මමත් අම්මා කෙනෙක් වුණ කෙනෙක්.දෙවියෝ ඒක මට දීලා,ආයෙ මොනවාහරි හේතුවකට ඒක ආයේ ගත්තා.Sheril Romen Decker

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 2,8 тис.

  • @Kids-sx8pq
    @Kids-sx8pq 2 роки тому +1081

    "අවසානයෝද ප්‍රථමයෝ වන්නේය "
    නුඹත් මමත් අපි හැමෝම ඉන්නේ එකම අහසක් යට,
    නුඹත් මමත් අපි හැමෝම එකම පොළොවක් මත හුස්ම ගන්නේ.
    මට මේ ඇසෙන පල්ලියේ සීනු හඩ පංසලේ ඝණ්ඨා හඩ නුඹට වගේම අපි හැමෝටම එකම සේ ඇසෙනවා නම්. ඒ දෙවියන් වහන්සේගේ නාමෙන් ඒ බුදුන්ගේ නාමෙන් නුඹටත් ආදරණීයම අම්මා කෙනෙක් වෙන්න අවස්ථාව උදා වේවා!
    විශ්වාසෙන් ඉන්න අමා අක්කේ.
    දෙවියන් වහන්සේ ඉන්නවා අපිට හැමදාම.
    ජේසු පිහිටයි !

    • @madupremajayantha
      @madupremajayantha 2 роки тому +1

      🙏🙏🙏

    • @piyupiyu5264
      @piyupiyu5264 2 роки тому +1

      🙏❤️

    • @Kids-sx8pq
      @Kids-sx8pq 2 роки тому +8

      @@pamithmaleeshaparanavithan4760
      කෙනෙක්ට ප්‍රාර්ථනාවක් කරන එක මිත්‍යාවක් ද ??

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 роки тому +19

      අනිවාර්යයෙන්ම ....විස්වාසයි ඇයට වගේම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්නා සියලුම මවුපියන්ට නිරෝගිමත් දරුවෙක් බිහිවෙනවාමයි .....ජේසු පිහිටයි

    • @rashmirashmi7521
      @rashmirashmi7521 2 роки тому +3

      Ow aniwaryenma.ape adahilla balawath,wishwasaya balawath.mamath oya wage asaranawa manasikawa watuna kenek.mata dan babala 3denek innawa.dewiyan wahanseta siyalla bara karanna.anith aya apita apahasa karata.api dewiyan idiriye eyala wenuwen yakya karamu.sheril oyata ikmaninma e lassana kiri sihinaya saba wewa

  • @ranjaniamarasinha920
    @ranjaniamarasinha920 2 роки тому +921

    මමත් අවුරුදු 7ක් තිස්සේ බලන් ඉන්නවා චුටි මැණික ක් එනකම්.අනේ අම්මලා මටත් ආශිර්වාද කරනවාද.

    • @dedunuguruge7634
      @dedunuguruge7634 2 роки тому +23

      තෙරුවන් සරණින් ඉක්මනින්ම ඔබට උතුම් මව් පදවිය ලැබේවා ❤️

    • @gangakumariwearingha4376
      @gangakumariwearingha4376 2 роки тому +13

      තෙරුවන් සරණින් සියලු මවු වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා

    • @thanumano799
      @thanumano799 2 роки тому +2

      Oya parthana karana kiri sihinaya paththini maniyange pihiten saba wewaaaa

    • @myfmradio9574
      @myfmradio9574 2 роки тому +4

      ආදරණීය සොයුරිය , ඔයාට ඉතාමත්ම ඉක්මනින් ආදරණීය දරු පැටියෙක් ලැබේවා !!!

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 роки тому +3

      තෙරුවන් සරනින් ඔබට ඉක්මනින් දරු සම්පත් ලැබේවා!🙏🙏🙏

  • @roshikanadeeshani4008
    @roshikanadeeshani4008 2 роки тому +891

    ඇත්ත ම කතාව.මාත් විවාහ වෙලා අවුරුදු 12 දරුවෙක් ලැබුනෙ නෑ.මටත් ඔය වගේම අපහස කරා.මගෙම අම්මා පවා.මගෙ නංගිට,මල්ලිගේ බිරිඳට දරුවො ලැබෙන්න ඉද්දි වටින් පිටින් දැන ගත්තේ කියුවේ නෑ මට මගෙම අම්මා.හොඳයි කියන හැම doctorsla ගාවට ගියා දෙන්නගෙම report normal .
    ඒ ඉද්දි හරියටම මට අවුරුදු 33දී මගෙ මහත්තයා හදිසියේ මොලේ නහරයක් පුපුරලා නැති වෙනවා.වඳ ගෑණි මදිවට කනවැන්දුමියක් කියලත් මට ගොඩක් අය කියුවා.මුලදි මුලදි නම් මන් ඇඬුවා,ජීවිතෙ පවා නැති කර ගන්න හිතුවා.ඒත් මන් වැටුනෙ නෑ.මගෙ මහත්තයා ගොඩක් හොඳ කෙනෙක් එයා කවදාවත් මට කිසිම දෙයක් කියලා හිත රිද්දලා නෑ.ඒ නිසා ජීවත් උනා.
    මහත්තයාගෙ හදිසි මර්ණයත් එක්කම මට පුදුම ශක්තියක් ලැබුනෙ.අදටත් එයා වෙනුවෙන් ම ජීවිතෙ ගෙවනවා.දරුවො කියන්නෙ සම්පතක් .දරුවෙක් ඉන්න අම්මෙක්ට දරුවා දැක්කම වේදනාව නැති වෙනවා කියලා කියනවා.කවදාවත් කිසිම දරුවෙක් නැති ගැහැණියකට අපහස කරන්න එපා එයා තරම් ජීවිතෙ වෙන කිසිම කෙනෙක් අසරණ වෙනවා වේදනා විඳිනවා කියලා මන් හිතන්නෙ නෑ.පුළුවන් තරම් ආශිර්වාද කරන්න දරුවො නැති අයට දරුවො ලැබේවා කියලා .ජේසු පිහිටයි

    • @elyheard685
      @elyheard685 2 роки тому +25

      මගේ අම්මායි තාත්තාට දරුවෝ හිටියේ නැහැ. පල්ලි ගිහිල්ලා අඩලා අඩලා pray කරලා හම්බුනා කිවේ. මමයි මට තව අයියා කෙනෙක් ඉන්නවා 😊

    • @yureshawasanthi3900
      @yureshawasanthi3900 2 роки тому +26

      අමා මටත් දරුවන් තුන් දෙනෙක් නැති වුනා හැමෝම කියපු දේවල්වලට මම ශක්තිමත් ව මුහුණ දුන්නා මට දැන් දරුවෝ දෙනෙක් ඉන්නවා සැලෙන්න එපා ව්ස්වාශය තියා ගන්න ඔයාට දරුවෝ ලැබෙනවා

    • @sammintha4612
      @sammintha4612 2 роки тому +3

      Oya gena duka hithuna. Geheniyak vidiyata ape samaje oya wage athdekeemak matath thiyenawa. Marry karala api lamayi heduwe ne geyak hadanna ona nisa. Avurudu 4 kata passe duwek lebuna. Husband nethi una eeta passe. Mamath swa shakthien negitta. Anthime rata erala giya. Oyatth positive thinking thieyna strong kenek kiyala denenawa.

