Organic Chemistry In Sinhala ඕතො පැරා හා මෙටා යොමුකාරක පරිවර්තන විසදීම 1 කොටස කාබනික රසායන විද්යාව

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 246

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  Рік тому +4

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
    t.me/+-d3mYMrhzhc0Mzdl
    කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
    🧪Organic යාන්ත්‍රණ👇👇
    apni.lk/course/orinor/2023/2
    🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
    apni.lk/course/orinor/2023/3
    UA-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
    Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
    apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
    ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html

  • @nethmiayesha4528
    @nethmiayesha4528 9 місяців тому +6

    දැන් නම් oraganic වලට ඇබ්බැහි වෙලා.😋😋😋😋 😍😍😍😍😍 තැන්කියු සර් ..බුදු සරනයි...සර් ට තව තව හරි යන්න ඕනි 🙏🙏🙏🙏

  • @sanarijayamaha8630
    @sanarijayamaha8630 4 роки тому +79

    160 කට උගන්නපු Sir ට අද මම බලනකොට 25 000 ක් subscribers ල ම විතරක් ඉන්නවා. Sir කලබල වෙන්න එපා ගෞරව කරන්න ඕන දේට ගෞරවය හම්බෙනවා.

  • @dulmininimeshika1466
    @dulmininimeshika1466 3 роки тому +14

    සර්ගෙ වීඩියෝ ටික ඔක්කොම මුල ඉදන් බලන් යන ගමන් ඉන්නෙ.සර් ගොඩක් සරලව පැහැදිලිව සුපිරියටම කියල දෙනව.කිසිම වීඩියෝ එකක අයින් කරන්ඩ කියල දෙයක් නෑ.👍
    එපා වෙලා තිබ්බෙ කෙමෙස්ට්‍රි.මොකද්දෝ පිනකට මේ චැනල් එක අහම්බෙන් දැක්ක.සර්ට ගොඩාක් පිං මේ කරන සේවාවට🥺

  • @tharukumara1531
    @tharukumara1531 4 роки тому +33

    සර් අර ද්විත්ව බන්ධන කතාවෙන් ortho para meta හොයාගන්න විදියනම් සුපිරිම😍👌
    මෙච්චර කල් පැටලි පැටලි තිබුනෙ.. සර් නිසා ලිහාගත්තා🙏🤝

    • @study_ix
      @study_ix Рік тому

      maath e vidiyata thm mathaka thiyaganne. neththm okkom katapadam krnn giyoth petalenv

  • @futureworld07
    @futureworld07 Рік тому +3

    Sir, I think this is the best title for this session=> වෙස්මුහුණු සෙල්ලම 24:47 to 46:10 + ඔබද මා විය...මමද ඔබ විය 00:00 to 24:47 🌸

  • @panchalirodrigo3027
    @panchalirodrigo3027 2 роки тому +6

    තේරුනේ සර් කියල දීපුව විතරයි 🥺❤️

  • @Chandupa19
    @Chandupa19 6 місяців тому +1

    සරලව පැහැදිලි ව තේරුනා සර්...Thank You Sir...❤️

  • @chinthakark6497
    @chinthakark6497 4 роки тому +19

    මෙච්චර කල් අපි මොකද කරෙ කියල හිතෙනව, බලන් යද්දි ඕගනික්, ඉනෝගනික් වල ඇති දෙයක්ම නෑ වගේ, thank you aiya, කියන්න වචන නෑ, නියමයි, ජයෙන් ජය ඔක්කොටම❤️ 🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +7

      Chinthaka RK වරද ඔයාගේ වෙන්න තියන ඉඩ නම් අඩුයි. කොහොම උනත් දැන් ගොඩනේ. ජයෙන් ජය.

