My Gosh! what a beautiful landscape, incredibly awe-inspring, just no words to piece together the paramount value of this wonderful presentation, a huge applause to the presenter with loads of appreciation, from travel lover who loves travelling. Great Job.
I have travelled on this stretch up to Balangoda from Bogowantalawa several times when I was working in Bogowantalawa in the late 90s. It's breathtaking to go on this road. Lovely video, bro. I like the places you choose. Good job, bro.
2015-08- 25 දින මම මගේ මනාලිය සමග බෙලිහුල්ඔය සිට නුවරඑළිය දක්වා මාගේ යතුරු පැදියෙන් ගමන් කලේ මේ මාර්ගයෙනි,එම සුන්දර ගමන ජීවිතයේ කෙදිනකවත් මැකී නොයයි. එම මතකය අලුත්කල ඔබට තුති.🙏
මෙවන් දින තව තවත් උදා වෙවා!!! මට ඒ මතකයන් දුන්නට ආදරෙයි හැමදාම මගෙ පන.❤
ස්තුති මල්ලි ඔයාට බුදු සරනයි ,මෙවැනි දේවල් අපිට බලන්න සලස්වනවට ,දිිර්ගායු ලැබේවා රියදුරු මහතාට දෙවියන්ගෙ පිහිටයි
බොහොමත් ස්තුති....❤❤
👍👍👍👍❤👌
යතුරුපැදියෙන් ගියේ මනාලියත් සමගද නැත්නම් විවාහවෙන්න හිටපු කෙල්ල එක්කද.
හරි ලස්සනයි පුතේ.මෙවැනි අපේ ලංකාවෙ සුන්දර දසුන් නැවත නැවතත් දමන්න.ආසාවෙන් බලන මම ආච්චි අම්ම කෙනෙක් .බුදු සරණයි
බොහෝ දෙනෙකුට හුඟක් ප්‍රයොජනවන්...සංචාරකයන්ට විසේෂයි...ඒ සුන්දර මනස්කාන්ත දසුන් රැගෙන ආ ඔබට ස්තූතිය...🙏🌼🍃
බොහොම ස්තුති...❤❤
Good
Time එකක් සෙට් උන ගමන් බලනවා.❤❤මන් එදා වගෙම අදත් කියන්නේ ඔබතුමා අපේ රටේ මිනිසුන් නොදකින ලස්සන පෙන්වන්න දරන උත්සාහයට බොහොම පින්.
බොහොමත්ම වටිනවා මේ වචන ටික...❤❤❤
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා ප්‍රසන්ශනීයයි. මෙවැනි වෙනත් (විශේෂයින් විදෙස් රටවල සිට ඉදිරිපත් කරන) ඉදිරිපත් කිරීිම් වල දැකගත හැක්කේ. ඉදිරිපත් කරන්නාගේ මූණ සහ කනබොන දේවැනි දේවල්ය. ඒ අතරින් ඔබ ඉතා ඉදිරියෙන්.❤️❤️❤️
බොහොමත්ම ස්තුති ඔබට.👌👌❤❤
ඉතාමත් හොඳ සාර්ථක Program ekak ......ගොඩාක් කැප වෙලා මහන්සිවෙලා විශාල වියදමක් දරා ගෙන ඹබ තුමන් අපේ උතුමි රටෙහි සුන්දරත්වය ලෝකයට ම බෙදා දෙනවා බොහෝම ස්තූතියි තවත් මෙි වගේ නිර්මාන දායාද කරන්නට ඹබ ට බුද්ධාදී තුනුරැවන් බලය ජය ශිුමහා බෝධිරාජයන් වහන්සේගේ රැකවරනය කාර්යය මන්ඩලයටත් ඹබට උදවි කල සියලු දෙනාටමත් ලැබෙිවා අර අතරට ස්වාහාවික ගීත වල අනුවාදන යන් එකතු කරනවා නමි පෙු්ක්ෂක රැචිකත්වය වැඩි වෙිවි ........සැදෑ අදුර ලොව ........ සිහිල් සුළං රැල්ලේ ........ගලන ගගකි ජීවිතේ ...
මීදුමි වලාවන් ගලාලා.......සැඳෑ කලුවර...........පාට දේදුනු සේ...
