සොබාදහමේ පරීක්ෂණය | 2020 ජුනි මස විපස්සනා භාවනා වැඩසටහන

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 172

  • @divinejourney-official50
    @divinejourney-official50 4 роки тому +11

    සිතට ඕන හැටියට මං නටන්නේ නෑ!!! මට ඕන විදිහට සිත නටෝනවා!!!🌼🌸🌼🌸🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻
    මුණිවරයාණනි නමස්කාර වේවා!!!!

    • @alwayscalm1225
      @alwayscalm1225 4 роки тому +1

      Pinwath muniwariyata da namaskara wewaa..🙏🙏🙏🙏🙏❤

    • @sadamlisadamali9794
      @sadamlisadamali9794 4 роки тому

      A komada

    • @sumithkumara6214
      @sumithkumara6214 9 місяців тому

      ☀️sithata ona vidiyta man netuwath
      mata oni vidiyata hitha netuwath
      natanna oni thaletai🌧️

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 роки тому +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @mallikawekadapola5921
    @mallikawekadapola5921 Рік тому +1

    ❤❤❤ ඔබ මේ දකින්නේ ❤❤❤සවන්දෙන්නේ ❤❤❤ ජීවමාණ ❤❤❤සිරි සමන්තභද්ර ❤❤❤ බුදුන්වහන්සේම බව අවබෝධ කර ගන්න වහ වහා දසකුසල් වඩා❤❤❤පාරමිතා සපුරා ගන්න❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප සදහන් කරමු ❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 місяців тому +1

    මේ මාර්ග ය දේශනා කොට මිනිසුන් ට සසරින් එතෙර වීමට අවශ්‍ය සියල්ල හොදින් තේරුම් කරදීමට ගන්න උත්සාහ ය ට ඔබවහන්සේට බුදු බවම ලැබේවා .

  • @lnkalolo2281
    @lnkalolo2281 4 роки тому +9

    හිත නිවෙනවා... සිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් ඔබ වහන්සේගෙ දෙසනා ඇහුවම.. ..තෙරැවන් සරණය් ..!!!

    • @araliusa
      @araliusa 2 роки тому

      ua-cam.com/video/575ojvn1Eb8/v-deo.html

  • @savinijayasinghe4638
    @savinijayasinghe4638 4 роки тому +6

    Really powerful sermon ! Obawahanse taught us how to live on this surface without touching it. Instead of become a proprietor more peaceful and valuable than become a watcher of our own mind. තෙරුවන්සරණයි !!!

    • @truthdamn
      @truthdamn 4 роки тому

      🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒😉🐲😒♥️ wish you could wake up wisdom ♥️

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Рік тому +1

    Observance watching the situation, is important than carrying over your head. Excellent preaching. Sadu, Sadu, Sadu.

  • @fathimayusuf7729
    @fathimayusuf7729 2 роки тому

    Amazing sermons love it.Trying get on this track.

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 роки тому +11

    ඔබ වහන්සේගේ සංගායනා ධර්ම දේශනා මාලාව මා ශ්‍රවණය කරන විට එය ඇසීමට පුතෙක් කාන්දමකට වගේ ඇදිලා එනවා. එය අහගෙන ඉඳලා මට කිව්වා, මේ කියන දේවල් හැම දෙයක්ම ඇත්ත. ඒත් ප්‍රායෝගිකව කරන්න අමාරුයි කියලා. එතකොට මං ඇහුවා ඇයි අමාරු කියලා. අත්හැරීම කරන්න තියන අමාරුව ..මං කටින් කිසිවක් නොකියා හිනා වුනා. මට හිතුනේ මිනිස්සු බහුතරයක් සංකීර්ණ අමාරු දේවල් බොහෝම දුක් විඳලා කොහොම හරි කරන්න උත්සාහ කරනවා, අන්තිමට හති වැටිලා විඳවමින් මිය යනවා. ඒත් පහසුවෙන් කල හැකි අතහැරීම, කරන්න පුළුවන් ද කියලා බලන්න වත් උත්සාහ නොකර අනිත් අයට බැන බැන ඉන්නවා. එයාලා හිතනවා අත්හරිනවා කිව්වාම මහ අපරාධයක් ලෙස, පැහැදිලි කෙරුවත් පිළිගන්න කැමති නෑ. හිතින් අතහැර ජීවත් වන විදිහ අවබෝධ කර ගන්න බෑ. මේ ධර්ම දේශනා මාව තව තවත් සුවපත් කරනවා. නැවත හැරීමක් නෑ, නිවන සාක්ෂාත් කර මිස. සාදු සාදු සාදු.

