කතරගමින් අපේක්ෂා රෝහලට කළ පරිත්‍යාගයේදී කළ කතාවේ ආන්දෝලනය ගැන නලින්දගෙන් හැරෙන තැපෑලේ උත්තර

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 687

  • @sajithroshan9840
    @sajithroshan9840 17 днів тому +321

    මම මේ අටමිදුළු බද්ද කිරීමේ ඒකකයේ වැඩ කරපු ඕස්ට්‍රේලියාවේ පුහුණු වුණ කණ්ඩායමේ හිටපු කෙනෙක්. අපි මේක පටන් ගත්තේ 2016. මේක පටන් ගන්නකොට අපි කලේ Autologous transplant පස්සේ allogenic transplant පටන් ගත්තත් විවිධ හේතු නිසා අතරමග නැවතිලා තියෙන්නේ. ඒ මම දන්න විදිහට දැනට මා ලංකාවේ නැති නිසා. කොහොම උනත් 2016-2019 අතර කාලයේදී එක procedure එකක් එහෙම නැත්නම් එක රෝගියෙක් වෙනුවෙන් ලක්ෂ 25-30 අතර මුදලක් හෝ ඊට වැඩි මුදලක් වැය වුණා. ඇත්තටම මේකට හොද supply chain එකක් අත්‍යවශ්‍යයි. උපකරණ හෝ ගොඩනැගිල්ලක් එකපාර ලැබුණු පලියට මේ වගේ දෙයක් කරගෙන යන්න බෑ අතර මග නතර වීම අනිවාර්යයි.
    දැන් අපි එමු Dr.නලින්දගේ කතාවට ඒක සම්පුර්ණයෙන් අහන්න. ඒකේ කියන්නේ ආධාර කරන්න එපා කියන එක නෙවෙයි. ජාතික ප්‍රතිපතියක් හදනවා ඒකට ආධාර කරන්න කියන එක. එතකොට රජයට පුළුවන් ඒක විධිමත්ව continue කරන්න. නැත්නම් පටන් ගන්නවා විතරයි එතනම ඉවරයි.
    තව උදාහරණයක් දෙන්නම් මහේල පටන් ගත්ත එක මතකද 2004-2006 වගේ කාලයේ ඒක බාගෙට හැදුවේ. ඒක ගලවලා විසිකරලා තමයි අද "Rasavi" කියන building එක හදලා තියෙන්නේ. මහේලලා හදපු එක ගලවලා ඉවත් කරන්න හැදුවට වැඩි මුදලක් වැය උනා.
    රටක සෞඛ්‍යයට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනී. හිටපු අයට ඒකේ වැදගත් කම තේරුනේ නෑ. උන් කලේ වතුර විදලා හරි සල්ලී හොයන්න හදපු එක. ඒ අතරේ සමහරු ආයතනික මට්ටමෙන් දෙන ආධාර ගසාගෙන කාපු ඒක. ඒ අයට ජාතික ප්‍රතිපත්තියක් කියන කොට වහ කදුරු වගේ. තව කට්ටියකට දේශපාලන පෙරලිය වහ කදුරු වගේ. ආධාර කරන්න පුළුවන් හැබැයි ඊටපස්සේ ඒක පවත්වාගෙන යාමේ අභියෝගය ලේසි නෑ.
    තව උදාහරණයක් දෙන්නම් අපි මේ මේ පිළිවෙතේ දී Filgastrim (Neupogen) කියන බෙහෙත සමහරවිට දවසට 3ක්‌ ගහන වෙලාවල් තියෙනවා එකක් 7500-9000 අතර මීට අවුරුදු හයකට කලින්. එතකොට තේරෙනවා ඇති නලින්ද කියන ඒකේ බරපතල කම. කාට නොතේරුනත් බුද්දිමත් මිනිස්සුන්ට තේරෙන්න ඕනී. ඒ නිසා මම නම් මේ කතාවට ඩබල් සැලුට් ගහනවා Dr නලින්දට. අමාරුයි හැබැයි වෙන්න ඕනී ඒක.
    ජයවේවා Dr නලින්ද 🙏🙏🙏

    • @desikadissanayake2710
      @desikadissanayake2710 17 днів тому +5

      Sthuthi Dr nanin kiyapu obe me liyawilla nisa theruna. Darya dhaki udau labewa me wage dewal karanna

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 16 днів тому +10

      ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම ගැන.

    • @HasithaBR
      @HasithaBR 16 днів тому +15

      කොමෙන්ටුවක් දැමීම ගැන ඔබටත් ඩබල් සැලුට්!

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 16 днів тому +4

      ❤❤

    • @djdjsjsjsnsmsbfbcbdhd
      @djdjsjsjsnsmsbfbcbdhd 16 днів тому +7

      ස්තුතියි මහත්තයා ❤

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 17 днів тому +245

    පැහැදිලි කිරීම ඉතාම වටිනවා.රජයේ ඕනම ව්‍යාපෘතියකට ලැබෙන ආධාර පරිත්‍යාග රජය හරහා ජනතාව දැනුවත්ව දිය යුතුයි .එවිට රජයේ ජාතික ප්‍රතිපත්ති අනුව ඒවා යොදා ගන්න පුලුවන් .පහුගිය රජයන්වල හිටපු අය මේවා කැමති කැමති විදියට හොරා කෑවනෙ.දැක්කනේ ජනාධිපති අර මුදලට කරපු වැඩේ .

    • @warsil3735
      @warsil3735 17 днів тому

      Moorq oni comia Gahanna nikan lqbunam tender magadi karanna baha,moita thana iudhada tender dala Genna bari euna

    • @shanthakumara5830
      @shanthakumara5830 17 днів тому

      Katukapu ballonta katu nethivenakota pissu 😂😂😂un ova therun ganne😂mokada ovatherun gaththoth unge hamputhalata hora Kanda baleta venda vidiyak ne😂😂😂😂😂😅

    • @HasithaBR
      @HasithaBR 16 днів тому +1

      අර සුනාමි ආධාර, අපි වෙනුවෙන් අපි එහෙමත් කාණු වල ගියා වගේ මතකෙකුත් තීනවා

    • @kalusinhalaya-to9wx
      @kalusinhalaya-to9wx 16 днів тому

      @@nandasenadissanayake4667 හැම ජෙබයියෙක්ම මෙතන හරි හරි කියලා කෑගහන්නේ , වරදක් නෑ එය තමයි විය යුත්තේ යැයි කියල ඕනෑම ගොනකුට තේරෙන කොටස ගැන විතරයි එනම් ඕනෑම ආධාරයක් ණයක් පරිත්‍යාගයක් ජාතික ප්‍රතිපත්තිය අනුව සිදුකරන කටයුතු වලට යෙදවීම. එකෙක්වත් ඇමති අප්පුහාමි මේ පරිත්‍යාගය හෑල්ලු කරමින් කරන ලද කතා කොටස ගැන මීක් නොකියයි. සමහරවිට උන් සිරස ප්‍රවෘත්ති විතරක් බලන නිසා වෙන්න ඇති. මොකද උන් ඒ කොටස කපලා තමා පෙන්නුවේ.

