Rana Hansiye - රණ හංසියේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 18 🌟🔥
Вставка
- Опубліковано 23 лис 2024
- Rana Hansiye - රණ හංසියේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 18 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_18 #AshanKapugedara #RanaHansiye #රණ_හංසියේ
මාරම නිස්කලංක බවක් දැනෙන්නේ වොයිස් එකේ❤
මාරම ලස්සනයි 💜️ කීපාරක් ඇහුවද මතකනෑ මාරම ලස්සනයි ....හරිම ලස්සන කටහඩක් තියෙන්නේ අශාන් 💜️❤️💜️
අම්මෝ රුවන් සර් ගේ ආශිර්වාදය මතින්ම හිරුස්ටර් වේවා.ලක් අබරේ දිදුලපු ගුවන් හමුදා රණවිරු වාණනි ඔබට අපිත් ආදරෙයි
Hirustar කිරුළ මෙයා දින්නෙ නැත්නම් වැඩක් නෑ ,මේ සීසන් එකේ ආසම වොයිස් එක මේක විතරමයි ❤❤❤ 🇬🇧
ඇත්තටම මාර Feel වෙන කටහඩක්..❤️
කිරුළ කවුරු ගත්තත් මේ සීසන් එකේ ලස්සනම හඩ ඔයා අය්යේ.ඒකෙන් ඔයා දැනටමත් දිනල ඉවරයි.cover වලට ගැලපෙනම හඩ❤
අනිවාර්යයෙන්
❤❤
එයාට ග් ර්ල් පෙන් කෙනෙක් ඉන්නව බබා😂😂
ජනතා පරමාධිපත්‍යය කොයි පැත්තට හිටගත්තත්.... අශාන් තමයි මේ සීසන් එකේ ඉන්න දක්ශම ගායන තරුව
Wooow wooow wooow හිත නිවන කටහඬක් මචෝ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. උඹට ජය මගේ සහෝදරයා ❤❤
අශාන් අයියෙ ඒ වොයිස් එක සුපර්...නියමයි මාරම ලස්සනට ගායනා කරා..රුවන් සර් කිව්වා වගෙ සින්දු 100 උනත් අහන්න පුලුවන්..බාවනාවක් වගෙ ඒ වොයිස් එක ..congratulations .ජය වේවා අයියෙ ❤❤
නියමයි කපුවා...🤩🤩🤩🤩 දිනන්න ඔනේ සහෝදරයා ..අනිවාර්යයෙන් ....🤩🤩
මේ කටහඩින් කියන ඕනම සිංදුවක් ලස්සනයි ❤️
Your are correct ❤
මේ අහන පස් වෙනි පාර .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ❤❤❤❤
සදපළුවෙන් වැඩිය කුමාරයා❤❤❤ හිරුස්ටර් අනිවා ඔයා🎉 වෙනස් හදවතට දැනෙනෙ එකම කටහඬ උබෙි❤🎉 ආදරෙයි ❤🎉 ජයවෙිවා🎉❤
ඔයාගෙ සිංදුව අහනවා අහනවා ඉවරයක් නෑ. ඒ තරම් ලස්සනට ගායනා කළා.. අනිවාර්යයෙන් ඔයා hiru star වෙන්නම ඕනා.. ඒ වගේ අම්මෙක් තාත්තෙක් නංගියෙක් ලබපු ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤
මේක නම් පිස්සුවක් අප්පා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හැබැයි 😊❤
ජයම වේවා! ❤️ පට්ට ලස්සනයි.අංග සම්පූර්ණයි... කොහොමත් උඹ නම් තාරකාවක් රටට...සදා දිදුලන්න ලැබේවා..!ආදරෙයි..❤
ආයේ ආයේ අහන්න හිතෙන ලස්සන හඩක් අශාන්ට❤ තියෙන්නේ
❤️❤️ ගොඩාක් සැරයක් ඇහුවා හරිම ලස්සනයි ❤️❤️
මම කුන්ඩසාලේ ..අවංකකම සතුටුයි මල්ලි ..♥️♥️♥️♥️♥️ අපේ කොල්ලෙක් කියලා දැනෙද්දී එක මාරයි ..❤❤❤❤
ඒක කියන්න තේරෙන්නෙ නැති වෙනමම දෙයක්.ගොඩක් දුර ඈත අතීතයට අරන් ගියා.