    • @chinthakark6497
      @chinthakark6497 4 роки тому +2

      @@DrRandeerChemistry oww, දැන් ගොඩ, thank you අයියා, ඉනෝගනික් වලත් තව පොඩ්ඩයි තියෙන්නෙ, exam result ආවම ආපහු මේ කමන්ට් එකට රිප්ලයි එකක් දාලා යන්න එන්නම් ❤️🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +2

      අනිවාර්යෙන්ම. ජයෙන් ජයම වේවා. 👍👌

    • @chinthakark6497
      @chinthakark6497 4 роки тому

      @@DrRandeerChemistry ❤️❤️❤️

    • @lashanfernando2365
      @lashanfernando2365 4 роки тому +1

      ✅✋🅰

  • @Nirmani386
    @Nirmani386 Рік тому +5

    සර්ගෙ වීඩියොත් සුපිරි ..සර්ගෙ කතත් සුපිරි ...කුහක නොවී මන් සර්ගෙ වගේම තව සුපිරි ගුරුවරුන් ගෙ වීඩියො ලින්ක් වට්සැප් ගෘප් වල ශෙයා කරා... ඕව මත්තෙ නැහෙන්ව නම් අමු ගවයෙක් තමා කියල අති බුද්දිමත්තු මට කමෙන්ට් කරා සර් ...ලොකු කලකිරීමක් ඇති උනා ඒ වගේ ගුන මකුවෝ ගැන...සර් මේ වීඩියෝ එක පටන් ගද්දිම කියනව නේ මේව විශ්වාස නැත්නම් කරුනාකරල බලන්නෙපා කියල ඒක කියද්දියි මට මේ සිද්දිය මතක් උනේ..මන් උන්ට හොදට ඇමතුවා🙃 යාලුවොන්ට උදව් කරන්න ඕව දාල සමහර උන්ගෙන් ගුනමකු කමේන්ට්ස් නුත් ලැබුනා ... හැබයි උන් ෆස්ට් ශයි බුද්දිමත්තු 😄ඒකයි වෙනස සර්... මාත් ෆස්ට් ශයි ඒත් අති බුද්දිමතෙක් නෙවේ .. මේ වගේ ෆ්‍රී වීඩියො වලින් නොකෙරුනු කොටස් ගොඩ දා ගන්නෝ ඒ නිසා....සර්ට මේ වගේ වැදගත් වටින වීඩියෝ කරන්න හැමදාම ශක්තිය ලැබෙන්නොනි... ගොඩක් ලොකු ගෞරවයක් තියෙන්නෙ සර් වගේ ගුරුවරු ගැන ... ආදරෙයි සර් ❤️💐

  • @Nethugirl-1
    @Nethugirl-1 5 місяців тому

    ඉස්සර කිසිම තේරුමක් නැති ව ඉගෙන ගත්ත දේවල් දැන් උගන්වන කොටම මතක හිටිනවා.හොදට තේරුම් ගන්න පුළුවන්.thank u sir❤❤🙏

  • @paramiakarsha8078
    @paramiakarsha8078 Рік тому +2

    Thank you very much sir සර් කියන විදියටම රතු කළු දාගත්තම වැඩේ ලේසි වෙනවා බන්ධන පාඩමේ පෑන් සෙල්ලම නිසා කටපාඩම් නොකර ඕනම අනුවක මට දැන් හැඩේ හොයා ගන්න පුළුවන් සර්ගේ හැම පාඩමකම හැම ක්‍රමයක්ම next level 🎉🎉🎉 ගොඩක් පින් සර් මේ කරන වැඩේට

  • @sandaliranasinghe5133
    @sandaliranasinghe5133 3 роки тому +10

    Omg sir, wt happened? I already know that i don’t have to mention. U r the best chemistry teacher for another 1000000 years. Wish i could personally meet u and show u the great work u did for all of the fellow a/l students. I have every single note clearly written in order without missing anything and all the maps drawn a lot better. All the credit goes to u sir. Wish i could show u all. That is the best tribute i can pay for u. Please don’t mind all the negativity. Some can’t stand the real blessing we get from u doctor. Please just ignore wt others said. Keep up the good work. We look up to u as a miracle that the God granted.🥰

  • @dilumbandara9858
    @dilumbandara9858 3 роки тому +8

    ගොඩක් සරලව කියල දෙන්ව.. නියමයි සර්...
    Thank you so much sir.... 🙏💖

  • @nicetomeetya6775
    @nicetomeetya6775 3 роки тому +8

    Thank you for everything that you do sir,I feel like these 10 days which I studied from you freely were more effective than the chemistry class I attended for almost 3 years.

