Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔක්කොම යැවුවෙ මනූශයය ඕනි උන්...
❤🇮🇱🇱🇰❤israel යන සියලු දෙනාගේ සිහින සැබැ වෙිවා❤🙏❤
මනුෂ්‍ය ආත්මයක් ලබනවට වඩා අමාරුයි දැන් රට යන එක.
දැනට මෙහෙ ඇවිල්ල ඉන්න සියලුම දෙනා දේශපාලනඥයන්ගෙන් ආපු අය තමයි
අසමත් කියන්නේ හිතවතුන් නොවන වූන්
එහේ ඉන්න අය දන්නවා ඇත්තම විස්තරේ
ඔබත් දේශපාලන list එකෙන් ගියපු කෙනෙක් ද?
Api nam awa kisima kanakga passan gihin namai
@@layangikanchana5676kohomada giye
මම මේක ලියන්නෙ බරපතල වන්චාවකට ලක් වුන නංගි වෙනුවෙන්.ඒයා care giver අයදුම්පත්‍ර 2024 මාර්තු බාරදුන්නා. එයාට පස්සේ අයදුම්පත්‍ර දාපු අයට වෙබ්ඒකට ඇතුල් කරා කියල sms ඇවිල්ල ඒ ගැන හොයන්න flbef බත්තරමුල්ල ගියාම එයාගෙ past port එකට දැනටම ඊශ්‍රායලය එක්කෙනෙක් ගිහිල්ලලු ඒ ගැන පැමිණිලි කරන්නට, බාරගන්න කෙනෙක් නැත එහෙම වුනේ කොහොමද past port එක අරගෙන මාස දෙකයි මේගැන පැහැදිලි කර ගන්න ඕන place bullet උදව් කරන්න
ඊශ්‍රායල් ජොබ් එකකට ඉල්ලුම් කරන විදිහ ගැන වීඩියෝවක් කරන්නකො අප්ප 😭😭😭
ඔබතුමාත් බොරැ කරයි කියලා හිතුවෙිිනමිි නෑ...තනිකරම දේශපාලනය තිබුනේ...1%වගේ ඔන්ලයින් දාපු එකෙක්ටත් ආවා...
සාත්තු සෙයට වයස 50 දක්කා දික්කරන්න වැඩපිළිවෙළක් සලසා දෙන්න මහත්තයා ...එක ලොකු අවඩ්තාවක්...පාඨමාලා හදාරා අවසන් අපි.වයස ප්‍රශ්නයක් නිසා හිරවෙලා ඉන්නෙ ..අපටත් අවස්තාවක් ලබාදෙන්න වැඩපිලිවලක් සලසා දෙන්න..බොහොම ස්තුතියි ඔබ තුමාලාට...
Pissu nathnam shok 50 kynne banak ahan meheta wela Inna munta pissuda Manda
මෝඩ කතා කියන්න එපා😢@@Vihanmadhusankhasudasinha6724
50 kiyanne wayasak nawei nirogi kanekuta mongal kathanokiya me wage udawwak karanna mokada rataka inna api dannawa 50 kiyanne ilakkamak vitharai kiyala
බුදුසරණයි මංගල රන්දෙනිය මහත්තයෝ SMS ආපු අය ඉක්මනින් යවන් ශක්තිය ධර්ය ලැබේවා ඔබ තුමාට
The bullet ඔයාලට පුලුවන් නම් 2023/03/19 දිනකොරියාවට යෑමට සිටිය අයගෙ ගුවන් ගමන කැන්සල් කරා. ඒ සම්බන්දව විදේශ සේවා ආයතනයේ නිසි බල දාරයෙක් සමග සාකච්චාවක් ලබාගෙන ඒ අයගේ රැකියා සුරක්ෂිතව තාවය හා ඔවුන් නැවත කොරියාව බලා පිටත් කරන දින වකවානුවක් ලබාදීම ගැන විමසීමක් කරන්න.ස්තූතියි
ඔයාගෙ දාන දාන හැම video එකම බලනව ඒත් tryකලත් යන්න බෑ..අසරනම වෙල ඉන්නෙ😢😢
අනේ රත්තරං හොද ස්කීල් එකක් හදාගන්න. යන්න පුලුවන්
අයියේ ජර්මන් ටෙක් එකෙන් අලුත් කෝස් එකක් පටන් ගත්තා ඔයා දන්නවා ඇති Renewable energy technology කියලා.. ඒ ගැන පොඩ්ඩක් විස්තරාත්මක වැඩසටහනක් කරන්න බෑද...
Caregiver lotiry me mase thama na neda sir dinum adde
හැමදාම වීඩියෝ නම් බලනවා තාම ලංකාවේ .🤤🤤
අනේ රත්තරං කොහොමහරි යන්න උත්සහ කරමු
කොල්ලො උඹගෙ කමෙන්ට් එකට පපුව හෝස්ගාල ගියා... අපිත් එහෙමයි බම්. හැමදාම කල්පනා කරනව. යන්න විදියක් බලනව. මෙහෙම අපේ ජීවිත විනාස වෙනව.මේ රටේ ඉපදුන අපි පවු බම්. උඹල අපි පවු.මේ රටේ ඉපදුන අපි හැමදාම රැවටුනා. අපට හැමදාම වැරදුනා.මේක දකිද්දි මට හිතුන අපි සේරම එකම ගිලෙන බෝට්ටුවක කියල.පොඩිකාලෙ අපේ තාත්‍ත එහෙම කිව්වා ඉගනගනින් නැතිනම් උඹට වත්‍තක දලු කඩන්නයි වෙන්නෙ කියල.ඉතින් මමත් ඉගෙනගත්තා. කැම්පසුත් ගියා. දැන් degree එකත් ගත්තා. ඒත් මොකටද? ඉගනගත්ත කියල අපට ජොබ් නැහැ. ඇමතිලාට ඕනෙ උන් රේගුවට දානව. ඇමතිලාට ඕනෙ උන් සංස්ථාවලට, අධිකාරීවලට, ඇමතිලාට ඕනෙ උන් ඊශ්‍රායෙල් යවනව. ඇමතිලාට ඕනෙ උන් පෙට්‍රෝලියම් එකට දානව. ඇමතිලාට ඕනෙ උන් වරායවල්වල, සුරා බදු එකේ. ඇමතිලාට ඕනෙ උන් දුම්රිය දෙපාර්ථමේන්තුවල, ඇමතිලාට ඕනෙ උන් හැම රාජ්‍ය ආයතනයකම ඉන්නව. ඒත් අපට ජොබ් එකක් දෙන්නෑ.ඉගනගත්‍ත කියල අපි කරගත්‍ත මගුලක් නෑ. අපේ තාත්තලාට වගේම අපිටත් වැරදුනා. ඉගනගත්තත් නැතත් මේ රටේ කරන්න දෙයක් නෑ. ඒකයි ඇත්‍ත. මොකද ඇමතිලාට ඕනෙ උන්ටයි ජොබ් දෙන්නෙ.ඉතින් රෑට නින්ද යන්නෑ. මේ රටෙන් යන්නෙ කවදද කියල හිතෙන්නෙ. කවදද හම්බ කරල ස්ථාවරේකට එන්නෙ කියල හිතෙන්නෙ. වේලක් කාල වේල් දෙකක් නොකා මේ රටේ මේ අපි කැපකරන්නෙ අපේ ජීවිතවල හොඳම කාලෙ.අපටත් දවසක ඉරපායාදෝ කියල තමයි කියන්න තියෙන්නෙ..❤️🩹
@isuruyapa97 100% agree with you brother ❤😢
@@slmediaheart9807 ❤️🩹
@@isuruyapa97 ඔවි මම ඔබ කියන කාරනයට එකගයි. මමත් ගමක ඉපදිලා අනන්ත කුසගින්නේ ඉදලා ඉගෙනගෙන ඉතාම අමාරැවෙන් නැගිටපු කෙනෙක්. ඒකමයි මේ උත්සහ කරන්නේ රජ වෙන්න නෙමෙයි කුස පුරවගන්න, අමිමට තාත්තට සලකන්න, දරැවන්ට උගන්වන්න දහදුක් විදින අයට තියෙන පොඩි හරි අවස්ථාවක් පෙන්වන්න. මම මගේ උපරිමයෙන් අවංකව ඒ උත්සහය දරනවා. ඒ වගේම ඔබත් ඒ උත්සහය දරන්න. මම අනන්ත කුසගින්නේ ඉදල අවශ්‍ය ඉලක්කයට යන්න සුදුසුකම් හදාගත්තා. මම ඔබට එහෙම කියන්නේ නැහැ. කෙසේ හෝ රැකියාවකට හොද සුදුසුකමක් හදාගන්න
මෙ කියන ලොතරැයියට online apply කරල තේරුනු එක්කෙනෙක් හරි ඉන්නවනම් කියන්න.
