ලෙනින් කියවමු | Read Lenin | Left Line | 21.01.2021

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 124

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 10 місяців тому +7

    ඉතා වටිනා පැහැදිලිකිරීමක්........

  • @sudashliyanage2653
    @sudashliyanage2653 4 роки тому +32

    පක්ෂය පිළබඳ දැනුම අලුත් කළාට ස්තුතියි. මේ ආකාරයට මිනිස්සුන්ගේ දැනුම තවදුරටත් වැඩිකරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග වැඩිකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. අපේ පක්ෂයට මිනිස්සුන් දිනාගත හැකි හොදම ක්‍රමය ලෙස මා දකින්නේ දැනුම ලබාදීම පමණමයි.

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe Рік тому +13

    විග්‍රහ කිරීම විශිෂ්ඨ යි 🎉 මහා දැනුම් සම්භාරයක් 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ කේ ඩී ලාල්කාන්ත සහෝදරයා ට ස්තූතියි 🎉🎉🎉🎉❤❤❤❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 місяців тому +2

    වැදගත් විග්‍රහයක්

  • @jayanthaaththnayaka2169
    @jayanthaaththnayaka2169 4 роки тому +16

    ඉතාමත් වටිනා සාකච්චාවකි...

  • @sunilsunil-oj3kb
    @sunilsunil-oj3kb 4 роки тому +34

    මෙවැනි දාාර්ශණිකයන්ගේ පැහැදිලි අති පිරිසිදු දැක්ම එදා අද හෙටට ව⁣ගේම මතු පරපුරටත් ඉතාම අගනා නිධාණයක් බව සිහිය කල්පනාව ඇති බුද්දිමත් අපරටේ ජණතාවටත් ඉතාම වැදගත්වේවි🌞🌛🌷🌹👏

  • @pathummihira6457
    @pathummihira6457 4 роки тому +34

    ලෙනින්වාදී මිනිසුන් අපි

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 роки тому +6

    Npp jvp 💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯2025 Anura kumara disanayaka janadipathi karamu jayawewa budusaranai dewipihitai good luck

  • @sagaraperera6666
    @sagaraperera6666 4 роки тому +14

    ජය වේවා ජේවීපී රතු සහෝදරයො දිනේවා

  • @sasithprabodha8744
    @sasithprabodha8744 4 роки тому +42

    මගේ ආදරණීය පක්ෂය ජවිපෙ

  • @forestgum1237
    @forestgum1237 2 роки тому +6

    ඉතා වටිනා පැහැදිලිකිරීමක් !❤️🚩

  • @palawathagamage3517
    @palawathagamage3517 2 місяці тому +3

    නැවත නැවතත් අද්ද්‍යනය කලයුතු (2024 ජනාදිපති ජයග්‍රහණය ට පසුව මේමොහොතට ගලපා ගැනිම අතිශය වැදගත්

  • @kanishkagamage6628
    @kanishkagamage6628 6 місяців тому +2

    ලාල් ගේ. දැනුම හරි වැදගත් .ආදරෙයි ❤.සහෝදරයා ..

  • @KanishkaWijewardhana-u7y
    @KanishkaWijewardhana-u7y 3 місяці тому +1

    අපේ රටේ මිනිසුන්ව මේ දැනුම් පද්දතිය සමග සම්බන්ද කරන්න..
    ලංකාව වෙනස් කරමු..

  • @ekavinda
    @ekavinda Рік тому +3

    පොතක් කියෙව්වා වගේ දැනුමක් ආවා

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 Рік тому +2

    ස්තුතියි!

  • @sahanrukmal818
    @sahanrukmal818 4 роки тому +13

    ජ.වි.පේ 2004 මාස 14 කැබිනට්එකේ රටවෙනුවෙන් කරපු දේවල් රටේ ගොඩක් මිනිස්සු දන්නෑ , අනුර කුමාර මිල්කෝ එක ගොඩ දාපු හැටි , තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව අංක එක කරපු හැටි ආදිය , මේවා ගැන හරියට දැනුවත් කරානං අනිවාර්යයෙන් සීයට 10 ක් වත් ගන්න පුලුවන් .

