Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Hi අක්කේ, මම ඊයේ මේ recipe එක බලාගෙන හැදුවා කැවුම්.නියමට ආවා.රසයි සුවදයි.කොන්ඩෙත් ආවා හොදට.මන් සුදු සීනි ගත්ත හින්දා පාට ටිකක් අඩු වුණා.හදපු පළවෙනි වතාවෙම මෙහෙම හරියට ආපු එකට හරි සතුටුයි.බොහොම ස්තූතියි .recommended 100% ❤
කඩේ පැකට් වල තීන හාල් පිටි හරි යන්නැද්ද dear
අනේ ඔයා නම් මාරයි.නියම රෙසිපි එක.අද අපි හැදුවා..හරිම රසට නියමෙටම ආව.බොහොම ස්තුතියි
අක්කේ..අපේ ගෙදර කිරි දානයක් තියෙනවා..ඔයා කියපු විදියට මං පළවෙනි වතාවට කැව්ම් හැදුවා..ඔයාට බොහොම පින්..අක්කේ..තෙරුවන් සරණින් යහපතක්ම සිදු වේවා....!
මේ තරම් ලේසියට දැක්කමයි. අනේ බොහොම ස්තූතියි ❤️
මේ දීලා තියන recipe එකෙන් කැවුම් කියක් හදන්න පුලුවන්ද ,ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි.
👌 👌 තෙරුවන් සරනයි සහොදරී වැදගත් ව්ඩ්යො එකක් අවංකකම තාම මම try කරනවා කරනවා කැවුම් හදගන්න බැහැ හදගන්න මම මදු
මමත් හැදුවා. හරිම ලස්සනට වගේම රසට තිබුණා. ගොඩක් ස්තූතියි අක්කි..❤
හාල් පෙගෙන්න තිබ්බද ඔයා
Akki mama me auruddata haduwa...gedara හැමෝම rasai kiuwa...thanks akki...😍😍😍😍😍
ගෘහනියන් දැනුවත් කිරීම. වෙනුවෙන් ඔබතුමියට. ස්තූතිය. පුද. කර. සිටිමි ....
Akke mata konde thama gnna amru tikak.eth dn mn try krnwa.oya kiyla dunna lesi .👌😍😍
මම හැදුව ඇත්තටම ලස්සනට ආව මට හරිම සත්ටුයි. ඒ වගේම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට. කිසිම කරදරයක් නාතුව හැදුව.❤
තෙත හාල් පිටි ද පාවිච්චි kare
මමත් හරිම ආස කරපු කෑමක් හදලා බලන්න ඕන
ඔන්න අක්කි..මාත් අද හදනවා..කොන්ඩ කැවුම්...🤗😘😍...
I like ur videos easy and clear I like this video I try new year tnx good bless u
චාමිකා නංගියො කවදත් පහසුවට හරිම විදිහට ඉක්මනට හදන්න කියල දෙනවා ඔයාටයි ඔයාගෙ පවුලේ සැමටයි මෙ ලබන්නාවු සිංහල අලුත් අවුරැද්ද නිදුක් නිරොගි සතුටින් පිරැනු සුබ ම සුබ අලුත් අවුරැද්දක් වෙිවා නංගියො ස්තුතියි
ඔයාගේ අත් දෙක නම් හරීම වටිනවතෙරුවන් සරනයි
සතුති මිස් පැණි වලලු හැදුව හොදට හරිගියා
Thanks alot my dear 💕
Thank you akke oyatath paule sematat suba aluth auruddak wewa!, 🙏🙏🙏🙏🙏🙏🙏
👌👌🙏👍.බොහෝම ස්තුති ඔයා ට මමත් හදනවා අද .ඩුබායි සිට මම .සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි
මමත් අද හදනවා අක්කා මේ විදියට.