    • @warsil3735
      @warsil3735 16 днів тому

      @@nandasenadissanayake4667 gono bootu katha kids yanba epa jepaiyo eahsla🤣anduwe inventory ekata know homath enawa, health ministry eka danuwath karala , wasara arsna karanne🤣🤣 j, job nokarapu UN anduwa ta aeahama wada nodanna nisa oni lanuwak kala baila gahanawa,🤣🤣.. keep homath anduwa danuwath karala ,vawadara aran ministry eka wagema treasury ekata daneaka thamai lankawe jathika rohale idan okkomata ma dipiri wattu mechchara Kal haduwe.malimawr UN danbe private use ekata paga, kappan ganba witharai gayashan aiysgen🤣 ape podi mi isu ta Dena deatah Al l helanawa.mokada contract ekek hora Kanna bari wena nisa.e contracts malimawe election walata wiyadamkara jawaram karayanta denna poronduwrla

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 17 днів тому +250

    තේරුම් ගන්නේ නැති එකාට කොටලා පෙවුවත් එච්චරයි සහෝදරයා.. අපිනම් එදාම තේරුම් ගත්තා❤❤..

    • @JulianPrasad1990
      @JulianPrasad1990 16 днів тому +1

      අනේ උබ හූකපන් වහල් පුණ්ඩය😂

    • @VinugaHansana
      @VinugaHansana 16 днів тому +2

      😅😅😅😅

    • @bandosbro1753
      @bandosbro1753 16 днів тому

      මංනම් ගියේ බොහොම දුප්පත් පිටිසර ඉස්කෝලෙක 9 පංතියට විතරයි ,හැබැයි මේ කතාව තේරුම් ගන්න බැරිව අපහාස කරන බොරු මත සමාජගත කරන උගත් බුද්දිමතුන්ට වඩා මට තේරෙනවනෙ බොලේ, නලින්ද මහත්මයා කියන ඇත්ත තත්වේ

    • @damithfernando470
      @damithfernando470 16 днів тому +1

      😂😂😂😂

    • @IsharaAmali-d1n
      @IsharaAmali-d1n 16 днів тому +2

      Niyama jeppek.

  • @Dilrukshi-s5b
    @Dilrukshi-s5b 17 днів тому +61

    විපක්ෂයේ උන් පොතට කලින් පිට කවරේ කියවලා රජය අපහසු තාවයට පත් කරන්න හදනවා,ඒත් අන්තිමේදි පොත කියවපු මිනිසු ඇත්ත තේරුම් ගන්නවා,මාලිමා මාලිමාව ❤❤❤

  • @DAbeysinghe
    @DAbeysinghe 15 днів тому +7

    ලේ දුන්නට මොළේ දෙන්න බෑ සහෝදරයා.ඒ නිසා තේරුම් ගන්න බැරි අයට කෑගහන්න දීලා පටන්ගත්ත ගමන යන්න...respect Dr.Nalinda.

  • @sanu_arts-s4z
    @sanu_arts-s4z 17 днів тому +63

    මාලිමාව තේරුම් ගත්ත මාලිමාවට ඡන්ද දීපු අය කිසිවිටක අනේ මන්ද අපි චන්දෙ දුන්නේ මේ මටද කියලා නං කියන්නේ නෑ... මොකද ඒ අපේ පක්ෂයේ මිනිස්සු හරියට අවබෝධයකින් තමයි වැඩ කරන්නේ. ජය වේවා ජනපතිතුමනි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 17 днів тому +26

    Doctor Nalinda .. ඔබේ අදහස නිවැරදියි සාදනීයයි, නමුත් ප්‍රකාශනයේ සහ අවස්තාවේ දෝශයන් ඇත, මෙවන් සංවේදී පරිත්‍යාගයකදී කතරගම, තිස්තුන් කෝටියක් දෙවියන්, දරුවන් වෙනුවෙන් දෙමාපියන් වේදනාවෙන් සිටින, පඩුරු දාපු භක්තිකයන්ට කල අසාධාරණයකි ..ඔවුන් බොහෝ දෙනෙක් මාලිමාව බලයට සහයෝගය දුන් අය විය හැක..
    ඔබ පරිත්‍යාග කල අයට ස්තූති කලා.. Thanks, අවසානෙදි කිවයුතුව තිබුනේ යම් රාජ්‍යයය ආයතනයකට ආධාර කරනවානම් මින් පසුව රජයේ නියාමනයන් වලට අනුකූලව කරන ලෙස ගවුරවයෙන් ඉල්ලාසිටිනවා, එය පසු කලමනාකාරීත්වයට පහසුවෙන බැවින් ..
    වචනෙකින්වත් වැරැදි වෙනකම් පරාජිතයෝ සහ දුෂ්ට මාධ්‍යයකරුවන් බලාසිටිනවා .. !!!

  • @supundilanka9524
    @supundilanka9524 17 днів тому +213

    හරිනෙ දැන්වත් පහැදිලිනෙ. ඔහොම කියලවත් තේරෙන්නෙ නැත්තන් ඉතින් පුන්න්ක්කු කන්න තමයි තියෙන්නෙ

    • @gkbwije2809
      @gkbwije2809 17 днів тому +8

      ඒක ඇත්ත.

    • @shanthagamage2915
      @shanthagamage2915 17 днів тому +6

      පුන්නක්කු ❤❤❤❤❤❤.ආදරණීයයි

    • @asankaravi7310
      @asankaravi7310 17 днів тому +9

      පුන්නක්කුත් හොද වැඩියි.ඕකුන් පුන්නක්කු නොකන එක හරකුන්ගෙ වාසනාව.