Innawa eka ithin luck ekakta thama
Gahanu lamai yawana Eka ganna vistharayak ahannA aiye
Ada heta thawa video ekak karanna barida ..aluthma thathwaya
Agricultural යන්න බලන ඉන්නෙ ..අපි ගිහින් අව අය...අපිට ඔයව විස්වාසඉ..මෙ වෙනතෙක් කල දෙවල් වලට ස්තුති sir
Accommodation awlak නැද්ද
Math aasai yanna.Puluwanam kohamada mekata apply karanne kiyala kiyannako kawrhari
ළඟදිම ජන්දදායකයාගේ යුතුකම ඉටුකරන්න
Construction Equipment Mechanic ( engine and hydraulic ) CETRAC Tech එකේ තමා මම COURSE එක කරන්නෙ NVQ 4 ඉතින් මේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද පිටරටවල් වල විශේෂයෙන්ම කොරියාවේ වගේ පුලුවන් නම් මේ ගැන video එකක් කරන්න
Ayya Oya krnwnm lokuma uduwa hodama vedio eka danta caregiver krla web eke inna apiwa kisima hetuhuwa nthuwa ain krla eth widesa sewa ekem ahuma kynne web ekke inwa kyla me bildwa vedio krnna puluwn ayye oyta godk pin..api mrma asaranai loku gank wiydm krla asranwela inne kisima sadryk na apita
Idi kirim ansaye tail wala wegansi thiyanawada api ayadum karanne cahomada
Aiye thawath agriculture wecansi wagayak enawada aluthen
ගොවිපලවල්වල දවස් 6ක කෝස් එකක් කරනවද කෘෂිකාර්මික යවන්න. ඒ ගැන දැන ගන්න ඕන
Apply karana vidiya kiynn puluwand sir
Taktar riyaduru yanna barida
Paint walata vecanice nedda
Wayasa 50.dakwa wadi karanna mata.46.hodata.wada.karanna.puluwan
ayama aluten apita apply karanna berida agriculture
Online apply karala terumak na deshapalayakge help one
කෙයාගිවර් වෙබ් එකේ ඉන්න සෙට් එකට මොකද්ද වෙන්නෙ...වෙබ් එකේ ඉදලත් දැන් පෙන්නන්නෙ නැති අයට මොකද්ද වෙන්නෙ....
ඉදිකිරීම් කෝස් එක කරන්න තැනක් කොහෙද තියෙන්නේ අනේ දන්නකෙනෙක් කියන්න 😢
අන්තිම පරීක්ශනයට මම ගියා.සහභාගී වෙන්න අවස්තාව දුන්නෙ නෑ.ලොකු පිස්‍රිසක් ඉන්නව අවස්තාව ලැබුනෙ නැති අය.මේ අය කිවුවෙ ඊලග පරීක්ශනය පටන් ගත්තම මුලින්ම කැදවන්නෙ අවස්තාව අහිමි උන අපිව කියල.ාපිට කෙටි පණිවිඩයක් පවා ලැබුන.කොහොම වෙයිද දන්නෙ නැහැ😊
කවද්ද ඉන්ටවිව් එකට ගියේ
Deshapanayata thama yeuve api register une on line mulma kale apitanan ave ne .
Aurudu 50. Dakwa. Danna maedikal. Karala❤
Application slbfe eken register unata apita mukuthma na..
කෘෂීකර්ම වලට කැදවන්නේ නැහැ කිව්වෙ එතකොට 01:22 තේරුනා කියලා sms ආපු හැමොටම 2 sms එක අවෙ නැහැනේ ඉතුරු අයට මොකද වෙන්නෙ
Machan oyata dewani msg eka aawe nathida??
@@thiwankabandara9009 naha ban oyata awada
@@thiwankabandara9009 thawama naha oyata awada
I.ndweua aematege lis pamane... ranlsr...podka hoyala balnnko...plz
කෘෂිකර්ම වලට ගැහැණු ළමයින්ට අවස්ථාව ක් දෙන්නේ නැද්ද සර්
නැවත ලියාපදිංචි කර ගන්නවද කියල දැනගන්න ඕන🙏
වැඩසටහන තුල කියලා තියෙනවා
Aemathi list ekenwath hariyata ganne ne
හ්ම්…
ලංකාවෙ පක්කුන්ටත් ලැජ්ජාවක් නැ.. අරගල කාලෙ ඇමතිලගෙ ගෙවල් ගිනිතියල අන්න දැන් උන්ටිකම ඇමතිලගෙ ගෙවල් අස්සෙයි සමුලුවලටයි යනව රටපැනගන්න පුකදීලා
Vta cetificat 1 gaththa eth interview sms awe ne.certificate 1 විදේශ සේවා 1 ta denna onada
කොහෙ vta එකේද කරේ මටත් විස්තර්‍යක් කියනවද
5:27
mn caregiver 4weni lottery eken therune na lagadi lottery ekak adinawa da?