සුබ පැතුම් පුතා.❤❤❤
කවුරැ හිරැස්ටාර් උනත් මල්ලි ඔයා දිනලා ඉවරයි.පරිස්සමෙන් කල්පනාවෙන් මෙ ගමන යන්න මල්ලියෝ
ඇත්තටම යූ ටියුබ් එකේ සර්ච්බාර් එකේ හැමදාම ටයිප් වෙන ප්ලේ ලිස්ට් එක ASHAN KAPUGEDARA පපුවටම දෙනවා කොල්ලෝ ඒවා පට්ට❤ දිනන්නම ඕන එකා
කැමතිම ගායකයෙකුගෙ කැමතිම ගීතයක් ,අශාන්ගෙ රෝමාන්තික හඬින් අහද්දි දැනෙන හැඟීම ❤💜️ ජයම වෙිිවා
ඇත්තටම ඔයාගේ කටහඬ භාවනාව ඔයා තමයි මේ සීසන් එකේ අනිවාර්යෙන්ම හිරිස්ටර් මේ කටහඬ පරිස්සම් කරගන්න ඔයාට ජයම ජය
ඇත්තටම ලස්සනයි සුබ අනාගතයක් ඔයා තමයි hiru star
හැබැවින්ම ලස්සනයි කනට මිහිරි හදවතට දැනෙන ගායනයක්
මෙි සීසන් එකෙන්ම අසාන්ගේ සින්දු විතරයි අහන්නේ❤️
මටනම් මේ සීසන් 4ම ලස්සනම කට හඩ බුදුසරණයි 🙏🏻හිරු hiru star ඔයා තමයි මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mn me 5 වෙනි පාරට අහන්නේ අශාන් aiya ගෙ song එක, මාරම ආදරණීය යි, ලස්සන යි. ❤️ 😍👌චන්දන ලියනාරච්චි මහත්මයා ව mathak වෙනවා,ඔයා එ ඉස්සර කාලේ ඔය වගේ ආදරණීය ගීත කියපු set එකේ ම එකතුව ක් වගේ, 🌹 සඳ කුමාරි mage මනාලි song එක කියන්නකෝ පුළුවන් නම්. 😍අවසන් 4 දෙනාට එන්න ඕන ඔයා,💐 chamod, රුක්ෂාන්, ඔයා, shiwantha එයි කියලා හිතෙනවා final wenkl. 👌👌👌
අශාන්ගෙ ගායනය සිය පාරක් විතර ඇහුවා.මේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මේ සීසන් එකේ අහපු ලස්සනම කටහඬ...❤❤❤අනිවාරයෙන් හිරු ස්ටා
අනේ පිස්සු හැදෙනවා ❤❤❤❤
දෙවියන් විසින් ඔබව සුවපත් කලේ..අපිව .මේ විදියට.සතුටු කරවන්නමයි..බුදු සරනයි.❤❤
ඒකනම් මාරයි පුතේ ......කොයිතරම් ලස්සන හඩක්ද .......සුබපැතුම් පුතේ
එ තාත්තා ගෙ සතුට ❤❤ ජයවෙවා මචන් slaf api ubat ❤❤❤
අශාන් ඔයා සුපිරි දක්ෂයෙක්.. මං කමෙන්ට් දානවා අඩුයි වීඩියෝ වලට.. ඒත් ඔයාගේ හැකියාව අගය කල යතුමයි.. ඔයාගේ චරිතෙන් මාත් ජිවිතේට ගොඩක් දේවල් ගත්තා.. පතොක් ගස් වලත් ලස්සන මල් පිපෙන කාලයක් එනවා.. අමාරු කාල හැමදාම තියෙන්නේ නෑ... ඊයේ සින්දුව සුපිරි. ඔයා තමයි හිරු ස්ටාර් මේ පාර... ☀️👑
හරිම ලස්සනයි❤
❤ ❤❤හරිම ලස්සන ගායනයක්
සුබ පැතුම්
මේක වෙනස්ම එකක්... good luck... ❤️❤️❤️❤️r
මෙයා මේ පාර hiru star උනේ නැත්නම් වැඩක් නෑ good luck brother
Good luck Ashan ❤ තරගයේ අවසානය වෙනකන්ම ඔයාව දකින්න බලාපොරොත්තු වෙනවා 💗🥺
Congratulations malli ❤❤ supiri 👍 jayawewa ❤❤
අනේ පුතේ අපි ඉස්සර හරි ආසාවෙන් අහපු සින්දුව ක්
මම මේ පුතා ගේ හඩින් මේක අහනවා අහනවා එපා වෙන්නේ නම් නෑ පුතා ට බුදුසරණයි!
