Mangala Nakathe | Shanika Wanigasekara | මංගල නැකතේ | ශානිකා වනිගසේකර

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 497

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 7 місяців тому +21

    අපිට ඉන්නා අති දක්ෂ ගායිකාවක්‌ ❤️❤️❤️👍👍👍

  • @hyperdexza
    @hyperdexza 8 місяців тому +21

    ගායනය අති විශිෂ්ටයි ❤🔥
    වාදක මණ්ඩලය ට හද පිරි ප්‍රණාමය❤

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 Рік тому +139

    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    මව්පිය සෙවනේ මා තනි වේවි
    මන්ගල යහනේ ඔබ සැතපෙවි
    මගෙ හිමි සදු කොහෙදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ...
    ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ..
    පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
    සිහින තොටිල්ලේ මාලතැවිල්ලේ
    මගෙ හිමි සදු කොහිදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු...
    මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු...
    හිමි සදු හමු වී පෙම් මල පීදී
    සලු පිලි දෑතින් කුමරු වඩීවි
    රෑ සයනේ.. සිහිනේ..
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො..
    මව්පිය සෙවනේ මා තනි වේවි
    මන්ගල යහනේ ඔබ සැතපෙවි
    මගෙ හිමි සදු කොහෙදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...

    • @PhGunarathna
      @PhGunarathna 3 місяці тому

      Supri

    • @PhGunarathna
      @PhGunarathna 3 місяці тому

      ❤❤❤❤❤❤

    • @dushanmilinde6155
      @dushanmilinde6155 2 місяці тому +1

      සිංදුවේ හැටියට දැන් තමා නියම සංගීතය සෙට් වෙලා ති⁣යෙන්නේ වගේ එකක් දැනුනා 😌❤😊

  • @dildiaries8047
    @dildiaries8047 9 місяців тому +14

    flute part එකනම් වෙනස්ම රහක් ❤

  • @rcreation4219
    @rcreation4219 Рік тому +347

    දැන් තමයි මේ සින්දුවට නියම සංගීතය එකතුවෙලා තියෙන්නෙ...❤️

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 Рік тому +100

    ටකරන් සවුන්ඩ්ස් වලින් අහද්දී නං අකමැතිම සින්දුවක්, අද තමා හරි රහට ඇහුවේ. flute එකේ පාර්ට් එක 👌

  • @pradeep_suranga
    @pradeep_suranga Рік тому +52

    ඒ සිංදුව අහද්දි පොඩි කාලෙට ගියේ මං විතරද,ඒ සිංදුවට උපරිම සාදාරණයක් කරනවා බෑන්ඩ් එක 💯🎧🍃

  • @shehanjayasekara1955
    @shehanjayasekara1955 Рік тому +41

    බටනලා පාට් එක මාරම ලස්සනයි.....❤️❤️🖤🖤

  • @SahanNimesh-fr7lo
    @SahanNimesh-fr7lo Рік тому +11

    එ සිංදුව කියනකොට හැගෙන ෆීල් එක හරියටම එන්නේ ශානිකාගේ විතරයි 😍😍

  • @IreshaSandamali-i9l
    @IreshaSandamali-i9l Місяць тому +2

    අඩේහ් මේ විශ්ව නේ සින්දුව ටික් ටොක් එකෙන් ඇහුවේ ඒත් අද තමයි යූ ටියුබ් ඇහුවේ අනේ හරි ලස්සනයි ❤

  • @DWT_______harsha
    @DWT_______harsha Рік тому +4

    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    මව්පිය සෙවනේ මා තනි වේවි
    මන්ගල යහනේ ඔබ සැතපෙවි
    මගෙ හිමි සදු කොහෙදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    *දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ...
    ආදර සිතුවිලි මා හද පතුලේ සැගවී යාවේ..
    පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
    සිහින තොටිල්ලේ මාලතවිල්ලේ
    මගෙ හිමි සදු කොහිදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු...
    මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු...
    හිමි සදු හමු වී පෙම් මල පීදී
    සලු පිලි දෑතින් කුමරු වඩීවි
    රෑ සයනේ.. සිහිනේ..
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො..
    මව්පිය සෙවනේ මා තනි වේවි
    මන්ගල යහනේ ඔබ සැතපෙවි
    මගෙ හිමි සදු කොහෙදො...
    මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 Рік тому +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..දාපු දවසෙ ඉදන් අහනව ❤

    • @sajithsubasingha6071
      @sajithsubasingha6071 Рік тому

      @°°° සුපිරි සිංදුව කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නමි නෑ ..🥰🥰

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.

