TikTok එකේ Viral වුන CURLY HAIR ROUTINE එක 😲| මගේ Curly කොන්ඩය ලස්සනට තියාගන්න රහස්👌

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 261

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 4 місяці тому +7

    මාරම ලස්සනට ආවා නේ🤍
    මන් හොය හොය හිටියේ මෙහෙම curly තියාගන්න විදිය. ස්තූතියි අක්කා🙏✨

  • @virangaabotheju
    @virangaabotheju 5 місяців тому +5

    ඒක නම් ඇත්ත..සමහර වෙලාවට සෙට් වෙන්නේ නෑ තමයී.විශේෂ ගමනක් යන්න හිටියොත් ලස්සනට සෙට් වෙන්නේ නැති වෙලාවලුත් තියනවා😢

  • @tharushikanethminibulukumb5774
    @tharushikanethminibulukumb5774 5 місяців тому +6

    මටත් තියෙන්නෙ curly hair එකක්. Video එක ඉවර වෙනකම්ම බැලුවා. අක්කි කීව හැමදේම හරි. Curly hair එකක් බලාගන්න හරිම අමාරුයි වෙන hair types වගේ නෙවේ. හැමදාම නාන්න හොද නෑ. සතියට දෙපාරක් හෝ තුන් පාරක් නෑවම ඇති. Oil treatment එකක්, හරියට shampoo conditioner treatment කරනවා නම් ඇත්තටම කොන්ඩෙ ලස්සනට පරිස්සමට තියාගන්න පුලුවන්. මාත් ඉස්සර මගෙ කොන්ඩෙට වැඩිය ආස නෑ. දැන් නම් මට මගෙම කොන්ඩෙට ලෝබයි. නාන දවසට පැය තුනක් හතරක් යනවා කොන්ඩෙට. ඒක තමා ඉතින් curly hair වල හැටි. හැමෝටම curly hair පිහිටන් නෑ නෙ. අක්කිගෙ කොන්ඩෙ මාරම ලස්සන look එකක් තියෙන්නෙ.... ඉස්සරහට තවත් curly hair rooting අරන් එන්න 💗👩‍🦱

    • @LifeWithOme
      @LifeWithOme  5 місяців тому +1

      Awwww thank you so much darling ☺️❤️ ow ekane neda..aniwaryen Aran ennan🤗

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 місяців тому +3

    හරීම ලස්සනයි ,ඒ වගේම සැලෝන් එකකට නොගිහින් තනියම කර ගත්ත, කොච්චර හොඳද? ඒ වගේම ලස්සන පෙනුම tattoo නොකර තියෙන ස්වභාවික පෙනුම තියෙන නිසාම හරීම සිරියාවන්තයි❤❤❤❤

  • @ICRSCO
    @ICRSCO 5 місяців тому +2

    මමත් curly hair එකට ගොඩක් ආසයි❤️. හරිම clearly ලස්සනට කියලා දෙනවා. අහන් ඉන්න හරිම ආසයි ☺️. hair එක set වුණාට පස්සෙ ලස්සන look එකක් තියෙන්නෙ❤. Wow.. ඇත්තටම ලස්සනයි.
    හැමදාමත් මේ වගේ ලස්සනට සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම wish කරනවා ☺️💖✨️.

  • @tharangapathirana
    @tharangapathirana 5 місяців тому +3

    Godak watinawa me video eka. Mageth curly hair ekak thiyenne. Eth curly eka hada ganna hoda විදියක් හරියටම දැනගෙන hitiye na.meka godak watinawa. Thank you❤

  • @nimmisandareka5867
    @nimmisandareka5867 5 місяців тому +7

    අනේ මාත් curly hair, ඔයාගේ කොන්ඩේ දකිද්දී මාත් හිතනවා ඔයා කොහොමද කොන්ඩේ set කරන්නේ කියලා❤

  • @stefanigallage8139
    @stefanigallage8139 5 місяців тому +5

    one of the best curly hair routine video i have seen in sri lanka🥰

    • @LifeWithOme
      @LifeWithOme  5 місяців тому +1

      Wow, thank you🙏❤️ glad you like it 🤗

  • @hashinimasha1917
    @hashinimasha1917 5 місяців тому +8

    මම ආසම හෙයා එක ❤❤❤...