    • @anandaabesinghe5874
      @anandaabesinghe5874 4 роки тому +4

      JVP එක වෙනස්ම පක්ෂයක් තමන් කරපුවා කිය කිය චන්දෙ ගන්න හදන්නේ නෑ. ඉදිරියට කරන්න තියෙන ඒවා කියලයි චන්දෙ ගන්නේ

    • @sahanrukmal818
      @sahanrukmal818 4 роки тому +2

      @@anandaabesinghe5874 ඒක ඇත්ත . ගොඩක් අය jvp එකට බනින්නේ මේවා නොදැන , ඒකයි ප්‍රශ්නේ

    • @dilaRJ
      @dilaRJ 2 роки тому +1

      @@sahanrukmal818 aniwaren adath magen kattiya ahanawa monada kare kiyala

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 Рік тому +1

      දැන් කොහොමත් 80% ක් JVP තමයි සහෝදරයා.🚩

    • @alokabandarageo6895
      @alokabandarageo6895 4 місяці тому

      දැන් කොහොමද 3 % නැගලා තියන උස

  • @saliyakanugala880
    @saliyakanugala880 4 роки тому +8

    වටිනා කියවීමක් . ❤️🇻🇳

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 роки тому +5

    ලාල් සහෝදරයා සරලව පැහැදිලි කලා ස්තුතියි

  • @SLHARRYOFFICIALLYLIVE
    @SLHARRYOFFICIALLYLIVE 4 роки тому +20

    කන්න නැතුව ගොඩක් මිනිස්සු මැරෙන්න යද්දී රුසියාවේ ඒ රට පාලනය කල සාර් රජවරු සැපසේ ජීවත් උනා -වර්තමාන ශ්‍රීලංකාවේ තත්වය මෙය නොවේද, එදා ඒ රුසියාවේ ජනතාව කන්න නැතුව මැරෙන්න යද්දී ඒ වෙනුවෙන් හඩ නගලා ලෙනින් සෝවියට් සංගමය බිහි කලා එදා ඉදන් මේ දක්වා කවදාවත් රුසියාවේන් ඇහෙන්නේ නෑ කන්න නැතුව මිනිස්සු දුක් විදිනවා කියලා. ඒ සෝවියට් එකේ හිටපු අනෙක් රටවල ඒ කාලේ හිටපු මිනිස්සු පවා පිළිගන්නව. ලංකවේ අපේ විප්ලවයක් කරන්න නම් මුලින්ම මිනිස්සු තේරුම් ගන්න ඕන රටේ ඇත්ත තත්ත්වය.

  • @0lunillikawickramarathna809
    @0lunillikawickramarathna809 Рік тому +4

    ඒ දැනුම ගැන හරිම ආසා හිතුනා ඉගන ගන්න ඕනි සමාජය යහපත් කරන්න ඒක දරුවන්ගෙ හිස්වලට කාවද්දන්න ඕනි ....🌹

  • @charithaethugala3640
    @charithaethugala3640 3 місяці тому

    ඇත්තටම මේ විග්‍රහයන්..දේශපාලන නොදියුනු අයට මොනයම් ක්‍රමයකින් හරි දියයුතුයි...

  • @diasprasanna3101
    @diasprasanna3101 4 роки тому +21

    ලෙලදේවා ! රතු ඪජ දසතින් දෙරන ,,,,

  • @chandradissanayake8693
    @chandradissanayake8693 4 роки тому +8

    JVP Jayawewa 🇱🇰🇱🇰👏👏

  • @KanishkaWijewardhana-u7y
    @KanishkaWijewardhana-u7y 3 місяці тому +3

    මේ වගේ අධ්‍යාපනික වැඩ සටහන් ජාතික රූපවාහිනී හා සුවාදීන රූපවාහිනීය ITN මගින් දැන් සිදුකරන්න.. රටට මේ අධ්‍යාපනය ලබා දෙන්න..

  • @anandaabesinghe5874
    @anandaabesinghe5874 4 роки тому +27

    මා කැමති ලංකව අමෙරිකාවක්‌ වෙනවා දැකීම නොව සෝවියට් දේශයක් වෙනවා දැකීමයි

  • @dharmasirifilms1471
    @dharmasirifilms1471 3 роки тому +2

    Good discussion with a academic decipline.

  • @vishwasadaruwan5531
    @vishwasadaruwan5531 2 роки тому +3

    බොහොම හොදයි වැරදි අදහස් අයින් කරගන්න දැනුමේ හොද සන්දිස්තානයක්...

