අවබෝධයට මග 117 | සෑම තප්පරයකම හදවට සමීපවන්න!

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 198

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 Рік тому

    බුදුපියා මගේ..... භවෙි අදුර නැසු මිණි පහනයි....

  • @darmarathnayaka3280
    @darmarathnayaka3280 3 роки тому +20

    මම හැම ස්වාමීන් වහන්සේ ලාගෙ
    බණ අහනවා............තෝරන්නෙ නෑ .
    ඒත් වැඩිපුරම ඔබ වහන්සේ ගේ.....
    බණ ලඟ වැඩිපුරම නවතිනවා .....
    ඒ බණ හරිම සරළ යි............
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වේවා .......!!!

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +43

    ඔබ වහන්සේගේ දැක්මත් හඩත් මට හිතට සුවයක්.

    • @Prabasvari
      @Prabasvari 3 роки тому

      👍👍👍

    • @chanduim8501
      @chanduim8501 3 роки тому

      @@Prabasvari 😀

    • @jeffreyhezekiah4975
      @jeffreyhezekiah4975 3 роки тому

      i know it is kinda off topic but do anybody know a good website to stream new series online ?

    • @mylesmarlon1526
      @mylesmarlon1526 3 роки тому

      @Jeffrey Hezekiah Try flixzone. Just google for it =)

    • @emerymiguel9922
      @emerymiguel9922 3 роки тому

      @Jeffrey Hezekiah I would suggest flixzone. You can find it by googling :)

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 роки тому +5

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @rinslythennakoon8452
    @rinslythennakoon8452 Рік тому +2

    One of great teaching for every one to dust their life accordingly......🙏🙏🙏

  • @مناالطقعان
    @مناالطقعان Рік тому +1

    බුදුන් වහන්Saගෙ හරිම ධර්මය ලොවට දෙශනා කරන ඔබවහන්Saට මාගෙ නමS කාරය🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 роки тому +5

    ගම්භීර දේශනාව පින්කොට ඇත්තෝ ශ්‍රවනය කරත්වා!🙏🙏🙏
    නමස්කාරවේවා වේවා! ස්වාමින්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏
    🌺🌺🌺🌺🌺🌺🌺

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому +8

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @padmasriba7246
    @padmasriba7246 3 роки тому +32

    වර්තමානයේ සත්‍ය දේසනාව සවන් දීමට මා පිංකර ඇතිබව මට වැටහෙනවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @kanthimanchanayaka9537
      @kanthimanchanayaka9537 3 роки тому

      ඔබ වහන්සේ ගේ දහම අසා නිදහස් ජීවිතය ක් ගතකරමි. බුදු පියා ණනි.ඔබ වහන්සේ ට ස්තුති පූර්වකව දීර්ඝායුෂ පතමින් නමස්කාර කරමි. 🙏🙏🙏

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому

      Sathakinma Attai !

    • @chandrabindusara1988
      @chandrabindusara1988 2 роки тому

      Sadu sadu sadu..,

  • @itsLakshika10
    @itsLakshika10 2 роки тому +2

    ඔබ වහන්සේ මගේ ජීවිතේ වෙනස් කරා කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් හරි අපුරුවට පැහැදිලි කරනවා.ඔබ වහන්සේ නීරෝගී වේවා ✨🤗

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 роки тому +8

    සංසාර පුරුද්දක් තියෙන්න ඇති ඔබවහන්සේගේ දේශනා අසමින් ජීවිතය වෙනස් විදියට ගත වුණා .බුදු හිමියනි ,ජීවිතයේ බර අඩු වන බව දැනෙනවා .Thathagatha Budu himiyani ,obawahanseta mage namaskaraya wewa !🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 роки тому

      යටිකුරු kala deyak udukuru kalawage namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +19

    මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @fathimayusuf7729
    @fathimayusuf7729 2 роки тому +2

    Excellent sermon trying to practice....

