ලංකාවේ අමාරුම බස් ගමන- බලංගොඩ - නන්පේරියල් බස් | Most Dangerous bus road

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 974

  • @hithuwakkaraya6671
    @hithuwakkaraya6671 2 місяці тому +95

    මෙම බස් රථය මෙම මාර්ගයේ ගමන් ගන්නා කිසිම අවස්ථාවක කාර්මික දෝස කිසිවක් නොවේවා රිටදුරු මහතට හා කොන්දොස්තර මහතාහට සම්මා සම්බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා...💐🙏🙏🙏

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому +3

      ❤❤❤👍

    • @yuwanikawindaya6473
      @yuwanikawindaya6473 2 місяці тому +3

      ❤❤❤

    • @nilukagunawardhana3335
      @nilukagunawardhana3335 11 днів тому

      අම්මෝ මම මේ පාරේ ගියේ 2009 එතකොට මේ පාර එච්චර හොදට හදලා තිබුණේ නැහැ.....ලී කොටන් දාලා හදපු පොඩි පාලමකිනුත් බස් එක ගියා.....අපි එනකොට මගදි බස් එකේ ටයර් එකක් පුපුරලා එතනින් මෙහාට අපි පයින් ආවා ගොඩක් දුර.....අපි සබරගමුව කැම්පස් එකේ ඉන්න කාලේ ගියේ....ඒ කාලේ සෆාරි වාහන තියා ත්‍රීවිල් එකක් ඔය පාරේ ගියේ කලාතුරකින්....

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 2 місяці тому +56

    සංචාරක කර්මාන්තයේ යෙදෙන අයෙක් විදියට අපිට පුළුවන් උනේ විදේශිකයන් හට අපේ රටේ සුන්දරත්වය පෙන්වන්න පමනයි නමුත් ඔබ අපේ රටේ සුන්දරත්වය නොදකින බොහෝ දෙනෙකුට වෙනස් විදියකට එය දැකබලා ගැනීමට සලස්වන එක පිලිබදව බොහොම ස්තූතියි ❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому +2

      බොහොමත් වටිනවා ඔයාගේ මේ වචන ටික...බොහොම ස්තුති...

  • @thusharmahendra7710
    @thusharmahendra7710 2 місяці тому +55

    ගොඩක් ස්තුතියි...අපි ඔය ගමන ගියා 2018දී.හරිම සූන්දර දුෂ්කර ගමනක්..ඒ කාලෙ පොඩි ගැටළු තිබුන ෆැක්ටරි එකෙන් අවසර ගැනීමෙදි.
    අපි කොලඹ ඉදන් උදේ පාන්දර 5.30 වෙනකොට නන්පෙරියල් හන්දිය ලඟට ආවා. හිරු යන්තමින් නැගෙනවා. හුලඟ සැරයි සීතලයි. අසල පොඩි කඩයකින් උණු ඉණු පොල් රොටි ලුනු මිරිස් එක්ක කාල උනු තේ බීව ..කාලගුනය සැනෙකින් වෙනස් වෙනව .අඩීරුවෙන් අප ආ බස් රථය නන් පෙරියල් පාසල අසලට ආව ගස් කොලං දිය කඳුරු පාළු ස්වභාවයක් ගත්ත. කිසිම දුරකථන සඥාවක් නෑ .ලෝකෙන් හුදෙකලා වෙනව එතනින් උඩට ගියේ පයින්. සමහර තැන්වල පාර මගහරිමින් ශෝර්ට් කට් වලින් ගමන කෙටි කරගත්ත කොතරම් අසීරු මහන්සියක් ආවත් ස්වභාව සුන්දරත්වය ඒ හැම දෙයක්ම යටපත් කලා විටෙක හාත්පස මීදුමෙන් සහ වර්ෂාවෙන් වෙලා ගත්ත .සමහර විට අවු රැල්ලක් එක්ක හාත්පස දැකුම් කළු ලෙස දර්ශනය වෙනව. ඉහලින් හෝර්ටන් තැන්න. පහලින් සමනල වැව .විවිධ උස් කඳු පංති විද්‍යාමාන වෙනව. .දේශගුනය නම් සෞම්‍යයි...ඒත් එහි ජීවත්වෙන මිනිසුන්ගෙ ජීවිත නම් හරිම කටුකයි...ඇස්දෙකෙන්ම විඳගතයුතු සුන්දර ගමනාන්තයක්.