සුන්දරත්වයෙන්....මිල්ටන් මල්ලවාරචිචි ගේ හැගුමි .......සීතල රටෙි මීදුම .......වාසනා වෙිවා ......
.මද සීත .....කෙලොන් තොට ........බඹරෙකු හැඬුවයි..නිරිත..........මෙි උදාර ලඞක හූමියයි....මෙි වගේ ජන හදවත් වලට සමීප බට නලා වාදන වැනි දේ එකතු කලොත් වඩාත් ජනපුසාදය ලැබෙිවි ...........එකම ආරක වාදනය ....ට වැඩිය උත්සාහ කලොත් ඔබ ජය ගන්නවා .......Greece Athens ....wala සිට ....
ඔබට බොහොමත් ස්තුති මේ අගය කිරීම් සහ ආශිර්වර්දයන්ට ...අනිවාර්යෙන් උත්සහ කරන්නම්... මෙවැනි ඉතාමත් ලස්සන අනුවදන යොදා ගන්න අවසර ගන්න වෙනවා වෙන්න පුළුවන්... මම පොඩ්ඩක් හොයල බලන්නම්...
අපේ රට කොච්චර සුන්දර ද දැක්කාම හිත පිරෙනවා මේ සුන්දර දසුන් අපට ගෙන ආවාට බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුති...❤❤
නන්පෙරියල් වීඩියෝ එක වගේම ගොඩාක් පැහැදිලියි....ලස්සනයි..යන්න ආසා හිතෙන විදිහටම ඔබ කියලා දෙනවා...ස්තූතියි.🌹🌹🌹
බොහොමත්ම ස්තුති...
අපේ සුන්දර ගම බලංගොඩ .. බලංගොඩ සිට පින්නවල පාරේ හැටන් දක්වා මාර්ගය ඉතා රමණීයයි.... ❤❤❤
ඔවු එ ටික නම් ගොඩාක් ලස්සනයි...
බලන්ගොඩ කොහෙද ඔයා
@@saliyaprabath1973 මම කල්තොට... ඔයා කොහෙද
ඉතාම වැදගත් හොඳ වැඩක්. හරිම ලස්සනයි.
බොහොම ස්තුති...❤❤
මම ඉපදුනෙ වලවල් තුන ගමේ.ඒ් සුන්දරත්වය වෙන කොහෙදිවත් ලැබෙන්න නෑ..එ සුන්දර තැන් දැනුවත් කලාට ඔබට ගොඩාක් ස්තුතිය ....
බොහොම ස්තුති...❤👌
මාරම වටිනව අයියා ඔයාගෙ videos.පොදු ප්‍රවාහනය භාවිතා කරල ට්‍රවල් කරන කෙනෙක්ට් අවශ්‍ය සියලුම විස්තර ඔයාගෙ වීඩියෝ වලින් ලබා ගන්න පුලුවන්.අයියේ තව යන පලාත් වල ට්‍රවල් කරන්න හොද කාලය වැස්ස නැති කාලය වගේ දේවලුත් එකතු කරන්න ප්‍රදේශ වාසින්ගෙන් අහගෙන.දිගටම කරන යමු.ජය
ගොඩාක් ස්තුති මල්ලි වචන ටිකට...❤❤❤
@@TLOGwithanuradhasl ❤❤
අතීතයත් එක්කම අමුතු ලෝකෙකට ගියා. ❤ ඉස්තුතියි ඔබතුමාට 🙏 කාලෙකට පස්සේ මේ ආදරණිය පරිසරය දකින්න සැලස්සුවාට.
බොහොම ස්තුති...
මම අවුරුදු 25 කට පමණ පෙර භගවන්තලාවෙ සිට බලංගොඩට මේ පාරේ ගමන් කලා.එදා මට දැනුන සුන්දරත්වය ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ.පුදුමාකාර සුන්දර පරිසරයක්.එදා මම බලංගොඩට එද්දි ගංවතුර. 😊
❤❤❤❤👍
♥️😍
කොල්ලා කාලේ ගිය ගමනක් වගේ👍👍👍👍❤️
අනිවාර්යයෙන්ම @@chathu_ranga_1.2
ඇත්තටම හරි ලස්සනයි.මම ඉතා ආසාවෙන් බලන වැඩ සටහනක් තමයි මේක .අපේ ලංකාවේ නොදැකපු ලස්සන තැන් කොච්චර තියෙනවාද .ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පෙන්වනවාට.ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි .
බොහොම ස්තුති ..තෙරුවන් සරණයි..
මෙපාරවල් දෙකටම මම ගියා ඉතාම නිවැරදියි මරු
බොහොම ස්තුති...
මේ දාන music එකට මන් ගොඩක් ආසයි ❤❤❤
👍👍👍❤👌👌😍
Aka attha
අපේ මව්බිමේ මනස්කාන්ත සුන්දර ප්‍රදේශවල හා ගැමි සුන්දරත්වය ගැන දැනුවත් කරන්න ඔබතුමා ගන්නා උත්සාහයට මාගේ හදපිරි සුබ පැතුම්.
බොහොම ස්තුති ❤❤❤👏
හරිම ලස්සනයි මම ආසම පැත්තක්
බොහොම ස්තුති...❤❤❤
සුපිරි වැඩසටහන් දිගටම කරන්න ජයවේවා තෙරුවන් සරනයි
බොහොම ස්තුති...
Beautiful. Thanks for the video.
Thank you so much. 👍👍❤
ඉතාමත්ම සුන්දර වීඩියෝවක් ගෙනාව ඔයාට ගොඩාක් ස්තූතියි.❤
බොහොමත් ස්තුති...
ඉතා හොඳ වැඩසටහනක් මග දෙපස හැම තැනක්ම හොඳින් විශ්ලේෂණය වෙනව එමෙන්ම ඔබතුමාට මම අදහසක් විදිහට ඉදිරිපත් කරනව පසු විපරමකට ලක් කළ හැකි මග දෙපස හමුවන වැදගත් ස්ථාන හැකිනම් සොයා බලන්න එය මෙම වැඩසටහන් නරඹන ජනතාවට හා ඔවුන්ගෙන් ශෙයා වෙන කවරෙකුට හෝ වැදගත් විය හැකි බැවින්
බොහොමත් ස්තුති...ඉදිරියට improve කර ගමු
මේ වැඩසටහන නම් හරිම අගෙයි 👍💗😍
බොහොම ස්තුති...
මාර ලස්සනයි ❤ ස්තුති ඔබටත් ❤
බොහොම ස්තුති...❤❤❤👌👍
සුපිරි 👍👍👍
ස්තුති මල්ලි...❤❤
Good very good .
Thank you so much
ගොඩක් ස්තූතී අයියේ නියම වැඩසටහනක්.
බොහොම ස්තුති ❤❤❤👍👏
අපි නොදැක්ක රටේ ලස්සන පේන්නවන්න ගන්න උත්සාහයට අයියට බොහොම ස්තුතියි..
බොහොම ස්තුති මල්ලි ..
සුන්දර 20. සුපිරි
අනුරාධ මහත්මයා ....අදත් ඉතාමත් සුන්දර ගමන් මාර්ගයක් පිළිබඳව අපව දැනුවත් කළාට ස්තුතියි.මේ වගේ ලස්සන මාර්ගයක CTB දුටුවාම ඒ ලස්සන තවත් වැඩිවෙනවා.මේ ආකාරයෙන්ම හැටන් සාමිමලේ,හැටන් ඩයගම වගේ මාර්ගයන්හි සුන්දරත්වයත් අපට පෙන්වන්න ❤❤❤
බොහොම ස්තුති...ඉදිරියට කරන්න හිත ගෙන ඉන්නේ...
Obage video okkma vage baluwa harima vadagath lassannai.. txn lot..❤..
බොහොම ස්තුති ❤❤❤ දිගටම ඉන්න
❤මෙච්චර සුන්දර දර්ශන පෙලක් අසීරුවෙන් රූගත කරලා, අපට හොද දැනුමක් ලබාදෙන ඔබතුමන්ට ගොඩක් ස්තුති ❤🙏
බොහොම ස්තුති...❤❤❤❤❤👍
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි
බොහොම ස්තුති...