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 роки тому +6

    වචනයෙන් වචනය අර්ථවත් පද පෙළින් පෙලට අර්ථවත් ස්වාමිනි මෙ ටිකවත් නොතේරි අඳුරේ ලගින්නේ නමි උන්ගේම කරැමයකටමය.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 роки тому +18

    The best speech in the world. 👋👍🌍😍

  • @lankz2050
    @lankz2050 3 роки тому +10

    හිත කඩලා දානකොට තියෙන සැනසීම ✨️

  • @idealzone3652
    @idealzone3652 3 роки тому +8

    මා ඔබ වහන්සේගේ වචන ඇසීමට තරම් භාග්‍යයවන්ත වූයේ කෙසේදැයි මම තවම නොදනිමි. 🙏🙏🙏♥️

  • @eppasindu1314
    @eppasindu1314 2 роки тому +2

    😍 මිණි පලග ඔබයි හිමියනි ඔබ මට 🙏🙏🙏

  • @sugandirupasinghe
    @sugandirupasinghe 2 роки тому

    පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @jayam1429
    @jayam1429 3 роки тому +6

    එයයි හිතට දැනෙන සත්‍යය 🌸🌸🌸
    ඇත්තටම ස්වාමීණී එදාට සාපේක්ෂව බලද්දී මා දිහා % 90 ක් බොහෝ වෙනස් කියලා මම විශ්වාස කරනවා , ඒ විශ්වාසය අභ්‍යන්තරයේ වැඩ සිටින්නේ සමිදුණි ඔබ වහන්සේ නිසැකයෙන්ම 🌸🌸🌸
    ඒ භාග්‍යයවතුන් වහන්සේට මම නමස්කාර කරමි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @viniduvithanawasam-zb1pj
    @viniduvithanawasam-zb1pj Рік тому +1

    May my obeisance be with maha muneendrayan wahanse!!!

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 роки тому +7

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය ධර්මයයි. සත්‍ය දේශනා

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 роки тому +12

    මාගේ නමස්කාරය වේවා මාහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏❤🌹

  • @gameboyyugee7735
    @gameboyyugee7735 2 роки тому +1

    මගේ අඩුපාඩු බොහොමයක් ඇතිබව මටම වැටහුනා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 роки тому +5

    මාගේ අඩුපාඩු බොහෝමයක් මේ උත්තම දේශණාවෙන් අවබෝධ වුනා.ඔබවහන්සේට උතුම් නිවනම වෙත්වා !
    උදව් උපකාර කරන සියලුම දෙනාටම උතුම් නිවනම වෙත්වා !

  • @dgperera5428
    @dgperera5428 3 роки тому +4

    අහන අහන හැම වාරයක් පාසාම හිතට දැනෙන නිවීම අපමනයි අපෙ හාමුදුරුවනේ .."අවස්ථාව අනුව මැදහත් සිතින් ජීවිතේ දකින්න " මෙය අද දවසේ මා උගත් ඔබේ දර්ශන යේ ආශිර්වාද වැකියයි..
    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබට .

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому +10

    සිතක් තියන බවට සාක්ෂිය තමයි, සිත රිදෙන එක 🙏🙏❤

  • @nilanthafrenando5590
    @nilanthafrenando5590 3 роки тому +9

    💐💐💐💐💐💐💐
    🌹🌹🌹🌹🌹🌹🌹
    මාගේ නමස්කාර වේවා ...!!!
    සාදූ ......! සාදූ .........!!සාදූ ............!!!

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 роки тому

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 роки тому +21

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @kavindusathsara2556
      @kavindusathsara2556 3 роки тому +1

      මොහු රහත් වෙලා නැත... වෙයිද දන්නේ නෑ..
      මොහු රහත් වෙලා නම් මගේ සිය්ලුම ශරීර කොටස් දන් දී,මව් පියන්, ගෙවල් දොරවල් දන් දෙනවා......

    • @sansithaththanayaka1760
      @sansithaththanayaka1760 2 роки тому +1

      @@kavindusathsara2556 Oyaata owa therum ganna thama podi wadi

  • @k.pkarunarathna5800
    @k.pkarunarathna5800 3 роки тому +6

    කෙතරම් සුන්දර ද ඔබ වහන්සේගේ මේ දේශනාව නමස්කාර වේවා මුනිවරයානනි 🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @thissarathnayake422
    @thissarathnayake422 2 роки тому +1

    තෙරුවන් සරණයි හැමෝටම❤🙏❤

  • @madupaniwahalathantri9165
    @madupaniwahalathantri9165 3 роки тому +3

    Excellent Buddhist preaching. Can't imagine whether this is the Gotham Buddha . Wonderful wisdom, ability & knowledge.

  • @ceylonanews3443
    @ceylonanews3443 3 роки тому +3

    ඔබ වහන්සේගේ දැක්මත් හඩත් මට හිතට සුවයක්. thank you very much.