  • @kg94837
    @kg94837 2 місяці тому +43

    ඒ රියදුරු මහතාට කිසිදු කරදරයක් ප්‍රශ්නයක් කිසිදිනෙක ඇතිනොවේවා. ඇත්තටම භයානක මාර්ගයක්. අනතුරු වෙන්න ඉඩ ඉතාම වැඩියි.

  • @chamathkaenterprise2278
    @chamathkaenterprise2278 2 місяці тому +173

    රියදුරු රංජන් මහතාට,කොන්දොස්තර මහතාට දෙවි පිහිටෙන් ජයෙන් ජයමවෙිිවා!

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому +3

      👍👌

    • @nilanila2076
      @nilanila2076 2 місяці тому +1

      ළඟදිම බස් එක හෙලට යයිද බස් එක පරණයිනෙ

  • @sujeeths1602
    @sujeeths1602 2 місяці тому +74

    රියදුරු දෑතට බුදු සරණයි.යහපතක්ම වේවා ...

  • @SunilPremarathne-ug3et
    @SunilPremarathne-ug3et 23 дні тому +5

    රියැදුරැ රංජන්ටයි කොනදොස්තර මහතාටයි තෙරැවනේ සහ සියලු දෙවිදේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.තෙරැවක් සරණයි. වැඩසටහන ඉදිරිපත් කරන ඔබතුමා අතුලු කැමරා ශිල්පින්ටද තෙරැවන් සරණයි. ලොකු සේවාවක්.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  13 днів тому

      බොහොමත්ම ස්තුති ❤❤❤👏👏

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 місяці тому +48

    😱මගෙ අම්මෝ😱 රියදුරැ දෑතට බුදු සරණයි🙏🙏

  • @kasunbandara1744
    @kasunbandara1744 2 місяці тому +19

    දැරණියගල මස්කෙලිය සහ දැරණියගල ගිනිගත්හේන මාර්ග වලත් යන්න හරිම ලස්සනයි

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому +1

      ලගදීම එ පැත්තේ එකක් කරන්න ඉන්නේ...

    • @nisansalachandrapala1565
      @nisansalachandrapala1565 2 місяці тому

      දැරණියගල - නල්ලතන්නිය පාරත් ලස්සන දුෂ්කර පාරක්​@@TLOGwithanuradhasl

    • @-Dhisaa
      @-Dhisaa 2 місяці тому

      ගම ❤️

    • @shanenleen
      @shanenleen 2 місяці тому

      Para hadala iwarada dan?

  • @sandayuruprabhashwara
    @sandayuruprabhashwara Місяць тому +13

    දළඳා හාමුදුරුවනේ.. ජය ශ්‍රී මා හාමුදුරුවනේ ... තිස් තුන් කෝටියක් කියලා කියන දෙවියනේ..... ආයේ කියන්න කෙනෙක් නෑ .. අනේ ........ඒ රියදුරු මහත්තෙයගෙ ආත්ම ශක්තිය... විශ්වාසය ..... දක්ෂතාවය .........
    ආත්ම ගානකට පිං රියදුරු මහත්තයෝ... ඔය අහිංසක මිනිස්සු ටිකත් අරන් , පරිස්සමින් , ඔය මරු කටෙන් දවසට හත් අට වතාවක් යන එකට .........😬😬😬😔😔😔😔🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
    දුම් බිඹ ගෙන , ක්ලච් බැලන්ස් කර ගෙන .. ඒ ගන්න රිවස් එකට ...
    බලන අපෙත් ඇඟ හිරි වැටෙනවා .........😢😢😢😢😲😲😲😲😲😲😲

  • @lathajayasingha1422
    @lathajayasingha1422 2 місяці тому +16

    හොද ගමන් මග පැහැදිලි කිරීමක්...ඔබට බොහොම ස්තූතියි...බලන්න ආසාවෙ හිටියෙ..තවත් මෙවැනි ගමන් මාර්ග ගැන පැහැදිලි කරන්න.පෙන්වන්න....ඒ වගේම රන්ජන් රියදුරු මහතාගේ දෑතට මගීන් ප්‍රවේශම් කරගෙන තව කාලයක් මෙම බස් රථයේ. රාජකාරිය කරගෙන යාමට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා!!❤❤❤

  • @rahimfaizal3638
    @rahimfaizal3638 2 місяці тому +8

    සුන්දරයි සුපිරි ගමනක් ඔබ තුමන්ට ස්තුතියි 🇱🇰👍

  • @pradeepsathsara2202
    @pradeepsathsara2202 2 місяці тому +35

    ඒ අතීතය ..ඉස්සර පොඩි කාලේ ගමේ ඉද්දි මේ පාරේ පයිං යනවා ගලගම ඉඳන් .අද වගේ නෙමෙයි ඉස්සර හරිම පාළුයි ඒ ප්‍රදේශය .ඔබතුමාට ගොඩක් ස්තුතියි ඒ අතීතය නැවත ආවර්ජනය කරවීම පිළිබඳ ව..