    • @elyheard685
      @elyheard685 2 роки тому +2

      @@sammintha4612 athatama aaa ape amma gana kiwe. Ow aya ahema kenek tama😊❤

    • @sweetprincess5231
      @sweetprincess5231 2 роки тому +2

      😔😔

  • @venuririthma769
    @venuririthma769 2 роки тому +1220

    මා මෙතෙක් කල කිසියම් පිනක් වේද ඒ පිනෙහි අනුහසින් ඇයගේ දරු සිහිනය සැබෑ වේවා! බුදු සරණයි !ජේසු පිහිටයි !🙏

    • @nishadicroos8360
      @nishadicroos8360 2 роки тому +7

      ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න
      ලැබේවා ආදරෙයි ගොඩාක්

    • @senarathindika7666
      @senarathindika7666 2 роки тому +2

      Ow e wedanawa math අවුරුදු ගාණක් widawanawa.ape laga inna ayama තමයි අපිව ridawanne.adapu තරම් maha මුහුද tharam.eyage සිහිනය sabawewa

    • @nawodirajapaksha6841
      @nawodirajapaksha6841 2 роки тому +5

      Mama dan daruwek labenna inna amma kenek.. Ammalage ashirwadaya balavat.. Oyt ikmanin kiri sihinaya saba wewa 🙏🙏🌍🙏☀️🙏 බුදු සරණයි 🙏දෙවි පිහිටයි 🙏

    • @janathchandula2093
      @janathchandula2093 2 роки тому

      ❤️

    • @kalyanawathidesilva7054
      @kalyanawathidesilva7054 2 роки тому +2

      Adarei hamadamath sheril duwa budusaranai salenna epa kisima deyakata

  • @hashiniperera2547
    @hashiniperera2547 2 роки тому +415

    ගර්බවාස මැණියන් ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් දරු සම්පත් ලැබේවා .ජේසු පිහිටයි ❤️✝️

  • @chathuchathu1869
    @chathuchathu1869 2 роки тому +56

    ඒ වේදනාව දන්නේ දරුවන් නැති කෙනෙක්ම තමයි. මමත් දරු සම්පතක් බලාපොරොත්තු වෙන් අවුරුදු 10 ක් බලන් ඉන්නවා. මගෙත් දරුවෝ දෙන්නෙක් නැති උනා. මටත් මිනිස්සු ගොඩක් දේවල් කියනවා. මගේ මූනටම කියනවා. කවුරු මොනවා කිව්වත් මගේ පවුලේ අයයි මගේ රත්තරන් මහත්තයයි මම එක්ක හිටියා වගේම ඉන්නවා. මිනිස්සු කියන කතා වලට මම වැටුනා හොඩටම. මට ඩිප්‍රෙශන් පවා හැදුනා. මගේ අය මම තනි කරේ නෑ . ආයේ මම වැටෙන්නේ නෑ කවදාවත් ම. අනිවරයෙන්ම මම කවදා හරි අම්මා කෙනෙක් වෙනවා කියලා මට විශ්වාසයි . අමා අක්කි කියන කතාව ඇත්තටම ඇත්ත. ඒ කතාව ඇහුවමත් මම තවත් ශක්තිමත් උනා. සත්පතිනි මෑණියන්ගේ පිහිටෙන් මම ඇතුලු දරු සම්පත් බලාපොරොත්තු වෙන සියලුම අම්මා වරුන්ගේ ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා 🙏🙏 බුදු සරණයි

  • @tharushikaluarachchi6386
    @tharushikaluarachchi6386 2 роки тому +1603

    දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මලාට නිරෝගීමත් දරු සම්පත් ලැබේවා !!!❤

  • @villagelife5885
    @villagelife5885 2 роки тому +672

    ෂෙරිල් නම කැත කර ගත්තේ නැති කෙනෙක් ඇත්තටම හොඳ කෙනෙක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ....

    • @dilinianusha9673
      @dilinianusha9673 2 роки тому +2

      sheril kiyanne mn asama charthayak

    • @villagelife5885
      @villagelife5885 2 роки тому

      @@dilinianusha9673 👍

    • @Seeker-y9l
      @Seeker-y9l Місяць тому

      එයා රඟපාන්නෙත් නෑනෙ දැන්😢

  • @asindusherangagallage4661
    @asindusherangagallage4661 2 роки тому +2985

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනන්ත වූ ගුණ බලයෙන් දරු සම්පත් බලාපොරොත්තු වෙන සියලුම අම්මාවරුන්ගේ ප්‍රාර්ථනා ඉටුවේවා.... 🙏🙏🙏🙏🙏

    • @srimalidinushika2528
      @srimalidinushika2528 2 роки тому +15

      E wedanawa hodatama dannawa

    • @eachandrika5595
      @eachandrika5595 2 роки тому +8

      Maa lala, oba kala yahapath kriyaawan heethuwen,mee wishwayee balayem niroogo daruwek ekkmanin labeewaa

    • @bhagayaniroshani7720
      @bhagayaniroshani7720 2 роки тому +4

      එසේම වේවා 🙏❤

    • @shanu8092
      @shanu8092 2 роки тому +2

      එසේම වේවා 🥺🥰

    • @inokadamayanthimorayas8155
      @inokadamayanthimorayas8155 2 роки тому +4

      එසේම වේවා…..🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @NishaNisha-dr7my
    @NishaNisha-dr7my 2 роки тому +78

    අනේ පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඉක්මනින් නිරෝගී දරු සම්පතක් ලැබේවා.දරු සම්පත් බලාපොරොත්තු වෙන සියලුම අම්මා වරුන්ගේ අහිංසක ප්‍රර්තනා ඉටු වේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @learnfordream21
    @learnfordream21 2 роки тому +48

    ෂෙරිල් කියන්නේ ගොඩක් නිහඩ චරිතයක්.ඒ නිහඩ චරිතය ඇතුළේ මෙතරම් හයිය කාන්තාවක් ඉන්නවා කියන එක දැන ගන්න ලැබුණේ මේ කතාව ඇහුවාමයි..හැමෝම හිනා වෙලා හිටියට හැමෝගෙම ජීවිත ඇතුළේ දරා ගන්න බැරි වේදනාවල් තියෙනවා.ඇයගේ මේ කතාව කාන්තා අපට හොද පූර්ව කථනයක්❤️❤️

  • @vindyasenevirathna9332
    @vindyasenevirathna9332 2 роки тому +889

    බුදුරජාණන්වහන්සේගේ ආශිර්වාදයෙන් අංගුලිමාල මහරහතන්වහන්සේගේ අනුහසින් පිංවත් දරුවෙකු ලැබේවා...

    • @shrimathiwijenayake5732
      @shrimathiwijenayake5732 2 роки тому +1

      .ඔයාගෙ සිතුම් පැතුම් අනූව ඉතාම ඉක්මනට දරැවෙක් ලැබෙයි

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 роки тому +1494

    දරුවන් නැති ගැහැනියකට කවදාවත් අපහාස කරන්න එපා.ඒ වේදනාව ලබන්න ඒකට මූන දෙන්නම ඕනි.

    • @mathishapabasari2338
      @mathishapabasari2338 2 роки тому +26

      Mamath marry karala aurudu 2k wenawa....thama audrdu 22i..babala ne thama..mawa udeta dakinawatawath akamethi minissu innawa ape peththe..