ලස්සනයි ගොඩක් වටින විඩියෝ එකක් ගොඩාක් ස්තුති .බුදු සරණයි ඔයාට
බොහොම ස්තුති ..බුදුසරනයි
හරිම ලස්සනයි.ඒ වගේම වල්පල් ෂෝබන පුහු ආටෝපන නැහ ප්‍රසන්සනීයයි මගේ ගම නුවරඑළිය උවත් මෙවනි මාර්ග අතීතයේ ඒ ගැමි ගතිය අනෙක් පලාත්වල දකින්නට තිබුනත් විශේෂයෙන්ම මහවැලිය නිසා ඒවා අද නැත.අතීතයේ අපේ ගම මලේ රට හෙවත් කොත්මලේ සහිවෙනවා ඒ අතීතයට ගෙන ගියා ගොඩාක්ම ස්තුයිය පිරි නමන අතර ඔබ තුමාට තෙරැන් සරණයි ජයෙන් ජය.
බොහොම ස්තුති ❤❤❤
හරිම ලස්සන චාරිකාවක්❤ මගේ 1k like එක හොඳේ
බොහොම ස්තුති....❤❤❤❤👌
පිස්සු හැදෙනවා අවට පරිසරය දැක්කම අපේ රටට ❤❤❤❤
බොහොම ස්තුති....❤❤
ආසාවෙන් බලන් වීඩියෝ ටික ස්තුතියි 🙏
බොහොම ස්තුති ❤❤👏
දැනුවත් 🙏❤️👍 කිරීම් වටිනවා devipihiti
බොහොම ස්තුති...
Beautiful
Thank you so much
හිත නිවෙන ගමනක් ! බොහොම ස්තුතියි ඔබතුමාට .! ඉදිරියටම යමු ! ❤
බොහොමත් ස්තුති..❤❤
මම ආසයි ඔය වගේ ලස්සන වීඩියෝ බලන්න ස්තූතියි
ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න බලමු ❤❤❤
වැඩේ නම් සුපිරියි.......දිගටම කරමු
බොහොම ස්තුති ❤❤
මීට වසර එක හමාරකට කලින් මාස හයක් විතර කාලයක් සතියට ගමන් වාර දෙකක් වගේ මාත් නාවලපිටියෙ ඉදන් හැටන් බගවන්තලාව හරහා බලංගොඩ සහ කල්තොට ප්‍රෙදේශය දක්වා බයික් එකේ ගමන් කරා.පට්ටම සුන්දර පරිසරයක් තියෙන්නේ.සමහර දවස් වලට ආයෙ නාවලපිටිය දක්වා එන්නෙ පාන්දර දෙක තුන අතර කාලෙදි.ඒ වේලාවට වාහන ගමන් නොකරන තරම්ම.හිතේ හයිය තියෙන කෙනෙක් එනවා මිසක්,වෙන අයනම් ඔය රූට් එකේ එන්නෙ නැහැ. මොකද දවල්ට පට්ට ලස්සන උනාට රාත්‍රී කාලයට එන්න කාලයක් මාර්ගයක් නෙවෙයි.කෙසේ වෙතත් බැගවන්තාලව කිට්ටුවට වෙන්න පොලිස් චෙක් පොයින්ට් එකක් දියෙනවා.ඒ ඇරෙන්න කිසිම කෙනෙක් නැහැ උදව්වකටවත්. දහවල් කාලෙ සුන්දර නමුත් රාත්‍රී කාලයෙ ගමන් කරනවානම් බොහොම ප්රෙවේසමෙන්.
අනිවාර්යෙන්ම ...රාත්‍රී ගමන් කරන්න එච්චරම සුදුසු පාරක් නම් නෙවෙයි තමා ...