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      ගොඩක් ස්තුති ❤❤

    • @himashayeshini4052
      @himashayeshini4052 Місяць тому +3

      මාත් මගේ පුංචි කාලේ , 1979 සිට 1986 දක්වා නන්පේරියල් වත්තේ හිටියා, එහේ මගේ තාත්තා වැඩ කලා, හරි සුන්දරයි, ලස්සන මතකයක්

    • @sampathranasinghe9422
      @sampathranasinghe9422 Місяць тому

      කට්ට කාපු අය නේ නියම යි

  • @kumuduperera8351
    @kumuduperera8351 2 місяці тому +6

    රියදුරු දෑතට තෙරුවන් සරනණයි .ඔබගේ සේවය සම්මාන ලැබියයුතු අනර්ඝ සේවයක්. හැමෝටම මේ දුෂ්කර සේවය කරන්න බෑ.

  • @sunilmalwala1701
    @sunilmalwala1701 2 місяці тому +18

    අනුරාධ මහත්තයෝ ....බලාපොරොත්තුවෙන් සිටි video එකක් අද ඔබතුමා අපට දුන්නේ.සුන්දර වගේම බිහිසුණු බස් ගමනක්.බස් රථයේ සිටින මගීන්ට වඩා ,බලන් ඉන්න අපගේ තමයි සිත් ගැස්සුනේ😮😮❤❤ස්තුතියි ඔබට ....

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 місяці тому +10

    ඉතින් ඔබට ගොඩ ක් ස්තුතියි!
    රියදුරු මහතා ට දෙවි පිහිටයි!
    ලස්සන වගේම ඇග හිරි වැටෙන ඒ ගමන විස්තර හරිම වටිනාකමක්
    ජයවේවා!

  • @ThilakarathnaEgodawathta-rb4eu
    @ThilakarathnaEgodawathta-rb4eu 2 місяці тому +13

    නන්පෙරියල් ගැන දැකපු ලස්සනම සහ තොරතුරු පැහැදිලිම වීඩියෝවක්..⁣මේ බස් රථයේ රියදුරු මහතා කොන්දොස්තර මහතා සියළු ආරක්ෂාව සැලසේවා..මේ කරන්නේ අමිළ සේවයක්..තෙරුවන් සරණයි..ගොඩක් ස්තුතියි.🙏🙏❤️❤️

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 місяці тому +3

    සංචාරක ව්‍යාපාරයේ අවු ගනනාවක් යෙදුණු මට මෙය අලුත් ගමනක් නෙවෙයි. නමුත් මහත්මයා ඔබ මේ සියලු දෙනාට දර්ශනය වන ආකාරයට සැලසිම ඉතා වටිනවා. බොහොම ස්තුතියි. නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබෙවා.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      ඔබතුමාට බොහොම ස්තුති...❤❤❤👏

  • @deepaniedirisinghe1406
    @deepaniedirisinghe1406 2 місяці тому +9

    සුපිරිම අත්දැකීමක් . ස්තුතියි ! රියදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් ප්‍රණාමය...!!❤❤

  • @dasitharathnasingha8504
    @dasitharathnasingha8504 2 місяці тому +3

    අනිවාර්යයෙන් යන්න ඕන ගමනක් කෙතරම් දුෂ්කර උනත්. හරිම ලස්සනයි. බොහොම ස්තූතියි මේ වගේ දේවල් පෙන්වනවට ඔබතුමාට..