  • @jeewanandasilva3542
    @jeewanandasilva3542 Рік тому +41

    තම ශහජ දක්ෂතාවයෙන් තම පියාගේ කැපවීමෙන් ජනතාවට ගිය සුපිරි ගායිකාවක්....පියා මතක්කලයුතය..එවරාඩ් වනිගසේකර

  • @chathurasandakelum-il7xl
    @chathurasandakelum-il7xl Рік тому +42

    පොඩි කාලෙ ලොකු කාලෙත් එක සෙම ආසම සිංදුවක් ❤❤

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 Рік тому +7

    Flute ගහන දෑතට දෙවි පිහිටයි ❤️

  • @Sky-zx6my
    @Sky-zx6my 2 роки тому +49

    ශානිකා අක්කෙ..සුපිරි මෙක නම්.😍 මම එක දිගට 100ක් වත් අඩුම ගානෙ අහන්න ඇති...ඔයා නම් වැඩ්ඩෙක්..ආදරෙයි 😍😍 කලා කරීයක් විදිහට 😍😍😍

    • @pasansandeep-yu6ro
      @pasansandeep-yu6ro Рік тому

      komda wenna one ala kariyak wageda///

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.
      ඔයා 100 ක් ඇහුව කියුව නේද?
      ඒක තේරුනේ නැද්ද?

  • @Mix_01_music
    @Mix_01_music 2 роки тому +90

    බටනලා voice එක ❤️

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 2 роки тому +59

    පොඩි කාලෙ ඉදලම තාමාත් ආස කරන ආදරෙ කරන සිංදුවක් ❤ මාරම ලස්සනයි ❤❤

  • @nadunsanjaya9802
    @nadunsanjaya9802 Рік тому +25

    බට නලා tone එකනම් පිස්සුවක් 🥺🥺❤️

  • @manojsameerapahalavithan-lw2ve

    මාරම හැකියාවක්... මං කොච්චර නම් ප්‍රැක්ටිස් කරලද විබ්‍රාටෝ එකක් ගන්නෙ... ගොඩක් ගායකයො විබ්‍රාටෝ කියන්නෙ මොනවද කියලවත් දන්නෑ මෙයා කටින් වේරියේශන් දාන්නෙ මාරම පහසුවෙන්...
    සුපිරිම හැකියාවක්

  • @anuuliyanage9506
    @anuuliyanage9506 2 місяці тому +2

    අනේ music වල ලස්සන..🥺❤ අමුතුම රහක් ගෙනත් සිංදුවට..

  • @volleyballmoments4137
    @volleyballmoments4137 Рік тому +5

    පට්ටම ආස සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍❤️🤟

  • @tharidusaminda9452
    @tharidusaminda9452 Рік тому +5

    එක පරක් ඇහූවම අයේ අයේ අහන්ඩ හිතේන්නෙ මට විතරද යලුවනේ👨‍🚀👨‍🚀👨‍🚀👨‍🚀🤙🤙🤙🤙🤙🤙♥️♥️♥️

  • @kdgimhank
    @kdgimhank Рік тому +20

    එයාගේ හොදම සිංදුව මෙක. ❤

  • @asankapradeep9916
    @asankapradeep9916 2 роки тому +36

    ෆට්ට සිංදුවක්.පොඩි කාලේ අපේ මතක වෙනවා මේවා ඇහෙනකොට ❤

  • @menudishna6048
    @menudishna6048 Рік тому +5

    මෙිවනේ ⁣යකෝ සිංදු ලස්සන කටහඩ ක් තියෙනවා😍😍😜😜

  • @dulanlakshtha1903
    @dulanlakshtha1903 Рік тому +8

    එ බටනළා පාර මරූ 😍😍😍

  • @freedom774
    @freedom774 Рік тому +9

    සිංදුවක් කියන්නෙ මේවට තමා. පොඩිකාලෙ ඉදන් තවම එකවගේම ආදරේ කරන සිංදුවක් ❤

  • @manulakshi728
    @manulakshi728 Рік тому +14

    වාව් 🔥💥😍❤️ පට්ට.මේ සිංදුව මේ තරම් ලස්සනට අහන්න පුළුවන් වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ.මාරම ලස්සනයි, වාදක කණ්ඩායමත් ගොඩාක් දක්ශයි,ඒ බටනලා වාදනයට පිස්සු හැදෙනව.මේකට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому +1

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.