  • @pandukapramawardana2401
    @pandukapramawardana2401 4 роки тому +15

    Aiya yanthrana tika puluwn nm UA-cam ekt dnna.loku udawwk.godak dewal igana gnn puluwn una.chemistry wlt tibb baya dan na.🙏aiyt godak pin me karan sewayata🙏🙏.bs

  • @jdissanayaka312
    @jdissanayaka312 4 роки тому +5

    Man inoganic, organic igena gatte sirgen, sir ge chanel eka mata set una ekath mage wasanawa , jayen jaya 💪💪

  • @gamagepiyasena9573
    @gamagepiyasena9573 4 роки тому +3

    Sir godak stuti sirge viweka kale api wenuwen kapakaranwata.....👑👑👑👑

  • @kimkara5790
    @kimkara5790 3 роки тому +4

    Sir නිසා පරිවර්තන ගොඩගියා...🙏🏻🤍
    ගොඩක් පින්🤍🙏🏻

  • @chathurikasewwandi8433
    @chathurikasewwandi8433 2 роки тому +1

    ගොඩක් පිං සර්.. සුපිරියි... මේ වීඩියෝ ටික...❤🙏

  • @minigamer2004.
    @minigamer2004. Рік тому +1

    සර්ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @mithu635
    @mithu635 3 роки тому +1

    sir aththatama godak wishishta guruwarayek........lamainge pinata pahalawunu guruwarayek ..........

  • @chandanaukwatta3861
    @chandanaukwatta3861 4 роки тому +5

    mn me video blann gaththe lagakadi idala sir.sir kiyana dewal godak hodata therenwa.parakkuwela hry meka blann lebunu eka loku deyak.kalin blann beriwunu eka gena godk dukai.thank you sir

  • @kavikavilowe
    @kavikavilowe Рік тому +1

    Wadenm niyamai sir. Niyameta hithata wadinawa. Sirta pin 🙏❤❤

  • @wasanthakumarakumara8681
    @wasanthakumarakumara8681 4 роки тому +3

    Thank you very much sir Buddusarani jayawewa 🙏🙏🙏

  • @NDW.5002
    @NDW.5002 8 місяців тому

    සර්ට පින්සිද්ධ වෙන්න ඉස්සර නොකරපු organic ප්‍රශ්න දැන් දැක්කම දැනෙන්නේ පුදුම සතුටක්.... ❤❤

  • @rksasindu286
    @rksasindu286 3 роки тому +3

    නියමයි සර්❤🙏

  • @chamodadithya7520
    @chamodadithya7520 4 роки тому +9

    Thanks dr. සුපිරියටම තේරුනා 😊😍

  • @rodrigonuwani8930
    @rodrigonuwani8930 2 роки тому

    සර්ට ගොඩක් පින් . Subscribers 53k wela හරිම 😃 සර් ආයෙ සැරයක් සර්ට ගොඩක් ස්තුතිය .🤓

  • @kirankavinda5381
    @kirankavinda5381 4 роки тому +10

    Ona thenaka kiynna puluwan sir mata nm sir nisa thamai pariwarthana karagaththe kiyla...prathikara danagena hitiyath pariwarthana karaganna berii unaa...sirta gdk pin.. godak watinawa sirge organic inorganic okkoma... thanks again

  • @nadeeshasandamali8129
    @nadeeshasandamali8129 4 роки тому +2

    Piyawara deka thunakawath පරිවර්තනයක් karaganna baruwa hitapu mata onama පරිවර්තනයක් karanna puluwan dan. Organic ප්‍රශ්නේ karanne na kiyla hithan hitiyeth.. sirge videos baluwata passe my favorite organic wela. Thank you so much sir.. 🙏

  • @An-qc6yh
    @An-qc6yh 2 роки тому +2

    Thank you so much sir......🥰💜
    Great teacher ✨🎀 great vision 🌺
    I really respect you sir❤️💌

  • @manjulagamini7200
    @manjulagamini7200 2 роки тому +1

    ගොඩක් පිං සර්

  • @indradanasili8486
    @indradanasili8486 2 роки тому +1

    Thank you very much sir 🙏🙏🙏 organic niyamata goda giya❤❤❤❤❤❤❤❤❤❤

  • @anushkadilhara7291
    @anushkadilhara7291 4 роки тому +1

    Sir kiyala dena widiya nan supiri...mata maara widiyata set una....organic kiyana wachanetath kamathi nathuwa iddi thama me videos tika balanna hambune...kochra padan kalath pariwarthna karaganna baruwa hitiye....dn mata pass paperth godak ewa hadanna puluwan....eka nan magic ekak wage sir....sir karana hama wadema sarthaka wenna one.... thank you DOCTOR MAGIC.....❤️❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +1

