You're absolutely right...it was super easy to make this recipe.I just did and result was phenomenal. Thank you so much for shearing your knowledge generously.
Paththini maniyange barayak aluth karanna hadi kawm hadanna ona una aththatama Api danna hitiye na hadanna. Oyage video eka balala Api haduwa akke. Hodatama haduwa. Oyata godak pin🙏
Ane bohoma pin.man gvte kawadwat kaum hadala ne.mata babala dennekut innawa lajjai kiyannat😁😊.ey kiuwot kaum hadanna mata baya sini kaluwela gal wage kaum hedei kiyalat hariyana ekak ne kiyalai.eth oyage video eka e baya neti kala.hari pahadiliy.onna me sere auruddata man hadanawa KAUM...😊😊😊 YE YE YE...😘
Ane akke harima Rasa patai.. hadanna asai. Issar nm oyage video dapu gamn balala math gedara hadanna gnnawa. Eth den bene ehema thel gnna salli nene... Hadanna be balanna vitharai den puluwan.. 🥺🥺
නැන්දේ මාත් හදලා බැලුවා..මන් හැදි කැවුම් හැදුවේ පලවෙනි වතාවට...අම්මා එහෙම කිව්වා හරිම රසයි කියලා...2023 අලුත් අවුරුද්දට තමයි හැදුවේ...මට අවුරුදු 14 යි....thank you නැන්දේ....මන් නැන්දගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් හැදුවා...හරිම රසයි...
Pp
Pp
P
කඩේ හාල් පිටි වලින් ද හැදුවේ
නෑ... මන් ගෙදර හැදුව හාල් පිටි වලින් හැදුවේ...😊
ඔන්න අපිත් 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට ඔයාගේ කැවුම් හැදුවා අක්කේ ❤️❤️🥰
මං හැදුවා.පලවෙනි පාර කැවුම් හැදුවෙ.මාරම රහට තිබුනා ගෙදර හැමෝම රසයි කියල කෑවා.Thank you අක්කෙ💫😘😊
ඔයා ට ඇත්තටම පින් සිද්ධ වෙනවා .මට ආසවක් තිබුනා මගේ බබා ලැබුනම දෙන පත්තිනි මෑණියන්ගේ බාරයට මගෙ අතින් ම හැදි කැවුම් හදන්න .ඒත් මම දැනන් හිටියේ නෑ හදන හැටි. හරිම ලේසියෙන් ඔයාගේ ක්‍රමය ට හැදුවා හොඳට ආව වගේම ගොඩක් රසයි.ඔයාගේ අනිත් කෑම රෙසිපි ත් මම ගොඩක් try කරලා තියෙනවා ඒවත් ගොඩක් හොඳට රසට ආවා.❤️❤️❤️
මම අද පළවෙනි පාරට තනියෙන්ම කැවුම් හැදුවා. හරිම රසට හොඳටම ආවා. Thank you...❤
Fhgfhc🤩😍🥰
මම අද පලවෙනි වතාවට හැදි කැවුම් හැදුවේ . ඇත්තටම හිතුවෙවත් නැති තරම් හොදට කැවුම් ටික හැදුනා. ගොඩක් ස්තුතියි අක්කේ
නැන්දම්මා ඉස්සරහ ජන්මේ බේර ගන්නේ ඔයා නිසා😌❤️👍
මාත් මෙයාගෙ වීඩියෝ බලලා කෑම හදනවා නැන්දම්මා කොර වෙන්නම😂😂
@@chandimaruwaniaththanayaka346 බලන් ගියාම අපී ඔක්කොම එකම ⛵ 😂😂😂😂
🤭🤭🤭
@@hansi4712 මාත් 😂
E kiyanne kawadahari matath jama beraganna puluwan😁🤫🤫🤗
මමත් හැදුවා අක්කෙ ගොඩක් රසට ආවා ගොඩක් thanks
නංගී මමත් මේ කැවුම් හැදුවා.මාරම රසයි.අපේ දුවයි පුතයි ආසාවෙන් කෑවා.😊Thank you ❤
මම ඔයාගෙ රෙසිපියට හැඳි කැවුම් හැදුවා.රසට සොෆ්ට් එකට ආවා.මීට කලින් ට්‍රයි කරපු ඒවා මෙච්චර සාර්ථක උනේ නැහැ .ඔයාට ගොඩක් ස්තුතියි .
