිට දුන් නිදහසට උත්තමාචාරය..කතා කරන්න පුදුම ආසාවක් තියෙන්නේ අයියේ..ඒ තරම් නිර්භීතයි අයියේ ඔයාගේ වැඩ❤❤
ඔබතුමාට තවත් වැඩසටහන් කරලීමට ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා.............respect නලින් සර් .......ඇත්තටම නලීන් මහතාගේ නිහතමානී බවට සුහදශීලිත්වය කතාවේ ඇති නිපුනත්වය මෙයින් සහ පෙර වැඩසටහන් වල මනාවට විද්‍යාමාන වෙනවා ............congratulations ....නලින් සර් (((((💙බුදු සරනයි...ඔබට ජය💚)))))
කතාව අහගෙන යනකොට ෆිල්ම් එකක් බැලුවා වගේ. මං දෙපාරක් බැලුව 💪💪💪💪💪
ආඩම්බරයි ඔබ ගැන ජයවේවා ඔබට කොමන්ඩෝ කියන්නේ ගැම්මක් තමා.. නලින් දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න 🙏🙏
ගල්ටා නියමයි කොල්ලො එදා වගේම උබ අදත්. 🥳👍
ඕකා යකෙක් ගල්ටා කියන්නේ👍❤️💪
දැන් නම් නලින් සමග කෙලින් නියමයි..දිගටම ඔහොම යන්...💛💚💙
තෙරුවන් සරණයි රට බේරා දුන් ඔබ සැමදෙනාටම
ඔය කතා සේරම අපිට කියලා තියේ මේ අයියා😇🎀💝
රණ බිම මෑරැනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තෙ ❤️❤️❤️👈
අදහගන්න බෑ වෙච්චි දේ.. 😥😥😥 නිවීමම ලැබේවා.. විරුවාණනි.. 😢
ලංකාව බේරගන්න ඉපදුනු අභීත පුත්‍රයෙක් 🥰🥰🥰♥️♥️♥️😊😊
නිදහස දවසෙ ලංකාද්වීපයට සැබෑ නිදහස අත්කරදෙන්න ජීවිතය උගසට තියපු වීරයෙක් එක්ක අද වැඩසටහනක් දාපු එක අගෙයි.❤️🔥🦾
9pln
ඉස්සර Ground එකට වෙලා ඔය කතා කරලා පෙන්නද්දි අපි බලාගෙන හිටියේ ෆිල්ම් එකක් වගේ♥️එලම රුක්මන් අයියේ.
අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ.. හරි නිහතමානී මිනිසෙක්.ආදරෙයි ගල්ටා අයියේ.
මල් තියල වදින්න ඕන වීරයානෙනී ඔබට🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿
Nalin ayyage channel eke mama me wadasatahana balana kota galta ayya niwan pura gihin.nidahas karapu rate samadanaye sathapenna ayye.wewekayak aragena nawatha ipadenna.oyala sasara nima wena thuru rata wenuwen ipadena wiruwo🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
ඔබ සියලු දෙනාට බුදු සරණයි!! දෙවිපිහිටයි!!
රට.රැකපු....දිවි.පිදූ.අාබාදිත......සියලු.නිලයන්ට..😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ නලු නිලියෝ ගායක ගායිකාවෝ හිතතුන හිතුන සැරේ ගෑනු පිරිමි මාරු කරන එවා පෙන්වනවට වඩා මේ වගේ අපේ රටේ යුද්ධයට දායක වූ රණවිරුවන් ගැන පෙන්වන්න අපේ පොඩි දරුවන්ට දැනගන්න
අපේ රණවිරුවටත් මේ මල්ලියටත් තෙරුවන්සරණයි
Ane ekanam සහතික eththa අප්පිරියයි නළුනිළි yange ගායිකාවන් gei sobana balala padasho dekala mewa ahana kota ege mawell kelin wenawa
💐
Athama thamai mahathaya obaga kathawa🙏
මෙන්න නියම යක්කු. බයක් ගැවීලාවත් නැ.ආදරෙයි ගල්ටා අයියේ.
