Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ගියපාර අවුරුද්දට ඔයාගේ පොල්කිරි නැතුව හදන හැඳි කැවුම් recipe එක හැදුවා.ගොඩක් හොඳට රසට ආවා.මේපාර මේක try කරනවා.ගොඩක් ස්තූතියි මේවගෙ ලේසි ක්‍රම වලට පැහැදිලිව කියලා දෙනවට.❤
මම ගෙදර කොටපු හාල් පිටි වලින් මේ විදියට හැදුවා. පලවෙනි වතාවට හැදුවේ. හරිම රසයි කියලා හැමෝම කිව්වා. ඔයාට ගොඩාක් ස්තුතියි. 6:15
ගෙදර කොටපු හාල් පිටි කබලෙ බැදලද ගත්තේ
@@akarshafernando4649බදින්න එපා අමු පිටි වලින් හදන්නේ
බදින්න ඕනද පිටි
මම හැදුවා කියපු විදිහටම. හොඳට ආවා. හරිම රසයි. මේ වගේ දේ හරියටම කියලා දෙනවට ඔබ තුමියට ගොඩාක් පිo. 😮
ස්තුතියි ඔයාට 💐හරිම රසයි මන් හැදුවා ලස්සනට ආවා කැවුම් ටික හැමෝම රසයි කියුවා .
මාත් හැදුවා අක්කේ ... මාර රසයි හොඳට තිබුණා. Thank you ....
පලමු වරට මේ විදිහට කැවුම් ඉව්වා.හරිම ලේසියි ..හරිම රසයි ..😍ගොඩක් ස්තූතියි ..😍🌷
මම අවුරුද්දට හැදුවා .රසත් නියමට ආවා. Thank you අක්කේ
මම හැදුවා හොඳට තිබුණා. හරිම shoft රසවත්... Thank you..
මම ඊයේ කැවුම් හැදුවා.හොදට පිපිලා ආවා.සීනි මදි වගේ.පළවෙනි පාර හැදුවේ.ආය හදන්න ඕන.ස්තූතියි .
මං දැන් හැදුවා. මාර රසයි හොඳටම ආවා. තැන්කිව් අක්කේ.. ❤️
කිව්ව විදිහටම කැවුම් හැදුවා හරිම රසයි ❤❤
APITH HADANAWA.....HADALA KIYANNAM......THANKYOUUUU....HARIMA PEHEDILI......❤❤❤❤❤❤
අද හැදුවා අක්කේ නියමෙටම ආවා Thankyou ❤
ඔයා හරිම පැහැදිලිව කෙටියෙන් විස්තර කරලා දෙනවා බලන්න ආස හිතෙනවා ස්තුති
ඔයා මේ කියලා දෙන විදිහට මම හරිම කැමතියි. මමත් හැදුවා පළමුවෙනි වතාවට, හරිම රසයි. ❤
මේක බලන් දැන් හදන ගමන්❤
මම අද මේ රෙසිපි එකට ට්‍රයි කරා.. ඇත්තටම හරිම රසයි❤
ලස්සනයි මැනික කන්න හිතුනා අද තමයි දැන ගත්තේ හදන ව්දිය තැස්
ස්තුතිය කිප පාරක් මම හැදුවා හරිම රසවත් ❤❤❤
හැදුවා හරිම රසයි .ගොඩක් ස්තුති
Hamadama pahasuwen hadana pahadiliwa kiyadena kama වට්ටෝරු wenuwen bohomathma sthuthi🌹🌹 oyata...🙏
ඔයාගෙන් බලාගෙන මමත් කැව්ම් හැදුවා.හරිම රසයි 👌👌👌👌👌 හරිම ලස්සන කටහඩක් තියෙන නිසා බලන්නත් ආසයි ❤❤❤❤
මම මෙය රෙසපිය හොය හොයා හිටියේ .. බොහොම ස්තූතියි
රසයි අක්කේ එහෙම මමත් හැදුවා
Math haduwa akki .hamoma kiwwa harima rasai kiyala . Thanks akki .Budu saranai❤❤❤❤❤
නියමයි. හෙට හදන්න ඕනේ
මමත් හැදුව මාරම රසයි❤
හෙට හදන්න ඕනි ❤
මං ආසම කැවුම් වර්ගය.ලංකාවට ගියාම හදන්නම්කො.බොහොම පිං ඔයාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.🌹❤️🌹❤️🌹❤️🌹❤️
හදලා බලන්නම්කෝ .❤
පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතිය ඔයාට ❤❤❤❤
මම මේ රෙසිපිය හොය හොයා හිටියෙ ස්තුතියි🎉🎉🎉❤
ඔන්න දුන්නා
😮මරු
සුපිරි බුදු සරණයි
ස්තුතියි ඔබට ❤
නියමයි,මමත්,හදනවා😅
Thank you so much oyata❤❤❤❤❤❤hamadema piliwelata kiyala denavata
කඩේ හාල් පිටි නැතුව ගෙදර කොටල තෙත හාල් පිටි ගන්න පුලුවන්ද
මම ඔය ක්‍රමේට තමයි හදන්නෙ වෙනදටත් ..❤❤හරිම රසයි එහෙම ..මම වතුර දාන්නෙ නැහැ පොල්කිරි තමයි දාන්නෙ ❤❤
වතුර දැම්මොත් රස නැතිද? පොල් කිරි දාලා ගොඩක් දවස් තියාගන්න පුලුවන්ද?
@@amilarukshantha8241 පොල්කිරි දාලා හැදුවට මොකුත් වෙන්නෙ නැහැ රස වැඩි වෙනවා ☺️☺️
@@amilarukshantha8241 දවස් 5 /6 ක් වගේ තියාගන්න පුලුවන් ..උකු පොල්කිරිම ගන්න .... ..
@amalidilrukshi7374 සුදුසීනි ම ගන්න ...dr ☺️☺️
කඩේ හාල් පිටි කියන්නෙ ඉදි ආප්ප පිටිද
Wooow ❤❤❤❤❤
නියමයි
ස්තුතියි ❤❤❤
Mm ow godak rasai❤❤
Ane me thamuse kiyanawa vage hadanna be mongaliye
Mekata gedara hada gaththu piti ganna barida
මාත් හදන්න ඔීනි ගොඩක් රස අැති ❤❤❤
අද මම හැදුවා .ඔයාට thank you 🎨🎨🎨
ස්තුතියි
Godak rasai akke mamath heduwa thx❤❤
Thank you oyata.ada maath hadanawa❤
Hodata awa thank u❤❤
Oyata godak sthuti harima lassanai Theruwan saranai
Me vidiya harima sarthakai
Mageth asama keuma lankawata geyama hadanna one bohoma esthuti ❤
Budusaranay
Godak thanks hari lassanai kewum
❤❤❤❤Thanks.
ස්ෆ්හ්හ්ම්ව්න්❤
Thank u good job ❤
Thank you so much ❤walitalapa kade piti walin hadan widiya kiyala denko
Thanks thavath kavili warga hadanna 💕💞💞👮🏿
Ape gedara ayath haduwa ....chuttak suger madi wage haiyai kaum ..... Dawas 2ta passe thamaa suger madi bawa therune .....thanks dr
ඉදි ආප්ප පිටි වළින් මේ කැවුම් එක හදන්න පුළුවන්ද
Tnx akka..oyage vedio api dapu gaman balanawa
ස්තුතියි.........❤️💐
Thanks oyata me vage lesi recipe kiyala denavata
අනේ මාත් හැදුවා හරිම රසයි.හැබයි උඩ පැලුනනේ ඔහොම ලස්සනට අවේ නෑනේ අනේ ඇයිද කියනවද
Harima shoookne thanks oyata
mamath haduwa. lassanata rasata hadaganna puluwan una. thankyou
❤🌻👍👍
Thank you so much
Budu saranai devi pihitai 🙏 😊😊
Harina watibaw ,
Unduwal hadana widiyat danna oyata godak pin
Thank you so much ❤️
Wow
Akki mewa kal tiya ganna hariyatama adurana hati kiyala dennako..kochchara parissamin tibbath mudu gada enawa..