Meka thama mata hari giyapu ekama recipie eka. Thank you dr ❤
Maru.. අම්මාට ඕනි kiwa නිසා math බැලුවො.... maru maru
තාම.හැඅුවේ.නැහැ.වැඩ.නිසා.ස්තුතියි.ඔයාට.💞💞💞
Chami oyatath oyage paule siyaluma denata subam suba aluth auruddak nirogimathwa shathutin inna budusaranai 💖💖
Kawadawath hadala ne. Oya hadana widiya lesiy wage. Hadala balannam. Thanks nangi. Man italy _ verona walin madhuka.
සුදු සීනි keramal කරලා ගන්න බැරිද
ඔයා ලස්සනට කැවුම් හදනවා. මටත් ඔය විදිහට හදන්න පුළුවන් වෙයිද? හදලම බලමුකෝ
අනේ දෝනි කිසිම ගැටළුවක් නෑ හරිම පැහැදිලි.. 👌👌👌.. 🌹🌹🌹.. ❤❤❤.. හරි ලස්සනට කියල දෙනවා.. මට හරිම සතුට ඉන්නේ.. බුදුසරණයි.. පරිස්සමින්. ආදරේ.. ආදරේ 🌹🌹🌹.. ❤❤❤... බුදුසරණයි..
Thanks
I love Kavum, very yummy 😋 Chammi Sister Thank You for sharing 👍💖💖💐
Wow
Oya hodata recipe eka oluwata wadinna denawa anith aya kiyawanawa wedie ethakota apita amarui theum ganna thank u so much
Chammi please explain the main ingredient rice flour. that is a must. do the rice soak and are they freshly pounded or shop-bought rice flour. if use shop-bought rice flour do we have to make any additions
Nangi..me quantity eken kawum kiyak witara hadanna puluwanda
Thanks for u❤
Akki math first time heduve hari giya. Thenks for you.
ජයවේවා ❤
Math haduwa rasai thank you
oya kiyala danakota piliwaltha kiyala daniwa man hata hadaniwa ma vidihata Budu saranai 💕
හාල් පෙගෙන්න තියන්න ඕනිද අක්කේ
Oyanam harima waasana wanthi hemadeyakma dannawa harima phasuwata kiya denawa
I love this food 👍😋👍👍😋
Thanks for sharing! 🥰 Can we use store bought rice flour straightly?
Thanks akke .
Thanks. You.mama.ada.hadanawa
❤hariema...lassaniy...kaum
Super 👍👌👏❤️🌹
Thanks nanga....oyage recipes walata.mata getaluwak tiyanawa oyage me recipe eke mama heduwa kewm gediye konde ayi haeya wenne?
Mamath haduwa .oyage video eka balala.thankyou chammi akki.
Wishing you and your family happy new year 🎊🎉🎈🎆 dear 💓
Mn haduwa akki lassanata awa❤❤
තෙත හාල් පිටි ද ගන්නෙ චම්මි? සහ පැණි පිටි වලට දාද්දී නිවෙන්න තියන්න ඕනි ද.
Mamapalaweni. Wathawatai. HadannaYanne. Thanks
harima.peha.delei....from.kuwait..
ස්තුතියි 👍
Mama palaweni comment damma
Super
Thank you...🙏🙏🙏
Thank you❤
අයොබෝවන් මිස් ඔයා ට මිස් ඔයා කෑම හදනව හොදයි මට මාස දෙක්කට ඔයා හදපු පාම් රෝල් විඩියෝ අයේ කියලා දෙන්න 😍😍❤😍😍
Kauru hari kiyannako konda keumewalata kade halpiti ganna brida kiyala
Thank you
Niyamai 👌
😮😮 mmmm
Thank ye
Keum misrane thel akata daddi okkoma wisirila yanwa e. Ai a kiyanna puluwand
Diya wadi unama ehena wenaw
අක්කෙ මේකට පැනි දානවනම් කොච්චරක් දාන්න ඕනද. අනේ කරුනාකරලා කියන්නකො
ඒ පිටි ප්‍රමානයෙන් කැවුම් කොච්චර හදන්න පුලුවන්ද ..