  • @OAnura-y1k
    @OAnura-y1k Рік тому +1

    ❤❤❤, Lenin jeevithaya harima bara wedi chrithayak....me charithaya kiyaweemata Sudusso me rate naaa. Akay Attha....boru noweiy.ok.❤❤❤

  • @shiranisilva3563
    @shiranisilva3563 3 роки тому +1

    Mama godak ugath kenek nevei, e nisada danne Nehe kalekata kalin oya sambanda pota patha kiyevvata terum ganna apahasu una. Eth me vage sakaccha balana vita, hondin terum ganna puluvan.saha harima hondata hitata vadinava. Godak stuti.💐💐💐💐💐💐

  • @-dharana1112
    @-dharana1112 2 роки тому +1

    හොද සාකච්චාවක්. ස්තුතියි

  • @deepalperera1908
    @deepalperera1908 9 місяців тому

    An insightful discusion. Specially comred Lal K . Is very clear and practical in explaination .. both did a very good job..

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 4 роки тому +6

    විශිෂ්ටයි, දිගටම කරගෙන යන්න.💐💐💐💐💐💐💐

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 місяців тому +2

    කාලයට ඔබින සමාජවාදය විග්‍රහ කරපු අනර්ඝ සාකච්චාවක් .❤🧭 ජයවේවා .

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 Рік тому +2

    🙏🙏🙏❤️✌️🇱🇰

  • @karunajayalath4046
    @karunajayalath4046 11 місяців тому +1

    ♥♥♥

  • @rsicteducation3309
    @rsicteducation3309 9 місяців тому

    Great ❤❤❤❤

  • @djdarmapala895
    @djdarmapala895 2 роки тому +2

    🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ajithpriyantha6099
    @ajithpriyantha6099 Рік тому

    Well done... thanks

  • @kalpainduwara8124
    @kalpainduwara8124 4 роки тому +3

    ඩිස්කශන් එකේ විනය නම් නියමයි ❤️

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 роки тому +6

    මාක්ස් ලෙනින් වාදි මාගේ පක්ෂය ජවිපෙ

    • @gayansujith8383
      @gayansujith8383 Рік тому

      ජ වි පේ නෙමෙයි සහොදරයා පෙසපේ

  • @GaminiHettisrachi
    @GaminiHettisrachi 11 місяців тому

    Jayawewa

  • @srilankan8635
    @srilankan8635 4 роки тому +2

    YES good

  • @indunilfernando1336
    @indunilfernando1336 10 місяців тому

    comrade Lenin ❤❤❤

  • @tvyasiya9173
    @tvyasiya9173 4 роки тому +4

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimmisara1572
    @nimmisara1572 3 роки тому +1

    විශිෂ්ටයි

  • @srilankan8635
    @srilankan8635 4 роки тому +2

    YES good
    Ettatama Raajapaksalaa mey ratay deysappreymi ho deyshapaalakayo noway ettatama eyaala comise walata kontharaathu karana viyaapaarikayo

  • @scienceforfuture4476
    @scienceforfuture4476 Рік тому

    👍👍

  • @dilanrandika9893
    @dilanrandika9893 11 місяців тому

    👍

  • @tonycorso4790
    @tonycorso4790 4 роки тому

    Best,

  • @AK-mt6id
    @AK-mt6id 4 роки тому +2

    Science, Technology, Engineering & Mathematics ..

  • @djdarmapala895
    @djdarmapala895 2 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sanjithawaidyarathne5537
    @sanjithawaidyarathne5537 11 місяців тому

    ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Рік тому

    Meets wadiye daarshanikawa Lenin sambandawa kiyawamu 1920_1924 athara parasaya

  • @maheesarajayasinghe2523
    @maheesarajayasinghe2523 Рік тому

    🚩

  • @thilinahettiarachchi2719
    @thilinahettiarachchi2719 2 роки тому

    🖤

  • @VayangaShiranthi-qq5zu
    @VayangaShiranthi-qq5zu Рік тому

    Lenin gena kiyawiyayuthu poth list ekak denna

  • @VM-xw5pq
    @VM-xw5pq 4 роки тому

    Lal kantha sahodaraya oba katha karanawa rata adanawa. Ratai api hinawenne kawadada?