Oya lotharaiyen therunada
laksha paha dahaya pahalawa dila kattiya demme salli neti unta ekath nethi una
Aiyye oyage weda satahan walta oya hipatuwa genna epa mokada api korean lamai oka kiuwa api lamai neme kiyala hipatuwaaaa
මේක කෙලින ටොම් පච.. Naita එකෙන් කියනව slbfe එකෙන් එවන ලිස්ට් එකට විතරයි ට්‍රේනින් කරල සහතිකේ දෙන්නෙ කියල.. 500 ක ලිස්ට් එකක් එවනවලු.. 10 දෙනා ගානෙ සෙට් කරගන්න ඕනි.. පේරාදෙනියෙ naita එකෙන් කීවේ.. කිසිම sms එකක්වත්, naita සහතිකයක්වත් නෑ..
ඒ තොරතුර වටිනවා අනිවාරයෙයන්ම ඒක මම ප්‍රශ්න කරනවා
@@TheBulletSriLanka🤟🤟
නයිටා එක හොදයි ...කොල්ලො කෙල්ලොන්ට ලවු කරන්න😂 කිසිම වැඩක් නැ නයිටා එක
ඊස්රාල් යන්න වීසා හදන්නෙ හොදම තැන කොහෙද කීයක් යනවද
අපි පව් ඉතින්. සල්ලි,බලය නැත්නම් ලංකාවේ ඉදන් කරන්න දෙයක් නෑ.ඉගෙන ගත්තත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ.අපේ කාලකණ්නිකමට තමා මෙහෙම වෙන්නේ. කාලකණ්නි දේශපාලුවෝන්ව අපිට වෙනස් කරන්න බෑ.අපි වෙනස් වෙලා පවුලේ අයවත් දාලා වෙන රටකට ගිහින් ජොබ් එකක් කරන්න හැදුවත් ඒවට යන්න දෙන්නෙත් නෑ.දේශපාලුවන්ගේ හෙන්චයියෝ තමා යවන්නේ. ලොතරැයි ක්‍රමය කියන්නේ දේශපාලුවන්ගේ හෙන්චයියෝ යවන එකට තමා.1% විතර තමා දේශපාලනය නැතුව යවලා තියෙන්නේ.මමත් ඊශ්‍රායල් යන්න මේ වීඩියෝ බලලා ඇප්ලයි කරපු කෙනෙක්. කිසිම තේරුමක් නෑ.මාත් දැන් බැරිම තැන වෙන රටකට ඇප්ලයි කරා. මේ වීඩියෝ එක බලන කවුරු හරි කමක් නෑ මේක දිහා බලන් ඉන්නේ නැතුව වෙන රටකට ට්‍රයි කරන්න. අපේ කාලය අපරාදේ. අනිත් එක දේශපාලුවෝ වගේ රජයේ සේවකයොත් දූෂිත වෙලා තියෙන්නේ.මේ වීඩියෝ එකෙන්ම පේනවා පුන පුන ද බුලට් අහනවා මැති ඇමතිවරුන්ගේ අය යවනවා කියලා චෝදනාවක් තියෙනවා කියලා,ඒ අහන ප්‍රශ්නයෙන් මග අරින්න මෙලෝ වැඩක් නැති උත්තර දෙන්නේ.(ද බුලට් සහෝදරයා අපි වෙනුවෙන් කරන මේ සේවයට බොහොම ස්තූතියි)අනේ කොල්ලෝ කෙල්ලෝ ටික උඹලා අපි පව් බන් කොහොම හරි වෙන රටකට පලයල්ලා බන්😢😢😢
Ane manda me kiyana katha kohoma wishwasa karannada
ඔයාලව අවිත් හම්බවෙන්න පුලුවන් කොහොමද
❤😊
Boru nokiya hitapan hu........to apita sms ekawat awe naha
Siramacho
Mn inne danata europe country ekaka mt avilla yanna puluwanda sir
පිස්සුද බන් උබට
@@MsShavy ay mehe salary ekak na hariyata
ඒජන්සි වලින් ගන්න කාපෙන්ට අයට ඔතනට ඉන්ටවු වැටෙනවා ද.
🎉
බයිලා😂 මනුෂගේ සෙට් එක විතරයි. අපි කලින්ම දැම්මේ.කෝ තාම නෑ.දේශපාලුවන්ට ඕන එවුන් යවන්නේ😂😂😂
okkoma yawanne salli aran magen laksha 25k illanawa,,salli nethiwa ekekwat yawanne neokun
Tanikara boru kiyana ada apit giya antima dawasa 2000k vitara hitiya att aka intau kara 150k vitara aka nawatuwa anika onlin dapu ayata kisima cans akak na dupat minihata randaniya mahattyata mama atandi kata kara suragana kata maya kiyanna bult aiya oyaga wadasatahanan ma minisunta sadaranatak karana
දෙසැම්බර් 25;document duna awa thawa nahe
ඒකනේ…
මහත්තයො අපි 2024.02.26 ඉන්ටව් එන්න කිව්වට අපේ නොහොබිනා විදියට හැසිරැන තරැනයන් එතන කලබල කරල දවල් 12 .වෙද්දි නැවත්තුව අපි සාදාරනව පිලිවලට ඉන්ටව් එකට පෙනී ඉන්න ගිහින් අපට අවස්තාව නැතුව ගියා කලබල කරගන පැනපු අය ඉන්ටව් එකට පෙනී හිටියා අපට අවස්තාව ලැබුනෙ නෑ නැවත අපට ඉන්ටව් තියාවිද මෙයට පිලිතුරක් දෙන්න පුලුවන්ද ප්ලීස්
Priwat agencywalin yawannalu,apa gadara Kanak giya laksha 28 dila,vidasha sewa aka danuwathwa awa kara ,ma boru,dashapalana saha videsha sawa aka lokuputu gamakak maka,korion exam aka waga vinivida bawaya na
2024 2 26 sms ටික දෙනයි ඉන්ටවී කලේ ඉතිර අයට නැවත දැනුම් දෙනවද..
ඒකත් ඇහුවා. ඔවි කියනවා ඒත් ගැටලුවක් තියෙනවා
@@TheBulletSriLanka 2024.02.29 intew kara ita passe mukut reply ekak na
ලොතරැයි ඇදුනෙ නැති අපිට මොකද වෙන්නේ
Aka thamai a gana kathavak nadda
Oyata lotharaiya adunada
Mn onlin demme etha awe ne,දේශපාලන යෙන් තම්‍යි යවල් තියේන්නේ
කොහොමද දන්නේ මොනවාද සුදුසු කම් විස්තර kiyanawada
Math liyapajijth una giya awrudde thama mukuth na
මාත් යන්න කැමති යන්න මම nvq level 3 caregiver course candy tbs එක කරන ගමන් ඉන්නේ මට යන්න උදව් කරන්න please
Oya mokuth ne agriculture aka agancy walata dunnam
මටත් යන්න ඕනී පුලුවන්ද
Wayasa 24 puluwn da
අනේ මේ බයිල ගහන්න එපා..කෝ දැන් ගොවිතැනට කීයද යැවුවෙ..ඉදිකිරීම් වලට එකෙක් යවල නෑ..මුලින් ආව ඒවට යවල ඉන්නෙ නැතුව තව බදාගෙන නටනව..
ඔක්කොම යැව්වෙ දේශපාලනෙන්🙁
Hotel valatath evanna.