      Supiri. Goda yanawa nam echcharai. Jayen jaya. Thank you comment ekata

    • @anushkadilhara7291
      @anushkadilhara7291 4 роки тому

      Sir puluwn nan gampaha class ekak patan ganna....apen passe ena batch walata hri sir wage guruwarungen igen ganna thiyanawa nan watinawa....gampaha siyala tikak subject eka kanawa thiyagena....
      Jaya wewa sir.....❤️

  • @giantworld7326
    @giantworld7326 4 роки тому +3

    All the best sir.❤️

  • @iduranga2183
    @iduranga2183 4 роки тому +1

    godak pin sar oeganic tika iwara karala dunnoth

  • @ishanmadushanka8694
    @ishanmadushanka8694 4 роки тому +2

    Thank you dr sir me karana udauwata 🙏🙏

  • @userlc-12cp
    @userlc-12cp Рік тому

    Thank you sir. budusaranai!

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 роки тому +2

    Godaaaaaaaaaaaaaak sthuthiyi sir 🙏🙏🙏

  • @pasindunima1597
    @pasindunima1597 2 роки тому +3

    sir මේ comment එක sir දකිනව නම් මේ video එකයි මේ playlist එකේ මේ video එකට උඩ video එකයි මාරු කරන්න. මේ video එක ඊට කලින් එන්නෙ

  • @saranisawindya293
    @saranisawindya293 2 роки тому +1

    Thank you sir, godak pin..✌️😃💕

  • @lifey151
    @lifey151 4 роки тому +3

    Ammo thanks sir organic wala benzine prashna dakkahama eka nokara wena ewa kara melo deyak therenne nathi hinda.sir ge videos balala mn benzine goda dagatta.thank you sirrr...

  • @giantworld7326
    @giantworld7326 4 роки тому +3

    Organic, inorganic amarui kiya kiya hitiye.
    Welwta sirge youtube channel eka hamba una syllabus eke anith ewata wada dn inorganic, organic lesie.Thank you sir .❤️
    Sir hinda thma inorganic ,organic puluwn une kyala oni thnaka kynna puluwan🙌

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +2

      Thank you comment ekata. E tharam deyak mata karanna puluwan una genath oya goda giya eka genath santhooshai. Jayen jaya

  • @kanchanadilrukshi7754
    @kanchanadilrukshi7754 4 роки тому +1

    Epa wela thibba organic walath epama wela thibbe benzene. Man sirge organi inorganic videos okkoma baluwa. Supiri sir. Niyamai. Dan nam organic inorganic asawaen karanawa. Kalin paper karaddi organic atha ariya. Dan nam issellama balanne organic. Sirta godaak pin sir. Ane sir puluwannam chemistry walata Hoda viwarana pothakuth kiyannko sir.

  • @gamagepiyasena9573
    @gamagepiyasena9573 4 роки тому +1

    Serama hodata teruna tnxs sri..❤❤❤

  • @sandalividusika7924
    @sandalividusika7924 3 роки тому +1

    great 👍sir .thank you so much sir ❤️

  • @shanirosh699
    @shanirosh699 4 роки тому +1

    Sirge padam set eka maru sir.Ane sir yanthrana tikath youtube dala organic tika goda dala denna puluwndaa...sir mechchara me karana dewal gana nm ithin katha karala wadak na.niyamai sir....🙏🙏🙏🙏

  • @gamanchandrathilaka472
    @gamanchandrathilaka472 4 роки тому +2

    Super🎭🎭

  • @oshanishashikala240
    @oshanishashikala240 4 роки тому +1

    Sir ane puluvan nam yantharan tikath you tube dannko.loku udauvak sir.thanks sir anith aya ugannanne nathi aluth hoda vidiyat apit me tika kiyal dunnt.godak pin sir.budu saranay