  • @kamarypop65
    @kamarypop65 2 місяці тому +3

    රියදුරු දැතට දෙවියන්ගෙ පිහිටයි ,දිිර්ගායු ලැබේවා රියදුරු මහතාට 🙏🙏🙏🙏💐💐💐

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 місяці тому +3

    බොහොම ස්තුතියි හරිම ලස්සන වීඩියෝ එකක්, ලංකාවට ආවාම එන්න ඕන, රියදුරු රංජන් මහත්මයාට ❤❤🙏🙏සියලු දෙවි රැකවරණය,

  • @subashiniperera2881
    @subashiniperera2881 2 місяці тому +18

    රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාට බුදු සරණයි, සියළු දෙව් පිහිට ආරක්ෂාවයි ! 🌹🌹🌹

  • @TharangPushpa
    @TharangPushpa Місяць тому

    ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා ඔබතුමාට තෙරුවන් සරණිනඉ

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 2 місяці тому +4

    ඔබතුමාට ගොඩක් ස්තූතියි,මේ පාරල්වල යන්න ආසාවෙන් ඉන්න අයටත් ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්,සොබා දහමේ සෞන්දර්යයත් ඉතා මනාව ඉස්මතු කරන ලද වීඩියෝවකි.තෙරුවන් සරණයි!🎁

  • @kaushika555
    @kaushika555 2 місяці тому +4

    අපේම රටේ අපිටම අපේ රටේ ලස්සන ඔයා හරි ලස්සනට පෙන්නනවා. එකට ගොඩාක් ස්තුතියි.

  • @dipikagodakanda3634
    @dipikagodakanda3634 2 місяці тому +3

    හරිම ලස්සන ගමනාන්තයක් 😊❤රියදුරු දෑතට බුදු සරණයි 😢

  • @premasirikwa
    @premasirikwa 2 місяці тому +2

    බොහෝම ඉස්තුතියි ඔබට හැමදාමත් වගේ දහස් වතාවක් ඉස්තුති කරනවා ඔබට ....හරිම වටිනවා ඔබ මේ කරන කටයුත්තට ...විශේෂයෙන්ම රන්ජන් රියදුරු මහත්මයාට ඉස්තුති කරනවා මේ කරන බාර දූර සේවයට ..බුදුසරණයි හැමදාමත් හැමදෙනාටම ...

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      බොහොම ස්තුති ඔබගේ වචන ටිකට...❤❤

  • @LesanduTLethnura
    @LesanduTLethnura 2 місяці тому +22

    ආසාවෙන් බලන් හිටපු අපේ ගමටත් මාමා ආවා...මාමාට බුදු සරණයි

  • @ajithgomes726
    @ajithgomes726 20 днів тому

    හරිම ලස්සනයි ඔබට අපේ ස්තුතිය.👍😉🌹❤️🚌🇱🇰🇨🇦

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 2 місяці тому +5

    අයියේ ඔයාගේ වීඩියෝ අපි ගොඩාක් බලනවා ලංකාව කොච්චර ලස්සනද ගොඩක් ලස්සන පාරවල් තියෙනවා.😊 ගම්බදව ඇතුලට වෙන්න. ඔයා කරන සේවයට ගොඩක් ස්තූතියි. අපි දකුණු කොරියාවේ ඉඳන් බලනවා. ඉදිරියටත් සුබ පතනවා❤❤❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      බොහොම ස්තුති මල්ලි...අනිවාර්යෙන්ම අනෙක් ලස්සන පාරවල් ටිකත් ඉදිරියට කරන්න try කරමු...

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 17 днів тому

    බස් රථයේ රියැදුරු මහතාට එහිමගීන්ට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ...!
    ශක්තිය දිරිය ලැබේවා ..!
    හිරිකටුව නිම්නය අසල මාර්ගයෙන් යන විට ඇඟ හිරි වැටුනා...

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 2 місяці тому +5

    සුපිරි ඩ්‍රයිව්න්

  • @ThushanthaMalshan-z1e
    @ThushanthaMalshan-z1e 2 місяці тому +4

    රියදුරු මහතාට තෙරුවන් සරණයි..

  • @kamalkamkanamge3294
    @kamalkamkanamge3294 Місяць тому

    ඉතා අගනා පැහැදිලි කිරීමක්. අපිත් ගමන ගියා වගේ හැඟෙනවා .ස්තුතියි .
    තෙරුවන් සරනයි .

  • @s.nethmika6204
    @s.nethmika6204 2 місяці тому +3

    ජයවේවා ❤️ එම රියදුරු මහතාට සහ කොන්දොස්තර මහතාට

  • @roshanj07
    @roshanj07 Місяць тому

    ගොඩක් ස්තුති ඔබ තුමාට එවාගෙම ඔබ තුමාගෙ ඉදිරිපත් කිරිම අතිවිශිෂ්ටයි.මාත් ගිය සංචාර වලින් හරිම සුන්දර ගමනක් ගමන කොතරම් අසිරු වුනත් විඩාබර වුනත් අවට පරිසරය එ හැමදෙම අමතක කරනවා මාරම ලස්සන පාරක් බෙකරස් බෙන්ඩ් එක ලගට ගියාම සමනල වැව හරිම ලස්සනට පෙනවා එවාගෙම බලතුඩුව වගෙ කදුපන්ති හරි ලස්සනට පෙනවා අමතක නොවනම සංචාරයක් ❤💚