  • @premamchndrajayawardana2524
    @premamchndrajayawardana2524 Рік тому +1

    Me wage dahama hariyata kiya dunnanam apith niyama bauddayo, Dan parakkui, hitha wanath wiswasayakata goduruwala iwarai, ma hamuduruwange bana thamai niyama budu bana, San wadee minissunta, pamanai maya tharum gatha hakka, wanath bala wage, wiswasa hadawatha dagena inna minissunta, me bana karadarayak

  • @vishakamaala6638
    @vishakamaala6638 3 роки тому +2

    සාදු සාදු සාදු බුදු පියනෙනි

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 роки тому

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා!
    දිගාසිරි වේවා!
    නමස්කාරවේවා ස්වාමින්වහන්ස!
    🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому +55

    හැමෝම විරුද්ධ වෙච්ච පාරක ගිය අය, ජීවිතේ සාර්ථක වුන අය ❤🙏❤

  • @chamarajayavira320
    @chamarajayavira320 Рік тому

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 роки тому

    නමස්කාර වේවා හිමියනි ........!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The world greatest wisdom !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому +5

    මනුස්සයෙක් බාහිරින් යමක් හොයන්න ගියොත් ලැබෙන්නේ මුලාවක් පමණයි ❤❤🙏🙏🙏

  • @sriyaniperera6811
    @sriyaniperera6811 3 роки тому +2

    I respect and believe in this truth. No garbage in open hearts

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 роки тому +3

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @gayadarshani3881
    @gayadarshani3881 2 роки тому +1

    SWOT analyse එකක් තමන්ටම කරගන්න කියන එකයි කියලා දෙන්නේ.. හරිම ප්‍රයෝගිකයි උන් වහන්සේ දේශනා කරන දේ.. තේරුම් ගන්න ලොකු පිනක් තියෙන්න ඕන.. සරල විදියට ගැඹුරු දෙයක් නිර්බයව කියලා දෙනවා.. ඇත්ත පිළිගන්න මිනිස් සිත කැමති නෑ.. ඒක නම් ඇත්ත.. පිනක්‌ තිබිලා මේ දේවල් අහන්න්න තේරුම් ගන්න.. ඔලුවේ තියන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා.. ඔබ වහන්සේගේ කියන දේ උනත් මම පිළිගන්නේ මට තේරෙන නිසා.. නැත්නම් මගෙ ප්‍රශ්නෙට උත්තර නැත්නම් මට ඒක පිළිගන්නත් බැ.. මම අහන්නේ ඔබ වහන්සේ තේරුම් කරලා දෙන දේ.. ඒක ඇහුවම මට මගෙ ප්‍රශ්න විසදෙනවා නම් ඒක අහලා මගේ අඩුපාඩු හදාගන්නවා 🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 роки тому

    නමස්කාරවේවා ස්වාමින්වහන්ස🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalakarathnayaka2549
    @nalakarathnayaka2549 3 роки тому +2

    දැනෙන සත්‍ය 🙏🙏🙏

  • @aponsu4664
    @aponsu4664 3 роки тому +2

    ඇද වැටුනම සවි දෙන හඩ ඇසූනා මට බුදු පියේ...........

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому +1

    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ..
    Siyalla addakimi ......sithuwilimathrayak pamanai. ......budundutuwemi. ...

  • @padmadahanayake8768
    @padmadahanayake8768 11 місяців тому

    Saadu...saadu ..oba wahanseta namaskara karami🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 роки тому +1

    Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 19 днів тому

    Feeling cool of my mind. Sadu sadu sadu !!!!!!

  • @kapilaranaveera7901
    @kapilaranaveera7901 3 роки тому +2

    නමස්කාර වේවා .....

  • @clashofclansstarcollection9713
    @clashofclansstarcollection9713 3 роки тому

    sadu sadu sadu 💖💖💖💖💖💖💖💖

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 роки тому +5

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා... නමාමි බුද්ධං ගුනසාගරං තං....සාධු...සාධු...

  • @iradissanayake7539
    @iradissanayake7539 3 роки тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @mangalakumara8000
    @mangalakumara8000 3 роки тому

    සාදු. සාදූ බුදුන් සරණ යමි.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chamarasampath5447
    @chamarasampath5447 3 роки тому

    මහා මුනින්ද්‍රයන් වහන්සෙට මගෙ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @urana9351
    @urana9351 Рік тому +1

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 роки тому

    Harima watina deshana 🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 роки тому

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා ..🙏🙏🙏❤️❤️❤️

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 роки тому

    නමස්කාරය වේවා! සමිඳුනී

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Рік тому

    Theruwansarani 🙏🙏🙏🌷🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Absolutely génial true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ameraaloud922
    @ameraaloud922 3 роки тому

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 роки тому

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @kiaraft6598
    @kiaraft6598 Рік тому