  • @nadunwickramarathna
    @nadunwickramarathna Місяць тому

    thank you sir 24😍😍

  • @gayanprbathmadusanka2585
    @gayanprbathmadusanka2585 4 роки тому +4

    Thanks dr.🙏❤

  • @wishvakarunarathne215
    @wishvakarunarathne215 4 роки тому

    sir..nkn dena eket ada hoynna wenma set ekk innwa.... mula idn video series eka blpu knk nn aye kata dekak na hdata terenna oni..ape wdhta ..plwn trm sarala wdhta pahdiliwa kyla denwa...sir inna koheda kage kauda kyla dn na.... eet lamainge patten htna supiri PORAK kynna plwn.... oluwtama wdinna ugnnana sir knk....niyamai sir..supiri..organic epa wela htye...et dn dkkat asa htnwa.....thank you very much sir...jaya wewa...dinen dina diyunu wewa...!!!!!!!!!

  • @killerpiracy1109
    @killerpiracy1109 Рік тому

    sir nam living legend kenek

  • @ourscienceclass4705
    @ourscienceclass4705 4 роки тому +1

    Thank you sir. Godak pin

  • @isharahewawasam2360
    @isharahewawasam2360 4 роки тому +3

    Thank you so much sir.🙏🙏🙏

  • @thushanweerasinghe1972
    @thushanweerasinghe1972 4 роки тому +3

    Thank you sir❤❤

  • @wishvakarunarathne215
    @wishvakarunarathne215 4 роки тому +2

    vid eka dankn bln htye thank you sir.....

  • @rashiniumasha1121
    @rashiniumasha1121 4 роки тому +1

    Thank you sir sirta goda goda..........k pin

  • @5වසර-ධ2ඟ
    @5වසර-ධ2ඟ 3 роки тому +1

    hugak pin kiynn oni sirta issellama.mula idan okkoma video balan ena gaman .clz wala ortho para meta gena kiyala dunna melo deyak aththtama kiwoth mata mechchra kal therune ne.organic thamai mn atheralama thibbe.oluwa ridenwa samawayawika pariwarthana dakkidith.eth sir dan nm e baya ne .mn hari asawen blnne.dan video blnn aran dewani dawasa thwa video 6 i mta blnn thiyenne .oluwata hari nidahasak denenwa.e wagema past papers karanna maara asawak enne me padamen.sirge ugannana style eka supiri sir.organic epa wela hitapu mn dan asawen krnne sir nisa. hugak pin sir

  • @lihinikumarasinghe3440
    @lihinikumarasinghe3440 4 роки тому +1

    Ammo sr dan orgnc supriyama krmda pulwn full mrks essy walat gatha sr nisa . Mulinma dan pprs wala ganne orgnc ek . Aththtama srt pin me krme aththatama suprb . Meeta kalin thery igna gthatama orgnc krgnfa ba kyla teruna sr.api thery padm krla padm krala orgnc kre dan logically parvrthna krna hati hadgtha . E krme thma harima wdiha .srt teruwan sranai

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +2

      Supiri. Thank you comment ekata. Mata e de karala denna puluwan una eka gena santhoosai. Jayen jaya. 👍👌🍀

  • @dinalisewmini6961
    @dinalisewmini6961 3 роки тому +1

    Thank you very much sir............. :)

  • @WayToNibbana
    @WayToNibbana 4 роки тому +19

    සර්,යාන්ත්‍රණ වල වීඩියෝස් ටිකක් youtube 1ta දාන්න.සර්ට ගොඩාක් පිං🤣👍👍👍

    • @dkz5799
      @dkz5799 4 роки тому

      🙏🙏🙏🙏🙏🙏

    • @muexperimentsic690
      @muexperimentsic690 4 роки тому +10

      mechchara deyak nikan deela ithuru tikath nikan illanma tharam kuhaka wenna epa bro..😊