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 2 роки тому +8

      @@mathishapabasari2338 oya thawama parakkune tharunai ikmanata parakku nokara hoda doctor kenek lagata yanna

    • @sandharekaprithimali4623
      @sandharekaprithimali4623 2 роки тому +37

      මමත් දරුවන් නැතිව දුක් වෙන කාන්තාවක් .මටත් මිනිස්සු කියන්න තියෙන හැම ජාරා කාතාවක්ම කිව්වා.දුකයි එත් ඒ මිනිස්සුන්ගේ කටවල් වහන්න අපිට බැ.මට වගේම දරුවන් නැති ,කිරි සිහින දකින සියලු දේනාගේ කිරි සිහින සැබැ වේවා .❤️❤️❤️

    • @anushkajeevanthi4918
      @anushkajeevanthi4918 2 роки тому +14

      Lankawe minissu ge Hati .lamai inna minissuth hamoma sathutin inneth nane

    • @travel_vlogs996
      @travel_vlogs996 2 роки тому +9

      @@sandharekaprithimali4623 lassna nirogimath daru sampathak labewa

  • @MyKitchenByDil
    @MyKitchenByDil 2 роки тому +748

    ඒ වේදනාව දන්නේ දරුවෙක් නැති කෙනෙක්ම තමයි.මමත් අවුරුදු 5 තිස්සේ එහෙම බලන් ඉන්න කෙනෙක්.ඉක්මනින් ඔයාගෙත් මගෙත් දරුවන් පතන හැමෝගෙම කිරි සිහින ඉටු වේවා❤️❤️❤️

    • @royjayakody6173
      @royjayakody6173 2 роки тому +3

      Bless you. God will fulfill your wish. May God will shower you with his blessings abundantly upon you and your family

    • @ishanigunawardana2932
      @ishanigunawardana2932 2 роки тому

      ඉක්මනින්ම ඔයාගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න ඕනී...මැරි කරලා අවුරුදු 15ක් විතර ගියාට පස්සෙත් ඒ ප්‍රාර්ථනාව ඉශ්ට උන අය ඉන්නවනේ...ඉතිං හිතේ විශ්වාසෙන් නිතර ඒ ගැන හිතලා පිං කරන්න...කිරි සිහිනයය ආදරෙන් කියන යූ ටියුබ් චැනල් එකත් බලන්නකෝ

    • @shanthikumari6590
      @shanthikumari6590 2 роки тому +7

      ඇත්ත කතාව අක්කි.මේ රට ජරා රටක්.

    • @niranjalakolombage2452
      @niranjalakolombage2452 2 роки тому

      call fr H.Rathnayake Ninewells hospital….

    • @wasana8073
      @wasana8073 2 роки тому +6

      ඇත්ත මමත් මේ වේදනාව විදිනවා.අදටත්

  • @theekshanajanaprasada7368
    @theekshanajanaprasada7368 2 роки тому +69

    ෂෙරිල් අක්කා කීව කතාව 100% හරි... ලංකාවේ එවුන්ට ඕනිම අනුන්ගේ ඒවා හොයන්නයි, අපහාස කරන්නනයි.. 💔

  • @madhukaweerasinghe6078
    @madhukaweerasinghe6078 2 роки тому +129

    මෙතන තියන ආසිර්වාද ටිකම ඇති ඔයාට විතරක් නෙමෙයි දරුවෝ නැති හැම අම්මා කෙනෙකුටම උතුම් වාසනාවන්ත දරු සම්පතක් ලැබෙන්න.

  • @chirathbombuwalage8783
    @chirathbombuwalage8783 2 роки тому +1113

    හදවතින්ම ආශිර්වාද කරනවා ඉක්මනින් දරු සම්පත් ලැබේවා කියලා !

  • @dilruupeka9236
    @dilruupeka9236 2 роки тому +873

    බණ්ඩි අම්මෙක් කරන ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් හෙට අනිද්දා චූටි පැටියෙක් ගේන්න ඉන්න අම්මෙක් විදිහට මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකෙ අම්මෙක් වෙන්න හීන දකින හැම කාන්තාවකගේම ඒ සිහිනය සැබෑ වේවා...බුදු සරණයි.❤

    • @damayanthiperamune4353
      @damayanthiperamune4353 2 роки тому +42

      ශෙරිල්ට වගේම ඔයාටත්, ඔයාගෙ පැටියටත් බුදුසරණයි , දෙවි පිහිටයි !!

    • @ahinsagunasekara4244
      @ahinsagunasekara4244 2 роки тому +30

      පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් දරුවන් අපේක්ෂාවෙන් සිටින සියලුම අම්මා කෙනෙක්ටම ඉක්මනින් ඒ හීනයා හැබෑවෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayaniariyarathna742
      @jayaniariyarathna742 2 роки тому +16

      Mamath babek bade inna amma kenek widiyta oyage prarthanaawata ekathu wenawa...🙏🙏🙏

    • @geethi8879
      @geethi8879 2 роки тому +13

      මමත් ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම කරනවා...🙏🙏🙏

    • @jeewanthikaratnalingam3865
      @jeewanthikaratnalingam3865 2 роки тому +5

      Oyata devi phitai

  • @nimtharu5779
    @nimtharu5779 2 роки тому +328

    ශෙරිල් අක්කෙ ඔයට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් ඒක මට විශ්වාසයි😍 මෙච්චර ආශිර්වාද ලැබෙද්දි චූටි පැටියෙක් ඔයා ලගට එන්නෙ නැතුව ඉන්නෙ කොහොමද ❤️

  • @nishidiyaz3801
    @nishidiyaz3801 2 роки тому +38

    අක්කේ මන් ඔයාට ගොඩක් කැමතී. ඔයා හොද චරිතයක්.. God bless you🥰

  • @pathumdeneth301
    @pathumdeneth301 2 роки тому +36

    දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී දරු සම්පත්තියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගි

  • @jayanisurendra4495
    @jayanisurendra4495 2 роки тому +846

    පව් පින් නොදන්නා මිනිස්සුන් ඉන්න්ව දුව 😥 ඔයාට නිරෝගී ලස්සන දරුපැටියෙක් ලැබෙන්නකියා ප්‍රර්තනා කරනව තෙරුවන්සරනයි 🙏

    • @dasuniraveeja3538
      @dasuniraveeja3538 2 роки тому

      🥰🌻🥰😓🥰

    • @shanikawariyappruma225
      @shanikawariyappruma225 2 роки тому +5

      අනේ මාත් හරිම ආදරේ කෙනෙක්.ඔයා වගේම ලස්සන, චූටි බබෙක් ගේන්න පින් ලැබේවා කියලා පතනවා......❤️💛💚

    • @a.chandrawijethunga1797
      @a.chandrawijethunga1797 2 роки тому

      ඔයා ගොඩක් හොද කෙනෙක්...

  • @cyouedit6587
    @cyouedit6587 2 роки тому +740

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනින් දරුවන් ලැබේවා !!!!