  • @sewwanditillakawardena5294
    @sewwanditillakawardena5294 Рік тому

    Understood Swaminwahansa.Anugamanaya karami.Niwemi. Namaskarakarami obawahanseta.

  • @ravinwijesuriya5325
    @ravinwijesuriya5325 4 роки тому +2

    You allways talk the truth. The truth is bitter . We dont like to taste. Thank you so much for the wonderful surmon. Samma Sam budu saranai ❤

  • @chithraninanayakkara3607
    @chithraninanayakkara3607 4 роки тому +2

    Aithikaruwek නොවී මුර කරුවෙක් වෙන හැටි හරිම අපුරුයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 роки тому +1

    Oba wahanseta mage namaskaraya wevaa...

  • @srinalsamarasinghe7104
    @srinalsamarasinghe7104 4 роки тому +1

    Adahas godak watinawa.bana kiyana widiya harima lassanai.

  • @shanswali
    @shanswali 4 роки тому +1

    නමස්කාර වේවා ඔබ වහන්සේගේ පිවිතුරු හදවතට ස්වාමීනි💐💐💐🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 9 місяців тому +2

    නමස්කාර වේවා......

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 4 роки тому +3

    My ultimate teacher💗

  • @maduradesapreyarathnayake3777
    @maduradesapreyarathnayake3777 4 роки тому +1

    Sadu sadu sadu🌼🌼🌺🌺🌸🌸🙏🙏🙏🙏

  • @bapadmasri1873
    @bapadmasri1873 4 роки тому +4

    ලෝක ස්බාවය යථාර්තවාදීව දකින්න හුරු පුරුදු කිරීමේ දර්ම දේශනා මාලාවට ඔබ වහන්සේට නමස්කාර වේවා මා ලෙබනන් සිට

  • @chamarajayavira320
    @chamarajayavira320 Рік тому

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 4 роки тому +1

    Sadu sadu sadu!

  • @laba9647
    @laba9647 Рік тому

    Namaskaraya Wewa Maha Muniwarayanani❤🙏🙏

  • @malikanarangasange1908
    @malikanarangasange1908 4 роки тому +5

    සාදු, සාදු, සාදු,🙏🙏🙏මගේ හැම ප්‍රශ්නයකටම ධර්මය විසින් ව්සදුම් ලබාදෙනව.

  • @salikulatunga5308
    @salikulatunga5308 4 роки тому +3

    Excellant advise for anyone who want to go forward & become a free person. In life & Rest for ever Thank you . 🙏🙏🙏

    • @araliusa
      @araliusa 2 роки тому

      ua-cam.com/video/575ojvn1Eb8/v-deo.html

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому +1

    Génial énorme true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +12

    සාදු සාදු සාදු මේ වගේ බණ අහන්න ඉතින් පින තියෙන්න ඕන මේ බණ වල අර්ථය මෝඩයොන්ට තේරෙන් නෑ ප්‍රග්ක්ජා වන්තයන්ට පමණී❤

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +15

    මම මෙතෙක් අහපු ලස්සනම උපමාව බල්ලගෙ කතාව මේ වගේ බණ අහන්ම පින ඕන පින❤

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 роки тому +1

    🙏🙏💖💖💖💖🙏🙏🙏🙏

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 роки тому +1

    Amazing !!!!