  • @thilinilokunarangoda
    @thilinilokunarangoda 4 місяці тому

    ඔයා තමයි නන්ගි හරියටම කියලා දුන්නේ ..thank you

  • @kavishakavindi88
    @kavishakavindi88 5 днів тому

    කලින් ස්ට්‍රේට් කරලා හිටියනම් කොහොමද අක්කා ආය තිබ්බ විදිහටම ගත්තේ කොන්ඩේ කියන්නකෝ🥹

  • @nveonair-prime5649
    @nveonair-prime5649 5 місяців тому +2

    I'm a boy, I don't know why I watched this, but I really enjoyed it. Such a Beauty

    • @LifeWithOme
      @LifeWithOme  5 місяців тому

      Awww thank you so much ❤️🙏means a lot 🥰

  • @sashii899
    @sashii899 25 днів тому

    ඉවර වෙනකම් ආසාවෙන් බැළුවා අක්කියෝ හරිම ලස්සනයි 🥰🥰🥺

  • @l.s.a.perera3924
    @l.s.a.perera3924 5 місяців тому +1

    Wow your hair looks gorgeous akki! Thank you so so much for this vlog.. for your effort and time given even with your busy schedule.. I was waiting for this! 😍♥️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 5 місяців тому +3

    You are maintaining ur hair ...step by step smoothly ...like to watch it 😊
    Any way nice curly hair ome.. 🤩

  • @USALifeDiaries
    @USALifeDiaries 5 місяців тому +4

    We need skin care routine now! 😍 you are glowing 😊

  • @dineshakumari5658
    @dineshakumari5658 5 місяців тому

    Wow akki ❤
    Mageth lassana diga curly hair ekak thiyenne,
    Eth matath harima idea ekak thibbe ne kohomada mehema set karaganne kiyala.
    Thank you so much oyage routine eka share karagaththata.❤
    Anika oya slim wela lassana wela.❤

  • @ireshasandamali7438
    @ireshasandamali7438 5 місяців тому +3

    Wow 😍😍😍.
    Matha asai konde ena suwadat. 😍😍😍😍. Ethakot harim comfortable .. 🖤

  • @shammikaamani9548
    @shammikaamani9548 5 місяців тому +3

    Woooow අක්කි හරිම ලස්සනයි

  • @ireshadilrukshiudugalage57
    @ireshadilrukshiudugalage57 4 місяці тому

    Hi Omi could you please make a hair care routine video for your daughter please. Her hair looks healthy too. My daughter has a curly hair but struggling to look after
    ♥️

  • @ChathuriFernando-of7nr
    @ChathuriFernando-of7nr 4 місяці тому

    Hi❤ ❤❤
    Dawas kiyakata passe da konde piiranne?
    Curl set karata passe , pahuwada udeta kohomada hair eka thiyenne?

  • @shehanimadhushi9012
    @shehanimadhushi9012 5 місяців тому +2

    Anee thank uuu blgenma hitpu vedio ekk 😍❤

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 5 місяців тому +2

    Wow hari lassanata awa akki final look eka❤asawe balan hitiye

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 5 місяців тому

    අක්කේ ඔයා බොන විටමින්ස් ගැන වීඩියෝ එකක් කරන්න අනේ...ඊලග එක හොදේ...❤❤❤

  • @ChalaniKawya-q1y
    @ChalaniKawya-q1y 5 місяців тому +1

    Nangi oyage wage curly hair ekak mage duwatath thiyenne.ithin man video eka beluwa.kalin duwatath epa wela thibune hair eka dan eya lokui.dan asai hair ekata.duwa scl gihin man eyata awahama me video eka penwanawa.ithin godak watinawa.oyage me video eka.ane thank oyata nangi.api oyage video nitharama balanawa..asai.budu saranai ❤thank you...

