Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගෙවතු වගාවට නවමු අත්දැකීම් රාශියක් එක්කොට රටේ සුභ සිද්ධියට සෑහෙන දායකත්වයක් දැක්වූ ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. තව තවත් ජනතා සේවය සැලසීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා. තෙරුවන් සරණයි.
දැනුම බෙදාදුන්නාට ස්තුති
වටිනා දැනුවත්කිරීමක් ...බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට !
අදයි හරියටම දැනගන්න ලැබුනේ. ඔබතුමාට බොහොම ස්තුතියි
ස්තුතියි සර්,බොහොම පැහැදිලිව ඉදිරිපත් කලා.එහෙත් කුමණ කාල වේලාවක් අතරතුර තුලදී මෙම ක්‍රීයා ව සිදුකල යුතුදැයි පැවසීමට අමතක වෙන්න ඇති.මගේ ගෙවත්තේ තිබෙන කටු අනෝදා ශාඛයේ මල් විස්සක් පමණ ඇවිත් හැලී වැටුණා පහුගිය ඇඳිරි නීතිය තිබූ දිනවලදී.මම කොළඹ බත්තරමුල්ල ආසන්නයේ පදිංචි කෙනෙක්.ගුවන් විදුලි ගොවි වැඩසටහනක් අතර මතුවුනු පිලිතුරක් අනුව මම උදේ අටට පමණ පුලුන් කැබැල්ලක් ගෙන පිපෙන පිපෙන මල් වල තවරා බැලූව නමුත් දින කිහිපයක් අතර මල් සියල්ලම නටුවෙන් ගිලිහී බිමට වැටී උත්සාහය අසාර්ථක වුනා.ඔබතුමාගේ උපදෙස් පරිදි මේ අකාරයට උත්සාහ කරන්නම්.ස්තුතියි ඔබතුමාට.
ඔබ තුමාට බොභෝම ස්තුතියී.කටු අනෝදා මල පරාගනය කල යුතු අවස්ථාව හඳුනාගන්නා ක්රමය භෝ මලේ ස්වරූපය කෙබඳුදැයි විස්තර කලොත් ඔබට පිංස්තුතියි.
ගොඩක් වටිනවා.. ස්තුතියි 🙏
දෙහි දොඩම් වගේ ඇඹුල් ගස් වල ගෙඩි හැදෙන්න මොනවද කරන්න පුලුවන් කියල video 1ක් දාන්න පුලුවන් නම් ඉතාම වටිනවා.
හොදයි කාලින උපදෙසක් ඉතාම වටිනවා.ඔබතුමාට ස්තුතියි.
හොද පැහැදිලි කිරීමක්...බොහොම ස්තූති
Thank you very much sir. I ll surely try this method on my soursop tree. We get a lot of flowers but only twice we got fruits. Many thanks 🙏
Udaya mahathaneni godakma pin me denuma dunnata
Thank you Sir Wish You all the Best...!!! A to Z නිවැරදිවම කියල දුන්නා. බොහොම පිං.
තෙරුවන් සරණයි ඔබ තුමාට !!!බොහෝම පින් දැනුවත් කලාට !!"
බොහොම පින්. අද්‍යයනනය කරලාම බලන්න ඕනෙ.දැන් මල් කාලෙ නිසා පහසුයි . ඔබතුමා ට නිරෝගි සුව!
Godak hondai udaya mahathmaya obata bohoma pin
Thanks for sharing your valuable experiences.Good explanation... Thanks....Good luck....
රබුටන් ගස්වල ගෙඩ් හැදෙන්න නැති හේතු කියා දෙන්න ඔබතුමාට ස්තුති
ඔබතුමාට බොහොම පිංමෙතෙක් කිසිවෙකුත් විස්තර නොකළ දෙයක් පැහැදිලි කලාට
බොහොම ස්තූතියි ඔබතුමාගේ දැනුම අපට බෙදා දෙනවට
බොහොම ස්තුතියි සර්. හාෙඳට දැනුවත් උනා.
ඔබතුමාට බොහොම ස්තුතියි
දැනුම බෙදාදුන්නාට ඔබතුමාට ස්තුතියි
ස්තුතියි, අගනා දැනුත් කිරීමට
Thank you!
