Godak watinawa malliyo hoda pahadili kirimak mama godak palaporothu wen hitiya video ekak. Oya niyama kusikarma upadesaka kenek.. Mata aniwaren Bija kaha one hode..
Aday malliyo Oyage video eka dakke, e welawema baluwa, thawamath anith video tikath balana gaman, math jivithe goda yanna uthsaha karana kenek, math patan ganna hadanne kaha wagawa, udaw karanna puluwan neda, budu saranay
ua-cam.com/video/5ml-0x2aL9o/v-deo.html👈👉 කහ වගාවේ සාත්තරෙ (1 කොටස)👈 මගහැරුනනම් බලල දැණුම එකතු කරගන්න. තෙරුවන් සරණයි සුබ දවසක් හැමොටම.❤🙏
මට කහ බිිජ kg 100 ඔබ තුමාගෙන් ලබා ගන්න පුලුවන්ද හැකිනම් ඔබේ t p no ඒක දාන්න මම කෝල් කරන්නම්
කහ මිලදී ගන්න තැන්වල විස්තර තියෙනවද
@@kamalajayasinghe3307 පුළුවන් 0775680900
@@lasantha708 ඉදිරියෙදි කියන්නම් ❤👈
Pela athra wal maradanaya karanne kohomadaaa malli
විස්තර කිරීම ඉතාම වැදගත් කිසිම ගුරු පෘෂ්ඨිය ක් නැතිව අප දැනුවත් කරනවට ඔබට පින් ඔබගේ වගාව සාර්ථක වේවා දියුණුවට පත් වේවා බුදුසරණ යි 🙏👍🙏👍🙏👍
බොහෝම අගෙයි ,මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ,අනිවාර්යයෙන් කහ වගාවක් කරනව ඔබේ වීඩියෝ එක ගොඩාක් වටිනව,ඔබට ජය වේවා ,තෙරුවන් සරණයි ඔබට
කෘශිකර්ම නිළධාරීන් අතරින් බහුතරයකට දණගස්සවා බලන්න දෙන්න වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි මල්ලි ❤️!!
විස්තර කිරිම හරිම සාර්ථක ව කලා සිතන යහපත් සිතුවිල්ලක්ම සාර්තක වේවා බුදුසරණ ඔබ සියලුදෙනා ටම
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈🙏
නියමයි සහෝදරයා ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් බොහොම ස්තුති ජයවේවා මේසන් මල්ලි
ගොඩක් ස්තුතියි සම්පත් අයිය පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා හැමොටම ❤️👈🙏
ජයවේවා සහෝදරයා උබේ ගමන පැහැදිලි යි බුදු සරණයි දෙවි පිහිටයි ඉදිරියට යන්න හදවතින්ම සුභ පැතුම්
ගොඩක් ස්තුතියි අක්කෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා ❤️👈🙏
නියම දැනුම ගෙන එන මේසන් බාස් ..ජයවේවා ...බුදු සරණයි...❤💚💜💙❤
ගොඩක් ස්තුතියි ❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤🙏
ඔබ තුමාගේ උපදෙස් මත මාස 10 පසුව මාගේ කහ වගාව ගැලෙයුවා මොටෙයියන් ඇදෙන්න පටන් ගත්තා...ඒක නිසා මාස 10න් ගැලෙයුවා..ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද .....ජයම වේවා
කහ බීජ හදා ගන්න හැටි අවශ්‍යයි ස්තූතියි
අහම්බෙන් හමු වුණා ලස්සනයි වැදගත් විදියට කියලා දීමට පිං
ඔබගේ සියලු යහපත් අරමුණු සාර්ථක වේවා..! බොහොම ස්තුතියි අපට දෙන දැනුම වෙනුවෙන් 🙏🙏🙏
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈🙏
මං අාසම"පුංචි කොටස"කියද්දි.නියමයි.සුපිරියි.කහටක් නැතිවම කියල දෙනවා..ජය..ජය
ගොඩක් ස්තුතියි ❤️👈 සුබ දවසක් තෙරුවන් සරණයි ජයවේවා 🙏
මේකේ අස්වැන්න එන කාලෙට මල්ලකින් ගන්න ප්‍රාමානය පෙන්නන්න පුලුවන් නම් වටිනවා. ඔබට ජය වේවා .අතිසාර්ථක පැහැදිලි කිරීමක් කරනවා. බුදුසරණයි
ගොඩක් ස්තුතියි අනිවාරයෙන්ම එ දැණුම ගේනව. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.❤👈🙏
ඔබතුමාටත් ජයවේවා!