    • @MalaniPujapitiya
      @MalaniPujapitiya 17 днів тому +6

      👍👍👍👍🤣🤣🤣🤣

    • @dnatapaththu2093
      @dnatapaththu2093 17 днів тому +2

      Ubath kanne ewane

  • @Lath-q2t
    @Lath-q2t 17 днів тому +170

    ඇමති තුමනි ගොඩක් අය බලන් ඉන්නෙ පොඩි දෙයක් අල්ලගන හරි මඩ ගහන්න පරිස්සමෙන් බුදුසරණයි

  • @kantakanata9643
    @kantakanata9643 17 днів тому +192

    අපේ නලින්ද ඇමති තුමා නිවැරැදියි
    පරාජිත කාලකන්නි හොරු බලන් ඉන්නේ නැති වැරදි හොයන්න
    මාලිමාවට ජය වෙිිවා ❤

    • @amazingnz5988
      @amazingnz5988 17 днів тому +6

      pala kalakanniya yanna

    • @nishanambalangoda8273
      @nishanambalangoda8273 17 днів тому

      ​@@amazingnz5988thota hari dukai ne hora kanna nathi ekata sakkliya mechchara hodata pahadili karaddi eka therum ganna bari gu biya tho bath kanna epa

    • @janithdodangoda968
      @janithdodangoda968 17 днів тому

      ​@@amazingnz5988ම්ම්ම්ම් රිදිල 😂

    • @indranichandra7458
      @indranichandra7458 17 днів тому

      ​@@amazingnz5988❤

    • @nimnimalshani3276
      @nimnimalshani3276 17 днів тому

      😂😂😂paw​@@amazingnz5988

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 17 днів тому +175

    ❤ Dr . නලින්දගේ, ප්‍රකාශය. ඉතාම යතාර්ථවාදී , එකක්. ❤️
    මම මේ මලිමාවට, කඩේ යනවා නෙවෙයි.

    • @krishperera5050
      @krishperera5050 17 днів тому +15

      කඩේ ගීයත් කමක් නැහැ bro හරි දේ ට හරි කීයන්න කොන්දක් තීයෙන් න ඕනේ.

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 17 днів тому +4

      @krishperera5050 ❤️❤️❤️

    • @PradeepHeshan-wm5zc
      @PradeepHeshan-wm5zc 17 днів тому

      තෝ ගූ කාපන් නපූන්සකයා මෝලේ නැති ගෝනා

    • @සත්යවෙනුවෙන්අපි
      @සත්යවෙනුවෙන්අපි 17 днів тому +2

      අනේ බලහන් අපහාස කරන අයට වෙන දේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 17 днів тому +3

      හොඳ දෙයක් වෙනුවෙන් කඩේ ගියාට කමක් නැත මොකටද බය වෙන්නේ කාටද

  • @sportsfantastic26
    @sportsfantastic26 17 днів тому +59

    නියමයි ඇමතිතුමා

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 17 днів тому +108

    මම ඊයෙ ඉදලම.මේ මෝඩ්‍යන්ට කමෙන්ට් කරා මේ කතාව තේරුම් ගනියව් කියල මෝඩයන්ට තේරෙන්නෑ

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 17 днів тому +6

      ඇත්ත භාගෙට අහලා

    • @amazingnz5988
      @amazingnz5988 17 днів тому

      anduwata salli thiyanawa mewa karanna

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 17 днів тому

      ​@@amazingnz5988ඔව් රනිල් රාජපක්සලා හොරා කෑවෙ නැත්තං 🤮

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 16 днів тому

      සිලින්ඩර් බයියෝ කවදාවත්ම තේරුම් ගන්නෙ නැහැ..කාලකන්නි

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 17 днів тому +30

    පැහැදිලි කිරීම ඉතා අගෙයි
    වැරදි හොය හොය ඉන්න එකාලට කොහොම කීවත් වැරදියි.

  • @Electromaxit
    @Electromaxit 16 днів тому +9

    මෝඩයන්ට මේවා තෙරෙන්නේ නැ. නලින්ද සහොදරයාට ජයවේවා

    • @chamathlal5580
      @chamathlal5580 15 днів тому

      😂😂 හරකෙක් උම්බෑ කිවා

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 17 днів тому +103

    ඒ ප්‍රකාශය හරියට තේරුම් ගන්න

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 17 днів тому

      Pattahorungan,oyakeyana,,madda,,wadeya,,prasnakaranahana,,,horungan,,ana,,mudala,,aduwalada

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 17 днів тому +57

    මුළු කතාවම මඩ ගහන්න බලාගෙන ඉන්න අය බලන්නෙ නෑ.පොඩි කෑල්ලක් අල්ලගෙන විවේචනය කරල අප්‍රසාදයට පත් කරන්නයි එයාලට උවමනා.
    රටට රජයට යහපතම වේවා ...❤
    බල්ලෝ බුරති හද හතරැස් නොවන නිසා........😂

  • @b.sranjitha8934
    @b.sranjitha8934 17 днів тому +33

    වැදගත් තැන්වල අනවශ්‍ය දේ කතා නොකර ඉන්න පරිස්සම් වෙනව නම්, අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂා කරපු සංකල්ප වල සෞඛ්‍යයට ඉතා යහපත්

    • @ghdwijesena7524
      @ghdwijesena7524 17 днів тому +2

      නලින් ද ඇමතිතුමා ගෙ කතාව නිවැරැදි යි. සජිත් ගෙ සීනිබොල කතා අහගෙන ඉන්න අයට තේරෙන්නේ නැහැ 😂😂😂😂

    • @ChamaraSanjeewa-zj2xf
      @ChamaraSanjeewa-zj2xf 16 днів тому

      kynn tyn de kynn one bn kohe unath

  • @Robots1994
    @Robots1994 17 днів тому +57

    ඉතා පැහැදිලි ❤

  • @dilaniperera7509
    @dilaniperera7509 17 днів тому +47

    ඇත්තෙන්ම කතරගම දේවාලයේ සියලුදෙනාටම තෙරුවන් සරනයි යහපතක්ම වේවා. සුබ දෙයක් සුබයි කියන්න මැලිවන්න එපා. කවුරුවත්.

    • @AmalLokuge
      @AmalLokuge 15 днів тому

      දැන් හරිනේ අමාරුව? කොහොමද කතරගම නිලමේ කියන කෙනා ගහපු ගැහිල්ල. ජනතාවගෙන් 100 අරගෙන 60 ගහල. (කෝටි ගණන්) තුෂාර මහත්මයාගේ ප්‍රකාශය:
      CID ය ඉදිරිපිට රෙදි ඉල්ලේ හම්මෝ.. ඔන්න බලාගන්න
      ua-cam.com/video/l08YAPAp9mM/v-deo.html
      පරිත්‍යාග කරන කොටම හිතපු දේ හරි!

