ඉන්දියාව අපෙන් උදුරගන්න හදන කච්චතිව් දූපත 😳 Kachchatheevu Island

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 346

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 дні тому +141

    සිරිමාවෝ මැතිනියට බොහොම ස්තූතියි, ඉදිරියටත් එය රැකගනීවි කියල අපි හිතනව

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  2 дні тому +4

      ❤️❤️

    • @Randil_Methnuka
      @Randil_Methnuka 2 дні тому +5

      Indira gandhi too... ❤

    • @Samith-k7f
      @Samith-k7f 2 дні тому +6

      @@Prashad_Gnanaratne හොඳ ම දැක්මක් තිබුන රාජ්‍ය නායිකාව

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 2 дні тому +7

      @@Samith-k7f ඒක ඇත්ත, රාජ්‍ය සම්බන්ධතා වලදි ඇයට හොඳ පිලිගැනීමක් තිබුන 👍🏼👍🏼👍🏼

  • @yasiruransara4845
    @yasiruransara4845 День тому +14

    අපිට අයිති එක බිම් අඟලක් එක රටකට දෙන්න ඕන නෑ.. ඒ වෙනුවෙන් අතීතයේ වගේම නියම ශ්‍රී ලාංකිකයො සටන් කරාවි..💖

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama День тому +12

    රැක ගතයුතුයි.පුංචි පුංවි ලැබිමි වලට රටට අයිති භුමි වෙන්දේසි නොකරන්න.❤❤❤

  • @lahirujayamal7238
    @lahirujayamal7238 День тому +15

    ඉන්දියාව ට දෙන්නෑ ඔිික අපේ යකෝ ❤💪

  • @sumithnandana2684
    @sumithnandana2684 День тому +14

    අපිට අයිති එක බින් අගලක්වත් වෙනත් රටකට දෙන්න එපා ඉදිරියටත් රට පාලනය කරන දේසපාලකයින් දැනගත යුතුයි කාච්චතුව් වීඩියෝවක් මම බැලුවා හරිම ලක්ෂණ දූපතක් ❤️❤️❤️

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 2 дні тому +27

    ආයුබෝවන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට අනේකවාරයක් පිං ඒ පිනේ ආනුබාවයෙන්ම නිවන අත්වේවා. දැන් පාලකයන් ගැනනම් කිසිදු විශ්වාසයක් නැහැ.

  • @lakmalharinda1728
    @lakmalharinda1728 День тому +10

    ප්‍රබල කාන්තාවක් ලබාගත් අපේ අයිතිය රැකගැනීමට වත්මන් රජයේ යුතුකමක් කොට සලකමු... පැහැදිලි කිරීමට ස්තුතියි

  • @sahiruumayanga5623
    @sahiruumayanga5623 День тому +10

    මාලදිවයින වගේ සංචාරක කර්මාන්තය දියුනු කරන්න අපේ රටෙත්
    පුළුවන් තියන සම්පත් වලින් වැඩක් ගන්නවා නම්

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 3 дні тому +101

    තමිල්නාඩුව කියන්නෙ අපට හැමදාම වදයක් වෙන ජාතියක් ඉන්න ප්‍රාන්තයක්නෙ

    • @kusumlathagunasekara3936
      @kusumlathagunasekara3936 2 дні тому +7

      ලග රටෙ ලගම ඉන්න උන් මොක්කු වුනත් වදයක් තමා බං

    • @yazucat-t6k
      @yazucat-t6k 2 дні тому +5

      aththa para demellu

    • @Earthmy4195
      @Earthmy4195 2 дні тому +3

      අඩෝ කට ඇරපම් මසුරන් දාන්න.ඇත්ත පුදුම වදයක් මේ රීල හෝදන්නෙ නැති දෙමල්ලු 😂😂😂

    • @devittsiva
      @devittsiva 2 дні тому

      ​@@yazucat-t6k vesi sinhala

    • @devittsiva
      @devittsiva 2 дні тому +2

      ​@@Earthmy4195 India 2nd highest GDP state TN.. but sri lanka begging 😅

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 2 дні тому +21

    සිරිමාවෝ අම්මා❤❤❤❤❤❤

  • @deshanipuna4966
    @deshanipuna4966 3 дні тому +73

    ඉන්දියාවට කවදාවත් මෙය ලබාදිය යුතු නැත..