Thank you very much, Sir, I will try this very important method.
බොහොම ස්තුතියි .මගෙ ගහෙත් මල් ආව ගෙඩි දෙක තුනයි හැදුනෙ.ඔබ තුමාගේ දැනුම අපි බලාපොරොත්තු වෙන් ඉන්නවා .අපි රිවිදින අරුනැල්ල හැමදාම බැලුවා .ඔබතුමා සල්ලි තන්හාවට වීඩියෝ දාන්නෙ නැත්බව පැහැදිලිය .නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා .
උදය මහතා ට ගොඩාක් ස්තුති ,
බොහෝම ස්තූතියි
Clear explanation thanks lot
katuanoda gediye Atula thiththainam kala uthu pretikarmaya kumakda..thanks video aka vatinava
Perfect,thank u ..sir
ගොඩාක් පින් සර් ❤
Thank you Sir for sharing. Very useful to know
Godak sthuthi udaya mahathma. Matath thibena lokuma gataluvakata wisadumak labuna meva capita kiya dena obata bohoma ping
Obatumata godak pin
😮Mal anawa dimiyo pirila anisa mala kanswa 8:30
බොහොම ස්තුතියි ඔයාට බුදුසරනයි සබිකලා ලයික් කලා මටත් සබිකරන්න අපේපැත්තේ එන්න සිංදුව ත් අහන්න ජයවෙිිවා ❤❤❤❤❤
Thank you sir for your great teaching...
Good explanation Jesus loves you
Very good
Welcome your explanation
Bohoma hodai.
Thank you udaya mahatanni😆😆😆😆
Very good explain
ගොඩක් ස්තුතියි ...
Thank you very much. Highly Appreciated.
හොඳ යි
Thank you so much for sharing your valuable experience. May God bless you.....
7
Thank you sir. Anodha ඇට වලින් pala හදා ගන්න බැරිද?
Memalwala gehenu pirimi hoyaganne kohomada
Wel anodap walata katu anoda but kara gaha Danlokui gedi thawama naha, wel anoda visaida kanna puluwanda.
Thank ❤❤❤
උදයමහත්මයා ඔබතුමාට පුලුවන්නම් පැල තවානක් හදන්නේ කොහොමද කියලා මුල ඉඳන් කියලා දෙන්න ඔබතුමාට ගොඩාක් පින්
Thank you very much
katu anoda gase hodata gedi awath sama gediyakma wateta rathu pata koombi gotu sada ata awaranaya karai? maya nawathweemata kumak kala yuthuda,stuthi
මහේ වත්තේ තියනවා ගස් පහලවක් මල් හොදක් baහැදෙනවා ගෙඩි එකදෙක තමා හෙදෙන්නේ ඔයා මියන පරාගනේ කට්‍රන්න ගස් උඩ නාන්න වෙන්නවනේ පාතනම් පුළුවන් උපදෙස් ලබාදෙනව්ට ඔබටුමාට්ස් ගොදාජ් ඉස්තුතියි ජේසු පිහිටයි
sir dehi gas wala aswanna wadi karanne kohomada. eka gahakin kg kiyak ganna puluwanda
Dragon fruit gasehi paladawa labimata kalayuthte kumakda ??
ඔබතුමන්ට බොහොම ස්තුතියි. මගේ ගෙදර අනෝදා කුඩා ගස් දෙකක නිතරම තිබුනේ මල් විතරයි. අදයි අවබෝධයක් ලැබුනේ
Dodam gahe gedi hedenne ne ekata monawada kranne thanks
thank you
Katuatha geta hedila tika dawakin wetila yanawa viyalila mekata piliyamak kiyanna
Thanks
Reanu tawaranna welawak tiyeanawada
Katuanoda gage gedi kaluwela watenawa. Meyata kumak kalahakida.
obathuma pehadili kala akarayata mal 2k paraganaya kala. namuth asarthakai. dina keepayak mala paranovi thiyena nisa, kumana dinayada paraganayata wadath sudusu kiya denaganna puluwanda. Thank you.
Nice video 👍
මගේ මෑ කරල් ඔක්කොම පණුවෝ කනවා ,මලුත් පිපෙන්න කලින්ම කනවා ,විසදුමක් නැත්ද? 🤔🤔
Good video
👍👍👍
💗
How do we get a jack tree to fruit? Will the same method work? This lesson was very informative. I shall try it on my sour sap tree. Thank you Mr. De Silva!