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 17 днів тому +50

    මේවගේ දේවල් ඉදිකරද්දී මගේ අදහසනම් රටේ මැද හරියේ ඉදිකරානම් හුගක් වටිනවා ඔක්කොම තියෙන්නේ කොළබ ඈත ගම්දනව් වල මිනිස්සුන්ට කොළඹ එන්න අපහසුයි අනික හැම රෙද්දම කොළඹ ගෙනාවාම වාහන තද බදය වැඩිවෙනවා

  • @jayangawijesinghe7579
    @jayangawijesinghe7579 17 днів тому +12

    මංත්‍රීවරු මොකටද විවෘත කරන්න යන්නේ. මාලිමාවෙ අයමනෙ කලින් අයව විවේචනය කලේ, මේ සම්බන්ධව

    • @udenikumarihamy5345
      @udenikumarihamy5345 16 днів тому

      සෙෘඛ්‍ය ඇමති නිසා තමා
      ඔහුට ආරාධනා කරලා තියෙන්නේ

    • @jayangawijesinghe7579
      @jayangawijesinghe7579 16 днів тому

      @udenikumarihamy5345 ඉතින් මොකටද . සෞඛ්‍ය ඇමතිගෙ සල්ලි වලින්ද ඕක හදල තියෙන්නෙ

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh 16 днів тому +10

    කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමාට ස්තුතියක් කරන්න වත් මෙම ඇමැතිවරයා කාරුණික වූයේ නම් කොච්චර වටිනවද? අනික 33න් කෝටියක් දෙවිවරුන් ගැන නොකියා හිටියා නම් ඒක ගොඩක් වටිනවා. මේ අයට බුද්ධිය පහලවේවා. මමත් 71 සිටම පාක්ෂිකයෙක්. කණගාටුයි.

    • @NadeekaFernando-e8z
      @NadeekaFernando-e8z 16 днів тому +1

      👍

    • @anulaedirisinghe3378
      @anulaedirisinghe3378 16 днів тому +4

      ඉතිං මුලින්ම කතාව පටන් අරන් තියෙන්නෙ ඔක්කොම ට ස්තුති ක්‍රරල තමයිනෙ.

    • @bigbird_D
      @bigbird_D 15 днів тому

      Pixxu kiyawanna epa yakune. Basnayaka thiya mona nayaka unath, deiyek unath neethiyata, hari krameta enna one. Moda chuuun wenna epa. Aduma ubala moda chuun unata, ubala daruwanwawath oya gobba manasikathwayen eliyata genella.

    • @AmalLokuge
      @AmalLokuge 15 днів тому

      දැන් හරිනේ අමාරුව? කොහොමද කතරගම නිලමේ කියන කෙනා ගහපු ගැහිල්ල. ජනතාවගෙන් 100 අරගෙන 60 ගහල. (කෝටි ගණන්) තුෂාර මහත්මයාගේ ප්‍රකාශය:
      CID ය ඉදිරිපිට රෙදි ඉල්ලේ හම්මෝ.. ඔන්න බලාගන්න
      ua-cam.com/video/l08YAPAp9mM/v-deo.html
      පරිත්‍යාග කරන කොටම හිතපු දේ හරි!

    • @pasanlakshan4043
      @pasanlakshan4043 15 днів тому +1

      Mithya dushtika gobbayek neda 😂

  • @NimalWeerawardana-u5r
    @NimalWeerawardana-u5r 16 днів тому +5

    ඇමති උනා කියල පණ්ඩිත වෙලා හරියන්නෙ නෑනෙ .එයාල හොද දෙයක්නෙ කරල තියෙන්නෙ. මමත් උපරිමයටත් වඩා මාලිමාව දිනවන්න දායක වුණ කෙනෙක් මම නමි ඔයවාගෙ පන්ඩිත කථා අනුමත කරන්නෙ නෑ.

    • @bigbird_D
      @bigbird_D 15 днів тому

      Chande damma kiyala kaiwaru gahala wadak na. Dr kiyanade therum ganna puluwn tharamata manasen usas weyn

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 17 днів тому +13

    Dr. නලින්ද ඒ වගේම , උපරිමාධිකරණයෙන්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ට එරෙහිව දුන් නඩු තීන්දුවේ, දඩුවම හැකි ඉක්මනට පාර්ලිමේනතුව මගින් ක්‍රියාත්මක කරන්ට.
    ස්තුතියි !
    ❤❤❤

  • @ranithranawaka9279
    @ranithranawaka9279 17 днів тому +22

    නලින්ද කියන කතාව ඇත්ත...ඔක තමයි දියුණු රටවල් වල තියෙන ක්‍රමවේදය, කවුරුවත් පොලිම් වල නැ, උදේ පාන්දර ගෙදරින් යන්න ඔනේ නැ බෙහෙත් ගන්න. පොඩි අවුලක් වගේ තේරුනාට ඔය වගේ දෙයක් ලන්කාවේ health minister කෙනෙක්ගෙන් අහන්න ලැබීමත් සතුටක්!!!!

    • @MelodicMood-lj5lk
      @MelodicMood-lj5lk 17 днів тому +3

      අනේ පලයම් බන් බොරු නොකියා..උබ නොදන්නවා උනාට සමහර රටවල පැය 5ක් 6ක් ඉන්න ඕනා අවශය ප්‍රතිකාර ගන්න..දන්න උට්ට තමා.😊

    • @ranithranawaka9279
      @ranithranawaka9279 17 днів тому +1

      @@MelodicMood-lj5lk එක දියුණු රටක් කියපන් එහෙම ඉන්න වෙන...සමහර සමහර කියන්නෙ නැතුව😄😄. Dubai, Saudi, Korea කියල නම් කියන්න එපා, ඒවගේ සල්ලි තිබ්බට quality of life කියන එක අඩුයි!!!

    • @MS-up6uj
      @MS-up6uj 17 днів тому

      ​@@ranithranawaka9279කැනඩාව

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 17 днів тому

      @@MelodicMood-lj5lk ane palayn utto yanna tho danna labba pamkaya

    • @Yungedii
      @Yungedii 17 днів тому

      ​@@MelodicMood-lj5lk oya danna huttak kianna uk wala mehe hamathanama issallama mulikatgwaya denne amaru roginta,anika awata giyata beheth denne naha,adala rogayata galapena doctala gawata yawanawa nathuwa hithena widihata beheth denna baha,aduma ledek paya bagayak check karanawa,lankwe wage hembirissawak giyath leddu anne nam naha lankwe aya thama godak ahema awith polima kiala ka gahanne,anika mage yaluwath docta kenek mehe training wena.canada walath polim thiyenawa doctorsla ahema adu nisa habai nathuwa wena prashanayak nam naha,anika ledekwa hariyata balanna ona nattam ledatama complain karanna puluwan,dannathi reddwal a nisa kianna epa😂

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 16 днів тому +4

    ඇනහනින්කො ටොක්කක්
    ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @ghdwijesena7524
    @ghdwijesena7524 17 днів тому +45

