ජීවිතයට සදාකාලික සතුට - සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ - යක්කලමුල්ල දේශනාව - V FM

Поділитися
Вставка

КОМЕНТАРІ • 82

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 років тому +15

    හරි අපූරු දේශනයක්... මේ සත්‍යයේ වචන අහන්න මම පිං කරලා තිබුනා.. උපන් දා සිට තිබුන වැරදි ජීවත්වීමේ රටාව නවත්තලා මේ කියන දේවල් කරන්නත් මට ශක්තිය දහිර්ය ලැබේවා..

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 днів тому

    සමන්ත බද්‍ර නම් වු මුණීන්ද්‍ර යානෙණී ඔබ වහාන්සේ ට මා ගේ පිරිසිදු හදව
    තින් ම පළමුව ද නමස්කාර කරමි නමස්කාරය වේවා දෙවණුව ද නමස්කාර කරමි මාගේ නමස්කාරය
    වේවා තෙවණුව ද නමස්කාර කරමී
    මාගේ නමස්කාරය වේවා
    සාදු සාදූ සාදූ

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q Місяць тому

    ❤❤❤❤❤❤❤ශ්‍රි සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @asankaprabath8377
    @asankaprabath8377 Місяць тому

    තෙරුවන් සරනයි අපේ සමිදුනේ උතුම් දහම් පනිවිඩය බොහෝ කලක් මේ පින් බිමේ පතුරුවා ලීමට ඔබ වහන්සේ ට ශක්තිය ලැබේවා !🙏🙏🙏❤️❤️❤️

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 3 роки тому

    තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asunthashamali
    @asunthashamali Рік тому +1

    සත්‍ය පහදන ඔබවහන්සේට නමස්කාර වේවා

  • @සදමඩල
    @සදමඩල 2 місяці тому

    තෙරුවන් සරණයි ගැමි ජනතාවගේ බුද්ධිය පෑදෙවා ❤❤❤❤❤❤

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 7 місяців тому +1

    නමස්කාර වේවා.....

  • @krisanthitennakoon292
    @krisanthitennakoon292 7 років тому +1

    Ape hamuduruwane athatama hitha niwenawa obe bana ahala. Oba whanseta theruwan saranayi.

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 роки тому

    Sathya darmaya..apata asanna lebeema pinak.oba wahanseta mage namaskaraya weva...

  • @shashikasewwandi5507
    @shashikasewwandi5507 4 роки тому

    Swaminwahansa mn hitoye godak kalakirimaki dn mage hitha godakma hodata haduna

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 роки тому +1

    අවුරුදු ගනනාවක් තිස්සේ එකම වචනයක් උන්වහන්සේ වදාරන්නේය. ඒ හදවතේ දහමයි..හදවතට කතා කරන මහා මුනීන්ද්‍රයන් වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං .සාධු.. සාධු ..සාධු

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 8 років тому +1

    saadu..saadu....saadu....oba whanseta mage namas karaya wewa...siyaluma dewiyan araksa kara dethwa...

  • @blossmclever9236
    @blossmclever9236 7 років тому +3

    Excellent Explanation Great real true Deshana

  • @emmadevni8039
    @emmadevni8039 Рік тому +1

    BRILLIANT, NO WORDS. 💯🙏🙏

  • @sulochanamadushani2004
    @sulochanamadushani2004 5 років тому +2

    Oba vahanse ape hadawat nimanava

  • @raniindra4752
    @raniindra4752 5 років тому

    Oba wahansata tharuwan saranae sadu mamath kisema dayak wadeya hithanne ne sathuten ennawa b s

  • @malikamalika3875
    @malikamalika3875 7 років тому +1

    oba wahansege eganvima ithama pahadili oba wahanseta sadu....sadu..... sadu.....mage namaskaraya

  • @s.kherath5012
    @s.kherath5012 8 років тому +6

    obawahanseanm mata buduwarayek sadu !!@

  • @philipkumarapallimullehewa9655
    @philipkumarapallimullehewa9655 8 років тому +2

    nobadi sitinna,balaproththu nethiwa inna, mayai vimuthi margayata pivisime doratua,,,,sadu saduu...

  • @dushangamage388
    @dushangamage388 6 років тому +1

    Budusaranai

  • @nimeshfernando6294
    @nimeshfernando6294 8 років тому +1

    hamotama therena lassana deshanawak obawahanseta pin

  • @dinushadilhani3126
    @dinushadilhani3126 7 років тому +3

    a great preach !!!