අහිංසක කොල්ලෙක් සුපිරි දක්ශයෙක් අනිවාර්යයෙන් දීනවන්න ඕනී ...ඇහැට කදුලක් එන්න තරම් ගීතය තදින් ම දනුනා ..ප්‍රවීණයෙක් වගේ ❤️❤️❤️🌹🌹🌹
සුපිරියක් ආදරේයි මැනික මෙ වගෙ සින්දු දිගටම කියන්න, කිරුල සුවර්
ඔබයි හිර් ස්ටාර්💕💕💕💕💕
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ හඩ,,මාරම හිතට නිදහස් ගතියක් වෙලා තනි වෙනවා,ගුඩ් ලක් ❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙනෑ කොච්චර ඇහුවත් හිතට මදී බුදු සරනයි ❤
Ape huruster ❤❤ godaak lassanaii malli hiru kirula gemu malli good luck 💜🔥🔥
මේ පාර කව්රු දින්නත් ඔයා දිනලා ඉවරයි ❤❤❤ ඒ හඩ ඇත්තටම පුදුම විදිහට රිදෙනවා ...සුවපත් කරන්න පුළුවන් හඩක් ඔයාට තියෙන්නේ
ඔයා තමයි නියම හිරු ස්ටාර් 😍 ඇස් වලට කඳුලු එන්න තරම් ලස්සනට ගායනා කලා දෙතුන් පාරකට වඩා බැලුවා. හරිම perfect singing තියෙන්නෙ ඔයාගෙ. හදවතින්ම සුභ පතනවා නිහතමානී ගායනයට ඉදිරියටම යන්න ජයෙන් ජය 🩷🩷
ඔයගේ තාත්තාත් තාලෙට ලස්සනට නටනවා බුදුසරණයි 🙏🏻
❤❤ හරිම ලස්සනයි ඒ හඩ ❤❤
Eththamai malliyo oya thamai hiru star .budusaranai.
❤️❤️ අශාන් අයියේ අදත් ගායනය හරිම ලස්සනයි ❤️❤️ ඒ හඩ ❤❤❤❤❤
බුදුසරණයි සරනයි පුතේ ලස්සන හඩක් ඔයාට තියෙන්නෙ ❤❤❤
සුපිරි කියන්නේ සුපිරිම සුපිරි ❤❤❤❤ ඊලග වටයේදී කුමාරසිරි පතිරණ මහත්මයගේ එකක් කියන්න
ඔයා තමයි මෙ සැරෙ හිරු ස්ටාර් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ආදරෙයි ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️
මේ හඩට ගහන්න හඩක් ආයෙ නෑ අශාන් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හදවකින්ම සුබ පතනවා ඉදිරියටම යන්න ඕනි ❤️❤️❤️❤️
අම්මෝ ඒ කටහඩ ❤❤❤❤
නිහතමානි කොල්ලෙක් අනිවාරෙන් දිනන්න ඔනී ❤
හරිම ලස්සනයි මල්ලි...❤❤
හැගීම්බර කටහඩක්.good luck ❤
සුපිරි ❤️❤️
පට්ට වොයිස් එකක් අශාන් ඔයාට තියෙන්නේ .මාරම ලස්සනයි
හින්දු සින්දුවලටවඩා ලස්සනයි
දවසේ Star තේරුවා නම් අනිවාර්යයෙන්ම ඒ win එක ලැබෙනවා මල්ලි. මේ දෙවනි පාරට අහන්නේ.ඒ තරම් ලස්සනයි, අපි පොඩි කාලේ ඉදලා ආසාවෙන් අහපු හඬක් තමයි විජය බංඩාර මහත්තයාගේ තියෙන්නෙ.උපරිම සාධාරණයක් කරනවා.ඇත්තටම ලස්සනයි. මුල් ගායකතුමාට සතුටු වෙන්න පුළුවන් ගායනයක්. සුපිරිම සුපිරියි. ❤
Subathi❤
Chamod❤
Ashan❤
Rukshan❤
Harima lassanai malli, Princege , roi ge sindu oyata godak match wenawa, budu saranai
ලස්සනයි බ්‍රදර්!!
