Nosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Chameera Manoj | Hiru Star Season 04 | SUPER 48🌟

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 268

  • @chameeramanoj
    @chameeramanoj 2 місяці тому +191

    ගොඩක් ස්තූතියි හැමෝටම මන් වෙනුවෙන් මෙච්චර දවසක් වෝට් කලාට ඉක්මනට ලස්සන වැඩකින් හමුවෙමු හැමදාම මාත් එක්ක ඉන්න ආදරෙයි හැමෝටම🩷

    • @dilkinayomi4536
      @dilkinayomi4536 2 місяці тому +5

      ඔයාගෙ කටහඩ වගේම ඔයත් ගොඩක් ලස්සනයි ❤

    • @dilkinayomi4536
      @dilkinayomi4536 2 місяці тому +5

      ඔයාගෙ කටහඩ පිස්සුවක්❤

    • @sumisongs1201
      @sumisongs1201 2 місяці тому +4

      මචෝ උබට අසාධාරනයක් උනේ මටනම් ගොඩක් දැනුනා

    • @rohanapriyankara
      @rohanapriyankara 2 місяці тому +2

      Uba meke inn ona ekek bn😢😢😢

    • @Anthurium6910
      @Anthurium6910 2 місяці тому +4

      අසාධාරණයක් උනේ😢

  • @lahirusampath8028
    @lahirusampath8028 10 днів тому +6

    ඇත්තටම දක්ශයෙක්.ස‍ංගීත ලෝකේ ඉදිරියටම යන්න අයියේ ජය වේවා❤

  • @SayuriNimshara
    @SayuriNimshara 3 місяці тому +41

    ගායනය හොඳයි ලස්සනයි 💜️💜️💜️ අසාධාරණයක් වුණේ

    • @IndikaKarunarathna-m1r
      @IndikaKarunarathna-m1r 12 днів тому

      හරිම ලස්සනයි ❤මට හිතෙන්නේ අසාධාරණයක් උනේ ඔයාට 😢

  • @akilaanuranga213
    @akilaanuranga213 3 місяці тому +32

    මේක මරු මචන් උබේ හඩ පිස්සුවක් වේරේශන් 💥 උබ අද සුපිරියට වැඩේ කරා රියලිටි ගැන මොන කතාද සයාගීට හැරෙන්නත් බෑ 👍 අද උබ එක්ක මචෝ ජයම වේවා ඉදිරියටම ගිහින් ලස්සනට සංගිත ගමන ලස්සනට යමු ආදරෙයි සහෝදරයා ..❤️❤️❤️

    • @tharidulakmal2008
      @tharidulakmal2008 10 днів тому

      Sayagiwa issarhata gnna ona nisane hemadema. Amaltai niroshatai sinduwta wada rupe lassana ahinsakakama ewa thma 1st gayanaya 2nd. Mun nethuwa wena eun dn oya putuwe wadi karanm hodai..

  • @dasunipoornima2244
    @dasunipoornima2244 10 днів тому +9

    මෙයා නම් අයින් උනේ අපරාදේ..වොයිස් එක පට්ට.මේ සිංදුව නම් කිව්වා මාර ලස්සනට❤

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 2 місяці тому +29

    ලස්සනටම ඇහුන ගීතය මේක, අපරාධයක් උනේ මේ දරුවට, මේ නිරෝෂා අමල් ඇරෙන්න කවුරුත් නැද්ද ලංකාවේ ඔය පුටු දෙකේ ඉන්දවන්න අම්මපා, යකෝ මීට වඩා කොහොම මෙ ගීතය ගයන්නද,මුල් ගීතය වගේම රහට ලස්ස්නටම ගැයුවා ඔයා, ❤❤❤

  • @Wහිරු
    @Wහිරු 2 місяці тому +10

    පට්ට ලස්සනයි මල්ලි🎉මාත් මීට අවුරුදු දෙකකට කලින් අවසන් 48දෙනාගෙන් අයින් උනා.මේ අවුරුදු ගානටම මගේ හිත නිවපු එකම නැතත් මරුම ගායනයක්.දුකයි❤😢

  • @onefashion6348
    @onefashion6348 9 днів тому +4

    සුපිරියක් ඒක..ලස්සනට ගායනා කරා...මෙලෝ රහක් නැති විනිශ්චයක්..

