හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-07 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 31

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 20 годин тому +6

    .අප හිරු නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා .❤🙏🌷🙏🌷🌷🙏✈️

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q 17 годин тому +2

    එතකොට ඇක්සිඩන් වෙන්නේ බුදුපිළිම තියන් යන වුන්ද වාහනේ

  • @FathmaSilva
    @FathmaSilva 19 годин тому +2

    සහතික ඇත්ත විකාරවැඩමොකටද වහනවලට සෙනගට යන්න තියෙනවා නම් ඇති ඉස්ටිිකර් මොකටද

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 18 годин тому

    ආයුබෝවන් ❤❤🙏🙏

  • @kandy3604
    @kandy3604 14 годин тому

    Rata aurata ❤

  • @maleekatawale1640
    @maleekatawale1640 20 годин тому +2

    Private neththatama nethi karala government ake bus danna .

  • @sanjayperera5915
    @sanjayperera5915 18 годин тому

    Hiru nam goo Thamai

  • @FathmaSilva
    @FathmaSilva 19 годин тому

    සහතික ඇත්ත ඔබතුමා ලා කාතා ව ජයවෙිවා මාලිමාවට ජය වෙිවා

  • @TLC_BIKES_hub
    @TLC_BIKES_hub 18 годин тому

    Henama gahapiya 🙂💔

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 18 годин тому

    බේගල් ආණ්ඩුව

  • @Sarada588
    @Sarada588 20 годин тому +1

    Oya gamunu kiyana akawa gahala pannanda ona

  • @wigtondesilva5192
    @wigtondesilva5192 14 годин тому

    1977 ආණ්ඩුවේ සිරිල් මැතිව් මහතා විසින් රුපියල් 15000.00කට ලන්කාවට හන්දුන්වා දුන් ත්‍රීවීල් වාහනය ලන්කා ආර්ථිකයට හා සමාජයට ඇතිවූ ලොකු පිලිලයක්. රටේ නිශ්පාදන ආර්තිකයකට උරදියයුතු ශ්‍රමයෙන් බොහෝ පිරිසක් ඵලදායි තාවයක් නොමැති ත්‍රීවීල් රැකියාවට යොමුවෙලා. මොවුන් ගෙනුත් සමහරුන් විවිධ සමාජවිරෝදී වැඩවලට යොමුවෙලා. හැකිනම් දිගුකාලීනව සිතාබලා මේ ප්‍රවාහනය ටිකෙන්ටික නැතිවෙන්නට හැරියයුතුයි. දුම්රිය හා ලන්ගම ප්‍රවාහනය දියුණුකල යුතුයි.

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q 17 годин тому

    කෙලින් sri ලංකා කිව්වම අපි හිතවෙ අපේ පරණ
    න් පාරාව ගොඩ කියලා

  • @dinakaracomputers5617
    @dinakaracomputers5617 19 годин тому

    හාල් අඩුයි පිටි අඩූයි මෙක විතරයි අඩු

  • @ThusharaChathuranga-tn9vv
    @ThusharaChathuranga-tn9vv 20 годин тому

    හිරු සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🏅🏅🏅🏅🏅 💖💖💖💖💖💖💖💖💖💖

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 19 годин тому

    විසිමෙන්,කටයුතූ,කරන්න

  • @KithsiriPerera-b8i
    @KithsiriPerera-b8i 20 годин тому

    Podu saha pawudgalika mageen prawahanaya karana Bus sewawan sapayana Bus himiyan.,? Mageenta saha padikayange aiythiwasikamwalata wagakiwa yuthumaya yanuwen owunwa denuwath karannenam.,? Ithamathma wagakimen awadanaya yomuwanu aetheiy api wishwasa karanawa. Semata sthuthie.❤❤❤❤❤❤.

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 19 годин тому

    Thopila aurudu76kma karannathibunana

  • @niranjalakumari3403
    @niranjalakumari3403 20 годин тому

    Hiru ekee news danne jvp ekata viriddawa mun kade yanawa koo ethury tiks news eka koo ara

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q 17 годин тому

    අනුර මහත්තයෝ කිලින් කරන්න මීට වැඩිය දේවල් තියනව අපි හිතපු දේවල් නම් වෙන්නේ නෑ ඔහොම ගියොත් රටට අබසරණයි

  • @maleekatawale1640
    @maleekatawale1640 20 годин тому

    Lankwe private bus nam apriyai .diunu ratawal wala bus desa balanna .lankwe pisso inne kuyala hithanne

  • @MANDBNIRMALMASDBMAADBBANDARAMA
    @MANDBNIRMALMASDBMAADBBANDARAMA 20 годин тому

    බස් වල කෑලි ගලවලා රස්සා කරන්න අමාරුයිද