Mawath yawannako
වයස 24 පුළුවන්ද 😍
ඔවි
අය්යේ අපේ කොල්ලො මරු විකාරෙන් ඉන්නෙ දැන් ඒ නිසා හරිම තොරතුරු දෙන්න
ඔවි මල්ලී මම ඒකයි සෘජුව ප්‍රශ්න කරන්නේ. මට තේරෙනවා. ඒලියේ කතාව නෙවෙයි ඇතුලේ භාවිතාව තියෙන්නේ
විනිවිදභාවය භාවය හොඳටම කරා, මත් online දැම්මෙ, ප#ඒඒඒඒ විනිවිදභාවය
මුන් මනුෂගේ කුණු කන බල්ලෝ, මූත් එකයි මුගේ සභාපතිත් එකයි, පෙර කුසලෙකට කය හැදී වැඩි තිබුනත් මුන් මේ ආත්මේදි කරන දේවල් එක්ක කර්මය වැඩේ ලස්සනට කරලා දෙයි, What goes around what comes around
නැවතත් කෘෂිකර්මාන්ත යට කට්ටිය ගනනනවද?
තනිකරම දෙශපලුවන් ගේ ඔන එවුන් තමයි යවන්නේ. අනික සල්ලී දෙන්නත් ඔන.
අපිට කිසිම චාස් ඒකක් නැහැ අපිට ඇමතිලා නැහැ
මොන lotaraida
මෙවා බෙරැ තනිකරම දෙශපාලනය තමයි යන්නේ
මම ඔබ සමග සියයට 75 ක් එකග වෙමි.
99%එකගයි
Mamath 100%
රැකියා ලක්ෂෙ වගේ 😂😂
Ow api online apply kala.. eth mkuth awe ne.. mn danna kipa denek giya salli wedipura dila desapalana medihth wim ekka.. munge anduwakin mita wadadeyak බලාපොරොත්තු wenna epa
Desa palaniyo yalli aran arinne vada bari unat yavanava podi teni akak dila sati kayak hadala arinava
Munta gahala pannanna one Un. Indean, Thai, Africa ratakin enawa ho gala. Mona magula tada amathyansawalin application ganne, web ekak thiyenawanam.Gihin Inna 80% samurdi niyama ka, sanwardana niladari, wage Aya. Keedenek anuradapura poonaru pethen gihin thiyenawada? 😀😂 Kattiya lesthi weddi newa gihin iwarai.
ගම් මට්ටමෙන් නෙවේ මොන මට්ටමේ උනත් කොරියන් වලට හරිම රෑල්ස් වලට ඔන්ලයින් ඇප්ලයි කරන්න රෑල්ස් හදල තියනවා,ඊශ්‍රායල් වලට විතරක් ගම් මට්ටමේ අයට තේරෙන් නෑලූ අප්ලයි කරන්න තව එක එක හේතු කිව ඇමතියා ඒකලු ඇප්ලිකේෂන් අරය මෙයා අතේ ගෙනත් දුන්නෙලු,එතකොට කොරියන් වලට ඔය කියන ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් ඇප්ලයි කරේ නැද්ද කරන් නැද්ද ,මුන් හැමදාම මිනිස්සු රවට්ටනවා,ඇමැතියාගේ උන් ටික දාගන්නයි සල්ලි වලටයි මුන් මේක වවාගෙන කනවා,එහෙම කරලත් මෙවුන්ට මෙක හරියට කර ගන්න බෑ,කොලේ වහලා ගහලා දැන් කියනවා විනිවිද බාවෙන්ලු කරේ රෙද්ද තමා,කොහොම හරි සල්ලි වලටයි ඇමතියාගේ උනුයි දාගන්න ගම්මට්ටමෙන් ඇප්ලිකේෂන් බාර ගත්තාලු ,කොහොමත් මේකෙ අති විනිවිද බාවයක් නෑ,දසුන් මහත්තයා ඔබට ස්තූතී හරිම තැනදි හරිම විදියට ප්‍රශ්න කරනවා ,මම ඔබගේ විඩියෝ සියල්ලම බලනවා 👍❤️
බොරුවනේ මේ කියන්නේ අපේ මල්ලිලත් එදා ගියා. එන් වී කිව් සමේව කරන තැනට එදා අපේ කට්ටිය ගහගෙන තියෙනවා පෝලිම් පැනලා එහෙම සීන් එකක් ගිහිල්ලා ඊට පස්සේ බාගයක් ගත්තේ දවල් එක නැවත්තුවා. ලන්ච් ටයිම් එකෙන් කට්ටිය ඇතුලට ගන්න එක නැවත්තුවා ඇතුලට ගත්ත අයට මැසේජ් වලින් දන්නම් කියලා තියෙනවා තේරුණාද නැද්ද කියලා අනිත් අයට ආපහු මැසේජ් එකක් ආවම එන්න කියලා තමයි යවලා තියෙන්නේ
ඉතිං ඕක කියලා තියෙනවනේ මේකේ. එහෙම උනා කියලා. මුලින් වැඩසටහන බලන්න. පස්සේ සටහන තියන්න. ස්තූතියි.
Idikirim gana tawa vistarA danna .
ඇමතිලාගෙනුත් දැම්ම.. මාස ගානක් වෙනව.. Sms එකක්වත් නෑ..
මල්ලි මේ සිස්ටම් එකම දැන් අවුල් වෙලා තියෙන්නේ. අපි බලමු නේද
@@TheBulletSriLanka වන කරගෙන ඉන්නෙ.. ඉක්මනින්ම පනිවිඩයක් දෙන්න අයියෙ.. ජය වේවා..
Ou bro math aehemai කිසිම sms ekak ada වෙනකම් ne
රජයන් විසින් කියල බොරුවක් මූන්ට හිතවත් වූනටයි දේශපාලුවන්ට හතවත් වූනටයි විතරයි මේවට යවන්නේ මංගල කියන්නේත් දේශපාලන හෙන්චයියෙක්ම තමයි නැති ඒකාට නෑ
කොහොමද යන්න පුළුවන් අනේ දන්න කෙනෙක් කියන්න
ඔන්ලයින් අැප්ලයි කරන්න නැත්තං විදෙශ්සේවා එකේ රෙජිස්ටර් වෙන්න
@@dilansaman4461 කොහොමද රෙජිස්ටර් වෙන්න පුළුවන්
Ane huke
අලි කෙබර කියන්නෙ ඔන් ලයින් රෙජිස්ට වෙච්ච උන් පඩෙකටවත් ගනන්ගත්තෙ නැහැ
දේශපාලනය අත ගැහුවේ නැති නම් ගේම් ගහන්නේ මුන්. යාපා කෝ.දේශප්‍රිය තමයි මනුෂ ගේ ඔය වැඩ කරන්නේ
Nawala vidasa sawa akan 2024 .01 05 damma tahama mokutma nana
මනුශ ගේ එවා 😂😂😂
දැනට දවස් පහකට හයකට කලින් ගියෙත් ලක්ෂ පහ හය දීලා ගිය un ගල්ල ආවට දේසපාලන හෙන්චෝන්ගේ un හොඳට දන්නවා පොඩ්ඩක් හිටපන් මනුෂ්‍ඕ මාලිමාව වැඩ කරනකන් උබේ හොර සල්ලි වලට දෙන්න බැටේ
Do not promote these jobs in YT. Bcoz u are wasting our valuable time. Sorry abt my comment. I am telling truth
1/22 sms awa ayata mokada wenne.