    • @AlanWalker1717
      @AlanWalker1717 2 роки тому +3

      Nirogi daru sampath labewa sri maha bodiyata pujawak karala bara wenna

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 роки тому +194

    තමන්ට කියලා බබෙක් නැති උනත් අහින්සකයි දරුවො ගොඩකට අම්මා වෙන කෙනෙක් මේ.. ♥️
    කාට උනත අසාදාරන විදියට කතාවක් හදනවනම් ඒක අනිත් අතට ඵල දෙනවමයි ඒ කෙනාට.. 🙏
    ඇත්ත කතා කරන ගැහැනියක්. 👌🔥
    Respect 🥰

  • @kavindyadilshani3890
    @kavindyadilshani3890 2 роки тому +59

    කිරි සිහිනයක් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව්වරුන් හට පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් දරු සම්පතක් ලැබේවා!!! 🙏🥺❤️

  • @ishankasadu5719
    @ishankasadu5719 2 роки тому +28

    මාත් මගේ ජිවිතේ ඔයාවගෙම ප්‍රශ්න වලට මුන දෙනවා...මාත් අවුරුදු 11k වෙනවා දරුවෙක් නැතිව...මටත් එහෙම කියනවා..🥺🥺මම මැරි මැරි ජිවත් වෙනවා..ගැනු අය තමයි හැම දෙයක්ම කියන්නේ 🥺🥺🥺 මමත් ඔයා වගේ හැම දෙයටම මුන දෙන්වා

  • @nethunethu29
    @nethunethu29 2 роки тому +681

    අනේ ඉක්මනින් නීරෝගීමත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤️

  • @sadu5053
    @sadu5053 2 роки тому +592

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් .නිරොිගි දරැ පැටියෙක් ලැබෙන්න ඔිනි .බුදු සරණයි

    • @mohamedshafeeamjah9253
      @mohamedshafeeamjah9253 2 роки тому

      I also wish you the same. Don't worry you will blessed a baby very very soon. you talk nicely😅 iron lady

    • @mozakg
      @mozakg 2 роки тому

      Paththini 😆

    • @shenaraomandi7877
      @shenaraomandi7877 2 роки тому

      good b you

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 2 роки тому +95

    දෙපාරක් අම්මා කෙනෙක් උනා කියලා කියන්නේ ඔයාට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියන එක මමත් අවුරුදු පහකට පස්සේ අම්මා කෙනෙක් උනා මට දැන් මාස පහක් වෙනවා ඇත්ත ගෑනියෙක්ට මඩ ගහන්නේ ගෑනියක්ම තමයි මම ප්‍රර්ථනා කරනවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාගේ බඩේ පුංචි පැටියෙක් ඉක්මනින්ම පිළිසිද ගන්න කියලා 🥰🥰🥰🥰

  • @dananjaneewasala7910
    @dananjaneewasala7910 2 роки тому +35

    ඉක්මනින් වාසනාවන්ත දරු සම්පතක් ඔයාට ලැබේවා. හැමෝම මේක බලන අය ඔයාට ආශිර්වාද කරයි . ඒ ආශිර්වාදෙන් ඔයාගේ හැම බලාපොරොත්තුවම ඉෂ්ට වෙලා ලස්සන දරුවෙක් ලැබේවා 🙏🙏

  • @nimalsamansiriwarnakulasur1378
    @nimalsamansiriwarnakulasur1378 2 роки тому +21

    මමත් ඔය තත්වයට මුහුණ දුන් කෙනෙක් අවුරුදු 13කට
    පසුව දූව ලැබුනා නොහිතපු
    විදිහට පුතා ලැබුනා මම දැන් දරු දෙදෙනාගේ මවක් ඔයාලටත් දෙවි පිහිටෙන් ඒ බලාපොරොත්තුව ඉටුවෙයි.මම මුලු හදවතින්ම ආශිර්වාද කරනවා.

  • @deepthifernando2219
    @deepthifernando2219 2 роки тому +419

    ගැහැණියකට අපහස කරන්නේ තවත් ගැහැණියක්ම තමා....ඔයාට නීරෝගී ලස්සන දරු සම්පතක් ලැබේවා.....කිරි සිහිනය සැබෑවේවා ....😇🙏🏼

  • @xl10x
    @xl10x 2 роки тому +377

    දරු උපතක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ටම නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් ලැබේවා!!❤️

    • @eshanasuriyabandara1317
      @eshanasuriyabandara1317 2 роки тому

      ❤️🙏🏻💕💕💕❤️❤️❤️

    • @deepikadamayanthi2986
      @deepikadamayanthi2986 2 роки тому

      දරුවන් අපේක්ෂාවෙන් ඉන්න සියලුම අම්මලාගේ හීන හැබෑ වේවා!!!

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 роки тому +332

    මැයගේ ඒ බලාපොරොත්තුව නීරෝගි දරු සම්පතක් ඉක්මනින්ම ලැබේවා ... ඒ වගෙම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සෑම අම්මෙකුගේම ඒ සිහිනය සැබෑ වේවා ...

  • @shenashitharunethu3808
    @shenashitharunethu3808 2 роки тому +35

    ඉක්මනින්ම පුංචි බබෙක් ලැබේවා.. 😍හැම හීනයක්ම සාර්ථක වේවා✨️

  • @vihangivihangi3958
    @vihangivihangi3958 2 роки тому +37

    පත්තිනි මැණියන්ගේ අාශිර්වාදයෙන් අක්කටත් පිංවන්ත දරුපැටියෙක් ලැබේවා

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 роки тому +415

    ඉක්මනින් දරු සම්පත් ලැබේවා අනුන්ගේ දරුවන්ටත් ආදරෙන් සලකන ගැහැනියකට කිසි දවසක වරදින්නෙ නැහැ😊😊😊❤️‍🔥😍

  • @NISHAMADHUSHAN
    @NISHAMADHUSHAN 2 роки тому +135

    ලහිරු අයියේ ශෙරිල්ගේ ඉන්ටවීව් එකක් ගත්තාට ගොඩාක් ස්තූතියි මාව වසර 16 කට එහා ගෙනිච්චා ශෙරිල් කියන චරිතේ පට්ට. ඒක අපි හොදටම දන්නවා. ආදරෙයි. හැබැයි පිස්සී අපේ සෙට් එකේ

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 роки тому +383

    මම නම් හරිම කැමති චරිතයක් ... හරිම ලස්සනයි මෙයා ..😍

    • @sumalinimanthika9134
      @sumalinimanthika9134 2 роки тому +1

      Oyata aiyatai dennatam mama kamathi harima adarei oyala denna ekatama enna oni. Ekmanatam chuti babek labenna kiyala man parthana karanawa.oyala denna hodatam galapenawa

  • @shashinidinushika9135
    @shashinidinushika9135 2 роки тому +32

    දෙකපුල් කදුලින් තෙමා තොල් පෙති නලලත තබා.. නෙත් නොනිදා හිස සිබ මා ලත වෙමි රෑ තුන් යාමේ..... ❤️😘 අමා.. මන් ආසම කතාවක්.. 😍😊

    • @Seeker-y9l
      @Seeker-y9l Місяць тому

      ඔව් අදටත් ආසම කතාවක්.ඒ කාලෙ ආසම නිළියත් ෂෙරිල්

  • @lakshmisivapalan2385
    @lakshmisivapalan2385 2 роки тому +18

    ඉක්මනට ඔයාලට බබෙක් ලැබෙන්න පුළුවන් ඒ ගැන කනගාටු වෙන්න එපා අපහාස කරන අයට දෙවියන් ට බාරදෙන්න ඔබ දෙපලට God bless both of you

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 2 роки тому +235

    අම්ම කෙනෙක්ගෙ ප්‍රාර්ථනා හරි ප්‍රබලයි කියලා මං අහලා තියෙනවා .ඉතින් මං අම්මා කෙනෙක් විදිහට ඔයාට නීරෝගි දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @bpathirana1552
    @bpathirana1552 2 роки тому +109

    ශෙරිල් ඇත්තටම හරීම ලස්සනයි... ඕනේ තරම් වෙලා බලන් ඉන්න පුලුවන් තරම් ලස්සනයි..
    මමනම් විශ්වාස කරන්නේ දරුවන් පමාවෙන්නේ ගොඩාක් පිංවන්ත දරුවක් ලැබෙන්න ඉන්න නිසයි...