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  Місяць тому +1

      බොහොමත් ස්තුති ..ගොඩක් වටිනවා මේ වචන ටික. 👍👍❤

  • @thepullahirubc5347
    @thepullahirubc5347 2 місяці тому +3

    ඔය වාගෙ තමයි බුලත්කොහුපිටියෙ කදුසිරිගමට යන පාරත්. මං දෙතුන් පාරක් ගිහින් තියෙනව.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      හරි මම පොඩ්ඩක් හොයලා බලන්නම්..ස්තුති..

  • @dinujithrandu242
    @dinujithrandu242 Місяць тому +2

    පාලම් වල ඇඳි නෑ..
    වංගු වල බැමි නෑ..
    😮😮😮
    බුදුසරණයි..

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  Місяць тому

      හරියටම ලියලා තියෙනවා ..😊❤

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 2 місяці тому +11

    යන්න ආස වුනාට මෙහෙම බිහිසුනු ගමනක්.......යන්න බයයි.

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 Місяць тому

    සොඳුරු මගක සුපිරි වීඩියෝවක් ❤❤❤

  • @KumbukTree
    @KumbukTree 2 місяці тому +4

    රියදුරු මහතාට ජේසු පිහිටයී..
    පියාණනේ ඔවුන් රැකදෙන්න..
    හැම මොහොතකම..

  • @තුෂාරරත්නායක
    @තුෂාරරත්නායක 2 місяці тому

    ඔබට හදවතින්ම ස්තුතියි.............ආස හිතෙන පැහැදිලි කිරිමක්.......

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      බොහොමත් ස්තුති...❤❤❤❤

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 2 місяці тому +5

    ඉතාමත්ම ලස්සන පැහැදිලි වීඩියෝවක්. ඔයාගේ කථනය ඉතාමත්ම ඉහලයි❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому +1

      ඔබට බොහොමත් ස්තුති...

  • @chamindalakmal3254
    @chamindalakmal3254 2 місяці тому +1

    මමත් බලන්නම හිටිය විඩියෝ එකක් ගොඩක් ස්තුතියි.ඔබට

  • @lochanadeneth1811
    @lochanadeneth1811 2 місяці тому +3

    සුපිරි 👍👍👍

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r 28 хвилин тому

    සුන්දර මතකයන් ගොඩක් තියන සුන්දර නන්පෙරියල් ❤️

  • @pathminipriyadarshani9280
    @pathminipriyadarshani9280 2 місяці тому +3

    රියදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් බුදු සරණයි

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 12 днів тому +1

    මෙම වගේ පාරකට හොඳම බස් එකක් දාන්න.

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 2 місяці тому +4

    මොටර් සයිකලයෙන් ගියා බේකර් බෙන්ඩි දක්වා මාර ගමනක් ඔබෙ විස්තර හරියටම හරි

  • @dinukanethmini5517
    @dinukanethmini5517 17 днів тому

    හරිම වටිනවා❤️

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 2 місяці тому +3

    මේ වීඩියෝ එක ගෙනාවට ගොඩක් ස්තුතියි .අපි නොගිය අත්දැකීමක් .අම්මෝ යන්න නම් බයයි.ඩ්‍රයිවර් මහත්තයා ගෙම දක්ෂ කම තමයි.හරිම දුශ්කර ජීවිතයක් ගෙවන මිනිස්සු.මේවගේ දුශ්කර ගම්මාන තව කොච්චර ඇත්ද

  • @asankasameera9398
    @asankasameera9398 2 місяці тому +1

    අද දැක්කෙ වීඩියෝ එක ඔන්න subscribe කරා. හරි ලස්සනයි ❤ ජය වේවා

  • @Sahan_madhushanka
    @Sahan_madhushanka 2 місяці тому +3

    TNX aiya💙❤️ ඔන්න අද ඔයා අපේ ඉල්ලීම ඉෂ්ට කරා💚💚💚

  • @Ninduwarayabro-f1o
    @Ninduwarayabro-f1o 2 місяці тому +2

    ලස්සන ප්‍රදේශයකින් ලංගම බස් එකක යද්දි දැනෙන්නෙ අමුතුම හැඟීමක්....

