We appreciated your decency and the simplicity behaviour patterns being the first citizen of our country. We pay our gratitude to our Sangakkara for taking part in this gathering. It's a value program to telecast through out the Island wide for all public servants notice themselves to clean their mindset in very first day of the year.
අපේ රටට පහල උන පුදුම චරිත දෙකක් අපෙ ජනාධිපති තුමා සහ අගමැතිතුමිය මුලු විවයම ආශීර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤
මොන මඩ අවලාද කොයිතරම් ගැහුවත් ජනතාව රජය සමග බව
විශ්වාසයි මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා ස්තුතියි
මිස්ට සංගක්කාර..හරිම සතුටූයි ඔඹතුමා.හරිතැන.හිටගත්තා...ඩිල්සාන් විහින් එයාට තිබූණූ. ගරුත්වය නැතිකරගත්තා..සූභ නව වසරක්වේවා 🙏🙏❤️
සංගත් අවස්තාව අනුව තමයි
Yes it's true
Kothanada bn ineeee😢
පක්ශෙට සපෝර්ට් කරන්න නෙවේ සංගක්කාර ආවේ වැඩේට සපොර්ට් කරන්න.
අනිවා
ලාල් ඔබට ජනපති අගමැති ඇතුළු සියළුම දෙනාගේ පිළිගැනීම දකින අපට ඔබ ගැන සියුම් ආඩමබරයක් අපට දැනෙනවා ඔබගේ කැපවීම අපිත් අගේ කරනවා.
❤❤❤
ආ..ලාල් කෝමද.. ❤❤ ඒ අපේ ජනාධිපති තුමා. ❤❤
සංගා ඉන්නවා මාර සතුටුයි ❤
කට පුරා ආ ලාල් කියලා කියන්න පුළුවන් ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි ලැබුනා එහෙනම් අපිට
😂😂😂😂
ඇත්තටම..
@@sankasong9557හිනා වෙයන් උබේ අම්මට උබ වගේ වහලෙක් හදපු එකට😂
ලාල් නම් හම්බුනා හාල් හම්බුනේ නෑ 😂😂
@@chamodck
උබ මෝඩයෙක් උනාට
Comment එක ලස්සනයි😄
අපේ නායකත්වයේ හැසීරීම හරිම සරලයි, සාමාන්‍යයයි. මාරම සතුටුයි. අපේ රට ගැන ආඩම්බරයක් දැනෙනවා.. 👍❤️
ජිවිතේ ආසම කරපු චරිත clean SriLanka වැඩසටහන උඩව් කිරීම දැක ගන්න ලැබීම සතුටක්.අනීවාර්යෙන්ම මෙය සාර්ථක වෙනඑක සහතිකයි.මාලිමාව ට❤❤
රටට වීරිය දෙන නිහතමානී සමාජ මාධ්‍ය මෙහෙවර ලාල් Brother❤
මම දැනගෙන හිටියා සංගා හරිම තැන හිටගන්නවා කියලා.
ඇත්තටම සතුටුයි ❤❤❤❤❤❤❤
කොහේ හිටියත් හොඳ මිනිස්සු හොඳ තැනට ලං වෙනවා(නරක මිනිස්සුත් හොඳ වෙන බවක් පේනවා උදා.. ලක්කම්මා)
Sanga 👍
ලාල් කොහොමද,,,,ඒ වචනෙ,, මුල අමතක නැති නායකය❤❤❤❤❤
වෙන ජනාධිපති කෙනෙක් එහෙම ඔහොම ගියානම් කොහොම තියෙයිද නේ ලාල් අයියෙ. ලගටවත් යන්න හම්බවෙන්නෙ නෑ.ජනාධිපති තුමාගෙ ආරක්ශාව වැඩිකරල තියන එක ගැනනම් ඇත්තටම සතුටුයි.
නියමයි ලාල්. පාඩුවේ ඉදගෙන සුභ පැතුව. කොහොමද සුදා හිටියනම් කරටත් අත දානව ෂුවර්.
Yes. That guy has no education.
Doesn't know to talk. Uses very nad language. That's his family background.
Sudaa awith hitiya😊
@@codeofit8128 පුදුමයි එහෙනම් ඇතුලේ ආසනයක් වෙන් කරල තියෙන්න ඇති
@@sujathatennamudalige1742 he is not coming from a good family background.
He speaks bad sinhala language.
