චීනයේ අලුත්ම වෛරසයේ ආසාදිතයින් ගිය අවුරුද්දේ මහනුවරින් හමුවෙලා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 18

  • @athulabandara4345
    @athulabandara4345 22 години тому +12

    තෙරුවන් බලයෙන්, දෙවි පිහිටෙන් රටට වෛරසය ඇතුලු නොවේවා

  • @Uganda124
    @Uganda124 22 години тому +14

    අනේ වසන්ගතයක් පැතිරෙන්න එපා !! මම 8 ඉද්දි කොරෝනා ආවේ කොරෝනාවට අවුරුදු දෙකක් ගෙදර ඉදලා ඉස්කොලෙ ගියාම මම 10 වසරේ . දැන් මම 12 ආපහු වසන්ගතයක් ඇවිත් අවුරුදු දෙකක් විතර ගෙදර ඉන්න උනොත් මම ඉවරයි යකෝ මටත් කසාදයක් බැඳලා පවුලක් පන්සලක් වෙලා ජීවත් වෙන්න ආසයි😢.

    • @CuzboBlaze
      @CuzboBlaze 17 годин тому +3

      badinna thawa kal thiye thama 17ine baya wenna epa

    • @nethnimiThilakarathna
      @nethnimiThilakarathna 12 годин тому +3

      Ai yako igena Gena hoda job ekak krnn asa nadd .mata 12 wasare thamai mage nam lokum hiine hodat igena gnn eka❤

  • @lakshansandeepa1519
    @lakshansandeepa1519 21 годину тому +5

    අපේ රට තුළ සියලු දෙනාට තෙරුවන් සරණයි..

  • @chathu-w6r
    @chathu-w6r 21 годину тому +4

    අනිවා මේකෙන් ඇග බේරගන්න සෙට් එකක් බලාගෙන ඉන්නෙ... කොරන්න බැරි ඒවා කීවම මේක පිට දාලා වැඩේ කරගන්න බලන් ඉන්නෙ.ආවොත් රෙදි හෝදන උන්ටත් සහනයක් වෙයි😂

  • @DiasChandralalSaman
    @DiasChandralalSaman 8 годин тому +1

    Thanks Dr.

  • @blabala867
    @blabala867 19 годин тому +3

    බයවෙන්න ඕනේ ..😢කොව්ඩ් ඇති වුනේ රටවල්වල ලොක් ඩවුන් කරලා ආර්ථික අර්බුදය ඇතිකරන්න නමුත් දැන් එන වෛරස් ව්‍යාප්තවීම මාද්‍ය හරහා පෙන්නන්නේ නෑ අවුරුද්දකට ඇති මරණ අනුපාතය බලන්න ඕනේ දැනටම වෛරස් බෝවෙලා ඉවරයි දැන් ටිකෙන් ටික මැරෙනවා මුන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ඒවා පිලිගන්න කියලා කියන්නේ අනිවාර්යයෙන් වාර්ෂික මරණ අනුපාතය චෙක් කරන්න එතකොට තේරෙයි මාද්‍ය තමා මේක වගකීම ගන්න ඕනේ ඇත්ත බොරුව කරන්නයි බොරුව ඇත්ත කරන්නයි මාද්‍ය තමා යොදාගන්නේ

  • @raaajit1
    @raaajit1 23 години тому +14

    corona gana kattiya mulin kiwweth ohoma thama , internationally visheshayen

    • @rangapixelx2710
      @rangapixelx2710 22 години тому +1

      matath mathak wuna. anthimeta redith ne.

    • @user-nw6ej2vx4l
      @user-nw6ej2vx4l 22 години тому +1

      හැබයි මෙච්චර කල් තිබ්බ virus එකක් කියලා කිව්වේ na

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 22 години тому +5

    ඔකෙ අලුත් ප්‍රභේද ඇති වෙන්න බැයිද ඉතින්

  • @ps-cr7pc
    @ps-cr7pc 22 години тому +7

    Wtf 😒 එපා වෙනවා

  • @user-nw6ej2vx4l
    @user-nw6ej2vx4l 22 години тому +3

    I'm too tired for this shit to go through this again

  • @අපිඔබටාඅදරෙයිසෙමදා

    Ubalai anurayage harinige kimbe test kale nedda,eke tibunada