  • @MotivatiwithAnupama
    @MotivatiwithAnupama Рік тому +25

    පොඩි කාලේ ආසම සිංදුවක් ❤️🎵🎤🎧🎉

  • @charakalahiru2705
    @charakalahiru2705 2 роки тому +77

    අකමැති ගිතයක් ,අද තමා ආසවෙන් නැවත නැවත අහන්නෙ සංගිත ඉතාමත් ලස්සනයි

    • @srilanka8160
      @srilanka8160 Рік тому +5

      මෙන්න මහාචාර්‍ය කෙනෙක්😂😂පල හු.. යන්න

    • @charakalahiru2705
      @charakalahiru2705 Рік тому

      @@srilanka8160 පලයන් පොන්... යන්න පු ....... නොදි

    • @srilanka8160
      @srilanka8160 Рік тому +2

      @@charakalahiru2705අකමැතිම ගිතයක්😂😂

    • @rangikadesilva2671
      @rangikadesilva2671 Рік тому +2

      tho wage mooda muusalayek

    • @charakalahiru2705
      @charakalahiru2705 Рік тому +1

      @@rangikadesilva2671 උබ වගෙ මල්සි ... ලොන්ත පො....යෙක්,පල ප

  • @sampathmusic715
    @sampathmusic715 2 роки тому +351

    මම අසම සිංදුවක් මේක අහනකොට පොඩිකාලේ මතක් උනා🥺🥺

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 28 днів тому

    ලක්ෂ්මන් හිල්මිගේ පද රචනෙයි මෙලඩි එකයි මාරම ලස්සනයි

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Рік тому +17

    නියමයි ශානිකා මහත්මිය 😍🤗🙏

  • @rukshankumara850
    @rukshankumara850 Рік тому +6

    මම ආසම සිංදුවක්.පොඩිකාලෙට යනව මේ සිංදුව අහද්දි.❤❤❤

  • @naveensampath-y2r
    @naveensampath-y2r Рік тому +10

    මේ සින්දුව මෙච්චර ලස්සනයි කියල දන්නේ අදනේ

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o Місяць тому

    බඩ පිරෙන්න අහන්න පුලුවා.....න් ආදරෙයි ශානිකා❤❤❤❤❤අපේ යුනිචෙලාවට 12 වෙනිද එනකල් මග බලන් ඉන්නේ....

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 Рік тому +3

    දැන් සෑහෙන කාලෙක ඉදන් ඇහුවේ මේක ඒත් අද සින්දුවට මාරම සාදාරනයක් කලේ අද තමයි .පට්ටම ලස්සනයි මියුසික් එක. ❤️🙏

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.

  • @Chanuri-xh5gi
    @Chanuri-xh5gi Рік тому +2

    මන් හිතුවෙ මේක අලුතෙන් ආපු සිංදුවක් කියල 😮😒❤️

  • @shamindamadushan
    @shamindamadushan 3 місяці тому

    ❤❤❤ ඒ ගීතයට වචනවලට ලොකු හැගීමක් තියෙනවා ❤ AKD

  • @arunasantha9679
    @arunasantha9679 Рік тому +133

    හොඳම ගායිකාවන් අතරේ inna නිහතමානී ගායිකාවන් කියලා දැනුනෙ mata vitarada

  • @mr.chefpodda7545
    @mr.chefpodda7545 Рік тому +2

    මෙ සින්දූවෙ පද රචනය ලක්ශ්මන් හිල්මි අයියද කෝහෙද මතක විදිහට 😊 ඒයා පටිට වැඞිඞෙක්😢

  • @chamothpriyankara4201
    @chamothpriyankara4201 Рік тому +3

    බටනලා වාදනය නම් සුපිරි ..👌

  • @dilandhanuka232
    @dilandhanuka232 Рік тому +1

    මේ සිංදුව මෙච්චර කාලෙකට අහලා තිබ්බට අද තමයි ලස්සනම ඇ⁣හුවේ ඒ music එක්ක.අමුතුම රහක් තියෙන්නේ 😍😍❤️

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.

  • @kasunudayanga7494
    @kasunudayanga7494 Рік тому +2

    මේ music එක තමයි මේකට ගැලපෙන්නෙම

  • @amithchathuranga3708
    @amithchathuranga3708 Рік тому +4

    ගොඩක් ලස්සනයි ශානිකා අක්කියෝ ❤️❤️❤️❤️😍😍

  • @piyumanthalakshan8291
    @piyumanthalakshan8291 Рік тому +2

    මේ සින්දු වලට ගහන්න එකක් නෑ. ඉස්සර සින්දු පට්ට.

