පොඩි කාලේ නිතරම ඇහිච්ච නමක් හැබැයි අද තමයි දන්නේ මෙතුමා prince of Wales ඒකේ කියලා මෙතුමා ඉස්කොලේ නම හරි සතුටකින් කිව්වේ ඒක ඇහෙන කොට මටත් හරිම ආඩම්බර සතුටක් ලැබූවා මොකද මමත් prince of Wales. Great sir ❤❤❤❤❤ God bless you. Proud to be a Cambrian ❤❤❤❤❤❤
Amal Silva is correct. In 1985 series 1st match played at Faisalabad and Srilanka scored 479 runs and in reply Pakistan scored 555 for 3 wickets and match ended in a draw. Second test played at Siolkkot and 3rd test at Karachi both we lost. Your referring to 1982/83 series in Pakistan immediately after our first inaugural test match.
If you can interview Mr T.B. Kehelgamuwa (Old Rajan/ Former Ceylon Cricketer / Manager / Selection Committee Member ) , then you will be able to know all the history and unknown stories of Sri Lankan cricket from 1960-1999. ❤
අපේ කාලේ තරැවක්.ඔබ ලන්කාවෙි සදාකාලික විරයෙක්...........
අමල් අපි දිනපු පලවෙනි ටෙස්ට් එක සරවනමුත්තු ස්ටේඩියම් එකේදී ඇස් දෙකෙන් බලපු මගේ සුබපැතුම් ඔබට
පොඩි කාලේ නිතරම ඇහිච්ච නමක් හැබැයි අද තමයි දන්නේ මෙතුමා prince of Wales ඒකේ කියලා මෙතුමා ඉස්කොලේ නම හරි සතුටකින් කිව්වේ ඒක ඇහෙන කොට මටත් හරිම ආඩම්බර සතුටක් ලැබූවා මොකද මමත් prince of Wales.
Great sir ❤❤❤❤❤
God bless you.
Proud to be a Cambrian ❤❤❤❤❤❤
Mee too ptoud to be a Cambrian 🟪🟨🟥
@MadhawaWijesekara A/l කොයි කාලෙද
ඒ කාලෙ සුපිරි වැඩිඩෙක්..නිහඬ චරිතයක්❤💪
One of great cricketer!!! Legend amal 👏👏👏
අහන්න ආසා හිතෙන විදියට කතා කරන අමල්.❤
සුබ පැතුම් අමල් මහත්තයා ❤
❤❤❤❤
මම මේ මැච් එක බැලුවේ 1985වසරේ ගොඩ නැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ රැකියාව කරනකාලේ ඒ කාලෙ සෙවන කියල ලොතරැයි කාර්යාලයේ තිබුන රූපවාහිනියෙන් මට මතකයි ලකුනු හැත්තෑඅටකට රොමේශ් රත්නායකගේ පංදුවකට කපිල් දැවීයාමත් සමග අපි තරගය දිනුව
Plz be continue this program ❤❤❤
දක්ෂ නාමල් සිල්වා මත්මයාට ගොඩක් කැමති අරවින්ද සනත් මේ හැමෝම පරනම ක්‍රිඩකයෝ ඔබාලාට හැමදාමත් ආදරෙයි හරි ලස්සන සිදුවීමක් උනා මට ඒ කාලේ කාලේ මැච් කියන්නෙ පිස්සුවක් මට හරියටම මතක නෑ මැච් බලන්නම කලු සුදු ටිවි එකක් ගත්ත අපේ ගෙදරට වාහන බැට්රියකින් අපි ඒ ටිවි එක බැලුවෙ මම අන්තිමටම බැලුව මැච් එක ලන්කාව දිනන්න ඕනේමයි කිය තිබුන එකක් අපේ කට්ටිය හොදට සෙල්ලම් කලා හැමෝම අවුට් වෙන කොට මට ලොකු කම්ම්පනයක් ඇති උනා එක ලකුනයි ඔනේ වෙලා තිබුනෙ ඉන්දියාව ය්ක්කු වගේ කැච් අල්ලනව මෙච්චර හොදට සෙල්ලම් කරපු අපේ කොල්ලො අඩපන වෙනකොට දරා ගන්න අමාරුයි මම ගිහින් නිදා ගත්ත අඩ නින්දෙ මම හිටියේ එකපාරටම නිහඩ වෙලා හිටපු අපේ ගෙදර අය මට කතාකලා අමුතුම ගෝසාවක් මම ඇදෙන් බිමට පැන්න ඇද වියලෙ ඔලුව වැදුනා ගනන් නොගෙනම සාලෙට ආව දන්නැද්ද ඉතින් දිනුවහම තියන සතුට එක ලකුනට හයේ පාරක් හම්මෝ සතුට ටිකකින් බලද්දි නලල ඇපල් ගෙඩියක් වගේ ඉදිමිලා ඕගොල්ලන්ටත් මතක ඇති කියල හිතෙනව😅😅😅
kiwwa dewal 10000% aththa.....Excellent
What a great discussion. Thanks for representing the country with honour Mr. Amal Silva
අමල් අය්යේ හරිම සතුටුයි..👍
මට මතක් වෙනවා ප්‍රේමසර ඈපාසිංහ,පාලිත පෙරෙරා...
Rex
Thank you very much for this excellent interview. ❤
An absolute LEGEND🥰🥰🥰🥰🥰🥰🥰
මට අමල් සිල්වා මහතාව දුරකතනයෙබ් සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි.
සුන්දර මතකයන් ❤❤❤❤
දුමින්ද පෙරේරා කියලා ආනන්දෙ ගැහුව්වා ,වසරේ හොදම ක්‍රීඩකයා.එන්ගලන්තයේදී සිද්දියක් නිසා තහනම් උනා.ඒ වගේ ගොඩක් හිටියා,ආනද්දප්පා st,peters ද කොහෙද.ඒ අය ගැනත් කරන්න.