  • @selmaekanayaka4636
    @selmaekanayaka4636 4 роки тому +1

    ඉතාම අපූරු දේශනා !සාදු!සදු

  • @upulprasanna1205
    @upulprasanna1205 4 роки тому +2

    ස්වාමීන් වහන්සේගේ දාර්ශනික මග පෙන්නවිම සියලුදෙනා නිවැරදිව තේරුම් ගත හොත් මං මුලා ව්ම මග හැරෙනු නිසැකය. සාදු...සාදු ...සාදු ...!!!

  • @amalisaroja7760
    @amalisaroja7760 4 роки тому +2

    Ape hamuduruwanta deergausha weewa...thawa thawa desana kireemata shakthiya lebeewa....

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 4 роки тому +1

    sadu...sadu...sadu....great explanatiom,,,,

  • @sewwandinim2394
    @sewwandinim2394 3 роки тому

    මේ පාර පෙන්නපු හැමෝටම ගොඩක් පිං🙏🙏❤

  • @vamfonseka421
    @vamfonseka421 6 місяців тому

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa... 🙏

  • @jayam1429
    @jayam1429 4 роки тому

    සාදු සාදු සාදු 🌻🌻🌻
    මාගේ නමස්කාරය වේවා නිදුකාණනී ඔබ වහන්සේට 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻
    සිත් සතන් නිවාසනසාලන ශාක්‍ය පුත්‍රයාණන් වහන්ස , මගේ මරණය කොතැනද ,කොහොමද එතෙක් මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් ඔස්සේ යාත්‍ර්‍රා කරමි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @blossmclever9236
    @blossmclever9236 4 роки тому +3

    Excellent explanation. Great Sermon it will lead us to understand the reality of the life that will lead us to be enlighten easily.

  • @Nadi.Dharmasiri
    @Nadi.Dharmasiri 4 роки тому +6

    It would be grateful if we can learn some technique of how to practice and implement the knowledge we gathered to fulfill the wisdom within ourselves 🙏
    🌸🌸🙏🌸🌸

    • @edsigmaeducationalcenter9683
      @edsigmaeducationalcenter9683 4 роки тому +1

      Yes we find

    • @Nadi.Dharmasiri
      @Nadi.Dharmasiri 4 роки тому

      Ed Sigma Educational Center beautiful 🌸

    • @nipunajananjala3515
      @nipunajananjala3515 3 роки тому

      It seems that this teacher refuses practicing. Because practise belongs to time and implies 'trying to become something' which again psychologically creates the 'self' (me). He encourages realization by listening, not knowledge. 🙏💚

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 4 роки тому

    නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @RoshanIndika-ku4qy
    @RoshanIndika-ku4qy 6 місяців тому

    සොවහන් ❤❤

  • @padmadahanayake8768
    @padmadahanayake8768 8 місяців тому

    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @mahindakumara6625
    @mahindakumara6625 4 роки тому

    ගොඩක් වටිනා දේශනයක්..

  • @hasithanuwan9106
    @hasithanuwan9106 4 роки тому +3

    නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkumara1688
    @ajithkumara1688 4 роки тому +6

    ඔබවහන්සේට එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බොහෝ වේවා !නිදුක් නිරෝගී සුවයෙන් වැජබෙත්වා !!!..සාධු !!! සාධු !!! සාධු !!!......

  • @alwayscalm1225
    @alwayscalm1225 4 роки тому +1

    Namaskaaraya wewaa muniwarayanani..🙏❤🙏🙏🙏🙏🙏

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 роки тому +1

    Sadu sadu sadu

  • @chainikagihan5658
    @chainikagihan5658 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @punyanissanka6093
    @punyanissanka6093 4 роки тому +1

    Sadu sadu sadu.

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb Рік тому

    ඔබ වහන්සේ වසා තිබූ දෙයක් ඇර පෙන්වූ සේක.