ගල්ටා ගැන දැනගත්තේ හරියටම මමයි ගල්ටයි කුඩා ඔය කැම් එකට ගියාට පස්සේ
ඇත්තටම ගල්ටගෙ Team එක දැන් රටට අත්‍යවශ්‍යයයි.... දැන් ඉන්න හමුදාවේ පොලිසියෙ, අපේ කොල්ලො දන්නෙ නෑ මේ අය රට වෙනුවෙන් තමන්ගෙ ලේ ජීවිතය දන් දුන්නෙ මේ රටේ 225 හේ කාලකණ්ණිට රට උකස් තියල හොරකම් කරන්න නෙමෙයි...යුද්දයක් නැතිව රට හොරෙන් ලියල දෙන ගානට ඇවිල්ලා....
මහපොලවෙ වීරයො...අවසානෙට කියපු දේට තමයි මගේ වැඩිම ගෞරවය 💓
"මුලින්ම යුද්දයක් නෙකෙරුවනම් අපි දෙගොල්ලොම ඉන්නවනෙ අද" ❤️
අයියා කතාවට සෙට් උනාම අපිට පොඩි කාලේ කියලා තියනවා.. ඩිෆ් ගහන කතාව තමා ආතල්ම....
👉 අපි මොක්කුද මේ මිනිස්සු එක්ක බලද්දී 😘
ඉන්ටෙවු යන තෙන ඉදලම තේරෙනවා ගල්ටෙක්ම තමා කියලා ❤️❤️බුදු සරනයි ,අයියා
විරුවානේනි ඔබට නිවන්සුව අත්වෙවා.....🙏
මිහිපිට දෙවිවරු..හැමදාමත් මේ මිනිසුන්ට සදාණය ගැතියි..බුදු සරණයි.
සදා ණය ගැතියි අපේ රණවිරුවනනි 🙏🙏🙏
අහන්න ආසයි ඔබ කතා කරන විදිය සුපිරි කොල්ලෙක් 🙏♥️
තෙරුවන් සරණයි. දුටුගැමුණු රජ පරපුරේ හෙළ පුතෙක්. පව්නෑ.සුවපත්වවේවා!!!
❤
ගල්ටා..සුපිරි රනවිරුවා ..අපෙ සදාකාලික ආචාරය ඔබට
නියම සිංහයෝ👌👌👌
ආදරෙයි සහොදරයා රනවිරුවන් සියලුම දෙන්නාට
අඩෝ ගල්ට සුපිරි කොල්ලෙක්.අපිත් එක්ක හිටපු සුපිරි චරිතයක් 8 SR barwo
සුපිරි වැඩ කාරයෝ .පිංතූරය දැකපු ගමන් මතක් උනේ commando 1 චිත්‍රපටයෙ ආනල්ඩ්
කමාන්ඩෝ ගල්ටා කිවුවම LTTE කොටි වෙව්ලනවා... කමාන්ඩෝ ගල්ටා කියලා LTTE කොටි සාමාජිකයින් කැම කන පිගානේ ගහලා නැවත ආපු අතී සුර කමාන්ඩෝ කොල්ලෙක්.. ජය වේවා ඔබට... ඔබට ආදරෙයි සැමදාම අපිට ගුරු හරුකම් කියා දුන්න උත්තමයෙක්..
Monada gahuwe
ගල්ටා කියලා නම
@@supul5612 balta?
Sirawata eka patta
අහලා තිබුනට දැක්කෙ අද.ගල්ටා ඒ දවස් වල කොල්ලන්ට නම ඇහුවත් මොරාල්...