Hi Asha!We are trying to do a Q&A session with Mr. Udaya De Silva. Let's hope he'll see your query. Thanks for the positive feedback.
K
Valuable video
thanku sar
ගෙඩි අපූ ගහේ මල් විතරයි ගෙඩි එන්නේ nha
Thank you sir
මහත්මයාණනි මගේ කොස් ගහක් තියනවා දැන් අවුරුදු හතක් වෙනවා තාම මලක්වත් නැහැනේ හොදට හැදිලා තියනවා ඒකටත් ප්‍රතීකයක් කියන්නකෝ ඔබතුමාට ඉස්තුතියි
Apa gawatha baganput sakayak tiyanawa mall pipanwa gadi hadanna
Sir, කටු අනෝදා කළු පාට වෙලා පැහෙන්න කලින්ම නරක් වෙන්නෙ මොන හේතු නිසාද???
මගේ තියෙනවා සීනි අනෝදා ගහක්. ඒකෙ හැමදාම ගෙඩි 2යි. මල් ගොඩක් එනවා. ඒත් වේලෙනවා.
මම ගෙවතු වග කරනෙවා අවුරුදු දෙකක් වෙනෙව දැන් මසෙ ගනක් තිස්සේ මල් එනෙවා හැලෙනෙවා එ අමතර එක ගෙඩියක් තිබුණි එක දිමිගොට්ටෙන් වාහගෙන එ සුද්දා කරන්නෙ ගිහින් කඩුන ගහා ගොඩක් උසයි දිමිගොටු හරියට මම ගෙඩි එන්නෙ මොකද කරන්නෙ පිලිතුරුක් දෙන්න ඔබ තුමාට ඉස්තුතියි තෙරුවන් සරණයි
මටත් ඕකයි උනේ. මගේ ගහෙත් මල් එනව ඔත්පල ගෙඩි එන්නෙ නැතිව මලේ කෙමිය(පරාග) කරුවෙලා මැරිල යනව. මුලින් කලුකුඹි හිටිය.දැන් එහෙමත් නෑ ඒ උනාට ආසාවට ගෙඩියක් දකින්න නෑ.
ඔයාගෙ වත්තෙ දෙලුමි තියෙනවද? පෝචිචියක හිටවන්න පැලයක් ගත්තා.මො පලාත් හැම ගමකම සුදූ පුස්වගේම සුදු පොඩි සත්ව විශේෂයක් ඉන්නව. ස්තුතියි
මේ ක්‍රමය සාර්ථක යි සර් එ වුනාට ගහේ මල් පිපෙන්නේ නැනේ මල් පිපෙන්නට කරන්න දෙයක් නැද්ද
Thanks so much sir
මගේ කටුඅනෝද ගහේ මල් ආවෙ 2019 නමුත් එකම එක ගෙඩියයි ගත්තෙ . මල් එනව වටේ පෙති වැටිල යනව රේණු කුණුවෙලා වැටිල යනව. මම කපල දාන්න හිතාගෙන ඉන්නෙ.ඔබතුමාගෙ පැහැදිලි කිරීම නිසා තව අවුරුද්දක් බලනවා. හොඳ ට කොළ ආපු අතු වියලි යන්නෙ ඇයිදැයි පැහැදීලි කරන්නේනම් බෝහෝ අගනේය. ස්තුතියි
කැකිරි, වැටකොළු ,පතෝල මල් හැදෙනවා විතරයි .ඒ ගැන පහදලා දෙන්න .
උදය මහත්මයා මට දැනගන්න ඔන කටුඅනෝද මල් හටගන්න අත්තකින් පැලයක් සාදාගන්නා ක්‍රමය. විස්තර කරල දෙන්න පුලුවන්ද. මමරට ඉන්න කාලෙ ඉඳලම රිවිදින අරුනැල්ල බැලුවා.
💐💐💐
ස්තූතියි 🙏
kiyapu lesa kara. Namuth pala hata gaththe ne.