    Mewata baina unuth innawane , lankawa Thama 1 thana thiyena eka ithin pudumayak nemei Modaa gal pitin pirichcha samajayak inne Lankawe , thawa thawath Mee dewal asa idiriyata yanna jeewetha sarthaka karaganna labewa ❤ Ethakota dawasaka ratath lassanata hadila thiyei 🇱🇰🤍😊

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa

  • @jinendradesilva
    @jinendradesilva 3 роки тому +1

    නමස්කාර වේවා

  • @gihanarambawela5637
    @gihanarambawela5637 2 роки тому

    Theruwan saranai Swaminwahansa

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Рік тому

    Sadu sadu sadu

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 роки тому +1

    Oba wahanseta mage namaskaraya wevaa..

  • @positivemart
    @positivemart 3 роки тому

    The best speech about truth in the universe

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 3 роки тому +1

    Mage hitha haduna ganna kiyala dunnu obawhansete namaskara vewa

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 роки тому +1

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 роки тому +2

    Someone watch this. All good things are coming. You have unlimited blessings now. Live in now with happily.

  • @sarathchandara6418
    @sarathchandara6418 3 роки тому +1

    සුපිරි

  • @aponsu4664
    @aponsu4664 3 роки тому

    තුති වේවා සමිදුනේ....
    මම ඉමි මැඳ මාවතේ.....

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 роки тому +1

    Italy lecco kasun. නමස්කාරවේවා.

  • @indimallika4777
    @indimallika4777 3 роки тому

    එහෙමයි එහෙමයි ,තමාට
    අවංකව දැනුනොත් තමා
    නිවැරැදි නැති නිසාමයි
    මෙවර ඉපදුනේ සහ.ඊට
    හේතු ද තමාතුලම බව
    වැටහුනොත් එයමයි උත්තම යතාර්තය 🔑 .
    එමනිසා විනිශ්චයන් නොවන්නටම නම් තමාගේ හඬට සවන්දී එහි වන හිඩස
    හිඩැසක් නොවන්නටම බෙදා අවසන් වනතතුරැම කලයුත්ත විපස්සනාව මෙතෙක් නොකල ආකාරයට
    අලුත් වීම මය.
    දැනුමෙන් නොව ක්‍රියාත්මක වීම ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම පිනිසම ටිකෙන් ටික තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම වූවොත් එයමයි මෙවර පිරිනිවීම ඒකාන්තයි පිනිසමය යන්න .
    එමනිසා අධ්‍යාත්මයේ🪔 දල්වන්නට විරිය බලයක්ම කරගන්නට යෙදෙත්වා .
    අමාශාන්ති ,ස්වාමින්වහන්ස .🙏,අටලෝදහමට දුන් වටිනාකම් මිමි සංස්කෘතින් මත තර්කයන් නුවනින්ම වටහාගෙන ඒ සියලු ද්විස්වබාවයන් තමාම
    හදපු බව,හදවතින්ම වැටහුනොත් ,තමා මෙතෙක්
    දෙපැත්තට කල ඇදීම් නිසාම ඇති කරගත් හේතු මුලින්ම උදුරා දමන තෙක් කරන
    සටන තමා සමඟම වූවොත් මය.කිසිම ලෙසකින් සාදාරනීය කරණය නොකරන්නට වෙත්වා .🔑
    මූලිකව තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම සාදාගත් හේතු සම්මාවට වීම ,චිත්තේ චිතානුපස්සනාව කිරීම,
    ධම්මානුධම්ම පටිපදාව
    ඒම වියහැකි මය.
    එමනිසා පරනමතකයන් පරනපුරැද්ද පුරැද්දාගෙන සසරේම දුවන්නට අතරමන් වූ සියල්ල නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම වූවොත් ,ඒ වෙනුවෙන් තමා තුලම ඇති සාරයි කියා ගත් තමාගේ කතන්දර (මාර පරාජයටම )විරිය බලයක්ම කරගන්නට යෙදෙත්වා .
    මෙයමයි කලයුත්ත .
    එහෙත් පංචවසීතාව නිරතරැව සෙවීම ,අධ්‍යාත්මයේ🪔 දල්වන්නට වූ බව දැනෙන විට අලුතින් සාදාගන්නට
    වටිනාකම් මත නොවන නිසාම නිරතරැව තමාගේ විමුක්තියේ සාදනය කිරීම ද
    වූවොත් මැරැනාම වන
    පිරිනිවීම නොව මොහොතක් පාසා වන නැවත නූපදින්නටම කලයුත්ත කිරීම වූ යතාර්තය ක්මය යන්න සිතකවන වැයකිරීමක්
    පමනක්ම වේද එයයි සෝපාදිසේස නිබ්බානය .
    එය දැනෙනනුයේ ලද
    ප්‍රත්‍යක්ෂයටමය.
    එයමයි ආරෝග්‍යයාව.
    නිහඩබව මුනිස්වබාවය උත්තමය .එහි,සෙයියමාන සදිස මාන,හීනමානයෙන් ඉක්මවා යෑම වූවොත් එපමණකට එපමනයි .
    එහි කොටුවක් frame එකක් ,
    නොවේමය .රැලි සුලි නොසාදන්නටම යෙදෙත්වා
    අමාශාන්ති 🙏 ..