  • @jzzhhshsjshaga9017
    @jzzhhshsjshaga9017 5 років тому

    Sadu sadu sadu .ehemai.ape
    Hamuduruwane

  • @rosefernando4875
    @rosefernando4875 4 роки тому

    Sadu sadu

  • @renukanilmini7646
    @renukanilmini7646 8 років тому +5

    eaththa terum nogath obawahanseta apahasa karanawa. namuth a modayo. meetawada monawa terum kara dennada. oba wahanse buduwarayek wenna eathi. mama ada me weda satahana baluwe net eken. kohoma unath mama hithuwa atheethaye kisima deyak gena duk wenne ne. hithanna honda ne kisima deyak gena. jeewithe balaporoththu eathi kara ganna eka modakamak kiyala mama ada terum gaththa. oba wahanseta bohoma pin. chiranjayayhu.

  • @Maren-r5r
    @Maren-r5r 5 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 4 місяці тому

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 днів тому

    සංසාර දුකෙන් එතෙර වු මුණීන්ද්‍ර යානෙණී ඔබ වහාන්සේට සිතුව්ල්ලකින්වත් අමනුස්සයින් ගෙන්
    හානියක් කරදරයක් හිංසනයන් පීඩණයක් නොම වේවා එයද සත්‍ය ද
    අවබෝධකර ගන්නට ම කමටහණක් ම වේවායි මාපිරිසිදු හදවතින්ම අදිස්ටාන කරම්
    එයට නිදසුන අවලෝකී තේෂ්වර
    නමින් පෙනී හිටින ඒ පුද්ගළයා ම
    ඔබ වහාන්සේට පන්න පන්න පහාර
    දුන් නමුදු එම පුද්ගළයාගේ ඉළක්කය ම තියෙන්නේ ඔබ වහාන්සේ ව්නාස යට ම පත් කරන්නට ම වෙර දරනා කෙනෙකි
    එම අවලෝකීතේෂ්වර කියන කෙනා
    මොන නින්දා අපහස කළත් නිහඩව
    ම එම ජීව්ත යටත් අනුකම්පාව ම දක්වන මහා මුණීන්ද්‍ර යානෙණී එම
    පුද්ගළයාද පවසන වචනෙන් සිත්
    නොසෙල්වුනු මහා මුණිද්‍රයාණන් වහාන්සේ වන සමන්ත බද්‍ර නම් වු
    ඒ අරහරහත් බුද්ද නම් වු මුණීන්ද්‍ර යානෙණී ඔබ වහාන්සේ ගේ පා පියුමන් නමදිමි නමස්කාරය ම කරමි
    නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 10 днів тому

    🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻

  • @enocahulangamuwa3661
    @enocahulangamuwa3661 6 років тому

    Obawahanseta theruwansaranai

  • @rudebwoy5800
    @rudebwoy5800 7 років тому +2

    Righteous teaching!

  • @isharamadushanka289
    @isharamadushanka289 2 роки тому

    ❤🙏

  • @swarnaswarna4812
    @swarnaswarna4812 5 років тому

    budu saranai

  • @komarikomari6892
    @komarikomari6892 8 років тому

    lassene desenawak obe wahansete godak pin

  • @priyanthibandara5076
    @priyanthibandara5076 8 років тому +1

    thruwansaranai

  • @nalindm5633
    @nalindm5633 8 років тому +10

    metharam samajayata aaadarshamath, watinaa, minisun sumagata ganna pahasuma deshanaawata thiyenne ekama eka mic ekai... vee fm.. thanking you vee...
    minisunta boru kiyana, nomaga yawana, lajjaa nathi waraththu deshapaaluwek kathaa karaanam mics 20 kata eha thienawa... lookaya mee yana maargaya ithaamathma bhayanakai...

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 днів тому

    සත්‍යෙයේ පණිවුඩය අවබෝධයෙන්
    ම දේසනා කරන මේ වචන හදවට ම
    දැනෙනවා ස්වාමීනි කිසිම සිතුල්ලක
    ට වටිනා කමක් පණවන්න බැරි බවම සත්‍යකි ඇසෙන් දකින රූපයක
    ට වටිනාකමක් පණවමින් අවිද්‍යාව
    තුළ සංහාරයක සළකුණු සකස් කරමින් අනවබෝදයෙන් දුවන ගමනක් ඇත ඒ සියල්ල වේග ආවේග ච්ත්තාවේගයක් පමණි
    ඇත්තට ම හදවත නැමැති පොත
    ව්වර කලොත් සත්‍ය එතන ම ව්වර
    වෙත්

  • @mdiaswickramasinghe5971
    @mdiaswickramasinghe5971 7 років тому +1

    ADA SAMAJAYE KOTASAK BANINNE,,OBA VHANSE SATHTAYA PAVASANA NISAI,,,

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 8 років тому +4

    සාදු සදු කේලින්ම ඹලුවට ඇත්ත......

