It’s not only for the suffering class or the poorest it’s for the betterment of the whole nation ! It’s for the prosperity of all classes. He is a man with a vision and mission. We never had a leader with a true love / passion. Now we have a passionate leader to lead us (All) ( All classes it’s not only the poor) to prosperity! He will make SriLanka GREAT again ! May he live long! Let’s be united to build this nation again
His dream will come true! Let’s make Sri Lanka great again! The pearl in the Indian Ocean! I salute all the members of this organization. Rohana wijeweera will be remembered / cherished for ever !
@@sisiraherath2820 ethana inne lankawe පුරවැසියන් kiyala thama math kiyanne. Meka rohana wijeweera ge සටනට wada wenas. Rohana wijeweera satan kare eyage ideology ekata. Methana wena deyak wenne.
Helaye itapu purana nayakaya thama ohu oka denagaththa thirupathi samila raja wei kiya ohun baya une rohanata nir namikawa udaw kola ohuge ghathi sahodaraya gena baya una okkoma aya desapalane un pawa ohu amudawe ha rate loku wiya parikayek
Kalinma meruwe/ somalathawa itakalin ponna sekage un amudawa da yapane kello tika rohanata udaw kola dusanaya kora meruwe ekekwa thibbe ne kalinma rohanage ghathi sahodaraya demalunge ha walaw karayange kumantranaya nisa meruna nisai ahula une ohuwath pema dasala maranna eduwa beri una ohu male demalu korapu wedak nisa indiyanu samila ha wathukare demala ballange wedak nisa
Vejewwera ayyAge adare denan itiya ayya hamudawe malli vipalawe komada rata allanna dapu selasuma pawa dunne/ podi athiula ha jayaseela derik piriyantha ranjan vijerathna ha ekata ita pawa dunna godak un ponna seka pawa
ඔබතුමන් නැවත අප අතරම ඉපැද මේ දිවයින ඔබ පක්ෂය පාලනය දකිත්වා....ඒ 2024 අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබන බැවිනි....උපහාරය😪
මේ පාර රෝහණ විජේවීර සහෝදරයගෙ හීනය අනිවාරෙන් සැබෑවෙනවා ඒක 100% විශ්වාස යි ❤
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
මම නම් දෙන්නෙ දෙවන පරපුරටයි
@@Shashidu-bv4ll going to waste your vote.
රෝහණ විජේවීර සහෝදරයා ඇතුලු 60000 තරුණ ප්‍රජාව දිවි පුදා ප්‍රාර්ථනා කල ජනතා රජය ඉන් වසර 35 කට පසු 2024 දී ඉටුවන බවයි ❤
❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
😢❤❤❤
ow sahodarya ❤
ඔවුන්ගේ ආත්මයන් සුවපත් කිරීමට වසරයි මේ (2024)
😅😅😅
අනුර කුමාර දිසානායක මහතා.
ජනාධිපති කර ❤️✨|| 🧭🧭.
මේ කුරිරු දනපති පන්තියෙන් මේ රට මුදවා..
ලස්සන රටක් නිර්මාණයට අපද දායකත්වය එක්ව සපයමු..
AKD👑🫶
Aniwarayenma 🧭❤
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
Taruna.kalaye.labagatha.noheki.de.wayasa.75.dee.labana.sep..21.dee.labaganna.lebeema.monataram.sathutakda....mama.maladeniye..nimal.somasiri
මේ කමෙන්ට්ස් දකිද්දි මිනිස්සුන්ගේ අදහස් මොන තරම් විප්ලවීය විදිහට ධනාත්මක වෙනසකට ඇවිත් තියනවද කියලා පේනවා. ඇත්තටම සතුටුයි.. මේ සංකල්පමය වෙනස ඡන්දය කියන තැනදිත් අපේ මිනිස්සු භාවිත කලොත් අපේ නිර්ධන පංතියේ නැගි සිටීම කවදාවත් නවත්තන්න බැරිවෙයි.. ✨️🤍
ජනතාවගේ දුක්ඛ දෝමනයන් සියැසින් දැක, විඳ තමන්ගේ දේශපාලන දර්ශනය ලාභ ප්‍රයෝජනයකින් තොරව වෙනස් කරගත් ආදරණීය එක ම පංතියේ සුවහසක් වූ ශ්‍රී ලාංකිකයනි.. ඔබලාට මාගේ විප්ලවීය ආචාරය ......⭐
-Shashipaba Dasanayake -
ජෙප්පො එන්නෙත් නැ ආව්ත් රට කරන්න දෙන්නෙත් නැ
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
@@shashipabadasanayake2217 නැහැ රෝහණ සහොදරයා කියන මාවත මාලිමාව කියන මාවත නෙවෙයි
මට මේක බලන්න හිතුනේ රටේ දැන් තියෙන වියවුල් දේශපාලනය තත්වය නිසා.. අරගලයට ජය. ✊
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
2024.09.06 න් පස්සේ මේක බලන අය ලයික් එකක් දාන් යන්න.❤
2024 දී, රට සහ එහි අනාගතය වෙනුවෙන් දිවි පිදූ 60000 ක් ඉක්මවූ ජේෂ්ඨ සහෝදර සහෝදරියන්ගේ ආත්මයන්ට සාධාරණය ඉටු කරන වසර කරමු..😥❤🙏
හ ❤️❤️❤️🧭
Ekenma❤❤
🤝🤝🤝🤝💪💪
අනිවා ඔවුන් බලන් ඉන්නවා❤❤❤❤❤
❤ 💐💐💐💐💐💐💐💐💐🌾
බහුතරයක් උන නිර්ධන පංතියේ ගොඩක් දෙනෙක්ට වීරයෝ උනේ අවුරුදු 72ක් රට කාපු උන් ඒත් නිර්ධන පංතියේ ඇත්තම වීරයා මේ ❤️🔥
විජෙවීර නැවත උපදින්නේ නැත..එහෙත් ඔහු ඉටු කිරීමට වෙහෙසුන ජනතා මෙහෙය ඉටු කිරීමට වෙහෙසීම ඔබ විජේවීර සහෝදරයාට කරන උතුම්ම ක්‍රියාවයි
එයා එහෙම කිව්වට දැන් ඉන්න අනුර කුමාර නම් ධනපති පන්තිය එක්ක හොඳට ඇහි හොඳයි කම් තියන් ඉන්නේ. විජේවීරව මරපු අය එක්ක සන්ධාන පවා හහුවා. එකට ආණ්ඩුත් කළා යහපාලානේ. පාස්කු බොම්බා ගහපු ජවිපෙ ඉබ්‍රහිම් නාන ඉහල ධනපතියෙක් . ජවිපෙ එදා හොඳයි. සෝමවංශ ත් හොඳයි. නමුත් අනුර? පෙරටු ගාමින් ඒකයි ජවිපෙ අත් හලේ
@ZILLEZ. නියමෙට කරකවනවා ඒත් අනුර කොහෙවත් කියන්නෙ නෑනේ එයා මොන කදවුරේද කියලා😂අනුර කියන්නෙ විමල්ටත් සර් කියපු එකෙක් රනිල් තමයි ඌව ජවිපෙ නායකයා කරේ😂😂
@@rasindurish6043 ඒක නම් ඇත්ත
පීඩිත පංතියෙ අපි එදත් අදත් ඒ විදියමයි
අපේ සොදුරු නායකයානන් අපෙන් උදුරා ගත් ජඩ ධනේශ්වරයින්ට ශාප වේවා!! ඔබේ නමින් , ඔබ දසුන් ඇස ගැටෙන මොහොතක් පාසා දෑස කදුලෙන් බර වෙයි නිර්ධන පන්තියේ මිනිසුන්ගේ විඩාබර දෑසෙන් ඉල්ලූ ඉල්ලීම් වෙනුවෙන් දිවි පිදූ ඔබේ අභිමානවත් පෞරුෂයට මෙය උපහාරයක් වේවා!! කෙදිනක හෝ ඔබ පැතූ ලොව අපි ගොඩ නගන්නෙමු .ඒවෙනුවෙන් දරුවන් බිහි කරන්නෙමු .මව් බිමේ මවුවරුනි මේ සොදුරු මිනිසාගේ සිහිනය වෙනුවෙන් විප්ලවවාදී දරුවන් බිහි කරන්න ..