  • @ShehaniNuwanthika-h7g
    @ShehaniNuwanthika-h7g 5 місяців тому +1

    Thank you Akki godak watinawa me video ekanm❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 3 місяці тому

    ❤❤❤ මගෙත් තියෙන්නේ curly hair, එකක් 💖💖 ලස්සනයි 💞 Thank yoy you video share with us 🙏🏻🥰💞

  • @Hashhhh261
    @Hashhhh261 5 місяців тому

    අක්කි conditioner ඔක්කොම සෝදලා යවනවද? Plz reply akki

  • @dionesplaytime8100
    @dionesplaytime8100 5 місяців тому

    Thank you Soo much akkiya ... Love you..... I'm also requested to do this video... finally ❤tnx tnx

  • @gavee4565
    @gavee4565 4 місяці тому +1

    අක්කා.අනේ pls reply ekak ඕනෙ.
    දැන් ඔය වගේ කොන්ඩේ හදලා එදා රෑට නිදා ගද්දි අක්කා කොන්ඩේ ගොතලද නිදාගන්නේ?
    ඊලග දවසේ උදෙත් ඔය වගේම කොන්ඩේ තියෙනවද?
    මගේ නාන දවට විතරයි ඔහොම.පස්සේ ආයේ කපුටු කූඩුවජ් වගේනෙ 😢

    • @ThakshilaRamanayake
      @ThakshilaRamanayake 4 дні тому

      මටත් තියෙන ප්‍රශ්නයක් ඕක. නිදාගෙන නැගිටිද්දි ඔක්කොම අවුල් වෙලා

  • @VidulWanniarachchi
    @VidulWanniarachchi 5 місяців тому

    Thank you akkiyo.. meka danakan bln hitiye.. love u 🥰

  • @thamodaripathirana5370
    @thamodaripathirana5370 5 місяців тому

    Harima lassana hair ekak akki....ewagema oya godaak lassanata hamadema kiyala dunna..asawatamai baluwe...mage konde natural straight ....but, maara asai curly hair dakiddi...thawa thawath lassana venna kiyala wish karanawa dear oya ❤❤❤

  • @niii1233
    @niii1233 5 місяців тому

    Awaited one 😍 Can you do make up and skin care routine videos with products too?

  • @sulchanajayarathna
    @sulchanajayarathna 4 місяці тому +1

    Waaaw akki ane harima lassanai... curly eka nethuwa thiyeddi oya widiyata hadaganna amaruida

  • @lakmihansika1613
    @lakmihansika1613 4 місяці тому +1

    Akki, great video. Please do a video about how to maintain curls when you are not washing your hair.

  • @kalanigonsalkorala3667
    @kalanigonsalkorala3667 4 місяці тому

    Me widiyata gel & moose dammta passe dawas kiyak konde wash nokara thiya ganna puluwanda ? Natnm edama sodanna onada ??

  • @hara1971
    @hara1971 5 місяців тому +1

    Curly hair nm newe but wavy eeth baluwa omegene ❤️😌

  • @mrsnectogirl9326
    @mrsnectogirl9326 5 місяців тому

    Perfect darling.thank you so much.❤️

  • @Surekasandamali6172
    @Surekasandamali6172 5 місяців тому

    Ane gdak thnku akka mt wavy hair akak tinne curls asa unth me wage set kargnna beri nisa konde wens karanna hitiye ❤thank you so mush❤😍

  • @dinushasandanuwani6448
    @dinushasandanuwani6448 5 місяців тому +1

    Hi Omaha nangi,my daughter’s air also curly.she is 11 years old.is this hair products suite for her or do you know any good products for her hair? Thank you

    • @LifeWithOme
      @LifeWithOme  5 місяців тому +1

      Hi, I will do a different video for kids. For my daughter's hair, I don't use this many products. I will show you how I do my daughter's hair soon🙌

    • @dinushasandanuwani6448
      @dinushasandanuwani6448 5 місяців тому

      Thanks nangi.I will wait for it.Please do soon.

  • @Aurora-ty3in
    @Aurora-ty3in 5 місяців тому

    I was looking for the exact thing… , thank you so much for your all time interesting and useful videos akki♥️

  • @tharushikasewmini1223
    @tharushikasewmini1223 5 місяців тому

    Akki mage kondet oya wage mat try krnn ona oya wage routine ekk akki leave on conditioner heat cream ehem oluwe gawunot dandruff ehem enwd mt ehem una normal conditioner ek wash nokara krnw root eke gawunama dandruff awa oyg hair ek harima lassnai ❤

  • @priyankachandramali6179
    @priyankachandramali6179 5 місяців тому

    ඔය විදියමයි මගේ කොන්ඩේ .ඔය product වලට අමතරව curl hair එකට හොද දේවල් කියනවද?