Great work 👍
Niyamai
රෑට පිටි හදලා තියලා උදේට හදන්න පුළුවන්ද
කැවුම් කීයක් හදන්න පුළුවන්ද මේ ප්‍රමාණයෙන්
Waw. Nice
Super nonaa
Ane iye mn haduwa eth mata waraduna akki... Thacchiyta dapu gamn ihirila yanwa ei e.. Hetuwa poddak kiynna plz.. Mn 1 st time hadanna gatthe
Me kawum hadanne idi appa piti walin barida?
Mekata ganne thetha haal pitida naththan kaden ganna haal pitida?
Thetha hal piti
kawum hadanna lesey kiwata hadala balannam duwa sthuthiy
Harima lesi. Adama hadanawa. Thanks Chammi
Mum guli hadanne widiyath liyapadinchi dennako,
අක්කෙ ප්‍රශ්නයක්
😍😍
👍
Suba although auruddak wewa Thanks 😊 🙏🏼 👍🏻
Ravuma ganna kohomada. Patta👍
ඔයාගේ වැඩ සුපර් 💪💪👌👌ඒත් කොන්ඩය ඇයි සුදු පාටට වගේ තියෙන්නේ චම්මී?
😂 ehema thamayi, kawum recipe eka godak parana ne. Parana unama konde sudu wenawa
Ane ow.mat oyage video walata harima kamatiyi.nattalata rataedi cake ekak damma oyage video eka balan.hodata awa.thanks dear
Kade piti pakat walin hadanna puluwan da nangi mama kuwait
Haal pegenna dala molen kotapu haal piti kamak nadda?
අනේ අක්කේ මට දැනගන්න ඕනි උකු වැඩි නැද්ද ...ඉස්සර කට්ටිය gaddi උකු නේද මට හදන්න ඕනම දෙයක් මම ඔයාගෙ හැම kamakma හදනවා ...බුදු සරණ i
මේ විදියට හදන්න ..හොදට ලස්සනට හදන්න පුලුවන් 😊
Thanks akki ඔයාට දීර්ඝ au ....
Apita tiyenne vegetable oil .hariyata uya gana bene .ekata visadumak tiyeda
ඔය ප්‍රමනෙට කොච්චර හදන්න පුළුවන් වුනාද miss
Godak rasai mama haduwa
Pahadiliy miss bohoma isthuthiy
Thamks oyata aladoshie onie
Akke paya kiyak sahal pegenna oneda
Can I use coconut treacle instead of sugar?
Thanks for shearing
Theta Hal pitida aran tiyenne akke?
බලන්නකෝ ඔයාගේ කැවුම් වල ලස්සන . ඔයාට හැම කෑමක්ම හදන්න පුලුවන් . කොච්චර වාසනාවක්ද
Yes she can made every recipes 🤠
hhadala balannnm sthuthiy
Hi අක්කේ, මම ඊයේ මේ recipe එක බලාගෙන හැදුවා කැවුම්.නියමට ආවා.රසයි සුවදයි.කොන්ඩෙත් ආවා හොදට.මන් සුදු සීනි ගත්ත හින්දා පාට ටිකක් අඩු වුණා.හදපු පළවෙනි වතාවෙම මෙහෙම හරියට ආපු එකට හරි සතුටුයි.බොහොම ස්තූතියි .recommended 100% ❤
කඩේ පැකට් වල තීන හාල් පිටි හරි යන්නැද්ද dear
අනේ ඔයා නම් මාරයි.නියම රෙසිපි එක.අද අපි හැදුවා..හරිම රසට නියමෙටම ආව.බොහොම ස්තුතියි
අක්කේ..අපේ ගෙදර කිරි දානයක් තියෙනවා..ඔයා කියපු විදියට මං පළවෙනි වතාවට කැව්ම් හැදුවා..ඔයාට බොහොම පින්..අක්කේ..
තෙරුවන් සරණින් යහපතක්ම සිදු වේවා....!