ආදරෙ ,,ගල්ටා,සුපිරි වැඩ්ඩෙක්
ආදරෙයි රණවිරුවාණනි .❤️❤️❤️❤️💪💪💪💪💪👍👍👍
ආදරෙයි හැමදාම රත්තරන් කෝප්‍රල් ගල්ටා මගේ හිතවතා තෙරුවන් සරනයි
කෝප්‍රල් ගල්ටා .2cr එකේ ගැම්ම .හැමදාමත් මතකයේ රැදෙන චරිතයක්
Commando කියන්නේ තනිකර ගැමිමක් ❤
ගලට galtama තමයි පට්ටම ආදරෙ හිතෙන කොල්ලෙක් බුදුසරණයි මචං උබට 🙏🙏🙏
අද අපි හුස්ම ගන්නේ මෙි අපේ රණවිරුවෝ හින්දා හැමදාමත් ආදරෙයි
මන් නම් කියන්නෙ යුද්දෙදි උස අඩු අයට ජීවත් වීමේ සම්භාවිතාව වැඩී.♥️
නියම සිංහල වීරයෙක්
අභීතයන්ට...ජාතියේ.....අභිමානය...😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Brave of the Bravest thank you true heroe of mother lanka i salute you.....thank you for your great service.....❤❤❤💪💪💪
කිදෙනකු කිදෙනකු අහිමු උනාදජයවෙිවා රණකාමි විරුවන්
ගල් යා සහෝදරයා උඹ real බොක්කක් උඹත් එක්ක හැරෙන්න අපිට හිතන්නවත් බෑ brother
❤️❤️🔥🔥 Hero right there.Legend. Thank you for the Service 🙏🏼🙏🏼
ආදරනීය.ගලේ.ඔයාල.කතා.කරනකොට.දැනෙන.හැඟීම.නම්.වචනයෙන්.කියන්න.බැහැ.ඔබලාට.දීර්ගායුශ.පතනවා
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා ♥️♥️♥️♥️♥️♥️ .ඇත්තටම වැඩකාරයෙක්. තෙරුවන් සරනින් ඔබට සුභ අනාගතයක් වෙවා .සියලුම රනවිරූවන්ට සුභ අනාගතයක් වෙවා .
ජයග්‍රහනයේ සැගවුන හිමි කරුවන්...
ඔයාලා thama ape වීරයෝ .බුදු සරණයි
හැකි ඉක්මන් අත්මයකින් නිවන් සුව ලැබේවා රණවිරුණි
Born warriors, you can't make someone like this, they just born with it..Thank you sir
තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි
ලොවෙත් මැරෙන මනුස්සයෙක්නම් නෙවෙයි ❤️❤️
හරිම ආසාවෙන් බැලුවා ලොන් බන්ඩගේ කතාවත් නියමයි
අයියේ ඔබතුමාට නිවන්සුව ලැබෙිවා
බය කියන දේ ගෑවිලාවත් නෑ ❤🌼
අපේ අයියගෙ පුතා බුදූසරණයි
Thanku aiye👍👍👍👍👍 jayaveva ape ranaviruvanta galta aiyatah devi pihitai
ගල්ටා ආදරෙයි බන් කොල්ලෝ
අඩේ ගල්ටා අයියා. හරිම නිහතමානී චරිතයක්.. දැක්ක තැන ආ මල්ලී කියලා කතා කරන කිසිම ලොකුකමක් නෑ.. අපේ ගමේ ඉන්නේ මෙයා.😍😍😍😍😍😍😍
කුලියාපිටියේ da මල්ලි
@@nalindasisira3032 නෑ.. නුවරපාරේ එන්න ඕන.. දොරටියාව,කෝන්පල.
@@anjanasj ow.
Koheda bro gama💪
@@sady-inbox5818 kurunegala, konpala,doratiyawa.😍😍
කෝප්‍රල් ගල්ටා ❤❤❤ අදටත් 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිතර කියවෙන නමක්
තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට..මිය ගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!
Cpl galta. අපෙ අටදෙනාගෙ ඛන්ඩායමෙ සුපිරිම චරිතෙ අපිට යුද්දෙදි ගුරු හුරුකම් කියල දුන්න වටිනා මිනිසෙක්. MPMG අවිය යුද්දයකදි පාවිච්චි කරන ආකාරය මට නිවරදිව වැඩි ප්‍රතිපලදායි ව්දියට සතුරා විනාශ කරන ආකරය කියල දුන්නෙ ගල්ටා
@SL Kahabiliyawa - කහබිලියා kahabiliya?
Cpl ගල්ටා මං මේක අහම්බෙන් දැක්කේ... මං 12GR cpl ජයරත්න අපි හමුවෙලා තියේ මතකය සුන්දරයි..මුහුණ දැක්කත් ඇති...මත් අබාධිත වේලා ඉන්නේ දැන් ගෙදර...සුබ පැතුම් bro
දුරකථන අංකය ලබාදෙන
We love you all
You fought for us.