  • @ruwanthiamalka6100
    @ruwanthiamalka6100 5 місяців тому

    thank u akki... please do skin care video also

  • @shameeshafernando9370
    @shameeshafernando9370 5 місяців тому +1

    Mn godak kal idan balan hitapu akken hama thissema illapu video ekak ❤😊

  • @sanjanakankanamge
    @sanjanakankanamge 5 місяців тому

    your hair is so beatiful Akki❤.I also have curly hair. one of the best curly hair routine video I have seen . Thank you akki.

  • @oshakisvlogs
    @oshakisvlogs 5 місяців тому +1

    Most awaited video ❤❤

  • @srimalialahakoon4698
    @srimalialahakoon4698 5 місяців тому +1

    Akki mage duwata අවුරුදු 5i eyage hair eka harima dry digai konde eyalata use karana products monada kiyanna puluwanda

  • @shyamamalkanthi4297
    @shyamamalkanthi4297 5 місяців тому +1

    හරිම ලස්සනයි ❤

  • @twwubandara9951
    @twwubandara9951 5 місяців тому +3

    Wow හරිම ලස්සනයි........ හරිම ආස කෙනෙක් good morning ... වැඩ සටහන දෙරණ නාලිකාවේ කරන්න කලෙ ඉදලම ...(පියවි අයියා එක්ක)බුදු සරණයි ඇස්වහක් කටවහක් වදින එපා මැණිකට... පරිස්සමින් සතුටින් ගෙදර හැමෝම ඉන්න.. තෙරුවන් සරණයි

    • @LifeWithOme
      @LifeWithOme  5 місяців тому +2

      Awww mathakada oyata🤗 ow ekale hemadama man konde iron karanawa☺ man asayi issara straight look ekata 🥰 den nan curls walata thamayi asama👌thank you so much

  • @Priyanga-r8g
    @Priyanga-r8g 5 місяців тому +1

    Lassanai godaaak taruwan saranai ❤❤❤❤

  • @VidarshiDayarathne
    @VidarshiDayarathne 5 місяців тому +2

    Wow .. harima lassani..❤ Thank you Akke ❤🤍

  • @Isharamaduma
    @Isharamaduma 5 місяців тому

    Mage duwata thiyenne curly hair ekak. Ea wage babalata pawichchi karanna hoda products monawada akki. Oya kohomada duwage hair eka maintain karanne???

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 4 місяці тому +1

    මම ඉල්ලපු වීඩියෝ එකක්
    ස්තුතියි අක්කා🤍⭐️✨

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +1

      You are most welcome🤗

  • @SachinSampath-j3y
    @SachinSampath-j3y 5 місяців тому

    Akkige normal konde widihamai mage kondeth.. awasaneta akki haduwa wage konde hadaganna asai.. aniwaryenma oya use karapuwa okkoma oneda ehema konde hadaganna?

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 5 місяців тому +1

    Mamath asai hair care routine ekak karanna habai hair care products lankawe Adui 😢😢😢 dannan habai online stores wala cantu ehema thiyennawa...

  • @udari.
    @udari. 5 місяців тому

    Akki breakfast lunch dinner meals weekly or monthly videos karannako 🫶🥰 and also more shopping vlogs. Thank you!

  • @herbertlokuge1280
    @herbertlokuge1280 5 місяців тому

    ❤️❤️❤️❤️ලස්සනයි ගොඩක් ආසයි. බුදුසරණයි

  • @anojapunchihewa1707
    @anojapunchihewa1707 5 місяців тому

    Ane harima Lassanai ❤️❤️❤️Matath thiyenne akkage wage lassana kondayak eth man thikak kapuwa karadara nisa eth dann dukai ane akke godakma dewal danne nathu saralama widiyata akkage wage konde hada ganna widya kiyala denna

