අවබෝධයට මග 116 | බුද්ධ වචනය ඇහෙන්නේ හදවතට

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 165

  • @KavishkaSanjana-h4y
    @KavishkaSanjana-h4y Рік тому +5

    මගේ අමා මැණි තතාගත මෙත් බුදු සමිදුට මාගේ හදවත පූජා කරමි.. පුජා ම වේවා........

  • @SamanSamanpriyantha-ml2eh
    @SamanSamanpriyantha-ml2eh 10 місяців тому +3

    Swaminwahanseta mage namaskaraya wewa

  • @lalithaliyanage6910
    @lalithaliyanage6910 3 місяці тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු..සාදු...සාදු....🙏🙏🙏 4:17

  • @asunthashamali
    @asunthashamali Рік тому +1

    ඔබවහන්සේ මට බුදු වරයෙක්

  • @samanjayanath2419
    @samanjayanath2419 2 роки тому +2

    නිවැරැදි මග කියාදෙන ඔබ වහන්සේගේ නිවැරදි මග මම සරණ යමි.

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 роки тому +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @nethmisansala8080
    @nethmisansala8080 Рік тому +1

    Oba thamai ape budurajanan wahanse hama dama atta daham desana saadu..sadu

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 роки тому +12

    නමස්කාරය වේවා උතුම් මුනිදුනි, සාදු!..සාදු!...සාදු!

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 роки тому +3

    ගැලවිමට උත්සාහ නොකරන තාක්කල් සිරවීමට සිදුවේ.
    සුවපත් වේවා 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 3 роки тому +12

    ගෞතම තථාගතයාණන් වහන්සේ නැවැත්වී වූ තැනින් ඔබ වහන්සේ නැවත පටන් ගත්තා , මේ පව්කල සත්වයා වෙනුවෙන් 🌹🌹🌹
    ඒ තථාගත දර්ශනය ජීවමානයි, ඔබ වහන්සේ මෙලොවට පහළ වූයේ ඒ දර්ශනය බබළවන්නයි , මට හිතෙන්නේ 🌹🌹🌹
    සැබැවින්ම සමිදුණි ඔබ වහන්සේ මට බුදු කෙනෙකි 🌹🌹🌹
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sumedhathejan5187
    @sumedhathejan5187 3 роки тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු!!!

  • @ameraaloud922
    @ameraaloud922 3 роки тому +5

    ඔබ වහන්සෙට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 роки тому +6

    🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි අපගේ අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මා කල්ප අනුවක් සසරේ කලා උ පිං වල මහත්පල මහානිසංස බලයෙනුත් මේ සසරේ මා කරගත්ත පුන්නිය කුසල් වල මහත්පල මහානිසංස බලයෙන් මට වහ වහා චතු රාර්ය සත්තිය අවබෝධ වේවා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🌹🌹🌹

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 роки тому +3

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 3 роки тому +7

    සාදු සාදු සාදු ඔබ වානසේට මගෙ නමස්කාරය වෙිවා

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 роки тому +5

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pannalamahanama170
    @pannalamahanama170 3 роки тому +5

    මහා මුනීන්ද්‍ර්‍යන් වහන්සේ ට නමස්කාරය වේවා...(මහානාම හාමුදුරුවෝ)

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 роки тому +1

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @susanthapremathilaka4307
    @susanthapremathilaka4307 3 роки тому +15

    සාදු ...!!! සාදු ...!!! සාදු ...!!! ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @shehanchamara7708
    @shehanchamara7708 3 роки тому +6

    බුදුන්ට නමස්කාරය 🙏🙏🙏

  • @Osandimalage
    @Osandimalage 3 роки тому +7

    "කාමය නැති නොකර තියෙන බව දැනගෙන අත්හරින්න" 🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 роки тому +6

    Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 роки тому +2

    Oba wahanseta namaskara wewa 🌹❤️❤️🌹❤️🌹❤️❤️

  • @sl..5746
    @sl..5746 8 місяців тому

    ඔබ vahansa mage jeevite hema karadarekadima උත්තර හොයා දුන්නා මෙය sattayakmai ඔබ vahanseta උතුම් teruvansaranai

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 роки тому +6

    Vishwa sahktiya obai samiduni
    Mage namas karaya weva🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Рік тому +1

    ජීවමාන .. බුදු වරයෙකුගේ දේශනා හදවතින්ම ශ්‍රවණය තුලම...සිත නිවෙන.. නිවන් ප්‍රක්ෂත්‍ය...