  • @moneywithonline8837
    @moneywithonline8837 5 місяців тому

    අදට සතවර්ශයක් ලෙනින් වියෝ වෙලා😢

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 4 роки тому

    Kindly remind you, volume - 38; philosophical note book, wrote by Lenin read perusal way,was he mentioned on objective reality?

  • @gayansujith8383
    @gayansujith8383 Рік тому

    ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ ජවිපේ සමාජවාදී කියලා ඒත් තිත්ත ඇත්ත වර්තමානේ ජවිපෙ ගමන්කරන්නේ මෙන්ශවික් වාදය පැත්තට මට හිතෙන විදිහට වාමන්ශික පක්ෂයක් හැටියට දේශපාලනය කරන්නේ පෙසපේ විතරයි

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 2 місяці тому

    දැන් සෝවියට් බලය ස්ථාපිත කෙරුවෙ 1917දි ස්ටාලින්ද?

  • @gllanka1447
    @gllanka1447 4 роки тому

    ♥️♥️❤️🌹🌹🌹

  • @surangawijenayaka6826
    @surangawijenayaka6826 Рік тому +1

    විකිණීමට දෙයක් නොමැතිව ස්‍රමය විකුණන පුද්ගලයා කම්කරුවන්

  • @Bandaranayaka7
    @Bandaranayaka7 9 місяців тому

    උවිඳු විජේවීර තම පියාගෙ අඩි පාරේ යයි..

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Рік тому

    Yako Dan rajaya abawayata gihin neda

  • @hasithalakmal6115
    @hasithalakmal6115 3 місяці тому

    Jvp

  • @healthylife4104
    @healthylife4104 Рік тому +1

    ලෙනින් කියවමු කිව්වට කිව්වේ රුසියානු බිදවැටිම හා සමජවාදය ගැන

  • @kumarageperera1243
    @kumarageperera1243 4 роки тому +2

    මෙම පැහැදිලි කිරීම් තුල ගැබ්වුනු අවිනිශ්චිත බව ඔබලා අද සිටින තත්වය ඇති කිරීමට බලපා ඇති බව පැහැදිලි නැද්ද ?

  • @ADO-අඩෝ-p4k
    @ADO-අඩෝ-p4k 3 роки тому +1

    ලෙනින් ගැන කිවුවේ ටිකයි නේ....

  • @dineshudaya5227
    @dineshudaya5227 3 роки тому

    Danawadee deshapalanaye duk peedita pantiyata danapati pantiya nirdhana pantiya hooora kamin danapati. U sulatarayak surasapa vididdi bahutarayak u nirdhana pantiya anisi lesa pavichchi karamin balaye rademin adayam bedi yame sulatarayak u danapatiyange ata radeema nisa esema meta kalinaa deshapalanaye danawadi ugayakata pariwartanaya u vipaka wahalun se apita jeewat veemata siduvi ata api dakinne samaja wadi deshalale watinawa

  • @vijejothi4139
    @vijejothi4139 Рік тому

    Minissu minissunta alla kara athi danawadi katuka geewithaya pera athma yen genapu karmaya hatiyata danapathi pan thiya wisin minissu nomaga yawa athi ba wa rthawathwa dana gath yuthui meka karmaya nowana bawa leni lokayata heli darau kara thibenawa

  • @lionhouse2940
    @lionhouse2940 2 роки тому

    Yakoo Lenin ...Starlin lawa copy nokara bolata bolagema aluth ideas nadda. Lankaawata galapena
    System ekak hoyapallaa.

  • @aravinm7039
    @aravinm7039 3 роки тому +1

    Long talk. Nearly 2 hours. Consume lot of data.

  • @amanidusha2448
    @amanidusha2448 4 роки тому

    Anagathe wena de kalin dakina minissu dinewa samajawadaya

  • @ruwanlaksiri4501
    @ruwanlaksiri4501 4 роки тому

    Oya jaathika vimukthi aragalaya sadhahaa yalith awasthaawaw awillaa thiyanawaa needs? JVP ee awasthaawa prayoojanayata ganne neththe ayi?

  • @NandanaSenarath-p1p
    @NandanaSenarath-p1p 3 місяці тому

    හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මගේම මගේම මගේ මැණිකේ
    මම නන්දන සෙනරත් අධිකාරමි නිළමේ
    හා
    මම ආදරය කල පක්ෂය
    විනාෂ වෙනව දකින්න කැමති.
    නැත.
    නමුත්
    මම අද උගත් පාඩම් බොහොයී !