ඩ්
❤️
😮
ගල්ටා අයියා..ඉස්සර හවසට සෙට් වෙලා අපි අසාවෙන් අහපු ඔයාගේ වීර කතාව..❤️❤️
යුද්දයක් නොකෙරුවානම් අද කී දෙනෙකුට කී දෙනෙක් අහිමි වෙලාද අපි දෙගොල්ලොම ඉන්නවානේ සොදුරු මිනිසෙක් අවසානයට කී වැකිය හදවතට දැනෙන්ට කිවුවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
Hmmmmm
සහතික ඇත්ත ♥️♥️♥️♥️♥️♥️
රටට ණය නැති දුටුගැමුණු පරපුරේ ජිවමාන දෙවිවරු .මියගිය සියලුම රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් මෙය උපහාරයක්ම වෙිවා.📌️📌️
අයියා දැන් ඔයාගේ විඩියෝත් එන්න එන්න
කොලිටියකට එනවා ජයවේවා
අයියා ඉදිරියට කරගේන යන්න
බුදුසරණයි රණවිරුවානේ නී❤️
ලස්සන කතාව. යුද්ධයක් නොතිබුණා නම්. අපි කාටවත් කවුරුත් නැති වෙන්නේ නෑ.
කමාන්ඩෝ එකෙන් විශ්‍රාම ගිහිල්ලත් ඒ මොරාල් බැහැලා නෑ.
ජය වේවා කමාන්ඩෝ ගල්ටා!...
Galta ගැන හරිම වටිනා වෙඩසටහනක් ඔහුට ජ්යවෙ
සුපිරිම කොල්ලෙක් ආදරෙයි මචන් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 😘🙏🙏🙏🙏🙏🙏😘🙏🙏🙏🙏😘😘😘😘
අපේ WAR HEROS ලගේ කතා අහනකොට american war films පරාදයි... මේ තමයි අපේ සැබෑම වීරයෝ.. අයියේ channel එකෙන් ලැබෙන income එකෙන් පොඩි අරමුදලක් හදලා මේ අයට බෙදලා දෙන්න.. එක තමයි viewers ලා විදියට අපිට මෙයාලට කරන්න පුළුවන් කළගුණ සැලකීම... ජාතියක් විදිහට අපිට අපේ වීරයන්ට දෙන්න පුළුවන් SALUTE එක.....
Honda wadak
තවත් නියම වීරයෙක්..බය ගෑවිලාවත් නැ..තව ඕනේ මේ වගේ අයගේ අත්දැකීම්...
බුදු සරණයි මල්ලීයෝ ඔයාට රණවීරැ හැමෝටම යෝධ ශක්තිය ලැබේවා සැම දේවී රැකවරණ ලැබේවා
බුදුසරණයි මගේ රණවිරුවන්ට..අපේ ආයුෂත් අරන් තවත් කල් ජීවත් වෙන්න ඕන.
අද වගේ දවසක බලන්න වටින වැඩසටහනක්. මෙ වගේ රණවිරු වෝ නිසා අද අපි බය නැතුව ජිවත් වෙනවා. හැමදාම නිදුක් නිරෝගී සුව ලැබේවා. රටක් වටින සහෝදරයෙක්. බුදුසරණ දෙවි පිහිට ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඩොලා ගැනත් කරන්නකො
ගල්ටා අයියා ඔයා සුපිරිම වැඩ්ඩෙක්... කෙලින් කතාව.. හරිම නිහතමානී චරිතයක්... ගමේ භාශාව තියෙන්නේ.. එල ගල්ටා බ්‍රෝ.. ජය වේවා....
අපේ සදාදරණීය වීරයෝ...... ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි. නලින් මහත්මා ස්තුතියි ඔබට ජය පතමි.
ගල්ටා.. මගෙ ගෙවල් ලග වැඩ්ඩෙක්..👊❤️
Oya koheda mata eyawa balana oni
Hee 😀
@@Shan__boy gewal කොහෙද ane😑
@@thewunidamdini2760 kurunegala
@@thewunidamdini2760 😁ape gewal laga ane ☺😊
Real hero 😍
ඔබෙ ලෙයට අප ණයගැති වන්නෙමු.
සදා දිනේවා
සුවපත්වේවා..