    • @SupunLiyanage-t2y
      @SupunLiyanage-t2y 11 місяців тому

      තො එච්චර පින්වන්ත නැහැ යකො

  • @nadishaperera5162
    @nadishaperera5162 3 роки тому +5

    සත්‍ය යේ ජීවමාන ආදී කතෘවරයා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharadtr9224
    @thusharadtr9224 3 роки тому +9

    මම ඔබවහන්සේ තේරුම් ගනිමින් පවතිනවා

  • @djrosha7451
    @djrosha7451 3 роки тому +13

    අරහත් මහා මුනිදුන්ට මගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹සිහිනයෙන් අවදි වීම . තමාගේම ප්‍රතිබිම්බයක්‌ පමණක් ඇති බව දැකීම. මායාවේ අවසානයි.

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 3 роки тому +4

    සත්‍යය අවබෝධ කරගත් ඔබ වහන්සේගේ මේ දේශනා සියලු සත හට සසරින් එතෙර වීමට හේතු වේවා !

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 роки тому +4

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...!
    සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා..
    මනුෂ්යයන්ට බුද්ධ වචනය දැනෙන්නේ තමන්ගේ හදවතටය. කන් වලින් ඇසූ පමණින් එහි අර්ථ ගැන්වීමක් කනට නොදැනේ.. මේ කනෙන් අසා අනිත් කනෙන් පිට කළා වගෙයි. නමුත් එහි අර්ථ ගැන්වීම දැනෙන්නේ හදවතටය..මනස හදවතත් සමග බද්ධ වීම නිසාවෙන් එය සිදුවන්නකි. බුද්ධ වචනය කනට ඇසුනත් තමන් තුළ පවතින පාපය හා ශාපයට තමන්ගේ හදවතට නොදැනී යයි..එයට හේතුව මනසෙහි සහ හදවතෙහි කිසිම සුසංයෝගයක් නොපවතින බැවිනි.. දුර්වල මනසක්... දුර්වල හදවතක්... ඒ සුසංයෝගය නොමැති නිසාවෙන් බිහිරි අලින් සේ සිටී.
    ඇත්තෙන්ම හිත හොඳ අවංක මනුෂ්යයන් මෙි වචන ඔස්සේ ගොස් ,සවන් දීම තුළින් , ක්‍රියා කාරකම් තුළින් තමන්ගේ අධ්‍යාත්මය අවධි කර ගන්නට වෙර දරයි..එම මනුෂ්යයෝ තුළ මනසත් හදවතත් අතර සුසංයෝගය පවතී... එනිසා සාර්ථක මගක් ඇත..සුසංයෝගය නැති කළ සාර්ථක මගක් නැත. ඉබාගාතේ යන්නෙක් නිර්මාණය වෙයි.. එවිට තව තවත් සසරටම හිමි කාරයෙක් වනු ඇත. ශක්තිමත් මනස, ශක්තිමත් හදවත අපට පාර කියා දෙන්නෙක් වෙයි.

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 місяців тому

    අර්හත් මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා .

  • @chamindalakmal723
    @chamindalakmal723 3 роки тому +10

    කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
    මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ
    සුදනෙනි කිම වීරිය නොකරන්නේ

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому +5

    "සංසරේ කියන මහා දුක් ගොඩක හිර කරා " ....මට මගේ හිත දුන්නු තෑග්ග 🙏🙏❤🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Absolutely Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 роки тому +2

    sadu sadu sadu .

  • @gihanarambawela5637
    @gihanarambawela5637 2 роки тому +1

    Theruwan saranai Swaminwahansa

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому +4

    Namamibudhung. ..Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu
    Jeevithaya thilini athdakimi hadawethatadanu Sathyawu Buddha wachanayaie. ....sada nayagathi. .,..budupiyanani.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    Wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 роки тому +1

    මාගේ නමස්කාරය වේවා! සමිඳ

  • @samanwaduge67
    @samanwaduge67 3 роки тому +9

    "සිත් සතොසින් නමඳින් මුනිදානන්...'

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 роки тому +1

      මමත් යන්නෝන සතොසට නමදින්න මුනිදා

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +9

    *_භාග්‍යවතුන් වහන්සේට ද්විපදෝත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @nerangamadumal457
    @nerangamadumal457 2 роки тому +1

    තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!!🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936

    The fundamental truth ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому +4

    Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @wejewanshabandara5703
    @wejewanshabandara5703 3 роки тому +6

    සාදු සාදු සාදු බුදු පියා නනී

  • @manojmeraas399
    @manojmeraas399 3 роки тому +4

    Maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!!