මාරම දුකයි ඇස් වලට කදුලු එනවා.විජේවීර සහෝදරයා ♥️♥️♥️♥️♥️♥️
Pukata dun gahapan 😛😝
EYA MAKAGAE BALU HOTAE DAKKAMA TOTA KADULU AWA DA PONNAYA
පුක දීපන් එහෙනම් කදුලු යන්ට
@@RuwanChinthaka723 A moko? gini thaya gaththanan honda nadda? kiyapan para ponila ta sajiyata awith pukee arinnai kiyala. thopi wage un jaathaka karapu wesa bal liyo nge saapaya.
@@chanyona.4077 ai kari pako 2018 Ranilwa ..sajiyawa araksa kore bola ammata katata dila puke arapu ekada 🤪😛🤑😝😜
රෝහන සහෝදරයා ..අපි obe බලාපොරොත්තු ඉටු කරනවා ...anuRA සහෝදරයා ඉන්නවා ...අපි ජය ගන්නවා ...ජයවේවා ජයවේවා ජයවේවා ...
😂
🌹👍❤️❤️💐💐🧭🧭 අනිවාර්යයෙන්
ජයවෙිවා
😅😅
❤❤❤❤
ආයෙත් රෝහණ විජේවීර කෙනෙක් එනවා මෙහෙම ගියොත් ..ඒක ස්තීරයි. 🇱🇰❤
දිශානායක ඉන්නව❤❤❤
අනුර තමා අපේවිරයා නැවතවිජේ🙏🙏👍👍💪🥰
ඔහු ඇවිත්. අනුර ❤❤
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
@@memememes3682විජේවීර සහෝදරය ලගින්වත් තියන්න බැ
අලුතින් මේක බලන සෙට් එක ලයික් එකක් දාන් යන්න...
ඔහුගේ ඔලමොට්ටල ක්‍රියාකාරකම් හින්දා මේ රටට වටිනා කියන කෙල්ලො කොල්ලො ලක්ෂ කට වැඩිය බල්ලෝ බළල්ලු වගේ මියදුනත් එවැනි තත්ත්වයකට පත් කරපු මිනිහෙක් අපි අගය කරන එක මං හිතන්නේ ොලේ නැති වැඩක් කියලා මොලේ නැති එවුන් කරන දේවල් කියන එක තමයි මගේ අවංක අදහස ඕන කෙනෙක් මාත් එක්ක තරග කරන්ඩ තර්ක කරන්ඩ එන්ඩ අවශ්‍ය නම් ඕන කෙනෙකුට එන්ඩ කියන්ඩ
මමත් balnne 2024 Di
@@Realeye66මේ video එකේ අන්තිමේට කොටසක් අඩුයි කියලා හිතෙනවා. හිතලම අයින් කරලද නැත්නම්. මේකෙ ඔහුගෙ හොද විතරනෙ කියන්නෙ. එතකොට මිනී මැරුවා පිච්චුවා ගගා කියන්නෙ බොරු ද කටකතා රැල්ලට ගිය ඒවද ? දේශපාලන ය ගැන එච්චර idea එකක් නෑ. ඒ නිසා ඒ ගැන දන් නැති නිසයි අහන්නෙ. දන්න කෙනෙක් කියහල්ලකො. ??
අනෙ හරකා.
එදා ඔහු කියපු දෙ අද ඇත්ත වෙලා
ලොකු වේදනාවක් දැනුණා ...😢අපිත් මෙදා පාර JVP ..❤ ඒක කියන්නේ ලොකු ආඩම්බරයකින්..
තුෂිත වැරදීමක්, පටලවා ගැනීමක්... ජවිපෙ තවම මහපොළොවේ ක්‍රියාකාරීයි. ඒ අනුර ඇතුළු ගෙවලයෝ නෙවෙයි.
Dan thiyenne wenama JVP ekak
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
අපිට වැරදුනේ විජේ වීර සහොදරය ඒ මහා වීරය එදා රජ වෙලා තිබුනනම් අද මේක සුර පුරයක්......
මමත් 2022 ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ මේක බැලුවේ .. අපි දන්නා සහ නොදන්නා ඉතිහාසය ලස්සනට පැහැදිලිව පෙළගස්වා තියෙනවා
Aniwarenm godk aya aragalen passe methuma gena hoyanwa godk .
Math
Ou
Man ada balanawa
සහතික ඇත්ත!!!
දෝලාව, හුචක්කු අරන්යන අය තවමත් මේ දේශපාලනයේ...
මගේ පලවෙනි චන්දෙත් jvp එකට.මම මැරෙනකල්ම චන්දෙ දෙන්නෙ jvp එකට.රෝහන විජේවීරයන්ට උපහාරයක් ලෙස❤️❤️
❤
❤
ජයවේවා ❤
@@sewminichandima5461 That’s our duty ! Let’s always remember him ! Let’s pray for Mr AKD to fulfill this dream . It’s possible 💯. It’s possible
Ammo oya
රොහණ විජෙවීර සහොදරය. සමස්ත ශ්‍රී ලංකාවාසී සියලුම පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් ඔබ විසින් සිදු කල අති උතුම් කාර්ය භාරය වෙනුවෙන් ප්‍රණාමය පුද නවා.