රුක්මන් අයියෙ පොඩි කාලෙ ඉදන් බය බිංදුවක්වත් නෑ ඔයා පටිට කොල්ලෙක්
මෙහෙම කැපකිරීම් කරපු වීරෝදාර රණවිරුවන්ටනෙ ලංකාවේ උන් කියන්නෙ පඩියට කරන රස්සාවක් කියලා...මගේ හද පිරි උත්ත්මාචාරය ගල්ටා අයියේ..❤️🇱🇰🙏
ජිවිතේ විදින අලුත් පරම්පරාව මේ කිසි දෙයක් දන්නේ නැ.එක නිසා මෙි වැඩසටහන ඉතාමත් ම වටිනවා.මෙි රටේ එකිය භාවය වෙනුවෙන් දිවි පිදු හා තුවාල ලැබු සියලුම රණවිරුවන් ට ජාතියේ උපහාරය සැමදාම ලැබේවා .
නිදුක් නිරෝගිව සිටිය යුතු මිනිස්සු රණවිරුවානන්🙏😎
නියමයි අපෙ සිංහ පැටව් ගැම්මක් තමයි.ඔක්කොම රණ විරුවන් රණ විරු පවුලක් රටට ණය නැති අම්මෙක් බිහි කරපි විරුවෙක් අම්මට තමයි වැඩියෙන් ආඩම්බර අම්මෙ මෙ වගේ දරුවෙක් රටට දායාද කල ඔබට සම්මා සම්බුදු සරණයි.
අයියෙ අපේ වීරයො උබලා.ආදරෙයි රත්තරන් අයියෙ ඔයාලට.කතා අහද්දි මාරම ගැම්මක් එන්නෙ හිතට.❤❤❤
එලියට බැස්සොත් ටාගට් එකක් ගන්න ඕනි නැත්තන් වැඩක් නෑනේ....
හැම කොමාන්ඩෝ කෙනෙක්ම කියුව වචනයක්
ලෙඩ නිවාඩු බොරුවට දාලා ගෙදර ඉන්න බලන,බොරු ලෙඩ දාගෙන රෝහල්ගත වෙලා ඉන්න බලන මිනිස්සු උත්සාහ කරනවා.. ඒත් වෙඩි වැදිලා ඉද්දි ජීවිතෙත් මරණයත් අතර සෙල්ලමකට රෝහලේ ප්‍රවේශමෙන් නො ඉද යන්න තරම් ශක්තිමත් හිතක්... රට වෙනුවෙන් 😥😥 ❤💓💓❤🙏🙏
ජාතියට නය නැති පුතෙක් ඔබට අපේආචාරය
නියම වැඩ්ඩෙක්. ඔබට දීර්ඝායුශ ලැබේවා
ගොඩක් ආසවෙන් බලන්නේ චැනල් එක..රණවිරුවන් ගේ ජීවිත කතා අහනකොට මාර ගැම්මක් එන්නේ...
ගල්ටා මහත්මයා ඔයාලගේ දාඩිය ලේ කදුලු වලින් අපිට දුන් නිදහසට උත්තමාචාරය..කතා කරන්න පුදුම ආසාවක් තියෙන්නේ අයියේ..ඒ තරම් නිර්භීතයි අයියේ ඔයාගේ වැඩ❤❤
ඔබතුමාට තවත් වැඩසටහන් කරලීමට ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා.............respect නලින් සර් .......ඇත්තටම නලීන් මහතාගේ නිහතමානී බවට සුහදශීලිත්වය කතාවේ ඇති නිපුනත්වය මෙයින් සහ පෙර වැඩසටහන් වල මනාවට විද්‍යාමාන වෙනවා ............congratulations ....නලින් සර් (((((💙බුදු සරනයි...ඔබට ජය💚)))))
කතාව අහගෙන යනකොට ෆිල්ම් එකක් බැලුවා වගේ. මං දෙපාරක් බැලුව 💪💪💪💪💪
ආඩම්බරයි ඔබ ගැන ජයවේවා ඔබට කොමන්ඩෝ කියන්නේ ගැම්මක් තමා.. නලින් දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න 🙏🙏
ගල්ටා නියමයි කොල්ලො එදා වගේම උබ අදත්. 🥳👍
ඕකා යකෙක් ගල්ටා කියන්නේ👍❤️💪
දැන් නම් නලින් සමග කෙලින් නියමයි..දිගටම ඔහොම යන්...💛💚💙
තෙරුවන් සරණයි රට බේරා දුන් ඔබ සැමදෙනාටම
ඔය කතා සේරම අපිට කියලා තියේ මේ අයියා😇🎀💝
රණ බිම මෑරැනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තෙ ❤️❤️❤️👈
අදහගන්න බෑ වෙච්චි දේ.. 😥😥😥 නිවීමම ලැබේවා.. විරුවාණනි.. 😢
ලංකාව බේරගන්න ඉපදුනු අභීත පුත්‍රයෙක් 🥰🥰🥰♥️♥️♥️😊😊
නිදහස දවසෙ ලංකාද්වීපයට සැබෑ නිදහස අත්කරදෙන්න ජීවිතය උගසට තියපු වීරයෙක් එක්ක අද වැඩසටහනක් දාපු එක අගෙයි.❤️🔥🦾
9pln
ඩොලා ගැනත් කරන්නකො
ඉස්සර Ground එකට වෙලා ඔය කතා කරලා පෙන්නද්දි අපි බලාගෙන හිටියේ ෆිල්ම් එකක් වගේ♥️එලම රුක්මන් අයියේ.
අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ.. හරි නිහතමානී මිනිසෙක්.ආදරෙයි ගල්ටා අයියේ.
මල් තියල වදින්න ඕන වීරයානෙනී ඔබට🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿
Nalin ayyage channel eke mama me wadasatahana balana kota galta ayya niwan pura gihin.nidahas karapu rate samadanaye sathapenna ayye.wewekayak aragena nawatha ipadenna.oyala sasara nima wena thuru rata wenuwen ipadena wiruwo🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
ඔබ සියලු දෙනාට බුදු සරණයි!! දෙවිපිහිටයි!!
රට.රැකපු....දිවි.පිදූ.අාබාදිත......සියලු.නිලයන්ට..😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ නලු නිලියෝ ගායක ගායිකාවෝ හිතතුන හිතුන සැරේ ගෑනු පිරිමි මාරු කරන එවා පෙන්වනවට වඩා මේ වගේ අපේ රටේ යුද්ධයට දායක වූ රණවිරුවන් ගැන පෙන්වන්න අපේ පොඩි දරුවන්ට දැනගන්න
අපේ රණවිරුවටත් මේ මල්ලියටත් තෙරුවන්සරණයි
Ane ekanam සහතික eththa අප්පිරියයි නළුනිළි yange ගායිකාවන් gei sobana balala padasho dekala mewa ahana kota ege mawell kelin wenawa
💐
Athama thamai mahathaya obaga kathawa🙏
මෙන්න නියම යක්කු. බයක් ගැවීලාවත් නැ.ආදරෙයි ගල්ටා අයියේ.
ගල්ටා ගැන දැනගත්තේ හරියටම මමයි ගල්ටයි කුඩා ඔය කැම් එකට ගියාට පස්සේ
ඇත්තටම ගල්ටගෙ Team එක දැන් රටට අත්‍යවශ්‍යයයි.... දැන් ඉන්න හමුදාවේ පොලිසියෙ, අපේ කොල්ලො දන්නෙ නෑ මේ අය රට වෙනුවෙන් තමන්ගෙ ලේ ජීවිතය දන් දුන්නෙ මේ රටේ 225 හේ කාලකණ්ණිට රට උකස් තියල හොරකම් කරන්න නෙමෙයි...යුද්දයක් නැතිව රට හොරෙන් ලියල දෙන ගානට ඇවිල්ලා....
මහපොලවෙ වීරයො...අවසානෙට කියපු දේට තමයි මගේ වැඩිම ගෞරවය 💓
"මුලින්ම යුද්දයක් නෙකෙරුවනම් අපි දෙගොල්ලොම ඉන්නවනෙ අද" ❤️
අයියා කතාවට සෙට් උනාම අපිට පොඩි කාලේ කියලා තියනවා.. ඩිෆ් ගහන කතාව තමා ආතල්ම....
👉 අපි මොක්කුද මේ මිනිස්සු එක්ක බලද්දී 😘
ඉන්ටෙවු යන තෙන ඉදලම තේරෙනවා ගල්ටෙක්ම තමා කියලා ❤️❤️බුදු සරනයි ,අයියා
විරුවානේනි ඔබට නිවන්සුව අත්වෙවා.....🙏
මිහිපිට දෙවිවරු..හැමදාමත් මේ මිනිසුන්ට සදාණය ගැතියි..බුදු සරණයි.