  • @RaiPala-b8e
    @RaiPala-b8e День тому +10

    කච්ඡත්වි දුන්නම මන්නාරම තෙල් තියන හරියත් ඉන්දියාවට යනව😂 ඕක ඉන්දියාවෙ ජිල්මාට් ඵකක්

  • @tharuuliyanapathirana
    @tharuuliyanapathirana 3 дні тому +60

    මේ ලස්සන දූපත් වල යටිතල පහසුකම් සංවර්ධනය කරල සිංහල මිනිස්සු පදිංචි කරන්න පුළුවන් නේද....💜💜💜

  • @Sand_At_youtube
    @Sand_At_youtube 3 дні тому +110

    මේක ඉන්දියාට දුන්නොත් අනුර කුමාරත් ගෙදර තමයි

    • @romiyoalex8629
      @romiyoalex8629 2 дні тому +8

      😅අනුර ඕක දුන්නා

    • @SanjeeewanissankaUdawella
      @SanjeeewanissankaUdawella 2 дні тому +6

      Geara newei niruwath krla pare bada gawanna oni

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 2 дні тому +6

      අනුරය ඔක දිලා ඉවරයි

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 дні тому +4

      තාම ඕක ගැන කතාකරලවත් නෑ.. බොරි කියන්න එපා 😂

    • @ajinduwara7547
      @ajinduwara7547 2 дні тому

      ලංකාවෙ කවුරුත් ඕක දෙන්නේ නෑ ඉන්දියාව බලෙන් ගත්තොත් ඇරෙන්න.බොරු මත ප්‍රචාරය කරන්න එපා

  • @Dulsharamanupa
    @Dulsharamanupa 2 дні тому +10

    මේක ලංකාවටයි අයිති වෙන්න ඕනි. ඔයාලා කියන විදිහට ගෑස් නිධියකුයි තෙල් නිධියකුයි තියෙනවානම් අපි ඒක හොයාගෙන අපේ රට තුලම ගෑසුයි තෙලුයි නිෂ්පාදනය කරන්න පටන්ගන්න ඕනි. අපිට පිටරටින් ගෑසුයි තෙලුයි ගේන්න යන වියදම සම්පුර්ණ අපිට ඉතිරි කරන්න පුලුවන් වගෙම අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙනවා ඒක

  • @SakulaD
    @SakulaD 3 дні тому +30

    හැමෝම අහන්න ඕන කතාවක් ❤️

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 2 дні тому +15

    ඉන්දියාව.. විසාල බුමියක් තියන රටක්... අපි ඒක ලෝක ප්‍රජාව ඉදිරියේ පෙන්වන්න ඕනි..අපි ඕක රැකගන්න ඕනි.. බවුද්ද සිද්දස්තන.. හදන්න ඕනි...

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 2 дні тому +61

    අවශ්‍ය පහසුකම් දිලා සිංහල පවුල් කිහිපයක් පදින්චි කල යුතුයි.එතකොට හරි.

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  2 дні тому +1

      ❤️❤️❤️

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 2 дні тому

      U go

    • @a.m-f8z
      @a.m-f8z 2 дні тому +5

      මං ලෑස්තියි,. අනිවාර්යයෙන්ම යනවා.

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 2 дні тому

      ​@@a.m-f8z😂..water electricity

    • @chaga2164
      @chaga2164 День тому

      ඇයි අවශ්ය පහසුකම් දීල ශ්‍රී ලාංකික දමිල පවුල් පදින්චි කලොත් නරකද?