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
It’s not only for the suffering class or the poorest it’s for the betterment of the whole nation ! It’s for the prosperity of all classes. He is a man with a vision and mission. We never had a leader with a true love / passion. Now we have a passionate leader to lead us (All) ( All classes it’s not only the poor) to prosperity! He will make SriLanka GREAT again ! May he live long! Let’s be united to build this nation again
His dream will come true! Let’s make Sri Lanka great again! The pearl in the Indian Ocean! I salute all the members of this organization. Rohana wijeweera will be remembered / cherished for ever !
විජේවීර සහෝදරයා ඔයාගේ සටන අපේ ක්‍රමේකට අපි දිනනවා 2022 ගෝල්ෆේස් එකේදී.අපි යුග දෙකක් පරම්පරා දෙකක් හැබැයි එක සටනක් මේක අරගලය ඔබට උපහාරයක් වේවා
මමත් 2022 ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ මේක බැලුවේ .. අපි දන්නා සහ නොදන්නා ඉතිහාසය ලස්සනට පැහැදිලිව පෙළගස්වා තියෙනවා
❤❤❤❤❤❤❤
Me galle face satana Rohana Wijeweera ge ekak neme. Eyawa follow karana minissuth athi habai, ethana ehema no wana ayath innawa.
@@dinuxplay8003 එතන කාගෙවත් මිනිස්සු නෙවෙයි ඉන්නෙ එතන ඉන්නෙ ලංකාවේ පුරවැසියෝ රෝහණ විජේවීරගෙ සටන උනෙත් වහල්ලු පුරවැසියො කරන එක තමයි
@@sisiraherath2820 ethana inne lankawe පුරවැසියන් kiyala thama math kiyanne. Meka rohana wijeweera ge සටනට wada wenas. Rohana wijeweera satan kare eyage ideology ekata. Methana wena deyak wenne.
තොප අප මරා දැමුවද, අප නගන
හඩ සදා නොමියෙනු ඇත.
සොයුර ඔබ සදා අමරණීයයි!
අද ඔබගේ කථාව සත්‍යවී ඇත.
Anurag oya nemei Rohan sir thamai awanka jvp nayakaya
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
මෙවැනි දුස්කර ගමනක් ආ ජනතා විමුක්ති පෙරමුන නැමති වීරෝධාර පක්සයේ ජයග්‍රහණය ඉතා ලග ලග එන වග දැනම් පේනව (ජයෙන් ජය)
හීනෙන් තමා
@@SanjanaMallwaththage❤❤
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
එදා මේ මනුස්සයා කියපු ඒව මහ උන්දල තේරුම් ගත්ත නම් . අපිට මෙහෙම වෙන්නෙ නැති වෙන්න තිබ්බ. 👍
"අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්....
කුමට එරට අධිකරණය නිතිය සහ විනිසුරන්..... "
2024 anyone 👍
😢😢😢😢මෙච්චර කැපකිරීම ක් කලේ අපේ රට වෙනුවෙන්.අපිට තේරෙන්කොට ගොඩක් කල් ගිහින්..එහෙත් කොහොම හරි ගොඩනගිමු අපේ රට අපි
@@S.I.widanapathirana එකෙන්ම 💪
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
පිඩිත පංතියේ හෙළ නායකයා 🙏රෝහණ විජේවීර🥰 lets begun together
ඔව්.....ආදරණීය විජේවීර සහෝදරයා....ඔබ මරා දැමුවත් ඔබ පැතූ ලෝකය අනිවාර්යයෙන්ම මේ භූමිය තුළ නිර්මාණය වනු ඇත.❤️ 2024 ❤️
👍🌹🌹
අපේ විරු සොයුර ඔබ දිවිපුදා සැදු ගමන් මග ලගදිම දිනක ඡයගනු ඇත ..
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
රෝහණ විජය වීර සහෝදරයා මට නම් ජාතික වීරයෙක් ඔබ පතපු සැබෑ ජයග්‍රහණය ඉදිරි කාලයේ අත්වේවා❤
එදා දැක්කා අද පීඩනය.. කණගාටුයි.. ලොකු සර්..❤❤ ..බල ෙලා්භි කාලකන්නි අපිට ගොඩාක් දේවල් නැති කලා..
රෝහණ සහෝදරයා ඔබ පැතූ අනාගතය අප ගොඩනගන්නෙමු❤️එක් වෙමු සැවොම එහු පැතු ලෙස සියල්ල අප ගොඩනගමු❤️
Rata kapu kalakanniyaa 🤪
@@RuwanChinthaka723තනි ඇටේ පොන්නයා 😅
@@ravindrakumara8252 kalakanniya ateth natuwa panapitin bake une 😛😝🤪🤑😜
@@ravindrakumara8252 ulapane aththanayaka thani aten lamai 5i 😛😝🤪🤑😜
ජේ ආර් ඇතුළු යු එන් පි පරයෝ
මමත් 2022 තමා මේ වැඩසටහන බැලුවෙ. ඇත්තටම එදා ඔහු කල දේ වටිනාකම අද තමා අපට තේරෙන්නෙ. තුන්වෙනි බලවේවගයක් ඉදිරියට එන එක රාජ්‍ය ත්‍රස්තවාදයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් විනාශ කලා.😥 ඔහු කියන දේ අදටත් සිදු වෙනව
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
අපිත් 91එකේ..... රෝහන විජේවීර නම් මහා නුග රුකේ අගේ අද දැනෙනවා. ඒ අදහස් අද කාලෙට වටිනවා.....රට හදන්න මේ වගේ නායකයෙක් oni
මාලිමාව තමයි විසදුම
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
88/89 අපි හිටියනම් අපිත් jvp කාරයෝ තමා
එකෙන්ම
yes
ඒ කාලෙ මැරිච්ච උන් තමා 90න් පස්සෙ ඉපදුනෙ
Aniwaryen ma!
@@wihangasihilel2318 👊👊😌
දැං මිනිස්සුන්ට තේරෙනවා ඇති රෝහන සහොදරයා එදා හඩ නැගුවේ අද දුක්විදින අපි වෙනුවෙන් කියල, අද රටටවෙලා තියේන දේ එදා රෝහන සහොදරයා කියපු දේ ඒ කාලේ මින්ස්සු තෙරුම් ගත්තේ නැති නිසා , දුප්පත් ජනතාව අදටත් රඳල ධනවාදි දේශපාලකයන්ගේ වහසි බස් වලට රැවටිලා අදටත් දුප්පත් කමින් මිරිකෙමින් දුක් විදිනවා.
දිවිපිදූ රතුවිරුවනි ඔබලාට නව පරපුරේ උත්තමාචාරය .