Daraniya gala sita hatan walatah yatiwalatah yatiwala sita arahnatah danna etama h sundara dasun daka gaha hakie
The best green grass home ,l plane for highking
👍👍👍👌
අපේ ගම බලන්ගොඩ අපි ශ්‍රී පාදය කරුනාකරන්න හැම අවුරුද්දකම යනවා
👍👍👍❤❤❤👍
Godak subdarai music ekath supiri
බොහොම ස්තුති ❤❤
හරිම ලස්සනයි,අපි කවදාවත් ගිහිල්ලා නෑ.ඊලගට නිවාඩූ අවාම අපෙ සුන්දර රටට මෙවා බලන්න යන්නම ඕන. පූදූමයි වෙද???.❤
බොහොම ස්තුති ❤❤❤👌👌
Very nice beautiful 😍
Thank you so much 👌👌👌
ඇත්තටම මේ වගේ ලස්සන ජනගහනය අඩු පැත්තක ජීවත් වෙන එක තමයි ජීවත් වෙනවා කියන්නෙ.අපි ජීවත් වෙනවා නෙවෙයි විඳවනවා.ඒත් මේ වීඩියො එක බැලුවම හරි මනස සුවපත් වෙනවා
බොහොම ස්තුති...❤❤👍
ච
Wow absolutely amazingly beautiful video Thank U so much Dear 🙏🤩😯🤗
Thanks so much..❤❤
මම අවුරුදු 5කට විතර කලින් මගේ වාහනේම මේ පාරෙ ගියා.. එදානම් පොඩි බයකුත් දැනුනා මගට යනකොට.. ඒත් හරිම සුන්දරයි... මෙහෙම ආපහු දකිනකොට මාරම ෆීලින්ග් එකක් දැනෙන්නෙ...❤❤❤❤❤
@@anuruddhavithana6789 එක නම් ඇත්ත කැලේ මැද රැහැයියො සඩ්දෙට
මමත් බය හිතුන
ඔවු එක මාරම feeling එකක් තමයි...
👍👍
අපේ ගම ❤❤❤❤
👌👌👌
ඔයාගේ vedio මාර ලස්සනයි
බොහොම ස්තුති..❤❤
nawalapitiya thalawakale route eketh lassanai.. kadiyanlena, devon, stclair diya alith tyenwa..
ලංකාවේ ලස්සනම නගරය බලන්ගොඩ
👍👍👍❤❤
අපිත් ගිය අවුරුද්දේ නත්තල් දවසෙ ගියා බලංගොඩ බොගවන්තලාව සමනළ රක්ෂිත ය හරහා හැටන්වලට...පුදුම තරම් ලස්සනයි ඒව ජීවිතේ අමතක වෙන්නැති road trip 🥰 නත්තලට පහුවෙනිද පෝය දවසෙ තමා ශ්‍රී පාද වාරය පටන් ගන්නෙත්...සමන් දේව ප්‍රතිමාව ගමන් ගන්න නිසා සිංහල දෙමල මුස්ලිම් හැමෝම එදා පාර දෙපැත්ත සරසනව...හරිම ලස්සනයි එදා දවස නම්..❤
ලස්සන අත්දැකීමක් ❤❤
sathiyakata kalin godakawela idan apith me parema hatton giya.. patta
👍👍👍👍👍👏
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට පරිස්සමට ඉන්න 🙏❤️❤️🌷🌷🇶🇦
බොහොම ස්තුති....❤❤👍
මං බලංගොඩ ❤❤
❤❤❤❤👍
Beautiful 👍😉🚌🌹❤️🇱🇰🇨🇦
Thanks 👌
ලස්සන තැන් බලමු සුන්දරත්වය විදීමට. පරිසරය අපිරිසිදු නොකරමින්
❤❤❤❤👍👍👍
C. T. B ekata aadare karanne me waage sundara paare yanne lebitama ❣️❣️
👌👌👌👌❤❤
බොහෝම ඉස්තුතියි ඔබට සහෝදරයා ....ඔබ කරන්නෙ ලොකු සේවයක් බුදුසරණයි හැමදාමත්
බොහොමත් ස්තුති...බුදුසරනයි....
සුපිරි .....❤
බොහොම ස්තුති ❤❤👏👏
Good job.....දිගටම කරගෙන යන්න.....😊😊😊
බොහොම ස්තුති.. ❤❤👏
අහලාවත් නොතිබුණ පාරක්..කවදහරි යන්නම ඕනි ගමනක්..
බොහොම ස්තූතියි..
බොහොම ස්තුති...❤❤
දිනෙශ් ව්ඩීයො එකෙන් පස්සෙ ආසාවෙන් බලන මේ video එක
බොහොම ස්තුති...❤❤
මම මේ පාරෙ /ියෙ දැනට අවුරුදු 14කට කලින්... එදා මේ තරම් වාහන ගමන් කලේ නෑ.. පාළුයි.. .ඒක් ලස්සනයි.......