  • @neeshaatulugama8340
    @neeshaatulugama8340 2 роки тому +246

    Sheril,ජය ශිු මහා බෝධිය ලගට ගිහින් ඹයාගේ පැතුම පතන්න.අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා.

  • @maleesharayni5032
    @maleesharayni5032 2 роки тому +10

    දරුවො ගොඩාක් ආදරෙන් රැකබලාගන්න ඔයා දැනටමත් හොඳ ම හොඳ අම්මා කෙනෙක්....දරුවො වදන අම්මාටත් දරුවො හදන අම්මා විටෙක ගොඩාක් උතුම් ශෙරිල් ...🙏

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +42

    නිලියන් අතරේ ලස්සන්ට නම තියා ගත්ත ලස්සන චරිතයක් 💖💖💖

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 2 роки тому +113

    මාත් කසාද බැදලා වැඩී කාලයක් නෑ. දැන් මට තියෙන එකම බලාපොරොත්තුව ලස්සන නිරෝගී දරු පැටියෙක්ව. මගේ වගේම ඔයාගෙත් ඒ හීනේ සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @mherath5902
      @mherath5902 2 роки тому

      Ruwan vali maha sayata Gandhabba poojavak karanna...

    • @lcreations3961
      @lcreations3961 2 роки тому

      @@mherath5902 බොරු වැඩ

  • @inokasamanmalee3402
    @inokasamanmalee3402 2 роки тому +164

    දුක් වෙන්න එපා ඔයාට දරුවෙක් දෙයි දෙවියෝ.සතුටින් ඉන්න මාත් බබාලා නැතුව අවුරුදු ගානාක් ඉදලා අවුරුදු ගානාක් ට්‍රිට්මන් කරලා ඩොක්ට වැඩක් නෑ මීට වඩා කරන්න බෑ කියලා අත් ඇරියාට පස්සේ ලැබුණේ මට දුවෙක් ඔයා දුක් වෙන්න එපා කවදාහරි ඔයාට දෙවියෝ දෙයි සතුටින් ඉන්න හැමදාම

  • @asiniie
    @asiniie 2 роки тому +67

    බබාලා නැති අම්මාලට twinsla හම්බෙන්න ඕනා ❤️

  • @prasadaniwanninayeka8068
    @prasadaniwanninayeka8068 2 роки тому +4

    ඔයාට අයමත් අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබෙන්න අක්කේ...කොහොම උනත් ශක්තිමත්ව ඉන්න...ඒකයී හැමදේටම වඩා වැදගත්..ගැහැනියකට ගැහැනියක්ම අපහාස කරනවා කියන එක සහතික ඇත්ත... ඒ තවත් ගැහැනියකට අපහාස කරන තමනුත් ගැහැනියක් කියන එක අමතකයි සමහර අයට..ඒ වෙලාවට පොඩ්ඩක් හිතලා බලන්න මහලොකූ වෙලාවක් ඕනී නැ විනාඩී පහකට හිතන්න ඒ අපහසුතාවයට තමන් පත් උනාම මොනවගේද කියලා..ඒ ඇතී. අය කවදාවත් ගැහැනියකට විතරක් නෙමෙයී කිසිම මනුස්සයෙක්ට අපහාස කරන්න හිතෙන්නෙවත් නැතිවෙයී..ඒත් අර කියනවනේ ප්‍රශ්නේ තමන්ගේ නොවනතාක් උත්තර දාර්ශනිකයි කියලා..ඒත් ඒක බිදලා දාන්න..අනිත් අයගේ ප්‍රශ්නවලදිත් අනුකම්පා සහගතව හිතන්න....ඇත්තටම අනිත් කෙනෙක්ට දෙයක් නැත්තම් තමන්ට ඒ දේ තියනවනම් සතුටු වෙන්න තමන්ට ලැබුණු ජීවීතේ ගැන,නැතිව නැති මනුස්සයගේ දේ ඇදලා අරන් කියවලා තමන්ට තියන දේවලුත් නැතිකරගන්න එපා..තමන් ගැනත් සතුටු වෙලා නැති කෙනාටත් ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතන්න....

  • @tiyaratharushini693
    @tiyaratharushini693 2 роки тому +28

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඉක්මනින්ම දරු සම්පතක් ලැබෙන්න ඕනෙ!❤🖤❤🖤

  • @shenubeauty3365
    @shenubeauty3365 2 роки тому +67

    සියලු අගපසග වලින් යුත්,නීරෝගිමත්,ගුණගරුක,බුද්ධිමත්,රූමත් දරුවෙක් ඔබේ කුස පිලිසිද ගනිත්වා.ඒ වගේම මේ ලෝකේ කිරි සිහිනය වෙනුවෙන් හීන දකින හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා♥️

  • @lakshi1654
    @lakshi1654 2 роки тому +166

    කිරිකැටි සිහිනය බලාපොරොත්තු වෙන බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාගේ සිහිනයන් සැබෑ වේවා...... 🙏🙏 අක්කි ඔයාගේ ඒ සිහිනයත් ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගණන් ගන්න එපා අක්කි. ගැහැණියෙක්ට ඊර්ෂ්‍යා කරන්නේ තවත් ගැහැණියක් හෝ ඇය විසින් ප්‍රතික්ෂේප වුණු පිරිමියෙක් පමණි. ඔයා ශක්තිමත් කාන්තාවක්. ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙලා ඔයාලගේ සොදුරු කැදැල්ලට ඉක්මනින්ම චූටි පැටියෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...... 🙏🙏

  • @chathumininumeshika1604
    @chathumininumeshika1604 2 роки тому +165

    කතා කියන මිනිස්සුන්ගෙ කටවල් වැහෙන්න අම්ම කෙනෙක් වෙන්න පුළුවන් අක්කෙ ඔයාට ඒකට ආශිර්වාද කරනවා මාත්..හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙනෑ අක්කේ...බුදු සරනයි..දෙවි පිහිටයි..💝

    • @dinujayawaradana7765
      @dinujayawaradana7765 2 роки тому

      නිරෝගී දරු සම්පතක් ලැබේවා ❤️🙏

    • @welirenu753
      @welirenu753 2 роки тому

      මගේ ලොකු අම්මටත් දරුවෝ ලැබුණේ විවාහය වෙලා අවුරුදු 13 කට පස්සෙයි ...eyaa මැරුණෙ ඒ දරුවෝ තුන්දෙනාගේ දරුවොත් බලලයි ....
      දුක්වෙන්න එපා නංගී ...ඔයාට දරුවෝ ලැබෙනවා මයි ❤️👍👍

  • @chamilawasanthi3983
    @chamilawasanthi3983 2 роки тому +29

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනුහසින් සියළුම අම්මාවරුන්ට දරුසම්පක් ලැබේවාකියා ප්‍රර්ථනා කරනවා

  • @hasithaprasad1032
    @hasithaprasad1032 2 роки тому +112

    ෂෙරිල් අක්කේ මං ඔයා වෙනුවෙන් තලවිල පල්ලියට බාර වෙනවා. අනිවාර්යයෙන් ඔයාට දරු සම්පත් ලැබෙනවා. ජේසු පිහිටයි.