මොක්කුද බන් ඒ රතු විරුවො ලංකාවෙ එහෙම උන් නැ
❤
2024/02/04 නිදහස දවසේ බලන මම.. respect MR Rohana Wijeweera. ❤
මේ අබීත වීරයා ඇතුළු දිවි පිදුවන් සැබවින්ම වීරයන් නිර්දන පන්තිය වෙනුවෙන් දිවි පිදු ඔබට ජාතියේ උපහාරය ලැබේවා
මාතර උපන් ජ.වි.පෙ.නායක රෝහණ විජේවීර සහෝදරයා තමයි සදාකාලික උත්තරීතර නායකයා..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ..❤✌🙏
මං මාතර . මං ගාල්ලේ කියන්නෙත් කුහක මානසික මට්ටමක් සහොදරයා.. විජේවිර කියන්නේ මේ පෘථිවියේ උපන් නායකයෙක් මිස රට ,පලාත . දිස්ත්‍රකය, නගරය. ගම. ගෙදරට. කොටු කරලා හං වඩු ගහන්න තරමේ කෙනෙක් වෙන්න අපි.. මම පෘථිවි වාසියෙක් මිස.. ලංකා වාසීයෙක් නෙමෙයී.. ඒක එහෙම නෝහිතන තාක් වර්ග වාදය, ජාති වාදය, කුල වාදය, නැති වෙන්නේ නෑ.. එතනදි නිර්ධන පංතිය සහ ධනේශවර පංතිය බිහි වෙනවාමයී...
විජේවීරම තමයි තමන්ගෙ නමට ඉදිරියෙන් තියෙන දොන් අනම් මනම් කෑලි අයින් කරල රෝහණ කියල දාගෙන තියෙන්නෙ👍 මං ගාල්ලෙ🎉@@gochara4692
😂😂
@@gochara4692 ගාල්ලේ මාතර ඉන්නේ අඩුකුලේ නිර්ධන පන්තියේ අයයි, කොළඹ නුවර ඉන්නේ ධනපති කුලවත් අයයි කියලා නේද එදා ඉදන් මතය තියෙන්නේ ..රෝහණ විජේවීර කරාවේ මනුස්සයෙක් කියලා නේද ඒ කාලේ මිනිස්සු චන්දේ දෙන්න මැලි උනා කියන්නේ ..ඒ ගැන මොනාද කියන්න තියෙන්නේ ? තාමත් කුලය,නිලය,බලය,ප්‍රදේශය අනුව නෙවිද බලය ලැබෙන්නේ ..අවුරුදු 76 ක් ගිහිනුත්...😮😮
කෝට්ටගොඩ
ඔබ පැතූ අනාගතය අද යතාර්තයක් වෙමින් පවතී, දැන් මිනිසුන් ඒ සදහා ඔළු සෝදගනිමින් සිටි❤
ඔහු නියම වීරයෙක් මම 2006ඉපදුනේ 2024මේක අහන්නෙ ඔහු නියම විප්ලව වාදියෙක් මම ඔහුට ගොඩක් රෙස්පට් කරනවා ❤❤❤❤
Gammak mage wayase ekek ❤
Apo sunamiyenuth passe 😅😂😂
@@ransirujayawardhane8847 ithin ubt pukd....
ado math 👊💥
@@ransirujayawardhane8847 ithin ?
1988 , 1989 කාලයේදී මොබයිල්
දුරකථන තිබුනා නමි අදවන විට
ලංකාවෙි තත්වය මීට ගොඩක්
වෙනස්!
අනිවාර්යෙන් 😢😢😢
අනිවාර්යයෙන්ම
Aniwa❤
අනිවාර්යයෙන්ම අද නොතිබුනානම් තත්ත්වය කොහොමද 😂
ඉතා වටිනා දුර්ලභ වීඩියෝ පෙළක් තවමත් වර්තමානය, අනාගතය වෙනුවෙන් ඉතිරි වී තිබීම සතුටට කාරණයක්. විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ දේශපාලනය නව මුහුණුවරින් රටට ඔබින ලෙස ඉදිරියට ගෙන යන අනුර සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයකට සුබපැතුම්. ධනපති පක්ෂ කොයි තරම් නිර්ධන පක්ෂ එදා ඉඳන් තහනම් කරන්න හැදුවත් යටපත් කරන්න හැදුවත් ඒක වතුර යට ඔබන් ඉන්න රබර් බෝලයක් වගේ කොයි වෙලේ හරි මතු වෙනවා. ඒ බලාපොරොත්තුවේ වර්ෂයයි මේ උදා වී ඇත්තේ. රටට ජය. විජේවීර සහෝදරයා දිවි පුදා පැතූ දේශය උදාවේවා....
විජේවීරට කරේ සිංහල,දෙමල,මුස්ලිම් ජාතිවාදීන්ට සහ කාලකන්නි දේශපාලුවන්ට විරැද්ධව සටන් කරන එක...ඇත්තමයි එදා ඒ විප්ලවය ජයග්‍රහනය කරානම්..අපේ රට අද දියුණු රටක්...හැම ජාතියක්ම එකමුතුව ජීවත් වෙන රටක්..
වියට්නාමෙට තිබ්බ වාසනාව වත් මොළය වත් අපේ මිනිස්සුන්ට නැති උනානේ
Eda jvp dinnanun ada api singapore wage ratak
ඔව් සහෝදරයා
😂🤦. JVP eka awe Sinhala Buddhist sanvidanayak widihata. Egollo ee kale sinhala minissu ge hithe athi ජාතිවාදය wadi kara. Ekai යාපනය dee, eyata gahala elawaganna haduwe.
@@dinuxplay8003 Study the history by correct sources. Not by politicians
විජේ වීර සහොදර ඇතුලු 60000සක් අපේ වීරයන් මාරා දැමු මේ කෲර දේශපාලුවෝ අතූගාල දාමු. ඔව්න්ට අමාමහා නිවනම අත් වේවා....
TU NODAKIN
ආදරෙයි අපේ සැබෑ නිදහස් අරගලයට ❤️
Jvp එකට ජය වේවා..අපි ඔබත් සමගයි...දිනපු කවදා හරි...❤️🇱🇰 ඔබේ දර්ශනය අනිවා රජ කරමු....
පෝල් සහෝදරයා ඔබට මගේ විප්ලවීය ආචාරය" මම වජේවීර සහෝදරයා ගේ මධ්‍යම කමිටු සාමාජිකයෙක්
ලංකා දේශපාලනේ ගරු කරන එකම චරිතය රෝහණ විජේවීර ❤️🔥
ඔබ පැතූ දේශය ගොඩ නැගීමට නොමද සහයක් දෙනවා තවත්.