  • @tharindudilshan3621
    @tharindudilshan3621 День тому +7

    තමිල්නාඩුව ඉන්දියාවෙන් කැඩිල වෙනම රටක් උනොත් උන් ඉස්සෙල්ලාම ගහන්නෙ ලංකාවට. එහෙම වෙන්නෑ වගේ සිල්ලරේට හිතන්න එපා මේ ගැන දැනට ඉන්දියාවෙ GDP එකට වැඩිම contribution එකක් දෙන state එකක් තමයි තමිල්නාඩුව උන්ට හොද economy එකක් තියන්ව ලොකු මානව සම්පතක් තියනව වෙනම රටක් විදිහට ඕනම දෙයක් කරන්න පුලුවන්. හදිසියෙන් වත් උන් වෙනම රටක් උනොත් ලංකාව ඒ එන අභියෝග වලට මූන දෙන්න පුලුවන් ද අපේ සිංහල රටට.

  • @Devil678-j9j
    @Devil678-j9j 3 дні тому +56

    ඔය දූපත විතරක් නෙමෙ උතුරු පලාතම උනට් උන්ට ලියා ගන්න වගෙ ඉන්නෙ සින්හල මිනිස්සු පදින්චි කරා නම් ටිකක් හරි අඩු වෙය්

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 2 дні тому +13

      අනිවාර්යයෙන්

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 2 дні тому +2

      SL should ask China to build a bridge and connect with Sri Lanka mainland.

    • @damindutharinda8815
      @damindutharinda8815 2 дні тому

      ​@@knightofceylon-ms1usthat was about to done during 2014 but some tribe minded people said china is attacking to sri lanka 😂

    • @SajithDeemina
      @SajithDeemina 2 дні тому +1

      Aththa

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 День тому

      ​@@knightofceylon-ms1uswhy ?first we should give China a chance to visit us by a research ship.india is not giving a fucking chance

  • @r.ridigama7759
    @r.ridigama7759 2 дні тому +20

    මේවා දියුනු කරලා, විදේශ විමය වැඩි කරන්න. මෙහෙම ලස්සන දූපතක් නික්ම්ම තියන්න එපා. ලස්සන මුහුදක්.. මේවට ඕනෙ තරම් විදේශිකයන් එනවා.. මේ ගැන සලකා බලන්න.

  • @damindutharinda8815
    @damindutharinda8815 2 дні тому +17

    එහෙම වුනොත් අහිමි වෙන්නේ කච්චතිව් විතරක් නෙවෙයි අපේ මුහුදු කලාපය, රට පොඩි වුනාට ඒ වගේ 8 ගුණයක් විශාල මුහුදක් අපට තියනවා, ඒ මුහුදු සීමාව තමයි එහෙම නම් අයින් කරන්න වෙන්නේ. ගෑනියෙක් වෙච්ච සිරිමාවෝ ඉංදියාව හෙන නරකයි කියන කාලේ තමන්ගේ බලය ගොඩ නගා ගන්න උත්සාහ කරන කාලේ ඒකත් එක්ක හැප්පිලා ගත්ත රටට හොද තීරණ ඉංදියාව හොදයි කියන කාලේ ආරක්ෂා කර ගන්න බැරි නම් ඒක කරන්නේ අනුර වුනත්, රනිල් වුනත්, පොහොට්ටු වුනත් මාධ්‍ය ඉස්සරහට එද්දි චීත්ත ඇදන් වරෙල්ලා.

  • @donpathirana7804
    @donpathirana7804 2 дні тому +5

    Wow..very interesting video ,and thanks for your time and teamwork lady ⚘️🇱🇰🙏🇬🇧

  • @KavinduRashmika-st2zs
    @KavinduRashmika-st2zs 3 дні тому +18

    මෙ දූපත අපි රැක ගත යුතුමයි ... මම සංචාරක කරමාන්තය ගැන කියන්න ගියා විතරයි 6:48 ❤❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 дні тому +11

    ඇත්තටම ඒ කරපු වැඩේ හරිම වටිනව.