  • @tilaktilak2536
    @tilaktilak2536 4 роки тому +1

    Sadu sadu sadu 🙏🙏🙏 මම කුවේට්

  • @thejandanujara1401
    @thejandanujara1401 4 роки тому +2

    සාදු මටනමි හරිම සන්තා්ෙසයි මම හරිම සන්තා්ෙසෙන් මගේ බැලුම මම අරගන යනවා සාදුට පින්

  • @gillbill3379
    @gillbill3379 4 роки тому +1

    ape hamuduruwane mama mohamed oba vhansege bana ahana kota mage heta nidasak lebanawa saadu saadu saadu

  • @chamilawijepala374
    @chamilawijepala374 3 роки тому

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 4 роки тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dondayaratnapremasirikatug2151
    @dondayaratnapremasirikatug2151 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤ obawahanseta mage namaskaraya

  • @budhuguna1712
    @budhuguna1712 4 роки тому

    Sadu sadu sadu sadu sadu

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 4 роки тому

    Sadu sadu

  • @TheSenitha2008
    @TheSenitha2008 4 роки тому

    🌼🌼🌼🙏🙏🙏

  • @Milroynishantha3261
    @Milroynishantha3261 8 місяців тому +1

    🙏🇱🇰💛🧡💛🧡
    🌹🌹🌹🌹

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 роки тому

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому

    🙏🙏🙏

  • @sriyanipuspakanthi7496
    @sriyanipuspakanthi7496 4 роки тому

    🌼

  • @champaratnayake7181
    @champaratnayake7181 4 роки тому

    Namaskara wewa swamini

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 4 роки тому +1

    🏵️🏵️මේ ලෝකේ යථාර්ථය **අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං** වේ🏵️🏵️

  • @janithanadeeshan8437
    @janithanadeeshan8437 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduranimadura6315
    @maduranimadura6315 4 роки тому +1

    🙏🙏🙏🌼🌷🌹❤

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 Рік тому +1

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @helanayoma6000
    @helanayoma6000 4 роки тому

    Great
    Maldeniye wimansani

  • @revvijithasiri8403
    @revvijithasiri8403 4 роки тому +3

    අහක දාන්න එක වචනයක්වත් නෑ සමිදුනි.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️

  • @hansa2001
    @hansa2001 4 роки тому +5

    ඔබ වහන්සෙ ගෙ දේශනා වටිනවා... ඒත් ඔබ ව්හන්සෙ මෙ බුදු හිමියන්ට කරන විදියෙ වර්ණනා භාවිතා කරන්නෙ මොන උමතුවක් නිසාදැයි පහදනු මැන...

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 роки тому +1

    Videos දානකොට සම්මා සම්බුදු පියානන්ට පලමු තැන දෙන්න.

  • @සුජාතාඅබේරත්න

    🙏🙏🙏❤️

  • @CHzwaves
    @CHzwaves 4 роки тому

    💎💖🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +2

    ඔබවහන්සේ...තෝ..තී..තා..උබලා තෝ..තොපි..මෝඩයෝ...ගොන්නු...බූරුවෝ...යනුවෙන් අප අමතන විට ..අපට දැනෙන්නේ...ඒ මහා කාරුණික යානන් වහන්සේ අප කෙරේ...දක්වන්නා වූ...අසීමිත මහා කරුණාවෙ ඇති දිග...පලල අප්‍රමාණ බවයි.....ජීවමාණ බුදු වරු සිංහනාද කරමින් දක්වන දේශනා ප්‍රාතිහාර්ය මෙය බව දතයුතුය......සාධු...සාධු....සාධු...

  • @clashofclansstarcollection9713
    @clashofclansstarcollection9713 3 роки тому

    ♥♥♥♥♥♥♥♥♥

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Sadu Sadu buduhimiyani sadu Sadu mahaweerayanani sadu Sadu
    Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @padminisenadheera5630
      @padminisenadheera5630 4 роки тому

      Indrani Abeysinghe - excellent 👍🏻 Dhamma talk 🙏🙏🙏🙏

    • @padminisenadheera5630
      @padminisenadheera5630 4 роки тому

      Obawahansege me dharma deshanawa Ithama anargai, mama Kawadath obathumage bana asannek, budubawa Athwewa obthumata, ape badaginnata Kema Denawa wage 🙏🙏🙏🙏🙏🙏🙏. Face book demma.