මේ ෆිල්ම් එක බලනකොට දුකයි ඇත්‍තටම රෝහන විජේවිර හොද දැක්මක් තිබුන හොද නායකයෙක්
අදට වඩා දැක්කේ හෙට . ආදරෙයි හැමදාටම විප්ලවයේ රතු තරුව ⭐
විජෙවීර ගෙ කතාව පටන් ගන්නෙ පෙරෙමදාස ගෙ චරිත සහතිකයකින් . තූක් නොදකිං රතු අලි පැටව්
@@kumaraperera5963 කුනම්මඩු ඇත්තො දැන් මොකද කියන්නේ 🐃 සැපද සැප කනෙද
@@kumaraperera5963අවුරුදු 75 ක් නිල් කොල පක්ෂ දෙකක් එකතුවෙලා හදපු රට දැන් හොඳයිද ..
@@kumaraperera5963 😁😁😁😁
අපි ඔබගේ සිහිනය ඉටුකරන්නෙමු ජාතික ජනබලය ට ජය වේවා 2023 12'' 07
සොයුර, ඔබ එදා අපට කියාදුන්
ඉන්දියානු ව්‍යාප්ත වාදය අදවන විට
සත්‍යවී ඇත. ඔබ සදා අමඑණීයයි.
පුම්ක තමයි . ඒක අනුර අමූල් කිරි බ්ව්වට පස්සෙ අත්හැරිය.දැන් පන්ති 4යි.5ක් නෑ..😂😂
තවමත් රෝහණ විජේවීර සමග අත්වැල් බැද ගත් අය මේ කොනට ❤
විජේවීර පන පිටින් පුලුස්සපු මේජර් තෝර......යලා දැන් මාලිමාව සමග අත්වැල් බැදගෙන😅😅😅 ලජ්ජයි.😮😮
@@ajithrathnayaka5847 දැන් ගොඩාක් දේවල් වෙනස් වෙලා සහෝදරයා
I vg f❤@@ajithrathnayaka5847
😢😢
@@ajithrathnayaka5847 ක්‍රියාකාරිව ඉම්මු සහොදරයා
දෙවනි පාරට අද බලන්නේ..රෝහණ විජේවීරට බැරි උනා ඒත් තබුත්තේගම දුප්පත් කොල්ලෙක් ඒක කරන්ඩ ඔන්න මෙන්න..ජනතා විමුක්ති පෙරමුනට ජයවේවා ❤❤ මව්බිම දිනේවා
90 ඉපදුනු අපි, ඔබසමගයි සහොදරයා, 🚩🚩🚩🚩🚩🚩
Kanaththata yanna full try 🤪😝
@@RuwanChinthaka723manda buddikayekda🤔
@@ashelkariyawasam mandabuddika kalakniyek neweinam kari huththo parampara dekak walata yawaida lollo 🤪🤑😛😜😝
@@ashelkariyawasam kauda Ulapane Aththanayakada pako ...😝😜😛🤑🤪
මම අනූවෙ එකෙක්.අපි මේ රට වෙනස් කරනව.අපේ පෙර පරම්පරාවේ මරණවල බර අපි ගන්නවා.ජය වේවා.අපේ දරුවන්ට හොඳ රටක්.npp ජයවේවා.
නියමයි සහෝදරයා ❤
Pala huttooo ynna .......lpyata puka dipn gbbaya
Npp ය කියන්නේ මාලිමාවෝ. ජනතා විමුක්ති පෙරමුණේ නාමමාත්‍රයවත් එයාල වෙනුවෙන් පාවිච්චි කිරීම ඒ උදාර විරුවන්ට නිගරුවක්.
@@nuwanbuddika4896එහෙම වෙන්නෙ ne 🎉
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
මෙච්චර දවසක් මම ජවිපේ ගැන සහ රෝහන විජේවීර ගැන පුදුම වැරදි අදහසක ඉදලා තියෙන්නේ කියලා තේරුම් ගත්තා ,,, මේ ක්මෙන්ට් එක දාන වෙලාවේ මගේ ඇස්දෙකෙන් කදුලු වැටෙනවා ....ඇයි මේ රට මෙච්චර කාලකන්නි උනේ කියලා මට හිතාගන්න බෑ....
රෝහණ විජේවීර අද හිටියනම් ජේ.වී.පී එකේ නායකයා වෙලා ඉන්න අනුරට පුකට පයින් ගහලා කනට ගගහා එලවන්නෙ 😂
ඉතිහාසය විසින් අපව නිදොස් කොට නිදහස් කරනු ඇත රෝන විජේවීර
අප අපගේ මුතුන් මිත්තන් පසුපස යන්නා සේම අප පසුපස ද තව බොහෝ කාලයක් අප වැනි මිනිසුන් එනු ඇත
ඒ අප පසුපස ඒ මේ ඇති රුචිකත්වයක් නිසා නොව යුක්තිය සාධාරණත්වයyeth
මග වැටී ඇත්තේ අප මත බැවිනි
රෝහණ විජේවීර
@@vishaldhilhara766 රෙද්ද
@@vishaldhilhara766 දැන් මොකෝ කියන්නේ
අනිවාර්යයෙන් 🙏🙏🙏
ඔබ සාදා අමරනියයි සහොදරයා අවාසනාවකට ඔබ කියපු දේවල් කාටවත් තේරුන් ගන්ට බැරි උනා
අනිවාර්යයෙන්ම
එදා විතරක් නෙවෙයි අදත් ඉන්නවා ඔහු කියු දෙවල් නොතෙරෙන නරි මොඩ රැළක්.උන් තාමත් මේ රට වලපල්ලට ඇදලා දාපු එව්වන්ගේ පස්සේන් යනවා.