  • @Doll12316
    @Doll12316 2 роки тому +254

    අනේ ඔබට ඉක්මනින්ම දරු සම්පත් ලැබේව..මා මෙතෙක් කල් කරන ලද පින් අනුමෝදන් වී ❤️🙏🙏

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 2 роки тому +71

    මටත් දරුවෝ 2ක් නැති උනා ලැබෙන්න ඉදලා.ගොඩක් දුක් වුණා.හිත රිදෙන දේවල් ගොඩක් කිව්වා මිනිස්සු.හෑබැයි අද වෙද්දී මගේ හිත රිද්දන්න කාටවත් බෑ.මායි මගේ සැමියයි සතුටින් ඉන්නවා.දෙයියෝ අපි වද ගෑණු නෙමෙයි කියලා ඔප්පු කරා නංගි ඒ ඇති.අපි jesusta ස්තූති කරන් ඉමු.

    • @surangichathurika4581
      @surangichathurika4581 2 роки тому

      ඔයාට බබාලා ඉන්නවද dr

    • @athapaththuathapaththu7528
      @athapaththuathapaththu7528 2 роки тому +8

      @@surangichathurika4581 na mata thama babala na.marry karala awrudu 6k.mata miscarriage dekama une 2017 wala.man marry kare 2016 wala.a miscarriage dekata passe mata conceive uneth na ada wenakam.man hitha hadagana inne Jesus man wadha ganiyek neme matat pregnant wenna puluwan kiyala Hari oppu karane.jesus daruwek denna sudusu nam mata eya dei.a wiswasen innawa

    • @dushanpriyantha7624
      @dushanpriyantha7624 2 роки тому +3

      Jesus jeewamanae oyatath ikmanata daruwan lebae jasu pihitae

  • @samindunavodya8490
    @samindunavodya8490 2 роки тому +189

    පත්තිනි දේව මෑණියන්ගේ උතුම් ආශිර්වාදයෙන් ඉක්මන්ට ම අක්කට නීරෝගි දරු සම්පතක් ලැබේවා 🙏❤️ අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම ඒ බලාපොරොත්තු ඒ විදියට ම සැබෑ වේවා 🙏❤️

    • @sumithradamayanthi9198
      @sumithradamayanthi9198 2 роки тому +1

      මටත් දරැපැටියෙක් නැ මමත් අවුරැදු නවයාක් තිස්සේ කරපු නැති දෙයාක් නැ එත් මට ඒ කිරි සිහිනය සැබැ කරගන්න බැරි උනා කමක්නැ අක්කේ බාලා පොරොත්තු නැති කරගන්න එපා බුදු සරනයි

    • @samindunavodya8490
      @samindunavodya8490 2 роки тому +1

      @@sumithradamayanthi9198 උතුම් සත් පත්තිනි දේව මෑණියන්ගේ ආනුභාවයෙන් ඔබටත් පින්වන්ත දරු පැටියෙක් ඉක්මනින් ම ලැබේවා ! 🙏💖

  • @asankaedirisinghe3785
    @asankaedirisinghe3785 2 роки тому +7

    අනේ රත්තරනේ ඔයා හිතන පතන හැම දේම ලැබෙන්න ඕනෙ.. ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න ඕනෙ. එහෙම නැතත් ඔයාගෙ සතුට හැමදාම රැදෙන්න ඕනෙ. ❤❤❤❤

  • @himashithakshila740
    @himashithakshila740 2 роки тому +19

    ඉක්මනටම පුංචි පැටියෙක් එයි ඔයාලා දෙන්නා ගාවට අක්කියෝ.....🥰❤️

  • @sppereira224
    @sppereira224 2 роки тому +38

    ඒකනම් ඇත්ත මේ රටේ ඉන්න ජරා ගෑනු මහ කැත කමෙන්ට් දානවා ලස්සනට ඇදල ඵොටෝ එකක් වීඩියෝ එකක් දැම්ම ගමන් ඇග වැහැරෙනවට ලමයි හදන්නෙ නෑ කියල මහ කැත ඒවා දානවා.මම දැක්ක අයගෙන් හරි ලස්සනට පවුල් ජීවිතෙ ගත කරන දෙන්නෙක්..❤❤
    God bless u

  • @roshani850
    @roshani850 2 роки тому +470

    සිහින සැබෑම වේවා අක්කේ... හැමදේම කාලෙ ආවම ලැබේවි.

  • @ishuu191
    @ishuu191 2 роки тому +127

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් දරු සම්පතක් ලැබේවා..... ♥️♥️

  • @nethmiroshelrogers3000
    @nethmiroshelrogers3000 2 роки тому +7

    Sheril අක්කි කියන හැම දෙයක්ම ඇත්ත❤️අක්කි ඔයා නම් මාර හොද අක්කි කෙනෙක් ❤️

  • @jayaminisansala103
    @jayaminisansala103 2 роки тому +25

    දරුවන් බලාපොරොත්තු වෙන සියලු මව්වරුන්ට කිරි සිහිනය සැබෑ වේවා....❤❤❤❤

  • @chathuridinu2274
    @chathuridinu2274 2 роки тому +155

    ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ පිහිටෙන් අනන්ත තෙරුවන් බලයෙන් ඉක්මනින්ම අම්ම කෙනෙක් වෙන්න ලැබේවා. බුදුසරණයි . ❤️🙏

  • @sandujayawardhana523
    @sandujayawardhana523 2 роки тому +49

    අමා ටෙලිනාට්‍යයේ ඉදන් ආසම කෙනෙක්.රුවන් අයියයි දෙන්නා ආසම චරිත දෙකක්.ඉක්මනින්ම ඔයාගෙ ඒ සිහිනේ හැබෑ වෙන්න ඕන 🙏♥️♥️

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 роки тому +109

    ඔබට ලඟදීම දරු සම්පතක් ලැබිලා අනාගතයේදී ආදරණීය අම්මා කෙනෙක් වෙන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 2 роки тому +8

    අනේ ඉක්මනට ඔයාලගෙම චූටිපැටියෙක්ගෙන් අම්මා කියලා අහන්න වාසනාව ලැබෙන්න ඕන 🙏❤️

  • @subashinimahakubura333
    @subashinimahakubura333 2 роки тому +1

    ගොඩක් ආදරෙයි නංගි ඔයාට,හිතන පතන විදිහ,අවංකව ඇත්ත කියනවට,මිනිස්සු විවිධාකාරයි,සිතුවිලි තමන් ගැන හිතන අය විතරයි ගොඩක් ඉන්නෙ,හිත රිදුන වාර ගණනට වඩා,අනන්තවු බුදු ගුණ බලයෙන් මෙිඋතුමි වෙසක් මාසයේ,ඔයාගෙන් ඇවිත් ගියපු පුංචි මල් කැකුළු දෙකම ඔයාටම ලැබිලා,හිත දහස් වාරයක් සතුටින් පිරේවා,මමත් චුටි පැටවි දෙන්නෙකුගෙ අමිමෙක්,මෙික මගේ පුාර්ථනාව,අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි,ආදරෙයි ෂෙරිල් නංගි ඔයාට

  • @ajanthipathirana1748
    @ajanthipathirana1748 2 роки тому +74

    මම කිරි අම්මා දානවලට යන කෙනෙක් . දුවට දරු සම්පතක් ඉතාමත් ඉක්මනින් ලැබෙවා.