ඔක්කොම යැවුවෙ මනූශයය ඕනි උන්...
❤🇮🇱🇱🇰❤israel යන සියලු දෙනාගේ සිහින සැබැ වෙිවා❤🙏❤
මනුෂ්‍ය ආත්මයක් ලබනවට වඩා අමාරුයි දැන් රට යන එක.
දැනට මෙහෙ ඇවිල්ල ඉන්න සියලුම දෙනා දේශපාලනඥයන්ගෙන් ආපු අය තමයි
අසමත් කියන්නේ හිතවතුන් නොවන වූන්
එහේ ඉන්න අය දන්නවා ඇත්තම විස්තරේ
ඔබත් දේශපාලන list එකෙන් ගියපු කෙනෙක් ද?
Api nam awa kisima kanakga passan gihin namai
@@layangikanchana5676kohomada giye
මම මේක ලියන්නෙ බරපතල වන්චාවකට ලක් වුන නංගි වෙනුවෙන්.ඒයා care giver අයදුම්පත්‍ර 2024 මාර්තු බාරදුන්නා. එයාට පස්සේ අයදුම්පත්‍ර දාපු අයට වෙබ්ඒකට ඇතුල් කරා කියල sms ඇවිල්ල ඒ ගැන හොයන්න flbef බත්තරමුල්ල ගියාම එයාගෙ past port එකට දැනටම ඊශ්‍රායලය එක්කෙනෙක් ගිහිල්ලලු ඒ ගැන පැමිණිලි කරන්නට, බාරගන්න කෙනෙක් නැත එහෙම වුනේ කොහොමද past port එක අරගෙන මාස දෙකයි මේගැන පැහැදිලි කර ගන්න ඕන place bullet උදව් කරන්න
ඊශ්‍රායල් ජොබ් එකකට ඉල්ලුම් කරන විදිහ ගැන වීඩියෝවක් කරන්නකො අප්ප 😭😭😭
ඔබතුමාත් බොරැ කරයි කියලා හිතුවෙිිනමිි නෑ...තනිකරම දේශපාලනය තිබුනේ...1%වගේ ඔන්ලයින් දාපු එකෙක්ටත් ආවා...
සාත්තු සෙයට වයස 50 දක්කා දික්කරන්න වැඩපිළිවෙළක් සලසා දෙන්න මහත්තයා ...එක ලොකු අවඩ්තාවක්...පාඨමාලා හදාරා අවසන් අපි.වයස ප්‍රශ්නයක් නිසා හිරවෙලා ඉන්නෙ ..අපටත් අවස්තාවක් ලබාදෙන්න වැඩපිලිවලක් සලසා දෙන්න..බොහොම ස්තුතියි ඔබ තුමාලාට...
Pissu nathnam shok 50 kynne banak ahan meheta wela Inna munta pissuda Manda
මෝඩ කතා කියන්න එපා😢@@Vihanmadhusankhasudasinha6724
50 kiyanne wayasak nawei nirogi kanekuta mongal kathanokiya me wage udawwak karanna mokada rataka inna api dannawa 50 kiyanne ilakkamak vitharai kiyala
බුදුසරණයි මංගල රන්දෙනිය මහත්තයෝ SMS ආපු අය ඉක්මනින් යවන් ශක්තිය ධර්ය ලැබේවා ඔබ තුමාට
The bullet ඔයාලට පුලුවන් නම් 2023/03/19 දිනකොරියාවට යෑමට සිටිය අයගෙ ගුවන් ගමන කැන්සල් කරා. ඒ සම්බන්දව විදේශ සේවා ආයතනයේ නිසි බල දාරයෙක් සමග සාකච්චාවක් ලබාගෙන ඒ අයගේ රැකියා සුරක්ෂිතව තාවය හා ඔවුන් නැවත කොරියාව බලා පිටත් කරන දින වකවානුවක් ලබාදීම ගැන විමසීමක් කරන්න.ස්තූතියි
ඔයාගෙ දාන දාන හැම video එකම බලනව ඒත් tryකලත් යන්න බෑ..අසරනම වෙල ඉන්නෙ😢😢
අනේ රත්තරං හොද ස්කීල් එකක් හදාගන්න. යන්න පුලුවන්
අයියේ ජර්මන් ටෙක් එකෙන් අලුත් කෝස් එකක් පටන් ගත්තා ඔයා දන්නවා ඇති Renewable energy technology කියලා.. ඒ ගැන පොඩ්ඩක් විස්තරාත්මක වැඩසටහනක් කරන්න බෑද...
Caregiver lotiry me mase thama na neda sir dinum adde
හැමදාම වීඩියෝ නම් බලනවා තාම ලංකාවේ .🤤🤤
අනේ රත්තරං කොහොමහරි යන්න උත්සහ කරමු
කොල්ලො උඹගෙ කමෙන්ට් එකට පපුව හෝස්ගාල ගියා... අපිත් එහෙමයි බම්. හැමදාම කල්පනා කරනව. යන්න විදියක් බලනව. මෙහෙම අපේ ජීවිත විනාස වෙනව.
මේ රටේ ඉපදුන අපි පවු බම්. උඹල අපි පවු.
මේ රටේ ඉපදුන අපි හැමදාම රැවටුනා. අපට හැමදාම වැරදුනා.
මේක දකිද්දි මට හිතුන අපි සේරම එකම ගිලෙන බෝට්ටුවක කියල.
පොඩිකාලෙ අපේ තාත්‍ත එහෙම කිව්වා ඉගනගනින් නැතිනම් උඹට වත්‍තක දලු කඩන්නයි වෙන්නෙ කියල.
ඉතින් මමත් ඉගෙනගත්තා. කැම්පසුත් ගියා. දැන් degree එකත් ගත්තා.
ඒත් මොකටද? ඉගනගත්ත කියල අපට ජොබ් නැහැ. ඇමතිලාට ඕනෙ උන් රේගුවට දානව. ඇමතිලාට ඕනෙ උන් සංස්ථාවලට, අධිකාරීවලට, ඇමතිලාට ඕනෙ උන් ඊශ්‍රායෙල් යවනව. ඇමතිලාට ඕනෙ උන් පෙට්‍රෝලියම් එකට දානව. ඇමතිලාට ඕනෙ උන් වරායවල්වල, සුරා බදු එකේ. ඇමතිලාට ඕනෙ උන් දුම්රිය දෙපාර්ථමේන්තුවල, ඇමතිලාට ඕනෙ උන් හැම රාජ්‍ය ආයතනයකම ඉන්නව. ඒත් අපට ජොබ් එකක් දෙන්නෑ.