  • @jayanierandika1618
    @jayanierandika1618 4 місяці тому

    Lassani akki dan nathi godak ewa dana gattha thank you😘😘😘

  • @dinakshisanduni1507
    @dinakshisanduni1507 5 місяців тому

    Thnak you so much akki❤.. hair care routine ekke video ekk demmata. Mth thiyene curly hair ekka maintain krn mara amruii. 😢 Oyge me video ek ekn balan hitiye. 😍 Aththtm oy godak hodai.😘 Oyge hair eki oyi lassni. 😍😘 Step by step kiylaa dunnt godak thnx. ❤️😍 mn oygen godak dewal igana gnnwa. Oyt godak pin godak dewl share krnwat. Again thnx akkiyoo. ❤❤ Love u akki and u family ❤ Take care. Budu sarani oyla hemotma 😍😍

  • @achinimolagoda4563
    @achinimolagoda4563 5 місяців тому

    Harima lassnyi akki...Mage curly hair ekkuth neweyi thiyenne.mage natural hair ek straight eth man me video ek 2 parak baluwa.ane thawa videos danna..akki♥️♥️💖💖💖🥺

  • @yoshinimoksha997
    @yoshinimoksha997 2 місяці тому

    Wooow amazing 😍😍

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 місяців тому

    නෝර්මල් කොන්ඩේ ලස්සනයි ❤

  • @CpBatheegama-hj5ej
    @CpBatheegama-hj5ej 5 місяців тому

    Thanks a lot.I learned a lot to maintain a curly hair cos I & my daughter have curly hair.❤❤

  • @sachinibandara1558
    @sachinibandara1558 4 місяці тому

    අක්කෙ conditions use කරද්දි හිස්සොරි එනවා නේද....ඒකට විසදුමක් කියන්නකො

  • @Thurulipawanya...777
    @Thurulipawanya...777 Місяць тому

    Ah akkiyoo... ❤❤❤❤

  • @stfalpha4329
    @stfalpha4329 4 місяці тому

    Lankawedi ganna puluwan product name ekak kiyaannak dr..❤️your hair is beautiful ..

  • @kktharangani8363
    @kktharangani8363 4 місяці тому

    ලස්සනයි ❤

  • @deepikakumari7243
    @deepikakumari7243 5 місяців тому

    Harima lassanai....Kiya dena vidiya harima pehedili akke....

  • @sameesha2196
    @sameesha2196 5 місяців тому

    Woooww nice 😍
    How to sleep with curly hair video ekakuth gennkoo

  • @wageshakarunathilaka4052
    @wageshakarunathilaka4052 Місяць тому

    Ganier brand eken karannako akki🎀

  • @IsharaSrimali-fd1ws
    @IsharaSrimali-fd1ws 4 місяці тому

    Oil කරන හැමදාකම ෂැම්මු දාන්නම ඕනේ ඒක අවුලක් නැද්ද අනේ..❤

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 5 місяців тому

    ඔයා හරිම ශෝක් අනේ❤

  • @umedakesara5621
    @umedakesara5621 2 місяці тому

    Akki වැස්ලින් curly kondekta gala normal curly set karaganna beda...damej wenawada....curly aduwenwada please please meka dakkoth riply karanna💕🙏

  • @rebornwithchami6946
    @rebornwithchami6946 5 місяців тому

    Beautiful as always 🎉❤❤❤❤

  • @navodasenevirathna3732
    @navodasenevirathna3732 5 місяців тому +1

    Akki buget friendly products tikk gennko.. lankawe apit hoya gnna puluwn .. mtath thyenne curly hair ekk..

    • @LifeWithOme
      @LifeWithOme  5 місяців тому

      Aniwaryen karannan❤️🙌

  • @widushikarukshanisilva3342
    @widushikarukshanisilva3342 5 місяців тому

    Wow Akka. Nice curly hair.. ❤️❤️

  • @sheranierandi6992
    @sheranierandi6992 5 місяців тому +1

    Ane oyage konde godak lassanai akkiyoo 🥰😍 oyath godak lassanai ❤❤❤❤

  • @insightful_4U
    @insightful_4U 4 місяці тому

    She is stunning ❤ i wish my hair will be the same as her one day

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 місяців тому

    හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයු❤😂🎉😢😢

  • @Nethu_Perera1234
    @Nethu_Perera1234 5 місяців тому +2

    so beautiful hair ❤️❤️❤️🥰🥰🥰

  • @MalshikaWickramasinghe
    @MalshikaWickramasinghe 5 місяців тому

    Thank you Akki! ❤️

  • @NirmalaSamanthi-f2p
    @NirmalaSamanthi-f2p 5 місяців тому

    හරිම ලස්සනයි නංගී.