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 роки тому +2

    Italy lecco kasun. තෙරුවන් සරණයි. බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankadevinda3273
    @sankadevinda3273 3 роки тому +2

    Jeewamana budun wadiya wage ape hamuduruwange wachana..
    Inspiring the mind through each word in deepest extent..
    Sadu...sadu....

  • @lakmalmadusanka3524
    @lakmalmadusanka3524 3 роки тому +2

    මාගේ නමස්කාරය... 💐💐

  • @kumarirathnayaka3854
    @kumarirathnayaka3854 3 роки тому +1

    Budu kenek sadu sadu

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 роки тому +5

    Oba wahanseta mage nsmaskaraya wevaa...

  • @chamaliudayangani9290
    @chamaliudayangani9290 3 роки тому +2

    Lokaye niwaradi else dakinnata mage kiyadena oba wahanseta mage namaskaraya wela.....🙏🙏🙏

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 22 дні тому

    May the nature protect him for long lasting. Sadu sadu sadu ❤❤❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому +1

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @luckydesilva6733
    @luckydesilva6733 3 роки тому +10

    Isn’t it fantastic when my Arahath, brings many many many aspects of his teachings to refresh our minds . Here what I am trying to say is that he , The Arahath Speaks of the five senses, the way the mind had being controlling us,, or we basing the slaves to it and so forth. Then he also openly tells us that he really doesn’t care what the others say about his sermon, these are on,y his own laboratory findings. He speaks of how the Universe has its own language and secrets. And those who stepped out of the Wheel and how we can free ourselves from the Chakra wheel. And how our all of our ancestors being in the wheel by following the culture, yet never found Amaraneeya .
    Ohhhh My! I am smiling .
    Why, he echoes and confirms plethora of what my heart had told me for many many life times. And then The Arahath tells me to put it all in the ‘Makara
    Pettiya”. And he tells us that he is the original owner of this sermon. Each moment, each hour , each day he lives in happiness. He tells me us how he learnt to be the Captain of his own ship. He had departed from controlling himself and handed it to the Universe and he didn’t go to control his mind.
    He tells us not to control our Minds. Just follow the mind and give the Mind a helping hand , because he / we are the owner of the Mind. Or he tells us to test how the mind doesn’t like us when we refuse to do something with the mind.
    The sermon delivers us such profound sermons. He says, I found Buddhahalood and it only who he had attained the Universal Truth. If we can practice his words, from our hearts, and then if in our hearts we echo the Universal Truth then those of us, some of us , are singing from the same hymn sheet ,
    What’s so beautiful about these sermons for me is that, 9 years on my Arahath is my My Buddha . This feeling of mine is borne from my heart and if anyone who wants to argue or make derogatory comments please do.. I will only put those comments into one of my 4 burning inferno; this inferno is an incinerator , incinerator, destroying my own Ego.
    Like what my Arahath tells us , these are my own laboratory findings and I add the teachings of my Siri Samantha Badra Arahath Swaameen Wahanse’s teaching with utter Bhakthi. .
    Ha ha ! The Arahath just mentions big axes and chopping the stage up , and this makes me smile as I am using a Big Axe to axe my Ugly, disgusting Ego, who was mutating to join up again and again when I was chopping it up. Hence I had to create 4 infernos to throw all the ground fractions of my Ego.
    It’s 07.27 am now. I will continue with the rest of the sermon later as I must settle down for the live sermon from Umandawa Ashramaya in couple of minutes.
    Thank you, thank you and thank you. I am worship your feet as I did when I met you. As I did when I met you in one of my past lives. Thank you for facilitation of these videos .
    Respect to all .
    This is about deferred gratification vs hedonism. Instant happiness or the long term continuous balance. This is about equilibrium with equanimity. Dream or a Maya . I am really happy that I found the Axe on the 15th April 2021 by myself, before my Arahath’s axe . Is this what they call morphic resonance or when we follow a Truthful Teacher who knows the GPS , he sends different lessons via the Universe.
    My mind boggles and smiles .. the enigma .
    I bow to you my Final Teacher . With my utter Bhakthi .