👍
👍🌹
❤❤❤❤❤
Nangi mama pita rata inne pol kiri wenuwata fresh milk dammata kamak nadda
මා ළඟ කිතුල් පැණි තියෙනවා හකුරුත් තියෙනවා. ඒවා වලින් හදන හැටි කියල දෙන්න. මෙහි සිනි ප්‍රමාණය තියෙනවා. හකුරු හෝ පැණි වලින් ගන්න ප්‍රමාණය පැහැදිලි කර දෙන්න. බොහෝම පිං
හාල් හුන්ඩු පුරවලා දෙකක පිටියි, පාන් පිටි පීරිසි කෝප්ප පුරවලා දෙකයි කලවම් කරගන්න. රතු සීනි පුරවලා කෝප්ප එකකුයි කිතුල් පැණි බෝතල් බාගයකුයි වතුර පීරිසි කෝප්ප බාගයකුයි මුට්ටියකට දාලා හොදට දිය කරගන්න. පොඩි පොල් බෑයකින් මිටි කිරි පීරිසි කෝප්පයක් උවමනායි. මුට්ටිය ලිපේ තබා පැණි උතුරාගෙන එන විටම බිමට බා ගන්න . දැන් මිටි කිරි ටික මුට්ටියට දාලා හොදට කලවම් කරන්න. විනාඩි පහකට විතර පස්සෙ රස්නෙ ටිකක් අඩු උනාම පිටි ටික ටික දමා හොදට කලවම් කරගන්න. පැය බාගයක් විතර සිනිදු රෙදි කෑල්ලකින් වහලා තියන්න. කලවම් කරගෙන ටික ටික දාලා තෙලෙන් බැදගන්න. උකු ගතිය වැඩි නම් උනු වතුර පොඩ්ඩක් දාලා කලවම්. කරගන්න .ඇලුමිනියම් මුට්ටියක් පොල් කටු හැන්දක් බාවිතා කරන්න. හාල් මනින හුණ්ඩුව සදහා හිස් පොඩි කිරි ටින් එකක් ගන්න. හාල් පැය 5 ක්6 ක් පෙගුනට පස්සෙ පිටි කරගන්න. බය නැතුව හදන්න. කැවුම් හරිම රසයි .
@@kalukumi2826මටත් උවමනා රෙසපි එකක් ...ඔයාටත් ස්තුතියි❤
අනේ මැදින් අමු වෙන්නේ ඇයි
@@thusharipanagoda7181 උකු ගතිය වැඩි උනාම එහෙම වෙන්නෙ. උණු වතුර ටික ටික දාලා උකු ගතිය අඩු කර ගන්න. පැණි උතුරාගෙන එනකොටම ලිපෙන් බාගන්න. පැණි උනුවෙලා වැඩි උනාම උකු ගතිය වැඩි වෙනවා. හුරු වෙනකොට අඩුපාඩු තමුන්ටම හදාගන්න පුලුවන්
@@thusharipanagoda7181 උකු ගතිය වැඩි නිසා.
අක්කේ මේකට ගෙදර හදන හාල්පිටි ගන්න පුළුවන් ද 🙏🙏🙏
Mama ada tamai oyage video baluve supper panpiti amavada tambapuvada pls kiyanna mama indiave inne
Akki mekata rathu kakulu piti hariyannadda
Mn ada hadanawa akki🎉
Thank you 😊😊❤❤ dr
Thank you nangi
කඩෙ තියෙන ඉදි අප්ප හදන පිටි එකෙන් හදන්න පුලුවන් ද මිස්
🌹🌹🌹🌹🌹🌹🌹
Akki mat heduva rasai godak heduva Amma Aekka gamee giniyanna
මමත් මේ හදනෝ
akke pol kiri dala dawas kiyak thiya ganna puluwanda. me pramanayen kiyak wage hadanna puluwanda
මං ඉන්නෙ වෙන රටක, කැවුම් හදනකොට ගැඹුරු තාච්චිම ඕනේද
හාල් පිටි කබලේ බදින්න ඕනද
තෙත හාල්පිටි වලින් හදන්න පුළුවන්ද
Kade thiyana idi appa piti walin hadanna barida?
කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?