තාත්තගෙ සතුට බලන්නකො...❤❤
සුපිරි
❤ හදවතටම දැනෙන හඩක් ❤ ඉදිරියට ම යන්න හදවතින්ම සුබ පැතුම් ❤
අනිවාර්යයෙන් ❤
අඩෝ පට්ට මල්ලි ❤❤
මාරම ලස්සන හඩක් නුවරට suparstar කිරුළ ගේමු . අපිත් නුවර කෙල්ලො❤
මේ ගීයේ මුල් අයිති කරු විජය බණ්ඩාර වැලිතුඩුව අද අශාන් කියන තැන හිටියනම් අහුත් පට්ට සතුටු වෙයි.ඒ තරම් ලස්සනට කියනවා.අනිවාර්යයෙන්ම මේ පාර කිරුල හිමිවිය යුත්තේ අශාන්ට මොකද ඔහු මේ පාර හිරු star පටන් ගැන්මේ සිට මේ දක්කවා හොදටම sing කරේ අශාන් තමයි තෙරුවන් සරණයි අශාන් මල්ලී ජයෙන් ජයම වේවා
සිංදුව විතරක් නෙමෙයි මේක කී පාරක් ප්ලේ කරත් කමෙන්ට් ටිකත් ඉවර වෙනකන් බැලෙනවා කියහන්කෝ... රුවන් සර් ඔයා බොක්කෙන්ම ඉන්න පොරක් හිතේ එකයි උඩින් එකයි නෑ..ඔයාගෙ හිතේ හිරු ස්ටාර් අශාන් කියලා අපි කලින් ඉදලම දැනන් හිටියා❤️❤️❤️💪💪💪
Suba pethum malli marama lassanai budu saranai
Niyamai lassanae godak ahauwa mull gayanayat ahauwa oya marama lassanai ❤❤❤❤❤❤ s
භාවනාවක්..🙏❤️❤️ ඉදිරියට ම යමු..❤️
අනිවාර්යයෙන් ම කිරැල හිමියි
කඳුලක් එලියට ගත්ත ලස්සනම ගීතයක් ..
එකක් කියන්නම් ...ඔයා දවසක මුලු ලෝකෙම දිනනවා මල්ලි ...හිරැ ස්ටාර් කිරැල ඔයා දැනටමත් අපේ හදවත් වල දිනලා ඉවරයි මල්ලි ...🎉🎉🎉🎉....ඔයාට තිස්තුං කෝටියක් දෙවියන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඔයාට මල්ලි ...🙏🙏🙏...
මරු ලස්සනඊ
Ashan kapugadara hiru star
පෙන්නන්න දෙයක් නෑ අපි කොහොම හරි නුවරට.ගේමු කප් එක ♥️🫶🏻
මං එතන හිටියනම් ඇදුනුවෙ නැතත් දුවල ගිහින් බදාගන්නවා ❤❤ අඩ අඩා ඇහුවේ ❤️
අරයා මෙයා ගැන ගොඩක් කට්ටිය කතා කලා... හැබැයි කිසි දැගලිල්ලක් නැතුව රියලිටි වල ෆ්‍රෙමස් නොවිච්ච සුපිරි නම්බර් සෙට් එකක් ගහලා මිනිස්සුන්ගෙ හදවතටම කතා කලේ අශාන් විතරයී. අනික මේ වෙනකන් එකම කෙනාගෙ නෙමෙයි විවිද ගායකයින්ගෙ අපිට නිතර ඇහෙන්නැති සුපිරි සිංදු සෙට් එකක් ආපහු රෙකෝඩ් කරලා අහන්න දුන්න වගේ.... සුපිරී බං.. උබ ප්‍රින්ස්ලා වගේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන❤️ රැල්ලට හැදෙන සිංදුවලින් මිදිලා මේ වගේ පරන තාලෙට සිංදු ටිකක් කරපං මිනිස්සු මැරෙනකන් උබව මතක තියාගයී.. ආදරෙයි...💪💪💪 ෆයිනල් හිටියෙ නැත්තම් ඉතිං හිරු ඔයා ගැන කතා කරලත් වැඩක් නෑ.. පේනවනෙ මිනිස්සුන්ගෙ ආදරේ කොල්ලට
Pattama patta❤️❤️❤️
Tv එකෙන් අහලා මේකෙනුත් අහන්න වැඩේ දුන්නා නේත 😒 මට කොරපු දෙයක්
නියමයි මල්ලි. හරිම ලස්සනයි ❤❤
Me season ake Ahapu lassanama song eka malli..
Hiru star wennama oni
Good luck....
A wagema balanna..Me song aka..
Lyrics,Music,, Singing,, okkoma
Wije Bandar welithiduwa ge..
Supiri Dhakshoyo thamai A kale Bihiunu... 🌹❤️
Jaya niyathiy oyata subapathum malli hirustr oya ..eka dekka naha
Niyamai Malli Oyage sinduwa hiru star season4 oya thamai Malli good luck
What a intonation... keep going brother ❣️❣️
ලස්සනයි ❤💐💐
හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ කටහඬ ❤❤❤
Api හරිම ආදරෙයි හැමදාම oya අහිංසක kama tiya ganna ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
ඇඩෙනවා තනි ඇහැට.. සුපිරි
Aneee harima lasanaiiii ashan aiyeeee oya season eke kiyapu palaweni sinduwe idannn ada wenakn man marama asa hada ❤😢 nuwara kollekne api oya ekka innooo ❤❤❤
හිරෑස්ටා ඔයා තමයි