සංගා උබ ගැන මාරම සතුටුයි හරිම තැනට ආවා
අපෙ ආදරණීය ජනාධිපති තූමාට සූබම සූබ අලූත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤අපෙ පිනට පහල වූනූ නායකයෙක් ඔබ තූමා බලන්න කොච්චර නිහතමානි පුරුෂයෝ ද කියල මාලිමාවවට ජය වේවා ❤❤❤❤
හරිම සතැටුයි බඩකට පිරෙනවා දැකිිමත් සතැටුයි මාලිමාවට බුදුසරණ යි .නියමයි සුපිරි ම තමයි අවංක නායකයෙක් නිහතමානී ජනාධිපති ඔබට ශැබ වසරක් වෙිවා තෙරැවන් සරණයි .🎉🎉🎉
නියමයි ලාල් අයියෙ. හරි දේට හරි කියන්න වැරදි දේ විවේචනය කරන්න අපි ඔබත් සමග ඉන්නවා. ජයවේවා 🎉🎉🎉🎉❤❤❤❤❤
අඩෝ ඒක මාර පට්ට ලාල් අයියා ..ඒ කතාව සුපිරියි ජයවේවා
සුභ නව වසරක් වේවා ලාල් ! හොඳින් කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ! සන්තෝෂයි ලාල් !
සහෝදරයො වගේ අදටත් කතා කරන්න පුළුවන් උන එකනම් මාරයි. ජය වේවා
ලාල් ඇතුලු තව කිහිප දෙනෙක් ඉන්නවා ජපතාවගේ ඇස් ඇරවන්න බොහෝ වෙහෙස මහන්සි වන.
ඒ අයටත් දවසක විශේෂ උලෙලක් පවත්වන්න ඕන.
හරිම ලස්සනයි ❤ සැමට ලස්සන රටක් උදා වේවා!!!❤❤❤🎉🇱🇰 ස්තුතියි ලාල්,
මගේ අගමැති අමිමා.ගොඩක් ආදරෙයි ඔබට.❤❤❤
Anuran ජනාධිපති සහෝදර ඔබට ජයවේවා malimawata.ජයවේවා
මෙම ක්‍රියාවලිය සාර්ථක වෙිවා අපේ ප්‍රාර්ථනාව
පෙරලිකාර 2024 වසරට ආදරයෙන් සමු දෙමු 💜 සුභ අලුත් අවුරුද්දක් වේවා! අපේ ආදරනීය ජනාධිපති තුමා සහ මාලිමාවේ සැවොම දිනේවා!
බුදුසරණයි 🙏
අපේ ආදරනිිය ජනාධිපති තුමා අගමැති තුමිය ඇතුළු අපේ රටට ජයම වෙිිවා
තුණුරුවන් සරණ ලැබේවා
ඩුබායි සිට උපන් රටට ආදරෙන් ❤🙏
මේව දැකල බනින කුහක මිනිස්සුත් ඇති. ඒකට කමක්නැැ,😢😊😊 මම බඩගින්නෙ මැරෙන්නෙ ,,,මගේ ,,නොහැකියාව නිසාමය් ,,,,,රට හැදි්ම ඔබලට බාරයි අපි උදව් කරන්නං තෙරැවන් සරණයි
නිහතමානි ජනාධ්පති තුමටත්,ආදරණිය අගමැති තුමියටත් ශුබ නව වසරක්ම වෙවා!පැමිනෙනෙ මඩ ප්‍රහාර දුරින් දුරුවි ඔබලාගේ ජයමාවතේ ශක්තියෙන් ගමන්කිරිමට ලැබේවා!දේවාශිර්වාදයෙන් ,සදා පිරි ඉතිරේවා !!!🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️
ජය වේවා ජනාධිපති තුමනි ඔබට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි සත් දෙව්දුගෙ ආරක්ෂාව 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලාල් සහෝදරයා හරිම තැන කලින්ම හිටගත්තු ඔබට සුබ පතමි .හොඳ දේවල් තව ඉස්සරහට බලා ගන්න පුලුවන් එකෙන්ම ආදරෙයි සහෝදරයා ❤❤❤
ලාල් කොහොමද ඒක මරු..බොක්ක අපේ අනුර කුමාර මහත්තයා
හරිම නිදහස් සරල බවක් දකිනවා මෙහෙම හැමදාම තිබේවා...🙏👍
❤❤❤..ලාල් අයිය එල එල ඔහොම යමු
ජනාධිපතිවරයා ටත් අගමැති නියටත් සුභ නව වසරක් වෙවා
මෙ රට හරි තැනට ගන්න ශක්තිය ඪයෛර ය ලැබේවා
ලාල් පුතා..
කොහොමද ඒ නිහතමානිකම..
A K D❤
ලාල් පුතා කියලද කීවෙ❤
ආයේ පාරක් අහන්න මට ඇහෙන්නෙම ලාල් හුත්තා කොහොමද කියනවා වගේ
@@RRMmusic-ek6looya wage hadiyawak nathi kenek kiyala hithuwada anura president😂
Lal lokka kiyala neweida
@HasithGamage මටනම් ඇහෙන්නෙ කුනුහරපයක් වගේ...