අවුරැද්දක් වගේ
Thank you
කඩේ පිට් නෑතුව ගෙදර හාල් කොටලා ගන්න බැරිද
ගෙදර කොටන පිටි හරියන්නේ නෑ
Kauda kiyanne@@prasadchamila-ch4fr
මොකද්ද ගන්න ඕන හාල්පිටි brand එක කිය්න්න්කෝ
මම ගියපාර අවුරුද්දට ඔයාගේ පොල්කිරි නැතුව හදන හැඳි කැවුම් recipe එක හැදුවා.ගොඩක් හොඳට රසට ආවා.මේපාර මේක try කරනවා.ගොඩක් ස්තූතියි මේවගෙ ලේසි ක්‍රම වලට පැහැදිලිව කියලා දෙනවට.❤
මම ගෙදර කොටපු හාල් පිටි වලින් මේ විදියට හැදුවා. පලවෙනි වතාවට හැදුවේ. හරිම රසයි කියලා හැමෝම කිව්වා. ඔයාට ගොඩාක් ස්තුතියි. 6:15
ගෙදර කොටපු හාල් පිටි කබලෙ බැදලද ගත්තේ
@@akarshafernando4649බදින්න එපා අමු පිටි වලින් හදන්නේ
බදින්න ඕනද පිටි
මම හැදුවා කියපු විදිහටම. හොඳට ආවා. හරිම රසයි. මේ වගේ දේ හරියටම කියලා දෙනවට ඔබ තුමියට ගොඩාක් පිo. 😮
ස්තුතියි ඔයාට 💐
හරිම රසයි මන් හැදුවා ලස්සනට ආවා කැවුම් ටික හැමෝම රසයි කියුවා .
මාත් හැදුවා අක්කේ ... මාර රසයි හොඳට තිබුණා. Thank you ....
පලමු වරට මේ විදිහට කැවුම් ඉව්වා.හරිම ලේසියි ..හරිම රසයි ..😍ගොඩක් ස්තූතියි ..😍🌷
මම අවුරුද්දට හැදුවා .රසත් නියමට ආවා. Thank you අක්කේ
මම හැදුවා හොඳට තිබුණා. හරිම shoft රසවත්... Thank you..
මම ඊයේ කැවුම් හැදුවා.හොදට පිපිලා ආවා.සීනි මදි වගේ.පළවෙනි පාර හැදුවේ.ආය හදන්න ඕන.ස්තූතියි .
මං දැන් හැදුවා. මාර රසයි හොඳටම ආවා. තැන්කිව් අක්කේ.. ❤️
කිව්ව විදිහටම කැවුම් හැදුවා හරිම රසයි ❤❤
APITH HADANAWA.....HADALA KIYANNAM......THANKYOUUUU....HARIMA PEHEDILI......❤❤❤❤❤❤
අද හැදුවා අක්කේ නියමෙටම ආවා
Thankyou ❤
ඔයා හරිම පැහැදිලිව කෙටියෙන් විස්තර කරලා දෙනවා බලන්න ආස හිතෙනවා ස්තුති
ඔයා මේ කියලා දෙන විදිහට මම හරිම කැමතියි. මමත් හැදුවා පළමුවෙනි වතාවට, හරිම රසයි. ❤
මේක බලන් දැන් හදන ගමන්❤
මම අද මේ රෙසිපි එකට ට්‍රයි කරා.. ඇත්තටම හරිම රසයි❤
ලස්සනයි මැනික කන්න හිතුනා අද තමයි දැන ගත්තේ හදන ව්දිය තැස්
ස්තුතිය කිප පාරක් මම හැදුවා හරිම රසවත් ❤❤❤
හැදුවා හරිම රසයි .ගොඩක් ස්තුති
Hamadama pahasuwen hadana pahadiliwa kiyadena kama වට්ටෝරු wenuwen bohomathma sthuthi🌹🌹 oyata...🙏
ඔයාගෙන් බලාගෙන මමත් කැව්ම් හැදුවා.හරිම රසයි 👌👌👌👌👌 හරිම ලස්සන කටහඩක් තියෙන නිසා බලන්නත් ආසයි ❤❤❤❤
මම මෙය රෙසපිය හොය හොයා හිටියේ .. බොහොම ස්තූතියි
රසයි අක්කේ එහෙම මමත් හැදුවා
Math haduwa akki .hamoma kiwwa harima rasai kiyala . Thanks akki .Budu saranai❤❤❤❤❤
නියමයි. හෙට හදන්න ඕනේ
මමත් හැදුව මාරම රසයි❤