    ෂා
    මම නන්දන සෙනරත් අධිකාරමි නිළමේ
    ඔය ඔයා මගේම මගේ ආලය
    ඔය ඔයා මගේම මගේ ප්‍රේමය
    ඔය ඔයා මගේම මගේ ස්නේහය
    ඔය ඔයා මගේම මගේ ලෙන්ගතු වීමම තමයි තවමත් හිමාෂි නිම්තෙරා මට ඔයාව
    ඔයා මගේම මගේම මගේ හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මගේම මගේම මගේ මැණිකේ ...
    හා
    ෂ😊

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 11 місяців тому

    විජේවීර සහෝදරයාගේ පුතාට දේශපාලන කරන්න තහනම්ද?
    ඉතිහාසය පුරාවට තැන්වල විකුණන්න දේශපාලන ගණිකාවන් දෙන්න lory talk 👄 😂

  • @Bandaranayaka7
    @Bandaranayaka7 9 місяців тому

    විජේවීරයන් සංදාන ගත උනෙ නෑ එහෙම උනානම් අදටත් ජීවත් වෙනව ... විජේවීරයන්ව ගාතනය කරපු පක්ෂය සමග ගිවිසුම් ගහන් සංදාන ගත වෙලා විජේවීරයන්ගෙ ප්‍රතිපත්ති හා ඔහුගෙ ගරුත්වයටත් ආත්මයටත් නින්දාවක් නේද නූතන jvp එක කරෙ ඔහුට සාදාරනයක් කරන්න ඔබලාගෙ වගකීම මොකද ඔබලාට නොව අපි චන්දය දෙන්නෙ විජේවීරයන්ගෙ දැක්ම නිසා චන්දය ලන් වෙද්දි විජේවීරයන්ව විකුනන් කන්න යන්න එපා එහෙම උනොත් එ දරුවන්ට දුකක්

  • @Diss3367
    @Diss3367 3 місяці тому

    Communist ✊

  • @nomancasta7341
    @nomancasta7341 Рік тому

    යකො ඔහෙ පලයං සුපිරි සාකච්ඡාව ක් මාත් ඡන්ද ය දීලා තියනවා ලාල්කාන්ත ට😂😂😂😂
    ජය වේවා, හැබැයි අනුර නම් ගෝර්බජචොප්ස් ම තමයි😂😂😂😂😂

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 Рік тому +1

      උඹ රනිල් රාජපක්ෂම තමා...😂

    • @nomancasta7341
      @nomancasta7341 Рік тому

      @@tharinduliyanage8954 නැහැ බං අලුත් එකෙක් හොයනවා🤣🤣🤣🤣

  • @wushuruwan1
    @wushuruwan1 4 роки тому +2

    JVP eken ahanne. Hari oya tika theruna. Dan kiyannako ehenam Covid nisa marena Musilm minissu Adahanaya karanawatada Bumadanaya karanawatada JVP peni hitinne kiyala. E wenuwen mokada mokada karanne kiyala. Serious nadda oyalata e prashne?

    • @wimalranjithsamarasekera4514
      @wimalranjithsamarasekera4514 4 роки тому +2

      මුස්ලිම් දේහය ආදාහනය ද භූමදානය ද යන්න තීරණය කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක් අනුර සහෝදරයා විසින් සිදුකර ඇත සැම විට ජවිපෙ පිළිබඳ අවදියෙන් සිටින්න