❤💙💚💛💜
මහත්මයා ඔබගේ දැනූමිසමිබාරය.නිර්ලෝබිව අපට.බෙදීම ගැන.ඔඛට බෙහෙවින්ම ස්තුතියි .මගේ.අනෝදා.ගස්.නවයක්.තියනවා හතක.ගොඩක්.ගෙඩි.හැදූනා එකක දහතුනක් දාහතරක්. පමන.. මුලින්.හොදට.තිබුනා.පසුව.ගෙඩ්ය.පොඩ්ඩක්.කලුපාට.වෙලා.වියලෙනවා සමහර ගෙඩි හොදට.පේන්න.තියනවා.ඇතුල.කලුයි.ඉදුනත්කන්න.බැහැ..ව්සදුමක්.තියනවද.කරුනාකර.කියලා.දෙන්න
I will direct the question to Mr. Udaya De Silva
sthuthii..kawadawath nodana hitapu danumak laba dunnata
පැහැදීලි මදී කොයි අවස්තාවෙදිද පරාග එකතු කරන්නේ
How many days does it take to give fruits after pollination?
මගේ කටුඅනෝදා ගහේ ගෙඩි හැදිලා වේලිලා බිමට වැටෙනවා ,ගෙඩි පොඩි කාලෙම බිමට වැටෙනවා ...මේකට මොකක් ද විසදුම ?
Dawas 3ma paraganaya karanna onada sir.
Mal wala kubi. Un kanawada koheda.... mal halila yanawa kubi kala... mokadda karanna puluwan sir....?
දඹල වැලෙ මල් හැලෙනවා .කරල් එන්නෙ නැහැ.විසදුමක් දෙන්න පුළුවන් ද
අපි පරාග ලබාගන්නා මලටත් තව මලකින් ගාන්න පුළුවන්ද
Dear SirNelli gahe gedi edenna monavada karanna ona? Pls advise
මගෙආතාගසෙ ගෙඩිදෙකක්ඇව්ත්නරක්වෙලාවැටුනාඉන්පසු ගෙ ඩිආවෙනැ මල්ගොඩක් එනවා ගෙඩිනැ
මහත්මයාණෙනි අලි පේර ගහක මල් පිරිල එනව.ලොකු ගෙඩි 2ක් පමනයි එන්නෙ.ගස අ 20ක් විතර පරනයි .ගන්නොරුවේ න් ගත්තෙ.උපක්‍රම ක් තිබේද .
කඩදාසියක් තෙමල එ රෙනු තියන්න පුලුවන්ද
ගෙවතු වගාවට නවමු අත්දැකීම් රාශියක් එක්කොට රටේ සුභ සිද්ධියට සෑහෙන දායකත්වයක් දැක්වූ ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. තව තවත් ජනතා සේවය සැලසීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා. තෙරුවන් සරණයි.
දැනුම බෙදාදුන්නාට ස්තුති
වටිනා දැනුවත්කිරීමක් ...බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට !
අදයි හරියටම දැනගන්න ලැබුනේ. ඔබතුමාට බොහොම ස්තුතියි
ස්තුතියි සර්,බොහොම පැහැදිලිව ඉදිරිපත් කලා.එහෙත් කුමණ කාල වේලාවක් අතරතුර තුලදී මෙම ක්‍රීයා ව සිදුකල යුතුදැයි පැවසීමට අමතක වෙන්න ඇති.මගේ ගෙවත්තේ තිබෙන කටු අනෝදා ශාඛයේ මල් විස්සක් පමණ ඇවිත් හැලී වැටුණා පහුගිය ඇඳිරි නීතිය තිබූ දිනවලදී.මම කොළඹ බත්තරමුල්ල ආසන්නයේ පදිංචි කෙනෙක්.ගුවන් විදුලි ගොවි වැඩසටහනක් අතර මතුවුනු පිලිතුරක් අනුව මම උදේ අටට පමණ පුලුන් කැබැල්ලක් ගෙන පිපෙන පිපෙන මල් වල තවරා බැලූව නමුත් දින කිහිපයක් අතර මල් සියල්ලම නටුවෙන් ගිලිහී බිමට වැටී උත්සාහය අසාර්ථක වුනා.ඔබතුමාගේ උපදෙස් පරිදි මේ අකාරයට උත්සාහ කරන්නම්.ස්තුතියි ඔබතුමාට.