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 місяці тому +3

    බස් රථයේ රියඳුරු මහතාට,
    කොන්දොස්තර මහතාට මෙන්ම විස්තර විචාරය ලස්සනට පැහැඳිලිව ඉඳිරිපත් කරපු ඔබ තුමාටත් ස්තුති වන්ත වෙනවා .....
    ප්‍රදේශයට ආවේනික අයට හැර ඉතා දුෂ්කර අපහසු ගමනක් යන්නෙ මොකට ද කියලත් හිතුනා ....
    පාර අයාලෙ ගිහිං ....
    රජයෙන් අනිවාර්යෙන් හඳන්න ඕනෑ පාරක් ....
    වාහනයක තත්වය ටයර් රියඳුරු සුපිරි තත්වෙක තියෙන්න ඕනෙ ....
    ලිස්සුවොත් පොඩ්ඩ බැරි වුනොත් ජීවිත අවඳානමක් ....
    හොඳ කාපට් පාරක ලස්සන මාර්ගයක් සංචාරයට සිත් ගන්නා මාර්ගයක් පෙන්නමු ....
    ස්තුතියී ඔබ‍ට .....
    🌹❤️🙏👍

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh Місяць тому +2

    උතුම් රියදුරු මහත්මයාට සහ කොන්දොස්තර මහත්මයාට සම්මා සම්බුදු සරණයි.....🙏

  • @arunamuhandiram
    @arunamuhandiram 2 місяці тому +12

    ඇයි අර ආරම්භයේදීම හමුවෙන හයිලෑන්ඩර් හොලිඩේ රිසෝට් එක ගැන නොකිවුවෙ. හමුදාව එක්ක තරහද ? 😂

  • @sumudukamadu7931
    @sumudukamadu7931 2 місяці тому

    ලස්සනම වීඩියෝ. එකක් මම ඩැකපු ස්තූතියි

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      බොහොමත්ම ස්තුති....❤❤❤👏

  • @sanojtharindu
    @sanojtharindu 2 місяці тому +3

    බස් එකේ ගිහින් එක එක තැන්වල බැහැලා බලන්න පුලුවන්ද? ඔයාලා කොහොමද එහෙම කරන්නේ?

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому +3

      සමහර පාරවල් වල අපි දෙන්නෙක් යනවා මල්ලි...

    • @sanojtharindu
      @sanojtharindu 2 місяці тому

      @@TLOGwithanuradhasl ❤❤

  • @CityMobile-g9p
    @CityMobile-g9p 2 місяці тому

    රියදුරු දැතට බුදු සරනයි ඉදිරියට යන්න ජය වෙිවා ❤❤❤❤

  • @zaimzaim7095
    @zaimzaim7095 2 місяці тому

    ❤️🙏👍😱🤔🥰ඉතාම වටිනාthanks..

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 місяці тому +2

    ඉතාම දුෂ්කර මාවතක රියදුරු වශයෙන් සේවය කරන රංජන් මහතාට අපේ හදපිරි උත්තමාචාරය .....

  • @dicksoncool3617
    @dicksoncool3617 2 місяці тому

    සුපිරි මල්ලි හැමදාමත් ඉතා වටිනා විඩියෝ දාන ඔයාලට ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @WaJanaka
    @WaJanaka Місяць тому +1

    පරිස්සමින් රියදුරු Dathata බුදුසරනයි

  • @vasana77
    @vasana77 2 місяці тому

    ඉතා වටිනවා මේ ගැන ඔයා කරපු මේ වීඩියෝව.✨🙋‍♂️🇱🇰

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 місяці тому

    හරිම ලස්සනයි .බස් රතයේ රියදුරු මහත්තයා ත් කොන්දොස්තර මහත්තයාටත් බුදුසරණයි. . vedio කරනඔයාලටත් ස්තුතියි ස්තුතියි ✌️✌️❤️

  • @surangabro3914
    @surangabro3914 2 місяці тому +1

    අයියේ ඇත්තටම හොඳ වැඩක් කරන්නේ .හැබැයි ඒ ගම්වල මිනිස්සු මොනවඳ කරන රැකියාව ඒ ගම්වල මිනිසුන් ගෙන් මොනවඳ මිලදීගන්න පුළුවන් කියල කියන්න පුළුවන් නම් සුපිරි .