    • @wadugemichael2977
      @wadugemichael2977 7 років тому

      Lalvipulasena Vipulasena totapissuda

    • @vipulasenavipula6749
      @vipulasenavipula6749 7 років тому +2

      haraka danne oluwa wanna vitharai awabodaya ubalata ganna nam awabodaya ganna dana ganna oni mama bana hariyata dana gaththe samanththa baddra hamuduruwange pamanamai loku hamuduruwangh hamathanatama giyapu apata... ubalata pissu modayo .............

    • @pandithadanapala4702
      @pandithadanapala4702 7 років тому

      waduge michael pissu katadakiyala balapan modayo.....?

  • @deeltoku2957
    @deeltoku2957 6 років тому

    🙏🙏🙏

  • @lifer1629
    @lifer1629 6 років тому

    🌼🌼🌼🙏🙏🙏

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 днів тому

    අමනුස්සයින් හට ඔබ වහාන්සේ
    පවසන සත්‍ය වචනය නොම තේරෙයි ඒ මන්ද අවිද්‍යා සංහාරයෙ
    දගළන ලෝකයක්
    ඔබ වහාන්සේ පවසන සත්‍ය සදා
    කල්හි ම ජීවමාණ වෙත් මේ ව්ෂ්වය
    තුළ මයි සත්‍ය දර්මය ඇස ඉදිරිපසට
    පෙනෙන සියල්ල ද දෙපැත්තේ පෙනෙන සියල්ලද මායාවක් මය
    සුන්‍යතාවයත් නිරෝදයත් අතුරුදහන් වීමක් පමනයි මම කියන කෙනෙක්
    නොමැති බව මේ මොහෝත තුළ
    මම කියන කෙනත් මේ මොහෝතෙ ම ඉවරයි තේරුමක් නැති ගමනක්
    දර්මයේ රසය සුන්දරයි මේ මේ මෝහෝතත් සුන්‍යතාවයත් නිරෝදයත් අතුරුදහන් වීමක් ම පමණයි නිරපේක්ෂ ක දහාමක්
    යමෙක් සත්‍යට ගරහන්නේ යම්
    සේද හිතෙන හිතෙන දේ වේගයක්
    එතනම සුං වීමක් නිරුද්ද වීමක්
    අතුරුදහාන් වීමක් පමනයි
    සබ්ද ය හරහා ලෝකයක් හදන්න
    දගළල දගළපු කෙනෙක් එතන පණවන්න පුලුවන් ද බැහැ මේ
    මොහෝත ට පමණයි පවතින්නේ
    රිද්මයක් පමණයි

  • @luckydesilva6733
    @luckydesilva6733 Рік тому

    18/04/2023- simply test Siri Samanthabhadra Swaameen Wahanse’s advice/theory for 12 months.
    Review your own data in a year . That’s all it takes . His theory or so simple ; only to watch the behaviour of Mind .
    This will create true transformations - one will feel so light like a brand new Butterfly as we let go of all mental attachments .
    I am most grateful to my living Lord Buddha . With love and respect .

  • @jananisanthushyarmst5581
    @jananisanthushyarmst5581 5 років тому +9

    මේ සමාජයේ ඉන්න ගොං මොල තියන මිනිස්සුන්ට මේ දේශනාව විහිලුවක් නමුත් ඔබ වහන්සේ කරන දේශනාව අැත්තම සතයයයි.මේ ටික තේරැම් කරලා දෙන්න අනිත් ස්වාමින් වහන්සේලාට තේරෙන්නැති එක හරි දුකයි

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 4 роки тому +1

    Sounds slowly..

  • @sinhalayaninegitiusinhalay8269
    @sinhalayaninegitiusinhalay8269 8 років тому +1

    thamunge pilima hadagana thamunma pudasathkara karaganna me chiwara dariya budu dahamath wikunagana sepawidinawa.mum sasanayath nethikaranawa

    • @migidadesilva6104
      @migidadesilva6104 8 років тому +2

      isahan samu /mr Samanthabadra said last year that making statue of Lord Buddha is a waste. He insulted that the Lord Buddha saying that lips was pained like lipstick so on. Now this bugger doing the same. What he wants to become like saibaba.Our idiots think this man attained Arahath. Labbama thamayi.