පලමු විඩියෝ එකට දාපු කොමන්ට් එක පිලිතුරැැ මෙම වි්ඩියෝවට ඇතුලත් බොහෝම ස්තුතියි ඔබට ජය වේවා සහෝදරයා එල එල
ගොඩක් ස්තුතියි ❤👈 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා 🙏
What the reason bloom flower yellow trees
itamathma wedagath video ekak
harima sarali👍🙏
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏❤👈
ගොඩක් ස්තූතී උපදෙස් වලට මමත් කහ වගාව ආරම්බ කරනව ❤️
ආඩම්බරයි ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈
Niyamai upades tika..thank you
බෝහොම ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️
🙏❤ තෙරුවන් සරණයි ජයම වේවා
බොහෝම ස්තූතියි.
මේ කහ බීජ වල මොටැයියන් අද්දවාගන්නෙ කොහොමද?
0775680900
Godak watinawa malliyo hoda pahadili kirimak mama godak palaporothu wen hitiya video ekak. Oya niyama kusikarma upadesaka kenek.. Mata aniwaren Bija kaha one hode..
ගොඩක් ස්තුතියි පෙබරවාරි මාසෙ සිට නිරොගිමත් බිජ දෙන්නම් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈🙏
සුපිරියටම කියල දෙනව නියමයි මල්ලි.ජයවේවා❤
ගොඩක් ස්තුතියි ❤👈 සුබ දවසක් තෙරුවන් සරණයි
Mamath me para 50kg malu 1000ka kaha indanna hadanne. Oyage video eka thamay falow karanne. Godak isthuthiy mallee oyata me danuma laba denawata. Jaya wewa obage siyalu katauthu sarthaka wewa.
ගොඩක් ස්තුතියි ජයම වෙිවා සුබ දවසක් ❤❤❤🙏🙏
නියමයි මල්ලි කහ වගාව ගැන ගොඩාක් විඩීයෝ නැරඹුවත් මෙම ක්‍රමය යටතේ සාර්ථක ලෙස කහ වගාවක් කළ හැකි ගුරු මුෂ්ටියකින් තොරව දැනුම ලබා දුන්නාට ගොඩක් පිං......
ගොඩක් ස්තුතියි ❤👈 ඔබ මාව තවත් දිරිමත් කරා. මෙයිට වඩා යමක් ඉදිරියෙදි ඔයාලට දෙන්නයි මාගේ අරමුණ නැවත නැවතත් ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈🙏
Niyamai sahodaraya wadagath Video eka.. Me Dan baluwe.. Obata Jaya wewa... B. S. P. E. ❤❤👍👍🙏🙏
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා ❤️👈
ප්‍රාගෝගිකව සියලුම දේ ඉතාම පැහැදිලිව අපිට ලබාදෙන ඔබට ජයෙන් ජය තෙරුවන්සරනයි 🙏
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා.❤️👈🙏
හොඳටම පැහැදිලි මල්ලි.... නියමයි
ගොඩක් ගොඩක් ස්තුතියි අයිය ❤🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් 🙏❤
හොද පැහැදිලි කිරීමක් සහෝදරය...
ජයවේවා..