ඉගනගත්‍ත කියල අපි කරගත්‍ත මගුලක් නෑ. අපේ තාත්තලාට වගේම අපිටත් වැරදුනා. ඉගනගත්තත් නැතත් මේ රටේ කරන්න දෙයක් නෑ. ඒකයි ඇත්‍ත. මොකද ඇමතිලාට ඕනෙ උන්ටයි ජොබ් දෙන්නෙ.
ඉතින් රෑට නින්ද යන්නෑ. මේ රටෙන් යන්නෙ කවදද කියල හිතෙන්නෙ. කවදද හම්බ කරල ස්ථාවරේකට එන්නෙ කියල හිතෙන්නෙ. වේලක් කාල වේල් දෙකක් නොකා මේ රටේ මේ අපි කැපකරන්නෙ අපේ ජීවිතවල හොඳම කාලෙ.
අපටත් දවසක ඉරපායාදෝ කියල තමයි කියන්න තියෙන්නෙ..❤️🩹
@isuruyapa97 100% agree with you brother ❤😢
@@slmediaheart9807 ❤️🩹
@@isuruyapa97 ඔවි මම ඔබ කියන කාරනයට එකගයි. මමත් ගමක ඉපදිලා අනන්ත කුසගින්නේ ඉදලා ඉගෙනගෙන ඉතාම අමාරැවෙන් නැගිටපු කෙනෙක්. ඒකමයි මේ උත්සහ කරන්නේ රජ වෙන්න නෙමෙයි කුස පුරවගන්න, අමිමට තාත්තට සලකන්න, දරැවන්ට උගන්වන්න දහදුක් විදින අයට තියෙන පොඩි හරි අවස්ථාවක් පෙන්වන්න. මම මගේ උපරිමයෙන් අවංකව ඒ උත්සහය දරනවා. ඒ වගේම ඔබත් ඒ උත්සහය දරන්න. මම අනන්ත කුසගින්නේ ඉදල අවශ්‍ය ඉලක්කයට යන්න සුදුසුකම් හදාගත්තා. මම ඔබට එහෙම කියන්නේ නැහැ. කෙසේ හෝ රැකියාවකට හොද සුදුසුකමක් හදාගන්න
මෙ කියන ලොතරැයියට online apply කරල තේරුනු එක්කෙනෙක් හරි ඉන්නවනම් කියන්න.
Innawa eka ithin luck ekakta thama
Gahanu lamai yawana Eka ganna vistharayak ahannA aiye
Ada heta thawa video ekak karanna barida ..aluthma thathwaya
Agricultural යන්න බලන ඉන්නෙ ..අපි ගිහින් අව අය...අපිට ඔයව විස්වාසඉ..මෙ වෙනතෙක් කල දෙවල් වලට ස්තුති sir
Accommodation awlak නැද්ද
Math aasai yanna.
Puluwanam kohamada mekata apply karanne kiyala kiyannako kawrhari
ළඟදිම ජන්දදායකයාගේ යුතුකම ඉටුකරන්න
Construction Equipment Mechanic ( engine and hydraulic ) CETRAC Tech එකේ තමා මම COURSE එක කරන්නෙ NVQ 4 ඉතින් මේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද පිටරටවල් වල විශේෂයෙන්ම කොරියාවේ වගේ පුලුවන් නම් මේ ගැන video එකක් කරන්න
Ayya Oya krnwnm lokuma uduwa hodama vedio eka danta caregiver krla web eke inna apiwa kisima hetuhuwa nthuwa ain krla eth widesa sewa ekem ahuma kynne web ekke inwa kyla me bildwa vedio krnna puluwn ayye oyta godk pin..api mrma asaranai loku gank wiydm krla asranwela inne kisima sadryk na apita
Idi kirim ansaye tail wala wegansi thiyanawada api ayadum karanne cahomada
Aiye thawath agriculture wecansi wagayak enawada aluthen
ගොවිපලවල්වල දවස් 6ක කෝස් එකක් කරනවද කෘෂිකාර්මික යවන්න. ඒ ගැන දැන ගන්න ඕන
Apply karana vidiya kiynn puluwand sir
Taktar riyaduru yanna barida
Paint walata vecanice nedda
Wayasa 50.dakwa wadi karanna mata.46.hodata.wada.karanna.puluwan
ayama aluten apita apply karanna berida agriculture
Online apply karala terumak na deshapalayakge help one
කෙයාගිවර් වෙබ් එකේ ඉන්න සෙට් එකට මොකද්ද වෙන්නෙ...වෙබ් එකේ ඉදලත් දැන් පෙන්නන්නෙ නැති අයට මොකද්ද වෙන්නෙ....
ඉදිකිරීම් කෝස් එක කරන්න තැනක් කොහෙද තියෙන්නේ අනේ දන්නකෙනෙක් කියන්න 😢
අන්තිම පරීක්ශනයට මම ගියා.සහභාගී වෙන්න අවස්තාව දුන්නෙ නෑ.ලොකු පිස්‍රිසක් ඉන්නව අවස්තාව ලැබුනෙ නැති අය.මේ අය කිවුවෙ ඊලග පරීක්ශනය පටන් ගත්තම මුලින්ම කැදවන්නෙ අවස්තාව අහිමි උන අපිව කියල.ාපිට කෙටි පණිවිඩයක් පවා ලැබුන.කොහොම වෙයිද දන්නෙ නැහැ😊
කවද්ද ඉන්ටවිව් එකට ගියේ
Deshapanayata thama yeuve api register une on line mulma kale apitanan ave ne .
Aurudu 50. Dakwa. Danna maedikal. Karala❤
Application slbfe eken register unata apita mukuthma na..
කෘෂීකර්ම වලට කැදවන්නේ නැහැ කිව්වෙ එතකොට 01:22 තේරුනා කියලා sms ආපු හැමොටම 2 sms එක අවෙ නැහැනේ ඉතුරු අයට මොකද වෙන්නෙ
Machan oyata dewani msg eka aawe nathida??
@@thiwankabandara9009 naha ban oyata awada
@@thiwankabandara9009 thawama naha oyata awada
I.ndweua aematege lis pamane... ranlsr...podka hoyala balnnko...plz
කෘෂිකර්ම වලට ගැහැණු ළමයින්ට අවස්ථාව ක් දෙන්නේ නැද්ද සර්
නැවත ලියාපදිංචි කර ගන්නවද කියල දැනගන්න ඕන🙏
වැඩසටහන තුල කියලා තියෙනවා
Aemathi list ekenwath hariyata ganne ne
හ්ම්…
ලංකාවෙ පක්කුන්ටත් ලැජ්ජාවක් නැ.. අරගල කාලෙ ඇමතිලගෙ ගෙවල් ගිනිතියල අන්න දැන් උන්ටිකම ඇමතිලගෙ ගෙවල් අස්සෙයි සමුලුවලටයි යනව රටපැනගන්න පුකදීලා
Vta cetificat 1 gaththa eth interview sms awe ne.certificate 1 විදේශ සේවා 1 ta denna onada
කොහෙ vta එකේද කරේ මටත් විස්තර්‍යක් කියනවද
5:27
mn caregiver 4weni lottery eken therune na lagadi lottery ekak adinawa da?