  • @chiranerandaka2848
    @chiranerandaka2848 2 роки тому +13

    පොඩි කාලෙ මතක් උනා ❤️

  • @DinukaDinuka-ez5zd
    @DinukaDinuka-ez5zd Рік тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 😍😁

  • @sudeshniroshan3308
    @sudeshniroshan3308 4 місяці тому

    ඒ miusic ඒ voice නම් මාරම පිස්සුවක් ❤️❤️❤️

  • @romeo9587
    @romeo9587 Рік тому +6

    ඒ මියුසික් නම් පිස්සුවක් ම තමයි 🥰

  • @danushkadilshan1463
    @danushkadilshan1463 Рік тому +5

    ලස්සනයි අනේ සිංදුව ❤❤❤

  • @nadundissanayake9903
    @nadundissanayake9903 Рік тому +1

    අඩො ඒ බැකින් නං.. Superb Guys. ❤

  • @indrakanthi2586
    @indrakanthi2586 Рік тому

    පිස්දු වැටිලා ඉන්නේ මේ song එකට 🙏❤️❤️ ලස්සනයි වොයිස් ඒක ශානිකා මහත්මිය

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.

  • @Nadunimadhubhashani-g2e
    @Nadunimadhubhashani-g2e Рік тому +1

    ශෝක් අනේ🥰

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 Рік тому

    සින්දුව නම් සුපිරි මාර ලස්සනයි කටහඩ ආදරෙයි ශානිකා අක්කෙ❤❤❤

  • @sajeepriyankara3885
    @sajeepriyankara3885 Рік тому +2

    ❤ 🥰 wow ඒක පට්ට පට

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 7 місяців тому

    හරිම ලස්සනයි
    දැන් තවත් ලස්සනයි ❤️

  • @sunilshantha2566
    @sunilshantha2566 Рік тому +3

    ලස්සනයි 😍😍😍😍

  • @Milroynishantha3261
    @Milroynishantha3261 3 місяці тому

    Good luck 💜💙🧡💛❤💚
    Congratulations 🙏🇱🇰
    My Hero 🥇🌟🏆
    I Love you 🌻🌻🌻🌻🌻

  • @deshanbandara5005
    @deshanbandara5005 Рік тому +5

    නියමයි ශානි අක්කෙ ❤️👌

  • @thakshilanaduni4605
    @thakshilanaduni4605 2 роки тому +4

    වොයිස් එක,සංගීතේ අම්මෝ.🔥💪

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර මැද පාට් එකේ high pitch එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔

  • @Chanuka_dilu...
    @Chanuka_dilu... Рік тому +4

    සුපිරි ❤❤

  • @tipsbydesh
    @tipsbydesh Рік тому +4

    ඒක වෙනම level එකක් 😍

  • @kaveewicramasinghe9697
    @kaveewicramasinghe9697 Рік тому +4

    හරිම ලස්සනයි ❤️ ❤️

  • @akshithamadusanka6315
    @akshithamadusanka6315 Рік тому +5

    අපි පොඩි කාලෙ අහපු සිංදු ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @prasas1637
    @prasas1637 Рік тому +1

    ඒක මරු 😍

  • @HimanshaLiyanage-sy7tt
    @HimanshaLiyanage-sy7tt 9 місяців тому

    ගොඩක් ආසයි මේ සින්දුවට❤❤

  • @dulanlakshtha1903
    @dulanlakshtha1903 Рік тому

    එ බැකින් එකත් මරු😍😍❤️❤️

  • @SusithaChamod
    @SusithaChamod 13 днів тому

    ආසම එකක් 😻😻😻

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o Місяць тому

    මේ සින්දුව ඉතින් පිස්සුවක්❤❤❤❤❤

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 24 дні тому

    මාර ලස්සනයි

  • @sri7935
    @sri7935 2 роки тому +2

    මාර ආතල් ❤🤘🤘🥺 chamith aiyya adarei

  • @mihikanilakshi7556
    @mihikanilakshi7556 Рік тому +3

    ඉස්සර ඉදලම ආසම සින්දුවක් 😍💞❤

  • @dilsara1788
    @dilsara1788 Рік тому +1

    ඒ සංගීතයනං පිස්සුවක්❤❤❤

  • @Mubarakmubarakyou
    @Mubarakmubarakyou Рік тому +1

    ලස්සනයි අක්කා 😀😀💓

  • @Anuruddharajapaksha-uz5mz
    @Anuruddharajapaksha-uz5mz 11 місяців тому +1

    මීයුසික් ෆට්ට💚💙💙 බටනාලා 💙💜

  • @RosiCraft87-gj1wn
    @RosiCraft87-gj1wn Місяць тому

    නියමයි❤❤

  • @ashannuvan7808
    @ashannuvan7808 Рік тому +2

    මාරම ලස්සනයි ❤️

  • @NimeshaDananjaya-qo5tv
    @NimeshaDananjaya-qo5tv Рік тому +3

    කොච්වර ඇහුවත් එපාව වෙන්නේ නෑ ❤

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.