  • @dildisanayaka6634
    @dildisanayaka6634 4 місяці тому

    Woowww harima lassanai akki ❤

  • @punsaraninavodya6681
    @punsaraninavodya6681 5 місяців тому

    Redken shapoo conditioners lankawata genna ganna kramayak nadda

  • @EUPHORIA-j6y
    @EUPHORIA-j6y 5 місяців тому

    Thank you so much akkiiii💗💗💗

  • @aroshadithyan8573
    @aroshadithyan8573 5 місяців тому +2

    Harima lassanai. Matath curly tamaa tiyenne. Namut eka hariyata tiyaganna bariwa inne. Godak hodi kiyala dunna. Eth mechchara dewal use karanna tikak amarui. Mila godak wadine. Mehe tikak balala thama ganna one. Thawa video genna me ganna. Godak lassanai. Godak pahadili. Thanks dear. Parissamen sathutin inna. 🇱🇰🇱🇰🇱🇰

    • @LifeWithOme
      @LifeWithOme  5 місяців тому +3

      Thank you🙏 ❤️ mama thawa budget friendly options thiyena video ekakuth aran ennam.

    • @Gunawardhana678
      @Gunawardhana678 5 місяців тому +1

      Biseka eke curly cream eka use krnna.ekt curly eka hodt godak lssnt set wenw eka apply krl akka kr wgene athin hduwam lssnt enw curls.godak dewal use krl anthimt hri giye eka ☺️

    • @aroshadithyan8573
      @aroshadithyan8573 5 місяців тому

      @@LifeWithOme thanks dear💞💞💞

    • @aroshadithyan8573
      @aroshadithyan8573 5 місяців тому +1

      @@Gunawardhana678 thanks dear💞💞💞❤️❤️

    • @Hirushi_s0
      @Hirushi_s0 5 місяців тому

      @@aroshadithyan8573biseka use krnn epa dear konde dirnwa

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 5 місяців тому

    Mage kondeth curly ekak godaak... harima dry..balaganna harima amarui

  • @sanduniwasana1020
    @sanduniwasana1020 5 місяців тому +1

    Akkagei keylagei dennagema lassanay konde❤

  • @nadeeshaninilmini9989
    @nadeeshaninilmini9989 5 місяців тому

    Matath thiyenna akka wage kondayak. Oya kiyapuwa hariytama hari ona welawata curel thiyen ne 😓 but kohoma hari lassanata hada gannawa. Thanks akka . Adarei oyta ❤️

  • @SanduniMelissa
    @SanduniMelissa 5 місяців тому

    Wow🥰🥰 Thank U ♥️♥️

  • @Naturelovers47466
    @Naturelovers47466 5 місяців тому

    This is a valuable vlog for me

  • @hasinishashikala1579
    @hasinishashikala1579 4 місяці тому

    අක්කේ..ලංකාවෙ කර්ලි හෙයාර් එකට ට්ජියන ජෙල් එකක් කියන්නකෝ..

  • @nazirarahma9418
    @nazirarahma9418 5 місяців тому

    Akki appita Kela to or kids lata use karen shampoo and hair treatment video ekkak krannko

  • @kwkusum2831
    @kwkusum2831 5 місяців тому

    olive oyil hodayida

  • @manojfernando6832
    @manojfernando6832 4 місяці тому

    Jel karannama oneda akke

  • @srimalialahakoon4698
    @srimalialahakoon4698 5 місяців тому

    Harima lassanai akki harima lassanai..😍😍😍 just wooowww 🤩🤩🤩🤩🤩🤩🤩

  • @NadeeLiyanage-q1k
    @NadeeLiyanage-q1k 5 місяців тому

    Ane Lassanai akki matath akki wagema hair akak thiyenne 😍😍

  • @mashimaduwanthi1029
    @mashimaduwanthi1029 5 місяців тому +1

    Curl hair ekk nti man meka balala curly hair ekk tibuna nm kiyla hithuna😅❤