    • @chawindiwijewickrama1532
      @chawindiwijewickrama1532 3 роки тому

      Me mokekda me 🤨😠

    • @shan.8
      @shan.8 3 роки тому

      මෙහෙම උනුත් ඉන්නවනෙ 😑😑

    • @ksenar4
      @ksenar4 Рік тому +1

      සිලබස් එකෙන් බාගෙකටත් වඩා සර් නොමිලේ දීලා තියෙන්නේ ..ඔක්කොම නිකන් දෙන්න වෙස්සන්තර නෙවෙයිනේ ..අනික Pay කරලා ගන්ඩ තියෙන ටිකත් එක පාඩමක් රු. 1300ක් වගෙ අඩු ගානකට තියෙන්නේ ..දැන් පංති සාමාන්‍ය පන්ති ගාස්තුව රු.2800-3000යි..එ ගානෙන් බාගෙකටත් වඩා අඩුයි. අනික ඕක අඩන ඉමෝජ් එකක් නෙවෙයි හිනා වෙන එකක්🙂

  • @cebkandycity6444
    @cebkandycity6444 4 роки тому +3

    😍💪❤️❤️ sir

  • @හෂාන්සත්සර
    @හෂාන්සත්සර 4 роки тому +1

    Niyamta theruna sir..kiyla wadk na. 2021exam krathahki baya nathiwa.....sirta budu saranai.....

  • @piumilasanthika3179
    @piumilasanthika3179 2 роки тому

    Godak pin sir.

  • @wimalathissa1563
    @wimalathissa1563 4 роки тому +1

    prasidda nam darana guruwaru eka eka widihata lankawe sisunge inorganic rogaya suwa karanna godak method walin ugannanawa,eth Dr.Randeer wage hithana hati tharka karala hithana hati kiala dila sarthakawa ugannanna katawath bari eka ape awasanawa.2020

  • @sahaswimalasena8532
    @sahaswimalasena8532 3 роки тому +1

    Organic goda yanna dunna support ekata පින්. B-)

  • @praveenkaushika8285
    @praveenkaushika8285 4 роки тому +2

    Thank you sir..❤️

  • @mithiladeshan5137
    @mithiladeshan5137 4 роки тому +3

    sirge video balanna kalin mata pariwarthana karana widiya hithaganna beruway hitiye, eth me video baluwata passe mata past papers wala pariwarthana okkama wage karanna puluwan, sir nisay mata mewa puluwan une, sirta godak pin.....

  • @wasanthakumarakumara8681
    @wasanthakumarakumara8681 4 роки тому +7

    Sir puluwannam witharak yanthrana tikath youtube dala denna 🙏🙏🙏

  • @nethmiranasinghe9006
    @nethmiranasinghe9006 3 роки тому +1

    Thank you sir!

  • @wathsararajarathna4070
    @wathsararajarathna4070 3 роки тому

    , loku udawwak kale man hethuwewathna organic karaganna puluwa wevi keyala sir ge peheten baruwa thebba deyak puluwan karagaththe godak pen sir sir ge kalawa kagewath gawa ne. che walage sir tharam porak,wadakarayek lokewath nethuwaathe .sir ge sathpurusha kama me padam walen man egana gaththu lokuma de. sir ta theruwangema saranay. [ mokuth organic bare mama 10 day karagaththe.] me serama sir ge kapakerima. sir ta jaya...sudama suda aluth auruddak weva....2021...

  • @chawindiwijewickrama1532
    @chawindiwijewickrama1532 3 роки тому +2

    Ai sir tharaha gihin 😐 modayo kiyana ewa ganan ganna epa sir eyalath dannawa ape sir thama loke inna hodama chemistry sir kiyala ❣️

  • @sahanchamika2395
    @sahanchamika2395 4 роки тому +1

    Thank you sir godak pin sir

  • @Shani-yn7cq
    @Shani-yn7cq 3 роки тому +2

    Sir, ada thamai meka.hariytama therune. Mata me.wenkn.පරිවර්තන krnna bari una. Me kotasa.patalena.hinda .

  • @kaveeshasandamini2416
    @kaveeshasandamini2416 4 роки тому

    Sir nisa thamai mata organic pariwarthana puluwan une godak pin sir

  • @hirusamarasekara8330
    @hirusamarasekara8330 4 роки тому +6

    sir yanthrana vitharada online clz eke krnne organic walin...ithuru tika okkama you tube danawada sir??