ඔබ තුමාට බොභෝම ස්තුතියී.කටු අනෝදා මල පරාගනය කල යුතු අවස්ථාව හඳුනාගන්නා ක්රමය භෝ මලේ ස්වරූපය කෙබඳුදැයි විස්තර කලොත් ඔබට පිං
ස්තුතියි.
ගොඩක් වටිනවා.. ස්තුතියි 🙏
දෙහි දොඩම් වගේ ඇඹුල් ගස් වල ගෙඩි හැදෙන්න මොනවද කරන්න පුලුවන් කියල video 1ක් දාන්න පුලුවන් නම් ඉතාම වටිනවා.
හොදයි කාලින උපදෙසක් ඉතාම වටිනවා.ඔබතුමාට ස්තුතියි.
හොද පැහැදිලි කිරීමක්...බොහොම ස්තූති
Thank you very much sir. I ll surely try this method on my soursop tree. We get a lot of flowers but only twice we got fruits. Many thanks 🙏
Udaya mahathaneni godakma pin me denuma dunnata
Thank you Sir Wish You all the Best...!!! A to Z නිවැරදිවම කියල දුන්නා. බොහොම පිං.
තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
බොහෝම පින් දැනුවත් කලාට !!"
බොහොම පින්. අද්‍යයනනය කරලාම බලන්න ඕනෙ.දැන් මල් කාලෙ නිසා පහසුයි . ඔබතුමා ට නිරෝගි සුව!
Godak hondai udaya mahathmaya obata bohoma pin
Thanks for sharing your valuable experiences.Good explanation... Thanks....Good luck....
රබුටන් ගස්වල ගෙඩ් හැදෙන්න නැති හේතු කියා දෙන්න ඔබතුමාට ස්තුති
ඔබතුමාට බොහොම පිං
මෙතෙක් කිසිවෙකුත් විස්තර නොකළ දෙයක් පැහැදිලි කලාට
බොහොම ස්තූතියි ඔබතුමාගේ දැනුම අපට බෙදා දෙනවට
බොහොම ස්තුතියි සර්. හාෙඳට දැනුවත් උනා.
ඔබතුමාට බොහොම ස්තුතියි
දැනුම බෙදාදුන්නාට ඔබතුමාට ස්තුතියි
ස්තුතියි, අගනා දැනුත් කිරීමට
Thank you!
Thank you very much, Sir, I will try this very important method.
බොහොම ස්තුතියි .මගෙ ගහෙත් මල් ආව ගෙඩි දෙක තුනයි හැදුනෙ.ඔබ තුමාගේ දැනුම අපි බලාපොරොත්තු වෙන් ඉන්නවා .අපි රිවිදින අරුනැල්ල හැමදාම බැලුවා .ඔබතුමා සල්ලි තන්හාවට වීඩියෝ දාන්නෙ නැත්බව පැහැදිලිය .නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා .
උදය මහතා ට ගොඩාක් ස්තුති ,
බොහෝම ස්තූතියි
Clear explanation thanks lot
katuanoda gediye Atula thiththainam kala uthu pretikarmaya kumakda..thanks video aka vatinava
Perfect,thank u ..sir
ගොඩාක් පින් සර් ❤
Thank you Sir for sharing. Very useful to know
Godak sthuthi udaya mahathma. Matath thibena lokuma gataluvakata wisadumak labuna meva capita kiya dena obata bohoma ping
Obatumata godak pin
😮Mal anawa dimiyo pirila anisa mala kanswa 8:30
බොහොම ස්තුතියි ඔයාට බුදුසරනයි සබිකලා ලයික් කලා මටත් සබිකරන්න අපේපැත්තේ එන්න සිංදුව ත් අහන්න ජයවෙිිවා ❤❤❤❤❤
Thank you sir for your great teaching...
Good explanation Jesus loves you
Very good
Welcome your explanation
Bohoma hodai.
Thank you udaya mahatanni😆😆😆😆
Very good explain
ගොඩක් ස්තුතියි ...
Thank you very much. Highly Appreciated.
හොඳ යි
Thank you so much for sharing your valuable experience. May God bless you.....
7
Thank you sir. Anodha ඇට වලින් pala හදා ගන්න බැරිද?