රෝහණ විජේවිරයන් එදා කල සටන නිර්ධන පන්තිය වෙනුවෙන් සම්පූර්ණ කිරීම අද්ප අපේ යුතුකමයි 👊❤️🔥
Kanaththeda 😜🤑😛🤪😝
Koheda huththo nidana panthiyak 😛🤪😝
@@RuwanChinthaka723නෑ ලැට් එකේ
@@ravindrakumara8252 naa bola ammae kateee 😛😝🤪🤑😜
@@ravindrakumara8252 ulapane Aththanayaka 😝🤪🤑😜😛
සදා නොමැකෙන විප්ලවවාදි නායකත්වය 🚩💪🥺
රෝහන විජේවීර ඇතුළු සියලුම දේශප්‍රේමී තරුණ තරුණියන් බලාපොරොත්තු වූ ඒ යුගය මේ 21 දිනෙන් පසුව නියත වශයෙන් උදාවනු ඇත❤️🔥💯
රට වෙනුවෙන් දිවි පිදුවන්ට ආයුධ එසවුවන් කිසිදා ආයෙ මෙ මහපොලවෙ නොයිපදේවා කාලකන්නි හැත්ත .....රට වෙනුවෙන් දිවි පිදු සියලු සහොදරයන් වෙනුවෙන් අපෙ ගව්‍රරවය 😢😢😢❤❤❤❤
ඔබ ගිය මාවතේ ගමන් කිරීමට නැවත පිරිසක් බිහි වෙමින් පවතී
💙🔥👍
එතුමා මේ රටට කා වැද්දීමට උත්සාහ කරපු ඇත්ත ම තත්වය තේරුම් ගන්න පුලුවන් තරමේ උසස් මානසික මට්ටමක් තිබුනු මිනිස්සු හිටියේ බොහොම අඩුවෙන් මේ රටේ බහුතරයක් මිනිස්සු ලොකු අද්‍යාපනික මට්ටමක් නොතිබුණු අය,ඒ මිනිස්සු දුප්පත් කමත් වහල් කමත් සිය උරුමය කරගත්ත මිනිස්සු,,දුප්පතාගේ හිතවතාට,,ටකරන් කොලේට ඒ මෝඩි මිනිස්සු රැවටිලා හිටියේ.අන්න ඒ නිසා මෙතුමා කියන මේ අලුත් කතාව තේරුම් ගන්න මිනිස්සුන්ට බැරි උනා...ඒක හොදටම තේරුනු පිරිස හිටියේ ව්ශ්ව විද්‍යාල වල,,ඒකයි උන් බුරුතු පිටින් මේ අලුත් දර්ශනය එක්ක එකතු උනේ,,අන්තිමට උන් සාමාන්‍ය මිනිස්සු අතර කොන් කරා මිනීමරුවෝ අරගලකාරයෝ කියලා,,හැබැයි උන් කියන කතාව මොකද්ද කියලා,මේ රටේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා අහන්න කෙනෙක් හිට් යේ නෑ ඒ නිසා ජේආර්/පේමදාස දෙන්න ලස්සනට භීෂනයක් නිර්මාණය කරලා මේ කලකිරීමෙන් හිටපු තරුන කොටස් ඒකට ඇදල ගත්තා අරන් අන්තිමට උන් යක්කු කරලා මරල දැම්මා,,උනේ මොකක්ද කියලා ඇත්තටම දන්නේ නැති මෝඩ මිනිස්සු කියන්න පටන් ගත්තා ජේවීපී භීෂනයක් ඇති කලා කියලා හැබැයි එදා ඒ විදියට වෙඩි කාලා ටයර් ඇතුලේ පිච්චිලා ගියපු මිනිස්සු අතලොස්සකට මේ ඇත්ත තේරුනා,,අන්න ඒ නිසා උන් හිටියොත් දුප්පත් කම මාකට් කරන් කන දේසපාලුවොන්ට පැවැත්මක් නෑ කියලා තේරුන නිසා ආන්ඩුවෙන් උන්ව සාහසික ලෙස මරලා කිව්වා අන්න ජේවීපී එක මිනී මරනෝ කියල මෝඩ මෙලෝ හසරක් නොදන්න බහුතර මිනිස්සු ඕක පිලිගත්තා,,,ඔන්න ඕකයි අපිට සිද්ද වෙච්ච දේ...විජේවීරයන් තුල තිබුන ලොකුම දුර්වල කම තමයි එතුමාට බැරි උනා මේ රටේ මෙඩ්‍යුලය තේරුම් ගන්න/එතුමාගේ කතාව ටිකක් බරයි සාමාන්‍ය මිනිහෙකුට තේරුම් ගන්න අමාරු ගතියක් තිබුනා,,,අන්න ඒක එතුමා අවබෝධ කර ගත්තනම් ජේආර් ලගේ ගැටේට අහු වෙන්නේ නැතිව මිනිස්සු මතවාදීව වෙනස් කරලා මේ සමාජ ක්‍රමය තුල ලොකු වෙනසක් ඇති කරන්න පුලුවන් කම තිබ්බා ...හැබැයි අද තත්වය තුල ඒක අනුර කුමාර දිසානායක මහත්තයා තුලින් දකින්න පුලුවන් ඒක ලොකු දෙයක්...අව් ආයුධ අරන් සන්නද්ධ සටනක් හරහා මිනිස්සුවත් සමාජ ක්‍රමය වත් වෙනස් කරන්න් බැ මේ ලංකාව ඇතුලෙ..
හරියටම හරි
අඩේහ් මේ මනුස්සයා ඒ කාලෙත් කියලා තියෙන්නෙ අදටත් සිද්ධ වෙන දේවල්නෙ.. 😞 ලංකාවෙ ඒ කාලේ ඉදන්ම ගොන්නු ඉදලා ඒකනෙ මේ මිනිහා මිනීමරුවෙක් කිය කියා පාලකයන්ට කඩේ ගියේ..
නිර්දන පංතියට සේවය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයෙන් උනත් කලහැක❤❤❤
1981 සිට මෙි ඉතිහාසය දන්න අයෙක් මම මෙි දුෂ්ඨ පාලනය නිමවෙන දිනය වැඩි ඈතක නැත NPP එකට ජයවෙිවා
මීට අවුරුදු 35කට කලින් ඉවර කරන්න තිබ්බ දූශිත දේශපාලනේ අපේ තරුණයන් මාරා දාමා වැලෙකෙව්වා. අවුරුදු 35කට පස්සේ අපි එය මේවර වෙනස් කරනවා. සත්‍ය සැමදා දිනේවා.
ඒකාලේ FB ඇතුළු සමාජ මාධ්‍ය තිබුණ නම් ???
අරගලය කාලේ සහ මේ 2024 සමාජ මාධ්‍ය නොතිබුණා නම් ??
💙
තුන්වන පන්තියේ වීරයා රෝහණ විජේවීර❤️
සැමදාා සමරවු" පිඩිත පංතියේ හෙළ නායකයා..
ජයවේවා අතිතයේ සිටි JVP නායකයා ඇතුළු පක්ෂයට...🔥🔥🔥
Helaye itapu purana nayakaya thama ohu oka denagaththa thirupathi samila raja wei kiya ohun baya une rohanata nir namikawa udaw kola ohuge ghathi sahodaraya gena baya una okkoma aya desapalane un pawa ohu amudawe ha rate loku wiya parikayek
Kalinma meruwe/ somalathawa itakalin ponna sekage un amudawa da yapane kello tika rohanata udaw kola dusanaya kora meruwe ekekwa thibbe ne kalinma rohanage ghathi sahodaraya demalunge ha walaw karayange kumantranaya nisa meruna nisai ahula une ohuwath pema dasala maranna eduwa beri una ohu male demalu korapu wedak nisa indiyanu samila ha wathukare demala ballange wedak nisa
Vejewwera ayyAge adare denan itiya ayya hamudawe malli vipalawe komada rata allanna dapu selasuma pawa dunne/ podi athiula ha jayaseela derik piriyantha ranjan vijerathna ha ekata ita pawa dunna godak un ponna seka pawa
රෝහන විජේවිර සහෝදරයා එ දැකපූ හිනේ සැබැ වෙන්නවා 2024 AKD 🧭🧭🧭
දැන්වත් වහල් බවින් මිදෙමු... JVP/NPP දිනවමු...