අපේ අගමැතිනිය ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤
ආදරෙයි ලාල් අයියා... oya kayhakaraddi hugaak සතුටුයි... ❤ ape සහෝදර අනුර ජනපති ඇතුළු හැමොටම happy new year
සංගා හරිම තැන හිටගත්තා❤
අද අගමැති අම්මා ලස්සනයි❤❤❤
බලාපොරොත්තුව 🙏 ආසයි මේ රට දියුණු වෙනව බලන්න 🙏👍
බොහෝම ස්තුතියි ලාල් අයියා ❤❤❤❤❤❤
කිසිම ලොකු කමක් නැති කොහොමද කතාව ලාල් අයියා ❤️❤️❤️
ජනාධිපතිතුමාටත් ජනාධිපතිනියටත් සුබ නව වසරක් වේවා තෙරැවන් සරනයි
රටට වින කරන සජබ, පොහොට්ටු බයි පඩදයන්ට දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරමු.
ලාල් ඔයා සුපිරියක්
සංගා මහේල ලෝක උරුම දෙකක් රජය සමග සිට ගැනීම විශාල ජයවේවා
අපේ රටට පහල උන එක ම ජනාධිපතිවරයා සහා අගමැතිනිය ඇතුලු සියලුම දෙනාට සුබ නව වසර ක් ලාල් ඔබටත් මේ රට බාර ගත්ත විතරයි හදන්න දේන්න ඔන ❤❤❤❤❤
වසර 76 කට පසු පත් වුන දුප්පත් ජනතාවගේ රජය🎉🎉🎉
❤❤❤❤❤❤ හැමෝම හරි සතුටින් ඉන්නෙ , අපිත් සතුටින්, අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!❤❤❤
රටට අවශ්‍යම ආදරනීය උත්තරීතර චරිත දෙකක් . මුලු රටම එක තැනකට ගෙන එන්න කල කැපවිම කවදාවත් අමතක කරන්න බැරි වේවි ..
ස්තුතියි ලාල් සහෝදරයා ඔබටත් ..
කට පුරා ලාල්, ලාල් අයියේ කියලා කියන්නේ ❤❤❤ ඒ වචන මූනිච්චාව නෙවෙයි. බොක්කෙන්ම එන්නේ.. මාර සතුටුයි අවුරුදු 76කට පස්සේ හරි අප මේ දේවල් වෙනස්කල එක ගැන... ❤
මෙන්න මිනිස්සු....අවුරුදු 30 ක් අඩුම රජය පාලනය කරමු..❤❤❤❤❤
We appreciated your decency and the simplicity behaviour patterns being the first citizen of our country. We pay our gratitude to our Sangakkara for taking part in this gathering. It's a value program to telecast through out the Island wide for all public servants notice themselves to clean their mindset in very first day of the year.
අද ජනාධිපති තුමාගේ ආරක්ෂා මඩුල්ල හරිම ලස්සනයි.. ඔයාලා පින්වත් ජනාධිපති තුමා ආරක්ෂා කරන්න ♥♥♥
""' රටේ මිනිස්සු දැන් ජනාධිපති අගමැතිණියට ආදරෙයි වගේම එයාල වෙනුවෙන් පෙනී ඉන්න අයටත් ආදරෙයි..❤️❤️
ලාල් අයියලත් අයිතියි එතනට..🙏
Lal Sahodaraya ,
eyalat genuine..oyat genuine..
Respect❤❤❤❤
From UK
සියලුම ජාතික ජන කොටස්ක එකම පවුලක් ලෙස
එක මවකගේ දරුල කැබවින යමු යමු වී නොපමා..... සූභ නව වසරක්වේවා
ලැබුවාවු නව වසර අපේ අති ගරු ජනාධිපති උතුමාණෙනි ඔබතුමාට තෙරැවනේ ආශිර්වාදය ලැබෙිවා කියලා පිඩිත පංතියේ ජනතාවගේ සුභ පැතුමි එකතු කරනවා .ජයවෙිවා .
අනුර ජනාදිපති තුමාට ජයවෙිවා ❤️❤️🥰🙏🙏😘
ඔයාගේ මේ මීඩියා එකට බොහොම ස්තූතියි
ලාල් අය්යේ කට පුරලා කිව්වා සතුට සංගක්කාර මහේල ගොඩක් pin
අදහන්නත් බ¿රි තරමේ නිහතමානීකමක් අපේ ජනාධිපතිතුමාගේ තියෙන්නේ .
Parana Gathiyata Wadaa Thanathuru Gaambirathwayen Pimbila Balaaganay Pipirey
❤ජයවේවා අපේ සහෝදර නායකත්වය
❤❤❤සුබ පැතුමි ලාල් සහෝදරයා ජයවෙිවා!!!රටට සුබ වෙිවා!!!