    ❤❤❤❤ සැලසුම් සහගත නායකත්වය ❤❤❤❤

  • @ChandraniRedmi12c
    @ChandraniRedmi12c 17 днів тому +6

    නලින් ඇමති තුමා, ඔයා වටේ ඉන්න උගත්තු කියන කොටස විතරක් නෙවි.අන්ත නූගත් පිරිසකුත්, ඔබලා බලයට පත් කරගන්න උදව් වුණා.
    කොහොම වුනත් තවමත් ලංකාවේ හදවතින්ම උපකාර කරන්න කැමති පිරිසකුත් ඉන්නවා.
    ඒ නිසා ඔය තරම් උඩගු වචන භාවිතය සීමා කර ගන්නවා නම්,ගරු ජනධිපතිතුමාට මේ ගමන යාම පහසු වේවි

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 17 днів тому +16

    ප්‍රකාශ කළ අදහස ප්‍රයෝගික වුවත්, ප්‍රකශ කළ ආකාරය සුදුසු නොවේ,ඹය වෙනුවෙන් කැප කළ අය ගැන , ඇමතිට තිබුන හිත් නොරදන විදියට කතා කරන්න, මොවුන් තාම සිතා සිටින්නේ ෂක්ෂය පාලනය කරන ආකාරයට රටක් පාලනය කරන්න.

    • @kbt3831
      @kbt3831 17 днів тому +1

      ආයෙත් පාරක් කතාව අහන්න

    • @AsankaSumith-t6g
      @AsankaSumith-t6g 17 днів тому

      අපරාදේ කලින් ඔය ටික පැහැදිලි කරලා කිව්වනම් ඉවරයි .

  • @r.adikaram30
    @r.adikaram30 17 днів тому +32

    Dr.නලින්ද කියපු දෙය හරි. නමුත් සතුටුදායක ඒවගේම සංවේදී පරිසරයක කියපු කතාව ටිකක් tough වැඩියි.

    • @Sameer-t9e2t
      @Sameer-t9e2t 16 днів тому +1

      තව හෝදාපන් 🤣🤣🤣

  • @anushanishani8966
    @anushanishani8966 17 днів тому +35

    තේරරෙන්නෙ නැති අය ඉන්නවා ඒගොල්ලන් පුනක්කු තමයි බුදින්නේ

  • @neshishanaya9263
    @neshishanaya9263 17 днів тому +55

    මීඩියා කාරයො ගැන කියන්න තියෙන්නෙ චික් විතරක් තූඋ නරුමයන් කියල විතරයි😢😢

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 17 днів тому

      emanisa.lk බලාගෙනම ඉන්නෙ කෑල්ලක් අල්ලාගෙන මහා විනාශයක් කරනවා කියලා ජනතාව කුලප්පු කරන්න

  • @amig4732
    @amig4732 16 днів тому +2

    නලින් ද සහෝදරයා මෙච්චර පැහැදිලි කිරීමි කරන්න අවශ්‍ය වන්නේ නැහැ ඔබ හරියට වචන පාවිච්චි කරා නම්. දෙවි වරැ නෙවෙයි එම මුදල් පරිත්‍යාග කලේ, මිනිස්සු විසින් දෙවි යන්ට පරිත්‍යාග කරේ එම මුදල්. මින් පසු වත් කතා පවත්වන විට දෙව් වරැ ගාව ගන්න එපා

  • @sandaruwanbandara9346
    @sandaruwanbandara9346 15 днів тому +4

    I totally agree with Dr"s speech

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c 17 днів тому +3

    ජයවේවා ❤❤❤❤❤❤❤

  • @jakro3883
    @jakro3883 14 днів тому

    කැලනිගගේ නයි පැටියා ගේද්දි සාදු සාදු කියපු උන්ට මේවා තේරැම් කරන්න හරිම අමාරැයි

  • @sarathchandra3351
    @sarathchandra3351 17 днів тому +30

    එක් වැදගත්. ලංකාවේ තියෙන්නේ අවිධිමත් සංවර්ධනක්. ඒ නිසා හැම දෙයක්ම, හැම තැනක්ම අවුල් වෙලා තියෙනවා. විශේෂයෙන් මාර්ග තදබදය, ජල ගැලීම්, නායයෑම් ආදිය සිදුවෙන්නේ අවිධිමත් සංවර්ධනය නිසා. ඊට නිසි නියාමනයක් වගේම ජාතික සැලසුම් තිබිය යුතුවේ

  • @LahiruDeshan-w7u
    @LahiruDeshan-w7u 16 днів тому +2

    මේ කියන්නෙ ආධාර බාන්ඩාගාරෙට දෙන්න කියල උන්ට ඕන ඒවා කරන්න. එහෙම බැ. අඩුපාඩු දැක්කම අපිට ඕන දේ තමයි කරන්න ආධාර කරන්නෙ.

  • @Thakshilaariyarathna-s5i
    @Thakshilaariyarathna-s5i 16 днів тому +2

    මගුල් ගෙදරක ගිහිල්ලා අවමංගල කතා කතා කරන්න එපා ඇමතිතුමා

  • @DeshanHemarl
    @DeshanHemarl 16 днів тому +2

    මේක දැන් බයිල ගහනව, කයිය විතරයි 🤮🤮

    • @AmalLokuge
      @AmalLokuge 15 днів тому

      දැන් හරිනේ අමාරුව? කොහොමද කතරගම නිලමේ කියන කෙනා ගහපු ගැහිල්ල. ජනතාවගෙන් 100 අරගෙන 60 ගහල. (කෝටි ගණන්) තුෂාර මහත්මයාගේ ප්‍රකාශය:
      CID ය ඉදිරිපිට රෙදි ඉල්ලේ හම්මෝ.. ඔන්න බලාගන්න
      ua-cam.com/video/l08YAPAp9mM/v-deo.html
      පරිත්‍යාග කරන කොටම හිතපු දේ හරි!