I think bn ubalath thama wahallune
API DANNAH JVP NPP MINI MARUWONTA TU NODAKIN SAKKILI
මෙවන් ආදරණීය මානුෂවාදී මිනිසෙකුට කල අපරාධයේ සාපය තමයි මේ රටට අදටත් වැදිල තියෙන්නෙ..
රටට ආදරේ කරපු මිනිස්සු හැත්ත ගණන් වල මරා දැම්ම 💔ඉතුරු උන රටට ආදරේ මිනිස්සු රට දාල ගියා
දැන් ඉතුරු වෙලා ඉන්නේ ආත්මාර්ථකාමී වහල් අදහස් තියෙන වැඩිහිටි පරම්පරාවක් ☺️💔බත් පැකට් එකට අරක්කු බෝතලේට වහල්කම් කරන මේ වැඩිහිටි පරම්පරාව ඉන්නකම් ලංකාව යලි පිබිදීමක් නෑ 🙂
100% agreed. අර්තමර්තකමි, බියගුලු, වහල්ලු ටිකක් ඉතිරි උනෙ. උන්ගෙන් කලයක් පැවතගෙන අවෙත් එවගෙම වහල්ලු ටිකක්. අපෙ මරුන , එඩිතර කොල්ලො දැන් ඉපදිලා අයෙ. සතුටුයි.
ආදරනීය අමරනීය ලෝකයක් වටිනා මිනිසෙක්.....රෝහන විජේවීරයස්නනි නුබගේ ලෝකය ගොඩ නැගෙනවා....
විජේවීර යන නම එඩිතර වන්නේ...
ඔබ නැති අඩුව අප කෙලෙසද විඳගන්නේ.....
එනමුත් ඔබේ වදනින් අපි දිරි ගන්නේ......
ඔබගේ නාමේ අද මේ රට තුළ රැව් දෙන්නේ .....❤❤
මහා බුද්ධිමත් විද්වතානන් දැයට අහිමිවීම මහා පාඩුවක්.😥😥😥😥❤️❤️❤️❤️❤️
Ugebuddiya pukeda pako 🤪
කවදාවත් ජේ වී පී එකට චන්දයක් දීලා නෑ. මින් මතුවට නොදී ඉන්නෙත් නෑ. රෝහන විජේවීර සර් ඔබතුමා ජාතික වීරයෙක් මට❤️🙏🔥
නිර්ධන පන්ති දේශපාලන ව්‍යාපාරය තුළ sir ලා නොමැත.. සිටින්නේ සහෝදර සහෝදරියෝ පමණි❤🌹
❤❤❤
TU NODAKIN PONNAYA
මියගියත් ජීවමාන හඩ පෞරුෂය ⭐
Marathon. U n p Dannam J vp Np. P maliemawa Qatar
ත්‍රස්තවාදී යා
ඔහු නියම වීරයෙක් මම 2006ඉපදුනේ 2024මේක අහන්නෙ ඔහු නියම විප්ලව වාදියෙක් මම ඔහුට ගොඩක් රෙස්පට් කරනවා ❤❤❤❤ඔහුගේ සිහිනය මේ වසරේ සැබෑ වේවා ජයවේවා සහෝදරයා❤❤❤
Gammk kollo ❤
පුලුවන් නම් "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය බලන්න පුලුවන් අය. JVP එක ගැනයි 88/89 ගැනයි හොඳට ඉගෙනගන්න පුළුවන්. ♥️🔥
you tube eke full movie eka name puluwannm blnna widiyk kiynna
It's very important for my life .😂😂😂😂
@@sachisew2746 full film එකම තියෙනවා. මං මේ ඒක බලල ඉවරවුණා විතරයි
@@lakshanchathuranga5487no.. Not for your life.. But for the country..😊
@@sachisew2746 youtube eka full eka thynawa
රට වෙනුවෙන් ජිවිත්‍ය පරිත්‍යාග කර ඔබලාට නිවන් සුව ලැබේවා.එදා වගෙම අදත් මෙහෙමයි හොරැන් හැමදාම ජය ගන්නවා.ඇත කතා කරන එකාව මරණවා.නැතම් හිරේ දානවා.මෙ පාරවත් අපෙ මිනිස්සු හරි තිරනයක් ගන්න මෙ ජිවිත පරිත්‍යාග කර මිනිස්සු වෙනුවෙන් .
ඒ නැතිවෙච්ච පරම්පරාව අද ගෝල් ෆේස් එකේ ඉන්නවා
❤️
Sirawatamai unge baya kiyana ekak gavilathna😍😍😍😍
🤣🤣
විජේවීර ඔබට 89 දී අප රටේ පාලනය හිමි වූවානම් අද ලක්දිව ලොව ප්‍රබල රටකි...
සොබා ද හම කොහෙද ත්‍රස්තවාදී න් ට ඉඩ දෙන්නෙ රටවල් කරන්න
@@SanjanaMallwaththageoya dntamath krnne modayoo😓
එහෙනං ශුවර් එකටම හයිටියක් හරි කියුබාවක් හරි... අපේ රටේ මිනිස්සු එ තරමටම පව් කරල නෑ.....
❤❤❤❤😂😂😂❤❤❤❤❤
@@SanjanaMallwaththageතවත් මෝඩ වෙන්න එපා එන්න අපිත් එක්ක එකතු වෙලා මේ රට හදන්න 🎉
හොඳ ඔලු ගෙඩි හොඳ මිනිසුන් අපට අහිමි කර,එදා සිට අද තෙක් එකම ප්‍රශ්න සමුදායකට අපි විසඳුම් සොයනවා...සුවහසක් දුක් විඳින මිනුසුනේ ඔබේ අැස් අැරේවා......
අදුරෙන් ඵලියට යායුතුගමනේ වර්ථමානයේ(2024)ලංකා පුරවැසි අපගේ යුගමෙහෙවර අපිම ඉෂ්ට සිද්ධකරගනිමු, මලිමාවට ජය×කරමු❤
උතුම් මිනිසෙක් අපේ තාත්තත් ඉදල අන්තිම කාලේ ආණ්ඩුවෙන් අල්ලන් ගිහින් ගොඩක් වද දීල
අපෙ අත්තවත්🙂
අපේ මාමවත්😢
නැවත කිසිදා එවැනි විප්ලවවාදියෙකු ,නායකයෙකු බිහි නොවේවි සහෝදරයා ... නමුත් ඒ නැගු හඬ සදා අමරනීයයි🥺
මෙය චරිතය,ලක් බිමෙි විර පුරැශයෙක්මයි!!! විිර පුරන් අප්පු කෙනෙක්මයි!!!විරැවන්ට අදටත්
ජයම වෙිිවා!!!
