මේ ගහක් හැදුවොත් ආයේ මල් වවන්න හිතන්නේවත් නැහැ | මුස්සැන්ද ගහක් හදාගන්නේ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 14

  • @lakshithavlogs
    @lakshithavlogs Місяць тому +2

    පට්ට රසයි බිත්තර බිස්කට් කුඩු දාලා පිටි ටිකකුත් දාලා ‌ෙතලට දාලා ගත්තම මරු මම නම් කෑවේ එහෙම 💖💖

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      ඔව් මාරම රසක් තියෙන්නේ, හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤️

  • @sriyakumari4314
    @sriyakumari4314 Місяць тому +1

    අපේ ගෙවල් පැත්තෙ ඕනෑ තරම් තිබුණා අපේ අම්මා ඕනෑ තරම් කන්න හදලා තියෙනවා ....එක එක විදියට හදනවා හරිම rasai...❤❤❤❤ වර්තමානයේ පරපුරට මේවා හොඳයි dana ගන්න ...ස්තුති

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      ඔබේ අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි

  • @siyalla5109
    @siyalla5109 Місяць тому +1

    මුස්සැන්ද ගැන ඇහුවෙත් අදමයි 👌👍🔥✌
    ජයවේවා ✌✌✌

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      හදවතින්ම ස්තූතියි ❤️

  • @bntoursing
    @bntoursing Місяць тому +1

    කොහොමද මල්ලියේ.ගොඩාක් වටිනා මුස්සැන්ද ශාකය ගැන වටිනා වීඩියෝ එකක් බලන්න මමත් ආවා.ඇත්තටම අද තමයි මේ කොල ගැන් මෙහෙම දෙයක් දැන ගත්තේ

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      ඇත්තටම, මේ කොල බැද්දහම පපඩම් පරාදයි අයියා.

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Місяць тому +1

    අපේ ගේ ළඟත් ඉබේ වැවුනු පඳුරක් තියෙනවා. කොළ වලින් මැල්ලුම් සහ කැඳ අපි හදනවා. පපඩම් හදා ගන්න අමාරුයි.මොකද සුදු පාට කොළ සත්තු කනවා.පැළය හදාගන්න විදිය කියලා දුන්නු ඔයාට ගොඩාක් ස්තූතියි ❤

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      ඔබේ අත්දැකීම් බෙදා ගත්තාට බොහොමත්ම ස්තූතියි

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 Місяць тому +1

    Apita ona tharam swabhavikawa wewila thiyanawa athu pelawena bawa ada denagaththa

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      සතුටුයි, හදවතින්ම ස්තූතියි ❤️

  • @RoshanShantha-e9b
    @RoshanShantha-e9b Місяць тому +1

    Mata pelayak onaaaaa

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      යන එන ගමන් විමසිල්ලෙන් යන්න. පුංචි අතුකැබැල්ලක් ඇති පැලයක් හදා ගන්න.