  • @wasanthanirosh1017
    @wasanthanirosh1017 2 дні тому +4

    oyage program walin api loku denumak gatta....thanks for you...

  • @janith1988
    @janith1988 2 дні тому +4

    Kachchathiv is one of the most beautiful islands in Srilanka

  • @EricMunasinghe
    @EricMunasinghe 3 дні тому +35

    It's for everyone in srilankan guys

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 10 годин тому +1

    Thanks a lot for this great explanation of the beautiful small island belonging to us.

  • @elakolla4369
    @elakolla4369 День тому +5

    කිසිම රජයක් ඉන්දියාවට මෙය නොදිය යුතුය... ගොන් වැඩ කරන්නනම් හිතන්නවත් එපා

  • @RanjithHewagajanayaka
    @RanjithHewagajanayaka День тому +8

    සිරිමාවෝ මැතිනිය වගේ කශේරුකාව තියෙන නායකත්වය ලංකාවේ අනාගතය තීරණය කරණවා දැන් නායකත්වය මොනවා කරයිද

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 День тому

      පිස්සුද බන් සිරිමාවො කැලේ JVP එක ඔවට බය නෑ

    • @chathurakapuge
      @chathurakapuge 16 годин тому

      😂😂😂, Katin Bathala hitavana boru begal kaarayo wagayak ne me aya …

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 14 годин тому

      @@chathurakapuge හොරා කන්න නැ නේද පව් ජාවාරම් ටික කරගන්න පුළුවන් කොහේ හරි රටකට පැන ගන්න ඉක්මනටම නැද්දම් නඩු වැඩෙයි, මනූෂ ණානයක්කාරනම් පැන ගත්ත පැංචොන්ට තමයි කෙල වෙන්නේ 🤣

    • @chathurakapuge
      @chathurakapuge 13 годин тому

      @@mackythekingsthought9843 ඔයා තව ලංකාව ගැන ඉගෙන ගන්න, ⁣politics ගැන study කරන්න...ඔයාගෙ වහල් කමයි , ඔලමොට්ටල කමයි නැති වෙයි ...😁😇

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 13 годин тому

      @@chathurakapuge 🤣🤣🤣🤣🤣හාද…. එහෙමද ආස🥴🥴🥴🥴

  • @Cp_Fralla
    @Cp_Fralla 2 дні тому +2

    Först vill jag tack för den fina videon . Denna ön defensivt tillhör Sri lanka 🇱🇰 Indien bör inte ens försöka ta våran mark. 😊💪🏽👍

  • @ramyakw5166
    @ramyakw5166 День тому +14

    කච්චතිව් දූපතේ වහාම බෞද්ධ වෙහෙර විහාර ස්ථාන ඉදිකිරීම් ආරම්භ කරන්න

    • @BlackMarket-fx
      @BlackMarket-fx День тому

      ගොන් කථා කියන්න එපා

    • @JeoDanial
      @JeoDanial День тому +1

      එහෙම නම් මිනිස්සු ඉන්න ඕන

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 День тому

      Pissuda bn labana para palath Sabha chande kachchateevu Chanda Tika JVP ekata ganna ona.sumanthiranlata archunata shivajilingam vigneshwaramlata eka chandayak na.eka thama Dan thiyana lesima wade.uthure Chanda dakune pakshayakata

    • @scorpionbull
      @scorpionbull 13 годин тому +1

      Moka dekkath eke pansal hadanna hadana modayo innawa. Pansal hadana eka newei yako baudda kiyanne 😂

  • @LalithWerasinga
    @LalithWerasinga 20 годин тому +4

    ඉංදියාවෙන් ලංකාවට තේ වතුවල වැඩට ගෙන්නපු අයත් එක්කම දුන්නනම් අපේ ඉඩම් අපිට ඉතුරැ වෙනව,,,

  • @SinethPriyasiri
    @SinethPriyasiri День тому +3

    India is a massive land so we need to have this

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 2 дні тому +10

    මොනම හේතුවක් නිසාවත් කච්චතිව් නොදිය යුතුයි. ආන්ඩු වෙනස් වෙනකොට රටේ බූමිය වෙනස් වෙන්න බෑ.