රෝහණ විජේවීර මේ රට භාර ගත්තානම් අද ලෝකයේ සුරපුරය, ලංකාව,,,,, අපි ඒ රටේ කාලකන්නි අද,,,
පිලිම නෙලා නැති විරුවන් පිරිසක්, සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කදු යට රහසෙ.... මිහිකත කම්පා වී.... ගුගුරා දෙස් දෙවී...
My favourite song
සාර්ථක හදුන්වා දීමක්. නව පරපුර සැබෑ කතාව මෙයින් ඉගෙන ගන්න.
මම පංති වලට සහභාගි උනේ කන්තලේ අග්බෝපුර කියන ග්‍රාමයේදී.මගේ පියා කන්තලේ සීනි කම්හලේ වැඩකරන කාලසීමාවෙිදී.මට එදා ඉගැන්වුයේ උපතිස්ස ගමනායක මාමා එතුමාගේ බිරිද කරැනාවතී හා අමරපාල අංකල් යන තිදෙනාය.ඒ මගේ අතීතය.මගේ පියාගේ හා මවගේ ආශිර්වාදය ඇතිව.පංති පැවැත්වූයේ මුදියන්සේ අංකල් හා කල්්‍යානි ඇන්ටිලාගේ ගෙදර හා අපේ ගෙදරයි.ඒ මාගේ අතීතයයි.
පසුව මා මාගේ අධ්‍යාපන කටුයුතු නිමාකරීමෙන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදී අධිකාරීලත් නිළධාරියෙකු ලෙස කලේය.මෙිවන විට මා විශ්‍රාම ගන්නා ලදී.
අපි එදා රෝහණ විජේවීර මහත්තයට මාමා කියපු කුඩා ළමයි ඒකාලේ.මට කුඩා අවධියේදී එතුමන්ලාගේ අදහස් තේරැනානම් ඇයි අද ඉන්න උගත් බුද්ධිමත් මහතුන්ට නොතේරෙන්නේ කියන එක මට මහත් කුතුහලයකි.
කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් ජනතාව මෙි සෑමදේම තේරැම් ගන්නා අවධියක් මෙික.මම හදවතින් ඉල්ලා සිටිනවා සියලුම ජනතාවගෙන් එකතුවෙමු අපි සැම,අපේ රට අපි හදාගමු.දේශපාලණික වශයෙන් හා සෑම අතකින්ම උසස්ම ගණයේ අකාරයෙන්.මගේ රටෙි වෙසෙන සියලුම ජනතාවට දීර්ඝායුශ පතමි.
අවසාන වශයෙන් දුකයි එදා අතීතය මතක් වෙනකොට.රෝහණ විජේවීර මාමාට නිවන් සුව ප්‍රාර්තනා කරන මා මෙිජර් සිල්වා.
උගතුන් රොහන විජේවීරව ප්‍රතිකේෂ්ප කරන්නෙ යල් පැනපු ආර්ථික ප්‍රතිපත්ති නිසා.. JVP eka ආවොත්, අතිශයින්ම පාලිත, හෝ විධාන ආර්ථිකයක්. ඊට අදාළ ජාත්‍යන්තර ගිවිසුම් නොමැති ප්‍රතිපත්ති. රජයක් වෙනත් රටවල් සමඟ නිසි ලෙස ගනුදෙනු කිරීමට අකමැති වූ විට ජාත්‍යන්තර වෙළෙඳපොළ ගිලා බසී. ජවිපෙ ගෝඨාගෙන් එතරම් වෙනස් නොවේ. ඒවා වෙළඳපල හුදකලා කිරීම මත ද පදනම් වේ.
It's very important for my life brother .❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
❤❤❤❤❤
❤❤
සහෝදරයා ඔබ සමග කතා කරන්නට කැමතියි. ඔබ අදිටන ව්ශ්‍රාමික ත්‍රිවිධ හමුදා එකමුතුවේ ඉන්නවද?
මේ රටේ සිටිය යුතුම පුද්ගලයෙක්..නියම විප්ලවවාදියෙක්..💪
බල තණ්හාව නිසා විවිධ පක්ෂ මගින් මරා දැමූ පුද්ගලයෙක්..නමුත් අදටත් අමරණීය පුද්ගලයෙක්...💪
In 1989, it is not the 'JVP Violence'. It is to be renamed as 'UNP Violence'.
දෙවියනේ අද උන සිද්ධි දාමයම තමා එදා වෙලා තියෙන්නෙත් 😞💔
ඇත්ත දැන් තේරුම් ගන්න පුළුවන් නේ කවුද මිනිස්සු මරලා තියෙන්නේ කියලා මිනිස්සුන්ට ලොකු බිල්ලෙක් මවලා ජේවීපි එකවුන්ට එකට දාලා සේරම මිනි මරලා තියෙන්නේ ජේයාර්ලා තමා මිනිස්සු තාමාත් හිතන් ඉන්නේ ජේවිපි අපරාද කරා කියලා දැන් ලොකු දුකක් දැනෙනවා
ආදරෙයි ❤විජේවීර සහෝදරයා ❤අපි ඔබලාට ඇත්තටම නය ගැතියි අපි වෙනුවෙන් සටන් කර මැරුන කන්න උනා. නිවන් සුව ඔබ සැමට සහෝදරවරුනි 🙏🙏🙏🙏🙏
ජවිපෙ ගැන අද ඉගෙන ගත්තා..
2024 ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය දිනවමු. ඔවුන් පැතූ දියුනු ලංකාව නිර්මාණය කරමු.
Jvp eka minimaruwa bn
@@AyeshChanuka-lg3iy පල පල උබල බබ්බු
@@rajidu5268 එතකොට කවුද ඉස්සර ගෙවල් වලට ඇවිල්ලා කොල්ලොන්ව එක්කන් ගියෙ මරන්න උබලයි බුබ්බු
@@AyeshChanuka-lg3iy ප්‍රේමදාස සමූලඝාතනය හෙලා දකිමු
@@rajidu5268 කවුද පාරෙ මිනී පුච්චල දාල තිබ්බෙ
මට කදුලු එන එක නවත්තන්න බෑ...ලොකු වැරදි හැගිමක් එනවා..අපි නිසා මෙ ජිවිත නැති උනේ එක අපිට තෙරුනේ අවුරුදු 40පස්සේ😢😢
සිතීමට බොහෝ දේ ඇත නව පරපුරට.වෙනස්වීමට කාලයෛ මේ ❤❤❤