අනේ තෑංක්ස් අක්කෙ අඩු වියදමින් කෑම හදන්න කියලා දෙනවට😍😍😍😍😇❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි අපි ලේසියෙන්ම hendi කැවුම් හැදුවා. තවත් ඒවගෙ ඒවා අපි බලාපොරොත්තු වෙනවා
මම ඔයාගේ රෙසිපි ගොඩක් ආසාවෙන් බලනවා.. මමත් හැදුවා..හැමෝම රසයි කිවුවා ..ඔයාට පින්
අදමම ඔයා කියපු විදිහටම හැදුවා ඒවගේම ලස්සනට ආවා රසත් නියමයි ඔයාට ගොඩාක් ස්තුතියි දුවෙ❤❤❤❤
මමත් හැදුවා.හරිම ලස්සනට රසට ආවා.
මාත් හැදුවා, හොදටම ආවා...thanks ...❤
මමත් හැදුවා ..හරිම රසයි..thank you❤😍
Ane thanks chef ඔයා nisa මමත් husband නැන්දම්මා janme bera ගත්තා.මම ඔයාගෙ kokis mung kauvm හැදුවා හොඳට ආවා.dan මේක හදනවා.ගොඩක් pin ඔයාට api වගේ නොදන්න අයට කියලා දෙනවට
කියලා දෙන ඔක්කොම හොද ට තේරෙන වා thanks 😍♥️
මම අද හැදුවා.ලස්සනට රසට ආවා.බොහොම ස්තුතියි.🥰
Haiya une nadda
අක්කේ මාත් හැදුවා හරියටම ආවා ගොඩක් තැන්ක්ස් ❤
මුල්ම වතාවට මමත් හැදුවා. මේ video එක බලලා ...😊
පැණි, සීනි පොල් කිරී දාලා හැදුවේ රසම රසයි කීවා හැමෝම Thanks
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි
මන් හැදුවා. මේ විදියටම අවා. ❤❤❤
අක්කා මාත් හැදුවා .
.ගොඩාක් රසට අවා.thank u menik ...oya godak watinawa tharuna apita..
You're absolutely right...it was super easy to make this recipe.I just did and result was phenomenal. Thank you so much for shearing your knowledge generously.
අපිත් හෙට අවුරුද්දට හදන්නයි යන්නේ.ගොඩාක් thanks 🙏 ❤
ඔයා ගෙ වැඩ සටහන් ගොඩක් ලස්සනට කරනවා හරිම පැහැදිලි යි ස්තුති🌷🌷🌷
හැදුවා. ගොඩක් රසයි. ස්තුතියි ඔයාට. 👍❤
harima lassanata hadi kaum hadala thibuna mamath haduwa evidiyatama thibuna 👍👍👍👍
පළවෙනි පාරට හැදුවේ. හරිම රසට ආවා. Thank you very much.
Indiappa pitida gaththe oya
මමත් හැදුවා - හරියටම හරි ගියා thank you
උනුවතුරෙන් ද හදාගන්නෙ
එදා ඔයා පැනි වලින් කියලා දුන්න එක මම සීනි වලින් හදුවා.නියමෙට ආවා.👍👍👍👍👍🎊👍
කැරමල් එක හැදුවෙ මේ වගේමද
අපිත් හැදුවා thank you
පලමු like එක මගෙන් ස්තුතියි නංගී ♥️♥️♥️
තරුණ අපිට ලොකු සම්පතක් අක්කෙ ඔයා🙏❤
අම්මෝ උයන්න දන්නෙ නැති කෙල්ලො ටික 😁💝
සූපවේදිනියක් වෙන්න ඇති ඔයා.ජය වේවා
Aurudu 12i mata math dannava hadanna
@@shriyalatharodrigo5667 😁😥ahuwe na.hodai.mmt dnnawa poduwe nodanna hemoma wenuwen comment ek demme.oy oy wayasata 4n eka peththakin tyl igena gnna.