සහතික ඇත්ත කිවිවෙි
අපේ ක්‍රිකට් වල ලෙවල් එක ඉවරයි පාසලේන් එලියට ආපු ගමන් එන අය දැන් කෝ
Amal Silva is one of the pillars of Sri Lankan cricket.
J R Jayawardena declare a holiday, after the victory of first test
අමල්ගේ මතකය නිවැරදි නැහැ. පකිස්තාන සංචාරයේ පළමු ටෙස්ට් තරඟය කරච්චි. දෙවන ටෙස්ට් තරඟය තමයි ෆයිසලාබාද්. මෙයින් පළමු තරඟය අපි පරාදයි. දෙවැන්න ඩ්‍රෝ. තුන්වැනි එක ලාහෝර් ඒක පරාදයි. පළමු තරඟ දෙකටම පකිස්තානයේ ප්‍රධානතම ක්‍රිඩකයන් 7 ක් පාලක මණ්ඩලය එක්ක තියන ගැටලුවකට තරඟාවලිය වර්ජනය කළා. ඒවායේ සෙල්ලම් කළේ හරූන් රෂීඩ්, තහීර් නකාශ්, සලීම් මලික්, ඉක්බාල් කාසිම් වගේ අය. ඒ ගැටලුව ලාහෝර් තරඟයේදී විසඳුනා. එතැන් පටන් ඉම්රාන්, සහීර් අබ්බාස්, මුඩාසර් නසර්, මියැන්ඩාඩ්, මජීඩ් කාන්, වසීම් රාජා වැනි අය සහභාගී වුනා. අපි ලාහෝර් වලදී හොම්බෙන් ගියා.
Amal Silva is correct. In 1985 series 1st match played at Faisalabad and Srilanka scored 479 runs and in reply Pakistan scored 555 for 3 wickets and match ended in a draw. Second test played at Siolkkot and 3rd test at Karachi both we lost. Your referring to 1982/83 series in Pakistan immediately after our first inaugural test match.
හරි ආශයි අහන්න.හැබැයි නොකීව දේ දේශපාලනය විතරක් නොවේ බෝන් එගේන් උන්ගේ බලපෑම මේ පරිහානියට.
My first Sri Lanka weket keeper I sen in Sri Lankan team your legend ❤
Real legends ❤
Absolutely legend!!! Still I remember those days I wish him well ❤❤❤
He is truly a remarkable man, the way he speaks about the players and shows respect for others is truly impressive.
ඔබේ විග්රහයට මා ඉතා කැමතියි
❤❤❤❤අමල් සිල්වා
No doubt amal silva was a super wicket keeper /batsman I saw his performance with duleep Mendis in test the match with England at lords
Yes very true good crickets
The most genuine product of SL
Very interesting chat ❤
Fantastic Player To Watch Respect ❤
A True Legend, very nice interview, thank you so much
This Is One Of My Legeond. I Watched This Match..
If you can interview Mr T.B. Kehelgamuwa (Old Rajan/ Former Ceylon Cricketer / Manager / Selection Committee Member ) , then you will be able to know all the history and unknown stories of Sri Lankan cricket from 1960-1999. ❤
Amal kathakarana Wilasaya harima priyamanapai ❤
ඇත්ත දුලිප් මෙන්ඩිස් T 20 ගැහුවා නම් පිස්සු හැදෙයි ❤❤ Live බැලුව අය දන්නවා දුලිප් මෙන්ඩිස් කියන්නෙ මොන වගේ පිතිකරුවෙක්ද කියලා
මේ හෙන සැහැල්ලුවෙන් කතා කරන්නෙ lords වල 100ක් ගහපු මනුස්සයෙක්🙂
Great
I watched this test match.
A honest, factual, and opinionated interview by Amal. A True Legend. Hats off to you. 🏏🏏🏏
Thx me wage program karana api ta danagana ❤❤❤❤
නියම කථාව.ඒක නේ අපේ කට්ටිය වේගවත් තනතීරුවලදී රෙවා ගන්නේ.
Great clip mate
සුපිරි වැඩිඩෙක්
Great of you
හුක් ෂොට් එක නිසා තමයි මොහුට ක්‍රිකට් අයින් වෙන්න උනේ.. අපි චූටි කාලේ අපේ වීරයෙක් තමයි අමල් සිල්වා කියන්නේ ❤❤
මමත් ආස කරපු කෙනෙක් මම ටෙස් වරම් ගත් මැච් බැලුවා ආදරෙයි
Legends🔥
බලන්ඩ කොච්චර ආසද කියලා අහන්ඩ. 1. රට වෙනුවෙන් 2. විනය 3. කැපකිරීම් මේ තුනම තියෙන්න ඕනේ. ඕනම දෙයක් හැදෙන්න.
He spoke the truth.
Deergayu. Obata amal මහත්මයා
These players did not play for money, they plated for the country. These great players are not like todaya f......s
❤️
Centurion at LORD's 1984
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍❤
He was a good cricketer. What is Amal doing now?
❤👍🇱🇰
A Man got out from Cricket Bcos of " Hook Shot ".....
India took 20 years to win 1st Test win.
Real ලැලි බුවෙක්
West indies look
🫡
parinatha minissu
Injury එකක් වෙලා Team එකෙන් කැපුනේ 1986 Pakistan Series එකේ
දුලිප්,රෝයි,සිදත්,රන්ජන් කව්රුත් කතා කරන්නේ නෑ කාඩ්බෝඩ් විරයෝමයි මාස්යවලින් පුම්බන්නෙ
❤❤❤
❤❤