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈
agaya karami....pahadiliwa ikmanin danuma labadenawa....viyapath mawak wana ma daruwanta diridimata mevndeyakata athagasimata sithuwa ....upades balaporoththuwemi
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏
Tks vedio 1ata.... hoda pahadili kirimak...badun wala wagawa patan ganna pala labaganna koheda tiyenne...
පැල සිටවීම ඔයාට අවාසී බීජ සොයාගැනිමට බලන්න.සුබ දවසක් තෙරුවන් සරණයි 🙏
ජයවේවා කොල්ලෝ උබේ හැම වැඩැක්ම සාර්තක වේවා🇱🇰🙏🌾🌾🌾❤
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා ❤️👈🙏
Niyama video ekak shodarayaa mat kahawaga karanna patan gatta oyage video balala thank you so much
ගොඩක් ස්තුතියි ගොඩක් ආඩම්බරයි.❤👈💪 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයෙන් ජයම වෙිවා.🙏
ජයවේවා මල්ලි මමත් පොපලිතීන මල්ලෙ කහ දාල තියෙන්නෙ පොච්ච් වලත් දිල තියෙනවා තෙරුවන් සරණයි
නියමයි නියමයි ජයවෙවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.❤👈
ඔයාගෙ වීඩියෝ මුල ඉදලම බලපු කෙනෙකුට කෘෂිඋපදේශ වෙන කොහෙන්වත් ගන්න ඕනි නැහැ ..👍👍👍👍😁😁😁
ගොඩක් ස්තුතියි සි අක්කෙ🙏 ඔයාල නොහිටින්න මේ ගමනෙ අද මම නැ. නැවත නැවතත් ගොඩක් ස්තුතියි අක්කෙ ❤👈 අපේ අයියල සෙටි එක එදාා එ දුන්න සහයොගය අදටත් නොඅඩුවම ලැබෙනව සි අක්කෙ 💪 පරිස්සමෙන් ඉන්න සි අක්කෙ තෙරුවන් සරණයි සුබ දවසක් ඔයාල හැමොටම 🙏
Harima wadagth video also
@@ramaniranamuka8157 ගොඩක් ස්තුතියි
හොද පහැදිලි කිරිමක් ඔබට ජය
ගොඩක් ස්තුතියි සුබ දවසක් ජයවෙවා ❤🙏
ස්තුතියි හොදට තේරෙනවා
ගොඩක් ස්තුතියි
Aday malliyo Oyage video eka dakke, e welawema baluwa, thawamath anith video tikath balana gaman, math jivithe goda yanna uthsaha karana kenek, math patan ganna hadanne kaha wagawa, udaw karanna puluwan neda, budu saranay
පුලුවන් උපරිම සහයොගයක් දෙන්නම් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා 🙏🙏
@@mesonbass-7861 oyatath budu saranay, parissamin inna
බේසන් බාස්ට ජයවේවා !!!
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා ❤️👈🙏
ඇත්තටම ගෝඩක් වටිනවා විඩියෝ ව ඉස්තුතියි ඔයාට ❤️
ගොඩක් ස්තුතියි ❤👈
Niyamai brother suppiri jaya wewa
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා❤️👈
Niyamai supiri..
Ambalangoda pradesayaka kaha wawanna puluwanda.
Godkk watinawa..me pas hadagnne kohomda mahaththaya ..
ua-cam.com/video/5ml-0x2aL9o/v-deo.html 👈මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තුතියි ඔබට
අයියා මං ඔයාගෙ මේ video එකයි කලින් එකයි බැලුවා. අයියා මට දැනගන්න ඕනෙ කහ වගාව අව්වෙද හොද නැත්තං හෙවනෙද කියලා
මුලින්ම කියන්නම්.සුභ පැතුම් අය්යෙ.
1.අය්යෙ පොහොර,සාරවත් බව අඩු ජලය තියෙන ප්‍රදේශයක කහ වගාව කරනවනම් ඒ ජලයට එක් කරන්න ඕනි පොහොර/රසායනික ද්‍රව්‍ය මොනාද?