@@hashininimesha6424 eek haro
මමත් හැදුවා අක්කි හරිම ලේසියි
ඔයා නම් නියමයි තෙරැවන්සරනයි !නිරෝගී ජිව්තයක් ලැබේවා !❤️
මඳ උණුසුම් වතුරෙන්ද ඇල් වතුරෙන්ද මිශ්‍රණය අනාගන්නෙ..
මං ඊයේ හැදුවා ලස්සනට ආවා, ගොඩක් ස්තුතියි ❤
හරිම ශෝක් දුව
අක්කේ මං හැදුවා ඔයාගේ recipe එකට..ශෝක් එකට ආවා❤
M.R.kichan.mahathmiyani.mama oba thumiyage kramayata kaum haduwa.palamu wani warata ada thamai hariyatama hada gaththe.oba thumiyata bohoma sthuthiy.
සුපිරි මමත් එ් විදිහටහැදුවා
❤❤❤❤❤❤
Hamadama balanne oyage recipe hadanneth ewa. Harìma pahasuwen ikmanata kiyalath denawa. Oyata Budu saranai.
Kagenwath udaw nogena Thaniyen kawili hugak hadanna oyagen igenagaththa,Thank you❤️
අක්කේ ඕකට අර දාන වතුර වෙනුවට පොල් කිරි පාවිච්චි කලානම් තවත් රසයි🤗
Mukutm prashnyk wen nedd
@@suty4635 නෑ
ඒ...කටහඬ...ට
අපේ...මහත්ත...යා
හරිම...ආසා...යී
🙏💐🙏
ජයයෙන්, ජය...
🇱🇰👌🇱🇰
🌎🇱🇰🌎
Thanks akki oya nam supiri. Mama haduwa hari rasai
Oya Hari pahadili widiyata kiyala denawa.tnx oyata
Mamath hadanna video eka balama gaman
මමත් හදන්නම් සිනි වලින් හදන හැටි කියලා දුන්නු නිසා 😍😍😍
Baya නොවී එයා කියන දේවල් එ විදියට කරන්න හොඳට එනවා
හරිම රසට,මෙලෙක් විදිහට හදාගන්න පුළුවන් වුනා .❤❤ඔයාට ගොඩක් ස්තූතියි.සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට. (2024)❤❤❤😊😊
Oyagen thamai math kema hadannaegena gaththe.giya awruddeth haduwa.meparath hadanawabudu saranai oyata.thank young
Mama fist time kaum haduwe.aththam harim rasata awa ❤❤thank you
Oyage hema recipi ekakma man hadanawa hema ekakma hariyanawa.thanks akki
ඔයා හරිම හොඳයි නැන්දේ😚😘
මමත් හදන්නම්❤
Mamath Heduva Wow..❤❤Niyametama Ava
Thanks❤
💗🌷🌷අවුරැදු වලට හදනව මිස් ස්තුතියි බුදුසරනයි
Me taken kaum keeyak hadanna puluwanda akke
Aththatam niyamai api haduwa maram rahai pani walain hadanwt wada rahai soft ekt awa
Hamadema hodata pahadiliyata kiyala denava akke❤️
Paththini maniyange barayak aluth karanna hadi kawm hadanna ona una aththatama Api danna hitiye na hadanna. Oyage video eka balala Api haduwa akke. Hodatama haduwa. Oyata godak pin🙏
Thank you oya kiya dena widiyta godak kema heduwa.okkoma rasata thibba..wish your all the best❤❤❤
Thanks akka.. Math haduwa.. Harima rasata lassanata awa ❤
අපි හැදුවා . රසයි . thank you
Kade ඉපි appa piti da gaththe
Apith haduwa හරිම රසවත්
Thank u mr❤
Oya kiyala den vidihata hadanna lesii.