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 роки тому

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveee999
    @kaveee999 7 місяців тому

    දෙවියෙක් ✨

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 роки тому +3

    මොඩල් වෙන්න ගිහින් නිගන්ටයො නිරුවත් වෙලා.නගුට දාගන වදුරො වගේ රගමඩලෙ .රහතුන් තුල මේ මොඩල් නෑ .ඒ හිත පිරිසිදු වතුර වගේ.ගත වසා සලු දරා ඉන්නවා අනිත් අය රහතුන් නොවෙන නිසා .🌹🙏❤️

    • @rukmaniraigamkorala7419
      @rukmaniraigamkorala7419 3 роки тому +1

      Nanla113
      .
      .

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 3 роки тому

      supiri kathawak

    • @activepoint7491
      @activepoint7491 3 роки тому +1

      බුදු දහම පිළිබඳ නිවැරැදිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් "රේරුකානේ චන්ද්‍රව්මල හිමියන්ගේ පොත් සහ "අතහැරිම " මහරහතුන් වැඩ්මග ඔස්සේ කියන පොත් ට්ක පරිහරණය කරන්න.

    • @nalanisenarathna8407
      @nalanisenarathna8407 3 роки тому

      @@activepoint7491 සේරම පරිහරණය කරා,කරනවා.පින් තෙරුවන් සරණයි !

  • @zaniaza
    @zaniaza 3 роки тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sanjayasiriwardana9666
    @sanjayasiriwardana9666 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 The self determination is like an asset to your attorney. You need presumptuous agony to control your power of deviation not for redemption but for inheritance of cumbersome melodies. Before the melodies universe law prevails through curse thanks to Theravada Buddhism, nothing but prevailing provoke incumbent. In the world we live it was the case of door metrics affect inhibit ferocious casualties due the crime amongst Buddhist from long haul of their life chain, in contrast to the other religions in which curse was mitigated through anti atheism. In spiritual powers around us it’s like carbon for methane like acumen for business revolves persevering the live hood amongst species create unattended biased to act of tribunal which not empathy to soul of teaching in Theravada Buddhism but 💯 Mahayana Buddhism. The correction was done thanks to Christianity long ago avoid any misconceptions amongst inequality. It’s not a conspiracy theory however the rational is still solo enlightenment within verge of piratical engagement, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨💥🌞🌝🐜🌚🌙👀

  • @janithanimal7325
    @janithanimal7325 2 роки тому

    ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 роки тому

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @dularadamsara3571
    @dularadamsara3571 Рік тому

    yes

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 роки тому

    එක එක කාලෙට එක එක රැලි එනවා හරි රැල්ල මොකක්ද දන්නෑ කවුරුවත් විස්වාස කරන්න බැහැ සිහිබුද්ධියෙන් බලන් ඉන්න ඕන කවුද හරි කියලා

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 роки тому

    🌹🌹🌹🙏🙏🙏🏻🙏🌹🙏🏻🙏🏻🙏🙏🏻🙏

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 3 роки тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @aponsu4664
    @aponsu4664 2 роки тому

    මේ සැග වූ නිධානයක්
    වචන යට වචන
    අර්ථ යට අර්ථ
    විශ්ව සත්‍ය එය භාෂාව සංස්කෘතිය
    නිසා නොයෙක් ආගම් ලෙස
    පොලවට එන්නේ නොයෙක්
    රසයෙන් යුත් ඵල කුස පුරවන්නා සේය............

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 3 роки тому +1

    🙏🙏🙏

  • @liyon784
    @liyon784 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @BEC-dl4rn
    @BEC-dl4rn 2 роки тому

    😇❤️

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Рік тому

    💛🧡❤️🌷🙏😇

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 роки тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 роки тому +1

    🙏❤🌹