  • @sandaninisansala8549
    @sandaninisansala8549 2 роки тому +139

    දෙවියන් වහන්සගේ ආශිර්වාදයෙන් ඔයගෙ දරු සම්පත හිමි වෙන්න කියලා bless කරනවා... ජේසු පිහිටයි

  • @harshivindulaarambegodalok3264
    @harshivindulaarambegodalok3264 2 роки тому +172

    ඉක්මන් නිරෝගිමත් දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශෙරිල් අක්කේ❤️❤️

    • @ireshacha9176
      @ireshacha9176 2 роки тому +2

      Mama prathana karana mage Hina Amma kenak wanna aka.oyage Daru shina Seba Wawa ikmanin.uthum jaya Sri Maha bo samidunge pihiten

    • @ireshacha9176
      @ireshacha9176 2 роки тому +1

      B.s ruwanweli Maha saradun ga phitai.daru petiyak pilisida Ganna pihita lebawa

    • @ireshacha9176
      @ireshacha9176 2 роки тому +1

      Oya ga kathawa ahala mata aduna nangi.b.s oyata

  • @pushpikalakmini53
    @pushpikalakmini53 2 роки тому +2

    ඇත්තටම මම හිතුවෙ අක්කෙ ඔයා හරි අහංකාර කෙනෙක් කියලා.කතාව ඇහුවහම තේරුනේ ඔයා හරි හොද නිහතමානි කෙනෙක් කියලා.ඔයා ඉක්මනට අම්මෙක් වෙන්න වාසනාව ලැබෙිවා

  • @gayaniprasadi8900
    @gayaniprasadi8900 2 роки тому +19

    පුංචි තිරයේ දැක්ක ලස්සනම දක්ශ කලා කාරිනියක්...පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඉක්මන්නම දරු සිහිනය සැබෑ වේවා ❤️🙏

  • @අයේශිකා
    @අයේශිකා 2 роки тому +72

    අනේ අපිත් ගෑනු අක්ක.. අපි කවදාවත් කෙනෙක්ගෙ හිත රිදෙන්න වචනයක් වත් කියන්නෙ නෑ.. එහෙම තමයි අමනුස්සයෝ වගේ මිනිස්සු ඉන්නව. ඔයාට අනන්ත බුදුගුන බලෙන් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් නිරෝගි පින්වන්ත දරුවෙක් ලැබෙනවා අනිවාරෙන්ම🙏.. ගොඩාක් දුකයි මේ මිනිස්සු ගැන.. කොහොම එහෙම කමෙන්ට් කරනවද කියල හිතා ගන්න බෑ..🤷😔 ❣️❣️❣️

    • @haindusandeep3991
      @haindusandeep3991 2 роки тому +2

      oya ehema nathuwa athi, eth ganuma thamai ganunta hathurukam karanne, eka ada iyaka wena deyak neweine. oya penawane meyath kiyanne, ane mnda🤮 pirimith athi e wage eth ganunta sapekshawa godakma adui.

    • @changeonlifestyle5090
      @changeonlifestyle5090 2 роки тому +1

      Anee math oya widiyatama duk winda kenek den mata babala dennekma innawa theruwan guna balen anguli mala maharahathan wahansege pihiten paththini maniyange ashirwaden ikmanatama daru sampathak himi wewa

    • @haindusandeep3991
      @haindusandeep3991 2 роки тому +1

      @mary@curi 🤣🤣🤣🤣

    • @haindusandeep3991
      @haindusandeep3991 2 роки тому +1

      @mary@curi kiyewwa nisa thamai hina giye dear,🤣🤣🤣🤣🤣🤣😂🙏

    • @haindusandeep3991
      @haindusandeep3991 2 роки тому +1

      @mary@curi 😂ekane, oya hari 😄✋

  • @desmichandimali1277
    @desmichandimali1277 2 роки тому +363

    දරුවෝ බලාපොරොත්තු වන හැම දෙනාගේම සිහින ඉටු වේවා 🌹

  • @Samsunggalaxy-me3rx
    @Samsunggalaxy-me3rx 2 роки тому +85

    අනේ නන්ගා දුක් වෙන්න එපා...ඔයා ට ඉක්මනින් නිරෝගිමත් දරුවෙක් ලැබේවා ❤

  • @ShamzShams
    @ShamzShams 2 роки тому +5

    ඇත්ත ශේරීන් අපේ ල0කාවෙ තරම් මනුස්සයන්ට අපහාස කරන මිනිස්සු මේ ලෝකේ කොහෙවත නෑ. මම youtube එකේ ගොඩාක් අය එක්ක argue කරගන්නවා comments වලින්. ගොඩාක් මිනිස්සුට තමන්ගෙ ඇහේ තියෙන පොල් පාරාලෙ පේන්නෙ නෑ අනිත් මනුස්සයාගෙ ඇහේ තියෙන පොල් කොස්ස තමයි පේන්නේ. ඔයා LGBT ගැන කතා කරා ඇත්තටම ගොඩාක් රටවල එයාලගෙ හැකියාව අගේ කරනවා අපේ රටේ ඒ වගේ කෙනෙක් ලස්සනට නටලා දැම්මත් මඩ ගහනවා. අනේ මන්ද කෙනෙක්ව අගේ කරන්න අපේ මිනිස්සු දන්නෙ නෑ. මම දැක්ක youtube එකා india වෙ film එකක් හදලා තියෙනවා lesbisn ල දාලා crime movie එකක්. ඒ රටේ කවුරුත් ඒ නළු නිලියන්නට කිසිම මඩක් ගහලා නෑ ඒ තාත්වික රගපෑම ගැන අගය කරලා තිබ්බෙ අපේ රටේ කරානම් පහුවදා පාර දිගෙත් poster තියෙයි. අපේ ල0කාවෙ නිරුවත කියන්නේ art එකක් නෙවෙයි ඒකයි වැරද්ද අපේ මිනිස්සු නිරුවත දකින්නේ සි0හලෙන් කිවවොත් හු** න. ඉතින් කොහෙද සමාජයක දියුණු වෙන්නේ.

  • @pawithrasadamali942
    @pawithrasadamali942 2 роки тому +8

    අංගුලි මහ රහතන් වහන්සේගේ කරුණාවේ බලයෙන් ඔබට අම්මා කෙනෙක් වෙන්න වසනාව ලැබේවා

  • @simplewalker459
    @simplewalker459 2 роки тому +107

    අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැමකෙනෙක්ට වගේම ඔබටත් ඉක්මනින් නීරෝගී දරු සම්පතක් ලැබේවා!!!

  • @buddikamadu1405
    @buddikamadu1405 2 роки тому +115

    මටත් බාබාලා 2 නැති උනා සති 7 වගේ...මමත් ගොඩාක් දුක් උනා ඇඩුවා..බැදලා අවුරුදු 4 උනා හැමෝම මට කියනවා බාබාලා නැ කියලා..මම අනුරාධපුර ජය ශ්‍රී මහ බෝදියට ගිහින් බාර උනා ..හිතුවේවත් නැති විදිහට මමත් අම්මා කෙනෙක් උනා...මේ 21මගේ දුව මේ ලෝකය දකිනවා....ඔයාටත් අම්මා කෙනෙක් වෙන්න ලැබෙයි ඉක්මනින් ...දෙවි පිහිටියි..

