හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2025-01-08

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 40

  • @nilmininilmini2444
    @nilmininilmini2444 16 днів тому +6

    Clear ශ්‍රී ලංකා වැඩසටහන ගොඩක් හොඳයි.අංක එකටම ක්ලීන් කරන්න ඕන ඇතුලේ ඉන්න මිනිස්සු... කලින්ම බලන්න ඕන.., අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ ගැනයි, රජයේ පාසල්වල ගුරුවරු පෞද්ගලික පන්ති දාගෙන උගන්වනවා. ඉස්කෝලෙදි හරියට උගන්වන්නේ නෑ.. රජයේ රෝහලේ වෛද්‍යවරු පෞද්ගලික channel center වල බෙහෙත් දෙනවා. රෝහලේදී අසරණ රෝගීන්ට හරියට ප්‍රතිකාර කරන්නේ නැහැ.. ග්‍රාමසේවක ගත්තත් හරියට නීතියට අනුව වැඩ කරන්නේ නැහැ.. මගේ මතය නම් බස් කොන්දොස්තර ගැනයි,,බස් ඩ්‍රයිවර් ගැනයි හොයන්නට කලින් මේ රාජ්‍ය සේවකයෝ ගැන හෙව්වනම් ගොඩක් හොදයි.. ,ජනාධිපතිතුමනි..., අගමැතිතුමියනි,,, ඔබ මේ ගැන සොයා බලන්න .

  • @OmayangaAttanayaka
    @OmayangaAttanayaka 16 днів тому +1

    මේ බස් අංගම්වල ඉන්න පk කයලා එක්ක ගිහින් පෙන්නන්න ඕන පිටරටවල්වල බස් දුවන විදිහ

  • @nilantha-u5k
    @nilantha-u5k 15 днів тому

    අයියෝ සිරිසේන. පට්ට ආතල් දෙන්නේ 😂

  • @VikkilashithVikki-ls3if
    @VikkilashithVikki-ls3if 13 днів тому

    ඔය මියන්මාරයට. ලංකාවේ මිනිස්සු. යවලා ඒත්තේ. අපේ දේශපාලන මාත්තුරුත්. දැනුවත්ව. 😢 හෙන ගහපන්. දෙවියනේ ඕකුන්ගේ මුලු පවුලටම 😢

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 15 днів тому

    ස්ටාලින් ඉන්නේ තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පමණයි.. දරුවන්ට සිදු වෙන අසාධාරණ වලදි ඔහු නිදි..

  • @ravilalravi7222
    @ravilalravi7222 16 днів тому +3

    සතොසෙන් හාල් ගන්න නම් ගම් වලත් සතොස ශාඛා දාන්න වෙයි

  • @sachinthamadhuranga2176
    @sachinthamadhuranga2176 15 днів тому

    මරු වාර්තාකාරයෝ උබලට ඕන වොයිස් කට් එකගන්න බව පේනවා මිනිස්සු අවුස්සලා දවස් ගානක් බලපු ඒවගෙත් එහෙමයි 🤣🤣

  • @Shehanjananga
    @Shehanjananga 16 днів тому

    හැමදේටම කලින් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනි නැත්තම් හැමදාමත් අපි එකම තැන

  • @nimalmaddumabandara
    @nimalmaddumabandara 16 днів тому +3

    සංවාද නමි බෝරු නිකන් හිටපල්ලා මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරන්නේ නැතුව

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 16 днів тому +1

    ලමයිගේ.අස්වැසුම.හොරා.කනවද.

  • @mohamedyaseen4593
    @mohamedyaseen4593 16 днів тому +1

    අඟල් හයේ කලිසම් සිපර්යක් කීයද දන්නෑනේ

  • @kumaraudawaththa685
    @kumaraudawaththa685 16 днів тому

    මාලිමාවට ජයෙන් ජයම වේවා ..

  • @Maniya-j1i
    @Maniya-j1i 15 днів тому

    😅😅😅😅😅😅

  • @prasadharsha8272
    @prasadharsha8272 16 днів тому +4

    බස් සංගම් නියෝජිතයන්ට ජය වේවා

  • @StanleyKumar-u2f
    @StanleyKumar-u2f 16 днів тому

    MADAM PEIME MINISTER.FIRST OF ALL U HAVE TO TRY TO FEED THE POVERTY. 3RD XLASS PEOPLE SUFFERING WITH WANT OF FOOD.....1ST CLASS AND 2ND PEOPLE HOWEVER CAN MANAGE TO LIVE. SO THESE 3RD CLASSES REQUIREMENT SHOULD SOLVE SOON..OTHER IMPLEMENTING U CAN CONTINUE REGULAR THERS IS NO OBJECTION...IF NOT CRISIS ARISE .....

  • @sirimaperera3184
    @sirimaperera3184 16 днів тому

    අපේ රටෙි තමයි නිතිය හරියට කරන්න කැමැති නැහැ අපේ ජනතාව.ඒම වෙන්න එපා තිබෙන නිති කඩනොකර හරියට පිලිපදින්න.අපේ අනාගතේ දරැවන්ට ආදර්ශයමත් ජිවත් වෙන්න.රටත් හැදෙයි අනාගතේ ඉදරියට ජිවත් වෙන්න ඉන්න බාල පරපුරට හොදයි .ඇයි අපේ රටෙි ජනතාව මෙිවිදයට සිදු කරන්නේ.අපිට දැන් රටවල් වලට ඇවිල්ලා ඉන්න නිසා තේරෙනවා රටත් දියුණුයි ජනතාවත් ලස්සනට ජිවිතය ගත කරනවා.තමන් හරිද වැරැදිද. කියන එක තම තමන් දන්නවා ඇති කියා සිතනවා.දැන් කවුරැත් එකමුතුව කරන්න.අපේ මිනිස්සුන්ට කන්න තිබුනොත් ඇති.කොහි කවුරැත් ඉවසලා ඉන්න.වැටි තිබුන රටක් කරන්න ගත්තේ.උපදුන ගමන් හිටගන්න බැහැ.ඇවිදින්නත් බැහැ.බඩ ගාලා.දනගහලා .තමයි සිටගන්නේ.