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 2 місяці тому +12

    ආත්මා ලියනගෙගේ වගේ වොයිස් හෙඩ් නෝට්ස්වලදි❤

  • @radical1455
    @radical1455 3 місяці тому +13

    හරිම ලස්සනයි..ඔබේ සංගීත ජීවිතය තනියම ⁣ඉදිරියටම රැගෙන යන්න..ජය වේවා!❤❤❤

  • @Kawshalya-kz5xx
    @Kawshalya-kz5xx 2 місяці тому +13

    හිත නිවන හඬක්...මාර ම ලස්සනයි . ජය වේවා ❤

  • @sumisongs1201
    @sumisongs1201 2 місяці тому +13

    ඒ හඩනම් පිස්සුවක් මාත් සිංදු කියන කෙනෙක් මට ඒක දැනෙනෙනවා අඩෝ..චමියා උබට සුභ පතනවා රටේ හැමදාම හොයන ගයකයෙක් වෙන්න කියලා

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 місяці тому +8

    හරිම ලස්සනයි කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ 💞♥️

  • @rajeewarohan5602
    @rajeewarohan5602 7 днів тому

    සුපිරි මල්ලි ඡයවෙිවා ඔයාට සුපර් වොයිස් එකක් තියෙන්නේ ඔයාට ජයම වෙිවා බුදු සරණයි❤❤❤සුභ අනාගතයක්

  • @prabhaniranasinghe9485
    @prabhaniranasinghe9485 9 днів тому +1

    හරිම ලස්සන ගායනයක් ❤. අපරාදේ අයින් කලේ.

  • @mangalakumari5440
    @mangalakumari5440 2 місяці тому +3

    ඔයාගේ හඩින් කොච්චර අහුවත් එපා නොවන ගයනයක්

  • @KaushiHimashi-h2n
    @KaushiHimashi-h2n 2 місяці тому +4

    මාරම ලස්සනයි අනේ.....

  • @NaviyaOnline1
    @NaviyaOnline1 3 місяці тому +10

    Good luck❤❤ අනාගතයta...ada සිංදු දෙකම ගොඩක් ලස්සනයි ...aparade kapune

  • @sanjeewaamali4636
    @sanjeewaamali4636 3 місяці тому +12

    සිංදු දෙකම හරි ලස්සනට කිව්වා ❤

  • @prabhaniranasinghe9485
    @prabhaniranasinghe9485 9 днів тому +1

    කී පාරක් ඇහුව ද මතක නෑ.
    ❤. 🎉🎉🎉🎉

  • @hashanthilakarathna5786
    @hashanthilakarathna5786 12 днів тому +2

    කට හඩ නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි

  • @DESH791
    @DESH791 3 місяці тому +22

    අමලයයි, නිරෝශයි කරන්නෙ ජීවිතයේ පරණ ඇරියස් එකක් කවර් කරන එක😂 උන් මෙි සිංදු කියපු මුල් ගායකයො එක්ක තියෙන තරහ මෙි කොල්ලන්ගෙන් කවර් කරගන්නවා😂 ඔය විනිශ්චය මණ්ඩලේ ඉස්සරහට ඇවිත් ඔය සින්දුවල මුල් ගායකය කිවිවත් අරැන් දෙන්න මනාප දෙන්නෙ නැහැ😂😂

  • @HasithaChamikara
    @HasithaChamikara 10 днів тому +2

    සුපිරියක්❤😮

  • @pubgflash3972
    @pubgflash3972 2 місяці тому +10

    Reality මෙහෙම තමා බං...විශේෂයෙන්ම හිරු Star..😂
    උඹ ඉස්සරහට යන්න ඕනේ එකා කැපුනා...කැපෙන්න ඕනේ එකා ඉස්සරහට යනවා...