    • @hirushipeiris2061
      @hirushipeiris2061 2 роки тому +2

      Happy for u kanduluth awa

    • @kwi4556
      @kwi4556 2 роки тому +2

      🥰❤️🙏ගොඩක් සතුටුයි

    • @gewaththa331
      @gewaththa331 2 роки тому

      Budusaranai obeth mageth kirisihinaya saba wewa

    • @Disna0608
      @Disna0608 2 роки тому +1

      මමත් මේ ලියන්න හැදුවෙ.මට බබාල තුන්දෙනෙක් නැති උනා.මාස 3 වෙද්දිම.පස්සෙ කාලයක් ගියා.මං බබාල හදන්නත් බය උනා.තුන් පාරක් වොශ් කරා.පස්සෙ මගෙ යාලුව මාව අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියට එක්කන් ගියා.අපි කිරිපිඬු පූජාවක් කරා.බාර උනා.ඊලග මාසෙ මං අවුරුදු ගානකට පස්සෙ ප්‍රෙග්නන්ට් .දැන් මගෙ පුතාට අවුරුදු දෙකහමාරයි.එයා බඩේ ඉද්දි මාස හතෙන් මං ජර්මනියට ආව.අපි දැන් එන්න ඉන්නෙ ඒ බාරෙ ඔප්පු කරන්න.දුප්පත් පවුලකට ගෙයක් හදල දෙන්නත් එක්ක .මේව අනික් අය විශ්වාස කරයිද මන්දා.මං දන්න කීප දෙනෙක්ම ඊට පස්සෙ අවුරුදු දහය දොලහ බබාල නොහිටපු අය ඒ විදිහට උදේ ඉර පායන්නත් කලින් කිරිපිඬු හදන් ගිහින් පූජ කරල බාර වෙලා දැන් ඒ අයටත් මගෙ පුතාගෙ වයසෙ බබාල ඉන්නව.ඒකනම් පුදුමයක්.

    • @thakshilakumari1154
      @thakshilakumari1154 2 роки тому

      Akka oyatatha daru petiyatatha budu sarani oyage petiyawa gadara ekka awada b.s

  • @imashamalshani4285
    @imashamalshani4285 2 роки тому +265

    වධ ස්ත්‍රී වාසනාවකි දෙවියන් වහන්සේ වදාළහ ... ඉක්මනින් දරු සම්පත් ලැබේවා ...

  • @anushamadhuwanthi5192
    @anushamadhuwanthi5192 2 роки тому +16

    ඔයා වගේම ලස්සන බබෙක්ගෙ අම්ම කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා........

  • @f1forfun384
    @f1forfun384 2 роки тому +9

    මෙලොව ජීවත් වන දරු සම්පත් බලාපොරොත්තු වන සියලු කාන්තාවන් ට උතුම් වූ මව් පදවිය ලැබේවා!!!!🙏🙏🙏🙏🙏

  • @tharukalakshani9809
    @tharukalakshani9809 2 роки тому +203

    නිදුක් නිරෝගි වාසනාවන්ත පින්වන්ත සියලුම අගපසගයෙන් පරිපුර්ණ වු පුංචි පැටියෙක් ඔබේ කුසට ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් පැමිණෙත්වා 🙏🙏🙏

    • @ireshacha9176
      @ireshacha9176 2 роки тому +2

      Oyata hari yayai Amma kenak wanna puluwan.uthum budu guna balan pihita lebawa.

    • @waruninanayakkara6565
      @waruninanayakkara6565 2 роки тому

      Ekmaninma daruwek lebei

  • @tamillanguagebychathu
    @tamillanguagebychathu 2 роки тому +69

    මමත් ගර්භණී මවක් ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් ම දරු සිහිනය සැබෑ වේවා කියා!!!! ♥️ ♥️ ♥️ ♥️ ♥️

  • @Nilundhi
    @Nilundhi 2 роки тому +45

    මේක Trending 1 වෙයි කියලා හිතෙනවා.. අර චතූ මුණසිංහගෙ වැඩසටහන වගේ❤ ශෙරිල් ඔයාට හරි ඉක්මනට මව්පදවිය ලැබේවි 🙏 මෙම වැඩසටහන බලන හැමෝම ඔයාට ආශිර්වාද කරයි 🙏🙏 පේසු පිහිටයි ඔයාට❤

  • @isuruniumamdika7936
    @isuruniumamdika7936 2 роки тому +5

    අපෙ ජීවිතේට හොදම දේවල් ලැබෙන්න ටිකක් කල් යන්ව අක්කෙ.ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑවෙන්න කියලා කුසේ දරුවෙක් තියාගෙන ඉන්න මම ප්‍රාර්ථනා කරනවා...! බුදුසරණයි !

  • @dissanayaka1568
    @dissanayaka1568 2 роки тому

    කියන්නා කෙසේ කීවත් සොයුරිය
    නුබ හරිම සිහි බුද්ධියෙන් කටයුතු කරන එක ගැන , හරිම ආඩම්බරයි .
    සියලුම ආගම්වල අශිර්වාදයෙන් නුබට
    පිංවත් දරු උඔ උපතක් ලැබේවා !
    කියලා මුළු හදවතින්ම ආශිර්වාද කරනවා 💗💗
    බුදුසරනයි !
    ජෙසු පිහිටයි !

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +147

    ඇයි රගපාන්නෙ නැත්තෙ... හිතට දෛහිරය ශක්තිය අරන් ජිවත් වෙන්න .. ගනන් ගන්න එපා.. තෙරුවන් සරනයි

  • @basnayakabasnayaka2078
    @basnayakabasnayaka2078 2 роки тому +51

    අපට ලැබෙන දේ අපට සතුටක් ,දරුවන් ඉන්නවානම් ඉන්න එක හොදයි කියලා සලකගෙන ඉන්නවා ,නැතිනම් නැති එක හොදයි බැදීම් අඩුයි සසර ගමන කෙට්කරගන්න පුලුවන් ඒකත් මාර සතුටක්.අධ්‍යාත්මික සතුට හරිම පිවිතුරුයි.

    • @hkdmpremakumara999
      @hkdmpremakumara999 2 роки тому

      නිරෝගී දරු සම්පතක් ඉක්මනින් ලැබේවා ...

  • @UMA-jz8hc
    @UMA-jz8hc 2 роки тому +2

    අමා නේද මේ..තෙරුවන්සරණයි..අම්මා කෙනෙක් ඔයා ..ඉක්මනින් දරු සම්පතක් ලැබෙවා..මැණික..ආදරෙයි 😘

  • @lilidesilva5163
    @lilidesilva5163 2 роки тому +3

    දුක් වෙන්න එපා දුව දරු, සම්පත් ආසාවෙන් බලාපොරොත්තුවන සියලුම දියණියන්ගේ සුන්දර සිහින සැබෑ වෙන්න සියලු දෙවිවරුන්ගේ ආශිර්වාද ලැබේවා 💏💏💏

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 2 роки тому +127

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා....🥺🙏❤️

  • @lovelygirl4087
    @lovelygirl4087 2 роки тому +20

    ශෙරිල් අක්කි හරි නිහතමානී .🙂
    කාලය,අත්දැකීම් මනුස්සයෙක්ව පරිණත කරවනව💓
    මන් ආසම අමා ටෙලිඩ්‍රාම එකට❤️
    ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේව🙏😊

  • @sajifernando3862
    @sajifernando3862 2 роки тому +33

    ආදරණීය ශෙරිල් ..ඔයාට ඉක්මනින් දරු සුරතල් බලන්න පුළුවන් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..ජේසු පිහිටයි ❤️

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 2 роки тому +58

    නැවත රට ඉක්මනින් සශ්‍රික වේවා! ඉන්පසු ඔයාටයි රුවන්ටයි වාසනාවන්ත නිරෝගීමත් දරුවන් ලැබේවා!!

  • @sadu7427
    @sadu7427 2 роки тому +7

    හරි tv තුලින් හැමදාම කෙනෙක්ට කතා කරන්න ඉඩක් හදලා දෙනවා..ඒ නිසා මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වෙනස් කරන්න පුලුවන් වෙන එක තමයි ලොකුම දේ 🥰🥰