සදා ණය ගැතියි අපේ රණවිරුවනනි 🙏🙏🙏
අහන්න ආසයි ඔබ කතා කරන විදිය සුපිරි කොල්ලෙක් 🙏♥️
තෙරුවන් සරණයි. දුටුගැමුණු රජ පරපුරේ හෙළ පුතෙක්. පව්නෑ.සුවපත්වවේවා!!!
❤
ගල්ටා..සුපිරි රනවිරුවා ..අපෙ සදාකාලික ආචාරය ඔබට
නියම සිංහයෝ👌👌👌
ආදරෙයි සහොදරයා රනවිරුවන් සියලුම දෙන්නාට
අඩෝ ගල්ට සුපිරි කොල්ලෙක්.අපිත් එක්ක හිටපු සුපිරි චරිතයක් 8 SR barwo
සුපිරි වැඩ කාරයෝ .පිංතූරය දැකපු ගමන් මතක් උනේ commando 1 චිත්‍රපටයෙ ආනල්ඩ්
කමාන්ඩෝ ගල්ටා කිවුවම LTTE කොටි වෙව්ලනවා... කමාන්ඩෝ ගල්ටා කියලා LTTE කොටි සාමාජිකයින් කැම කන පිගානේ ගහලා නැවත ආපු අතී සුර කමාන්ඩෝ කොල්ලෙක්.. ජය වේවා ඔබට... ඔබට ආදරෙයි සැමදාම අපිට ගුරු හරුකම් කියා දුන්න උත්තමයෙක්..
Monada gahuwe
ගල්ටා කියලා නම
@@supul5612 balta?
Sirawata eka patta
අහලා තිබුනට දැක්කෙ අද.ගල්ටා ඒ දවස් වල කොල්ලන්ට නම ඇහුවත් මොරාල්...
ආදරෙ ,,ගල්ටා,සුපිරි වැඩ්ඩෙක්
ආදරෙයි රණවිරුවාණනි .❤️❤️❤️❤️💪💪💪💪💪👍👍👍
ආදරෙයි හැමදාම රත්තරන් කෝප්‍රල් ගල්ටා මගේ හිතවතා තෙරුවන් සරනයි
කෝප්‍රල් ගල්ටා .2cr එකේ ගැම්ම .හැමදාමත් මතකයේ රැදෙන චරිතයක්
Commando කියන්නේ තනිකර ගැමිමක් ❤
ගලට galtama තමයි පට්ටම ආදරෙ හිතෙන කොල්ලෙක් බුදුසරණයි මචං උබට 🙏🙏🙏
අද අපි හුස්ම ගන්නේ මෙි අපේ රණවිරුවෝ හින්දා හැමදාමත් ආදරෙයි
මන් නම් කියන්නෙ යුද්දෙදි උස අඩු අයට ජීවත් වීමේ සම්භාවිතාව වැඩී.♥️
නියම සිංහල වීරයෙක්
අභීතයන්ට...ජාතියේ.....අභිමානය...😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Brave of the Bravest thank you true heroe of mother lanka i salute you.....thank you for your great service.....❤❤❤💪💪💪
කිදෙනකු කිදෙනකු අහිමු උනාද
ජයවෙිවා
රණකාමි විරුවන්
ගල් යා සහෝදරයා උඹ real බොක්කක් උඹත් එක්ක හැරෙන්න අපිට හිතන්නවත් බෑ brother
❤️❤️🔥🔥 Hero right there.Legend. Thank you for the Service 🙏🏼🙏🏼
ආදරනීය.ගලේ.ඔයාල.කතා.කරනකොට.දැනෙන.
හැඟීම.නම්.වචනයෙන්.
කියන්න.බැහැ.ඔබලාට.
දීර්ගායුශ.පතනවා
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයූර්ක්ඛන්තු ආවඩා ♥️♥️♥️♥️♥️♥️ .ඇත්තටම වැඩකාරයෙක්. තෙරුවන් සරනින් ඔබට සුභ අනාගතයක් වෙවා .සියලුම රනවිරූවන්ට සුභ අනාගතයක් වෙවා .
ජයග්‍රහනයේ සැගවුන හිමි කරුවන්...
ඔයාලා thama ape වීරයෝ .බුදු සරණයි
හැකි ඉක්මන් අත්මයකින් නිවන් සුව ලැබේවා රණවිරුණි
Born warriors, you can't make someone like this, they just born with it..
Thank you sir