  • @SocialTopic-z1g
    @SocialTopic-z1g 3 дні тому +26

    අනුර කුමාර ජනාධිපතිතුමා.. මෙය රැක ගැනීම් ඔබේ වගකීමක් 🙄

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 2 дні тому +7

    රිලව් ගෙනිහින් දාන්න තියෙන්නෙ ඒකට

    • @dayalmagammana4076
      @dayalmagammana4076 День тому +1

      රිලව් නෙමේ තෝව තමයි ගිහින් දාන්න ඕනේ.....

  • @gihansanka4930
    @gihansanka4930 2 дні тому +12

    තව ටික දවසකින් දෙනව.ඒකයි මේ දවස් වල වෙන වෙන නිවුස් ගහල මේව වහන්නෙ

  • @amabey68
    @amabey68 День тому +2

    අපේ රටේ වටිනා දුපතක් සැබෑවට එය රැක ගැනීම අපේ ජනාධිපති ඇතුළු නිලධාරීන් ගෙ වග කිමක්ය 👍👍👍

  • @PriyangikaShyamali-f4u
    @PriyangikaShyamali-f4u День тому +1

    Very valuable and interesting video..

  • @ravindralal3920
    @ravindralal3920 2 дні тому +5

    🦧 තප්ප්‍රබේන් ලංකාවේ සිතියම අනුව කච්ච්තිව් දූපත ඇතුළු සියලුම දූපත් හෙළදීපයේ එකටම ගොඩ බිමින් සම්බන්ධව තිබුණු එකම රට ලංකාවයි..
    ඒ බව හොදින්ම දන්නේ ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ඇතුළු එම ගිවිසුම අත්සන් කළ දෙරට පාලනය කළ ආණ්ඩුවල මැති ඇමැති වරුන්‍ නොවේද ? තමිල්නාඩුවේ දෙමළ අයට ඕනෑ ඕනෑ විදියට ලංකාව කෑලි වලට කඩලා විකුණන්ඩ බෑ ..
    දෙරට අතර සාමය ,සහයෝගිතාවයයි ඉතා වැදගත් වෙන්නේ ..

  • @darshanabrother6210
    @darshanabrother6210 День тому +1

    හොදම සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක්.

  • @pradeepravi6108
    @pradeepravi6108 5 годин тому

    අනාගත පරපුරටත් දැන් ඉන්න අයටත් දැන ගැනීමට....කච්ච තීව් දූපතේ අපට ඇති අයිතිය දන්න අය සාක්කි සහිතව තහවුරු කරන්න...එම ඉතිහාස කරුණු ඉතාමත් වැදගත් වේවි..

  • @RpDayanada
    @RpDayanada 2 дні тому +11

    කච්චතිව් දූපත අපිටමයි...කියලා 74 දිණමිණ පුවත් පතේ තිබුණා...මතකයි..

  • @adariyasinghe127
    @adariyasinghe127 День тому +3

    හදිස්සිවෙන්න එපා අවශ්‍ය දේවල් වර්තමාන රජයෙන් කෙරේවි.

  • @EricMunasinghe
    @EricMunasinghe 3 дні тому +9

    Mr president please look at this island 🏝 its so expensive

  • @shyamawithanaarachchi6456
    @shyamawithanaarachchi6456 8 годин тому +1

    මේ රටේ මොනාහරි දෙයක් කලානම් ඒ මැතිනිය තමා අනාගතයේ දරුවන් දැන ගන්න ඕනෑ මේවා

  • @ChamilaAberathna-i2e
    @ChamilaAberathna-i2e 2 дні тому +8

    මම නම් ඕකේ දවස් 2 රැයවල් ගෙව්වා හරි සතුටුයි ඒ ගැන හැමෝටම බැරි උනාට මම ගියා ඒ මගේ රැකියාවට පිං සිද්ද වෙන්න ❤❤

  • @ReAlPower7777
    @ReAlPower7777 День тому +2

    If India's decisions change like that, how can we trust India anymore?😑
    Protect Sri Lanka😨

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 дні тому +9

    ලොවෙත් දෙන්න බැහැ....ලංකාව ට අයිතිවාසිකම තියෙන්නේ....