2. වර්ශාව අඩු., තරමක් උශ්නත්වය වැඩි ප්‍රදේශ වල කහ වගාව සාර්තකව කල හැකිද?
ගොඩක් ස්තුතියි 🙏🙏0775680900 කොල් එකක් ගන්න.
Niyamai aiya dakkahama godak asai oya apata godak danuma denawa. B.S
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈
Api genapu malu 1000 tiyenawa 25genawa one kenekuta denawa
හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈
බොහොම ස්තූතියි🙏
Kalu grobag wala sixe eka kiyada
මට හරියටම දැන ගන්න ඕනි බීජ කහ පැල කර ගැනීමට තට්ටු වශයෙන් වියලි දහයියා මත අතුරා තබා වතුර ඉසීම කල යුතුද. ඒ ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද
0775680900 කතාකරන්න
Elu pohora wenuwata කොම්පෝස්ට් pohora dammata kamak nedda
කමක්නැ ලොකු වියදමක් යයි නෙද
Badungatha krameda hoda polowe wagakarana ekada hoda wadi aswnnak ganna puluvan mona krametada
බදුන්ගත වගාවෙ වැඩි අස්වැන්නක් ලබාගත හැකිවනු නිසකයි. මුලිකව වෙහෙසකාරී වුවත් මේය සාර්තකයි.
කලවන් කරපු පෝර ලබා ගන්න තැනක් නැද්ද
methana malu kiyak vithara thiyeda aiyye
Aiye kaha wagawa podiyata patan ganna mat kiyannako malu 300kat pas සත්ව පොහොර කොයි wage pramanayam one weida kiyla
පස් එක හමාරයි කරදහයියා එකයි සත්ව පොහොර එකයි
Adi eka hamara eka hamara kawareka kaha hitawanna aethida
කිලො පනහෙ හාල් කවරයෙ ප්‍රමානයට පිරවිමෙන් පසු වට ප්‍රමාණය ගැලපේනම ගැටලුවක් නැ පැල තුනක් දැමිය හැකිය. 18 පැල දෙකක් විතර පුළුවන් වෙයි. පැල තුනක් තමයි වඩාත් සාර්ථක
කහ බිජ කුරියා කරන්නේ කොහොමද විඩියො එකක් දාන්නකො
කුරිය කරන එක එතරම් සාර්ථක නැ මොකද අතරමග දින පහක් පමන කාලයක් ගියොත් සවුත්තු වෙන්න තියන ඉඩකඩ වැඩි.
ස්තූතියි
හොඳ පැහැදිලි කිරීමක්.
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි
Meson Bass sahodaraya bag wala kaha wagakaranavita pas lankaranna onada, karanawanam kohomada ; obata jayen jayama wewa👍
අපිට පුලුවන් වගාවට මාස 4ක් පමන ගිය පසු කරදහයිය සහ එලුපොහොර යොදාගැනිමට එක් මල්ලකට සවල් 1.1/2 පමන ඇති. පස් ලන් නොකරත් වගාව කල හැකිය නමුත් පස් එකතු කරනවනම් වඩාත්ම සුදුසුයි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏
@@mesonbass-7861 Bdu saranai, godak stuti👍
කහ බීජ ගන්න පුලුවන්ද...?කහ වල මොටෙයියන් අද්දවා ගන්නේ කොහොමද
පුළුවන් 0775680900 කතාකරන්න
තෙරැවන් සරනයි මේ යනගමන සාර්තකවේවා ජයමවේවා
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈
Harima Sathutui mesan malli
❤👈 ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් 🙏
බීජ හදා ගන්න විදියේ වීඩියෝ එක දාන්නකො
Beeja labana maaseta oben ganna puluwanda..puluwanam nom eka daannakooo
ලබන මාසෙ අවසානයෙ සිට ගන්න පුළුවන් 0775680900
Hoda phadili kirimak thnky
මේ පස් මාද්දිය නැවත පාරක් ප්‍රයෝජනයට ගත හැකිද
පුලුවන්
ගොම පොහොර හොද මදිද???