Memalwala gehenu pirimi hoyaganne kohomada
Wel anodap walata katu anoda but kara gaha Danlokui gedi thawama naha, wel anoda visaida kanna puluwanda.
Thank ❤❤❤
උදයමහත්මයා ඔබතුමාට පුලුවන්නම් පැල තවානක් හදන්නේ කොහොමද කියලා මුල ඉඳන් කියලා දෙන්න ඔබතුමාට ගොඩාක් පින්
Thank you very much
katu anoda gase hodata gedi awath sama gediyakma wateta rathu pata koombi gotu sada ata awaranaya karai? maya nawathweemata kumak kala yuthuda,stuthi
මහේ වත්තේ තියනවා ගස් පහලවක් මල් හොදක් ba
හැදෙනවා ගෙඩි එකදෙක තමා හෙදෙන්නේ ඔයා මියන පරාගනේ කට්‍රන්න ගස් උඩ නාන්න වෙන්නවනේ පාතනම් පුළුවන් උපදෙස් ලබාදෙනව්ට ඔබටුමාට්ස් ගොදාජ් ඉස්තුතියි ජේසු පිහිටයි
sir dehi gas wala aswanna wadi karanne kohomada. eka gahakin kg kiyak ganna puluwanda
Dragon fruit gasehi paladawa labimata kalayuthte kumakda ??
ඔබතුමන්ට බොහොම ස්තුතියි. මගේ ගෙදර අනෝදා කුඩා ගස් දෙකක නිතරම තිබුනේ මල් විතරයි. අදයි අවබෝධයක් ලැබුනේ
Dodam gahe gedi hedenne ne ekata monawada kranne thanks
thank you
Katuatha geta hedila tika dawakin wetila yanawa viyalila mekata piliyamak kiyanna
Thanks
Reanu tawaranna welawak tiyeanawada
Katuanoda gage gedi kaluwela watenawa. Meyata kumak kalahakida.
obathuma pehadili kala akarayata mal 2k paraganaya kala. namuth asarthakai. dina keepayak mala paranovi thiyena nisa, kumana dinayada paraganayata wadath sudusu kiya denaganna puluwanda. Thank you.
Nice video 👍
Thank you!
මගේ මෑ කරල් ඔක්කොම පණුවෝ කනවා ,මලුත් පිපෙන්න කලින්ම කනවා ,
විසදුමක් නැත්ද? 🤔🤔
Good video
👍👍👍
💗
How do we get a jack tree to fruit? Will the same method work? This lesson was very informative. I shall try it on my sour sap tree. Thank you Mr. De Silva!
Hi Asha!
We are trying to do a Q&A session with Mr. Udaya De Silva. Let's hope he'll see your query. Thanks for the positive feedback.
K
Valuable video
thanku sar
ගෙඩි අපූ ගහේ මල් විතරයි ගෙඩි එන්නේ nha
Thank you sir
මහත්මයාණනි මගේ කොස් ගහක් තියනවා දැන් අවුරුදු හතක් වෙනවා තාම මලක්වත් නැහැනේ හොදට හැදිලා තියනවා ඒකටත් ප්‍රතීකයක් කියන්නකෝ ඔබතුමාට ඉස්තුතියි
Apa gawatha baganput sakayak tiyanawa mall pipanwa gadi hadanna
Sir, කටු අනෝදා කළු පාට වෙලා පැහෙන්න කලින්ම නරක් වෙන්නෙ මොන හේතු නිසාද???
මගේ තියෙනවා සීනි අනෝදා ගහක්. ඒකෙ හැමදාම ගෙඩි 2යි. මල් ගොඩක් එනවා. ඒත් වේලෙනවා.
මම ගෙවතු වග කරනෙවා අවුරුදු
දෙකක් වෙනෙව දැන් මසෙ ගනක් තිස්සේ මල් එනෙවා හැලෙනෙවා
එ අමතර එක ගෙඩියක් තිබුණි එක දිමිගොට්ටෙන් වාහගෙන එ සුද්දා කරන්නෙ ගිහින් කඩුන ගහා ගොඩක් උසයි දිමිගොටු හරියට මම ගෙඩි එන්නෙ මොකද කරන්නෙ
පිලිතුරුක් දෙන්න ඔබ තුමාට ඉස්තුතියි තෙරුවන් සරණයි
මටත් ඕකයි උනේ. මගේ ගහෙත් මල් එනව ඔත්පල ගෙඩි එන්නෙ නැතිව මලේ කෙමිය(පරාග) කරුවෙලා මැරිල යනව. මුලින් කලුකුඹි හිටිය.දැන් එහෙමත් නෑ ඒ උනාට ආසාවට ගෙඩියක් දකින්න නෑ.