  • @iamkanishkaR
    @iamkanishkaR 2 дні тому +2

    "In 2010 the Sri Lankan government issued a notice to the Tamil Nadu government saying the Indian court cannot nullify the 1974 agreement."

  • @chandanajayalal4327
    @chandanajayalal4327 День тому +1

    Thank Miss.

  • @push8367
    @push8367 2 години тому

    We love our country so we don’t like divide with anyone so safe it❤

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 2 дні тому +3

    අනේ ඔච්චර ලොකු ඉංදියාව මොකට මේ පොඩි දූපතට පොර කන්නෙ

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 4 години тому

    Thanks sister

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 День тому +1

    පරමාණු බලාගාරයක් හදන්න කවුරුවත් අත තියන්න ඒන්නෑ සහතිකයි

  • @achintha_sansala
    @achintha_sansala 2 дні тому +6

    සිංහල බෞද්ද මිනිස්සු ඔකේ පදිංචි කරවන්න♥️

  • @PiushanDananjaya
    @PiushanDananjaya 2 дні тому +4

    ලපයා මෙක දීලා ඉවරයී...😂😂........

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 День тому +2

    What Sirimawo gained for my Motherland..the Kachchativu Island as well as sending back to India the Kallatonis. Anura has already agreed with Modhi to reverse all this. America and India played a major role in making Anura become President. Very soon we have to say A ..ape..K karumeta D..dinapu DESADROHIYA. 😢😢😢😢

  • @SinethCreation2
    @SinethCreation2 2 дні тому +8

    Amazing explanation 😍🫶❤☝💪😊

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 4 години тому

    We love our mother land no way No luck love Srilanka

  • @mohammedsheriffmeeranmohideen
    @mohammedsheriffmeeranmohideen 3 дні тому +12

    Dear Sri lankans please save katchathivu from India and chennai people it's is wealth of Sri lankan

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  3 дні тому

      ❤️❤️

    • @cristiano-j5n8g
      @cristiano-j5n8g 3 дні тому +2

      fun fact is if we ever loose that island tamil fisherman's might have to quit their job cuz that island is the reason why they cant fish in our areas now

  • @nuwanpathirana1020
    @nuwanpathirana1020 6 годин тому +1

    දූපතක් හින්දා මෙහෙම දඟලනවා නං මුන් පාලමක් ගැහුවොත් අපේ රටත් උන්ට අයිති කරගන්නවා

  • @g9udaya
    @g9udaya 2 дні тому +1

    great

  • @senethemachandra5517
    @senethemachandra5517 День тому +2

    Kachchathiw Dhupatha Thamilnaduwata thahanam karanu.

  • @push8367
    @push8367 2 години тому

    Aka dupathakwath Danna Apa unta. Apa ratata api adarai. Bohoma lassana thanak aka.

  • @DhanukaPerera-d4j
    @DhanukaPerera-d4j День тому +3

    මමනම් දන්නෙ නෑ අනිත් එවුන් ගැන කියන්න, මම ජනාධිපති නම් දූපත ඉංදියාවට දෙන්නෙත් නෑ, පුලුවන්නම් ඉංදියාවෙන් බාගයකුත් කඩල ගන්නවා