Auwa ahema godak thiyenna onada hewana hareyanne nedda
කහ වගාවට හොදින් හිරු එලිය ඔනි.
Jaya wewa aiye . Budusaranai
ගොඩක් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි සුබ දවසක් ❤️👈🙏
Dabulle thiyanava polisag ura kampany ekak.
වටිනව👍👍 ගොඩක් ස්තුතියි කැමතිනම් නම්බරෙ දාාන්න ගොඩක් අයට වටීවි❤👈 තෙරුවන් සරණයි.
Superi ❤️🌹🙏👍. මල්ලි මගේ කහ වගාවේ මල් ඇවිල්ලා. හේ කියයන්නේ අල බැහැල ද
මල් පිපිල මාස පහක් ගියපසු අස්වනු නෙලීමට වගබලාගන්න. එ කියන්නෙ සිටවා මාස 11 ගිය පසු. දැන් අල වර්ධනය පටන්ගෙන තියෙන්නේ.
@@mesonbass-7861 Thank you❤👍
වැඩෙි හොදයි මගේ අක්කර යක මුඩු ඉමක් තියේනවා පටන් ගන්න කොස්ටෙික කියක් යයිද
Pohora yodhanne monavadha. Yoriyadha komposdha
දෙකම එකතු කරගන්න පුලුවන්.
Kilo 10malu 180k thiyenawa kaha bija kilo kopamana yaida
කිලො හයක් පමන ඇති. කිලො 25 50 කවර ගන්නේනම් වඩා හොදයි
Malli pela athra wal mardanaya karanne kohomada
මලුවලනම් අතින්ම තමයි මලු අතර උදැල්ලෙන් පුළුවන් පුන්චි කොටසක් ඉතුරු වෙනව එටිකත් අතින්ම තමයි ගලපගන්න වෙන්නෙ
Godak wadagath vedio ekak.obata jaya
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා❤️👈
Excellent job 👍 good luck 🍀
❤👈 ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.
Mama hama vedio ekakma baluwa
ගොඩක් ස්තුතියි 💪💪
Iguru pala y kaha palay ganna tanak kiyanna
විස්වාසයෙන් එවගේ තැන් සම්බන්ද කරදීමට නොහැකිය මොකද හැමතැනම අසාදාාරනෙ පෙරමුණේ. හොදමදෙ නීරොගිමත් බීජ සොයාගන වගාව පටන් ගන්න. පැල රොපනය කරන්නේ ගැ 10 වගෙ බීජ කැබිලි වලින්. හිතල බලන්න සුබ දවසක්.
තෙරැවන් සරනින් යහපතක්ම වේවා පුතේ.
ගොඩක් ස්තුතියි මිස් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් 🙏❤👈
Watina weda satahanak theruwan saranai
ගොඩක් ස්තුතියි 🙏❤
Welimada ප්‍රදේශයේ මේ වගාව කරන්න පුළුවන් ද
මට එගැනනම් හරියටම කියන්න බැ ටිකක් හොයල බලන්න නුවර පැත්තෙනම් වගාකරනව. ගොවිජන සේවා එකටගොස් ටිකක් බලන්න. නැතිනම් ලගපාත වගාකරනවද බලන්න. සුබ දවසක් තෙරුවන් සරණයි 🙏❤
Kawara 2000kata alu pohora 50kg ura kiyak oneda.kukul pohora hoda nadda.
දහයිය උර 500ක් පමන බාගෙට පුලුස්සා ගන්න. කුකුල් පොහොර පරණ එ්ව ගන්නවනම් තමයි සුදුසු. ගොම පොහොර එළු පොහොර ගන්නත් පුළුවන් එළු පොහොර නම් වඩා හොදයි.