  • @leelasenadon6063
    @leelasenadon6063 17 днів тому +7

    රජයට ඇති එවැනි ජාතික සැලැස්මකට එරෙහිව. යම් කෙනෙක් බලෙන් ආධාර ලබාදීමට පැමිණේවියි සිතා
    ඒ ගැන කෙරුණ දැඩි අවවාදයක් තමයි එයින් සිදුකරුණේ.
    මෙය ආධාර ලබා දුන් හා ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ හිත රිදවීමක්. 5:34

  • @manelnissanka80
    @manelnissanka80 17 днів тому +7

    මම
    ඔබ තුමාගේ අදහසට එකගය්❤🎉

  • @NilanthaWijeratne-fq6kq
    @NilanthaWijeratne-fq6kq 17 днів тому +6

    දැන් මොන කථා කිව්වත් උත්සවයේ කිව්ව කථාවේ හරය වෙනස්. භෟතික සම්පත් ලබා දීම ආයතනයක් හෝ පුද්ගලයෙක් හෝ විදේශයකින් කරල දෙනවනං එය සුදුසු විදිහට භාර ගැනීමයි කලයුත්තේ. එම උත්සව අවස්ථාවේ ඇමතිතුමා කථාකරපු විදිය සුදුසු නැ. එය අහන අයට එකවරම තේරුම් යන්නේ ආණ්ඩුව ආධාර ලබාගන්නවනං අපි කියන විදිහට වැඩ කරපං යන අදහසක්. ආධාර දෙන අය මන්දෝත්සාහි බවකටයි ඇමතිතුමා පක්කරේ. තිත්ත උනත් ඇත්ත ඒකයි.

  • @Marsspider-71
    @Marsspider-71 15 днів тому +4

    දැන් මොන බයිලා ගැහැව්වත්.....මිට වඩා වැදගත් විදියට අගයකිරිමක් කරන්න තිබුනා.....

  • @ShashiniFernando-zk5to
    @ShashiniFernando-zk5to 17 днів тому +7

    නිවැරදි දැක්මක් ❤❤

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 16 днів тому +2

    හැරෙන තැපෑලෙන් නෙවෙයි ඊමේල් එකෙන් උත්තර දුන්නත් එකම දේනේ කිව්වේ 😂.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 17 днів тому +3

    ස්තූතියි පැහැදිලි පැහැදිලි කිරීම ගැන නමුත් කුහකකම නිසා දූෂිතයින් දෙපත් නයි පොලොන්ගු හා සමානයි

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 16 днів тому +1

    මුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න ⁣එපා...කිසිමදේක හොදක් දකින්න බැරි කුහකයේ රටට වැඩක් කරයිද....

    • @AmalLokuge
      @AmalLokuge 15 днів тому

      දැන් හරිනේ අමාරුව? කොහොමද කතරගම නිලමේ කියන කෙනා ගහපු ගැහිල්ල. ජනතාවගෙන් 100 අරගෙන 60 ගහල. (කෝටි ගණන්) තුෂාර මහත්මයාගේ ප්‍රකාශය:
      CID ය ඉදිරිපිට රෙදි ඉල්ලේ හම්මෝ.. ඔන්න බලාගන්න
      ua-cam.com/video/l08YAPAp9mM/v-deo.html
      පරිත්‍යාග කරන කොටම හිතපු දේ හරි!

  • @SharmanShiran
    @SharmanShiran 16 днів тому

    මේ මිනිස්සු කියන දේවල් තෙරුම් ගන්න තරන්වත් මේ ගැති දේශපාලනයට කඩේ ගිය උන්ට මොලේ නෑ....ඒක රටේ අභවය.....

  • @10_clips29
    @10_clips29 15 днів тому +1

    මේවා open කරන්න දෙන්න තියෙනෙ ඔක හදන්න උදව් කරපු අය හට

    • @AmalLokuge
      @AmalLokuge 15 днів тому

      දැන් හරිනේ අමාරුව? කොහොමද කතරගම නිලමේ කියන කෙනා ගහපු ගැහිල්ල. ජනතාවගෙන් 100 අරගෙන 60 ගහල. (කෝටි ගණන්) තුෂාර මහත්මයාගේ ප්‍රකාශය:
      CID ය ඉදිරිපිට රෙදි ඉල්ලේ හම්මෝ.. ඔන්න බලාගන්න
      ua-cam.com/video/l08YAPAp9mM/v-deo.html
      පරිත්‍යාග කරන කොටම හිතපු දේ හරි!

  • @HarshiSilva-ec2bq
    @HarshiSilva-ec2bq 14 днів тому

    අගය කරන්න ඔනේ වෙලාවේ ඒක කරන්නේ නෑතුව .දැන් media එකෙන් මඩ ගහද්දි කතාව වෙනස් කරනවා

  • @Roomyhamza
    @Roomyhamza 17 днів тому +28

    අදහස් විකෘති කරණ මාධ්‍යයට විරුද්ධව යම් පියවරක් ගන්න ඕනේ....

    • @airanganijayalath1799
      @airanganijayalath1799 17 днів тому +2

      Mun madamai gahanne ewa nawatwanna onamai

    • @AselanuwanNuwanasela
      @AselanuwanNuwanasela 17 днів тому

      Athakota jeppo mada gahapuwa nawatthuwanam ubala mona kiyaida un wipakshe iddin mada gahapuwa hodaida ane bn​@@airanganijayalath1799

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 17 днів тому +57

    උගත් කෙනෙකුගේ වචන තේරුම් ගන්න පොඩි හරි උගත් කමක් තිබිය යුතුයි... 😅

    • @Darsh1001
      @Darsh1001 17 днів тому +4

      එකඟයි

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 17 днів тому +4

      හරියට හරි. යමක් කිව්වම කලින් හිත හිත හිටපු විදිහට වෙනස් නම් තේරුම් ගන්න දන්නෙ නෑ . ඒකයි වෙලා තියෙන්නෙ.

  • @darshawijenayake7920
    @darshawijenayake7920 17 днів тому +4

    සෙට් එකේම ඔළු ටික හොඳටම ඉදිමිලා. කියන්නේ මොනවද කියල තමන්ම දන්නේ නෑ.😂

    • @pasanlakshan4043
      @pasanlakshan4043 15 днів тому

      Ube mole guuda. Apitanam kiyana eka therenawa.😂

  • @WijewardeneKasturi
    @WijewardeneKasturi 16 днів тому +1

    මට දැනෙන්නෙ මේ මනුස්සයගෙ කථාව හරියට පහල බාලාංශයෙ ලමයෙක් පංතියක කරන කථාවක් වගේ.

    • @AmalLokuge
      @AmalLokuge 15 днів тому

      දැන් හරිනේ අමාරුව? කොහොමද කතරගම නිලමේ කියන කෙනා ගහපු ගැහිල්ල. ජනතාවගෙන් 100 අරගෙන 60 ගහල. (කෝටි ගණන්) තුෂාර මහත්මයාගේ ප්‍රකාශය:
      CID ය ඉදිරිපිට රෙදි ඉල්ලේ හම්මෝ.. ඔන්න බලාගන්න
      ua-cam.com/video/l08YAPAp9mM/v-deo.html
      පරිත්‍යාග කරන කොටම හිතපු දේ හරි!

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 16 днів тому

    කරුණු විකුර්ති කරලා ඉදිරිපත් කරන අයට දඩුවම් දෙන්න ක්‍රමයක් අවශ්‍යයි

  • @DayandiJanudi
    @DayandiJanudi 14 днів тому

    Totaly agree with this ...