මේ තරම් ලේසියට දැක්කමයි. අනේ බොහොම ස්තූතියි ❤️
මේ දීලා තියන recipe එකෙන් කැවුම් කියක් හදන්න පුලුවන්ද ,ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි.
👌 👌 තෙරුවන් සරනයි සහොදරී වැදගත් ව්ඩ්යො එකක් අවංකකම තාම මම try කරනවා කරනවා කැවුම් හදගන්න බැහැ හදගන්න මම මදු
මමත් හැදුවා. හරිම ලස්සනට වගේම රසට තිබුණා. ගොඩක් ස්තූතියි අක්කි..❤
හාල් පෙගෙන්න තිබ්බද ඔයා
Akki mama me auruddata haduwa...gedara හැමෝම rasai kiuwa...thanks akki...😍😍😍😍😍
ගෘහනියන් දැනුවත් කිරීම. වෙනුවෙන් ඔබතුමියට. ස්තූතිය. පුද. කර. සිටිමි ....
Akke mata konde thama gnna amru tikak.eth dn mn try krnwa.oya kiyla dunna lesi .👌😍😍
මම හැදුව ඇත්තටම ලස්සනට ආව මට හරිම සත්ටුයි. ඒ වගේම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට. කිසිම කරදරයක් නාතුව හැදුව.❤
තෙත හාල් පිටි ද පාවිච්චි kare
මමත් හරිම ආස කරපු කෑමක්
හදලා බලන්න ඕන
ඔන්න අක්කි..මාත් අද හදනවා..කොන්ඩ කැවුම්...🤗😘😍...
I like ur videos easy and clear I like this video I try new year tnx good bless u
චාමිකා නංගියො කවදත් පහසුවට හරිම විදිහට ඉක්මනට හදන්න කියල දෙනවා ඔයාටයි ඔයාගෙ පවුලේ සැමටයි මෙ ලබන්නාවු සිංහල අලුත් අවුරැද්ද නිදුක් නිරොගි සතුටින් පිරැනු සුබ ම සුබ අලුත් අවුරැද්දක් වෙිවා නංගියො ස්තුතියි
ඔයාගේ අත් දෙක නම් හරීම වටිනව
තෙරුවන් සරනයි
සතුති මිස් පැණි වලලු හැදුව හොදට හරිගියා
Thanks alot my dear 💕
Thank you akke oyatath paule sematat suba aluth auruddak wewa!, 🙏🙏🙏🙏🙏🙏🙏
👌👌🙏👍.බොහෝම ස්තුති ඔයා ට මමත් හදනවා අද .ඩුබායි සිට මම .සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි
මමත් අද හදනවා අක්කා මේ විදියට.
Meka thama mata hari giyapu ekama recipie eka. Thank you dr ❤
Maru.. අම්මාට ඕනි kiwa නිසා math බැලුවො.... maru maru
තාම.හැඅුවේ.නැහැ.වැඩ.නිසා.ස්තුතියි.ඔයාට.💞💞💞
Chami oyatath oyage paule siyaluma denata subam suba aluth auruddak nirogimathwa shathutin inna budusaranai 💖💖
Kawadawath hadala ne. Oya hadana widiya lesiy wage. Hadala balannam. Thanks nangi. Man italy _ verona walin madhuka.
සුදු සීනි keramal කරලා ගන්න බැරිද
ඔයා ලස්සනට කැවුම් හදනවා. මටත් ඔය විදිහට හදන්න පුළුවන් වෙයිද? හදලම බලමුකෝ
අනේ දෝනි කිසිම ගැටළුවක් නෑ හරිම පැහැදිලි.. 👌👌👌.. 🌹🌹🌹.. ❤❤❤.. හරි ලස්සනට කියල දෙනවා.. මට හරිම සතුට ඉන්නේ.. බුදුසරණයි.. පරිස්සමින්. ආදරේ.. ආදරේ 🌹🌹🌹.. ❤❤❤... බුදුසරණයි..