  • @chathuranganimesh825
    @chathuranganimesh825 2 місяці тому +3

    ලස්සනයි . හිතට වදින්න කියුවා

  • @nayanajithsrimal7784
    @nayanajithsrimal7784 4 дні тому

    මචං මේක මරැ, අහන්න අහන්න ආසයි

  • @thaslfood9330
    @thaslfood9330 11 днів тому +3

    ලංකාවේ කොතනත් අසාදාරනට ප්‍රථම තැන 🥹😑

  • @SamanthiIndikaCooray
    @SamanthiIndikaCooray 3 місяці тому +9

    Malli oya thama ada lassanatama sin kala oyata ada loku asadaranayak una harima dukai malli❤❤❤❤😂😂😂😂😂

  • @CricketHub-Ch-p8z
    @CricketHub-Ch-p8z 3 місяці тому +5

    ඒකහ් 💜♥️

  • @chalanagothami5299
    @chalanagothami5299 3 місяці тому +5

    Atthatama mara ලස්සනයි

  • @hirunisakunthala2766
    @hirunisakunthala2766 2 місяці тому +1

    අපරාදේ ඒ සිංදුව ලස්සනට කියනවා. අහන් ඉන්න ආසයි.

  • @wnromanialife7531
    @wnromanialife7531 2 місяці тому +7

    Hari අසාධාරණයක් une me kollata මෙච්චර ලස්සනට කියලත් ලකුණු dunne ne amal nirosha harima weradi pau me kolla

  • @hmbjayasiri7785
    @hmbjayasiri7785 2 місяці тому +1

    සුපිරියි මල්ලි, සුබ අනාගතයක් වේවා, ජයවේවා ❤️❤️👍👍

  • @shagiyamachan2209
    @shagiyamachan2209 11 днів тому +2

    අඩෝ ඒ සිංදුව..මුන්ගෙ කන් ඇහෙන්නෙ නැද්ද...

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n 3 місяці тому +9

    සිංදුව ලස්සනට කිව්වා 😊❤

  • @chandanarukshan4477
    @chandanarukshan4477 Місяць тому +1

    ලස්සනයි

  • @DilanChathuranga-vp5zi
    @DilanChathuranga-vp5zi 11 днів тому +2

    Fatta macan atthatama vinda me song eka ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt 2 місяці тому +1

    පැහෙදිලි හඩක්❤❤

  • @pasindulakshanbaddage1444
    @pasindulakshanbaddage1444 2 місяці тому +1

    ඒක නම් සුපිරි😍❤️

  • @RiyonKarunarathna
    @RiyonKarunarathna 10 днів тому +1

    After the first singer who sang this song, you are the singers who sang this song well best of luck bro

  • @oshaninduwara9003
    @oshaninduwara9003 2 місяці тому +1

    අසාධාරණයි. මේ සිංදුව original note ලගින් යනවා ඇහුන මුල්ම වතාව ❤😢

  • @danu9675
    @danu9675 Місяць тому +1

    අහම්බෙන් හම්බුනේ බැලුවේ .තුන් පාරක් බලලා comment දැක්කම තමයි දැක්කේ අප අතරින් සමු අරන් ගිහින් කියාලා 😪.නිවන් සුව ලැබේවා සහෝදරයා 😪

  • @rajithapathirana7855
    @rajithapathirana7855 7 днів тому

    තරගෙන් උබ පැරදෙන්න ඇති .. ඒත් හදවතින් උබ දිනල ඉවරයි සහෝදරයා ... සුබපැතුම් 🙏

  • @sdsvfamily1418
    @sdsvfamily1418 2 місяці тому +1

    කියල වැඩක් නෑ මල්ලි පට්ටම සුපිරියක්. මට කියන්න වෙන විදිහක් නෑ ❤❤❤❤❤❤❤

  • @Rashmikachamod-m6b
    @Rashmikachamod-m6b 24 дні тому +2

    ඒ වොයිස් එක 🥹❤

  • @sashithakavinda8802
    @sashithakavinda8802 2 місяці тому +3

    kage kohoma unath mu kiyapu widiha lassnai sinduwa ❤

  • @ruwansampath2877
    @ruwansampath2877 11 днів тому

    ගොඩක් ලස්සනයි...❤

  • @madusanju2052
    @madusanju2052 2 місяці тому +1

    එක මරු බං සුපිරි ❤️❤️❤️

  • @surangaprasadh1973
    @surangaprasadh1973 2 місяці тому +2

    රටම ආදරය කරන ගායකයෙක් වෙයන් මචන්. ඒක තමයි හොදම රිවෙන්ජ්‍ එක 🔥💙

  • @lakshanniroshan8167
    @lakshanniroshan8167 2 місяці тому +3

    නිරොෂා අමල් මුන් සෙස බල්ලොන්ට කුට්ටියක් දිලාද කොහෙද හැකියාව තියෙන උන් නෙමෙයි මුන් ඉස්සරහාට යවන්නෙ අඩෝ උබ පව් බන් සුපිරියටම කිව්වා පට්ට අවුල් බන්.❤😢