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 роки тому +8

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @nilushapuja2996
    @nilushapuja2996 3 роки тому +1

    Thathagathayan wahnseta mage namaskaraya wewa....💐💐💐🙏🏻🙏🏻🙏🏻oba wahnse apage jiwamana budun wahnsei...

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 роки тому +3

    Live in now with happily. Heart Balance. High vibration. You have unlimited blessings now. Be happy now. It. is the best way in the world.

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 роки тому +1

    Lassana mihiri aganarma desuma,desannata ,diargama aru labar lowa pawathinathark ,uthum budu bana ,siyalu sathonata jaawath wennata desathwar.pin athi loku harmuduruwaney margey namaskarraya weywar.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 роки тому +9

    Someone read this. All good things are coming. Live in now with happily.

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 роки тому +8

    🙏❤🌹

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 Рік тому +1

    සිතිය යුතු දර්මදෙසන

  • @padminiperera6177
    @padminiperera6177 Рік тому +1

  • @TheSenitha2008
    @TheSenitha2008 3 роки тому +5

    🌼🌼🌼🙏🙏🙏

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 3 роки тому +2

    Sansaraya purama sansaragatha kushta rogayen peluna. Dan niyala behetha labuna. Ubavahanseta mage namaskara veva!

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 4 місяці тому

    ආත්මාර්ථය පරාර්ථයට යන..
    මමත්වය ගිලිහී යන..
    හිත ශුන්‍යය වන..
    ඉපදීමෙන් මරණයෙන් නිදහස් වන..
    පරම සත්‍යය.

  • @LSKeshawa
    @LSKeshawa 3 роки тому +5

    🙏🌸🌷💐🌺🙏😇

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 роки тому +10

    විශ්ව ශක්තිය එයයි සමිදුනි🙏🙏🙏මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏❤🌹

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i Рік тому

    Dirgau vewa swamin wahansa

  • @HppHCaldera72
    @HppHCaldera72 2 місяці тому

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI. SADHU SADHU SADHU SADHU SADHU

  • @hard_talk1281
    @hard_talk1281 Рік тому +1

    පෙන්වා සිවුර සෝදා අපෙ මොල යසට...
    සුම්මා කමින් පින්බත් නිරතුරු රසට...
    දොඩවා වැදිබණ පාන්දර පහේ සිට...
    දැම්මා කහකඩයන් රැවටුනු අයව අද පාරට...
    වසර 75ක් පුරා දිනපතා මේ රටට වදින හෙනගෙඩිය... බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති... නමුත් දේශපාලනයට 100% ක් සම්බන්ධ ගෝත්‍රික සිවුර බව අපහසුවෙන් වැටහුනු දින... ශ්‍රී ලංකාව ජපානය, දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත.

  • @shehanchamara7708
    @shehanchamara7708 3 роки тому +4

    🌺🌷💐🌼🌸

  • @dilaniherath1387
    @dilaniherath1387 3 роки тому +4

    🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 роки тому

    Good

  • @luckydesilva6733
    @luckydesilva6733 2 місяці тому

    An update - today is 29September 2024 .
    I met you in 24th September 2020 COVID period .
    We left Umandawa on 25th September 2020 . I never left in reality . Your energy infiltrated my heart on our face to face meeting . My blood contains the Essence of Siri Samanthabhadra’s dharma.
    Four years on - each & everyday , my mind is as free as a flying mighty Eagle .
    I love you from the bottomless heart of mine , & you are in me. The unity - the entanglement continues keep me in the midst of everything.
    I thank the Universe & the Universal Truth for making it all possible for me to meet you . Life is truly Amaraneeyai .
    May the whole universe be bathed by my Buddha’s mighty Dharma / the Universal truth .
    With my Bhakthi to you mighty Lion 🦁 Siri Samanthabhadra Buddha .

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 3 роки тому +4

    Saadu saadu saadu

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 роки тому +1

    😍👍😍👍😍👍😍👍😍👍😍👍😍

  • @yohanianjalee5653
    @yohanianjalee5653 3 роки тому +2

    ❤🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 місяців тому

    Saadu....saadu..🙏🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 3 роки тому +3

    'Magadhee- Pali' was an energetic and live language to convince the eternal truth. Now it is difficult to understand; because it is out-dated.Not dead.Each an every word contains very deep end broad meaning that helps to awake insight. when we practice 'mindfulness' and look at the behaviour of the mind, we can see the garbage swallen througout the lifetime, begins to creep out and vanish. In this manner our mind feel free .
    It is clear that our mind can't gather garbge without our help-(carelessness). It proves that, when we are careful and clever enough to maintain 'samma sathi' we helps the mind to be free of dirt.(to purify.)