Thanks
I love Kavum, very yummy 😋 Chammi Sister Thank You for sharing 👍💖💖💐
Wow
Oya hodata recipe eka oluwata wadinna denawa anith aya kiyawanawa wedie ethakota apita amarui theum ganna thank u so much
Chammi please explain the main ingredient rice flour. that is a must. do the rice soak and are they freshly pounded or shop-bought rice flour. if use shop-bought rice flour do we have to make any additions
Nangi..me quantity eken kawum kiyak witara hadanna puluwanda
Thanks for u❤
Akki math first time heduve hari giya. Thenks for you.
ජයවේවා ❤
Thanks
Math haduwa rasai thank you
oya kiyala danakota piliwaltha kiyala daniwa man hata hadaniwa ma vidihata Budu saranai 💕
හාල් පෙගෙන්න තියන්න ඕනිද අක්කේ
Oyanam harima waasana wanthi hemadeyakma dannawa harima phasuwata kiya denawa
I love this food 👍😋👍👍😋
Thanks for sharing! 🥰 Can we use store bought rice flour straightly?
Thanks akke .
Thanks. You.mama.ada.hadanawa
❤hariema...lassaniy...kaum
Super 👍👌👏❤️🌹
Thanks nanga....oyage recipes walata.mata getaluwak tiyanawa oyage me recipe eke mama heduwa kewm gediye konde ayi haeya wenne?
Mamath haduwa .oyage video eka balala.thankyou chammi akki.
Wishing you and your family happy new year 🎊🎉🎈🎆 dear 💓
Mn haduwa akki lassanata awa❤❤
තෙත හාල් පිටි ද ගන්නෙ චම්මි? සහ පැණි පිටි වලට දාද්දී නිවෙන්න තියන්න ඕනි ද.
Mamapalaweni. Wathawatai. Hadanna
Yanne. Thanks
harima.peha.delei....from.kuwait..
ස්තුතියි 👍
Mama palaweni comment damma
Super
Thank you...🙏🙏🙏
Thank you❤
අයොබෝවන් මිස් ඔයා ට මිස් ඔයා කෑම හදනව හොදයි මට මාස දෙක්කට ඔයා හදපු පාම් රෝල් විඩියෝ අයේ කියලා දෙන්න 😍😍❤😍😍
Kauru hari kiyannako konda keumewalata kade halpiti ganna brida kiyala
Thank you
Niyamai 👌
😮😮 mmmm
Thank ye
Keum misrane thel akata daddi okkoma wisirila yanwa e. Ai a kiyanna puluwand
Diya wadi unama ehena wenaw
අක්කෙ මේකට පැනි දානවනම් කොච්චරක් දාන්න ඕනද. අනේ කරුනාකරලා කියන්නකො
ඒ පිටි ප්‍රමානයෙන් කැවුම් කොච්චර හදන්න පුලුවන්ද ..
Great work 👍
Niyamai
රෑට පිටි හදලා තියලා උදේට හදන්න පුළුවන්ද
කැවුම් කීයක් හදන්න පුළුවන්ද මේ ප්‍රමාණයෙන්
Waw. Nice
Super nonaa
Ane iye mn haduwa eth mata waraduna akki... Thacchiyta dapu gamn ihirila yanwa ei e.. Hetuwa poddak kiynna plz.. Mn 1 st time hadanna gatthe
Me kawum hadanne idi appa piti walin barida?
Mekata ganne thetha haal pitida naththan kaden ganna haal pitida?
Thetha hal piti
kawum hadanna lesey kiwata hadala balannam duwa sthuthiy
Harima lesi. Adama hadanawa. Thanks Chammi
Mum guli hadanne widiyath liyapadinchi dennako,
අක්කෙ ප්‍රශ්නයක්
😍😍
👍
Suba although auruddak wewa Thanks 😊 🙏🏼 👍🏻
Ravuma ganna kohomada. Patta👍
ඔයාගේ වැඩ සුපර් 💪💪👌👌
ඒත් කොන්ඩය ඇයි සුදු පාටට වගේ තියෙන්නේ චම්මී?