අපේ ජනාධිපති තුමා අගමැති තුමිය ඇතුළු සියලුදෙනා ටම සාමය සතුට පිරි වාසනාවන්ත සුභ අලුත් අවුරුද්ද ක් වේවා
ආඩම්බරයි ජනාධිපතිතුමණි ,අගමැතිතුමියණි සහ හැමොටම අපේ සංගක්කාර ආදරය අද මාලිමාව ඉන්නවා
එයාල ගෙ ඒ හැසිරීම් අතිවිශිශ්ටයි අමරනීයයි
ලාල් කොහොමද ඒ අපේ නිහතමානී ජනාධිපති
සරල මිනිසුන්ගේ නිහතමානීකම අගෙයි ❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා ජනාධිපති තුමා අගමැති තුමිය ඇතුළු හැමෝටම ❤❤❤
ලාල් මල්ලි ඇත්තෙමිිම අප්රියාවක් නැතිවම බලන්න පුඵුවන් නියම මුහුණු ටික.නේද පුතා ?.❤❤❤
වෙලාවකට හිතෙනවා ජනාධිපතිතුමා තමන් ජනාධිපති කියලා අනිත් අවස්ථාව ල හිතන්නැද්ද කියලත් ඒ තරම් සරලයි ❤
මේ වගේ පොලවෙ පය ගහල ඉන්න නායකයෝ ඉන්නව කියන්නෙ රටේ අනාගතය ගැන බියක් නෑ අපිට❤❤
නියමයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
ලාල් අය්යෙ ඔබත් රටට ලොකු සෙවයක් කරනවා විශ්වසය තවත් වඩිවෙන්න හරිදෙ හරියටම කරන්න good luck
සියලුම මහජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏❤🌹UK
ආදරේ ❤❤❤❤❤ පැලෙන්න අපේ ජනාධිපති සහොදරයට
ලාල් අයියට ඔයත් අපිට legend එකක්
❤❤❤❤ සියලුම දෙනාට සුබ අලුත් අවුරැද්දක් චෙචා❤❤❤❤❤❤❤❤
සුබ නව වසරක් ජය ජය රටට සුබ අනාගතයක් සිදත් වෙත්තමුනි සන්ගා මහෙල ඉතාමත්ම හරි තන ඉන්නව.සතුටුයි 😀👍
එක එක කල්ලි npp එකට මොනතරමි අවලාද මඩ ගැහුවත් වසර 05ක් කාලයක් තියනවා මෙි රට හදන්න 159 obala කරනා සේවයත් එක්ක 2028ත් npp ම තමයි ,,
ලාල් මල්ලි,රැලිය දවසේ අනුරාධපුර දී හමුවුනා මතකද,ලෝකවාසි සැමට සාමය සතුට ලැබේවා.❤❤❤❤❤
ලාල් අයියේ අම්බානට ලකුනු නේද❤❤😂😂😂 සතුටුයි අපිටත් ඔයත් පොරක් නේද ❤❤❤❤❤❤🏵️🏵️🏵️👉👉👉👍👍👍👍😁😁😁😁
සරලයි සුන්දරයි අපූරුයි ලස්සනයි ❤❤❤❤❤❤❤
ආරක්ෂක අංශය දැන් හරිම පිලිවෙලයි
Happy new year LAL 🙏
Budusaranai SUBA NAVA VASARAK VEVA Janapathii dun & ALL Jaya🌹🙏🇱🇰
ජනපති තුමනි clean Sri lank මෙන්ම නීතිය මගින් හෝ මිනිසුන්ගේ වැරදි චරියා ධර්මයන් වැරදි ක්‍රියා ක්ලීන් කලයුතු මයි රට ක්ලීන් වෙන්න
මාගේ හදවතින්ම ස්තුතියි🌷 ආඩම්බරයි🌷
ජයවේවා ජයවේවා ❤❤❤මාලිමාවට.ජයවේවා ❤❤
Lal aiya...ආදරෙයි
සුපිරියි සතුටුයි
ලාල් අයියට හොඳ පිළිගැනීමක් තියෙනවා
ලාල් අයියා ඔයා තමයි හොඳටම කරේ. කැමතිම කෙනා තමා ❤️❤️❤️❤️
අපේ ජනාදිපති තුමා හරිනි අගමැතිනිය ආදර්සමත් නායකයෝ
සුපිරියිනෙ ලාල් සහොදරයා
Akd ගෙ Me මනුෂ්‍යත්වයට පට්ටම ආදරෙයි ❤❤❤❤❤❤❤
Kumar Sanga Niyamai ❤👍