Oya lotharaiyen therunada
laksha paha dahaya pahalawa dila kattiya demme salli neti unta ekath nethi una
Aiyye oyage weda satahan walta oya hipatuwa genna epa mokada api korean lamai oka kiuwa api lamai neme kiyala hipatuwaaaa
මේක කෙලින ටොම් පච.. Naita එකෙන් කියනව slbfe එකෙන් එවන ලිස්ට් එකට විතරයි ට්‍රේනින් කරල සහතිකේ දෙන්නෙ කියල.. 500 ක ලිස්ට් එකක් එවනවලු.. 10 දෙනා ගානෙ සෙට් කරගන්න ඕනි.. පේරාදෙනියෙ naita එකෙන් කීවේ.. කිසිම sms එකක්වත්, naita සහතිකයක්වත් නෑ..
ඒ තොරතුර වටිනවා අනිවාරයෙයන්ම ඒක මම ප්‍රශ්න කරනවා
@@TheBulletSriLanka🤟🤟
නයිටා එක හොදයි ...කොල්ලො කෙල්ලොන්ට ලවු කරන්න😂 කිසිම වැඩක් නැ නයිටා එක
ඊස්රාල් යන්න වීසා හදන්නෙ හොදම තැන කොහෙද කීයක් යනවද
අපි පව් ඉතින්. සල්ලි,බලය නැත්නම් ලංකාවේ ඉදන් කරන්න දෙයක් නෑ.ඉගෙන ගත්තත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ.අපේ කාලකණ්නිකමට තමා මෙහෙම වෙන්නේ. කාලකණ්නි දේශපාලුවෝන්ව අපිට වෙනස් කරන්න බෑ.අපි වෙනස් වෙලා පවුලේ අයවත් දාලා වෙන රටකට ගිහින් ජොබ් එකක් කරන්න හැදුවත් ඒවට යන්න දෙන්නෙත් නෑ.දේශපාලුවන්ගේ හෙන්චයියෝ තමා යවන්නේ. ලොතරැයි ක්‍රමය කියන්නේ දේශපාලුවන්ගේ හෙන්චයියෝ යවන එකට තමා.1% විතර තමා දේශපාලනය නැතුව යවලා තියෙන්නේ.මමත් ඊශ්‍රායල් යන්න මේ වීඩියෝ බලලා ඇප්ලයි කරපු කෙනෙක්. කිසිම තේරුමක් නෑ.මාත් දැන් බැරිම තැන වෙන රටකට ඇප්ලයි කරා. මේ වීඩියෝ එක බලන කවුරු හරි කමක් නෑ මේක දිහා බලන් ඉන්නේ නැතුව වෙන රටකට ට්‍රයි කරන්න. අපේ කාලය අපරාදේ. අනිත් එක දේශපාලුවෝ වගේ රජයේ සේවකයොත් දූෂිත වෙලා තියෙන්නේ.මේ වීඩියෝ එකෙන්ම පේනවා පුන පුන ද බුලට් අහනවා මැති ඇමතිවරුන්ගේ අය යවනවා කියලා චෝදනාවක් තියෙනවා කියලා,ඒ අහන ප්‍රශ්නයෙන් මග අරින්න මෙලෝ වැඩක් නැති උත්තර දෙන්නේ.(ද බුලට් සහෝදරයා අපි වෙනුවෙන් කරන මේ සේවයට බොහොම ස්තූතියි)අනේ කොල්ලෝ කෙල්ලෝ ටික උඹලා අපි පව් බන් කොහොම හරි වෙන රටකට පලයල්ලා බන්😢😢😢
Ane manda me kiyana katha kohoma wishwasa karannada
ඔයාලව අවිත් හම්බවෙන්න පුලුවන් කොහොමද
❤😊
Boru nokiya hitapan hu........to apita sms ekawat awe naha
Siramacho
Mn inne danata europe country ekaka mt avilla yanna puluwanda sir
පිස්සුද බන් උබට
@@MsShavy ay mehe salary ekak na hariyata
ඒජන්සි වලින් ගන්න කාපෙන්ට අයට ඔතනට ඉන්ටවු වැටෙනවා ද.
🎉
බයිලා😂 මනුෂගේ සෙට් එක විතරයි. අපි කලින්ම දැම්මේ.කෝ තාම නෑ.දේශපාලුවන්ට ඕන එවුන් යවන්නේ😂😂😂
okkoma yawanne salli aran magen laksha 25k illanawa,,salli nethiwa ekekwat yawanne ne
okun
Tanikara boru kiyana ada apit giya antima dawasa 2000k vitara hitiya att aka intau kara 150k vitara aka nawatuwa anika onlin dapu ayata kisima cans akak na dupat minihata randaniya mahattyata mama atandi kata kara suragana kata maya kiyanna bult aiya oyaga wadasatahanan ma minisunta sadaranatak karana
දෙසැම්බර් 25;document duna awa thawa nahe
ඒකනේ…
මහත්තයො අපි 2024.02.26 ඉන්ටව් එන්න කිව්වට අපේ නොහොබිනා විදියට හැසිරැන තරැනයන් එතන කලබල කරල දවල් 12 .වෙද්දි නැවත්තුව අපි සාදාරනව පිලිවලට ඉන්ටව් එකට පෙනී ඉන්න ගිහින් අපට අවස්තාව නැතුව ගියා කලබල කරගන පැනපු අය ඉන්ටව් එකට පෙනී හිටියා අපට අවස්තාව ලැබුනෙ නෑ නැවත අපට ඉන්ටව් තියාවිද මෙයට පිලිතුරක් දෙන්න පුලුවන්ද ප්ලීස්
Priwat agencywalin yawannalu,apa gadara Kanak giya laksha 28 dila,vidasha sewa aka danuwathwa awa kara ,ma boru,dashapalana saha videsha sawa aka lokuputu gamakak maka,korion exam aka waga vinivida bawaya na
2024 2 26 sms ටික දෙනයි ඉන්ටවී කලේ ඉතිර අයට නැවත දැනුම් දෙනවද..
ඒකත් ඇහුවා. ඔවි කියනවා ඒත් ගැටලුවක් තියෙනවා
@@TheBulletSriLanka 2024.02.29 intew kara ita passe mukut reply ekak na
ලොතරැයි ඇදුනෙ නැති අපිට මොකද වෙන්නේ
Aka thamai a gana kathavak nadda
Oyata lotharaiya adunada
Mn onlin demme etha awe ne,දේශපාලන යෙන් තම්‍යි යවල් තියේන්නේ
කොහොමද දන්නේ මොනවාද සුදුසු කම් විස්තර kiyanawada
Math liyapajijth una giya awrudde thama mukuth na
මාත් යන්න කැමති යන්න මම nvq level 3 caregiver course candy tbs එක කරන ගමන් ඉන්නේ මට යන්න උදව් කරන්න please
Oya mokuth ne agriculture aka agancy walata dunnam
මටත් යන්න ඕනී පුලුවන්ද
Wayasa 24 puluwn da
අනේ මේ බයිල ගහන්න එපා..කෝ දැන් ගොවිතැනට කීයද යැවුවෙ..ඉදිකිරීම් වලට එකෙක් යවල නෑ..මුලින් ආව ඒවට යවල ඉන්නෙ නැතුව තව බදාගෙන නටනව..