Pohora kaware diranna nadda aiye...
දිරනව
Akkarayakata kaha 50kg bags kochcharak danna puluwanda
මලු 13000ක් පමන
Maasa 9n galawapu kaha beeja hadanna sudusuida
මාස 11වත් ගියානම් තමයි වටින්නෙ.
subapatum!
kahamul kopamana gamburata yanawada?
අඩියක් පමන ගොඩක් ස්තුතියි සුබ දවසක්.❤🙏
Aiye bija nathuwa.kaha pela genalla hitauwoth hari yanne nadda.ane reply karannako
පැල සිටවිම පාඩුයි එවගෙම අවදාානම් එවා නීරොගිමත් ද යන්න හරිහැටි විස්වාසයක් ගලපගැනිමට නොහැකි ඔයායට අද්දැකිම් අඩු නිසා නිරොගිමත් බිජ සොයාගන වගාව කරන්න එය වඩා හොදයි
අයියෙ,මතුපිට පස් වලට රතු පස් ගත්තට ප්‍රශ්නයක් නැද්ද,
එලු පොහොර හොයාගන්න ටිකක් අමාරුයි,එලු පොහොර අඩුවෙන් දාලා දහයියා වැඩියෙන් දැම්මට ප්‍රශ්නයක් නැද්ද,
හිරු එළිය කොපමන අවශ්‍යයද,ගස් තියෙන පරිසරයක කරන්න බැරිද,
ඔයාට ජය වේවා! අයියෙ ...
0775680900 කොල් එකක් ගන්න මල්ලි
ස්තුතියි සුබ දවසක් ජයවෙවා
Bag walata pas purawala ,hil karanne nadda wathura ain wenna
හොදින් ජලය බැස නොයන මලුනම් එලෙස කරන්න.
මෙ කලු පාට පැකට් එක උස පලල කීයද
Bija ganna thenak kiynna puluwanda
මේදවස්වල හොරු ගොඩයි විස්වාසය තහවුරු කර එවැනි තැන් සොයාදිමට අපහසුයි. කැමතිනම් පෙබරවාරි මාසෙ සිට මගෙන් ගන්න පුළුවන්
මල්ලි තව ටික කාලයක් තියෙනවා ඉදිරිය සාර්තක වේවා තෙරුවන් සරණයි ජයවේවා
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ජයවෙවා ❤🙏
Apita kaha bija kilo 100 hoyala denna puluwanda malli.
facebook.com/groups/303513107635611/?ref=share මේකට ජොයින් වෙලා හොයාගන්න පුළුවන්. මට විස්වාසවන්ත තැනක් සම්බන්ද කරදීමට නොහැකි. කල්පනාවෙන් ගනදෙනු කතාකරගන්න සුබ දවසක් 🙏
මල්ලි ඔයාගෙ වීඩියො වලට හොඩ දැනුමක් එක්කරන එකට ඔයාට ස්තුතිය්! ඔයාගෙ වගාව බලන්ඩ එන්න පුලුවන්ද මට?
ගොඩක් ස්තුතියි❤👈 පෙබරවාරි මාසෙ කතාකරන්න අස්වනු නෙලිම සිදුකරන කාලසිමාවෙ බලන්න පුළුවන්. 🙏🙏
@@mesonbass-7861 මම ලන්කාවට එන්නෙ අප්ප්‍රියල් වල, මට ඔයාගෙ නොම්මරේ දානවද? කතා කරල එන්නන් බලන්ඩ. ස්තුතිය්
0775680900👍❤️
Aiye kaha miladi ganna company kiyanako
Colombo Gampaha
Fb එකෙ කහ ඉගුරු වගාකරැවන්ගෙ එකමුතුවට ජොයින් වෙලා පොස්ටි එකක් දාාන්න. විස්වාසවන්තව ගලපගැනිමට ආයතන තවම ගැලපී නොමැත සුබ දවසක් ජයවෙවා