  • @chamalchandrasekara6731
    @chamalchandrasekara6731 14 днів тому

    Great. Niyamai..

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 17 днів тому +12

    දැන් තමයි ඇත්ත කතාව මතක් වෙලා තියෙන්නේ
    කතා කරන්නේ කටින්ද පුකෙන්ද
    බොරු කාරයෝ
    ඊයේ දැක්කා අහංකාර විදියට කතා කරපු විදිය

    • @Kottukingromania
      @Kottukingromania 17 днів тому +4

      කටෙන්ද පුකෙන්ද කතා කරන්නෙ කියන ප්‍රශ්න ය එන්නෙ බයියනට විතරයි .😂😂.අනෙක මොලය තියෙන්නත් ඔන.කියන දේ තේරුම් ගන්න.ටියුබ් ලයිට් වෙලා බෑ😂

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 17 днів тому

      ​@Kottukingromaniaහරක් එක්ක ඇනගන්න ගියොත් හානිය හරකට නෙවෙයි

  • @nimalperera5242
    @nimalperera5242 16 днів тому +1

    සක්කිලින්ට චන්දය දුන්න අපි අපිම පවි ගෙවනව

    • @ashaekanayaka8298
      @ashaekanayaka8298 16 днів тому +1

      අනේ ඔයා ඡන්දෙ දුන්නේ නෑ නේ බොරුවට අඬන්නේ නැතුව ඉන්න

  • @pasindudineth3288
    @pasindudineth3288 17 днів тому +6

    පැහැදිලි කිරිම වටිනවා ❤

  • @dasunjay
    @dasunjay 15 днів тому

    පැහැදිලි කිරීම ඉතා අගෙයි

  • @Roshan-cg1we
    @Roshan-cg1we 16 днів тому +1

    ඇත්ත හැම සතයකටම වග කියන්න ඕන නෙද.සල්ලි කොහෙන් ආවාත් වග කියන්න ඕන නෙද.

  • @LvLK-t8y
    @LvLK-t8y 17 днів тому +2

    හොඳ ආණ්ඩුවක් පවත්තගෙන යද්දී නලින් වැනි කුහකයෙක් දෙන්නෙක් හිටියොත් ඇති ආණ්ඩුව නිවැරදිව පවත්වාගෙන යන අනුර සහ අනෙකුත් අයගේ කීර්ති නාමය පලුදු කරන්න. රෝහල් අංශය නිරාවරණය කරද්දී නලින් කරපු සම්පුර්ණ කතාව ඇහුවොත් තේරෙනවා මේ මිනිහ කොතරම් කුහකයෙක්ද කියල. කොතරම් මිනිසුන්ගේ හිත රිදෙව්වද කියල. මෙහෙම උද්දච්චයෙක් ආණ්ඩුවේ සිටීම ගැන හරිම කනගාටුයි. හොඳ දෙයක් වෙන හැම තැනකම ගොම් බෙට්ටක් තිබීම අපේ අවාසනාවද?

    • @AmalLokuge
      @AmalLokuge 15 днів тому

      දැන් හරිනේ අමාරුව? කොහොමද කතරගම නිලමේ කියන කෙනා ගහපු ගැහිල්ල. ජනතාවගෙන් 100 අරගෙන 60 ගහල. (කෝටි ගණන්) තුෂාර මහත්මයාගේ ප්‍රකාශය:
      CID ය ඉදිරිපිට රෙදි ඉල්ලේ හම්මෝ.. ඔන්න බලාගන්න
      ua-cam.com/video/l08YAPAp9mM/v-deo.html
      පරිත්‍යාග කරන කොටම හිතපු දේ හරි!

  • @vasanthapiyasekara1047
    @vasanthapiyasekara1047 15 днів тому

    ❤❤❤👍👍👍💐💐💐🙏🏻🙏🏻🙏🏻ජයවේවා නලින්ද සහෝදරයා…

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 16 днів тому +2

    නලින්ද ඔයාගෙ ආගම මොකද්ද කියනවද😂😂

    • @bigbird_D
      @bigbird_D 15 днів тому +1

      Buddhist. Ai prashnyakda?

  • @sathya5296
    @sathya5296 17 днів тому +2

    මිත්‍යාමත පස්සේ දුවන්නෙ නැති එක හොදයි... නමුත් මොනයම්ම හේතුවක් නිසාවත් කරපු ලොකු පරිත්‍යාගයක් හෑල්ලුවට ලක්වෙන වචනයක්වත් නොකියන්න කට පරිස්සම් කරගත යුතුයි නලින්ද... දේවාලයේ අරමුණ මොකක් වුනත් , විශාල මුදලක් , පිල්ලි නොගහා හොද වැඩකට යොමු කිරීම අගේ කළ යුතුයි... මිලියන 400 ක මුදලක් එකතුවෙලා කියන්නෙම, අපේ මිනිස්සුන්ගේ වැරදි මානසික තත්වයක්... ඔය විශාල මුදලක් , ආධාර හැටියට එකතුවෙන අනිකුත් සිද්ධස්ථාන වලින්ද , මේ වගේ යහපත් දේවල් කිරීම වැදගත්.. තණ්හාවෙන් ගොඩ ගහගැනීම හෝ අවභාවිතා නොකර...

  • @juneliskperera831
    @juneliskperera831 17 днів тому

    Very clear . Thank you 👍🏼

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 16 днів тому

    ඇමතිතුමනි හොරු පස්සේ
    යන උන්ට මෙිවා තේරෙන්නේ
    නෑ.

  • @SamsonT-iq
    @SamsonT-iq 17 днів тому +8

    දානපතියෝ, ඕල්ඩ් බෝයිස්ලා ඉස්කෝලවලට බස් දෙන එක සමහර ඉස්කෝලවලට වෙන අමතර වියදම දරාගන්න අමාරුයි.
    ඒ නිසා ඒවා නියාමනය කලයුතුය.
    ඉස්කෝලයක අවශ්‍යතාවයන් අනූව විතරක් ඉඩදිය යුතුයි.