හෙට හදන්න ඕනි ❤
මං ආසම කැවුම් වර්ගය.ලංකාවට ගියාම හදන්නම්කො.බොහොම පිං ඔයාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
🌹❤️🌹❤️🌹❤️🌹❤️
හදලා බලන්නම්කෝ .❤
පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතිය ඔයාට ❤❤❤❤
මම මේ රෙසිපිය හොය හොයා හිටියෙ ස්තුතියි🎉🎉🎉❤
ඔන්න දුන්නා
😮මරු
සුපිරි බුදු සරණයි
ස්තුතියි ඔබට ❤
නියමයි,මමත්,හදනවා😅
Thank you so much oyata❤❤❤❤❤❤hamadema piliwelata kiyala denavata
කඩේ හාල් පිටි නැතුව ගෙදර කොටල තෙත හාල් පිටි ගන්න පුලුවන්ද
මම ඔය ක්‍රමේට තමයි හදන්නෙ වෙනදටත් ..❤❤හරිම රසයි එහෙම ..මම වතුර දාන්නෙ නැහැ පොල්කිරි තමයි දාන්නෙ ❤❤
වතුර දැම්මොත් රස නැතිද? පොල් කිරි දාලා ගොඩක් දවස් තියාගන්න පුලුවන්ද?
@@amilarukshantha8241 පොල්කිරි දාලා හැදුවට මොකුත් වෙන්නෙ නැහැ රස වැඩි වෙනවා ☺️☺️
@@amilarukshantha8241 දවස් 5 /6 ක් වගේ තියාගන්න පුලුවන් ..උකු පොල්කිරිම ගන්න .... ..
@amalidilrukshi7374 සුදුසීනි ම ගන්න ...dr ☺️☺️
කඩේ හාල් පිටි කියන්නෙ ඉදි ආප්ප පිටිද
Wooow ❤❤❤❤❤
නියමයි
ස්තුතියි ❤❤❤
Mm ow godak rasai❤❤
Ane me thamuse kiyanawa vage hadanna be mongaliye
Mekata gedara hada gaththu piti ganna barida
මාත් හදන්න ඔීනි ගොඩක් රස අැති ❤❤❤
අද මම හැදුවා .ඔයාට thank you 🎨🎨🎨
ස්තුතියි
Godak rasai akke mamath heduwa thx❤❤
Thank you oyata.ada maath hadanawa❤
Hodata awa thank u❤❤
Oyata godak sthuti harima lassanai Theruwan saranai
Me vidiya harima sarthakai
Mageth asama keuma lankawata geyama hadanna one bohoma esthuti ❤
Budusaranay
Godak thanks hari lassanai kewum
❤❤❤❤Thanks.
ස්ෆ්හ්හ්ම්ව්න්❤
Thank u good job ❤
Thank you so much ❤walitalapa kade piti walin hadan widiya kiyala denko
Thanks thavath kavili warga hadanna 💕💞💞👮🏿
Ape gedara ayath haduwa ....chuttak suger madi wage haiyai kaum ..... Dawas 2ta passe thamaa suger madi bawa therune .....thanks dr
ඉදි ආප්ප පිටි වළින් මේ කැවුම් එක හදන්න පුළුවන්ද
Tnx akka..oyage vedio api dapu gaman balanawa
ස්තුතියි.........❤️💐
Thanks oyata me vage lesi recipe kiyala denavata
අනේ මාත් හැදුවා හරිම රසයි.හැබයි උඩ පැලුනනේ ඔහොම ලස්සනට අවේ නෑනේ අනේ ඇයිද කියනවද
Harima shoookne thanks oyata
mamath haduwa. lassanata rasata hadaganna puluwan una. thankyou
❤🌻👍👍
Thank you so much
Budu saranai devi pihitai 🙏 😊😊
Harina watibaw
,