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 7 місяців тому

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya. SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSHASANA PRTYHARYAKI

  • @rathanaslbgr1463
    @rathanaslbgr1463 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dularadamsara3571
    @dularadamsara3571 Рік тому

    nice

  • @ANUSAS_TECH
    @ANUSAS_TECH 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 Рік тому +2

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @dgpriyani244
    @dgpriyani244 Рік тому

    Oba,ව

  • @htfproductions6873
    @htfproductions6873 3 роки тому +1

    🗽

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 роки тому +7

    සත්‍ය හොයාගෙන...ඒ සත්‍ය තමා ගේ ගෝත්‍රික රටේ මිනිසුන් සදහා ජීව්ත පරදුවට තබා දේශනා කරන මේ මුනිතුමා බුදුකෙනෙක් ඇරෙන්නට වෙන කවුද ???????????????????? කාලකණ්ණි ගෝත්‍රික රටක් ලෝකයේම අංක එක කරන්නට උතුම් මුනිවරයෙක් ජීවිතය පරදුවට තියලා ....අතීතයේ සිදුවුනා වගේම අදත් ඒක කරලා(මේක ලියන ගමං එකෙක් මැරුනත් නොඅඩන මගේ ඇස්වල කදුලු කඩාහැලෙනවා)

  • @kumarihennadige239
    @kumarihennadige239 3 роки тому +2

    Saadu saadu

  • @indimallika4777
    @indimallika4777 3 роки тому

    නුවනින්ම තමාව ඉක්මවා ගිය ඇත්තන්ට දැනෙන සුවපත් යතාර්තය බේසජ්ජයක්මය .
    ✂. එපා.
    අමාශාන්ති 🙏

  • @hard_talk1281
    @hard_talk1281 3 роки тому +1

    මේ තට්ට මාමලා ගැන විශ්වාසය තබා, පින්බත්කවා, දෙපා ලෙවකා, නමස්කාර කර ඔවුන්ගෙන් ජනතාව බලාපොරොත්තු වුනේ සැනසීමක්... නමුත් වසර 73ක් පුරාම, උතුම් බුද්ධ දර්ශනය විකුර්ති කරමින්, විද්‍යාව වෙනුවට මිත්‍යාව වපුරමින්, පන්සල හරහා නුසුදුස්සන් පාර්ලිමේන්තුවට යවමින් කල වාර්තාගත රැවටීමෙන් ලැබුනේ වැනසීමක්. තට්ට මාමලාට සහ ඔවුන්ගේ සදා සගයන් වන දේශපාලුවන්ට ලැබෙන්නේ වාසියක්. ඒවුනත්... එම ඇස් පනාපිට සිදුවෙන දේ දැක දැකත්, "නෑ එහෙම නෑ " කියන්න හුරුවෙමු.

    • @manjulamanjula4862
      @manjulamanjula4862 Рік тому

      Mu mona Moda pakeda meharahoodade kiyaddi muta meka terenne

  • @dedunu3036
    @dedunu3036 Рік тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 7 місяців тому

    දැන් තමයි ලංකාවට නියම යථාර්ථය තේරුම් කරලා දෙන ස්වාමින් වහන්සේ කෙනෙක් බිගි උනේ.

  • @sanjayasiriwardana9666
    @sanjayasiriwardana9666 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 the perception is an ivory to donor yet if you play monopoly it’s still a perception but virtually you perceive Paris convention now, which is a verdict to the mind vs hearts, surely you get terbutaline because it’s punctual to overall scheme of things. But hind side the factor call things is a schema for internet of things now, which is material organically for any misconduct unless you absorb parodies of noble ness. The adventure is assorted income it’s not a celebrations it receives negative signal/vibe not only for organs but material provocation for sounds of Percival vibrant, intentionally it’s a crime of absent mind in the free world now🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨✨✨✨✨🌞🌝🐜🌚🌙💥

  • @dgpriyani244
    @dgpriyani244 Рік тому

    මම,,ඔඩවහ්න්,,මග්,,,යනව

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Рік тому

    Rerkable lecture.

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 роки тому +4

    රහත් බව කියන්නෙ රග පැමක් හලෝ එක එක ඒවා හිතට ඇහෙන මානසික රෝගත් තිබෙනවා
    අපි ඕවට අහුවෙන්නෙ නැ