  • @PiyarthnaBandara-zs6im
    @PiyarthnaBandara-zs6im 9 днів тому

    මුන් පිස්සු අයද යොහන් ගේඑ සින්දුවක් නියමට ගයනවා

  • @pradeepliyanage114
    @pradeepliyanage114 2 місяці тому

    මාර ලස්සනයි ❤

  • @Sandya-js3mc
    @Sandya-js3mc 2 місяці тому +1

    ෆට්ට වොයිස් එක❤️

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt 2 місяці тому +6

    නිරොශා අමල් කියන්නේ කොහොමත් උද්දච්ච උන් දෙන්නෙක්

  • @pasindusanjuladhananjaya1986
    @pasindusanjuladhananjaya1986 2 місяці тому +2

    රහයි❤💆

  • @DayanandaDaya-fs3hn
    @DayanandaDaya-fs3hn Місяць тому +1

    Niyamai කොල්ලෝ

  • @AmithPriyankara-wc7gv
    @AmithPriyankara-wc7gv 10 днів тому +2

    Supiri bn ❤❤❤

  • @gayansamaraweera905
    @gayansamaraweera905 2 місяці тому +2

    Addicted ❤

  • @gayansamaraweera905
    @gayansamaraweera905 2 місяці тому +1

    Still addicted ❤

  • @somasomti1222
    @somasomti1222 2 місяці тому +1

    Marama lassnai

  • @sihinasancharakayo1313
    @sihinasancharakayo1313 2 місяці тому +1

    බාවනාවක් සහො

  • @somasomti1222
    @somasomti1222 10 днів тому

    Maray lassnaj

  • @ThanushkaAyesh
    @ThanushkaAyesh 2 місяці тому +3

    This boy deserves a wild card chance. Good luck❤🎉

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Місяць тому +3

    රුවන් හෙට්ටිආරච්චි ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් 🙏

  • @DanujaPunsith-uk1np
    @DanujaPunsith-uk1np 2 місяці тому +1

    Ane maram lassanai sinduwa❤❤❤❤

  • @Never.life4
    @Never.life4 2 місяці тому +2

    සින්දු දෙකක් මික්ස් කල්ල වගෙ ඇහුනෙ එකයි අව්ල සින්දුවෙ කටහඩ පට්ට

  • @SayuriNimshara
    @SayuriNimshara 3 місяці тому +8

    පළවෙනි ගීතයටත් වඩා දෙවෙනි ගායනය ලස්සනයි ❤️💜️💜️💜️

    • @akilaanuranga213
      @akilaanuranga213 2 місяці тому +1

      😂 දෙකම මරු සුපිරි කියපු...

    • @SayuriNimshara
      @SayuriNimshara 2 місяці тому +1

      ​@@akilaanuranga213yes

  • @SayuriNimshara
    @SayuriNimshara 2 місяці тому +11

    මෙච්චර හොඳට ගායනා කළ ගීතයට vote කරේ නෑ කියන්නේ මේ අයගේ කණ් ඇහෙන් නැති නිසායි

  • @RashmikaMadushankaoffici-qi5iw
    @RashmikaMadushankaoffici-qi5iw 3 місяці тому +4

    මරුවට කිව්වා මගේ එකා අද 🙂❤️‍🩹

  • @prasadbatuwita2732
    @prasadbatuwita2732 27 днів тому +1

    Harima lassanai brother ❤

  • @senumandakini2404
    @senumandakini2404 3 місяці тому +4

    සින්දු දෙකම ලස්සනටම කිවුවා...දක්ශයන්ට තැන නෑ.