  • @janitharavihansa9116
    @janitharavihansa9116 2 роки тому

    හිනා වෙලා හරි,
    අඩල හරි,
    අපි ආස කරන දේවල්
    අත් හරින්නම වෙනවා... 😓💔

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 роки тому

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +1

    බැලුමක් අතට දී කන්දට යචන ධම් රජාණනනි ... ඔබවහන්සේ අප අනුගමනය කලා...අනුකරණය කලේ නැත..උන්වහන්සේ පසුපස හඹා ගියෙමු ...උන් වහන්සේ අපගේ ගැලවුම් කරුවානන් වහන්සේ වුන සේක.උන්වහන්සේ අපටත් ලෝකයටත් නිල්බත් කැවුවා...කටරොලු බීම පෙව්වා.. උමන්දා පුණ්‍ය භූමිය ලෝකයට මුදා හරියා....උජුපටිපන්න බව පෙන්වා ප්‍රාතිහාර්ය දැක්වූවා...මේ අවදානම් මොහොතේ ....ඒ උතුමාණන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු....අපගේ නමස්කාරය වේවා...නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු තෙරුවන් සරණයි...

  • @Nilu157
    @Nilu157 4 роки тому

    🙇🙇🙇🙇🙇🙇🌷🌷🌷🌷

  • @LSKeshawa
    @LSKeshawa 4 роки тому +1

    🙏💐🌸🏵️🌷🙏😇

  • @amilaprabath1741
    @amilaprabath1741 2 роки тому

    🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 4 роки тому

    🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️

  • @nadira8407
    @nadira8407 4 роки тому

    Maa gena kiyapu niweradima saastharakaru.🙏balla ge exemple eka hariyatama denuna. Ma gena denunu niweradima exemple eka.bohoma pin swamini nubage sarala deshanawata.(mahamerak karunu therum kara)

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 роки тому

      මටත් එහෙම්මයි මම අහපු ලස්සනම උදාහරණය

  • @ireshabekoon4099
    @ireshabekoon4099 4 роки тому

    ❣️❣️❣️❣️❣️💘💕

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 4 роки тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kmb5807
    @kmb5807 Рік тому

    බොරු වපුරන හාමුදුරුවරුන්ට වඩා මේ හාමුදුරුවෝ අමුතුම දර්ශනය ක් සමාජයට දෙනවා...ප්‍රක්ඤාව ක් දෙනවා...ස්තුති ...

  • @sumedhathejan5187
    @sumedhathejan5187 4 роки тому +3

    මාගේ නමස්කාරය වේ‍වා ඔබ වහන්සේට

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 4 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun namaskarawva 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sgitaly903
    @sgitaly903 4 роки тому +1

    Aththama aththa kohomada oba wahanse mage hitha kiyanne matama katharanawa wage

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 роки тому

    Sadu Sadu Sadu

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 роки тому

    Obawahanse hara ma dutu boho manussayekma pusso ekek atharen pathara hitiya man wage piruna nathy kala. gau ganak dura sita (ithaliye )obakiyuu his baluma sparsha karamy. Sathutui.

  • @nilanimuthu8616
    @nilanimuthu8616 4 роки тому +1

    me desana ahanna lebima mage pinak namaskara wewa uthumanani

  • @hareendrahulugalle2887
    @hareendrahulugalle2887 4 роки тому

    ❤️

  • @chithraninanayakkara3607
    @chithraninanayakkara3607 4 роки тому +1

    ඔබවහන්සේට අපිව මුරකරුවෝ කරන්න බැ. අපිම aithikarakama අත්හල යුතුයි

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 роки тому

    🙏🙏🙏🌻🌸💐🌷🌹🌺🥀🌼🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Theruwansarani