  • @ceylonbusvlogger8902
    @ceylonbusvlogger8902 2 місяці тому

    නියමයි ❤. ආසාවෙන් බලපු වීඩියෝ එකක්

  • @gangayapa2645
    @gangayapa2645 2 місяці тому +2

    රංජන් මහත්තයාට තෙරුවන් සරණයි දෙවිරැකවරණයි! කොන්දොස්තර මහතටත්

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 місяці тому

    ගොඩාක් isthuthi me වැඩසටහනta හොඳ විස්තරයක් කරේ good luck ඔබට. ලස්සනයි Nanperiya සුන්දරත්වය අතින් නියම තැනක් තියෙනවා ජයවේවා 🤙🤙🤙🤙🤙👌👌👌👌👌 මේවා නැරඹීමට යන Aya පරිසරය සුරකින්න 👍👍👍👍👍

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      බොහොමත්ම ස්තුති ඔබට...❤❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 місяці тому

    දේශීය සංචාරකයා ගේ වුවමනාව ට ගොඩාක් ආදරෙයි ස්තූතියි ලස්සනයි මේ වීඩියෝ එක හරිම වැදගත්. තවත් මෙවැනි දේවල් අපට දෙන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි ඔයාලට 🙏❤❤❤❤❤❤❤👍

  • @jcperera789
    @jcperera789 2 місяці тому +1

    රුදුරු.මහතාට...budusaranai

  • @BradelyX
    @BradelyX 2 місяці тому +1

    බොහොම වටින වීඩියෝ එකක්. අතිදක්ශ රියදුරු මහත්මයෙක්...
    ඒත් අර රිවස් වංගුවෙ මිකැනිකල් ෆේලිය එකක් උනොත් දෙයියන්ගෙම පිහිටයි

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 місяці тому

    අනුරාධ පුතා පලමුව ඔබට බොහොම 🙏 ස්තුතියි අපි වෙනුවෙන් මේ video එක පෙන්නුවාට අපි ආසාවෙන් බැලුවට අති දුශ්කර ගමනක් රියදුරු මහතාගේ රියදුරු දෑතට තෙරුවන් සරණයි කොන්දොස්තර මහතාටත් තෙරුවන් සරණයි

  • @tinker6528
    @tinker6528 27 днів тому

    ඔබට ගොඩක් ස්තූතියි🎉🎉🎉🎉 ඔබ ඉදිරිපත් කරන සෑම රූප රාමුවක්ම එකින් එකට පෙළ ගැසී තිබෙනවා හරිම ලස්සනට. අදයි channel එක දැක්කේ. ඔබගේ වචන ඉදිරිපත් කිරීම .රූප ඉදිරිපත් කිරීම.

    • @tinker6528
      @tinker6528 27 днів тому

      හරිම ලස්සනට වචන රූප දෙකම ඉදිරිපත් කරනවා🎉 අයියේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. නැවත ගොඩක් ස්තුතියි

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  26 днів тому

      බොහොමත් ස්තුති .. ගොඩක් වටිනවා මේ වචන ටික 👏👏👏👏👏❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  26 днів тому

      මල්ලි ❤❤❤

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 місяці тому

    ඉකාම පැහැදිලිව සියලු දේ ගැන සුපිරියෙම කරපු video 1...ජයෙන් ජය වෙිවා චැනල්1ට...❤❤❤❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      බොහොම ස්තුති ❤❤❤❤❤👍👍

  • @Hansanadupa
    @Hansanadupa 2 місяці тому +2

    මාතර අකුරැස්ස බස් මාර්ගයේ වීඩියෝ එකක් ඕනි.😊😊

  • @oneasiaworld4609
    @oneasiaworld4609 2 місяці тому +2

    වැඩි ශෝව් නැති ලොකු එඩිට් නැති classic you tube travel වීඩියෝ බලන්න ආස හිතෙන විදියට තියනවා, බොහොම ස්තූතියි මේ සරලබව දිගටම තියාගන්න, අලගල්ල හතරලියද්ද පාරත් මේ වගේ, පුලුවන් නම් කරන්න මම ඉන්නේ එහෙ

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      බොහොම වටිනවා ...ගොඩාක් ස්තුති...ඉදිරියට කරන්න බලමු...