  • @MalaniAnthony
    @MalaniAnthony 15 днів тому

    අනේ පර කළු බල්ලෝ තෝ දන්නේ නැද්ද රනිල්ට ණය ගන්න හේතුව උනේ රාජපක්ෂලා පටන් ගත් ව්‍යාපෘති කරන් යන්න සහ පරණ ණය වල එකතු වූ පොලිය ගෙවන්න මිසක් ඔහුට ගෙදර ගෙනියන්න නෙමේ කියලා

  • @ambudj
    @ambudj 16 днів тому

    Clean Sri Lanka eke mulinma karanne one oya paudgalika sangam tika ahosi karana eka. Siyaluma paudgalika sangam okkoma tahanam sanwidana Lesa gazette Kala yutui

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 16 днів тому +4

    🌻 සුභ දවසක් වෙිවා හිරු නාලිකාවේ සියළුම දෙනාට 🌻
    🌷 තෙරුවන් සරණයි 🌷

  • @madukamadumalemadukamaduma3309
    @madukamadumalemadukamaduma3309 15 днів тому

    Ko අනේ කියපු කිසිම දෙයක් හරියට කරලා ne නේද හැරී la බලන්නකෝ

  • @ThilinapraSugandha-o7v
    @ThilinapraSugandha-o7v 16 днів тому

    Clean Sri Lanka dada kola aanduwa salli hoyanawa

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 16 днів тому

    Karumaya malimawa lesadha paminiya haka kohomadha wadhana Rohitha ❤❤❤

  • @AshelaChamara
    @AshelaChamara 16 днів тому

    එක්කෝ නිවුස් පෙන්නන්නේ නැතුව කතාව විතරක්ම දාපල්ලා 🤣🤣🤣🤣

  • @Lalith-q8u
    @Lalith-q8u 16 днів тому +1

    මම නමි කියන්නෙ modify karata අවුලක් නැ % 50 එකට පොඩි බද්දක් ගහලා ආදායම් බලපත්‍රය ගන්නකොට ගෙවන්න.නැත්නම් අනුර අයියේ ඔයත් නා ගන්නවා.පොඩි මනුසයට ගරහන්න එපා.

  • @thameemash6945
    @thameemash6945 15 днів тому

    Janatawata nam kalakirila ne

  • @yasodaraPriyadarshi
    @yasodaraPriyadarshi 16 днів тому

    Me rate minissu inne පුදුම ලොකු කමකින්.me bus wala yana මිනිස්සු dannawa bus drive karana widiya e aya kawadawath bus wala yana මිනිස්සු gena lokuwata hithanne ne.e ayata ona තරගයක් vitharai.ain wena ayata ain wenna kiyanna rajaye n puluwan wei මිනිස්සුන්ට රජයට ආදායමක් ena විදියට පියවර ganna.

  • @SandhyaRani-qb2tb
    @SandhyaRani-qb2tb 16 днів тому

    ඉෂ්රායල්ටඔනවදිටඉඩදේන්නගයොත්පලස්තිනයටවෙව්දෙතමයිවෙන්නෙ

  • @mohomeedajmal8526
    @mohomeedajmal8526 16 днів тому

    Me lankwa hadanna baha minisu hadala enna one

  • @banujayalal1795
    @banujayalal1795 16 днів тому +1

    ජෝස අනේ කොටෝඔ.....

  • @nirwandisnayaka
    @nirwandisnayaka 16 днів тому

    Ubala dawas 3 k uparima idi. Ita passe aniwa wada karanawa

  • @ThilinapraSugandha-o7v
    @ThilinapraSugandha-o7v 16 днів тому

    Jaa jaa baa wipakshe hitiyada

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 16 днів тому

    Jeppo hanawa

  • @banujayalal1795
    @banujayalal1795 16 днів тому +1

    ජොබ්බ අනේ කොටෝ....

  • @RidiyagamageWasantha
    @RidiyagamageWasantha 16 днів тому

    Adoo vaahanaya thiyana anavasya daval ain karanna oona. VANATH VAAHANA PARAA YANNA BAA. MAA VAHANA NAA. . HITAPU PARADA VALA ENNA AWNTA. AANDUVA PARALA GANNA OONA.

  • @dilshanniraj1456
    @dilshanniraj1456 16 днів тому

    Anura.balpig.rate.hal.ne.pko

  • @Dayarathnarasnayaka
    @Dayarathnarasnayaka 16 днів тому +2

    Jappo hanawa 😂

    • @nihalbandula8247
      @nihalbandula8247 16 днів тому +1

      දැන් හානවා ඊට පස්සේ වපුරයි පෝර නැතුව තමයි වපුරන්නේ ඉහලම අස්වැන්න ලැබෙයිද?🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @SandhyaRani-qb2tb
    @SandhyaRani-qb2tb 16 днів тому +2

    ඉෂ්ටාලිම්උබේමආඩුවනෙදඉල්ලගනිම්දැම්😅😅😅😅😅😅😅

  • @Maniya-j1i
    @Maniya-j1i 15 днів тому

    😅😅😅😅😅😅