ගොඩක්ස්තුතියිදැන්මමහදනවඝ
Thankq akke. Kiyala dipu widiyta kara hariyatama hada gaththa .
Amazing akki. I tried very 1st time. Thank you so much🌸
ගොඩාක් ස්තුතියි අක්කේ
ඔයා කියලා දෙන හැම දෙම හරිම ලේසියි තැන්කිවු 👌👌👌👌👌👌👌
Ïī
සීනි ග්‍රෑම් 400යි ,හාල් පිටි ග්‍රෑම් 400යි,පාන් පිටි ග්‍රෑම් 200😊😊😊😊
Ane bohoma pin.man gvte kawadwat kaum hadala ne.mata babala dennekut innawa lajjai kiyannat😁😊.ey kiuwot kaum hadanna mata baya sini kaluwela gal wage kaum hedei kiyalat hariyana ekak ne kiyalai.eth oyage video eka e baya neti kala.hari pahadiliy.onna me sere auruddata man hadanawa KAUM...😊😊😊 YE YE YE...😘
කියා දුන්නට ඉක්මනින් ඔබ තුමියට බොහොම ස්තුතියි.
Thank You Akke Apita Me Kaama Hadanna Kiyala Denawata ☺️
Ada haduwe❤❤ 100% success 🎉🎉 Thank u very much❤❤ Highly Recommended this channel to specially beginners😊
Math haduwa godaak lassanata padama hariyatama awa. Godaak stutui akke oyata
Mamath Lankawata Awama hadanawa niyamai kuwet sita
I used to watch your receipies. THANK you so much for SHAIRING with others your receipies. I hv already subscribed u. THNX 4 all .
Mamath heduwa harima rasai
Ane akke harima Rasa patai.. hadanna asai. Issar nm oyage video dapu gamn balala math gedara hadanna gnnawa. Eth den bene ehema thel gnna salli nene... Hadanna be balanna vitharai den puluwan.. 🥺🥺
බොහොම සරණයි. සුභ දවසක් වේවා !
Godakhodhi,Budusarani
පට්ට නංගි❤️සුපිරි රස.
ගොඩක් හොදට කියලා දුන්නා අක්කේ තෙත හාල් පිටි ම ඕනද කඩේ තියෙන ඉදි ආප්ප පිටි එක ගන්න බැරිද
miss kiyala dunna widihatama haduwa.hodata kaum tika haduna.kisima karadarayak nathuwa kaum tika hadagaththa.thanks you m.r kitchen ♥️♥️🙏🙏🙏🥰
Ape ammith haduwa Thank You Akki oyta 😍❤️
Podi resapi dana1 hodai....loku wikara nathuwa.....pin oyata
You are the best අපි ඔයාට විතරයි ආදරේ ඔයාගෙ නමම තව එකියක් දාගෙන නමුත් අපි අහුවෙන්නෙ නැහැ, ලංකාවෙ කොපි කරන්න නොමිමර එකේ රට thank you
Ganna piti pramanaya wadi karanakota wathura pramanayath wadi karannna oneda
Apith awuruddata hadannai yanne thanks
Konda kawum recipe ekath mekamada naththan ekath daannako
easy vidihata dr thanks 🤩🤩❤️💐👍💐
Oya hadana kama harima rasay
❤❤❤❤
හරියටම හැදුනා ❤❤
ඔයා නම් මරු අනේ මන් හුගක් කෑම ජාති හදන්නෙ ඔයාගෙන් බලාගෙන thnks oyta ජය වේවා
Shaaaaaaaa❤❤❤❤❤
Man haduwa oyage kaum rasama rasai
කඩේ හාල් පිටි නැතුව ගෙදර හාල් පිටි ගත්තට කමක් නැද්ද
පුලුවන් හාල් පිටිනෙ
@@koreanlove6241 😂
හාල් පිටි විතරක් නෙමේ මේ අක්කගෙම තව video තියේ ඉදිආප්ප පිටි වලින් පවා හැදි කැවුම් හදන හැටි ගැන