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 місяці тому

    ලස්සන කඳු පන්ති වලින් වට වූ භයානක පාරක්. ඉතා දරුණු පල්ලම් තියෙන්නේ..🤔🤔
    මේ වීඩියෝ ගැන ඔබතුමාට බොහොම ස්තුතියි💐👍

  • @milanirathnayake9737
    @milanirathnayake9737 2 місяці тому +1

    බස් රතයට රියදුරු මහතාට සහ කොන්දොස්තර මහතාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @DarshanaRuwan-o9t
    @DarshanaRuwan-o9t 2 місяці тому +1

    බලන්ගොඩ හැටන් පාරේ අනිවාර්යෙන්ම වීඩියෝ එකක්‌ දාන්න.. ලස්සන තැන් ගොඩක් බලන්න පුළුවන්

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      කරලා තියෙන්නේ...ලගදීම දාන්නනම් ...

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 місяці тому +1

    පුදුම ලස්සනක් නේපාල් වගේ. වීඩියෝ එක හරිම පැහැදිලිව කර තිබෙනවා ඔබ‍ට බෙහෙවින්ම ඉස්තුතියි.. රන්ජන් රියදුරු දෑතට තවත් දිරිය සවිය ලැබේවා 🙏

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 2 місяці тому

    කොතරම් දුෂ්කර උවත් ලස්සන පරිසරයක් .වැදගත් විඩියෝ එකක් තෙරුවන්සරණයි .

  • @Sophialatha
    @Sophialatha Місяць тому +2

    විස්තර හරි පැහැදිලි යි ❤ රන්ජන් රියදුරු මහත්මා දවසට කීසැරයක් උඩට පහතට යනවා ද!!! 🙏🙏🙏

  • @lakshanwenumax672
    @lakshanwenumax672 2 місяці тому

    හිරුකටු ඔයේ උඩට යන්න මාරම ලස්සනයි, ඒ වතුර ගොඩක් සීතල වගේම පිරිසුදු යි.. මං එතනට ගිහින් තියෙනවා 10 පාරක් වගේ. හැබැයි නන්පේරියල් ගිහින් නැහැ . ඔයාගේ video එක බැලුවම යන්න ආස හිතුනා. Good luck

  • @SanjeewaniManju-y6c
    @SanjeewaniManju-y6c Місяць тому

    හරිම ලස්සන පරිසරයක්❤❤❤❤❤❤❤❤

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 2 місяці тому

    මේ වැඩසටහන හරිම අගෙයි 👍💗

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 місяці тому

    සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි devipihitai 🙏 🙏🙏

  • @sumindakumara4266
    @sumindakumara4266 2 місяці тому

    ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා...මෙවැනි ලස්සන දසුන් නැරඹීමට සැලැස්විම් සම්බන්ධයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏 බස්රථ රියදුරු මහත්තාට සහ කොන්දොස්තර මහතා ඇතුළු සියලුම දෙනාටම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....බුදු සරණයි

  • @sureshrathnayaka2348
    @sureshrathnayaka2348 2 місяці тому

    අවශ්‍ය දෙවල් හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා. මෙ විදිහට තමයි විඩියො එකක් කරන්න ඔනි. බයිලා නැ වැඩ විතරයි. Good video ⭐⭐⭐⭐⭐

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      බොහොමත්ම ස්තුති...❤❤❤❤👍

  • @ireshakumuduni2313
    @ireshakumuduni2313 2 місяці тому +2

    රියදුරු මහතාටත්, කොන්දොස්තර මහතාටත් තෙරුවන් සරණයි....

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 2 місяці тому

    අනේ, දෙයියනේ,අපිට හිතාගන්නත් බැහැ.ඔයාට ගොඩක් ස්තුතියි මේ තොරතුරු ගෙනාවට.අර රියදුරු මහත්මයාට තෙරුවන් සරණයි!

  • @sumudupriyanka85
    @sumudupriyanka85 25 днів тому

    ආදරෙයි ඈ❤

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 2 місяці тому

    ඇත්තටම් නියම වැඩක්...

  • @sisilbandara2807
    @sisilbandara2807 2 місяці тому

    Mamath beluwa lassanai sundarai awadanam gamanak
    Good luck...

  • @ruchirapramod1626
    @ruchirapramod1626 2 місяці тому

    Lassanai oyage wada satahana.මීමුරේ thiyena gama ganath vedio ekak dnnako

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 місяці тому

      අනිවාර්යෙන් කරන්න ඉන්නේ...❤❤

  • @gayansenadeera593
    @gayansenadeera593 20 днів тому

    මන් ගිහින් තියෙනවා ඔය බස් එකේ.පට්ට ගමනක්

  • @UpulDias-q6l
    @UpulDias-q6l День тому

    Excellent video ,😮

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg Місяць тому

    රාවණා ශක්තිය ලැබේවා අවංකවම කියන්නෙ ❤