❤❤👍👍👍
thank you so much i enjoyed it
Glad you enjoyed it.. ❤❤❤
ලසන්ත පලාතක් සුපිරි 👍
👍👍👍
ඔයාගෙ සුන්දර වදන් වලට හා voice එකට ආදරෙයි ❤❤❤
බොහොම ස්තුති...👍👍❤❤
❤❤❤
Weda ivarawela beluva vidio mage gama balangoda❤❤❤
බොහොම ස්තුති...👍👍👍❤❤❤
Super VLOG.. thanks
My pleasure ❤❤❤❤
අපි බස් එකේ ශ්‍රී පාදේ යන්නෙත් ඔය පාරෙන් අපිට නම් ඉතාම ලගයි ❤
👍👍👍
Harima lassanai parak dawasaks yannama oni❤
ගිහින් එන්න ලගදීම දවසක..❤❤
වැදගත්ම වීඩියෝවක්❤
බොහොමත් ස්තුති...❤❤
ලස්සනයි ජය වේවා!!!
බොහොම ස්තුති...
Great video❤
Thank you so much..
Nice :)
Thank you so much
හරි මලස්සන..පරිසර
❤❤❤👍
අවුරුදු 9ක් තිස්සේ රාජකාරි කටයුතු වලට උදෙහවා යන එන මම කවදාවත්ම එපා වෙන්නෙම නෑ ... පුදුමාකාර මානසික සහනයක් ❤❤❤❤
එක නම් ඇත්ත ...ලස්සනම පාරක්
Very nice❤
Mage game haton., mame married Colombo. Ma video eka baladdi asa hithanewa l like this video
bohoma sthuthi....❤❤👍
අපි කොළඹට වෙලා මොකක්ද මේ මේ විදින දුක. ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද. අපි පව්කාරයෝ අප්පා. අපිට චාරිකාවක් යන්නත් ගොඩක් කාලයක් සැලසුම් කරන්නත් ඕනේ.
👍👍👍👍❤❤
Super 👍👍👍
බොහොම ස්තුති...👍👍👍
ඉතාමත්පැහැදිලිවවැඩසටහනඉදිරිපත්කිරිමටගොඩක්පින් ඹබ තුමන්ට ඉස්තුතිඉ🎉🎉🎉🎉
බොහොම ස්තුති . ❤❤👏👏
Very nice video ❤
Thank you 🤗
සුපිරි
ගොඩක් ස්තූති යි ජයවේවා!
සහය දුන් සැමටත් මාගේ ප්‍රණාමය💐
බොහොම ස්තුති...
අංකුඹුර කැප්පැටිගල හරහා කුරුණෑගල පාරත් ලස්සයි..
හරි ඉදිරියට බලමු ..ස්තුති...
ඉල්ලපු video එකක්. Thank you අයියේ.❤👍🏻
❤❤❤👍
itha watina videos idiripath kalata godaaak tnks
බොහොම ස්තුති....❤❤
My Gosh! what a beautiful landscape, incredibly awe-inspring, just no words to piece together the paramount value of this wonderful presentation, a huge applause to the presenter with loads of appreciation, from travel lover who loves travelling. Great Job.
dear Sir, Thank you so much for few words. it give me lot of confident. ❤❤
I have travelled on this stretch up to Balangoda from Bogowantalawa several times when I was working in Bogowantalawa in the late 90s. It's breathtaking to go on this road. Lovely video, bro. I like the places you choose. Good job, bro.
Thank you so much...Really appreciated your comment brother...
Excellent production.
Thank you so much
Supiri weda ivara wela balamu ❤❤❤
❤❤❤👍👍
👌
👌👌👌❤❤❤
Keep it up ❤
Thank you so much
Super ❤
Thank You
❤❤❤❤❤harima lassani malli oyata godak pin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුති අක්කා ...
දෙතනගල පේනවා ලස්සනට
බොහොම ස්තුති මෑණියනි...දිගටම ඉන්න අපි මෙවැනි ලස්සන පාරවල් දිගේ ඉදිරියටත් යනවා..