  • @isharangamaduwantha7708
    @isharangamaduwantha7708 Рік тому +3

    මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ
    කව්රුන් කවදා මා කැන්දාගෙන යාදෝ//
    මව්පිය සෙවනේ මා තනි වේවි
    මංගල යහනේ ඔබ සැතපෙවි
    මගෙ හිමි සදු කොහෙදො
    මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ..
    දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ
    ආදර සිතුවිලි සාගර පතුලේ සැගවී යාවේ
    පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
    සිහින තොටිල්ලේ මාලතවිල්ලේ
    මගෙ හිමි සදු කොහිදො
    මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...
    කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු
    මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු
    හිමි සඳු හමු වී පෙම් මල පීදී
    සලු පිලි දෑතින් කුමරු වඩීවි
    රෑසයනේ සිහිනේ
    මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...
    මව්පිය සෙවනේ මා තනි වේවි.
    මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ...

  • @kavindagihan1106
    @kavindagihan1106 Рік тому +3

    මම පොඩිකාලෙ ඉදලම ආසම සිංදුවක්💙😍

  • @Shan_bro99
    @Shan_bro99 Рік тому +1

    දින සති ගෙවිලා කල්ගත වීලා නෑ තව ආවෙ 😢😫👀

  • @Photo_doctor
    @Photo_doctor 3 місяці тому

    මෙන්න ගායකයො.. ❤
    ගොඩක් දැන් "ගායකයින්ට" live කියන්න බෑ 😂

  • @NilanthaajithK.G
    @NilanthaajithK.G 11 місяців тому +1

    අද දෙයක් බලාපොරොත්තු වෙලා මට ඔයාව බලන්න ඕනි නිසා එයාගෙ පනට හරී ❤😢😅😂

  • @kusumalathaka8034
    @kusumalathaka8034 3 роки тому +8

    Wow . කියන්න වචන නෑ.

    • @YamunaMohan-nr5iy
      @YamunaMohan-nr5iy Рік тому

      අර high pitch පාර්ට් එක ඉස්සර වගේ ලස්සනට හරියට කියාගන්න බැරි වෙච්ච එක ගැන කවුරුත්ම කියන්නෙ නැත්තෙ ඇයි???
      🤔🤔🤔
      ඒක තේරුනේ නෑද්ද?
      "මවුපිය සෙවනේ මා තනි වේවී. මංගල යහනේ ඔබ සැතපේවි" කියන part එක
      ගැන මං කියුවෙ.

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 роки тому +4

    අම්මෝ ඒක😯🔥♥️

  • @maduwavibes
    @maduwavibes Рік тому +1

    පටිට ❤

  • @lashininimsara1404
    @lashininimsara1404 Рік тому +2

    ආසම චරිතයක්🥺🥰 ආසම ගීතයක්🥺

  • @sandeepamadushan8319
    @sandeepamadushan8319 Рік тому +1

    ලස්සනයි ❤❤

  • @marishavla1481
    @marishavla1481 Рік тому +1

    මාරම ලස්සනයි 👌👌👌

  • @KasunSanjeewa-or6jo
    @KasunSanjeewa-or6jo Рік тому +1

    Hekiyawa එක්ක patta backing එකක්.සිංදුව shanikagen ගන්නවා❤️👍

  • @djyuwinrecord6971
    @djyuwinrecord6971 7 місяців тому

    Feeling 🥰☝ ඒක 😇

  • @AnushaDheerasingha
    @AnushaDheerasingha Місяць тому

    ඒ කාලේ පිස්සුවෙන් අහපූ සින්දුවක්

  • @Yehansadevumi
    @Yehansadevumi Рік тому +3

    niyamai sinduwa
    😍

  • @ShanakaGunarathna-n8m
    @ShanakaGunarathna-n8m Рік тому

    එකනම් පිස්සුවක් good lauck

  • @sajithsubasingha6071
    @sajithsubasingha6071 Рік тому

    @°°° සුපිරි සිංදුවක් කොච්චර ahuwath epa wenne nem neee..🥰🥰

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 Рік тому +1

    එක වෙනම ආතල් එකක් ❤️🎧

  • @nishanichandrarathna1550
    @nishanichandrarathna1550 4 місяці тому

    මෙන්න ❤❤❤❤

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA 5 місяців тому

    ගමේ ගැම්ම ශානිකා අක්කා❤