  • @GihanWanniarachchi
    @GihanWanniarachchi 2 місяці тому +1

    Superb singing

  • @TharuHerath-dk5lf
    @TharuHerath-dk5lf 3 місяці тому +2

    Marama lassanai ayye

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 2 місяці тому +3

    ලස්සනයි අවංකම ලස්සනයි ❤බ්‍රෝ😊

  • @AmilaAmila-tn3rd
    @AmilaAmila-tn3rd Місяць тому +1

    Patta lassanai

  • @tharakathennakoon8089
    @tharakathennakoon8089 2 місяці тому +2

    commeon nuwan u r correct

  • @thushankumara5139
    @thushankumara5139 2 місяці тому +1

    Supiri

  • @AsithaDilshanasitha926
    @AsithaDilshanasitha926 2 місяці тому +1

    Supiriyak ❤

  • @chamodhirushan6641
    @chamodhirushan6641 2 місяці тому +1

    Supiri ♥️

  • @NuwanWeerasinghe-c6u
    @NuwanWeerasinghe-c6u 2 місяці тому +1

    Supiri Machan......

  • @nilukapriyadarsani8725
    @nilukapriyadarsani8725 12 днів тому

    patta supiriyak ❤😊😊

  • @Sumeda_Krishnarathna
    @Sumeda_Krishnarathna 2 місяці тому +1

    Aiye ekaa music industry eke lassanama hadak wenna oni 🥺❤️✨️

  • @janithdilshan5949
    @janithdilshan5949 2 місяці тому +1

    Superb❤❤

  • @lahiruwanigasingha2127
    @lahiruwanigasingha2127 2 місяці тому +2

    Lassanata sign kala kolla

  • @kasunbandara1463
    @kasunbandara1463 2 місяці тому +1

    Pattama lassanai.. bawanawak wage... Aparade... Noroshatai Amaltai mogalda danne..

  • @chamaradilshan1302
    @chamaradilshan1302 2 місяці тому +1

    මචා දවසක ලෙජන්ලා එකක්ක සිංදුවක් කියපන් 🖤

  • @Lahirumadava
    @Lahirumadava 3 дні тому +1

    Ado මොන අඩුවක්ද ඕයි ශිට් පට්ටෙටම කිව්ව මේ සිංදුව මිට වඩා ලස්සනට අහල නෑ කුහයයි මුන් සිරාවටම ඔයා ඔය වගේ cover කරල youtube channel ekak hadanna 🤩🤩🤩🤩

  • @gunaweerasanjiwa7556
    @gunaweerasanjiwa7556 8 днів тому

    ❤❤bass akan wada parak danwa amo adana ❤😊😊

  • @kesharafernando6724
    @kesharafernando6724 2 місяці тому +1

    Super brother ❤🎉

  • @සිංදු-Pharmacy
    @සිංදු-Pharmacy 2 місяці тому +1

    Good luck brother ❤
    Hoda Judge board ekk hitiyanam ohoma wenne na.

  • @yasiruthilanka8291
    @yasiruthilanka8291 19 днів тому +1

    ❤❤❤ supiri

  • @sampathpremaratne4723
    @sampathpremaratne4723 8 днів тому

    It's awesome brother ❤

  • @tiktokpodi6260
    @tiktokpodi6260 2 місяці тому +1

    සුපිරි ❤

  • @shiranrodrigo132
    @shiranrodrigo132 2 дні тому

    Oya weddek❤❤❤

  • @SachiyaArtshop
    @SachiyaArtshop 24 дні тому +1

    හොර ගුහාවක් ඕක බන්. උබ සුපිරි මරු

  • @krisanthaprasad5823
    @krisanthaprasad5823 10 днів тому +1

    Super bro

  • @Isuru-f7u
    @Isuru-f7u 2 місяці тому +1

    කන ගොඩවෙලා මුන් දෙන්න ලස්සනට කිව්වා❤

  • @RandeerRaza
    @RandeerRaza 12 днів тому

    හැමෝම යන්නෙ හීනයකට. කාට වුනත් වෝට් එකක් දුන්නා කියලා මැරෙන්නෙ නෑනේ.

  • @prithikafernando5703
    @prithikafernando5703 11 днів тому

    super ❤

  • @KuwKuw-un6yo
    @KuwKuw-un6yo 10 днів тому +1

    Lassanata sing kala niroshai amalui denna innakan me program eka balanne ne api