ඔක්කොම යැව්වෙ දේශපාලනෙන්🙁
Hotel valatath evanna.
Mawath yawannako
වයස 24 පුළුවන්ද 😍
ඔවි
අය්යේ අපේ කොල්ලො මරු විකාරෙන් ඉන්නෙ දැන් ඒ නිසා හරිම තොරතුරු දෙන්න
ඔවි මල්ලී මම ඒකයි සෘජුව ප්‍රශ්න කරන්නේ. මට තේරෙනවා. ඒලියේ කතාව නෙවෙයි ඇතුලේ භාවිතාව තියෙන්නේ
විනිවිදභාවය භාවය හොඳටම කරා, මත් online දැම්මෙ, ප#ඒඒඒඒ විනිවිදභාවය
මුන් මනුෂගේ කුණු කන බල්ලෝ, මූත් එකයි මුගේ සභාපතිත් එකයි, පෙර කුසලෙකට කය හැදී වැඩි තිබුනත් මුන් මේ ආත්මේදි කරන දේවල් එක්ක කර්මය වැඩේ ලස්සනට කරලා දෙයි,
What goes around what comes around
නැවතත් කෘෂිකර්මාන්ත යට කට්ටිය ගනනනවද?
තනිකරම දෙශපලුවන් ගේ ඔන එවුන් තමයි යවන්නේ. අනික සල්ලී දෙන්නත් ඔන.
අපිට කිසිම චාස් ඒකක් නැහැ අපිට ඇමතිලා නැහැ
මොන lotaraida
මෙවා බෙරැ තනිකරම දෙශපාලනය තමයි යන්නේ
මම ඔබ සමග සියයට 75 ක් එකග වෙමි.
99%එකගයි
Mamath 100%
රැකියා ලක්ෂෙ වගේ 😂😂
Ow api online apply kala.. eth mkuth awe ne.. mn danna kipa denek giya salli wedipura dila desapalana medihth wim ekka.. munge anduwakin mita wadadeyak බලාපොරොත්තු wenna epa
Desa palaniyo yalli aran arinne vada bari unat yavanava podi teni akak dila sati kayak hadala arinava
Munta gahala pannanna one Un. Indean, Thai, Africa ratakin enawa ho gala. Mona magula tada amathyansawalin application ganne, web ekak thiyenawanam.
Gihin Inna 80% samurdi niyama ka, sanwardana niladari, wage Aya. Keedenek anuradapura poonaru pethen gihin thiyenawada? 😀😂 Kattiya lesthi weddi newa gihin iwarai.
ගම් මට්ටමෙන් නෙවේ මොන මට්ටමේ උනත් කොරියන් වලට හරිම රෑල්ස් වලට ඔන්ලයින් ඇප්ලයි කරන්න රෑල්ස් හදල තියනවා,ඊශ්‍රායල් වලට විතරක් ගම් මට්ටමේ අයට තේරෙන් නෑලූ අප්ලයි කරන්න තව එක එක හේතු කිව ඇමතියා ඒකලු ඇප්ලිකේෂන් අරය මෙයා අතේ ගෙනත් දුන්නෙලු,එතකොට කොරියන් වලට ඔය කියන ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් ඇප්ලයි කරේ නැද්ද කරන් නැද්ද ,මුන් හැමදාම මිනිස්සු රවට්ටනවා,ඇමැතියාගේ උන් ටික දාගන්නයි සල්ලි වලටයි මුන් මේක වවාගෙන කනවා,එහෙම කරලත් මෙවුන්ට මෙක හරියට කර ගන්න බෑ,කොලේ වහලා ගහලා දැන් කියනවා විනිවිද බාවෙන්ලු කරේ රෙද්ද තමා,කොහොම හරි සල්ලි වලටයි ඇමතියාගේ උනුයි දාගන්න ගම්මට්ටමෙන් ඇප්ලිකේෂන් බාර ගත්තාලු ,කොහොමත් මේකෙ අති විනිවිද බාවයක් නෑ,දසුන් මහත්තයා ඔබට ස්තූතී හරිම තැනදි හරිම විදියට ප්‍රශ්න කරනවා ,මම ඔබගේ විඩියෝ සියල්ලම බලනවා 👍❤️
බොරුවනේ මේ කියන්නේ අපේ මල්ලිලත් එදා ගියා. එන් වී කිව් සමේව කරන තැනට එදා අපේ කට්ටිය ගහගෙන තියෙනවා පෝලිම් පැනලා එහෙම සීන් එකක් ගිහිල්ලා ඊට පස්සේ බාගයක් ගත්තේ දවල් එක නැවත්තුවා. ලන්ච් ටයිම් එකෙන් කට්ටිය ඇතුලට ගන්න එක නැවත්තුවා ඇතුලට ගත්ත අයට මැසේජ් වලින් දන්නම් කියලා තියෙනවා තේරුණාද නැද්ද කියලා අනිත් අයට ආපහු මැසේජ් එකක් ආවම එන්න කියලා තමයි යවලා තියෙන්නේ
ඉතිං ඕක කියලා තියෙනවනේ මේකේ. එහෙම උනා කියලා. මුලින් වැඩසටහන බලන්න. පස්සේ සටහන තියන්න. ස්තූතියි.
Idikirim gana tawa vistarA danna .
ඇමතිලාගෙනුත් දැම්ම.. මාස ගානක් වෙනව.. Sms එකක්වත් නෑ..
මල්ලි මේ සිස්ටම් එකම දැන් අවුල් වෙලා තියෙන්නේ. අපි බලමු නේද
@@TheBulletSriLanka වන කරගෙන ඉන්නෙ.. ඉක්මනින්ම පනිවිඩයක් දෙන්න අයියෙ.. ජය වේවා..
Ou bro math aehemai කිසිම sms ekak ada වෙනකම් ne
රජයන් විසින් කියල බොරුවක් මූන්ට හිතවත් වූනටයි දේශපාලුවන්ට හතවත් වූනටයි විතරයි මේවට යවන්නේ මංගල කියන්නේත් දේශපාලන හෙන්චයියෙක්ම තමයි නැති ඒකාට නෑ
කොහොමද යන්න පුළුවන් අනේ දන්න කෙනෙක් කියන්න
ඔන්ලයින් අැප්ලයි කරන්න නැත්තං විදෙශ්සේවා එකේ රෙජිස්ටර් වෙන්න
@@dilansaman4461
කොහොමද රෙජිස්ටර් වෙන්න පුළුවන්
Ane huke
අලි කෙබර කියන්නෙ ඔන් ලයින් රෙජිස්ට වෙච්ච උන් පඩෙකටවත් ගනන්ගත්තෙ නැහැ
දේශපාලනය අත ගැහුවේ නැති නම් ගේම් ගහන්නේ මුන්. යාපා කෝ.
දේශප්‍රිය තමයි මනුෂ ගේ ඔය වැඩ කරන්නේ