    • @sk_boy1966
      @sk_boy1966 4 роки тому +2

      @Ruwan Thilina Perera
      පන්ති සමාජය වගේම තමයි ආගම් ජාති විදියට බෙදුන සමාජයත්...සමහර ආගම්වලට විශේෂ වරප්‍රසාද හිමිවීමත් බෙදුම්වාදයක් නොවේද? සමානාත්මතාව අගය කරන සමාජ විශමතාවන්ට එරෙහි පක්ෂයක් ලෙස ජ.වි.පෙ කොවිඩ් ආසාදිත මුස්ලිම් දේහ වැලලීමට අවසර දීමට විරුද්ධ විය යුතු බවයි මා සිතන්නේ.නමුත්....රටේ ඡන්දදායකයන්ගේ බහුතර කැමැත්ත අනුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් පිහිටවූ ආණ්ඩුවක තීරණයට බලපෑම් කිරීමට රටේ 3% කටත් අඩු ඉතා සුලුතරයක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවූ නියෝජිත සහෝදරයන්ට අැති හැකියාවේ ඵලදායිතාවද සලකා බැලිය යුතුමය.මක් නිසාද යත්, රටේ බහුතර ජනයාගේ තේරීම හා විවිධ අසාධාරණයන් හමුවේ සහෝදරවරුන්ගේ මතය අසාර්ථක වීමට ඉහල ඉඩක් ඇති බැවිනි...විප්ලවයට ජය 🚩

    • @wushuruwan1
      @wushuruwan1 4 роки тому +2

      @@sk_boy1966 Thank you sahodaraya. 3% ne prashne nam wisada ganna mahansi wena bawa penawa. Project eka eka witharamada kiyala check kare..

    • @wushuruwan1
      @wushuruwan1 4 роки тому +1

      @@wimalranjithsamarasekera4514 Akaraya pilibanda WHO eken kiwwane. Mokakda JVP eka me prashnaya wenuwen karana serious madihath weema?

    • @janakafernando2508
      @janakafernando2508 4 роки тому +2

      ඔයා සාකච්ඡාව නිවැරදිව අවබෝධ කරගත්තා නම් ඔය ප්‍රශ්නය හට නොගනී. සමාජවාදී සමාජයේදී ඔබට ඔය ගැන කතා කරන්න වෙන්නේ නෑ. ඒ ඒ අංශවලින් දෙන නිර්දේශ මත රජය කටයුතු කරනු ඇත.

  • @EcbKumar
    @EcbKumar 3 місяці тому

    වැඩේ කියන්නෙ ව්‍යවහාරය දකුනෙනෙ..

  • @riversideuduwara2016
    @riversideuduwara2016 9 місяців тому

    ලාල් දන්න මාක්ස් ලෙනින් වාදය 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @heshanrathnayake5432
    @heshanrathnayake5432 2 роки тому +2

    තොපි ලෙනින්ට අපහාස කරන්න එපා පක්කු.

    • @Sawo-500
      @Sawo-500 Рік тому +3

      ලෙනින් දෙයියෙක් ද සමාජවාදී මෝඩයෝ 😂😂😂

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 Рік тому

      ​@@Sawo-500 දෙයියෙක් තමයි වස්සො, දුක් විඳපු ජනතාවට, තොපි වගේ වස්සොන්ට නෙමෙයි...😂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 8 місяців тому

      දැන් උඹ මාක්ස්,ලෙනින් ගැන මීටකලින් දන්න හරිය ලියපන්කො.

  • @KanishkaWijewardhana-u7y
    @KanishkaWijewardhana-u7y 3 місяці тому

    අපේ රටේ මිනිසුන්ව මේ දැනුම් පද්දතිය සමග සම්බන්ද කරන්න..
    ලංකාව වෙනස් කරමු..

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 Рік тому

    👍👍👍👍❤️❤️❤️❤️

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe Рік тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😂😂

  • @NandanaSenarath-p1p
    @NandanaSenarath-p1p 3 місяці тому

    හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මගේම මගේම මගේ මැණිකේ
    මම නන්දන සෙනරත් අධිකාරමි නිළමේ
    හා
    මම ආදරය කල පක්ෂය
    විනාෂ වෙනව දකින්න කැමති.
    නැත.
    නමුත්
    මම අද උගත් පාඩම් බොහොයී !

    ෂා
    මම නන්දන සෙනරත් අධිකාරමි නිළමේ
    ඔය ඔයා මගේම මගේ ආලය
    ඔය ඔයා මගේම මගේ ප්‍රේමය
    ඔය ඔයා මගේම මගේ ස්නේහය
    ඔය ඔයා මගේම මගේ ලෙන්ගතු වීමම තමයි තවමත් හිමාෂි නිම්තෙරා මට ඔයාව
    ඔයා මගේම මගේම මගේ හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මගේම මගේම මගේ මැණිකේ ...
    හා
    ෂ😊

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI 3 місяці тому

    🫡🖋️🫶🏼🧠