    • @srilion5439
      @srilion5439 5 років тому

      Sira..ban..+2500 neh bn..awasanayata yanneh..mun thama arambaya

    • @Interstellar1982
      @Interstellar1982 24 дні тому

      සාසනේ කොයි වගේද.පංසිල් රකිනවද තෝ.

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 днів тому

    ඔබ වහාන්සේ පවසන සත්‍ය නිසා
    දරු පව්ල් කඩා යන ගමනක් හිතේ
    තියෙන අව්ද්‍යාවේන් අල්ල ගත්ත දරු
    පව්ලයි කැඩෙන්නේ ඒක අභ්‍යන්තර යේ හටගන්න වේගයක් ඒ අවිද්‍යා
    වේගයයි සුං වෙන්නේ
    නියම දස වද දෙන්නා අවලෝකෙතෙශ්වර නාමයෙන් පෙනී හිටින එම පුද්ගලයායි බ්‍ ය නො
    මැති ගමනක් සත්‍ය එයයි එම
    පුද්ගළ යානෝද මහා දේව දුතයානෝ
    නොවන්නේ ද ස්වබාව දර්මය ම දහාමක් වෙයි එයම විස්ව දහාමකි
    මේ ලෝකේ ඉපදුනු කව් රුවත්
    වැරදි ද නොමැති සෙයක් මය
    නිවැරදි ද පැනවීම ට පුලුවන් කමක් නැහැ සිත් තුළ හටගන්නා වේගයක්
    එතන එතනම මෙතන මෙතන ම
    ඇති නැති ස්වබාවයක් තුළ වෙනස්
    වන සුං වෙන නොපවතිනා ම නිසා
    නිරුද්ද වන අතුරුදහාන් වීමක් ම
    වෙන ස්වබාවයක් වචනෙන් පවසන්න බැහැමයි වචන අකුරුවලට
    වත් මේහේමයි කියළ පණවන්න
    බැරිම තැනක් එකම සබ්ද යක්
    බුද්ද ස්වබාවයක් බුද්ද සබ්ද යක්
    පමණයි ඉවරයි

  • @srilion5439
    @srilion5439 5 років тому +1

    +2500 neh... dhahama wikurthiye aramba..apayatama yathwaaaaaa.

    • @Interstellar1982
      @Interstellar1982 24 дні тому

      දැන් තෝ දන්න දහම දෙසපිය මිනිස්සුන්ට නිවන් යන්න.ගොං හ.කා

  • @achinisewandi3058
    @achinisewandi3058 3 роки тому

    Me hamuduruvo bana kiyl deshana krnne law off attraction kiyn de, budun deshan kla daham newe, maraya ewapu kenek unvahnse, maraya sathya chaturaray sathyaya yatapath krnn ewapu kenek

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 днів тому

    සියල්ල බුද්ද සද්දයක් හරියට අවබෝදයෙන් දැක්කොත්

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 роки тому

    Bs

  • @priyanthibandara5076
    @priyanthibandara5076 8 років тому

    priyanthi

  • @asokastx1212
    @asokastx1212 8 років тому +9

    melo deyak dannethi modayo swamin wahanseta baninawa.puduma modayo.

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 роки тому +1

    නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕

    • @Interstellar1982
      @Interstellar1982 24 дні тому

      තෝම හිනහ වෙය.හේතුව මොලේ මදිකම නිසා.කොටුවේ හාමුදුරුවොන්ගේ ආතල් බණ අහන උන්ට මේවා දිරවන්න බුද්ධය නෑ.

    • @Interstellar1982
      @Interstellar1982 24 дні тому

      කුඩු බොන්න එපා කියන එක දේවදත්ත ගේ වැඩක් ද හු..

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 20 днів тому

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 роки тому

    🙏🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 роки тому

    🙏🙏🙏

  • @Gihanandra124
    @Gihanandra124 3 роки тому

    🙏🙏🙏

  • @pradeepkumara9543
    @pradeepkumara9543 3 місяці тому +1

    🙏🙏🙏

  • @AnuLiya-g9o
    @AnuLiya-g9o 25 днів тому

    🙏🙏🙏

  • @InokaInokq-yb7hm
    @InokaInokq-yb7hm 10 днів тому

    🙏🙏🙏