  • @LifeGoals-ov1sp
    @LifeGoals-ov1sp День тому +1

    Investment ekk demmnm hri ❤

  • @mohamedshakir520
    @mohamedshakir520 2 дні тому +4

    It's a good history

  • @chathu-w6r
    @chathu-w6r День тому +2

    අනුර දීලා ආවෙ😂 ඉදිරියේදී බලාගනිල්ලකෝ😂 ඔලුව අත ගාල එක්කන් ගිහින් මෙතන මෙතන කීවා විතරයි අස්සන් දාගෙන දාගෙන යන්නැති 😂😂😂

  • @ajithdammika7550
    @ajithdammika7550 День тому +1

    ජනපති අනුර ඔබටයි මේ මොහොතේ මේවටිනා වස්තුව ආරක්ශා කිරීමට පැවරී ඇත්තෙ කිසිම අයුතු බලපෑමකට යටනොවී හෙලයෙ උපන් අයෙකු ලෙස කටයුතු කරනු අපගෙ අපෙක්ශාව එයයි

    • @LahiruAbeygunawardhana
      @LahiruAbeygunawardhana 3 години тому

      ඒ අනුර තමා දූපත දෙන්න හදන්නෙ...අපිත් දුන්න හැබැයි එහෙම දෙවල් කරොත් මුන් මැරෙන්න ඔනි පනුවො ගහල...

  • @sampathyapa5483
    @sampathyapa5483 2 дні тому +2

    නියමයි ස්තූතියි ❤

  • @mr.j6365
    @mr.j6365 13 годин тому +1

    තමිල්නාඩු wa redhdha ussanna kiwwoth api ekath kranna onidha

  • @wasanthanirosh1017
    @wasanthanirosh1017 2 дні тому +3

    pulmudai kanija weli nidya genatha hoayanna.. apiwa denuwath karanna

  • @k.mananda
    @k.mananda 2 дні тому +1

    Adatath api kiyanney kachchatiuw doopatha apata ouwner kiyalaa witharai.ethanin aehaata mokuth karan ney.aei apita bery maaladiwainey wage doopathama hotel aekak karanner aryojakayakuta denner.aehemath beri nam jakpot wage rays ottu allana hotel aekak hadalaa forinerslaa ta witharak limit karalaa aaryaadamak labanner
    Ae mokuth nokara apey apey kiyawa kiyawaa thawa kaalayak edimuda.

  • @උට්ලැයිඋට්ලැයිඌඌ

    මෙ දුපත අපිට තිබුනත් වෙඩක් නෙහෙ බලන්න යන්න දෙන්නෙ වත් නෙහෙ

  • @ChathuraKumara-rn2sl
    @ChathuraKumara-rn2sl 2 дні тому +5

    අපේ රටේ උරුමයන් අනුර කුමාර අපේ ජනාධිපතිතුමා එය අරක්ෂා කරයි ❤❤❤

    • @lankasilva8187
      @lankasilva8187 2 дні тому +6

      Korai bala indapan

    • @Neil00841
      @Neil00841 2 дні тому

      😂😂😂😂

    • @BenHardy-u1h
      @BenHardy-u1h 2 дні тому +1

      කියන්න දුකයි. හැබැයි ඒ ආසාවන් ඉශ්ට වෙන්නෙ නෑ

  • @ranjanih.k6339
    @ranjanih.k6339 День тому +2

    ඇයි අපේ දුපත ඉන්දියාවට දෙන්නේ ජනාධිපති එය රැක ගත යුතුයි

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 3 години тому

    රිලව් ටිකයි. ගම්මාන වදින අලි ඇතුන්. ටිකයි. ඒ. දූපතට. ගිහින් දාන්න තියෙන්නේ

  • @matharagewarunaranawaka3345
    @matharagewarunaranawaka3345 3 дні тому +3

    ❤❤❤❤ niyamy

  • @chandedasanayaka5749
    @chandedasanayaka5749 День тому +1

    Anura Kumari oka India wata denawa

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 6 годин тому +1

    ලොකය දියුණුවේ ගිනිපෙත්තට යද්දි ...සෑම බිම් අගලක්ම ජ්‍යවවිද්‍යාවමත මිනිසාට වටී....