  • @hlnimal
    @hlnimal 15 днів тому

    Great explanation. This is exactly how funding and donations must be managed effectively

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 17 днів тому

    ජයවේවා පුතා .❤❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 15 днів тому

    මේ ව තේරුම් ගැනීමට මොලේ කළදක් හෝ තිබ්ය යුතුයි

  • @arunayasapalitha605
    @arunayasapalitha605 15 днів тому

    කොහොමත් කතාව අඩු කරලා වැඩියෙන් වැඩ කරන්නයි තියෙන්නේ වැඩියෙන් කතා කරන්න ගියහම තමයි චූටි හෝ නොගැලපෙන දෙයක් කියවෙන්නේ

  • @manjulakumari9860
    @manjulakumari9860 17 днів тому +14

    නියමයි ඇමති තුමා❤

  • @anandahennayake7297
    @anandahennayake7297 17 днів тому +4

    මෙයාලත් යන්නෙ කොහෙද කියල හිතෙනව...දැන් අබින් කාපු උන් වගේ ඉන්න වෙලා

  • @petfashi.c0m672
    @petfashi.c0m672 16 днів тому

    අපි මාලිමි දේශපාලනය කරන්නෙ අවබෝදෙන් . මෙයාල කිවුවත් නැතත් ඊලග පියවර අපි දන්නව . කවදාවත් විකාර තිරන ,විකාර ප්‍රකාශකරන්නෙ නැ කියන එක අපි 100% ම දන්නව .

  • @sewsha90
    @sewsha90 14 днів тому

    මේ රට හදන්න දෙන්නේ නෑ මේ මුසල යක්කු ටික. පුදුම කාලකණ්නි ටිකක් ඉන්නේ

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 17 днів тому

    මාද්‍ය උන්ට ඉස්සෙල්ලා වැඩිපුර අධ්‍යපනය ඕනෑ

  • @lalithubeyratne9824
    @lalithubeyratne9824 16 днів тому

    නලින්දගේ කතාවෙි මුඛ්‍ය පරමාර්ථය දේශපාලනිකයි ...

  • @MaskmanDP
    @MaskmanDP 16 днів тому

    මේ කරන්න හදන්නේ මේගොල්ලන්ට රට කරන්න සල්ලි නැති නිසා පෞද්ගලික මහජන ආධාර හරහා එන මුදලුත් රජයට ගෙන වඩා කරලා ඔවුන් කළා වගේ පෙන්නන්න. කුහකයෝ 😢

  • @JmjcDasanayaka
    @JmjcDasanayaka 17 днів тому +10

    මෙයා අං දෙකයි වලිගය යි තියන බව පෙන්නුවා ගොන්නු කියලා කා ගහලා කිවිවා මාකට් ඉන්නෙ ඔක්කොම හර ක්ම තමයි 😂

    • @Dilshan38644
      @Dilshan38644 17 днів тому +4

      මෙයාට කෙසේවිතත් තමුසෙටනම් වලිගෙකුයි ලොකු පශ්චාත්බාගෙකුයි තියනව කියලනම් පේනව😅

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 17 днів тому

      අං තියෙන්නේ කාටද kiyala hodata පේනවා . Pauuu

    • @Sameer-t9e2t
      @Sameer-t9e2t 16 днів тому

      මුට තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන තරහක්

  • @DUMINDA_
    @DUMINDA_ 15 днів тому

    දැන් ඔය රෙද්ද කොච්චර හේදුවත් වැඩක් නෑ. එදා මේ මනුස්සයා කතා කරපු විදිය හරිම උද්දච්චයි. එච්චරයි

  • @HiranPrasanga
    @HiranPrasanga 16 днів тому

    Great talk ❤

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 15 днів тому

    What Mr Nalinda explaning is completely correct. We agree.
    Since most people have faith
    this governments honesty, this will be the best method. We request From Health Minister
    to give attention about people's screen tests., very expensive in the private hospitals . We can pay reasonable amount to Government hospitals.

  • @RanjanAruna
    @RanjanAruna 16 днів тому

    ඒ ඇදුම පේන්නේ බුද්ධිමත් කොටසකට පමණයි...😂

  • @LasithaGunawardana
    @LasithaGunawardana 16 днів тому

    100% agree with his statement.

  • @Buddhikasamarakoon321
    @Buddhikasamarakoon321 17 днів тому

    අවුරුදු ගානක් පුංනක්කු කන උන්ට මේවා තේරෙන්නෙ නෑ.

  • @arunadeshapriya9042
    @arunadeshapriya9042 17 днів тому +2

    නලින්ද ඔයා කියන කතාව හරි...ඒත් ඒක කියන විදිහක් තියනව.. ඔයාල මෙතුවක් කාලෙකට 3%කට වළ බැහල ඉන්නත් හේතුව ඔය උද්දච්චකමමයි.

  • @janithrosa5823
    @janithrosa5823 16 днів тому

    Niyamai sahodaraya pehedili kireema, jaya weewa🎉

  • @ranrajapakse6525
    @ranrajapakse6525 17 днів тому +7

    Your reply is excellent.

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 17 днів тому +6

    අනේ ද කියන්නේ..වංගුවක් ද u turn එකක් ද!? එතකොට දෙවියන් ගැන කියපු කතා ව..!!

  • @dasunkaldera782
    @dasunkaldera782 16 днів тому

    බූරුවොන්ට ගහ ගහා කිව්වත් ඕක තේරුම් යන්නේ නෑ අනේ..ඒ නිසා හොඳම දේ පාඩුවේ කට වහන් ඉන්න එක

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 16 днів тому

    මාලිමාවට ජය වේවා

  • @avanthigunarathne2342
    @avanthigunarathne2342 16 днів тому

    පරණ දේශපාලකයන්ට වගේ අමුතු ගෞරවයක් දිලා මේ ම්නිස්සුන්ගේ
    ගති පැවතුම් වෙනස් කරලා පරණ දේශපාලකයන් වගේ කරන්න එපා...

  • @KStudio-y8h
    @KStudio-y8h 17 днів тому +1

    රටට සාපෙ දුෂිත දේශපාලකයින් විතරක් නෙමෙයි කියල තේරෙනවා

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 16 днів тому

    මමන.ං ලංකාවෙ දැකල තියෙන්නෙම ඔය ජාතිකයි කියන නාලිකාවල ඉදලබහුතරයක් සමාජ මාධ්‍ය මඩ නාලිකා මේ මාධ්‍ය වලට වාධිමත් නියාමනයක් දැන්නං ඕනෑමයි විශේෂයෙන් ජාතිකයි කීවට දෙරණ හිරැ නාලිකා ජාතික නොවේ ඒවා විශාල පරිමාණ පුද්ගලික නාලිකා ජනතාව වාරණය කලයුතුයි මේවා ඒවා වැඩකරන්නෙම ඒවා හිමිකරැවන්ගෙ න්‍යාය පතු අනුවමයි .

  • @sandun2136
    @sandun2136 16 днів тому

    හැමෝටම මොළ තිබ්බා නම් බැරිය 😂, ❤ නලින් බොසා

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 17 днів тому

    Minister is right. He expressed his thoughts on proper prioritising what ever is received.