ඔයාගෙ වත්තෙ දෙලුමි තියෙනවද? පෝචිචියක හිටවන්න පැලයක් ගත්තා.මො පලාත් හැම ගමකම සුදූ පුස්වගේම සුදු පොඩි සත්ව විශේෂයක් ඉන්නව. ස්තුතියි
මේ ක්‍රමය සාර්ථක යි සර් එ වුනාට ගහේ මල් පිපෙන්නේ නැනේ මල් පිපෙන්නට කරන්න දෙයක් නැද්ද
Thanks so much sir
මගේ කටුඅනෝද ගහේ මල් ආවෙ 2019 නමුත් එකම එක ගෙඩියයි ගත්තෙ . මල් එනව වටේ පෙති වැටිල යනව රේණු කුණුවෙලා වැටිල යනව. මම කපල දාන්න හිතාගෙන ඉන්නෙ.ඔබතුමාගෙ පැහැදිලි කිරීම නිසා තව අවුරුද්දක් බලනවා. හොඳ ට කොළ ආපු අතු වියලි යන්නෙ ඇයිදැයි පැහැදීලි කරන්නේනම් බෝහෝ අගනේය. ස්තුතියි
කැකිරි, වැටකොළු ,පතෝල මල් හැදෙනවා විතරයි .ඒ ගැන පහදලා දෙන්න .
උදය මහත්මයා මට දැනගන්න ඔන කටුඅනෝද මල් හටගන්න අත්තකින් පැලයක් සාදාගන්නා ක්‍රමය. විස්තර කරල දෙන්න පුලුවන්ද. මමරට ඉන්න කාලෙ ඉඳලම රිවිදින අරුනැල්ල බැලුවා.
💐💐💐
ස්තූතියි 🙏
kiyapu lesa kara. Namuth pala hata gaththe ne.
❤💙💚💛💜
මහත්මයා ඔබගේ දැනූමිසමිබාරය.නිර්ලෝබිව අපට.බෙදීම ගැන.ඔඛට බෙහෙවින්ම ස්තුතියි .මගේ.අනෝදා.ගස්.නවයක්.තියනවා හතක.ගොඩක්.ගෙඩි.හැදූනා එකක දහතුනක් දාහතරක්. පමන.. මුලින්.හොදට.තිබුනා.පසුව.ගෙඩ්ය.පොඩ්ඩක්.කලුපාට.වෙලා.වියලෙනවා සමහර ගෙඩි හොදට.පේන්න.තියනවා.ඇතුල.කලුයි.ඉදුනත්කන්න.බැහැ..ව්සදුමක්.තියනවද.කරුනාකර.කියලා.දෙන්න
I will direct the question to Mr. Udaya De Silva
sthuthii..kawadawath nodana hitapu danumak laba dunnata
පැහැදීලි මදී කොයි අවස්තාවෙදිද පරාග එකතු කරන්නේ
How many days does it take to give fruits after pollination?
මගේ කටුඅනෝදා ගහේ ගෙඩි හැදිලා වේලිලා බිමට වැටෙනවා ,ගෙඩි පොඩි කාලෙම බිමට වැටෙනවා ...
මේකට මොකක් ද විසදුම ?
Dawas 3ma paraganaya karanna onada sir.
Mal wala kubi. Un kanawada koheda.... mal halila yanawa kubi kala... mokadda karanna puluwan sir....?
දඹල වැලෙ මල් හැලෙනවා .කරල් එන්නෙ නැහැ.විසදුමක් දෙන්න පුළුවන් ද
අපි පරාග ලබාගන්නා මලටත් තව මලකින් ගාන්න පුළුවන්ද
Dear Sir
Nelli gahe gedi edenna monavada karanna ona?
Pls advise