  • @huaweihuaweikm2177
    @huaweihuaweikm2177 4 роки тому +1

    Thank you sir

  • @dulaj_dc
    @dulaj_dc Рік тому

    Adarei sir♡

  • @kavyasithumini7736
    @kavyasithumini7736 3 роки тому +1

    thank you sir
    2022 A/L

  • @AyomiShehani
    @AyomiShehani Рік тому +1

    Thnks sir❤

  • @sachiniroopasinghe7959
    @sachiniroopasinghe7959 2 роки тому +2

    Pin sir...🌼

  • @dulaj_dc
    @dulaj_dc Рік тому

    Sirge vedios bln hammoma subscribe krnnn amataka krnn epaa♡♡♡♡♡

  • @cricket4635
    @cricket4635 4 роки тому +5

    යාන්ත්‍රණ ටිකත් youtube daamu 😂👌

  • @chamodthilakshana5576
    @chamodthilakshana5576 4 роки тому +5

    Aiya, in inorganic videos should we sketch a note after watching a video ? Or do passpapers? What do you recommend ?

  • @chamalkaranasinghe8273
    @chamalkaranasinghe8273 4 роки тому +1

    Thanks sar

  • @dissanayakaherath355
    @dissanayakaherath355 4 роки тому +2

    Aneee sir organic tika iwarawenkal e vedio set eka youtube dnn..online clz wlt enn widiyak ne.ane pin athwei...plzzz sir..exm eke organic prashne atharinw kyl hithagen hitiye...eth sirgen igenagaththat passeth eke eka lakunak miss karagannth lobai....sir me hemadema krnne sirge hoda hitha nisa...eka api hemom dnnw...ane sir anithwa nethi unth kmk ne...organic ithurutika witharak youtube dnnn...apita mehm kiynn aithiyak ne thama...eth godkm palleha hitiya mt chemistrywlt asawak athi une sir nisa...first shy chemistry fale mm...den c ekk target krnwa...ane sir udawkrann...pin athwei...api hemom awankawama sirta ashirwada karanwa...ape jeewitha wens krnn sir apt udaw kara...aththamai pin sir..🌸🌸🌸

    • @dkz5799
      @dkz5799 4 роки тому

      Ow sir organic tika okkma krla denna utube eke.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmrashinihmrashini2475
    @hmrashinihmrashini2475 4 роки тому +4

    Thank you sir. Sirta goda godaaa.......k pin me karana udauwata

  • @mohammedshamil1626
    @mohammedshamil1626 4 роки тому +2

    Thank you very much sir mechara deyak nomile karaata!

  • @kavindasajith5100
    @kavindasajith5100 4 роки тому

    Thanks sir..😄😄

  • @udanakaluarachchi684
    @udanakaluarachchi684 4 роки тому +2

    sir mulin kiyana tika patta gamma.sirta jaya.sir thama lankawenma bestma chemistry sir awiwadayen eka hama loku chemestry sirlama dana gnna ona.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 роки тому +2

      ඒ Comment එකට නම් පට්ට ආදරෙයි. ජයෙන් ජයම වේවා. 👍❤️💎👌

  • @ashokabandara7859
    @ashokabandara7859 4 роки тому

    Thanks sir.... Ane Organic tika iwra wenkn UA-cam dannko.... please sir...

  • @vikramarathna8601
    @vikramarathna8601 4 роки тому +1

    Sr gdk vtinv meva apit.srt hmom pin den hnd mul vdeos vlt vda dn lssn velaneee🥰🥰

  • @dinalnitheesha5942
    @dinalnitheesha5942 4 роки тому +1

    thankssss sir👍👍yanthrana tikath karamuko sir🙄🙄🙄

  • @Shehangammanpila960
    @Shehangammanpila960 2 роки тому +1

    sir mn nuwara marenna kalin sirwa kohehari dakkoth aye badagala wadinne...🙏🙏🙏

  • @Shani-yn7cq
    @Shani-yn7cq 3 роки тому +1

    Godak thanks.sir. .api monawada kle kiyala hithenwa මෙච්චර kal

  • @nicetomeetya6775
    @nicetomeetya6775 3 роки тому +2

    sir can we add br by the sandmayer reaction?

  • @Anonymous-td7qn
    @Anonymous-td7qn 2 роки тому +1

    👌❤️

  • @visioninfinity778
    @visioninfinity778 3 роки тому +1

    thank you sir !! ^_^