  • @AlokaDewmini-v6e
    @AlokaDewmini-v6e 2 дні тому +5

    Danna apa

  • @DemuniDesilva
    @DemuniDesilva 44 хвилини тому

    We emphasize our President AKD to look after our KACHCHATHU as it is !

  • @allisonscarlett48
    @allisonscarlett48 2 дні тому +2

    සිරිමාවෝ මැතිනිය. රාජතාන්ත්‍රික භාවය දැක්වු තවත් අවස්තාවක්..මුං ණයහෝ ණය හිලවිවකට හෝ වෙනත් ප්‍රධානය 2:58 2:59 කට මෙම දුපතදෙනවා..

    • @NadunUdaraa
      @NadunUdaraa 2 дні тому

      Kauda දෙනව kiuwe
      Kawadada ගිවිසුම අත්සන් කරන්නේ 🙄🙄

  • @doggyhouse5590
    @doggyhouse5590 День тому +1

    කච්චතිව් ලංකාවට ඉතා ආසන්න නිසා හා ඉතිහාසගත සිදුවීම් අනුව එය ලංකාවට අයිති එකක්, අපි ඉන්දියාවට ගෞරවනීය ලෙස සලකන රටක්, එබැවින් එය අයිති ලංකාවට

  • @DhananjayaWeerakoon13-x6i
    @DhananjayaWeerakoon13-x6i 14 годин тому +1

    මේ හෙ ඉන්න දෙමලු ඔක්කොම ඕකට දාන්න බැරිද කරනවන්ම් ඇත්ත ටම ලොකු දෙයක් ඒක ..... රටේ කැලි අරන් මගුල් නටන්න හදනවට .. හරියට අමරනීයයි වගේ රටවල් අල්ලන් ඉන්න දගලන්නෙ

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 2 дні тому +5

    ඕක ගැන මොනවා කතා කරන්නද ඒක අපේ එච්චරය්...

  • @AmalChamaka
    @AmalChamaka 2 дні тому +5

    ☸️☦️🔯🕉️⚛️🛐☮️☪️🕎✡️ පිස්සුද දෙන්නෙ නැ.... ඔය රාවනාගෙ අට ලංකාවෙ කොටසක්

  • @punchisamanali8738
    @punchisamanali8738 2 дні тому +3

    Yako Rate Un..Mekata Ekathu weuallako...Janathawata Karanna Bari Deyak Na...Serama Tika Ekathu Unoth...oya Seragema...Gihilla Pandinchi Una Nam Hari ne.....

  • @dissanayakanew3543
    @dissanayakanew3543 День тому +1

    ETHAMATH WADAGATH HILIDARAUWAK.

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 2 дні тому +2

    අනුර දෙනව කිව්වලු ඕකඕක 😂😂😂

    • @iamkanishkaR
      @iamkanishkaR 2 дні тому +1

      ඕවාගේ අතේ පැලවෙන බොරු පිලිගන්නේ 2.57% බයියෝ විතරයි.

  • @gamagedinesh2713
    @gamagedinesh2713 6 годин тому +1

    හීන තමයි

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 День тому +1

    බොරුවක් ගන්න හම්බවෙන්නෙත් නෑ ගන්නත් බෑ

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 2 дні тому +1

    Rilaw tika gihin daapan😂

  • @dilkikavisha8279
    @dilkikavisha8279 День тому +1

    Indyan malu alana mminessu hamadama aweth lankawe simawe malu alan yanawa navy akata danne puduma wadayak lankawe dewarayandarh asadaranayak wanne aken

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Годину тому

    istutiy Schiavo matiniyata

  • @antonjesudasan3812
    @antonjesudasan3812 2 дні тому +1

    පල්ලිය මංගල දිනය කවදාද මාර්තු ?

  • @shandrikasriyani101
    @shandrikasriyani101 День тому +1

    අනුර ජනපතිතුමා කචිචතිවි ගැන කථා කරලා නෑ